Solo Camping In the Rain: කැලෑබොක්ක, Cooking , Relaxing in The Thunderstorm, ASMR | S 02 Epi 02 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2021
  • #Solocamping #campinginRain #Solohiker
    Solo Hiker | Season 02 | Unplanned Solo Bike Travel | Episode 02 |
    Episode 01 - • Video
    solo #bushcraft #knife #cooking #tent #forest #nature #overnight #river #pine #refreshing #rainforest #indonesia #backpacker #survival #waterfall #woodcraft #solo camping #solo camping #indonesia #bogor #diy #tenda #berkemah #curug #air terjun #alam #outdoor

ความคิดเห็น • 671

  • @mansaranna
    @mansaranna 2 ปีที่แล้ว +284

    වැස්සේ සීතලේ උණු උණුවේ මාළු එක්ක රොටී කනවා කියන්නේ මාරම feeling එකක් 💙

    • @dularakaushalya
      @dularakaushalya 2 ปีที่แล้ว +8

      Man saranna 😍❤️ & solo hiker 😍❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +11

      අනිවා Brother ❤🌿💙

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +7

      @@dularakaushalya 💙❤🌿

    • @ratawate3116
      @ratawate3116 2 ปีที่แล้ว +1

      අයියහ්🤩

    • @sameeramohamed2297
      @sameeramohamed2297 2 ปีที่แล้ว

      It's not maalu.. It's Chicken

  • @ajiththilakaratne8196
    @ajiththilakaratne8196 2 ปีที่แล้ว +104

    බව්වන්ට කැමති නම් ඉතිං හිත හොඳ කොල්ලෙක් තමා ❤️❤️👍👍 🐕

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  2 ปีที่แล้ว +78

    Episode 01 බලපු කට්ටිය මේකේ 0:54 To 6:14 Time එක Skip කරලා බලන්න, අඩුපාඩු හොඳ නරක ඕනම දෙයක් Comment කරගෙන යන්න හැමෝටම ජය ❤💙🌿🌮

    • @sameeraweerasinghe1087
      @sameeraweerasinghe1087 2 ปีที่แล้ว +3

      ekama de repeat karanna epa bro. video eke mulin danna 1st eka balanna kiyala. mehema dammama matanam awl

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      @@sameeraweerasinghe1087 thnks mchn 🌿💙❤

    • @maliga2001
      @maliga2001 2 ปีที่แล้ว

      adu monada bn mewane travel......

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 2 ปีที่แล้ว +4

      පිස්සු ද බං ස්කිප් කරන්න...🥰 එකෙන්ම රෙස්පෙක්ට් බ්‍රෝ.....🥰❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      @@dilanthakavisara8632 🌿💙❤😊

  • @disnanilmini3685
    @disnanilmini3685 2 ปีที่แล้ว +39

    මල්ලි ඔයා නමි මාර ලකි, ජිවිතේ විදිනවා කියන්නෙ මෙවට තමා. ඒ මොනවා උනත් තනියට සෙට්වෙන බවිවන්ට සලකන එක නමි පිං. ඒ ආදරය නම් හරිම අව්‍යාඡයි.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      🌿💙❤🙏

    • @mylovemom460
      @mylovemom460 ปีที่แล้ว

      ජීවත් වෙන පොඩි කාලෙ ජීවිතේ විදින්න ඕනෙ.එහෙම නැතුව වැඩක් නෑ.😘

  • @econwithpj5310
    @econwithpj5310 2 ปีที่แล้ว +5

    මචං උබට ලස්සන ජීවීතයක් තියෙනවා.පරිස්සන් කර ගනින් ඒ ජීවීතේ.පරිස්සමෙන් විදපන්.උබ ගැන අවංකවම සතුටුයි.මොකද මට ඔහොම සතුටු වෙන්න විදින්න බෑ.උබ දිහා බලලා සතුටු වෙනවා.පරිස්සමෙන් .තව ගොඩාක් ලස්සන දේවල් බලන්න අපිට පෙන්නන්න ශක්තිය ලැබේවා කියලා පාර්ථනා කරනවා.බුදුසරණයි උබට..

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons 2 ปีที่แล้ว +74

    සැපක්😍❤️

  • @sobsvlogs3042
    @sobsvlogs3042 2 ปีที่แล้ว +34

    මචං ඔක්කොම හොඳයි හැබැයි tent එක ඇතුලේ ගෑස් එකෙන් උයපු එක අනුමත කරන්නෙ නෑ. මොකද ඔය gas stove එක ටිකක් dangerous. ටෙන්ට් එක ගිනි ඇවිලෙන සුලුයි. ටෙන්ට් එකෙන් යම් කිසිදුරක් තියලා කෑම උයන්න.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +9

      ස්තූතියි මචන් 💙❤🌿

    • @sobsvlogs3042
      @sobsvlogs3042 2 ปีที่แล้ว +2

      @@Ceylonsolohiker එල බං. පරිස්සමෙන්.

    • @renukarajapakshe37
      @renukarajapakshe37 ปีที่แล้ว

      ඔව් පුතා නුවරඑළිය හොටෙල් එකක රූම් එක ඇතුලෙ ගෑස් ලිප දල්වලා සීතලට එලිවෙද්දි එයාලා death කාබන්ඩයොක්සයිඩ් නිසා කල්පනාවෙන් වැඩ කරන්න තෙරුවන් සරනයි

  • @indumahemal18
    @indumahemal18 2 ปีที่แล้ว +43

    Solo hiker කොහෙ ගියත් තනියට බව්වා යාලුවෙක් හම්බෙනවාමයි 🌿⛰️😍🐕

  • @Kavindudhananjaya273
    @Kavindudhananjaya273 2 ปีที่แล้ว +18

    මමත් දවසක 😍 පට්ටම feeling එකක් 🥺❤️ solo ඔයා නම් පට්ටම වාසනාවන්තයකෙ 🥺
    බුදූ සරනයි පරිස්සමෙන් අයියේ ☺️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි මලයා 💙🌿❤

  • @themobiletraveller4102
    @themobiletraveller4102 2 ปีที่แล้ว +28

    internationally පැය ගනන් මේ වගේ video තියනවා.. මන් මාර ආසයි ඒ vibe එකට.. නියමයි කොම්ලො 🖤🍃

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ඉස්සරහට තව quality ඒවා දෙන්නම් 🌿💙❤

  • @SKattacker
    @SKattacker 2 ปีที่แล้ว +5

    මුලින් කන කට්ට.පහුවේනකොට ඒක පට්ට.Bro🤍supiri🧡

  • @saumisena6096
    @saumisena6096 2 ปีที่แล้ว +9

    ඒ අත්දැකීම.. 🌳 🌞 අනේ සත්තුන්ට ආදරේ කරන එක තමයි ලස්සනම දේ ❤️ solo

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +35

    Quality එක උපරිමයි මල්ලිගෙ වීඩියොස් වල 💕💕
    වරද්දන්නෙ නැතුව අපිත් බලනවා 😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි දෙන්නටම ❤💙🌿

    • @CanadaSLVlogs
      @CanadaSLVlogs 2 ปีที่แล้ว +1

      @@Ceylonsolohiker අක්ක තම්යි මේ කමෙන්ට් කරන්නෙ , අයියා ඉන්නෙ ෆොටො එකේ විතරයි 😂
      Keep up the good work 🥰

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      @@CanadaSLVlogs ආ හරි අක්කේ 😀🌿❤💙

  • @gayanbandara6937
    @gayanbandara6937 2 ปีที่แล้ว +2

    මං ආසම පුද්ගලයෙක් 🥺❤️.තනිවෙලා වගේ හිතුන වෙලාවට බලන්නෙ ඔයාගෙ channel එක.මේක මාරම feeling එකක් 🥰♥️.

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว

    Harima sundarai. Thank you. Jayawewa.

  • @BeCaLmBCL
    @BeCaLmBCL 2 ปีที่แล้ว +1

    Superb ❤️❤️❤️ love it... keep it up...

  • @nadeerathushan6848
    @nadeerathushan6848 2 ปีที่แล้ว +9

    සෝබාදහමේ අපූරූ හුදෙකලා සංචාරකයා.. අනාගතයට සුභ පැතුම්

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි සහෝදරයා ❤🌿💙

  • @ireshajayasinghe4084
    @ireshajayasinghe4084 2 ปีที่แล้ว

    Mm අද තමයි 1st time video බැලුවේ .patta dr

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd 2 หลายเดือนก่อน +1

    Supiri budusaranai jayawewa

  • @julanmax
    @julanmax 2 ปีที่แล้ว +2

    Very interesting to watch machan. සුපිරි 😍💯👌

  • @randilnethmina6769
    @randilnethmina6769 2 ปีที่แล้ว +1

    Welldone brother . සුපිරියක් හොදේ. ❤️.දිගටම කරගෙන යම්න් brother .

  • @malee5250
    @malee5250 2 ปีที่แล้ว +1

    Very relaxing video.Nice of you to feed the doggy.Safe Travel

  • @paranormalcreation1084
    @paranormalcreation1084 2 ปีที่แล้ว +1

    ade machan super a.. ahamban dakke video eka. super.

  • @lahirusachintha92
    @lahirusachintha92 2 ปีที่แล้ว +8

    නියමයි! Brother videos අද සෙට් උනේ... 😍😍❤️🤟

  • @gunasiriranjith5158
    @gunasiriranjith5158 2 ปีที่แล้ว

    Niyamayi vedio eka balan innath asayi

  • @sanjayasuraweerasuraweera8583
    @sanjayasuraweerasuraweera8583 2 ปีที่แล้ว +1

    පට්ට මල්ලි සුපිරියක් ❤❤ ජය 😍😍

  • @Srilankanness
    @Srilankanness 2 ปีที่แล้ว +10

    This is so relaxing to watch. Well done. Safe jurney🌿

  • @roshishere2362
    @roshishere2362 2 ปีที่แล้ว +2

    Amazing ! Enjoyed watching every bit of it! ❤

  • @manjulafernando3629
    @manjulafernando3629 ปีที่แล้ว +1

    පට්ට මල්ලි දිගටම දාමු තව ලස්සන තැන් උඹට ජයවේවා බුදුසරණයි 🙏🙏🙏

  • @hashinidayarathna
    @hashinidayarathna 2 ปีที่แล้ว

    Super ❤ aththtm hrim lassanai

  • @chamodyakasun8794
    @chamodyakasun8794 2 ปีที่แล้ว +1

    Ammo patta aiyee.mara sathui aiyage vidio balala.❤️❤️ good luck

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 2 ปีที่แล้ว

    Ela malli.. supiri...😍😍

  • @nalakadinusha5948
    @nalakadinusha5948 2 ปีที่แล้ว

    Supiri brthor jayawewa

  • @lahirudilshan9417
    @lahirudilshan9417 2 ปีที่แล้ว +6

    බඩ ගින්නත් ඇවිස්සුනා ...... නිදහස අල්ට්‍රා ප්‍රෝ මැක්ස් .....❤️🔥

  • @shamasandamali8651
    @shamasandamali8651 11 หลายเดือนก่อน

    Eka nam maru aiya 🥰🥺❤️

  • @travelersrilanka8872
    @travelersrilanka8872 2 ปีที่แล้ว +3

    marama feeling ekak mchn, thank you 😍❤

  • @minoshaheshan8926
    @minoshaheshan8926 ปีที่แล้ว

    Supiri ayiye 💙💙💙💙💗

  • @mydairy7314
    @mydairy7314 2 ปีที่แล้ว +4

    Addicted to vlogs. I really enjoy watching those....keep it up, stay safe, gd luck.

  • @cricketlookaya
    @cricketlookaya 2 ปีที่แล้ว +2

    Your videos are very natural❤️❤️❤️.ආසාවෙන් බලනවා

  • @sithijaperera3429
    @sithijaperera3429 2 ปีที่แล้ว +1

    ada set une... oya loku effort ekak aran karanawa kiyala penawa.. really enjoyed it ! subscribed! gud luck brother ! 👍👍👍👍👍

  • @kasunudayanga6131
    @kasunudayanga6131 2 ปีที่แล้ว

    Good luck malli❤️❤️❤️ keep it up

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 2 ปีที่แล้ว +1

    Maru habai😑💉❤

  • @mayumimananjana7589
    @mayumimananjana7589 2 ปีที่แล้ว +1

    Very nice destination bro.beautiful srilanka

  • @amiltennakoon4461
    @amiltennakoon4461 2 ปีที่แล้ว

    Niyamai malli patta ❤️

  • @Giorno23
    @Giorno23 2 ปีที่แล้ว

    Patta 👍

  • @thilijay8837
    @thilijay8837 2 ปีที่แล้ว

    Aluthin set une brother ,keep it up good goob 🤗💗

  • @pasindunuwan1696
    @pasindunuwan1696 ปีที่แล้ว +1

    LOVE IT AIYA 🥰💪

  • @campingfever5299
    @campingfever5299 2 ปีที่แล้ว +1

    camping fever eka wadi wena vedio ekak .. supiri bro.. Cheers !

  • @sayuriyashodara7308
    @sayuriyashodara7308 2 ปีที่แล้ว +1

    Ane ada badapirenna kanna lebuna ahinsaka bawwata..godaak pin..සාර්ථක wewa hemadema !

  • @senalignanthilaka7846
    @senalignanthilaka7846 2 ปีที่แล้ว

    waaau location patta ayye

  • @lionroar4229
    @lionroar4229 2 ปีที่แล้ว

    Patta wadak

  • @lovelycats2136
    @lovelycats2136 2 ปีที่แล้ว

    Good luck brother, hodata wede karagena yanna, monawa hari katha karanna👍❤️

  • @prabathralapanawa5964
    @prabathralapanawa5964 2 ปีที่แล้ว

    Patta machn, ❤❤❤

  • @ruvil229
    @ruvil229 2 ปีที่แล้ว +1

    ඒ feeling එක😋❤❤❤

  • @banukamihiran7392
    @banukamihiran7392 2 ปีที่แล้ว +1

    Ayyah oyage video nam lassanai 😊❤️...

  • @travelwithapidenna
    @travelwithapidenna 2 ปีที่แล้ว

    Patta 💪💪💪💪

  • @amalimuthumuni3202
    @amalimuthumuni3202 ปีที่แล้ว +1

    Pattama lassanai asaven balanava

  • @LahiruRuviniSL
    @LahiruRuviniSL 2 ปีที่แล้ว

    Congratulations aiya මාර ලස්සනයි අදයි මේක හම්බුවුනේ ...එත් ඔක්කම බලනවා අද ඉස්සරහට යමූ

  • @yasiru8810
    @yasiru8810 2 ปีที่แล้ว +17

    නිශ්ශබ්දතාවය මගින් පරිසරයේ සුන්දරත්වය වඩාත් හොදින් අපිට දැනෙනවා ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      🙏❤🌿💙

    • @zz2381
      @zz2381 2 ปีที่แล้ว +1

      ASMR වගේ හොදයි නේද අයියේ ❤️

  • @thesansenuka8853
    @thesansenuka8853 2 ปีที่แล้ว +7

    This is amazing bro 😍❤️ You are really putting a great effort to do all those things alone 😎 good job 👏 keep it up bro ❤️

  • @samithgamage1237
    @samithgamage1237 2 ปีที่แล้ว

    මරු හොඳේ.........👍👍👍👍

  • @ThameeraLakshan
    @ThameeraLakshan 2 ปีที่แล้ว +1

    😍❤️ supiriyak

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 ปีที่แล้ว

    I love your riding, I love your traveling and love your camping

  • @k.a.rdilupa453
    @k.a.rdilupa453 2 ปีที่แล้ว +1

    Ammoo e feeling eka💛💛

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි. ජයවේවා

  • @charitha721
    @charitha721 2 ปีที่แล้ว +1

    Love it ❤️

  • @rawithudeepa
    @rawithudeepa 2 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️

  • @Isuriiii
    @Isuriiii 2 ปีที่แล้ว +1

    Niyamai aiye😍💚🌿

  • @garfield992
    @garfield992 2 ปีที่แล้ว

    දිගටම vdos බැලුවා අයියෙ මේ කමයි setම...තව දිගටම ඕන...safe travel අයියෙ

  • @chamindasampath1854
    @chamindasampath1854 2 หลายเดือนก่อน

    අම්මෝ පට්ට කොල්ලො ජය ධරණී රාවණා ශක්තිය ලැබේවා ආදරෙයි හැමදාම දෙයියෝ 💯💯❤❤

  • @sajithchamara7593
    @sajithchamara7593 9 หลายเดือนก่อน

    ගොඩක්.ලස්සනයි..ඒක වෙනමම ලෙවල් එකක එක්ස්පීරියන්ස් එකක්...❤

  • @magicworldbyjorg
    @magicworldbyjorg 2 ปีที่แล้ว

    ..cool video keep up the great content.. Thank you…

  • @Pramithafernando007
    @Pramithafernando007 2 ปีที่แล้ว

    අඩෝ නියමයි මචන්👊👊❤

  • @umeshbuddika8458
    @umeshbuddika8458 2 ปีที่แล้ว

    Niyamai bro

  • @arafafatima908
    @arafafatima908 ปีที่แล้ว

    Enjoy

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 2 ปีที่แล้ว +1

    Wooooow wooooow wooooow 😍😍😍 අනේ...... ජීවිතේ වැඩියෙන්ම ආසාවෙන් ඉන්න ඒත් තාම කරන්න බැරි දේ... 😍😟😍😍😍 All the best aiyaa 💪❤️ prissmen 💜

  • @nayaninayani7702
    @nayaninayani7702 2 ปีที่แล้ว +2

    අයියේ මන් චැනල් දෙකක් බලනවා මේ වගෙ එකක් ඔයාගෙ අනික.... dhinesh A pathum ..... ඔයලා දෙන්නාම මාරම ලස්සට මේ වැඩේ කරනවා........ මන් දැකලා තියනවා ඔයා එයාගෙ video වලටත් හොද කමෙන්ට් දාලා තියනවා...... හරිම සතුටුයි ගොඩක් අය එහෙම නැ අනිත් කෙනාට සපෝට් එකක් දෙන් නෑනෙ.............පේ රටේ ලස්සන තවත් මේ වගේ ලෝකෙට පෙන්නන්න ඔයාලට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නංගි තෙරුවන් සරණයි ❤🍃💙

  • @Chanaboy_1
    @Chanaboy_1 2 ปีที่แล้ว +2

    ආතල් ඕය්😍❤️

  • @prasannamadhusanka
    @prasannamadhusanka 2 ปีที่แล้ว +3

    අඩේ අයියගේ whatsapp status එකක් දැකලා සෙට් වුනේ 🤩 නියමයි 🔥❤️

  • @diaryofcj
    @diaryofcj 2 ปีที่แล้ว

    Niyamai malli 🤙🏾🤙🏾

  • @rddush2281
    @rddush2281 2 ปีที่แล้ว +2

    මාර ෆීලිං එකක්..හරිම වාසනාවක්..බුදු සරණයි පරිස්සමින්..🌷

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදු සරණයි ❤🌿💙🙏

  • @HorizonTracker
    @HorizonTracker 2 ปีที่แล้ว

    අම්මෝ ඒක නම් පට්ට😍😍

  • @gaminghm4593
    @gaminghm4593 2 ปีที่แล้ว +1

    Ada ada set une chanal ekata...supiri bn.....👌👌👌👌...

  • @spectacularsrilanka391
    @spectacularsrilanka391 2 ปีที่แล้ว

    Superb bro..keep it up...

  • @foodshowsl2353
    @foodshowsl2353 2 ปีที่แล้ว

    patta

  • @hashankavinda5975
    @hashankavinda5975 2 ปีที่แล้ว

    Super super super super
    👊👊👊👊👊👊👊👊👊👊
    ජය වේවා

  • @OMiYaYT
    @OMiYaYT 2 ปีที่แล้ว +1

    feeling එකක් ❤❤❤❤

  • @shaneakalanka6918
    @shaneakalanka6918 2 ปีที่แล้ว +1

    E feeling eka😍🌿

  • @sawariya
    @sawariya 2 ปีที่แล้ว

    Superb brother 😍😍😍

  • @tutorialslkbytheeks7256
    @tutorialslkbytheeks7256 2 ปีที่แล้ว

    Lassana video ekk 👍❤️

  • @loshithahasaral3273
    @loshithahasaral3273 2 ปีที่แล้ว

    niyamai mchng

  • @hasithaindeewara4183
    @hasithaindeewara4183 2 ปีที่แล้ว

    Good luck ayya

  • @samidugihan5604
    @samidugihan5604 2 ปีที่แล้ว +1

    අපෙ ගමට ආවට ස්තුති❤️❤️❤️

  • @gima_bro_traveller
    @gima_bro_traveller 2 ปีที่แล้ว +1

    Niyamai soloo ❤️

  • @binaragurusingha1162
    @binaragurusingha1162 2 ปีที่แล้ว +2

    Mara lassanayi

  • @nithyadulanjali9805
    @nithyadulanjali9805 2 ปีที่แล้ว +1

    First 😍

  • @musicplaye4510
    @musicplaye4510 2 ปีที่แล้ว +2

    Super brother hitha hoda kollek ♥️❤

  • @wimalathero8033
    @wimalathero8033 2 ปีที่แล้ว

    Theruwan saranayi malliya...!

  • @TRAVELARTLK
    @TRAVELARTLK 2 ปีที่แล้ว +2

    නියමයි bro 👍 ඒක වෙනමම feeling එකක් 👍

  • @nilushaweerarathne5658
    @nilushaweerarathne5658 2 ปีที่แล้ว

    අම්මෝ මාරයි😍😍 😍😍