paththini hella / පත්තිනි හෑල්ල / DEAWA ADAVIYA /දේව අඩවිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 981

  • @SurangaG.L.I.C-rq2yg
    @SurangaG.L.I.C-rq2yg 9 หลายเดือนก่อน +9

    සත්පත්තිණි අම්මා මාගේ දියුණුවටත් ,,,මාගේ දෙවාලයටත් ආශිර්වාද කරන්න අම්මා ,,,,,,

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 ปีที่แล้ว +104

    උතුම් සත් පත්තිනි අම්මේ මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මාගේ ජීවිතේ විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ සත් පත්තිනි අම්මේ මගෙ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා කිසිදාක ජීවත් වෙන හැම තප්පරයෙම මං මැරි මැරි ඉපදෙනවා දරුවො නිසා හිතේ තියෙන බයට මොකද දරුවො කියන්නෙ මගෙ ජීවිතේ දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා දොස්තරලා පස්සෙ ගිහින් මගෙ කුසට ආපු මගෙ චූටි පුතා රැක දෙන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ ඇස් වලට කදුලු එපා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ කුසෙ සිටිනා දරුවා මගෙ වස්තුව මට මගෙ පන වගේ ඒක නිසා තමයි මං මේ තරම් පරිස්සමින් ඉන්නෙ වේදනා ඉවසන්නෙ මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න මගෙ හිතට කිසිම සැනසීමක් නැ මගෙ හිතට සැනසීම ලැබෙන්නෙ මගෙ පුතා නියමිත දිනටම මගෙ දෝතට කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබුණු පසුය දරුවා ලැබුණු පසුත් ගෙදර ගෙනාවට පසුත් ඔබේ දිවැසින් බලා මගෙ පුතා රැක දෙන්න අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න හිතට සැනසීම ලැබේවා ජීවිතේට සතුට ලබා දෙන්න ආයෙ නම් මගෙ ජීවිතේට විදවන්න අඩන්න කරදර කම්කටොලු සිද්ද වෙන්න දෙන්න එපා මගෙ පුතා මට ලබා දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න

    • @-shanthikarma3689
      @-shanthikarma3689 ปีที่แล้ว +1

      මගේ පුතේ උතුම් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔයාගෙ කුසේ සිටින දරු පැටියා නිරෝගී සුවයෙන් වැජබේවා ! දස මාසයක් කිසිම කරදරයක් ලෙඩක් දුකක් තනිකමක් හූනියමක් නැතිව කුසෙහි වැඩී මෙලොව එලිය දැක නැනවත් රූමත් දරු පැටියා සියක් ආයු ලැබ ජීවත් වෙන්න පත්තිනි මෑනියන්ගේ පිහිට සෑමවිටම ලැබේවා !බුදුසරණයි මගෙ පුතේ පරිස්සමෙන් හැමදාම ඉන්න

    • @-shanthikarma3689
      @-shanthikarma3689 ปีที่แล้ว +1

      මගෙ පුතේ ඔයාට පත්තිනි මෑනියන්ගේ පිහිටයි බුදුසරණයි

    • @-shanthikarma3689
      @-shanthikarma3689 ปีที่แล้ว

      මගෙ පුතේ ඔයාට පත්තිනි මෑනියන්ගේ පිහිටයි බුදුසරණයි

    • @sachinsanjeewanisenevirath9115
      @sachinsanjeewanisenevirath9115 ปีที่แล้ว

      Obage daruwatath obatath nirogi suwaya labewa. Kisidu kardarayak noma wewa.

    • @Mahasenb14
      @Mahasenb14 10 หลายเดือนก่อน

      පත්තිනි දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔබට නිරෝගී දරැ සම්පතක් හිමිවේවා!!!!

  • @suramyasusanji1732
    @suramyasusanji1732 9 หลายเดือนก่อน +7

    සත් මෑණියන්ගේ පිහිටෙන් ප්‍රබාත් අයියාගෙ සියලුම රෝග දුරු වි සියලුම දෝස දුරු වි සෙතක් වේවා

  • @KumariDissanayake-g1j
    @KumariDissanayake-g1j 10 หลายเดือนก่อน +17

    පවිලේ සියලු දෙනාටම පත්තිනි මැනියන්ගෙම පිහිට ලැබෙවා

    • @-shanthikarma3689
      @-shanthikarma3689 6 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @RenukaAlgewathage
      @RenukaAlgewathage 10 วันที่ผ่านมา +1

      මගේ පවුලේ සියලුම දෙනාගේ ලෙඩ රෝග සුව කරදෙනමෙන් තෙද ඇති පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා

  • @MihiraviMihiravi
    @MihiraviMihiravi ปีที่แล้ว +53

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසට දරුවෙක් ලබා දෙන්න අම්මා 🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @-shanthikarma3689
      @-shanthikarma3689 ปีที่แล้ว +2

      පත්තිනි අම්මගෙ පිහිටයි පුතේ

    • @AGMSjayasinghe
      @AGMSjayasinghe 10 หลายเดือนก่อน +5

      මගේ කුසටත් ඉක්මනින් දරුවෙක් ලබා දෙන්න පත්තිනි අම්මා ...මගේ කලින් දරුවා මාස 3ක් වෙන්නත් කලින් මාව දාලා ගියා, අනේ පින්වත් පත්තිනි අම්මා අයේ කවදාවත් මට එහෙම දුකක් නොවෙන්න මට ආශිර්වාද කරන්න...ඔබගේ බලයෙන් මට ඉකමනටම උතුම් මව් පදවිය ලැබීමට හැකි වේවා !

    • @SadunSadun-j4z
      @SadunSadun-j4z 10 หลายเดือนก่อน +1

      ඒය ඉශ්ට වේවා !

    • @samadhisandeepani4895
      @samadhisandeepani4895 9 หลายเดือนก่อน +1

      බලාපොරොත්තු ඉෂ්ට වේවා

    • @cailyphotos
      @cailyphotos 8 หลายเดือนก่อน

      දරුවන් නැති සියලුම අම්මවරුන්ට සත්පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් ඉක්මනින් දරුවන් ලැබේවා සියලුම දෙනාටපත්තිනි අම්මගෙ පිහිට ලැබේවා

  • @ireshajayasingha3258
    @ireshajayasingha3258 ปีที่แล้ว +30

    පත්තිනි අම්මගේ පිහිටෙන් අපේ පවුලේ දුක් ටිකම දුරුවෙලා යන්න ඕනි.හරිම ලස්සනයි කවි ටික අහන් ඉන්න හරි ආසයි🙏🙏🙏🙏🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689 11 หลายเดือนก่อน +1

      බුදුසරණයි පුතේ

  • @suduputha2509
    @suduputha2509 11 หลายเดือนก่อน +18

    සත්පත්තිනි අම්මේ මගේ කුසේ සිටින දරුවාද මාමද නිදුක් නිරෝගී සුවපත් වේවා

    • @-shanthikarma3689
      @-shanthikarma3689 10 หลายเดือนก่อน

      ඔබගේ දරුපැටිය කුසෙහි හොදින් වැඩි දස මාසයක් ගිය පසු රූමත් දියනියක් හෝ නැනවත් පුත් රුවනක් මෙලොවට බිහිවේවා!

    • @DjSwarnalatha
      @DjSwarnalatha 9 หลายเดือนก่อน

      U😂​@@-shanthikarma3689

  • @surangamala7929
    @surangamala7929 6 หลายเดือนก่อน +13

    පත්තිනි අම්මේ මගේ පුතා ගේ ව්බග ජය ගන්න ආසිරිවාදය ලැබෙවා මතු බුදුවන පත්තිනි අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SithuminiKavindya-et2ny
    @SithuminiKavindya-et2ny ปีที่แล้ว +15

    සත්පත්තිනි අම්මාගේ රැකවරණින් මගේ පවුලේ අයගේ ලෙඩ දුක් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689 ปีที่แล้ว

      සියලු රෝග සුවපත් වෙත්වා

  • @SumithraSumithra-ug5ns
    @SumithraSumithra-ug5ns 11 หลายเดือนก่อน +6

    මගේලොකු දුවට නිරෝගිමත්.
    පිරිපුන්හොද පිරිමි දරැවෙික් බිහිවෙිවා ප්තතිනිඅමිමාගේ
    පිහිට ආරක්ෂාව ලැබෙිවා සාදු
    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @mariaalex5902
    @mariaalex5902 9 หลายเดือนก่อน +8

    පත්තිනි දේවියගේ පිහිට ලැබේවා පූතාගෙ ලෙඩදූර්වෙවා සම්මානයක් ලැබෙනවා ,🪷🪷🪷 සියලු දෙනාටම තෙරුවන් සරණයි සරණයි සුවපත් වේවා 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏💖💖💖

    • @-shanthikarma3689
      @-shanthikarma3689 8 หลายเดือนก่อน

      🙏❤🙏🙏❤🙏❤🙏❤🙏🙏❤

  • @ShanikaWijesundara-wf3ov
    @ShanikaWijesundara-wf3ov 9 หลายเดือนก่อน +4

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ මෙන්ම සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා ...ඉක්මනින් මාගේ කුසේ දරුවෙකු පිලිසිද ගනිත්වා..ඒ පිනම ඔබ වහන්සේට උතුම් වූ බුදු බව ලබා ගැනීමට හේතු වේවා.වාසනා වේවා 🙏🙏

  • @IranganiWannisooriya
    @IranganiWannisooriya ปีที่แล้ว +10

    අම්මාගේ පිහිටෙන් මගේ පපුවේ අමරු සුව වේවා අම්මා බුදු වෙනවා සත්තයි 🙏🙏🙏

  • @gaminikumara3544
    @gaminikumara3544 หลายเดือนก่อน +2

    යහපතක් ⁣වේවා මාගේ දරැවා ඇතුලු සියලු දරැවන්ට...❤❤❤❤❤❤❤❤

  • @TharinduRukshan-x4m
    @TharinduRukshan-x4m ปีที่แล้ว +13

    පත්තිනි අම්මාගෙ පිහිට ලැබේවා මගෙ කුසට දරුවෙක් ලැබේවා 🙏මතු බුදු වෙන සත්පත්තිනි අම්මගෙ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @DiliniSeuwandi-ps4qk
    @DiliniSeuwandi-ps4qk ปีที่แล้ว +15

    හරිම ලස්සනයි මගෙ අම්මෙ ..අහන් ඉන්න හරිම ආසයි ..අම්මාට පත්තිනි මෑණියන්ගෙම පිහිටයි .බෙර වාදනය කරන ගොලයාටත් පත්තිනි මෑණියන්ගෙ පිහිට ලැබෙවා ... දිර්ඝ ආයුෂ ලැබෙවා අම්මෙ 🙏🙏🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689 ปีที่แล้ว

      බුදුසරනයි 🙏🙏🙏🙏🙏

  • @virajprasanna1823
    @virajprasanna1823 11 หลายเดือนก่อน +22

    අනේ පත්තිනි මෑනියනේ මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා එයාව ආරක්ෂා කරලා දෙන්න මගේ දරුවා මේ වරදින් මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689 8 หลายเดือนก่อน +1

      බුදුසරණයි පුතේ

  • @ThilanAnuhas
    @ThilanAnuhas 7 หลายเดือนก่อน +6

    මගේ ලෙඩ සුව වේවා ඉක්මනින් ම පත්තිනි මැනියනේ 🥺🥺🥺🥺✋✋✋

  • @ericadion179
    @ericadion179 ปีที่แล้ว +5

    අනේ පත්තිනි අමිමාගේම පිහිටෙන් මගෙ තිබෙන ලෙඩ දුක් කරදර සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ඉක්මන් සුවය ලැබෙිවා

    • @-shanthikarma3689
      @-shanthikarma3689 8 หลายเดือนก่อน

      සියලු දෙවි රැකවරනය ලැබේවා පුතේ

  • @travelwithsasa
    @travelwithsasa 2 หลายเดือนก่อน +5

    පත්තිනි අම්මගෙ පිහිටෙන් මගෙ හිරුනිගෙ කරදරයි මට ටියන අපලයි කරදරයි දුරුවී අපි දෙන්නා එක වහලක් යටතේ ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පත්තිනි අම්ම පිහිටයි

  • @shaikjamal6672
    @shaikjamal6672 9 หลายเดือนก่อน +3

    සත් පත්තිනි. මෙනිවරුගේ පිහිටෙන් මගේ. මේනියාන්ටහ්. සහෝදරියන්ත. මගේ. පුතාටත්. පත්තිනි. මේණියන්ගේ. පිහිටත්. ආශීර්වාදය.ත් ලේබෙවා

  • @rasikamanoj8614
    @rasikamanoj8614 ปีที่แล้ว +10

    පත්තිනි මැණියන්ගේ පිහිටයි අරක්ෂාව.🙏🙏🙏🙏🙏🙏

    • @kumarikumari1621
      @kumarikumari1621 ปีที่แล้ว

      දුකට පිහිට වන සත් පත්තිනි අම්මේ මගේ පුතුගේ කිරි සිහිනය සැබෑ කර දේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunikanchana1812
    @arunikanchana1812 10 หลายเดือนก่อน +5

    පත්තිනි අම්මා ගෙ පිහිටෙන් මගේ දරු පැටියා ට ඉක්මනින් සනිප වෙවා තිබෙන සියලු රොග දුරු වෙවා ඉක්මනින් සනිප වෙවා පත්තිනි අම්මා ගෙ පිහිට ලැබේවා

    • @-shanthikarma3689
      @-shanthikarma3689 8 หลายเดือนก่อน

      එසේම වේවා පුතේ බුදුසරණයි

  • @AnillmunasinhaAnillmunas-ek5wp
    @AnillmunasinhaAnillmunas-ek5wp 11 หลายเดือนก่อน +3

    ආවා වගේම සතුටින් කරන රැකියාව කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතිව සතුටින් ඉන්න ලැබෙිවා මෙ ගෙදර අයගෙත් හිත දිනාගෙන ඉන්න ලැබෙිවා ආපසු සතුටින් මාගේ මවි රටට යන්න ලැබෙිවා සාදු සාදු සාදු

    • @-shanthikarma3689
      @-shanthikarma3689 11 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @dhammikapushphakumari-ms4zi
    @dhammikapushphakumari-ms4zi 10 หลายเดือนก่อน +5

    පන්ති මැනි පිහිටින් මගේ ගෙදර කරදර නැති වේවා මගේ පූතා අධ්‍යාපන කටයුතු වලට පන්ති මැනි පිහිට ලැබෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asharapriyaji4732
    @asharapriyaji4732 11 หลายเดือนก่อน +5

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මා මේ 2දා කරන තැන්පත් කිරිම සාර්ථක වෙලා මගේ දරැ පැටියව මට ලබා දෙන්න මෑණියණි.අවුරැදු 7ක් බලන් හිටියා මගේ කිරි සිහිනය සැබෑ කර දෙන්න මෑණියණි.නීරෝගිමත් දරැ සම්පතක් මට ලැබේවා පත්තිනි මෑණියණ්ගේ පිහිටෙන්

  • @Prabath-tq3dc
    @Prabath-tq3dc ปีที่แล้ว +18

    සිද්ද පත්තිනි දෙවියන්ගෙ පිහිටින් සියලුම දෙනාටම පිහිට අරක්සව ලැබෙවා දියුනුව ලබා දෙන්න සෙක්වා සදු සදු සදු

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 6 หลายเดือนก่อน +1

    ❤සත් පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මාගේ සියලු පැතුමිිි ඉටුවෙිවා.🎉🎉🎉මාගේ මැනියන්ට දිර්ඝායුෂ ලැබෙිවා.🎉🎉🎉

  • @DammlkaSasith
    @DammlkaSasith ปีที่แล้ว +19

    මුදලින් ගොඩාක් දුක් විදින අපට පිහිට වන්න උතුම් පත්තිනි අම්මේ....!!!! ❤❤❤❤

    • @-shanthikarma3689
      @-shanthikarma3689 ปีที่แล้ว

      ඔබගේ ප්‍රාර්ථනය ඉටු වේවා

  • @Thiliniiresha-n7d
    @Thiliniiresha-n7d 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +6

    පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා
    මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @NisharaDewmini-p6i
    @NisharaDewmini-p6i 3 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏🙏 අම්මගෙ අඅශිර්වාදෙන් මටත් පවුලෙ සැමටත් නීරොගිමක් දිවියකට මග සැලසේවා..❤️

  • @Tharu952
    @Tharu952 8 หลายเดือนก่อน +5

    සත්පත්තිනි අම්මාගේ පිහිටෙන් මගෙ දරුවන් ආරක්ෂා වේවා!!!ඉදිරි විභාගවලින් ජයෙන් ජය ලැබේවා !!!දියුණුව සැලසේවා අපහට,පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා !!!

    • @-shanthikarma3689
      @-shanthikarma3689 8 หลายเดือนก่อน

      ඝනදෙව් පිහිටයි පුතේ

    • @sugandisugandi1719
      @sugandisugandi1719 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පත්තිනි මෑණියන්ට බුදු බව අතවේවා..මගෙ ගත්ත.නය මගෙ හිතවතා ඉක්මනින්.මට.දන්න.හිත.පහල...වෙිවා.🙏🙏🙏🙏

  • @PasinduHeshan-oq3jq
    @PasinduHeshan-oq3jq 7 หลายเดือนก่อน +1

    උතුම් පත්තිනි අම්මේ මගේ ප්‍රර්තනා ඉටු වේවා

  • @deepanisamanmalee
    @deepanisamanmalee ปีที่แล้ว +5

    පත්‍තිනි දෙවියන්ගේ පිහිටෙන් මගේ විභාහගයෙන් ජය ලැබේවා සාදූ සාදූ සාදූ

    • @-shanthikarma3689
      @-shanthikarma3689 ปีที่แล้ว

      ජයෙන් ජය ලැබේවා පුතේ බුදුසරණයි

  • @lSAMANMALIBALASORYA
    @lSAMANMALIBALASORYA ปีที่แล้ว +6

    රම්මිට පිහිට වෙන්න බුදු වන පත්තිනි මැනියනේ පිහිට වෙන්න අපිට හැමොටම පිං අරගෙන බුදු වන මැනියනේ 🙏🙏🙏💞💞💞💞💕💕💕💘💘🙏🙏🙏🙏💞💞 බුදු සරනයි දෙවියනේ පිහිටායි 🙏🙏🙏🙏🙏

  • @ap92207
    @ap92207 ปีที่แล้ว +9

    🤲🤲🤲 මගේ සහොදරිගේ මගේත් සියලුම අපල දුරුවේවා 🌷🌷🌷🙏🙏🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689 ปีที่แล้ว

      දෙවියන්ගේ පිහිටයි පුතේ

  • @dinushamadhumali2198
    @dinushamadhumali2198 2 หลายเดือนก่อน +1

    Paththini maniyani mage dukata pihita wela mage mahaththaya gedara awanna ada kese ho mn maga bala innawa awanna maniyani siyalu karadara duruweewa paththini maniyage pihita labewaa 🙏🙏🙏🙏🙏❤

  • @ShAdoW-ku5or
    @ShAdoW-ku5or ปีที่แล้ว +8

    සත්පත්තිනි මෑණියන්ට මතු බුදු බව ලබාගැනීමට පිරිමි ආත්මයක් ලබා ගැනීම සඳහා මා මෙතෙක් කල් කරන ලද සියලුම පින් පූජා වේවා.

  • @SahanikaInduni
    @SahanikaInduni 4 หลายเดือนก่อน +1

    Pathtini deviyane mage ammage leda suwa kara dila mage igenimath diyunu kara denna❤❤❤❤😊😊😊

  • @rupaBandara-ef5fo
    @rupaBandara-ef5fo 11 หลายเดือนก่อน +3

    ලැබුවාවු නව වසර සතුට නිරොගි සුවය මගෙ අයට ලැබෙවා මගෙ දරැවන් දෙ දෙනාගෙ බලාපොරොත් ඉෂ්ට වෙවා මගෙ හිතෙ තියන දෙ ඉෂ්ට වෙවා මගෙ කිරිදානය ලංකාවට ගියාම කරන්න ලැබෙවා මගෙ බාරය අඩුවක් නොකර කරනවා සාදු සාදු පත්තිනි මැණියන්ගෙ පිහිටයි සැම සියලු දෙනාටම

  • @PriyanganiPushpa-r4f
    @PriyanganiPushpa-r4f 18 วันที่ผ่านมา

    මේ කටහඬ නම් නිරතුරු දේවා ශිර්වාදයෙන් ලද තිළිණයක්මයි.අහන්න අහන්න ආසයි..සත් පත්තිනි දේව පිහිටයි.

  • @tharindusampath1342
    @tharindusampath1342 6 หลายเดือนก่อน +7

    පත්තිනි දෙවියන්ගේ පිහිටෙන් මගේ නිවස ලස්සනට හදා ගන්න පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව බැල්ම ලැබේවා..අපල ,දුක් කරදර තිබේනම් ,ඇතිවෙන්න තියේනම් ඒවා දුරු වී ..අප සියලු දෙනාගේ සතුට නිරෝගිබව ලැබේවා....🙏🙏🙏🙏🙏

  • @MalaniSomalatha-g3w
    @MalaniSomalatha-g3w 8 หลายเดือนก่อน +1

    පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් දුවටත් පුතාටත් සියලුඅපල දුරැවී විභාග ජය ගැනීමට ශක්තිය වාසනාව ලැබේවා

  • @sarahsarah5162
    @sarahsarah5162 9 หลายเดือนก่อน +15

    පත්තිනි අම්මේ මගේ දරු පවුල ආරක්ෂා කර දියුණුව ලබා දෙන්න පත්තිනි අම්මාගේ පීඩා ආරක්ෂාවයි

    • @-shanthikarma3689
      @-shanthikarma3689 4 หลายเดือนก่อน

      බුදුසරණය් පුතේ

  • @Shiromichandani-w2t
    @Shiromichandani-w2t 4 หลายเดือนก่อน +1

    Paththini amma mathu budu wewa 🙏🙏🙏🙏🙏🙏

  • @chathuranga6514
    @chathuranga6514 ปีที่แล้ว +13

    උතුම් ශ්‍රීසත් පත්තිණි මෑණි යන්ගෙ පිහිටයි මැණිඅම්මා❤️ සකල ශිල්ප ශාස්ත්‍රයට අදිපති උතුම් සරසවි මෑණියන් ගේ පිහිටයි සාධු සාධු 🙏🙏🙏

  • @AjithKumara-f7t
    @AjithKumara-f7t 2 หลายเดือนก่อน

    උතුම් පත්තිනි මෑණියනි මගේ මහාත්තයාගේත් මගේත් දරුවාන්ගේත් ලෙඩ දුක් ඉක්මනින්ම සුවකරන දෙන සේක්වා

  • @SewminiKalansooriya-cb3pz
    @SewminiKalansooriya-cb3pz 10 หลายเดือนก่อน +4

    උතුම් පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් පවුලෙ සියලු දුක් උවදුරු දුරුවේවා .. ඉදිරි විබාග කටයුතු වලින් ජයලැබේවා ..පත්තිනි මෑණියන්ගෙ පිහිටින් සියලුම දෙනා ආරක්ශා කර දෙත්වා..!!

    • @-shanthikarma3689
      @-shanthikarma3689 6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @mgpushpakumari1394
    @mgpushpakumari1394 7 หลายเดือนก่อน +1

    Sath පත්තිනි අම්මාගේ පිහිටෙන් mage daruwa සුවපත් වේවා ...🙏🙏🙏

  • @kt-sf4pm
    @kt-sf4pm 11 หลายเดือนก่อน +11

    සත් පත්තිනි අම්මේ මාගේ සියලු පැතුම් ඉටුකර දෙන්න අම්මේ ..ඔබ මතු බුදු වේවා🙏🙏🙏

    • @Udeni-j7q
      @Udeni-j7q 6 หลายเดือนก่อน

      Sadu sadu ....

  • @ireshaudyangani844
    @ireshaudyangani844 6 หลายเดือนก่อน

    පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මගේ හිතේ තියෙන ප්‍රශ්නය විසදේවා මගේ දරුවන්ට ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂා ව ලැබේ 🙏🙏🙏

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 11 หลายเดือนก่อน +15

    පත්තිනි දෙවියන්ගේ පිහිටියෙන් මගේ නිවස ලස්සනට හදා ගන්න පුළුවන් වෙන්න ඕනා

    • @-shanthikarma3689
      @-shanthikarma3689 8 หลายเดือนก่อน +2

      ඔයාගෙ පැතුම් ඉටුවේවා පුතේ

    • @sanjeewabandara-ti5do
      @sanjeewabandara-ti5do 4 หลายเดือนก่อน +2

      මගේ ගෙදරත් ඔබ වහන්සේ වඩම්මන්න ලෑබේවා.....🙏

    • @sithumsithum1330
      @sithumsithum1330 3 หลายเดือนก่อน

      😊ල්​@@sanjeewabandara-ti5do

  • @DulaniChampika-l6j
    @DulaniChampika-l6j 4 วันที่ผ่านมา +1

    Maga kusa inna daruwa pathtini ammaga pihitan nirogi daruwak wawa

    • @shashikalademel5726
      @shashikalademel5726 19 ชั่วโมงที่ผ่านมา

      Esema wewa!!!theruwan saranai !!!

  • @IsharaNadeesha
    @IsharaNadeesha ปีที่แล้ว +11

    මතු බුදුවන සත් පත්තිනි දේව මැනියන්ගේ පිහිටෙන් මගේ විභාගය ඉහළින්ම සමත් වෙිවා 🙏🙏🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689 ปีที่แล้ว +3

      ඔයාගේ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉශ්ට වේවා බුදුසරණයි

    • @SadunSadun-j4z
      @SadunSadun-j4z 10 หลายเดือนก่อน +1

      ඔයාගෙ ප්‍රතනාව එලෙසම ඉශ්ට වේවා!

  • @SarathKumara-tb6oc
    @SarathKumara-tb6oc 4 หลายเดือนก่อน

    හරි ම ලස්සනයි අමිමෙ කොච්චර ඇහුවත් මදි අම්මාට පීංමෙවැනි දෑ අහන්න සලසනවාට ආදරෙයි අම්මේ සත් පත්තිනි මෑණියන්ගේ සතක්තිය ලැබෙවාඇ බුදු සරණයි මෑණියනි

  • @kumarikumari1621
    @kumarikumari1621 ปีที่แล้ว +4

    සත් පත්තිනි අම්මේ මගේ සදුනි දියණියගේ කිරි සිහිනය සැබෑ කරදෙවා 🙏🙏🙏🙏

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 6 หลายเดือนก่อน +1

    Sath paththideewa maaniyan wahansegeema phitai🙏🙏🙏

  • @rmmya2921
    @rmmya2921 ปีที่แล้ว +3

    පත්තිනි අම්මේ මගේ දරුවාගේ සියලු ප්‍රශ්න කරදර බාධක දුරුකර සතුට සැනසුම ලබාදෙනු මැනවි සාදු සාදු සාදු

  • @Prabath-tq3dc
    @Prabath-tq3dc ปีที่แล้ว +4

    පත්තිනි මැනියන්ගෙ පිහිට අරක්සව ලැබෙවා දියුනුව ලබා දෙන්න සෙක්වා ගෙදර සියලුදෙනා ගෙ හිසෙසිට දෙපතුල දක්වා සියලුම රෙඔගාබද සුවවෙවා දියුනුව ලබා දෙන්න සෙක්වා සදු සදු සදු

    • @-shanthikarma3689
      @-shanthikarma3689 ปีที่แล้ว

      පත්තිනි අම්මගෙ පිහිටයි පුතේ

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 9 หลายเดือนก่อน +2

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ ඉන්න පුංචි පැට්යා නිදුක් නිරෝගි වේවා සියලු අගපසඟයන්ගෙන් පරිපුර්ණ වේවා 🙏🙏 නිරෝගිව සුවසේ බ්භි වේවා 🙏🙏 සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @AsankaSandakalum-v5b
    @AsankaSandakalum-v5b ปีที่แล้ว +3

    පත්තිමැ ණීයන්ගෙපිහි ටෙන්මා ගේපැතුම්⁣ඉශ්ට වේවා බුදුසරණයි

  • @Nisansalagimhani-rd8un
    @Nisansalagimhani-rd8un 7 หลายเดือนก่อน +1

    Ane පත්තිනි අම්මේ mage kiri sihinaya සැබෑ වේවා ...🙏🙏🙏🙏🙏

  • @NandaMalitha
    @NandaMalitha 11 หลายเดือนก่อน +4

    සත් පත්තිනි මෑණියන් ගේ පිහිට ආසිර්වාදය ලැබේවා කිසිම කරදරයක් නොවී සියලුම දෙනාට තෙරුවන් සරණයි

    • @-shanthikarma3689
      @-shanthikarma3689 10 หลายเดือนก่อน

      දෙව් පිහිටයි

  • @NuwanMadushanka-t1x
    @NuwanMadushanka-t1x ปีที่แล้ว +2

    Paththani amme Mage mahaththayage da mage demapiyangeda mageda mage kuse inna mage daru patiyageda mage sahodara sahodariyangeda siyalu leda roga sanipa wewa...paththani ammage ashirwadaya pihita laba denna..paththani ammage pihita laba denna....sadu...sadu...sadu...

    • @-shanthikarma3689
      @-shanthikarma3689 ปีที่แล้ว

      ඔබගේ පවුලේ සියලුම දෙනාට පත්තිනි අම්මගෙ පිහිටයි

  • @NuwanMadushanka-t1x
    @NuwanMadushanka-t1x 11 หลายเดือนก่อน +79

    මගෙ කුස තූල ඉන්න මගෙ දරැව නීරොගීමත් අන්ග සම්පූර්න පීරීපූන් හොද දරැවෙක් වෙවා...මගෙ කූසෙ ඉන්න මගෙ දරැවාගෙද මගෙද බර ,වර්දනය වැඩී වෙවා....පත්තනී අම්මාගෙ පීහීට අශීර්වදය රැක වරනය ආපීට ලබා දෙන්න...මැණීයනී...සාදු...සාදු...සාදු...

    • @-shanthikarma3689
      @-shanthikarma3689 10 หลายเดือนก่อน +5

      ඔබේ පැතුම ඉටුවේවා

    • @චමෝද්ලක්මාල්
      @චමෝද්ලක්මාල් 6 หลายเดือนก่อน +4

      පත්තිනි මැනි පිහිටයිි මගෙ දරැවාට සාදු.......සාදු......සාදු ....

    • @srimalisadareka4072
      @srimalisadareka4072 5 หลายเดือนก่อน +2

      මාගේ කුස තුල සිටින දරුවා නිරෝගිව සියලු අග පසගයන්ගෙන් පරිපුර්න දරුවකු වේවා පත්තිණි අම්මේ🙏🙏🙏

    • @IroshaAsantha-i5y
      @IroshaAsantha-i5y 4 หลายเดือนก่อน

      Sjdjffhjsdfu😢dddufojefsuttyyeyyeeyei😅ieur😊eeyryrrrierr

    • @IroshaAsantha-i5y
      @IroshaAsantha-i5y 4 หลายเดือนก่อน

      Skdjfhh

  • @DiliniThakshala-g4j
    @DiliniThakshala-g4j 10 หลายเดือนก่อน

    ලස්සනයි අම්මේ ඒ කවි ටික හිත නිවේන කවි අම්මේ බුදුසරණයි අම්මේ 🙏🙏🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689 9 หลายเดือนก่อน

      බුදුසරණයි පුතේ

  • @amayaamarasinghe8419
    @amayaamarasinghe8419 ปีที่แล้ว +15

    මගේ මල්ලිගේ කිරි සිහිනය සැබෑවේවා 🙏🙏🙏 පත්තිනි මෑනියන් පිහිට වෙිවා 🙏🙏🙏🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689 ปีที่แล้ว +3

      පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඒ ප්‍රාර්ථනව ඉශ්ට වේවා පුතේ බුදුසරණයි

    • @SamanKumara-x9u
      @SamanKumara-x9u 5 หลายเดือนก่อน +1

      ❤❤

  • @BandaraDissanayake-vd9ri
    @BandaraDissanayake-vd9ri 25 วันที่ผ่านมา +1

    Mage duwala dennata hodata igena ganna nuwana pranghawa laba denna mage amme.

  • @charunilakshika3305
    @charunilakshika3305 ปีที่แล้ว +6

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා ❤❤🙏🙏

  • @AyeshaChathurangani-qe6lb
    @AyeshaChathurangani-qe6lb 9 หลายเดือนก่อน +2

    සත්පත්තිනි මෑණියන්ගේ අනුභාවයෙන් මගෙ කිරිසිහිනය මෙම මාසයේ සැබෑ වෙවා මැණියනි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

    • @-shanthikarma3689
      @-shanthikarma3689 8 หลายเดือนก่อน

      බුදුසරණයි පුතේ

  • @sujeewaharischandra9987
    @sujeewaharischandra9987 ปีที่แล้ว +3

    සත් පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මගෙ දරුවගෙ අපල දුරු වෙවා!

  • @JanithMalinda006
    @JanithMalinda006 4 หลายเดือนก่อน +1

    මගේ මෞනි මෙම සාන්ති කර්ම වලින් මගේ අම්මාට සක්තියක් වේ වා මගේ මෞ🎉 ට කිරි උතුරන්න ඔනි

  • @RenuSudu
    @RenuSudu ปีที่แล้ว +3

    පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏දියුනුව සැලසේවා මාගේ දරුවන් රැක දේවා 🙏🙏🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689 ปีที่แล้ว

      බුදුසරණයි

    • @LalithaMaalani
      @LalithaMaalani 11 หลายเดือนก่อน

      6:53 😢😅😅

    • @LalithaMaalani
      @LalithaMaalani 11 หลายเดือนก่อน

      පත්තිනිඅමිමාපිහිටලැඉබිවාක

    • @LalithaMaalani
      @LalithaMaalani 11 หลายเดือนก่อน

      වැදිහැඇනමිප්තිනිඅමිමගේරටදරැවන්ටපිහිලැබිවා

  • @kumarikumari1621
    @kumarikumari1621 ปีที่แล้ว +62

    සත් පත්තිනි අම්මේ කරදරයක් නොවී මාහට මව් රටට යන්න වරම් ලබාදේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @manakaae6838
    @manakaae6838 10 หลายเดือนก่อน

    පත්තිනි අමිමා ගෙ පිහිටෙන් මට නිතරම ඇතිවන හිස රධයෙ මෙ ඇසු මොහොතේ පටන් නැතිවි නිරොගිව ඉන්න ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @foryou_foryou_
      @foryou_foryou_ 10 หลายเดือนก่อน

      Nalin ilangatathna කියල යු ටියුබ් එකේ බලන්නකො එකෙ තියන මෛත්‍රී භාවනාව අහන්න ඔයා❤

  • @malaniyasawathi3916
    @malaniyasawathi3916 ปีที่แล้ว +3

    පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මාගේ දරුවා ගේ හසිනිගේ ලැබෙන්න ඉන්න දරුවව ආරක් ශා කරලා දෙන්න .සාදුසාදු සාදු ...

  • @SameeraGatherings-e6t
    @SameeraGatherings-e6t 2 หลายเดือนก่อน

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මාගේ කුසේ සිටිනා දරුවා සුවපත් නීරෝගී දරුවෙක් වේවා

  • @enokapl
    @enokapl ปีที่แล้ว +3

    සත්පත්තිනි🎉අම්මාවරු නට🎉මාගේ🎉නමස්කාරයවේවා🎉🎉🎉🎉

    • @-shanthikarma3689
      @-shanthikarma3689 ปีที่แล้ว

      පත්තිනි දෙවියන්ගේ පිහිටයි පුතේ

  • @sigithisaumiyaSigithisaumiya
    @sigithisaumiyaSigithisaumiya 4 หลายเดือนก่อน

    පත්තිණි මැණියනේ මගේ කොලු පැටියා රැක දේවා ලෙඩ දුක් සියල්ල දුරැවෙිවා අයුෂ වැඩිවෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා සාදු සාදු සාදුු

  • @SlMobile-wz8pj
    @SlMobile-wz8pj ปีที่แล้ว +3

    මගේ පඋලේ සියලු දෙනාටම පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ranjani-ml9ix
    @Ranjani-ml9ix 7 หลายเดือนก่อน +1

    උතුම් පත්තිනි මෑණියන් වහන්සේ ගෙ පිහිටෙන් මගෙ පුතා ට විසා එක ඉක්මනට ලැබේ වා

  • @IsharaNadeesha
    @IsharaNadeesha ปีที่แล้ว +11

    මතු බුදුවන සිද්ද පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මගේ විභාගය ඉහළින්ම සමත් වෙිවා 🙏🙏🙏🙏

  • @KumariKithalawa
    @KumariKithalawa 5 หลายเดือนก่อน

    මතු බුදුවන පත්තිනිමෑනියනි ඔබට මේපින් ලැබේ ඔබවහන්සේගේ පිහිටයෙන්මගේ ලෙඩේසුව වේවා මගෙදරුවන්ට නිදුක් නිරෝගී සුව ලබෙවා

  • @DiliniThakshala
    @DiliniThakshala ปีที่แล้ว +3

    අහන් ඉන්න හරි අසයි අම්මේ පත්තිනි මෑණියන්ගේ පිහිටයි මගේ අම්මේ 🙏🙏🙏

  • @NethuShalika
    @NethuShalika 5 หลายเดือนก่อน +2

    මගේ පවුලේ සමගිය ලබා දෙන්න සියලු නය දුරස් ගේ වාගන්නට පත්තිනි මැනියනි හැකි වෙවා

  • @samankumara-ni4do
    @samankumara-ni4do 11 หลายเดือนก่อน +3

    පත්තිනිමෑණියන්ගේ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ලබා දෙන්න ඔබ වහන්සේ මත බුදුවෙිවද
    සාදු සාදු සාදු!

    • @-shanthikarma3689
      @-shanthikarma3689 6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage 10 วันที่ผ่านมา +1

    මගේ ආදරණිය අම්මාවන පත්තිනි අම්මාට මාගේ නමස්කාරය වේවා .මාහට පිහිටක් වෙනඅමැනවි අම්මේ මගේ ගෙදර හිස්ව තියෙන කාබරයට හොද කෙනෙක් සොයා ගැනිමට උදව් උපකාර කරනමෙන් ඉල්ලා සිටිනවා මගේ අම්මේ 💐💐💐🙏🙏🙏

  • @tharushisanjana9439
    @tharushisanjana9439 7 หลายเดือนก่อน +3

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මා හට O/l විභාගය සමත් වීමට හැකියාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @SaduniMadusha
    @SaduniMadusha 11 หลายเดือนก่อน +2

    Patthini maniyange pihitai mage puthata❤❤❤

  • @DiliniThakshala
    @DiliniThakshala ปีที่แล้ว +3

    අපේ මැනි අම්මාගේ හඩට අපේ හිත් පිරි යනෝ අම්මේ තවත් මේ වගේ විඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ! දිර්ඝයුශ ලැබේවා මගේ අම්මේ බුදුසරණයි අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689 ปีที่แล้ว

      දෙවියන්ගේ පිහිටයි

  • @maheshkosala1904
    @maheshkosala1904 5 หลายเดือนก่อน

    උතුම් සත් පත්තිනි අම්මේ මාගේ චුටි දුවට තිබෙන සෙනසුරු අපල දුරු වේවා සෑමදා ආරාක්ෂා කර දේවා සත් පත්තිනි අම්මේ🙏🙏🙏

  • @NilanthiFernando-o3z
    @NilanthiFernando-o3z ปีที่แล้ว +9

    සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ අපල දුරු වෙලා පවුලේ සියලු දෙනා ආරක්ෂා කර දෙන්න.

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk 3 หลายเดือนก่อน

    උතුමි ශ්‍රී පත්තිණී අම්මාට මම නමස්කාරය කරමී 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌺🌺🌺🌻🌻🌷🌷🌷♥️♥️

  • @sandamalisandamali4754
    @sandamalisandamali4754 11 หลายเดือนก่อน +3

    පත්තිනි මෑණියනේ මං පිටරට ගෘහ සේවිකාවක ලෙස රැකියාව කරනවා .මාව මං ඉන්න කාමරයේ කවුරුමහරි බය කරනවා .මෙහෙ වෙලාවෙන් අළුයම 2 බය කරන්න පටන් ගන්නෙ .මාව ඒ කරදරෙන් බේරලා දෙන්න.ඒ වගේම මගේ දරු දෙන්නවත්,මගේ සහෝදරයන් දෙන්නගෙ පවුල් දෙකද මගෙ අම්මා තාත්තාවත්, මගේ පවුලෙ සියලුම දෙනාව ආරක්ෂා කරන්න .පත්තිනි මෑණියනේ පිහිට ,ආරක්ෂාව ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏

    • @sadunnamal1750
      @sadunnamal1750 6 หลายเดือนก่อน

      ikmaninma pihita ලැබේවා

  • @Brindha432
    @Brindha432 6 หลายเดือนก่อน +1

    පත්තිනි මැනියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @dilshanishanthika6523
    @dilshanishanthika6523 8 หลายเดือนก่อน +8

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ ළමයට හැමතිස්සෙම බඩගිනි වෙලා කිරි කිරි කිරි බොන්ඩ පුළුවන් වෙන්න පත්තිනි අම්මේ .මගෙත් තියෙන කැක්කුම් පත්තිනි අම්මගේ පිහිටෙන් අඩු වෙන්න ..🙏🙏🙏🙏🙏🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689 8 หลายเดือนก่อน

      ඔයාගෙ පැතුම් ඉටුවේවා පුතේ

  • @nilminiperera7182
    @nilminiperera7182 หลายเดือนก่อน

    පත්තිනි දෙවියන් ගේ පිහිටෙන්.මාගේසියළුරොගදූරුවේවා.ගෙදරසියළුදෙනටත්.රටටත්.යහපතක්වේවා.හැමබලාපොරොත්තුවක්ම.ඉස්ටවේවා

  • @KaveeshaApsarani-fx8ec
    @KaveeshaApsarani-fx8ec ปีที่แล้ว +11

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මට රට යන්න පුළුවන් වේවා❤️❤️❤️🙏🙏🙏🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689 ปีที่แล้ว

      ඔබගේ බලාපොරොත්තුව එලසින්ම ඉටුවේවා බුදුසරණයි

    • @madunimadu5462
      @madunimadu5462 ปีที่แล้ว

      එසේම වේවා🙏🙏🙏

  • @NilukaLakmali-mg2yq
    @NilukaLakmali-mg2yq 5 หลายเดือนก่อน

    Ane pathini amme mage kusata nirogi daru patiyek ikmanata paminewa. Pathini amme mage dihath neth yoma pihita wanna. Siyaluma ayage kirisinaya sabewak wewa