අනාගතය වෙනස් කරන්නේ කෙසේ ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 369

  • @dulananavodya
    @dulananavodya หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ගුරු ස්වාමීන් වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝ රත්නයට🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  21 วันที่ผ่านมา

      සාදු සාදු! එසේම වේවා..

  • @Manu-g3o4l
    @Manu-g3o4l หลายเดือนก่อน +7

    ඇත්තමයි . බලාපොරොත්තුව ගැන මට හිතෙන්නෙම මේ දේශනාවේ කියන දේ. ගමක් ගමක් ගානේ නිවාතාප හාමුදුරුවන් වාගේ හාමුදුරුවරු බිහිවේවා ! සියලු පෘථිවි වාසීන්ට තෙරුවන් සරණ යන්නට අවබෝධය ලැබේවා !!! නිවනම නාතයි නිවනම වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා

  • @dulipdikkubura7533
    @dulipdikkubura7533 2 หลายเดือนก่อน +15

    ලොවට පහළ වූ අපගේ ගුරු ස්වාමීන් වහන්ස. ඔබවහන්සේ ඇතුළු උතුම් ආර්ය මහා සංඝරත්නය. අපව මේ සසරෙන් බේරපු බේරිල්ලක්. මේ දේශනා නොඇසෙන්න. මේ සිත් කොහේ නවතීවිද.? ගිනි ගත්තු සිත් නිවා ගනිමින් අද මේ විඳින සුවයට ඔබ වහන්සේලාට අප්‍රමාණ පින් සිදුවේවා .සියලු ලෝක සියලු සත්ත්වයන්ට ම. මේ ගහම්භීර උතුම් ශ්‍රී සද්ධර්මයම ඇසෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා වෙත්වා. සාදු සාදු සාදු. 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!! සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @rashmipabodya6621
    @rashmipabodya6621 หลายเดือนก่อน +6

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +2

      උතුම් ජය අත් වේවා..

  • @SR.ChandrasekaraWaththewalawwa
    @SR.ChandrasekaraWaththewalawwa 2 หลายเดือนก่อน +26

    ඇත්තටම ගොඩක් බලාපොරොත්තුවෙන් හිටපු ප්‍රශ්ණයක් වෙලාතිබ්බ දෙයක් දර්මධානයට පින්සිදුවේවා !🙏❤

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +2

      නිවනටම හේතු වේවා...!

  • @geearutha7502
    @geearutha7502 2 หลายเดือนก่อน +18

    අමාමෑණී බුදු රජාණන් වහන්සේ අමා දහම් දෙසූ
    දා පටන් උතුම් අරිහතුන් වහන්සේලා ඒ උතුම්
    දුර්ලභ අමා දහම් දෙසූ සේක.
    උන්වහන්සේලාගෙන් දහම් දායාදය ලබා සසර
    ඕගය ජයගත් අය බොහෝමයි.මටද ඒ වාසනාව
    උදා කරදෙන ආර්‍යය උත්තම මගේ
    ගුරුදේවෝත්තමයානන් වහන්සේට මාගේ
    නමස්කාරය වේවා. සියලු සත්වයෝ නිබ්බාන
    පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ......

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +2

      පිරි නිවෙත්වා ...

  • @DodangodaKanthi
    @DodangodaKanthi 2 หลายเดือนก่อน +19

    ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 චිරාත් කාලයක් දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස ධර්ම දේශනා පැවැත්වීමට පින්වත් ගුරු ස්වාමීන් වහන්සේට sakthiya dayirya ලැබේවා සාදු සාදු සාදු 🙏🌸🙏🌸🙏🌸🙏🌸

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +1

      සාදූ සාදූ සාදූ !!!

  • @San-z-t
    @San-z-t 2 หลายเดือนก่อน +28

    ධර්මය සියලු සත්වයන්ගේ නෙත ගැවේවා ❤🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +1

      සාදු සාදු! එසේම වේවා..

    • @nilminivithanage7941
      @nilminivithanage7941 2 หลายเดือนก่อน +1

      එසේම වෙිවා.සාදු සාදු සාදු

  • @maheshkarunathilaka9213
    @maheshkarunathilaka9213 2 หลายเดือนก่อน +27

    🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +1

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @arundathithiloththama8821
    @arundathithiloththama8821 2 หลายเดือนก่อน +12

    පුණ්‍ය විපාක ඇදෙන පරිසරය සකස් වී, ඒ ඇදෙන පුණ්‍ය විපාක තුළින් සියලු සිත් නිවී සනසාලන උතුම් වූ ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා!!! සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      සාදු සාදු! එසේම වේවා..

  • @sewwandiarunodani9244
    @sewwandiarunodani9244 2 หลายเดือนก่อน +22

    .💮.. සාදු සාදු සාදු !!! .. 💮.

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @tharangasanjeewa9771
    @tharangasanjeewa9771 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sthya awaboda wewa

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      සාදු සාදු! එසේම වේවා..

  • @RamaniBulathsinghala
    @RamaniBulathsinghala 2 หลายเดือนก่อน +11

    සැප විපාක උපදවා දුක් විපාක හැදෙන එක නතරකර කිරීම උදෙසා අපහට දහම් දේශනා කල ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🎉🎉🎉

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +1

      සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි

  • @damayanthiperera9643
    @damayanthiperera9643 2 หลายเดือนก่อน +16

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @asithajayasuriya3039
    @asithajayasuriya3039 2 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේ ට අපමන පින් සාදු..සාදු.. සාදු...

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      උතුම් ජය අත් වේවා..

  • @bksamanmali3713
    @bksamanmali3713 หลายเดือนก่อน +2

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @ramulithagayashan447
    @ramulithagayashan447 2 หลายเดือนก่อน +24

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .අප්‍රමාදී වෙත්වා .🙏🙏🙏🥀🌷🌻

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +1

      නිවනම වේවා...

    • @ramulithagayashan447
      @ramulithagayashan447 2 หลายเดือนก่อน +1

      @jethavanarama 🙏🙏🙏

  • @NilukaPriyanthi-e1r
    @NilukaPriyanthi-e1r 2 หลายเดือนก่อน +13

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @menikedissanayake3004
    @menikedissanayake3004 2 หลายเดือนก่อน +8

    හැම දෙනාටම උතුම් නිවනම වෙත්වා .....🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +1

      නිවනම වෙත්වා

  • @rehanfernando-h2w
    @rehanfernando-h2w 2 หลายเดือนก่อน +22

    🙏🙏🙏🪷🙏🙏♥️🙏🙏 ගුරුස්වමින්වහන්සෙටත් මහාසගරුවනටත් අනගාරික පිරිසටත් විශ්වයේ ආශිර්වාදය වේවා නිවනින් නිවී සැනසේවා🙏🙏🙏🙏 නිවනම නාතයි නිවනම වෙත්වා 🎉🎉🎉🎉🎉🎉

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 2 หลายเดือนก่อน +22

    සාදූ සාදූ සාදූ...🙏🌼🙏🌼🙏 පිංවත් ගුරු ස්වාමීන් වහන්සට උතුම් නමස්කාරය වේවා...🙏🌼🙏🌼🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නමස්කාරය පූජා වේවා... සාදූ සාදූ සාදූ !!

  • @dmbuvinath
    @dmbuvinath 2 หลายเดือนก่อน +2

    Thanks!

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      May the noble triple gems blessings be with you!

  • @sayurihimaya9522
    @sayurihimaya9522 2 หลายเดือนก่อน +17

    සාදු සාදු සාදු🙏🙏🙏
    නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @සැනසීම
    @සැනසීම 2 หลายเดือนก่อน +18

    මේ භවයේම උතුම් නිවනින් සියලු සිත් සැනසේවා 🙏 , ත්‍රිවිධ රත්නයේ සරණ මිස අන් සරණක් නැත්තේමය 🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +1

      නත්ථි මේ සරණං අඤ්ඤං...නිබ්බාණං පරමං සුඛං...

  • @SmEmdrani
    @SmEmdrani 2 หลายเดือนก่อน +11

    🙏🙏🙏නමස්කාර වේවා අප මහා සංඝරත්නයටඋතුම් වූ ධර්ම දේශනාවෙන්ගුරු ස්වාමීන් වහන්සේ දේශනා කරන පරිදි ..සියලු ලෝකවාසීන්ට උතුම් කොටස් අවබෝධ වේවා🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!!

  • @damayanthiperera9643
    @damayanthiperera9643 2 หลายเดือนก่อน +98

    අනේ උතුම් ගුරු හාමුදුරුවනේ අවුරුදු හැට දක්වා අනගාරිකා මහත්මින් බඳවා ගැනිම දික් කරන්න .අපිට අවංකව ඕනෙ නෙ මේ භව ගමන අවසන් කරන්න .මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ඒ උතුම් පනිවිඩය කියන්න කියලා මම ව්ශ්වයෙන් ඉල්ලීමක් කරනවා.සාදු සාදු සාදු

    • @manorimedagedara9926
      @manorimedagedara9926 2 หลายเดือนก่อน +14

      සාදූ සාදූ සාදූ 🙏🙏🙏
      එය එසේම වේවා

    • @sriyaniliyanage8804
      @sriyaniliyanage8804 2 หลายเดือนก่อน +14

      එය එසේම වේවා.🙏🙏🙏🙏

    • @lankadancingacademy3328
      @lankadancingacademy3328 2 หลายเดือนก่อน +11

      සාදු සාදු සාදු

    • @wasanthacaldera3190
      @wasanthacaldera3190 2 หลายเดือนก่อน +13

      සාදු සාදු සාදු එසේම වේවා !!!

    • @anoshikabuthgamuwa776
      @anoshikabuthgamuwa776 2 หลายเดือนก่อน +11

      🙏🙏🙏🙏හේතූ සැකසේවා!!!

  • @LalithKumara-om3yg
    @LalithKumara-om3yg 2 หลายเดือนก่อน +12

    නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @anjanaranasinghe
    @anjanaranasinghe 2 หลายเดือนก่อน +12

    හැම සිතකටම “ ලෝකයෙ”සත්‍ය අවබෝධය වේවා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      සම්මා සම්බුදු සරණයි

  • @inokadilrukshi8178
    @inokadilrukshi8178 2 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු 🌼🙏 නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ගුරු ස්වාමින් වහන්ස 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @saranaruwanith2090
    @saranaruwanith2090 18 วันที่ผ่านมา +1

    නිවනම නාථයී නිවනම වෙත්වා.... 2025/01/08🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  17 วันที่ผ่านมา

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @nisheenishee4616
    @nisheenishee4616 2 หลายเดือนก่อน +8

    අමාමෑණී බුදු පියාණෙනි, ඔබ වහන්සේ දෙසු ඒ දහම කෙතරම් ආශ්චර්යයක්ද🙏🙏🙏 අප මේ තාක් කාලයක් ජීවිත්වී ඇත්තේ ඇස්කන් වසාගෙනයි. අපගේ පිනටම පහළවු සුපින්වත් ගුරු ස්වාමීන් වහන්සේට පින්සිදුවන්නට මේ ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකින්නටත් නිවන් මග සාක්ෂාත් කර ගැනීමටත් මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයන්ට හැකිවේවා සාදු🙏සාදු🙏සාදු🙏 තෙරුවන් සරණයි

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +1

      සාදු සාදු ...නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @hettigeperera813
    @hettigeperera813 2 หลายเดือนก่อน +10

    ආර්ය උත්තමයන් වහන්සේට නමස්කාර වේවා

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.

  • @anisansala9353
    @anisansala9353 2 หลายเดือนก่อน +18

    ස්වාමීනි ,අපි කොච්චර හම්බුකරත් සිවුපසය සපයා ගන්නවට වඩා දෙයක් කරන්න අමාරුයි .ඇත්තටම ආරාමෙට එන එක පවා හරිම අසීරු දෙයක් වෙලා .සසර කරපු මහා කරුමෙකට ආරාමෙට එන එක වෙනුවෙන් වෙනම කීයක් හරි හම්බු කරන්න වෙලා .ඒත් ඒකටත් සාධාරණ ක්‍රමයක් නැහැ දුප්පත් අපට .මේ රජයෙන් හරි සාධාරණ ක්‍රමවේදයකට පාලනයක් ගෙන ආවොත් අපට මුකුත් එපා.හැමදාම ආරාමෙට යන්න හේතු සැකසුනොත් ඒ හොදටම ඇති.අපි හම්බුකරන මුදලට වටිනාකමක් ආවොත් ඒ ඇති.

    • @kalanirandika3711
      @kalanirandika3711 2 หลายเดือนก่อน +3

      මමත් ඒ ගොඩේ.. නමුත් ධර්ම සමගම ඉන්න .. පිං කරගන්න ... අපිට පිං මදිකමය් හෙතුව..

    • @chayapasquel9876
      @chayapasquel9876 2 หลายเดือนก่อน +1

      හැකි තියෙන ලෙස පින් කරන්න මුදල් අවශ්‍ය ම නැහැ පින් කරන්න , පින්කම් දැකල හදවතින් සාදු කාර දෙන්න ...හැකි උපරිම මනෝමය පිංකම් කරන්න

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +8

      තෙරුවන් සරණයි. පිනමයි ඔබ අප සියලු දෙනාගේම පිහිටට ඉන්නේ. සුගත ථතාගතයන්වහන්සේට හැකි විට නිවන අධිෂ්ටාන කරමින් පැන් කොප්පයක් හරි පුජා කර ගන්න උත්සහා කරන්න. ඔබ හේතු සකසන විට අවශ්‍ය පලය විද්‍යමාන වේවි. නිවනම වෙත්වා.

    • @anisansala9353
      @anisansala9353 2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @swarnaperera4696
    @swarnaperera4696 2 หลายเดือนก่อน +12

    Sadu sadu sadu.

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @anisansala9353
    @anisansala9353 2 หลายเดือนก่อน +4

    ස්වාමීනි ,මම මගේ දුව ලවා පිං කෙරෙව්වා.එතකොට ආරාමෙට සම්බන්ද නැහැ .පිං කෙරෙව්වේ එයාගෙ අද්‍යාපන කටයුතු සාර්ථක වෙන්න .ඒත් දැන් ඇය 18-අනගාරිකාවක්.සාදු සාදු සාදු 🙏🙏🙏නිවනම නාතයි නිවනම වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +2

      සාදූ සාදූ සාදූ !!! ස්වාගතං වත මේ ආසී මම බුද්ධස්ස සංතිකේ!!!

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 2 หลายเดือนก่อน +6

    සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @HiraniWickramasinghe
    @HiraniWickramasinghe 2 หลายเดือนก่อน +10

    සාධු 🙏🌹 සාධු 🙏🌹 සාධු 🙏🌹

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @rehanfernando-h2w
    @rehanfernando-h2w หลายเดือนก่อน +1

    සාදු සාදු දිනක මේ ශාසනයට දාසකම් කරන මේ උතුම් යතිවරයන් වහන්සේලාට අවශ්‍ය කරන සියලු අවශ්‍යතා සපුරාලන මේ උතුම් දහම දිනක ව්‍යාප්ත වෙනවා නියතය ඒ සදහා ඒ පහල වන්නා වූ ලක්ෂ ගනන් අරිහතුන් වහන්සේලට මග වඩන්න අවශ්‍ය පරිසරය සකසා දෙන ඒ සේවකයා මම වෙත්වා එදින සුධත්ත සිටු අනේපිඩු වූවා සේ මටද මෙකල අනේපිඩු පුතෙක් වෙන්න්ට හැකියාව ලැබේවා මේ අධිශ්ටානයට සුදු මිනිස් ප්‍රජාවගේ අශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු 🙏🪷♥️

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      ස්වාගතං වත මේ ආසී මම බුද්ධස්ස සංතිකේ!!!

  • @senarathnasenanayake8532
    @senarathnasenanayake8532 2 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු, නිවනම නාතයි නිවනම වෙත්වා!!!

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 2 หลายเดือนก่อน +3

    මම හෙදියක් වෙලා හිටිනම් ඉපදෙන මොහොතේම දරුවගේ අත් දෙක එකතුකරලා තෙරුවන් වන්දනා කරවනවා. උතුම් සගරුවනට නිවනම වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +1

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @AkalankaLiyanaarachchi
    @AkalankaLiyanaarachchi 2 หลายเดือนก่อน +12

    🙏🙏🙏 SHASANAYATA ENNATA SIYALU WATA PARISARAYA SAKASEWAAA !!! 🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      සසරේ කළ පින් පෑදේවා

  • @ChinthakaGamage-j8b
    @ChinthakaGamage-j8b 2 หลายเดือนก่อน +5

    🙏🏽🙏🏽🙏🏽 ගුරු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා 169 යම ශ්‍රවණය කලා. මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වේත් සාදු 🙏🏽සාදු 🙏🏽සාදු 🙏🏽

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      සාදූ සාදූ ඔබගේ නිවන පිනිසම හේතු වේවා !!!

  • @PushpaLiyanage-j7u
    @PushpaLiyanage-j7u หลายเดือนก่อน +3

    Sadu Sadu matatha AnagarikaramayataAnna Thisaranaye Pihita labewa . Sadu....sadu....sadu.

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!! සියලු බාධා දුරු වේවා...නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @priankakuwait62
    @priankakuwait62 2 หลายเดือนก่อน +6

    තෙරැවන් සරණයි..මමද.සියලුම ලෝක සත්ව⁣යෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @Lasan_Prabodha
    @Lasan_Prabodha 2 หลายเดือนก่อน +32

    තිලෝගුරු ශාන්ති නායක අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +1

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @nadunnanayakkara
    @nadunnanayakkara 2 หลายเดือนก่อน +7

    මටද උතුම් කසාවත දැරීමට පින පහළ වේවා..!!! මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ! සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +1

      සාදු සාදු ! සසරේ කළ පින් පෑදේවා

    • @nadunnanayakkara
      @nadunnanayakkara 2 หลายเดือนก่อน +1

      @@jethavanarama සාදූ! සාදූ! සාදූ!

  • @W.v.kNandasena
    @W.v.kNandasena 2 หลายเดือนก่อน +28

    මටද උතුම් කසාවත දැරීමට පින පහළ වේවා..!!! සියළු ලෝක සියළු සත්වයින්ට ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා...!!!

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +2

      සසරේ කළ පින් පෑදේවා

    • @W.v.kNandasena
      @W.v.kNandasena 2 หลายเดือนก่อน +1

      @jethavanarama සාදූ! සාදූ! සාදූ!

  • @dinushirathnayaka5368
    @dinushirathnayaka5368 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏නිවනම නාථයි නිවනම වෙත්වා!

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      උතුම් ජය අත් වේවා..

  • @nadeekasubasinghe7195
    @nadeekasubasinghe7195 2 หลายเดือนก่อน +9

    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා... සාදූ...සාදූ...සාදූ....

    • @nilminiyaddehige9376
      @nilminiyaddehige9376 2 หลายเดือนก่อน +1

      ස්වාගතං වත මේ ආසී මම සංඝස්ස සංතිකේ🙏🙏🙏අපගේ ගුරැ සමිඳුන්ට නමස්කාර වේවා🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +1

      සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා .... නිරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා

  • @malanimatharage1730
    @malanimatharage1730 2 หลายเดือนก่อน +4

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතථර වෙත්වා!!!!!🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @prabuddhikamadushanka8526
    @prabuddhikamadushanka8526 2 หลายเดือนก่อน +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 2 หลายเดือนก่อน +5

    නිවනම නාථයි නිවනම වෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @sandamalikeerthisingha4135
    @sandamalikeerthisingha4135 2 หลายเดือนก่อน +5

    නිවනම නාථයී නිවනම වෙත්වා.🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි

  • @harshani8902
    @harshani8902 2 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු! සාදු සාදු සාදු සාදු සාදු. අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. සාදූ සාධූ සාධූ! සාදු සාදු සාදු සාදු සාදු. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. සාදු සාදු! සාදු සාදු, සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා ...

  • @rushendissanayaka5425
    @rushendissanayaka5425 2 หลายเดือนก่อน +12

    🙏🏻🙏🏻🙏🏻

    • @lathasamarasinghe281
      @lathasamarasinghe281 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @ChandraniM-r4u
    @ChandraniM-r4u 2 หลายเดือนก่อน +6

    🙏🙏🙏ඔබ වහන්සේලා ලබන යම් සුවයක් ඇත්ද ඒ සුවය මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයාටද ලැබේවා !!!🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @thasunipasanga
    @thasunipasanga 2 หลายเดือนก่อน +9

    🌺නිබ්බාන 🌸පරම🌼සුකයෙන්🌻සුකිත🌷තර🌹වෙත්වා💐

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිවී සැනසෙත්වා

  • @chapahingert7894
    @chapahingert7894 2 หลายเดือนก่อน +6

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා... 🙏🏻🙏🏻🙏🏻

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @ChampikaRoshan-z9p
    @ChampikaRoshan-z9p 2 หลายเดือนก่อน +11

    Mamatha siyalu loka siyalu satwayo nibana parama sukayan sukitha thara wethwa. 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      සුවපත් වෙත්වා..සියලු ගිනි නිවේවා..

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 2 หลายเดือนก่อน +7

    සාදු...සාදු...සාදු...🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @coverfire937
    @coverfire937 2 หลายเดือนก่อน +6

    තිලෝගුරු ශාන්ති නායක අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .... සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.

  • @sureshnakapugamage9696
    @sureshnakapugamage9696 2 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      සාදු සාදු යහපතක්ම වේවා..

  • @thushanthadabare230
    @thushanthadabare230 2 หลายเดือนก่อน +9

    🙏🌺🙏🌺🙏🌺

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි.

  • @RuwanChaminda-l5x
    @RuwanChaminda-l5x 2 หลายเดือนก่อน +3

    ගුරු හාමුදුරුවන් දේශනා කරන බනදහම් අසනවා ඉක්මනින් මගෙ අරමුණ මුදුන් පත් කරගන්න මටත් අවස්ථාවක් උදා වෙවා මට 42

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු සැකසේවා !

  • @KanchanaKumudhu-t6o
    @KanchanaKumudhu-t6o 2 หลายเดือนก่อน +1

    සාදු..සාදු..සාදු

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @ChamindaPerera-dq7ph
    @ChamindaPerera-dq7ph 2 หลายเดือนก่อน +4

    නිවනම වෙත්වා🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @rajapaksaarunasiri4565
    @rajapaksaarunasiri4565 2 หลายเดือนก่อน +6

    ⁣මේ සිත් පරම්පරාව අකාලිකත්වයේ පිහිටාවා.සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබිබාණ පරම සුකයෙන් සුකිත තර වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      ත්‍රිවිධ රත්නයේ පිහිටයි.

    • @rajapaksaarunasiri4565
      @rajapaksaarunasiri4565 2 หลายเดือนก่อน

      @jethavanarama 🙏🙏🙏

  • @nandanipallewela2791
    @nandanipallewela2791 2 หลายเดือนก่อน +5

    නැවත ඉපදීම සතුටු විය නොහැක්කක් බවත්,
    පැවැත්මෙහි අගයක් නැති, අසාර දෙයක් බවත්,
    ගුරු ස්වාමීන්වහන්සේගේ දේශනාව අවසන් වෙනවිට මනාසේ තේරුම් ගතිමි.
    ....එහෙයින්....
    විපාකයක් නිසා හැදෙන හිතට..
    සැප විපාක ජනිත කර ගැනීමට..
    දුක් විපාක ලගා නොකර ගැනීමට...
    කෙලවර පින් පව් විපාකවලින් මිදී..
    සසර ගිණි නිවාගැනීමට..
    අධිෂ්ඨාන තැබුවෙමි!
    සාධු සාධු සාධු !!!
    ධර්ම දානය බෙදා දෙන උතුම් ආර්‍ය මහා සංඝ රත්නයට අප්‍රමාණ පින්සිදු වේවා!

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!! පිරි නිවෙත්වා ...

  • @shobaratnayake2153
    @shobaratnayake2153 2 หลายเดือนก่อน +9

    Saadhu Saadhu Saadhu Saadhu!!!!

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @SanandiDissanayaka
    @SanandiDissanayaka 2 หลายเดือนก่อน +2

    උතුම් වූ නිවනම වේවා!🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා

  • @KrishanthaKumara-mg5cw
    @KrishanthaKumara-mg5cw 2 หลายเดือนก่อน +3

    මෙිි මිහිමඩලමත අරිහතුන් වහන්සේලා ලක්ෂ ගණනින් පහල වෙිවා යහපතක් වෙිවා සාදු සාදු සාදු 💐💐💐🌻🌻🌻🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 💐🌼🌻🌺🌷

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +1

      සාදු සාදු යහපතක්ම වේවා..

  • @wasanthakumara9377
    @wasanthakumara9377 2 หลายเดือนก่อน +1

    මමද සියලු ලෝක සියලු සත්වයෝද නබ්බාන සුවයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @chitto688
    @chitto688 2 หลายเดือนก่อน +9

    ❤❤❤🙏🙏🙏🙏❤❤❤

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @dayanandajayaweera3738
    @dayanandajayaweera3738 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏අවිදු අඳුරෙන් මිදෙත්වා!!!

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!!

  • @SureshKumara-zz4jp
    @SureshKumara-zz4jp 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏 නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිවන් අවබෝධ වේවා

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 10 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි!🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  7 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @lankadancingacademy3328
    @lankadancingacademy3328 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +1

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @TegniSamarasinghe
    @TegniSamarasinghe 2 หลายเดือนก่อน +2

    සාදු !.........සාදු !......... සාදු !..........🌸
    රාග ගිනි නිවේවා !
    දිවේශ ගිනි නිවේවා !
    මෝහ ගිනි නිවේවා !
    නිවන් සැප ලැබේවා !

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @candrasarathgoonewardene4389
    @candrasarathgoonewardene4389 2 หลายเดือนก่อน +6

    Theruwan saranai
    Mamada siyalu Loka siyalu sathawayo nibbana parama sukayen sukitha Thara wethwa
    Sadu sadu sadu......

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +1

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @thakshilabandara8949
    @thakshilabandara8949 2 หลายเดือนก่อน +7

    🙇🏻‍♀️🙏🏾🙏🏾🙏🏾

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @ChinthaRanasingha
    @ChinthaRanasingha 2 หลายเดือนก่อน +3

    නිවනම නාතයි නිවනම වෙත්වා🙏🏻🙏🏻🙏🏻

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිවී සැනසෙත්වා

  • @chamindapriyadarshana6951
    @chamindapriyadarshana6951 2 หลายเดือนก่อน +4

    Sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @nihalweerakoon2295
    @nihalweerakoon2295 2 หลายเดือนก่อน +3

    සියලු ලෝකෙ සියලු සත්වයො නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @deepagunaratne9337
    @deepagunaratne9337 2 หลายเดือนก่อน +4

    Nibbana parama sukhayen sukhita tara wethwa🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි

  • @Nishantha-li5rq
    @Nishantha-li5rq 2 หลายเดือนก่อน +4

    pinwath guru hamuduruwane theruwan saranai sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @madhuaththanayaka-qg6pz
    @madhuaththanayaka-qg6pz 2 หลายเดือนก่อน +6

    මට නැවත මෙම පුන්‍ය භූමියට ඒමට හැකි වේවා. පින් කරමි මං ඒ සදහා.මාස 9ක් හැම පෝය දිනකම මං මේ පින් බිමට ආව, ඒත් දැන් මහත්තයා විරුද්ධයි එනවට.😢😢. මට නිවන් දකින්න ඕන.ඔබ වහන්සේලා විදින සුවය මාහටත් විදීමට ඇත්නම්. ඒත් බැදීම් වලට හිරවෙලා . නිතරම ගුරු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා මෙහෙම හරි අහලා තේරුම් ගන්න බලනවා.නැවත ඒමට හැකි වේවා මට.🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි හේතු සැකසෙන තෙක් හිත ආරාමයක් කර ගන්න ඔබතුමිය. නිවනම නාථයි නිවනම වෙත්වා

    • @madhuaththanayaka-qg6pz
      @madhuaththanayaka-qg6pz 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏 saadu saadu saadu saadu

  • @umalitennekoon3002
    @umalitennekoon3002 2 หลายเดือนก่อน +5

    Arya maha sangarathnayata mage namaskaraya wewa...! Niwanama nathai niwanama wethwa...! Sadu....sadu...sadu...!!! 🌹🌹🌹🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිබ්බාණං පරමං සුඛං...

  • @wardquwin5273
    @wardquwin5273 2 หลายเดือนก่อน +3

    Oba wahanseta mage namaskaray wewa 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @shamildesilva2850
    @shamildesilva2850 2 หลายเดือนก่อน +1

    Theruwan saranai ma athulu loka sathwayanta ma darmaya awaboda wawa sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      සාදු සාදු! එසේම වේවා..

  • @niluleo
    @niluleo 2 หลายเดือนก่อน +4

    🙏✨

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @sudassieekanayake3127
    @sudassieekanayake3127 2 หลายเดือนก่อน +5

    Uthum nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිවනම වේවා...

  • @ajithfonseka8463
    @ajithfonseka8463 2 หลายเดือนก่อน +1

    තෙරුවජ් සරණයි ස්වාමින් වහන්ස, පිට රට ඉන්න අයට තමන්ගේ මියගිය අය වෙනුවෙන් දොලොස් පිරිකර පින් කමට සම්බන්ධව වෙන්න පුලුවන් කොහොමද.? බොහෝම පින්. නිවනම වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි. ඔබගේ පවුල් පෙලවාසින් ලංකාවේ සිටි නම් ඔවුන්ව සම්බන්ද කරවන්න. ඔවුන් හරහා ඔබට දොළොස් පිරිකර පුජාව ඔබ නමින් මිය පරලොව ගිය ඥාතින් වෙනුවෙන් සිදු කල හැක. වැඩි විස්තර දැන ගැනීමට පුණ්‍ය භාරයේ හර්ෂ මහාතාට පණිවිඩයක් යොමු කරන්න . යහපතක්ම වේවා..
      +94 773 336 274 - හර්ෂ මහාතා
      (මෙම අංක වෙත ළඟා විය නොහැකි නම් කරුණාකර WhatsApp පණිවිඩයක් යොමුකරන්න, ඔබව නැවත ඇමතීමට කටයුතු කරන්නෙමු.)

  • @AkalankaLiyanaarachchi
    @AkalankaLiyanaarachchi 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏 WAHA WAHA NIWANA PUURNAYA WEWAAA !!! 🙏🙏🙏
    🙏🙏🙏 SADU SADU SADU !!! 🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා.

  • @ChinthakaGamage-j8b
    @ChinthakaGamage-j8b 2 หลายเดือนก่อน +3

    🙏🏽🙏🏽🙏🏽

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @DiliniFernando-jn7tx
    @DiliniFernando-jn7tx 2 หลายเดือนก่อน +3

    Ane ape hamuduruwane mage wayasa 33, mata duwala dennekui, puthekui innawa, wayasa 13, 6, 4.. Mama mahana wenna kamathi unath mata therenne naha me daruwo daala ena eka koitharam sadaranada kiyala, mahaththayath kamathi naha, eth mata aththatama me hamadema athharala niwana wenuwen mahansi wennai one.. Mama kihomada hamuduruwane me maga niwan wiwara kara ganne, mama upathin bawddayek newei, budu dahama gana mama danneth bohoma tikai thawama.. Ane mata pilithurak denna hamuduruwane.. 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි. ලැබෙන හැම විටම නිවන අදිෂ්ටාන කර ගෙන පිනක් කර ගන්න උත්සහා කරන්න. එවිට අවශ්‍ය කරන පරිසරය ඔබවටා සැකසේවි. ඔබට අනගාරිකා මහත්මියක් සමග සම්බන්ද වීමට අවශ්‍ය නම් කරුණාවෙන් ඔබගේ අවශ්‍යතාවය සදහන් කර පහත
      දුරකථන අංකයට WhatsApp හරහා කෙටි පණිවිඩයක් යොමු කරන්න . යහපතක්ම වෙත්වා
      +94 773 336 274

  • @menakapriyanthi7352
    @menakapriyanthi7352 2 หลายเดือนก่อน +3

    Dasalaksha gananin arihathun wahansela me pinbima thula pahala wewa!!!!!!!!!!😊😊😊😊🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🇱🇰🇱🇰🇱🇰

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      සාදු සාදු! එසේම වේවා..

  • @Nishantha-li5rq
    @Nishantha-li5rq 2 หลายเดือนก่อน +2

    sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @bandulaprasanna-cn7cv
    @bandulaprasanna-cn7cv 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @wardquwin5273
    @wardquwin5273 2 หลายเดือนก่อน +2

    Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @dulipdikkubura7533
    @dulipdikkubura7533 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌼🌼🌼

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.