හැම උදේම විනඩි 10ක් මෙය කරන්න විශ්මිත ප්‍රතිඵල ඒකාන්තයි මෙය නැතිනම් නිවන්දකින්නබෑ Hasalaka Seelavima

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 198

  • @sakunthalabandara1807
    @sakunthalabandara1807 หลายเดือนก่อน +27

    ඔබවහන්සේ පැහැදිළි කෙළ භාග්‍යවතුන් wahansege දහම පාදක කරගත්තා වූ මේ දේශනාව Uththareethara සාදු!සාදු!!ඔබවහන්සේ mee දේශනාව දෙසූ කුසල කර්මයma හැකි ඉක්මනින් බව නිරෝධය සාක්ෂාත් කෙරේ ganeemata Upanishrayama වේවා !!!

    • @budubanasrilanka
      @budubanasrilanka  หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @sunethramaarapana-yg7em
      @sunethramaarapana-yg7em หลายเดือนก่อน

      නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ.. ඔබවහන්සේ ගේ දේශනා.. නිතරම අහනවා මම... සංඥා ව ම දැඩි උපාදානය..වීම ම භවය සකස් වීමට හේතුව බවක් මට‍ තේරුනේ.. එහි නිරෝධ ය අවබෝධයට හේතුව කියා සිතෙනවා.... ඔබවහන්සේ ට මේ කුසලයම නිවනින් නිවීමට හේතුවේවා 🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

    • @ashokapushparani9148
      @ashokapushparani9148 13 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏

    • @methujasithwara1495
      @methujasithwara1495 8 วันที่ผ่านมา

      මමෙ ඛඞ😊

  • @leelawickramasinghe5851
    @leelawickramasinghe5851 7 วันที่ผ่านมา +2

    සාදු සාධු සාදු !!!
    අපි සෑම දිනයකම වාගෙ ඔබවහන්සේ ගේ දේශනාවක් ශ්රවනය කරනවා .ඔබවහන්සේ ගෙන් බොහෝ දහම් කරුණු ඉගෙන ගන්නවා .මෙම දහම් දේශනා ඔබවහන්සේට උතුම් නිවන් ම ශාක්ශාත් කරත්වා!!!

  • @sumithradias5314
    @sumithradias5314 19 วันที่ผ่านมา +3

    සාදු!!! සාදු !!! සාදු!!! පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගීසුව සම්පත්තිය ලැබේවා!!!
    දිගාසිරි සම්පත්තියම් ලැබේවා!!!🎉

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 10 วันที่ผ่านมา +2

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහොම පින් ස්වාමින් වහන්ස ..තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සාදු .

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය නිසාම මේ ගැඹුරු තැන් පැහැදිලි කරගන්න පුළුවන් ඔබ වහන්සේට මේ ජීවිතයේදීම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට මේ පින හේතු වේවා

  • @PushpaMunasinghe-jw8qe
    @PushpaMunasinghe-jw8qe หลายเดือนก่อน +3

    Sadu sadu sadu ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා නිවන් අවබෝධ වේවා

  • @Mala42822
    @Mala42822 21 วันที่ผ่านมา +1

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤

  • @padmamadawala5790
    @padmamadawala5790 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌼🌹🙏

  • @dinushathejani887
    @dinushathejani887 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyalatha3946
    @sriyalatha3946 หลายเดือนก่อน +3

    සසරවසනතුරු නිවනින් සැනසෙනතුරු තිසරණයට මගේ නමස්කාරය පුදමි🙏දෙවනුව තෙවනුවද මාගේ නමස්කාරය වේවා🏵️ තෙරුවන් සරණයි🙏 දිිර්ගායුෂ වේවා🏵️

  • @kumudunimalkanthi2153
    @kumudunimalkanthi2153 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @mangalikapathirana3746
    @mangalikapathirana3746 9 วันที่ผ่านมา

    ධර්ම දේශනාව අවසන් වෙනකල්ම සවන් දෙනවා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට නිදුක් නිරොගිබාවය ලැබේවා

  • @H.DGunawardana-rk7sz
    @H.DGunawardana-rk7sz 13 วันที่ผ่านมา

    ඔබවහන්සේ මහා විශ්මිත අවබෝධය උපදවා කරන මේදෙශනාව අපට නවන්මග පාදාදෙනව ඔබවහන්සේ පින්.

  • @shanthijayalath4517
    @shanthijayalath4517 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.. තෙරුවන් සරනයි. පින්වත් ස්වාමින්වහන්ස..... බොහොම පින්...

  • @NayanaDamayanthi-s9z
    @NayanaDamayanthi-s9z 16 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නිවන්සුවයම ලැබේවා !තෙරුවන් සරනයි !

  • @sriyaninadungoda4992
    @sriyaninadungoda4992 หลายเดือนก่อน +1

    Aoe hamuduruwanta godak pin...mewani darmaya apita laba denawata....sadu...sadu...sadu.. 🎉🎉🎉

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka หลายเดือนก่อน +2

    Gawrawaniya pujaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @farhanaqadir1733
    @farhanaqadir1733 หลายเดือนก่อน +1

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🏾❤ ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏾❤ නමෝ බුද්ධාය ❤ නමෝ බුද්ධාය ❤ නමෝ බුද්ධාය ❤ ඉතාමත් වැදගත් ධර්ම පැහැදිලි කිරීමක් සාධු සාධූ සාධූ මාගේ නමස්කාරය වේවා 🙏🏾❤

  • @sadhnagunawardhane6194
    @sadhnagunawardhane6194 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ඉතාමත් පැහැදිලි ධර්ම දේශනාවක් 🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 หลายเดือนก่อน

    එහෙමයි, අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @RathnalathaMedawela
    @RathnalathaMedawela หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🧡🧡🧡Gaurawaneeya poojaneeya pinwath swaminwahansa Deegau lebewa!!!🙏🙏🙏🎉🎉🎉🎉🎉

  • @farhanaqadir1733
    @farhanaqadir1733 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට උතුම් වූ නමස්කාරය වේවා ස්වාමීනි....❤

  • @shanthiwickramage927
    @shanthiwickramage927 25 วันที่ผ่านมา

    සාදු ! සාදු ! සාදු !
    අනුමෝදන් වෙමි !
    සියළුදෙනාටම නිවීම පිනිස හේතු වෙවා !!!

  • @kasun_682
    @kasun_682 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ ඔබ වහන්සේට නමස්කාරය වේවා නිවන අවබෝධ වේවා දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ

  • @NimaliSatharasinghe
    @NimaliSatharasinghe 14 วันที่ผ่านมา

    ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු. සාදු. සාදු

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සෙ ට තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dhammapradeepa222
    @dhammapradeepa222 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි ගව්රවනීය ස්වාමින්වහන්ස කෙනෙක් දුකින් මුදවාගැනීමසඳහා දරන වීරියනිසාම අපගේ ගව්රවනීය ස්වාමින්වහන්සේට මේ ජීවිතයේම අමානිවන්සුවයම ලැබේවා සාධූ ,,,සාධූ ,, සාධූ ,,

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 หลายเดือนก่อน

    🌼🙏සාදු🌼🙏සාද🌼🙏සාදු..........!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉක්මන් භාවයක දිම උතුම් නිවනින් නිවෙවා .

  • @NiroshaHimali-pq2bk
    @NiroshaHimali-pq2bk 20 วันที่ผ่านมา

    Obawehanseta uthum niwenin nivi sanasima labewa 💐 sudu sudu sudu

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 หลายเดือนก่อน

    ඔබවහන්සෙ ..නිබ්බාන ..සුවයෙන්.සුකිත තර.වෙත්වා

  • @niduwasamarasooriya1363
    @niduwasamarasooriya1363 26 วันที่ผ่านมา

    Budusarani. 🙏🙏🙏.

  • @RanjaniGalappaththi
    @RanjaniGalappaththi 17 วันที่ผ่านมา

    Sadu Sadu Sadu Pinwath Suwaminwahanseta mage namaskarayaweva 🙏🙏🏻🙏🏻

  • @upulkumaradisanayaka4309
    @upulkumaradisanayaka4309 26 วันที่ผ่านมา

    කල්පනාවන්ගේ ආදිනව මෙනෙහි කරන්න. මෙහෙම හිතන මේ කල්පනාව අකුසල්ය, මෙසේ සිතන මේ කල්පනාව වරද සහිතයි. මෙසේ සිතන මේ කල්පනාවන් දුක්වූ විපාක ඇති එකක් මයි කියා ඒ කල්පනාවන්ගේ ආදීනව මෙනෙහි කරන ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයාට/ශ්‍රාවිකාවට ලෝභ සහගත වූද දෝෂ සහගත වූද මෝහ සහගත වූද යම් ලාමක අකුසල කල්පනා තියෙනවා නම්, ඒ ලාමක අකුසල කල්පනාවන් පහවෙලා යනවා, විනාශ වෙලා යනවා, ඒ පහවීම හේතුකොට ගෙන සිත ඇතුළතම සිටිනවා, නවතිනවා, එකඟ වෙනවා, සමාධිය ඇතිවෙන්න උපකාරී වෙනවා.
    🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 20 วันที่ผ่านมา

    Mata darmawabodaya labewa teruwansaranaii

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    රුපය උපදිනවා අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුෂ කාරුණික උතුමන් වහන් සේට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු පතනා බෝධියකින් උතුම් නිවන් අවබෝද වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @Karunawathi-s4y
    @Karunawathi-s4y หลายเดือนก่อน

    අපගේ පින්වත් කල්‍යාණ මිත්‍ර්‍රයන් වහන්ස ඔබ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b หลายเดือนก่อน +4

    🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට ...

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 หลายเดือนก่อน +2

    Sadu.......sadu......sadu..........

  • @IndraniPushpalatha-ie8hn
    @IndraniPushpalatha-ie8hn หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏සාදුසාදුසාුදු

  • @swarnaramanayake1479
    @swarnaramanayake1479 10 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @ChampiChandrasiri
    @ChampiChandrasiri หลายเดือนก่อน

    බුදුපුතුනිමාගේනමස්කාරයසාදු

  • @KumariHerath-t6f
    @KumariHerath-t6f หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා මමද පිං අනුමෝදන් වෙමි සාදු සාදු සාදු

  • @PadmaJayawardena-y2t
    @PadmaJayawardena-y2t 22 วันที่ผ่านมา

    Sadu sadu,

  • @leelapinnawala1055
    @leelapinnawala1055 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබවහන්සේ ට

  • @nirosharajakaruna3986
    @nirosharajakaruna3986 25 วันที่ผ่านมา

    බොහෝ පින් ස්වාමීන් වහන්සේ 🙏,අවසාන කොටසේ සම්මා දිට්ටිය මෝරන කොටස වඩාත් පැහැදිලි කරන්නෙ නම් වටිනවා 🙏

  • @sumanamarambe1033
    @sumanamarambe1033 หลายเดือนก่อน

    ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා
    දේශකයන් වහන්සේට උත්තමාංග නමස්කාරය වේවා වේවා

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 17 วันที่ผ่านมา

    🙏🙏🙏🌼🌼🌼

  • @ayesh.3308
    @ayesh.3308 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන් වහන්ස
    🙏🙏🙏🙏🙏
    සුද්ධෝදන රජතුමා මරණ මංඡකයේදි නිවන් දැක්කේ කොහොමද පැහැදිලි කරදෙන මෙන්
    ගෞරවයෙන් ඉල්ලාසිටිමි🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha340 หลายเดือนก่อน +1

    sadu.sadu.sadu.🙏🙏🙏

  • @ashasewwandi7701
    @ashasewwandi7701 12 วันที่ผ่านมา

    බුද්ධං ජීවිත පරියන්තං සරනං ගච්චාමි .....

  • @juwandanasilva9723
    @juwandanasilva9723 4 วันที่ผ่านมา

    Sadu.sadu.sadu.

  • @TamarzPoli
    @TamarzPoli หลายเดือนก่อน +2

    Mage namas karaya wewa budu 🙏🙏🙏🙏

  • @Chittananda
    @Chittananda หลายเดือนก่อน

    🌸🌸🌸
    🙏🙏🙏

  • @MaliniAbey-dd5zb
    @MaliniAbey-dd5zb หลายเดือนก่อน +1

    Sadu sadu. sadu.

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @chandranikulauthum9233
    @chandranikulauthum9233 หลายเดือนก่อน

    Sadu sadu ama maha niwanin sanasewa himiyani

  • @KumuduEmalka-tk7lk
    @KumuduEmalka-tk7lk หลายเดือนก่อน

    🙏🙏🙏🌼

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @kusumgunasekara
    @kusumgunasekara หลายเดือนก่อน

    Sadu sadu

  • @WijelathaGanegoda
    @WijelathaGanegoda หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    පොඩ්ඩකින් අහන්න නම් දැන් ටිකක් ඉන්නවා ස්වාමින් වහන්ස

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034 20 ชั่วโมงที่ผ่านมา

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @DMMarasinghe
    @DMMarasinghe 28 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @raveeravee781
    @raveeravee781 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ,🙏🙏🙏

  • @balangodadammapradeepa9309
    @balangodadammapradeepa9309 3 วันที่ผ่านมา

    🎉sadu🎉sadu🎉sadu🎉

  • @sumithradias5314
    @sumithradias5314 19 วันที่ผ่านมา +1

    කර්මහවය =උපාදානය ලෙස ගැනීම නිවැරදි ද?පින්වත් ස්වාමීන්
    වහන්ස, අවසර ස්වාමීන්වහන්ස,

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 หลายเดือนก่อน

    Miya giya mawata piyata swamiyata me pin atwewa niwan dakitwa

  • @PiyadasaJayalath-l4l
    @PiyadasaJayalath-l4l หลายเดือนก่อน

    😊😊😊😅

  • @GilanAramaya
    @GilanAramaya หลายเดือนก่อน

    jkk

  • @pathiranapathiranapathirana
    @pathiranapathiranapathirana 25 วันที่ผ่านมา

    .

  • @subadraMagammana
    @subadraMagammana หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sriyanipriyantha
    @sriyanipriyantha 23 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi 7 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @pushpapeiris8234
    @pushpapeiris8234 15 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @n.a.chinthasayominishshank3076
    @n.a.chinthasayominishshank3076 23 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna1380 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @malwee9363
    @malwee9363 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ChandaniWanigasinghe
    @ChandaniWanigasinghe 29 วันที่ผ่านมา

    🙏🙏

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @pwa_117_
    @pwa_117_ หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anushadesilva244
    @anushadesilva244 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @punyakumari4701
    @punyakumari4701 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @dilrukshisenadheera3987
    @dilrukshisenadheera3987 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @chandragamage5669
    @chandragamage5669 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumaripankoon3169
    @kumaripankoon3169 หลายเดือนก่อน +1

    🙏🙏🙏