Thank you, Sirasa for giving this valuable opportunity for Sri Lanka Buddhists! Ven. Swaminwahansa, may you attain 'Supreme Bliss of Nibbhana' in this Sansara itself! 🙏🙏🙏
May my Honour to our Most Venarable Thero 🙏🙏🙏🌺🌷🌻🙏🙏🙏.................................Great discussion.I learned so many things about meditatin. I remembered I read our Ho. Thero's book about meditation which was very interesting and clear..............I wish healthy and long life to our Hon. Thero, Mrs.Samanthi and others who dedicate to publish this "Norble Dhamma".....🙏🙏🙏💥🌟🙏🙏🙏🌻🌹🌺
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බාවනා වැඩ සටහන ක් ලන්කාවේද පවත්වා අපටද සහබාගී වීමට අවස්ථාව ක් සලසා දෙන්න ගොඩක් ..පින්සිදු වෙනවා.🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
Sadu Sadu Sadu darmya asana labima apasathu bagiyak.Niduk nirogi samthiya labewa 🌹🌹🌹
දීර්ඝායු වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Niduk wewa nirogi wewa suwapath wewa.sadu sadu sadu
සාදු සාදු සාදු දීර්ඝායු වේවා.ස්වාමින් වහන්ස
ඔබතුමිය ඇතුළු සියලුම දෙනාට theruwan Saranai
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
සාදු සාදු සාදු තෙරුවන්සරනය් අපෙ හාමුදුරුවන්ට
තෙරුවන් සරණයි .ඔබ වහන්සේට සාදු සාදු සාදු
🙏🙏🙏boho pin anumodan karami. Anumodan vemi.
ඔබවහන්සේ සසර දුකින් මිදේවා .මේ ධර්ම දේශනා අසන්න සැලස්වූ සියලු දෙනාත් සසර දුකින් මිදෙත්වා . නිදුක් නිරෝගි සුව දීර්ඝායුශ ලැබේවා .
තෙරුවන් සරණයි !
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට සහ පිංවත් මාධ්‍යවේදීනිය සමන්ති එදිරිසිංහ මහත්මිය ට.....නිදුක් නිරෝගී සුවය සැමට ලැබේවා .....
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට .දීර්ඝයුශ ලැබේවා ඔබවහන්සේට .අපට මේ ධර්ම දානය ලබාදීමට සම්බන්ධ වුනු අනෙක් ස්වාමීන් වහන්සේ ලාටත් දේශනා ව මෙහෙයවු මහත්ම්‍යටත් අපගේ කෘත වේදීත්වය.
තෙරුවන් සරණින් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !! සිරස මේ වැඩ සටහන මෙහෙයවන ඔබ තුමියටද දීර්ඝායු වේවා තෙරුවන් සරණයි!!
Oba wahansey ge Dharma deshanwa hari watinawa 🙏🧎♀️🧎♀️🧎♀️Atha harima harima athisha yine wada gath sadu sadu budu sarani 🙏🧎♀️
පිංවත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට
බොහොම පින් සියළු දෙනාටම මෙවන් උතුම් සඝරුවනේ දහම් සාකච්ඡාවක් අහන්න සැලසුවාට
පින්වත් ලොකුස්වාමීන් වහන්ස මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
වන්දනීය පූජනීය නායක ස්වාමින් වහන්සේට උතුම් සාශනික මෙහෙවර චිරාත් කාලයක් කරගෙන යාමට තෙරුවනේ ආශිර්වාදය නිරතුරුවම ලැබීමෙන් නිරෝගිසම්පත්තිය ලැබේවා !!! දීර්ඝායුවේවා !!!
මේ වගේ දේශනා නිතර ඒවන්න පින් සිදු වේවා තෙරුවන් සරණයි නිවන් දකින්නට මේ පින් හේතු වේවා තෙරුවන් සරණයි නිවන් දකින්නට ලැබේවා
පිංවත් අපේ ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේ🙏🙏🙏
තෙරුවන් සරණයි !
ජීවිත කාලය පුරාවට මෙවැනි දෙශනයක් අහන්න මම පිං කරලා තිබුණාද? ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි. ඒ වගේම වැඩසටහනට නිවෙදනය කරන. ඒ පිංවත් දියණි යටත් මෙම සසරින් එතෙර වීමට හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි.
Thank you, Sirasa for giving this valuable opportunity for Sri Lanka Buddhists!
Ven. Swaminwahansa, may you attain 'Supreme Bliss of Nibbhana' in this Sansara itself! 🙏🙏🙏
අපිත් සසරේ පිං කරලා තියනවා මෙවන් උතුම් ස්වාමීන් වහන්සේ ලාගෙන් ධර්ම කරුණු ඉගෙන ගන්න. 🌹🙏
සමන්ති මහත්මිය , ඔබට බොහොම පිං.... වැඩසටහන ඉතා හොඳින් ඉදිරිපත් කලාට...
තෙරුවන් සරණයි !
තෙරුවන් සරණයි ..!! පින්වත් ස්වාමීන්වහන්සේට .. මොහොත ලබාදීමට කටයුතු කල සියළු දෙනාටම බොහොමත්ම කුසල් අත් වේවා ..!!
තෙරුවන් සරණයි !
මේ දේශනය මට භාවනා කමටහනක් වුණා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා!🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
Oba wahansey hari watina Dheshanawak, Deerga Ayesha labeywa sadu sadu sadu 🙏🙏🙏🧎♀️🧎♀️
අවන්කව ගුණදම් පුරමින් නිවන් දකින්නට බලාපොරොත්තු වන සැදැහැවත් සියලු දෙනාම මේ දේශනාව අසන්න...❤❤❤
සම්බුද්ධ සාසනයට පෑයූ පුන්සඳක් බඳු අපේ හේනේපොළ ගුණරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක්~නිරෝගී සුවයම වේවා!
සිල්වත්බවේ ප්‍රතිමූර්තියක් බඳු ඔබ වහන්සේ මෙසේ දීර්ඝායුෂ ලැබුණේම සිල්වත්බවේ ආනිසංසමයි! විංශති ශතවර්ෂාධික කාලයක් යෙහෙන් වැඩසිටීමට නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සියලු ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි!!!❤❤❤🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට.
Theruwan saranai !!!!🙏🙏🙏🙏🙏🪷🪷
ඔබ වහන්සේට තුණුරුවනේ අනන්ත අප්‍රමාණ වූ ගුණ බලයෙන් නිදුක් නීරෝගී භාවය ලෑබේවා.මේ භවයේදීම නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස .භාවනාව පිළිබඳ තිබුණු සැකයන් දුරු කරගැනීමට උදව් වුණා .සමන්ති මහත්මියටත් බොහෝ පිං. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් සැපතටම පත්වේවා.
Theruwan Saranai pinwath swaminwahansa. වන්දනීය පූජනීය අපගෙ pinwath swaminwahanseta මාගෙ නමස්කාරය වේවා 🎉
උතුම් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ලැබේවා ! අප කලාවූ පුන්‍ය සම්බාරය ඔබවහන්සේට අනුමෝදන් කරමු.ඔබවහන්සේ කලාවූ පුන්‍ය සම්බාරයන් අපකෙරෙහි අනුකම්පාවෙන් අනුමෝදන් කරනසේක්වා!
තෙරුවන් සරණින් ඔබ වහන්සේට නිදුක් නිරෝගීමත්ව ධර්මඥානය වැඩේවා .🙏🙏🙏
මේ භවයේදීම ඔබ වහන්සට නිර්මාණය අවබෝධ වේවා සාදු සාදු සාදු .....
සාදු සාදුසාදු ,නමස්කාර කරම්
තෙරුවන් සරණයි !
මගෙ හිස තබා සමිදුනි ඔබෙ දෙපා මුල
පසග පිහිටුවා මෙහි සිට වදින කල
සිහිවේ උතුම් සඝගුණ මට පෙලින් පෙල
නිවනම ලැබේවා ගෙන පින් අපිද කල...
🙏🙏🙏
සුන්දර දහම් පද මතුකර විමසන්න
පින්වත් දුවෙක් විය ඔබ පමණට දන්න
ඔබ ද අපේ පින් අනුමෝදන් වෙන්න
තෙරුවන් සරන ලැබ නිදුකින් වැජබෙන්න තෙරුවන් සරනයි
පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ගසුෂ වේවා ඔබ වහන්සේගෙන් තවත් ධර්මය ශ්‍රවණය කිරීමට ලැබේවා සිරස ආයතනයේ සෑමට බොහෝ පින් ලැබේවා සමන්ති නංගීට මේ කරන කටයුතු හේතුවෙන් ඉක්මනට බව ගමන කෙටි වේවා නිවන් ලැබේවා
සාධු සාධු සාධු මා මෙතෙක් කල් රැස් කලාවු කුසල් සතුටු සිතින් අනුමෝදන් කරමි පිංවත් කල්‍යාණ මිත්‍ර සංඝරත්නයට !🙏 දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවෙන් වැඩසිටින්න ලැබේවා ,ප්‍රඥාවෙන් අග්‍රම වේවා පිංවත් ස්වාමීන් වහන්සේ ! සිරස ආයතනයටත් බොහොම පිං ලැබේවා ! 🙏🙏🙏
තෙරුවන් සරණයි !
සාදු සාදු සාදු..තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහසන්ස නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
නිදුක් නිරෝගී සුව ලැබේවා !ඔබ වහන්සේ ට
පින්වත් අපේ උතුම් ස්වාමීන් වහන්සේ ට අප්‍රමාදය පිණිස හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ...🙏
ආදරණීය පින්වත් සමන්ති අක්කා ඔබට ත් අප්‍රමාදය පිණිස හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ....🙏
සාදු සාදු සාදු මහ තෙරුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. සිරස මේ වැඩසටහන මෙහෙයවන සමන්ති මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයට බෙහෙවින් කෘතඥ වෙමි.
🙏🙏🙏
May my Honour to our Most Venarable Thero 🙏🙏🙏🌺🌷🌻🙏🙏🙏.................................Great discussion.I learned so many things about meditatin. I remembered I read our Ho. Thero's book about meditation which was very interesting and clear..............I wish healthy and long life to our Hon. Thero, Mrs.Samanthi and others who dedicate to publish this "Norble Dhamma".....🙏🙏🙏💥🌟🙏🙏🙏🌻🌹🌺
තෙරුවන් සරණයි!අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි වේවා! සිරස පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි!
🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් නිවනම අවබෝධ වේවා
ආයූබෝවන් 🙏තෙරුවන්සරණයි පිංවත් ස්වාමීන් වහන්සේටත්🙏ආදරනීය සොයුරිය ඇතුළු සිරස පවුලේ හැමෝටම 🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරයවේවා පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් අමාමහ නිවනින් නිවේවා සාදූ සාදූ සාදූ සමන්ති මහත්මියටත් නිදුක් නිරෝගි සම්පත්තියම ලැබේවා
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ..දීර්ඝායු වේවා ඔබ වහන්සට🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය පතමි.
නිදුක් නිරෝගි ච්රජීවනය,දීර්ඝයුශ ලැබේවා ඔබ වහන්සේට
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏
උතුමි නිවනින් නිවි සැනසේවා ස්වාමීන්වහන්ස.සමන්ති මහත්මියත් හරිම පිං වන්තයි මෙසේ උතුමි ධර්මය සමග දිවිය ගතකරන්නට ලැබීම කාලයක් තිස්සෙ.තෙරැවන් සරණයි.
ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත පාරමිතා ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ දේශනා වලින් ලොව සුවපත් කරන පින්වත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
🎉 ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ චිර ජීවනය ප්‍රාර්ථනා කරමි...වහ වහා චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා......
දීර්ඝායුෂ වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ❤
🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🙏🙏🙏
නිදුක් නිරොගී චිර ජීවනය ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏
හේනේපොල ගුණරතන නායක තෙරුන් වහන්සේගේ භාවනා වැඩසටහන්වල English දේශනා සිංහල භාෂාවට පරිවර්තනය කර you tube හරහා අපට අසන්නට ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි,පූජ්‍ය භද්ධිය ස්වාමින් වහන්සේටද මේ ආයාචනය ඉතා ඕනෑකමින් ඉදිරිපත් කරමි,තෙරුවන් සරණයි,
Suwapath wewa! ,nirogi wewa! Parama nibbana suwayen suwapath wewa!!!
පින්වත් සවාමින්වහන්ස , සුවසේ වැඩ වාසය කරත්වා..
සිරසට බොහොම පිං .පිංවත් යමෙක් ඇත්නම් මේ ස්වාමීන් වහන්සේගේ පොත් සිංහලට පරිවර්තනය කොට දෙන්න
අවසරයි එම ස්වාමින්වහන්සේගේ වචනයෙන්ම ඒ පොත් ලියන්න පුලුවන් නම් ඉතාමත්ම පින් සිදු වෙයි 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා !
❤❤❤❤❤sadu sadu sadu
සාදු සාදු සාදු 🙏🙏🙏
pinwath swaminwahanseta rathnathy rakawaranaya labewa🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
🙏🙏🙏Theruwansarani
,“භන්තේ ජී” ලෙස ලොව පුරා හදුනන ,මයින්ඩ්ෆුල්නස් ඉන් ප්ලේයින් ඉංගිල්ස් නම් කෘතියෙන් මිනිස් සිත් සතන් නිවාලූ, ශ්‍රීලාංකේය සගපරපුරේ වර්තමාන ප්‍රදීපස්ථම්භය ,
සීල වෘද්ධ, ගුණ වෘද්ධ,තපෝ වෘද්ධ, ඥාන වෘද්ධ ගුණයන්ගෙන් පරිපූර්ණ ,අතිපූජනීය මාහිමිපාණන් වහන්ස.ඔබවහන්සේ විංසත් ශතවර්ෂාධික කාලයක් නිදුක්ව නිරෝගිව සුවපත්ව වැඩසිටිත්වා...
සාදු සාදු සාදු 🙏🙏🙏
මාඟේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට !
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Teruwan.saranai obawahanseta
Theruwan saranie oba wahanseta, deergayu wewa,Sadhu Sadhu, Sadhu,
Theruwan saranai suwamin wahansa
තෙරුවන් සරණයි !
Surasa fm nalikawata mage pranamaya ❤❤❤
තෙරුවණ් සරණයි.....🙏🙏🙏🙏
Sadhu sadhu sadhu obwahanseta theruwansaranay
තෙරුවන් සරණයි !
සාදු සාදු සාදු
Garu Swaminwansa ta Maga Uthum Namaskarayama wawa Tharuwansaranai 🙏🙏🙏
සාදු🙏🏼
භාවනාව යනු බාවිතාවයි.
Theruwan saranai ape hamuduruwane
🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරණයි !
Theruwan saranai pinawath sawmin wahansa 🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි !
සාධු සාධු සාධු !!!!
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සාධු!!!සාධු !!!සාධු !!!
🙏🙏🙏
❤❤❤❤
.Sadu.. Sadu... Sadu..
බ්‍රහ්ම මූර්ති කාලය පටන් ගන්නේ කීයටද .කොපමණ වෙලාවක් තියෙනවාද තෙරුවන් සරනයි දළදා සමිඳුන්ගේ පිහිටයි .
3.20am
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
සෝවාන් වෙන්නේ බණ ඇසීමෙන්.භාවනාවෙන් පළමු සංයෝජන තුන බිදින්න බැහැ.මේ ගැන තව දුරටත් සොයන්න.
අනේ අපොයි😢
බාවනා කරමින් දර්මය ශ්‍රවනය කරද්දි සමාධියෙන් සහ යෝනිසෝ මනසිකාරයෙන් බන අහන්න පුලුවන්. පසුම එම සමාධියෙන් නැගිට මයිත්‍රී ද්‍යානද මම 2016 ලබා ගත්ත පසුව එම ද්‍යාන චිත්තයන් 100% තමාගේ පාලනේ තිබෙන්නෙ ඒ දර්මයෙන් යුක්තව මෙනෙහි කරල බැලුවොත් නුවනට වැටහෙනව පවතින කෙලෙස් මට්ටමත් මාර්ගඵල අවබෝධයසදහ ප්‍රහානය සදහා පවතින කෙලෙසුත් එම චිත්තක්ශනයන්ට දැනෙනව පේනව. මම ඒ උතුම් අවබෝධයට ඇති උත්සහය අත්හැර ඒ ම චිත්තයන් මම බුද්දත්වය සදහා පාරමී විදිහට ගොඩනගාගත්ත ඒ කාලෙ. ඒ මොකද මයිත්‍රී ප්‍රතම ද්‍යාන සැපයට අප්‍රමාණ ගුණයක් තමා තුලින් දැනෙනව හරියට හතුරු කන් කරන කෙනෙක් ආවත් ඔහු කෙරෙහි අනුකම්පාවෙන් තමාගේ අවයව පවා දෙන්න පුලුවන් තරම් මයිත්‍රීය තමා තුල ගොඩ නැගෙනව.☸️🙏. මට 24 දැන් දැන් කෙලෙස් නිසා ද්‍යාන පිරිහිලා මුත් නැවත ද්‍යාන වැඩීමට උත්සහ කරනව 😢☸️🙏
සබ්බාසව සූත්‍රය හදාරන්න.භාවනා පහාතබ්බ එන්නේ අන්තිමට.ඊට පෙර කළ යුතු කාරනා හයක් තියෙනවා.
@@rathnayakarathnayaka5153 මම කියවල තියේ.එම සූත්‍රයේ කියන්නෙ සියලු කෙලෙස් ප්‍රහානය කිරීමේ මාර්ගයක්. එතන කවදාවත් මේ විදිහටම පිලිවෙලට කලයුතු කියල කියන්නෙ නෑ . එහිදී කියන්නේ නුවනින් යෝනිසෝමනසිකාරයෙන් පමණක් උපදින්නාවූද, ඉපිද පැවතියාවුද කාමාශ්‍රව,බව ආශ්‍රව,අවිද්‍යාව ආදී ආශ්‍රවයන් ප්‍රහානය කරන්න අවශ්‍ය ප්‍රතිපදාව මිසක් පිලිවෙලක් නෙවේ. ඒ සදහා හෙවත් විශේෂයෙන් සෝවාන් වීම සදහා විශේෂයෙන් පහකල යුතු කෙලෙස් හදුන්වනව ඒ සතිසංවරය,ඤාණසංවරය,ඉවසීමෙන්,ශීලසංවරයෙන්,වීර්ය සංවරයෙන් කෙලෙස් පහකරන්න ඕන කියල කියනව, අනෙක් මාර්ගයන්ටද ප්‍රහාන කලයුතු කෙලෙස් වෙන වෙනම තියනව. ඔයා පටලගෙන තියෙන්නෙ නුනුවනින් මෙනෙහි කරන්නා වූ යම් මාන්නයක් ඔබ තුල තිබෙන නිසා. ඔයා හරියටම ඒ සූත්‍රය කියෙව්වානම්( හුදු ඔබ නොදන්නාවූ පාලි බාශාවෙන් පමණක් තේරුම් ගැනීමත් නිසා)ඔහොම කියන්නෙ නෑ. උදාහරණය කියන්නම් ඔයාට සුදුවස්ත්‍රයක් පැල්ලම් කිහිපයක් තිබේ එම පැල්ලම් ඒ ඒ සේදුම් උපකර යොදාගෙන සහ සබන් යොදාගෙන වෙන වෙනම සෝදා ඉවත්කර ගතයුතුයි කියනව මිසක් එකක් ඉවර කර පසු අනෙක් පැල්ලම් ඉවත් කරන්න කියන එක නෙවේ ☸️🙏. ඔයාට පුලුවන් නම් අත්දෙකෙන්ම සේදුම් උපකර දෙකක් බාවිතයෙන් වෙන් වෙන්ව නම් කරන ලද පැල්ලම් එකවර ක්‍රියාකාරකම් දෙකක් මගින් ඉවත්කලහැකියි.☸️🙏. ඉහත කී සංවරයන් ඔබ බාවනාවෙන් සිදුකල පසු විශේශයෙ සතිසංවරයෙන් ප්‍රහානයකල යුතු කෙලෙස්ද ප්‍රහානය වෙනව. බාවනානොකර වික්ශිප්තවූ සිතින් ඤාණසංවරය සහ අනෙක් සංවරයන් ඔබේ චිත්තසන්තානය තුල ගොඩනගාගත් සෝවාන් මාර්ගය නොලැබේ මොකද ඔබතුල සතිසංවරය නොමැතිනිසා. ඔබම සිතන්න බාවනාකරමින් ගොඩනගාගත් චිත්ත සමාධියෙන් යුක්තව ඤාණසංවරය ඇතිවන දර්ම දේශනා ශ්‍රවනය කරන කෙනා සෝවාන්මාර්ගයට පසුවෙන් පැමිණෙනව ☺️☸️🙏. මෙය හෝදින් නුවනින් විමසා කියවන්න ☺️☸️🙏. අපහැදිලි තැනක් තිබේ නම් කියන්න. ☸️🙏 මම Tik tok එකේ @Buddhist_official ඒකට හරි සම්බන්ද වෙන්න මම ඔබට මාර්ගඵල අවබෝධය දක්වා වූ චිත්ත සන්තානය තුල ගොඩනැගිය යුතු කරුනු මයිත්‍රීයෙන් පිහිට වෙන්නම්.එය මට නැවත ද්‍යාන වැඩීමට උපකාරී වෙයි ☸️🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🎉🎉🎉
29:46
Teruwan sarani suwrmeenwhans...
ධ්‍යාන වලින් තොර සමාධියක් නෑ.... සම්මා සමාධිය නම් සතර ධ්‍යානයි... ආර්‍ය අශ්ටාංගික මාර්ගයේ සම්මා සමාධිය නැතුව නිවන් දකින්න බෑනේ... දහමේ කිහිපයක් සිද්ධි තියෙනවා ක්ශනයෙන් රහත් උනු බව කියැවෙන... උන් වහන්සේලා පෙර කල සමාධිය බොහෝ සේ වඩා සිට හේතු මත මේ සාසනයේ ලහල වී නිවන් දැක උතුමන්... මෙන්න මේ අදහස නිසා තමයි අද මේ ලොව රහතුන් හීන වී ඇත්තේ... මොනවා කරන්නද ... අපරාධයක් තමයි....