අමනුශ්‍ය බලපෑම් වලින් මිදෙන්න බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น •

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ... තෙරුවන් සරණයි...!!!

  • @chandanik88
    @chandanik88 ปีที่แล้ว +11

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවම ලැබේවා !!!

  • @sithmipabasara5579
    @sithmipabasara5579 8 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සේට🙏🙏🙏 සියලු ලෝක සත්වයා සුවපත් වේවා 🙏🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි .

  • @renukajay8044
    @renukajay8044 2 ปีที่แล้ว +15

    මෙම ධර්ම දේශනාවේ ඉතිරි කොටස අසන්නට ලැබේ නම් බොහොමත්ම පින් !!!
    🙏🙏🙏

    • @LakminiRajarathna
      @LakminiRajarathna 4 หลายเดือนก่อน +1

      The official TH-cam where Bambalapitiye swaminwahanse’s Dhamma talks are published is Sambuddha Mission Trust you tube Chanel. You can listen to the full dhamma deshana there.

  • @Neemni66
    @Neemni66 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සෙ ට.දීර්ගායුෂලැබෙවා

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි,දීර්ගායු වේවා,🙏🙏🙏🙏🙏🙏

  • @randikadayan2112
    @randikadayan2112 11 หลายเดือนก่อน +3

    🙏💛

  • @heshanrandika-u9c
    @heshanrandika-u9c 6 หลายเดือนก่อน +21

    නොදන්නා කරුණු දේශනා කරන ඔබවහන්සේට අපගේ නමස්කාර ය වේවා !

  • @SakithmaKiyomi
    @SakithmaKiyomi 6 วันที่ผ่านมา

    අමුනුශ්‍ය දොෂයෙන් වැළකී ඉෂ්ඨ දේවතාවුන්ගෙන් පිහිට ලබා ගනු මැනව❤🙏

  • @chathurangaindika4213
    @chathurangaindika4213 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 6 วันที่ผ่านมา

    තෙරුවන්සරනය් පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏 ඔබ වහන්සේ මුන ගැසීමට අවස්ථාවක් ලැබේවා ! මගෙ ස්වාමියා ට පිලිකා වක මුල් අවස්ථාව ඉන්නේ ,ඔහුව මට බුදුදහම අනුව සුවපත් භාවයක් ලබාදීමට ඕනි .ඔබවහන්සේ හමුවීමට මට ඔහුව යොමු කිරීමට උවමනාවක් තියෙනවා ,කරුනාවෙන් මට අවස්ථාවක් ලැබේවා ස්වාමීන් වහන්සේ .🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සාධු සාධු සාධු

  • @lakshmicooray3272
    @lakshmicooray3272 2 ปีที่แล้ว +3

    Theruwan saranai ape hamuduruwane obawahanseta..... Niduk Nirogi suwa labewa... Deergau wewa....
    DARM DANAYTA OBAWAHANSETA ANEKA PIN LEBEWA

  • @renudamayanthi8372
    @renudamayanthi8372 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස . 🙏🙏🙏
    සාදු ! සාදු ! සාදු !

  • @Sindulanka99
    @Sindulanka99 2 ปีที่แล้ว +10

    සුවපත් වේවා අපේ හාමුදුරුවෝ
    තෙරුවන් සරනයී

  • @prasadwijekoon1590
    @prasadwijekoon1590 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු !
    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා !!!

  • @malanichandrikaserasinghe4653
    @malanichandrikaserasinghe4653 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි .ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු ..පින්වත් මහත්මයා,, මෙම දේශනාවේ ඉතිරි ටික සමග සම්පුර්ණ දේශනාවම ඉදිරිපත් කරන්න පින්

  • @chanmali8561
    @chanmali8561 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස .

  • @Nadeenadee-y6x
    @Nadeenadee-y6x หลายเดือนก่อน +4

    බුදු සරණ යි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @MorinPerera-ro7ke
    @MorinPerera-ro7ke หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා ආයුෂ බොහෝ weva tunuruwanea sarani

  • @ayesh.3308
    @ayesh.3308 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 ปีที่แล้ว +2

    ඔබවහන්සෙ කියාපු දේවල් හරියට හරි

  • @hashad69
    @hashad69 2 ปีที่แล้ว +2

    🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏💐

  • @IndiraSenanayake
    @IndiraSenanayake 22 วันที่ผ่านมา +2

    Buddha Puththan Namami ! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! ! 🙏🙏🙏

  • @ThilakaMaddage
    @ThilakaMaddage 4 หลายเดือนก่อน +4

    මාගෙ නමස්කාරය වෙවා ඔබවහන්සෙගෙ ආසිර්වාදය මට ලැබේවා එ තුලින් මට තියෙනන අමනුස්ස බලවෙගය දුරැවෙන්න පිහිටවෙවා මාව ඔබ වහන්සේට පෙනෙවා මට පිහිට වෙවා 🙏🙏🙏

  • @nadeeshaudayangi946
    @nadeeshaudayangi946 2 ปีที่แล้ว +2

    Teruvan saranai hamuduruvane

  • @jithmialgama2296
    @jithmialgama2296 ปีที่แล้ว +3

    Saadu. Saadu… Saadu
    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏💚

  • @shanikaherath404
    @shanikaherath404 2 ปีที่แล้ว +1

    Theruwan saranai ape හාමුදුරුවනේ ...

  • @chandaniemalkanthi5400
    @chandaniemalkanthi5400 4 หลายเดือนก่อน +2

    මගෙ නමස්කාරය වේවා අපෙ හාමුදුරුවන්ට

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ✨️

  • @Thilanka-suddah
    @Thilanka-suddah 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏Sadu sadu sadu 🙏🙏🙏

  • @manojruwan4244
    @manojruwan4244 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @chamindamanahara8633
    @chamindamanahara8633 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 หลายเดือนก่อน +1

    සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏

  • @deepanjaneeellepola7965
    @deepanjaneeellepola7965 ปีที่แล้ว +3

    Sadu sadu sadu.

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 ปีที่แล้ว +2

    සුවපත් වේවා !

  • @Sugatho
    @Sugatho 2 ปีที่แล้ว +1

    Maga uthum නමස්කාර ya Wawa TharuwanSaranai 🙏🌹

  • @jmgunarathna758
    @jmgunarathna758 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස හිතට දැනුන සැහැල්ලු භාවය වචනකින් කියන්න මට තෙරෙන්නේ නැ ඔබ වහන්සේ බුද්ධත්වයට පත් වේවා සාදු සාදු සාදු

  • @kamaniniranjala9439
    @kamaniniranjala9439 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි ....

  • @vasanasiripala6555
    @vasanasiripala6555 2 ปีที่แล้ว +2

    ape hamuduruwane ape ammta sihiya tikak madi wage.eka welwkta hodata innawa.a ai hamuduruwane.

    • @chathuripathirana3331
      @chathuripathirana3331 2 ปีที่แล้ว +1

      Eka rogi tatwayak manndanna widiyata..ekata kiyanne dimensiya kiyala

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilayya8948
    @sunilayya8948 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu

  • @subodha6751
    @subodha6751 2 ปีที่แล้ว +2

    Me darma deshanawe ithiri kotasath danna. Godak pin 🙏🙏🙏🙏🙏

  • @chandulanawam1194
    @chandulanawam1194 2 ปีที่แล้ว +2

    Theruwen sarenai Gaurewaniye sath purusha weth U kallyane Miththera weth suwamin wehanse Oba wehansete Mage Namas kareyema wewa !!wewa !!wewa !!

  • @sridhara-4226
    @sridhara-4226 2 ปีที่แล้ว +8

    ධර්මයේ හැසිරෙන්නා, ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලබයි...🙏
    මාගේ ධර්ම දානමය පින් කමට ඔබත් දායක වන්න...
    ධර්ම වැඩසටහන, සෙත් පිරිත්, අපේ උරුමය, බණ දේශනා ඔබත් ශ්‍රවණය කරන්න. සිත පිරිසිදුව තබා ගන්න..
    චැනල් එක Subscribe කරල තබා ගන්න..💕🌸
    තෙරුවන් සරණයි.....!!

  • @jagathjayasundara9166
    @jagathjayasundara9166 2 หลายเดือนก่อน

    අවසරයී,පුණ්‍යවන්ත ස්වාමින්වහන්සේට නමස්කාර කරමී. තෙරුවන් සරණයී!!! ☸️🍀🌺🙏🌺🍀☸️🇱🇰

  • @indi15
    @indi15 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට යහපත් ක්ම වේවා 🙏 නිවන් අවබෝධ කරගන්නට හැකි වේවා 🙏

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 4 หลายเดือนก่อน

    Sadu sadu sadu පින්වත් shwmin වහන්සේට utum niwanama ලැබේවා

  • @ManelHettige
    @ManelHettige 2 หลายเดือนก่อน

    Mage namaskaraya wewa obawansege asirwadayen mage roga duruwewa

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 18 วันที่ผ่านมา

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @niranialwis2836
    @niranialwis2836 4 หลายเดือนก่อน +2

    🙏🌼🌼🌼🙏

  • @sriyanirajapksa6867
    @sriyanirajapksa6867 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏💐💐

  • @RavihariKalansooriya
    @RavihariKalansooriya 2 หลายเดือนก่อน

    සාදූ සාදූ🙏🙏🙏

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 หลายเดือนก่อน

    Saduuuu saduuu saduuu

  • @PadmaKumarihami
    @PadmaKumarihami หลายเดือนก่อน

    Saadu saadu obaa wansata niwansapa

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 2 ปีที่แล้ว +2

    Theruwan Saranai

  • @dammikakumari9768
    @dammikakumari9768 หลายเดือนก่อน

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @poshindesilva7889
    @poshindesilva7889 หลายเดือนก่อน +1

    Very valuable presentation about the influence of invisible world for dhamma seekers. Only a monk or lay person with Extra Sensitive Perceptions can expose these facts. May Triplegem bless you all.

  • @sajanabopage8754
    @sajanabopage8754 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @ShyamaliWijekoon-k3u
    @ShyamaliWijekoon-k3u หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @hemaliperera6092
    @hemaliperera6092 ปีที่แล้ว +2

    Sadu. Sadu

  • @PriyankaWarusapperuma
    @PriyankaWarusapperuma หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @supunlakmal514
    @supunlakmal514 10 วันที่ผ่านมา

    ඇත්ත ගොඩක් ක්‍රිස්තියානි කතෝලික ආගම්වල දේවගැති වරු පියතුමන් ලා ඔය ලෞකිකත්වයට අහුවෙලා තියෙනවා ඉස්සරහට සෑහෙන්න යුරෝපයේ පල්ලි එහෙම වැහෙනවා ලංකාවෙත් අති බහුතරයක් යකාගෙ විදියට අහුවෙලා ඉවරයි. සුලුතරයක් තාම ඇදහිල්ලෙන් ඉන්නවා ඒත් ඉතිං ලෞකික දේවල් ලැබෙනකොට අර තිබ්බ ශාන්ත ගතිය නැතිවෙලා යනවා. කොහොම හරි රැකිලා ඉන්න කතෝලික ක්‍රිස්තියානි ප්‍රජාවට අනන්ත දුක් වේදනා විඳින්න වෙනවා. ලංකාවෙ සම්බුද්ධ ශාසනය තියෙන නිසා යම්කිසි සහනයක් තියෙනවා.

  • @nadeekasunjeewanee9027
    @nadeekasunjeewanee9027 4 หลายเดือนก่อน

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @vibodhalakmuthu2257
    @vibodhalakmuthu2257 หลายเดือนก่อน

    Sampurna banama denna.pin sidu wei.

  • @ventnarada5896
    @ventnarada5896 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ. ඔය. කපටි මිනිසුන්ට. රැවටෙන්න එපා. ප්‍රසිද්ධ උනාම. දන්නවා. නේද. ප්‍රසිද්ධ වෙච්ච හාමුදුරුවන්ට වෙච්ච. දේ. යූ ටියුබ්. මාරයාට අහුවෙන්න එපා අප්‍රසිද්ධව. කැලේකම. භාවනා. කරන්න

  • @sandyajayanthi6925
    @sandyajayanthi6925 20 วันที่ผ่านมา

    Vishwa mantra karanawa

  • @sandyajayanthi6925
    @sandyajayanthi6925 20 วันที่ผ่านมา

    Minissu mewa danna .Leda karanawa Pali gannawa ehala balasakti pahalata aran mantata karanawa.paliganeemata minissu mewa danna.paw minissu me Leda hadenne.dosa.dewalawalata mewa pennaha.paw minissu oba wahanse niwaradi.kiyapu dewal jeewat wena ayage saktiya adala aran mantatawalata Ganna kramayak meka.pinkarana ayatai mehema karanne.memagin.berenna hamoma Dan na .Gewalwalata yawanawa harakam karannat.gewalwala higa padu wenawa.minissu mewa danna. Me kramayak wenas

  • @shanikaherath404
    @shanikaherath404 2 ปีที่แล้ว +2

    Ape හාමුදුරුවනේ ape අම්මා ගොඩක් pin කරපු කෙනෙක් dan කිසිම දෙයක් කරන්නේ නැහැ පිළිතුරක් දෙන්ඩ puluwanda ගොඩක් pin .theruwan saranai ඔබ වහන්සේට ...

    • @heshanrandika-u9c
      @heshanrandika-u9c 6 หลายเดือนก่อน

      "කුසලච්චන්දය"හිතට ආවහම පින් කරනවා .කුසල්දහම් ගැන "අරතිය"සිතේ ඇති වුනාම ඒවායින් වලකිනවා.

  • @Sandakathmini01
    @Sandakathmini01 21 วันที่ผ่านมา

    අපේ අම්මාත් මේ වගේ අපිව හොඳටම බය කරනවා.
    පොඩි කාලේ

  • @RajithaViraj-b9k
    @RajithaViraj-b9k หลายเดือนก่อน

    Complete Video eka hoyaganna na kohewath...kohomada hoyaganne..

  • @itsagoal3578
    @itsagoal3578 2 ปีที่แล้ว +1

    Me swmeen wahansege වැඩසටහන් walata sahabagi wenna puluwan vidiya kiyanako

  • @sandyajayanthi6925
    @sandyajayanthi6925 20 วันที่ผ่านมา

    Mewa yaksa preta newei

  • @lekaherath9774
    @lekaherath9774 5 หลายเดือนก่อน +1

    Metha Metta Metta venerable sir

  • @sandyajayanthi6925
    @sandyajayanthi6925 20 วันที่ผ่านมา

    Kiyanna de sathyakmai.mekaledi vishwaya hodana.

  • @Sandakathmini01
    @Sandakathmini01 21 วันที่ผ่านมา

    මනුස්සකම නැත්නම් ඉතින් අමනුස්සයෙක් තමයි.

  • @karunakodithuwakku9265
    @karunakodithuwakku9265 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි !!! අපේ ස්වාමීන් වහන්ස. සාදූ සාදූ සාදූ .
    මේ ස්වාමින්වහන්සේ වැඩ සිටින්නේ කොහෙද?

  • @harshaweeraratne5806
    @harshaweeraratne5806 2 ปีที่แล้ว

    can not hear.

  • @currentaffairs1875
    @currentaffairs1875 หลายเดือนก่อน

    මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නේ ⁣කොහෙද?

  • @LakminiRajarathna
    @LakminiRajarathna 4 หลายเดือนก่อน

    It would be nice if you publish the official chanel of Sambuddha Mission Trust on comments if you maintain this Chanel for the sole purpose of spreading Dhamma. Swaminwahanse mentioned in the England that some people stole and crop these type of clips from the full Dhamma talks.
    Your name was on the list and you might not be able to get the benefit of spreading Dhamma, but you will collect akusal for
    Stealing.

  • @Dilanhettiarachch
    @Dilanhettiarachch 2 ปีที่แล้ว +8

    ඔබවහන්සේව සම්බන්ද කරගන්න විදිහක් තියෙනවද ? 🤗 phone number එකක් හෝ address එකක් ,

  • @currentaffairs1875
    @currentaffairs1875 หลายเดือนก่อน

    මෙි දේශනා කරන ස්ථාන කුමක්ද?

  • @lalithkarunaratna2925
    @lalithkarunaratna2925 2 ปีที่แล้ว

    The sermon is confusing as no definete topic. Also it is good if said by one language.

  • @mawanguruge5418
    @mawanguruge5418 2 ปีที่แล้ว +1

    Me swamin wahansa koheda?

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 2 ปีที่แล้ว +1

    එහෙමයි අපේ හාමුදුරුවනේ,ඒකනෙ රටම අරගලේ

  • @induwijayarathne4117
    @induwijayarathne4117 หลายเดือนก่อน

    මිනිසුන් ට මිත්‍යා දෘෂ්ටිය ගැට ගසන්නට එපා .බුද්දෝත්පාද දේශනා අහලා නිවැරැදි මාර්ග යටම පලමුව ඔබ වහන්සේත් යොමු වෙලා ඔය අසරණ සත්ත්වයා නිවන් මග නිවැරැදි නිවන් මගට යොමු කරන්න ඔබ වහන්සේ නිහතමානීව මේ අදහස විමර්ශන බුද්දිය විමසා බලන්න

  • @olaflanka7054
    @olaflanka7054 2 ปีที่แล้ว

    Plz don't spread myths

    • @AnuradhaDeshan
      @AnuradhaDeshan 27 วันที่ผ่านมา

      Don't judge anything.if you don't have any practical situations about that😊

  • @ChandrikaHettiarachchi-be5xk
    @ChandrikaHettiarachchi-be5xk 18 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු

  • @vishakakumarirathnayake9455
    @vishakakumarirathnayake9455 24 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @PathminiPriyalatha
    @PathminiPriyalatha 12 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @nirodhawijeratne6996
    @nirodhawijeratne6996 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 23 วันที่ผ่านมา

    🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +1

    💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕

  • @sunethraadikari7275
    @sunethraadikari7275 2 ปีที่แล้ว +1

    🙏🙏🙏