Living Alone In a Forest Hut Near Nature Pool |ශ්‍රි ලංකා |Cooking Bathing|Raining |ASMR|Solo Hiker|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Sololife #Relaxing #forestHut #Cooking #Solohiker
    Solo Camping In the Rain - • Solo Camping In the Ra...
    To contact for copy right issues and Advertisement, Email to neranjanmadush@gmail.com
    in this Video include followings
    #Relaxing #Rain #Cooking #ASMR #Meditation #Relaxinginforest #Sololife #Isolation #peace #Mindrelaxing #Mind #cookinginRain #Village #Villagecooking #Bathing #naturepool #Riverpool #Naturalsounds #cookingsounds #waterfall #Stream #Streamsound #Naturefeel #Feel
    Music in This Video
    🔴No copyright Relaxing Flute Music | Krishna Flute Music | Uplifting Flute Meditation Music
    Channel - Inside Relaxation Music
    Video Link- • 🔴No copyright Relaxing...
    🔴No Copyright Relaxing Flute Music | Flute Meditation Music | Krishna Flute Music
    • 🔴No Copyright Relaxing...
    Music provided by HearWeGo (goo.gl/nDS3zR)
    Artist: Oscuro
    Title: Try To Forget
    Listen on TH-cam: • Oscuro - Try To Forget
    solo #bushcraft #knife #cooking #tent #forest #nature #overnight #river #pine #refreshing #rainforest #indonesia #backpacker #survival #waterfall #woodcraft #solo camping #solo camping #indonesia #bogor #diy #tenda #berkemah #curug #air terjun #alam #outdoor

ความคิดเห็น • 567

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  2 ปีที่แล้ว +112

    වනන්තරක් මැද්දේ තනියම උයාගෙන, නාලා කාලා නිදහසේ විඳපු දවසක්, උයන, කන නාන කොටස් Mind Relaxing වෙන විදියට ASMR Type එකෙන් තිබ්බා, Totally ගත්තොත් මේක Meditation Type එකේ Mind Relaxing Video එකක්, හැමෝගෙම අදහස් ඕන වෙනස් වෙන්න ඕන දේවල් වගේම හොඳ නරක දෙකම .
    දවස් 4ක් මහන්සි වෙලා Video එක හැදුවේ ඒකේ රහ උපරිමයෙන් දෙන්න ඕන නිසා, අනිවාර්යයෙන්ම Like කරලා Comment එකක් දාගෙන යන්න, තව කෙනෙකුට බලන්න වටිනවා කියලා හිතෙනවනම් Share කරන්න, එහෙනම් හැමෝටම ජය 🌿💙❤🙏 මම
    - Solo Hiker-
    🌿Road To Forest Hut Till 9:30 Min
    🌿 Start Cooking At 14:10 min
    🌿 Eating and Bathing at 41:00 min
    🌿 Talking at 47:00 min
    🌿❤ Don't miss the End Relaxing Part 53:47 min

    • @romor1231
      @romor1231 2 ปีที่แล้ว

      Whare this location please 👍

    • @gayathrihimaya9186
      @gayathrihimaya9186 2 ปีที่แล้ว +1

      ගෑස් එක දවස් කීයක් පාවිච්චි කරන්න පුලුවන්ද? දවසට බතක් උයලා කරි කීයක් හදාගන්න පුලුවන් ද ?

    • @rssl1106
      @rssl1106 2 ปีที่แล้ว

      අනේ ලොකේෂන් එක දාන්න පුලුවන් ද අපිටත් යන්න

    • @imalshadodangoda7245
      @imalshadodangoda7245 2 ปีที่แล้ว

      කැම එකට මට ත් බඩගිනි උනා

    • @disnanilmini3685
      @disnanilmini3685 2 ปีที่แล้ว

      අනෙ ලොකුදෙයක්, ඔයා යන තැන්වල ලොකේශන් දාන්න එපා. බහුතරයක් කරන්නේ ඒවා විනාශ කරන එක. මේ වෙනකොට එහෙම පෙන්නපු ගොඩක් තැන් විනාශමුකයට යමින් තිබෙනවා.

  • @HiepieSuppaofficial
    @HiepieSuppaofficial 2 ปีที่แล้ว +60

    මචන් මරු 🤘
    ආදරෙයි ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +6

      අඩෝ සුප්පා ආදරෙයි 🌿❤💙

    • @danuuofficial
      @danuuofficial 2 ปีที่แล้ว

      අඩෝ සුප්පා කොම්ලො ❤️💯

    • @sachindupraveen3971
      @sachindupraveen3971 2 ปีที่แล้ว

      appata siri 😻 suppa

  • @dollars614
    @dollars614 2 ปีที่แล้ว +33

    ඔය place එක ආපහු repair කරලා ඔහොම හැදුවෙ අපේ අයියා කෙනෙක් .එයා තමයි ඒ දවස් වල Alokolla ella estate එකේ superintendent 😍😍😍😍

  • @sahanprabodha9457
    @sahanprabodha9457 2 ปีที่แล้ว +8

    තනිකම කියන්නේ.....
    මට නම්, මගේ නිදහස උපරිමයෙන්ම විදින්න පුළුවන් එකම ක්‍රමයයි....!
    Solo hiker "hat's off" for you brother 🙋‍♂️💚

  • @thejanipoornika539
    @thejanipoornika539 5 หลายเดือนก่อน +1

    Nature, sounds, voice, loneliness, cooking, water & its therapy, love of the 🐕 & life of the Solo...💚🍃❤️💙
    ඒක වෙනම රහක්! ❤️‍🔥

  • @sanjusanju-tb6of
    @sanjusanju-tb6of 2 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ මාරම ලස්සනයි ගොඩක් ආදරේ හිතුන ඔයා කන්න ඉස්සෙල්ලා අහින්සක බව්වට බත් දීපු එකට ඔයාට පින් ඔයාගේ වීඩියෝ ගොඩක් බලනවාහරිම ලස්සනයි❤❤❤🥰

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  2 ปีที่แล้ว +12

    🌿Road To Forest Hut Till 9:30 Min
    🌿 Start Cooking At 14:10 min
    🌿 Eating and Bathing at 41:00 min
    🌿 Talking at 47:00 min
    🌿❤ Don't miss the End Relaxing Part 53:47 min

  • @soshinisithara5902
    @soshinisithara5902 2 ปีที่แล้ว +10

    ඔයාගෙ වීඩියෝ නම් භාවනාවක් වගේ මල්ලී,හිත නිවෙනවා..😍❤️

  • @chathurinisansala4364
    @chathurinisansala4364 2 ปีที่แล้ว +16

    ඒක මාරම අත්දැකීමක් ඔයා පුදුම වාසනාවන්තයි..තව ගොඩක් තැන්වල පරිස්සමට යන්න පුළුවන් වෙන්න ඕනි..බුදු සරණයි අයියා🙏❤️🍀

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි නංගි ❤🌿💙

  • @kG-vj7tl
    @kG-vj7tl 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. ඔබ ඉතාම ලස්සනට මේ වීඩියෝ කරනවා. ඉතාම ගැලපෙන සංගීතය මුසු කරනවා. ඔබ යන බොහෝ තැන් තවම මිනිසුන්ගෙන් කිළිටි නොවුනු තැන්. මේ සුන්දර තැන් මෙසේම පවතීවා. අනේ පරිසරයට හානි කරන කාලකන්නි මිනිසුන්ගේ නෙත් වලට මේ වීඩියෝව හසු නොවේවා.

  • @chamilchinthaka6867
    @chamilchinthaka6867 2 ปีที่แล้ว +6

    බඩගින්නෙ බලන් හිටිය බහුවට බඩ පිරෙන්න කෑම ටිකක් දීපු එකනම් ගොඩක් වටිනව කොල්ලො 👍👍👍👍

  • @rashinidasanayaka7249
    @rashinidasanayaka7249 2 ปีที่แล้ว +2

    පලවෙනි vedio එකෙන් පටන් ගත්තෙ අහම්බෙන්...දැන් දිගටම බලනවා.ඒකනම් පිස්සුවක් 🤩🤩🤩🤩😍😍😍

  • @gima_bro_traveller
    @gima_bro_traveller 2 ปีที่แล้ว +54

    මාවත් මතක් කරලා තියනවා වීඩියෝ එකේ 49:23 Thank you so much Solo Hiker. හැමදාමත් වගේ මේ වීඩියෝ එකත් සුපිරියක් තමයි. ජය වේවා ❤️💚🍃😍😍😍😍😍😍😍😍😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      ගිමා 🌿❤💙

    • @bhagyasampath8670
      @bhagyasampath8670 2 ปีที่แล้ว

      ගිමා සුපිරියක් මී මුරේ එකත්

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +3

    මල්ලි ..මෙන්න මේක තමයි ජීවිතේ විඳිනව කියන්නෙ ..මෙහෙම ඇවිදින්න හැමදාම බෑ ..ජීවිතේ ඉක්මනට ගෙවිල යනව.උඹනම් නියම කොල්ලෙක් ..පරිස්සමෙන් යන එන ගමන යන්න එන්න සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා .තෙරුවන් සරණයි ..

  • @sriyanaruna3116
    @sriyanaruna3116 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයා හරිම නිදහස් පුද්ගලයෙක් මල්ලි .මමත් පරිසරයට

  • @sanjeewaperera.5112
    @sanjeewaperera.5112 2 ปีที่แล้ว +2

    මල්ලී තනිව යන ගමන හරි අවදානම් එත් ඔයා කරන මේ ගවේෂණ ගැන හරිම ආදරෙන් අපි බලනවා.. අපිටත් ඔහොම නිදහසේ ඇවිදින්න ඇත්නම් කියලා හිතෙනවා.. මාත් ආසම දෙයක්..🏕️😍 ඇත්තටම හරිම ලස්සනයි කියන්න වචන නෑ.. ආදරෙයි හැමදාමත් හොද දෙයක් පරිස්සමින් කරන්න.. ඔබට ජය..🏕️❤️👍👍

  • @dilushikasewwandi4148
    @dilushikasewwandi4148 2 ปีที่แล้ว +2

    Wow, brilliant, Thank you very much for sharing, keep up the great work!!

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 2 ปีที่แล้ว +4

    අම්මෝ,,කෙලත් ගිලුනා මල්ලි,මාත් එවලෙම ඉව්වා සෝයාමීට්😁
    තෙරුවන් සරනයි ❤️

  • @diyofg6469
    @diyofg6469 2 ปีที่แล้ว +5

    ඔයානම් හොද මනුස්සයෙක් ❤🤟🤟 ජයවේවා ❤❤❤ aiyye 💞💞❤❤😍

  • @BUMEEOfficial
    @BUMEEOfficial 2 ปีที่แล้ว +12

    බව්වෙකුත් බලන් ඉන්නවා ඔයා කෑම උයලා ඉවරවෙනකම්.... 😘😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +3

      ඔව් මාව හොයාගෙන ආවේ ගොඩක් බඩගින්නේ හිටියෙත් ❤❤

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons 2 ปีที่แล้ว +5

    සුපිරී අයියා🥺🔥♥️

  • @christopherkreyon7021
    @christopherkreyon7021 2 ปีที่แล้ว +5

    අද vlog eka නියම යි bro... වැඩිය අනවශ්‍ය katha නැති එක හොඳ මේක සුපිරි... 👍

  • @tharuneet
    @tharuneet 2 ปีที่แล้ว +7

    Heavenly! Obviously you are putting a lot of effort into this.. Hope the channel grows more & more! ❤

  • @nidarshaamali1001
    @nidarshaamali1001 2 ปีที่แล้ว +1

    ගොඩක් හිත නිවෙනවා මල්ලි ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @coreencamal7275
    @coreencamal7275 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය පුතා කන්න කලින් බල්ලා කන්න දුන්නට පින් යහන්ගල විඩියෝ එකට දුක හිතුනා තෙරුවන් සරණයි..

  • @bopsez
    @bopsez 2 ปีที่แล้ว +6

    Hope and pray that other travellers, after seeing this beautiful clip, won't go there and ruin it with garbage which is a big problem in once lovely places like Mimure and Madulsima. මිමුරේ, මඩුල්සිම වැනි සුන්දර ප්‍රදේශවල විශාල ප්‍රශ්නයක් වූ මෙම සුන්දර ක්ලිප් එක දුටු අනෙකුත් සංචාරකයින් එහි ගොස් කුණු කසළවලින් විනාශ නොකරනු ඇතැයි ප්‍රාර්ථනා කරමු.

  • @TravelHolidayy
    @TravelHolidayy 2 ปีที่แล้ว +2

    ඒකනම් ඇත්ත තැනකට ගිහිල්ලා වීඩියෝ කරලා ඒක එඩිට් කරලා දෙන්න ඒ වීඩියෝ එක ඇතුළේ ලොකු කතාවක් තියෙනවා නම් තමයි ❤️👍🇱🇰

  • @hewagenimal3053
    @hewagenimal3053 2 ปีที่แล้ว +2

    Only a handful can enjoy the beauty of the environment

  • @Tharusharandira
    @Tharusharandira 2 วันที่ผ่านมา

    බල්ලට දීලා කාපු එකනම් හොද ගතිගුණයක් 41:31 ❤ ජය වේවා !❤

  • @anuhasramanayaka48
    @anuhasramanayaka48 2 ปีที่แล้ว +2

    ඒක නම් පට්ටම විඩියෝ එකක් සහෝදරයා 😍 මාරම නිදහසක් අපිත් වින්දා ඒ විඩියෝ එකත් එක්ක😇 ජයෙන් ජය💪❤️🔥

  • @dilanmadushanka9674
    @dilanmadushanka9674 2 ปีที่แล้ว +1

    නියමයි මචන්👍👍👍👍සුපිරි වීඩියෝ එකක්

  • @sriyanaruna3116
    @sriyanaruna3116 2 ปีที่แล้ว

    ඔයා හරිම නිදහස් පුද්ගලයෙක් මමත් මෙි නිදහසට හරිම කැමතියි .බුදුසරණයි සහොදරයා

  • @pasindumadawa1418
    @pasindumadawa1418 2 ปีที่แล้ว +2

    අපේ රටේ මේ වගේ සුන්දර ලස්සන තැන් තියෙනවා කියලා දැනගත්තේ දැක්කේ අයියගෙන්.අයියට ගොඩක් පින්.බුදුසරණයි.පරිස්සමින් ඉදිරි වැඩ ටික කරගන්න.. ❤️🌳🌼👀

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි මල්ලි 🌿❤💙

  • @h.m.s.lbandara7153
    @h.m.s.lbandara7153 2 ปีที่แล้ว +3

    මාරම ලස්සන නිදහස් තැනක් අපිට ඒ නිදහස ලබන්න පිනක් නැතත් රටින් පිටක ඉඳං ඔයාගේ video බලලා පොඩි වෙලාවක් හරි මානසික සුවයක් ලබනවා මල්ලි බුදුසරණයි ඔබට

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි අයියෙ 💙🌿❤

  • @sohanwd4026
    @sohanwd4026 ปีที่แล้ว +1

    You are natural👍🇨🇦

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว +1

    පට්ටම සහෝ ... අර music එකත් එක්ක මාර විදියට ඒක දැනුන ..සුපිරියක් තමයි ඉතින් හැමදාමත් වගේ ....ආ තව එකක් උඹේ මනුස්සකමට respect 👊 සහෝදරයා 💚🌿💚🤘

  • @HelaFarmer
    @HelaFarmer 2 ปีที่แล้ว +1

    මේ feeling එකේ රස දන්නේ මේක අත්විදපු අය විතරයි .මේ ලැබුනු ජීවිතය සතුටින් ඉන්නවනම් ඒ ස්වබාවදර්මය එක්ක තමා.මේ සැනසීම මටනම් ජීවිත කාලෙටම ඇති.solo hiker ඔයානම් සමාජයට ලොකු පනිවිඩයක් දෙන කෙනෙක්...අපි ස්වබාවදර්මයට ගරු කලොත් ආරක්ශා කලොත් තමා අපිත් ආරක්ශා වෙන්නේ....ඔයාගෙන් මගෙ ජීවිතය ට ගත්තු ආදර්ශ බෝමයි....ඔයාගේ සියලු කටයුතු සාර්ථක වේවා ........💞✨️💜️❤️

  • @chamaraperera935
    @chamaraperera935 2 ปีที่แล้ว +5

    පට්ට නියමයි සහෝ.අමුතුම අත්දැකීමක් දුන්නේ ❤❤❤

  • @TravelSerendib
    @TravelSerendib 2 ปีที่แล้ว +4

    ඒ සුන්දරත්වය ඒ ලස්සන අපිත් video එක තුළින් වින්දා😍❤️ Solo Hiker ඔයාගේ කෑම වේල නම් සුපිරි 😊 දිගටම මේ වගේ ලස්සන video කරන්න 👍😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      💙🌿❤ ස්තුතියි

  • @praneeworks6166
    @praneeworks6166 2 ปีที่แล้ว +7

    මටනම් ජීවිතය විදිනවා කියන්නේ මේකට තමා😍😍😔😔

  • @malee5250
    @malee5250 2 ปีที่แล้ว +1

    ලස්සනයි video eka.පරිප්පු එකට තෙල් wakkara ganne නැතුව kewanam තමයි හොඳ .❤ problems වලට no.1 de තමයි තෙල්

  • @ceylon_travel_hacker
    @ceylon_travel_hacker 2 ปีที่แล้ว +5

    අයියන්ඩි..❤ ලස්සනයි වීඩියෝව.. මම එතන ඉන්නවා වගේ දැනුනා.. යන තැනක පරිස්සමින්.. යන්න.. වරදින්නේ නෑ කවදාවත්.. ❤🍀කෑම කාපු පිඟාන හෝදලා ඒ ඉඳුල් වතුර ටිකත් වතුරට නොදා.. 🍃🍃ඒ සොබාදහමට තියෙන ලැදියාව..නිසාම.. සොබාදහම කරදරයක් වෙන්න දෙන්නෙ නෑ.. අයියා ඔයාට.. 🌿සුබ පැතුම්..❤🍀

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 2 ปีที่แล้ว +12

    මට දැනුනෙ මං එතන ඉන්නව වගේ...🥰 ඒ feeling එක මං වින්දා...❤️😊
    හැමෝටම බෑ මේ වගේ දේකින් තව කෙනෙක්ගෙ හිතකට කතා කරන්න..🙆

  • @sulochanasenadeera7547
    @sulochanasenadeera7547 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි මල්ලි
    ලන්කාවට ආ‌වහම ඔයත් එක්ක යන්න එන්න අපිටත් ආ‌සයි

  • @heshanjayasuriya2811
    @heshanjayasuriya2811 2 ปีที่แล้ว

    කියන්න වචන නෑ ඇත්තටම වෙනස් අද්දැකීමක්.මරු.ගොඩාක් ලස්සනයි.
    thank you..

  • @udayangaabeyrathne8857
    @udayangaabeyrathne8857 ปีที่แล้ว

    Ahamben dekke. Patta ban. Okkoma balanta asai. Welawa ne. Parissamin video karala danna. Puluwan hema welawakama balanawa. Budu saranai puthe..

  • @UNBOUNDWALKERS
    @UNBOUNDWALKERS 2 ปีที่แล้ว +21

    SOLO HIKER 👣 මෙදාපාර තවත් වෙනසක්. වැස්ස වෙලාවක මේ වගේ තැනක කෑම ටිකක් 🫕🍛 හදාගෙන කන එකත් මාරම අද්දැකීමක්. සොබාදහමත් එක්ක ඒ ඇහෙන ශබ්ද එක්ක වෙනස්ම තැනකට අපිව එක්කරගෙන ගියා වගේ දැනුනා.. ඇත්තටම වෙනස් අද්දැකීමක්. 💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මිත්‍රයා ❤💙🌿

  • @yasasilakmalie451
    @yasasilakmalie451 ปีที่แล้ว

    හරිම ලස්සනයි ..
    ආසයි මෙහෙම යන්න ..❤️
    පුළුවන් හැම වෙලාවෙම බැලුවට comment එකක් දැම්මේ අද 😊

  • @beautifulvillage8177
    @beautifulvillage8177 2 ปีที่แล้ว

    ලස්සන චිත්‍රයක් වගේ.😍

  • @buddhipyumal2334
    @buddhipyumal2334 2 ปีที่แล้ว +1

    පරිසරයෙ සුන්දරත්වය ❤️ 🍃

  • @nirashasanjeewani1614
    @nirashasanjeewani1614 6 หลายเดือนก่อน

    මේ තැන ලස්සනයි ගොඩක් ❤

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 ปีที่แล้ว

    ආයුබෝවන් වාසනාවන්, පුතේ ඔබට ජයෙන් ජයම වේවා. ආශිර්වාද වේවා. ගොඩාක් ලස්සන, දැකුම්කළු, මනස්කාන්ත, මනරම්, සුන්දරත්වයෙන් අනූන අපේ හෙළ බිම සදා වාසනාවන්. ජල ධාරාව අසල සාදා ඇති නවාතැන් පහසුකම් සහිත එම ස්ථානය නිර්මාණය කළ අයටත් බොහෝ කුසල් රැස් වේවා. පුතාගෙ ආහාර පිසීම හරිම අපූරු අත්දැකීමක්. ගොඩාක් වටිනවා video එක. බැසයන හිරු කොමලියගෙ චමත්කාරය... තුති වේවා පුතේ ඔබට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා......!!!!!!!

  • @asokapanditharatne888
    @asokapanditharatne888 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි පුතා, ඔයා සතුටුවෙන විදිය දැක්කාම ඊට වඩා සතුටුයි, පරෙස්සමින්, ඔයාට බුදුසරණයි 🙏🙏

  • @tlovers9305
    @tlovers9305 2 ปีที่แล้ว +1

    ජය වේවා අයියේ බුදු සරණයි 💪🥰

  • @niiharichathurika3979
    @niiharichathurika3979 5 หลายเดือนก่อน

    රස පාටයි..😋😊

  • @shandulaimani5241
    @shandulaimani5241 2 ปีที่แล้ว

    තනිකරම භාවනාවක්
    ...............

  • @travellerSS1733
    @travellerSS1733 2 ปีที่แล้ว +3

    17:57 / 23:59 කවදාවත් කිසිම දෙයක් හෝදපු වතුර ගලායන පිරිසිදු වතුරට හලන්න එපා, එලියට විසි කරන්න.. හාල් හෝදපු වතුර තමා ජපානෙ වගේ රටවල රාබු හෝදන්න ගන්නේ, ඒ එකේ තියෙන anti acidity ගතිය නිසා... හෝදන්න ඕනේ නම් පොඩි බාජනෙකට වතුර අරන් එලියට හෝදන්න..

  • @chathurangaperera312
    @chathurangaperera312 11 หลายเดือนก่อน

    your experience is unimaginable

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +3

    දාපු ගමන් බැලුවා ගැම්මක් ඉතින් බන් ආදරෙයි පරිස්සමින් ජය වේවා ❤💪🤛

  • @kumig2774
    @kumig2774 ปีที่แล้ว

    Thank you son for this lovely video. May God bless now and always.

  • @suneethadavid9878
    @suneethadavid9878 2 ปีที่แล้ว

    තෙරුවන්සරණයි හරිම ලස්සනයි හරිම සතුටක් දැනෙනවා අපිත් ගියා වගේ

  • @vimukthirathnayake2387
    @vimukthirathnayake2387 2 ปีที่แล้ว +2

    මාත් 2 පාරක් ගියා රන්තැන්නේ. පට්ට ලස්සනයි. පාරනම් හොදටම අවුල්. 🙈ඔය බල්ලත් ගියපු දවස් දෙකේම හිටියා. 💗

    • @user-ry6ub2ro1z
      @user-ry6ub2ro1z ปีที่แล้ว

      Google eke kohomada methana search karanna one

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว

    Puduma sunadara niskalanka thanak. Godak pin mewa pennawata. Asaneepa wela bed eke inna mata maarama sathutak. Thank you. Jayawewa.

  • @nawindakaushal8151
    @nawindakaushal8151 2 ปีที่แล้ว +1

    අයියා නියමයි වීඩියෝ එක සුපිරි..❤️❤️ පරිස්සමෙන් බුදු සරණයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි මල්ලි ❤💙🌿

  • @geesaravlogs7454
    @geesaravlogs7454 2 ปีที่แล้ว +1

    This is the First day I watched your video. It is awesome.

  • @kasunsadaru9272
    @kasunsadaru9272 2 ปีที่แล้ว +3

    Great job brother .. keep it up 🌹👍

  • @piyamansalakunu7641
    @piyamansalakunu7641 2 ปีที่แล้ว +4

    ඒකත් සුපිරියක් හැමදාම වගේ මල්ලි...අපිත් ගියා වගේ ඈ..ජය!!!💚💚💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      දෙන්නටම ජය 🌿❤💙

  • @k.s1598
    @k.s1598 2 ปีที่แล้ว +1

    අපිත් ඒ සුන්දරත්වය වින්දා. ❤️❤️❤️❤️👍

  • @janithrajapaksha694
    @janithrajapaksha694 2 ปีที่แล้ว +3

    One of the best traveller in the world ❤😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      My kind of motivation ❤🌿💙 Thank you brother

  • @Danuke2011
    @Danuke2011 ปีที่แล้ว

    You are living the dream! I have never camped overnight but after seeing your adventures feeling inspired. Well done, be safe, and keep sharing your adventures.

  • @niroshawelagedara3838
    @niroshawelagedara3838 2 ปีที่แล้ว +1

    ඒක නම් මාරම අත්දැකීමක් ❤️❤️ thanks මේවා දානවට අපිටත් බලන්න 🙏🙏🙏

  • @liyanagekumara226
    @liyanagekumara226 2 ปีที่แล้ว

    Love your freedam

  • @MadushikaShyamali
    @MadushikaShyamali 11 หลายเดือนก่อน

    ලඟකදී චැනල් එක හම්බ උනේ..මුල ඉඳන් වීඩියෝ ටික බලන ගමන්...❤️❤️

  • @anupamarasadhi3503
    @anupamarasadhi3503 2 ปีที่แล้ว +1

    ඒක නම් සුපිරි අත්දැකීමක් 🍂🌺 තෙරැවන් සරනයි අයියේ

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🌿💙❤

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +6

    කාලෙකින් මල්ලිව දැක්කෙ නෑ කියල මතක් උනා ❤️❤️😍😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      6.30 ට එන්න අක්කා 💙🌿❤

    • @CanadaSLVlogs
      @CanadaSLVlogs 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker හරි මල්ලි, free උනු ගමන් බලනවා ❤️❤️

  • @amilasanderuvan1959
    @amilasanderuvan1959 2 ปีที่แล้ว +1

    ඔයා මේ ලෝකෙට ඉපදුන හේතුව හොයාගෙන. වැඩේ නම්🔥🔥🔥🔥🔥🔥

  • @ishinigimanthi6635
    @ishinigimanthi6635 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි අයියා 🐾️🐾️🌿❤️‍🔥 . හරිම නිදහස් තැනක් 😍

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 2 ปีที่แล้ว

    කියන්න වචන නෑ මලයා පට්ටම පට්ට . තවත් මේ වගේ ලස්සන videos කරන්න. ❤️

  • @janpriyantha6559
    @janpriyantha6559 2 ปีที่แล้ว

    ජිවිතය විදින්න සල්ලිම අවශ්‍ය නැහැ, හිතේ නිදහස තමා වැදගත්, ජය වේවා මල්ලි

  • @oshanvlogs7861
    @oshanvlogs7861 2 ปีที่แล้ว +3

    බලු යාලුවෙක්නම් සෙට් වෙනවමයි නේ අයියේ
    තවත් සුපිරියක් ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      හොයාගෙන එනවා ❤💙🌿😀

    • @oshanvlogs7861
      @oshanvlogs7861 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker ඒකනේ අයියේ 💪

  • @priyawasanafernando5247
    @priyawasanafernando5247 ปีที่แล้ว

    ලස්සනයි අයිය😊😊😊😊👍👍👍

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි . නිස්කලංක තැනක් . ජයෙන් ජය

  • @Wansliu
    @Wansliu 2 ปีที่แล้ว +2

    superb💛💛👌

  • @thilakshidarshika8180
    @thilakshidarshika8180 2 ปีที่แล้ว +1

    ඒ අත්දැකීම මාරයි.. කවුරුත් නැති වෙලාවක මහ රෑක කිසිම ශබ්දයක් නැති තැනක ඉදලම මන් මේකේ රසය වින්ද.. ඇත්තටම මනස හරි නිදහස්.. දුකක් එක්ක හූල්ල හූල්ල කොට්ටේ තෙත් කරනවට වඩා ජීවිතේට motivation වෙන ඔයාගේ වීඩියෝ හරි අපූරුවක් ජීවිතේ ලස්සන කියන්නේ මොකක්ද කියන්න දැනගන්න..අයියෙ ඔයාට ජයම වෙන්න ඕන.❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ඒ හැඟීම මාරයි ජයම නංගි 🌿💙❤

  • @wktmusic5730
    @wktmusic5730 2 ปีที่แล้ว

    ube videos dakkama apitath nidahasak danenawa bn minissu akk katha karanawa lankawata anna asa hithenawa dakkma fattama jayawewa🎉❤❤

  • @kaushanjayavardhana1988
    @kaushanjayavardhana1988 2 ปีที่แล้ว +1

    Next level 😍✨️

  • @newslife1501
    @newslife1501 2 ปีที่แล้ว +2

    Great😍 So proud of you 🍀🍀🍀🍀🍀

  • @supuntv4849
    @supuntv4849 2 ปีที่แล้ว +2

    ගොඩක්ලස්සන යි..බුදුසරනයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි ❤🌿💙

  • @fahkidstalents9603
    @fahkidstalents9603 ปีที่แล้ว

    How nice to travel with nature....! Keep on motivating with new adventures....!

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +2

    මාර ලස්සනයි මල්ලි , sounds , editing පට්ට ❤️❤️👏🏻👏🏻

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි අක්කා 🌿💙❤

  • @funtravellers
    @funtravellers 2 ปีที่แล้ว

    💪💪💪 maru feeling eka

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 5 หลายเดือนก่อน

    ❤❤❤❤ soli hiker ❤❤❤

  • @Dilshan2901
    @Dilshan2901 2 ปีที่แล้ว

    බයික් එකෙත් යන ගමන් ටිකක් කතා කරන්න.😉😉 video eka lassanai.❤️‍🔥❤️‍🔥

  • @shanejayasekara2965
    @shanejayasekara2965 2 ปีที่แล้ว

    Good luck to you

  • @onefoodaday1709
    @onefoodaday1709 2 ปีที่แล้ว

    Me videoyowa harema lassanai puthe.niyamai.aekata dapu music lassanai...hithe hateyata na gaththa neda...eirisiya hithenawa....math pirimiyek wunanam....math aenawa
    puthe oyath aekka yanna. B.s puthe

  • @yeshanichethana5728
    @yeshanichethana5728 2 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක් අලුත් වීඩියෝ එකක් එනකම් හිටියේ Keep it up sudu ayya

  • @grmreaer8437
    @grmreaer8437 2 ปีที่แล้ว

    Peeps Where ever go plz keep the place clean left. Like the solo hiker the sailor etc

  • @thismikularathna768
    @thismikularathna768 2 ปีที่แล้ว +2

    නියමයි අයියා ♥️🌼🌱🌿🍀☘️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ස්තූතියි නංගි 💙❤🌿

  • @achinthadilhanphotography82
    @achinthadilhanphotography82 2 ปีที่แล้ว +3

    මං අයියාගේ video බලන්න පටන්ගත්තේ ලගදී . ඉතින් ගොඩාක් ලස්සනයි Travel video . කිසිම කම්මැලිකමක් නැ . සුපිරි ඉතින් 👍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි මලයා ❤💙🌿

  • @SithuMalli
    @SithuMalli 2 ปีที่แล้ว

    ගැමිමක් තමයි ඉතින්