මහ වනයෙ සැඟවුණු ගම්මානයේ ගෙවූ හුදෙකලා ජීවිතේ |Solo Life in Middle of The Forest| Epi 04| Solo Hiker|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 306

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  2 ปีที่แล้ว +149

    සජීවී අත්දැකීම ඒ විදියටම දෙන්න music පොඩ්ඩක්වත් Add කරේ නෑ. අදහස් උදහස් කියාගෙන යන්න 💙🌿❤

    • @harshaprabath7356
      @harshaprabath7356 2 ปีที่แล้ว +2

      උත්සහය සාර්ථකයි bro...💚💚🤘

    • @travellerSS1733
      @travellerSS1733 2 ปีที่แล้ว +1

      Niyamai ♥

    • @rythmtv452
      @rythmtv452 2 ปีที่แล้ว +2

      මොනා නැතත් හෙට අනිද්දා වෙද්දි 10K ගහනවා...😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      @@harshaprabath7356 💙❤🌿

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      @@travellerSS1733 💙🌿❤

  • @pereraperera2100
    @pereraperera2100 2 ปีที่แล้ว +48

    සෙට් එක්ක බැස්සනම් මුලින්ම අතට අරන් පෙන්වන්නේ බෝතලේ /බයිට/හා දුම තමා..ඒ අතින් තනිවම දෙන මේ ගේම මාරම ගති මා brother ❤️ තිස්තුන් කෝටියක් දෙවියන් ආරක්ෂා කරත්වා🙏❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤🍃🙏

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว +36

    අදහස් කලේ අපිට ස්වාභාවික පරිසරය විඳින්න දෙන එක නං ඒදේ 100% සාර්ථකයි. වීඩියෝ එකේ සමහර තැන් භාවනාවක් වගේ,උබ අපිව මොහොතකට අතරමං කලා මේ රූප රාමු අස්සෙ. මාර විදියට feel වෙනව .සහෝ උබේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනව .💚💚💚🤘

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🌿❤💙

  • @NadeeshalankaGunasena-si1gd
    @NadeeshalankaGunasena-si1gd ปีที่แล้ว +9

    තනියම දෙන ගේම මාරයි.අපිත් එතනට ගියාවගේ පුදුම නිදහසක් දැනෙනවා.දාන හැම විඩියෝ එකක්ම බලනවා.පරිස්සමෙන් ජයවේවා ❤️

  • @manojrasanjana1746
    @manojrasanjana1746 2 ปีที่แล้ว +10

    ඉරිසියා හිතෙනවා බං..
    බැක්ග්‍රවුන්ඩ් මියුසික් නැති එකට පෞද්ගලිකව මම ගොඩක් කැමතියි...උඹේ වීඩීයෝ වල අමුතුවෙන් මියුසික් ඕන වෙන්නේ නෑ...මට හිතෙන විදියට....
    මේ සීරීස් එකෙන් තමයි solo hiker චැනල් එක දැනගත්තේ..අහම්බෙන්....
    ගොඩක් හොද බලන්න ආස හිතෙන කන්ටෙන්ට් එකක්...
    බොහොම ස්තූතියි 🙏

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +31

    ස්භාවික ශබ්ද තියන එකෙන වීඩියෝ එක feel වෙනවා වැඩි..🥺 මේ මට දැනෙන විදිය… විඩියෝ එක නියමයි brother 🥳❤️💪

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ස්තූතියි සහෝ 🌿💙❤

    • @ravindrakumara5823
      @ravindrakumara5823 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker හ්‍ය්

  • @lasithachathrangalasitha3444
    @lasithachathrangalasitha3444 2 ปีที่แล้ว +11

    ජීවිතය උපරිමයෙන් විදින කොල්ලෙක් ❤️❤️❤️❤️ ජයවේවා

  • @chamaraperera935
    @chamaraperera935 2 ปีที่แล้ว +10

    Music වලට වඩා ස්වභාවික සද්දෙන් තව තවත් විඩියෝ එක ලස්සන වෙලා.ඒ feel නම් හිතාගන්න බැහැ.විඩියෝ එකේ තියෙන සමහර ලස්සන දේවල් ගැන හිතාගන්න බැහැ.ඒ තරම් ලස්සනයි.නියමයි සුපිරි ❤❤❤

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons 2 ปีที่แล้ว +12

    සුපිරියක් තමයි ❤️🔥

  • @believeinjustice
    @believeinjustice 2 ปีที่แล้ว +11

    Unique වැඩක් කරද්දි මේක hit වෙයි කියලා මන් දැනන් හිටියා. ජය ජය මද්දා.🖤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      දිලුමා ජය ❤🌿💙

  • @sandayakumari9994
    @sandayakumari9994 2 ปีที่แล้ว +1

    ඔයපොප්කුඩු.සමිබොලේ...හදන්නකලින්..වුනවතුඑටිකක්සාලා....පොගවන්නඔනි.හලො..එතකොටහරිමරසයි.

  • @zirozoe1977
    @zirozoe1977 2 ปีที่แล้ว +5

    මාව විතරක් එක්ක යන්න බැරිද මං හැංගිලා එන්නම්...🥲

    • @Dssdi-123
      @Dssdi-123 4 หลายเดือนก่อน

      😂😂

  • @kushanyasantha4513
    @kushanyasantha4513 2 ปีที่แล้ว +13

    ජීවිතය උපරිමයෙන්ම විඳින කොල්ලෙක් ❤️🙈

  • @bloommusic167
    @bloommusic167 2 ปีที่แล้ว +2

    අහම්බෙන් හම්බුනේ චැනල් එක.එක දිගට වීඩියෝ ඔක්කොම බලන් යන ගමන් මේ🥺❤️‍🔥

  • @slcreate5022
    @slcreate5022 2 ปีที่แล้ว +5

    මම ජීවිතේටම දැකපු ලස්සනම ගම (මමත් මාතලේ ඒත් මේ සුන්දරත්වය විදල නෑ ) උබ නම් පට්ටම වාසනාවන්තයෙක් බ්‍රෝ...

  • @dimuthdisk
    @dimuthdisk 2 ปีที่แล้ว +7

    අදයි අහුවුනේ ඔයාව....සබ් එකක් දාලම ඔන්න පටන් ගත්තා මුල ඉදන්ම බලන්න.....good luck මල්ලී

  • @shakthibandara1618
    @shakthibandara1618 2 ปีที่แล้ว +5

    වෙනස් ආරක ක්‍රම වේදයක් ඔස්සේ ගමන් කරන, ඔබට සුභ පතනවා. ( තනියම ගමන භාවනාවක් ඒ...ත් පරිස්සම්න් )

  • @RAWANAREMIX
    @RAWANAREMIX 2 ปีที่แล้ว +4

    ☘️🍀එ feeling එක් කොහොමට ඇද්ද ilike this නිදහස් තැනකට ගිහින්🏕️🏔️ campaign කරනවා එක් වෙනම feeling එකක්. එ feeling එක ඔයා විඩියෝ බලලා විදගන්නවා.....මම ආසම traveling 👣 channel එකක් ....ජයවේවා පරිස්සමෙන් ඉන්න ඔනේ ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ජයම මචන් 💙❤🌿

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 2 ปีที่แล้ว +3

    අපිත් ඒ පරිසරයේ ජීවත් වෙනවා වගේ දැනෙනවා.පසුබිම් සංගීතය නැති එක ගොඩාක් හොඳයි .

  • @lahiruprabhath3437
    @lahiruprabhath3437 ปีที่แล้ว +1

    බෝල් අත්ත නෙවෙයි..
    බෝලත්ත...

  • @diloshaanuhas729
    @diloshaanuhas729 2 ปีที่แล้ว +4

    පට්ට අය්යේ.. තනියෙන් මේ ටික වීඩියෝ කරගන්නම අය්යා කොච්චර මහන්සි වෙන්න ඇත්ද.. ග්‍රේට් වර්ක්.. 🔥🤞.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ඔව් ගොඩක් ස්තූතියි මල්ලි 💙❤🌿

  • @lakshilanadeeshani9329
    @lakshilanadeeshani9329 11 หลายเดือนก่อน +1

    උත්සාහය සාර්ථකතකයි 100%අයියේ ඔයාට සුබ පතනවා හදවතින්ම❤

  • @tammydesilva
    @tammydesilva ปีที่แล้ว +2

    ඔබ, අප රටේ ස්වභාවික පරිසරය තුල ලබන අපූරු අත්දැකීම් අප වෙත ඒ ලෙසම ලබාදීමට ගන්නා ඒ වෙහෙස මහන්සියට, ඔබට අපගේ කෘතඥතාවය සහ ආශිර්වාදය. ඔබට නිරතුරුවම සියළු දෙවි රැකවරණය ලැබේවා! තෙරුවන් සරණයි!

  • @prabhathg1694
    @prabhathg1694 2 ปีที่แล้ว +12

    තනියම කන්දක් මුදුනක ගලක් උඩ වාඩි වෙලා සිතල හුලගත් එක්ක නෝමල් සින්දුවක් අහන් ඉන්දි දැනෙන හැගීම වචනයෙන් කියන්න බෑ .... විදල බලන්න ඒක කොහොමද කියලා....

  • @jayanidilhani4687
    @jayanidilhani4687 2 ปีที่แล้ว +3

    වෙලාවකට ලෝබකමක්‌ නොදැනුනාමත් නෙවේ 😍🤭

  • @chandikumarikumari5877
    @chandikumarikumari5877 ปีที่แล้ว +3

    අනේ පුතේ මමත් israel ඉන්නේ ඔයා ඔය වේලපු පොල්වලට උණු වතුර පොඩ්ඩක් දාල සම්බෝලේ අනන්න එතකොට පොල් ගාලා ගත්ත වගේ පුතේ ඔයා දන්නේ නැතුව ඇති අපි සම්ම්බෝල හදනවා ඔය වගේ පොල් වලින් හරිම ආසයි පුතේ ඔයාගේ වීඩියෝ බලන්න 🙏🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි නැන්දේ ❤💙🍃

    • @ChalanaLakshitha-c6k
      @ChalanaLakshitha-c6k 2 หลายเดือนก่อน

      ​@@Ceylonsolohiker malli oyanam... ❤❤ oyage demawpiyo buduwenna one uba wage rattaran puthek bihi kalata..🙏🙏

  • @nimeshaamarasinghe1111
    @nimeshaamarasinghe1111 3 หลายเดือนก่อน

    මේක බලලා අපිටත් ඒ කෑම වේල හදාගෙන කන්න හිතුනා මෙහෙම නිදහස් තැනකට ගිහින්...🥰

  • @thilakshidarshika8180
    @thilakshidarshika8180 2 ปีที่แล้ว +2

    නයි මිරිස් ෆෑන් කෙනෙක් නෙහ් ඔයා 😋

  • @buddhikajayasinha7129
    @buddhikajayasinha7129 2 ปีที่แล้ว +2

    තනියම යන්න බය හිතේන්නේ නැද්ද ?? සුපිරි 👌👌👌👌👌👌

  • @asokapanditharatne888
    @asokapanditharatne888 2 ปีที่แล้ว +1

    ෆිල්ම් එකක් බැලුවා වගේ, හරි සතුටුයි, 👍ඔබ‍ට බොහොම ස්තුතියි 🇱🇰🇱🇰

  • @ashanperera8732
    @ashanperera8732 2 ปีที่แล้ว +6

    First time today starting to watch your channel. super brother. iam live in Greece. but now i thinking lot of places i missed in srilanka. great work keep it up .

  • @SONICbro991
    @SONICbro991 11 หลายเดือนก่อน +1

    ඔයා ලූනු මිරිස් තක්කාලි කපන විදිය මරු❤❤❤

  • @badaginiyi
    @badaginiyi ปีที่แล้ว

    මේ video කරේ මොන camera එකෙන්ද

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd 4 หลายเดือนก่อน

    අද වෙනසක් සුපිරියක්❤️😄👍

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 10 หลายเดือนก่อน

    පරිසරයට ආදරය කරන්නන් පරිසරය විසින්ම ආරක්ෂා කරනව ❤

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 2 ปีที่แล้ว +2

    සුපිරි............නිවහන
    .

  • @lasithakavishka4428
    @lasithakavishka4428 2 ปีที่แล้ว +1

    වැඩක් නෑ ඔයාලා කෑම කනව පෙන්නුවෙ නෑනේ😥

  • @krtssrilanka5648
    @krtssrilanka5648 2 ปีที่แล้ว +2

    පරිසරයට ආදරය කරන්නන් තව තවත් බිහිවේවා. ඔබට ජයවේවා.

  • @krishankrsh7776
    @krishankrsh7776 ปีที่แล้ว

    Kawadawath oy dein ath wenna epa. Posh vidihata video krnna epa. Gemi kama thiya gnna

  • @chathudasanayake-tu5ui
    @chathudasanayake-tu5ui 10 หลายเดือนก่อน

    Walpolamulla අපේ ගම❤️

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +1

    මම මේ video බලන්න ගොඩක් ආසයි මොකද සොබාවික ශබ්දය සහ වට පිටවෙ තියෙන සුන්දර බවට ♥️♥️♥️♥️🙏🙏🙏🌹

  • @nilushaweerarathne5658
    @nilushaweerarathne5658 2 ปีที่แล้ว +3

    ඔයා නම් මාර වාසනාවන්තයි😌😌🙏🏻🙏🏻

  • @nathuliyanage7193
    @nathuliyanage7193 2 ปีที่แล้ว +2

    හරිම වාසනාවන්ත කොල්ලෙක් මල්ලි ඔයා තුණුරුවන්ගෙ පිහිටයි ඔයාට 💚💚💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 💙🌿❤

  • @OshaniHimasha
    @OshaniHimasha ปีที่แล้ว

    Ayye parissmata budu saranai ❤️‍🩹

  • @nimalashoka2005
    @nimalashoka2005 10 หลายเดือนก่อน +1

    Live to live💎💍

  • @dammalankarathero4732
    @dammalankarathero4732 ปีที่แล้ว

    Sansareth hudekalaawe idala thibenawa watina kenek

  • @thusharirathnayaka3621
    @thusharirathnayaka3621 2 ปีที่แล้ว +2

    මටත් එහෙ ජිවත් වෙන්න ආසයි..

  • @pasindurathnayake3723
    @pasindurathnayake3723 2 ปีที่แล้ว

    ඔය කොච්චි නෙවෙයි හෝ මිරිස් නේද අයියෙ..කොච්චි කියන්නෙ ඔයා අර පලවෙනි දවසෙ උයනකොට දාපු චූටි මිරිස් ජාතියට.

  • @shakyawitharana8945
    @shakyawitharana8945 ปีที่แล้ว

    අම්ම හොඳට හදපු පුතෙක්.
    Music නැත්නම් හොඳයි කියල කලින් ඒවගෙ හිතුන. ඒ වගේම ස්වභාවික ශබ්ද quality එක වැඩි කරල

  • @dammalankarathero4732
    @dammalankarathero4732 ปีที่แล้ว

    Rata suddanta wadaa wegath ape Sinhala kollek

  • @sankalpanahettiarachchi5029
    @sankalpanahettiarachchi5029 ปีที่แล้ว

    දෙවෙනි වතාවට 2023......❤ ඒ තරම්ම.... ඒ දැනෙන හැඟීම අව්‍යාජයී.... ජය වේවා❤

  • @chefbanda
    @chefbanda ปีที่แล้ว

    Hadanda danne naththan ammagen wath ahaganin ban....Jayawewa

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 6 หลายเดือนก่อน

    Aswelate kadulu enewa e tharemate feeling eka nawetha nawetha me balanne vedios..ape rate swebawika parisare hithagannewathba obeta jaye🙏🙏🙏🙏🙏♥️♥️

  • @heshannimsara4646
    @heshannimsara4646 2 ปีที่แล้ว +1

    උබට හොද ගමනක් තියෙනව අයියෙ.ලස්සනයි.කෙල්ලෙවත් ඇඩ් කරගන්න පව් එයා❤🖤හී....🖤

  • @ChalanaLakshitha-c6k
    @ChalanaLakshitha-c6k 2 หลายเดือนก่อน

    Solo hiker, man saranna dennama me sundara sri lankawa rakaganna ipaduna dewiwaru dennek wage..😊😊😊🙏❤

  • @nisindigajasinghe6157
    @nisindigajasinghe6157 ปีที่แล้ว

    අයියේ ඔයා දෙන අත්දැකීම නියමයි.බලන් ඉන්න ආසයි. වෙන vedio වල බලන්න බෑ. Back Grond music කරදරේ. ඔයා නම් ස්වභාවික අත්දැකීම එහෙමම දෙනවා. අයියේ ඔයා අතු ගාන කොට මම නහය වහගන්තා දූවිල්ල වදියි කියලා.මම ඒකට addit වෙලා. Thanks aiye

  • @dilusharavintha1126
    @dilusharavintha1126 2 ปีที่แล้ว +1

    😍😍😍 එ ලස්සන 😍😍

  • @sumudusathsara6602
    @sumudusathsara6602 2 ปีที่แล้ว +2

    පට්ටම 👍සුපිරියක් තමයි ඉතින් ❤️

  • @දඟරයා
    @දඟරයා 2 ปีที่แล้ว +1

    පිස්සුවක් ඒකනම්...😍😍

  • @musicbutton6701
    @musicbutton6701 2 ปีที่แล้ว +3

    ඒකනම් සුපිරී🥺♥️🍃

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +1

    Goluwak waga ඉන්න apa 😎😎😎😎

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ඊලග එකේ ඒක නෑ ❤💙🌿

  • @ajithgamage4213
    @ajithgamage4213 2 ปีที่แล้ว

    මාර ලස්සනයි... යන්න ඇත්නම් සතියක් විතර ඉන්න.
    මට ප්‍රශ්න ගොඩයි.....මාමගෙ හේනෙ මොනවද වගා කරන්නේ...
    කුඹුරු කාෂ්ටක වෙලා තියෙන්නේ... කන්දක් මුදුනේ නිසා වතූර ගන්නේ කොහොමද

  • @manojprasanna8883
    @manojprasanna8883 2 ปีที่แล้ว +1

    පිස්සු හැදෙනව ඒ නිදහසට😍😍

  • @ChaRuX
    @ChaRuX 11 หลายเดือนก่อน +1

    💚

  • @yakdessalk
    @yakdessalk 2 ปีที่แล้ว

    මේ වීඩියෝ එක බලන අයට ගන්ඩ දේවල් ගොඩක් තියෙනවා..💓👌🌿💦

  • @sampathkumara5814
    @sampathkumara5814 ปีที่แล้ว

    Budu saranaei jesu pihitaei

  • @indumadura3286
    @indumadura3286 2 ปีที่แล้ว

    නියමයි ..මටත් කැමති brother සම්බන්ධ wenna ..ඇවිදින්න යන්න ..

  • @malaaludeniya8657
    @malaaludeniya8657 ปีที่แล้ว

    Oya uyanakota bala inna asai puthe

  • @dakshinimalka8270
    @dakshinimalka8270 ปีที่แล้ว

    Mamath kale balanna gihin wage danenne shok harima asai

  • @shehankaushalya8560
    @shehankaushalya8560 2 ปีที่แล้ว +3

    සුපිරි ❤️❤️

  • @ravindrakumara5823
    @ravindrakumara5823 2 ปีที่แล้ว

    මට ඔයාව සම්බන්ද කරගන්න විදිහක් කියන්න පුළුවන් ද නම්බ්ර් එක හරි ...දෙන්න. පුළුවන් ද

  • @Kumari-rl7nr
    @Kumari-rl7nr หลายเดือนก่อน

    Mama mara asaai gam walata thawama thiyenawa harima lassanai

  • @Malintha_Rathnayake
    @Malintha_Rathnayake 2 ปีที่แล้ว +1

    💜️🙏🌿❤️👈

  • @kadimai7717
    @kadimai7717 2 ปีที่แล้ว

    පරන වීඩියෝ වල sponsor පාරක් ගහන්න පේජ් එකේ 💝

  • @sriyaniperera1590
    @sriyaniperera1590 ปีที่แล้ว

    Malli baya hithune nedd

  • @sampathwickramasinghe1336
    @sampathwickramasinghe1336 2 ปีที่แล้ว

    පුදුම ලස්සන වැඩක් ❤️👍බුදු සරණයි !!!!!

  • @dinukawijesooriya2608
    @dinukawijesooriya2608 2 ปีที่แล้ว +5

    Love to feel that feeling.. 😍

  • @morienrathnasuriya9897
    @morienrathnasuriya9897 10 หลายเดือนก่อน

    Bajanawalate rasne pitin alwature danne epa.

  • @inokaakmemanakumaragee5728
    @inokaakmemanakumaragee5728 ปีที่แล้ว

    ලස්සනයි වටිනවා විඩියෝ එක ඉවර වෙනකම් බැලුවා .

  • @samanlathamenika5410
    @samanlathamenika5410 ปีที่แล้ว

    බුදු සරණයි මල්ලි

  • @dihensdiary4889
    @dihensdiary4889 ปีที่แล้ว +1

    Ahamben dekke...Ada idan me video balanna purudu wei. E tharam lassssssssanaaaaaiiiii

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💚❤⛰️

  • @deshannuwantha9898
    @deshannuwantha9898 2 ปีที่แล้ว

    මචන් සුපිරි පුලුවන්නම් මාවත් එක්කන් පලයන් දවසක ❤❤❤

  • @Nohim97
    @Nohim97 2 ปีที่แล้ว +2

    Waiting for next chapter bro... also my earliest congrats for 10k subs.... 🥰❤️🙏🏻⛰️🌿🍃

  • @HDW01
    @HDW01 2 ปีที่แล้ว +1

    සුපිරි අයියා

  • @Crazy_podda
    @Crazy_podda 2 ปีที่แล้ว

    Oyage video baladdi apith travel eaka awa wage wenama feeling eakak danenne kiyann wachana naa supiri brother ❤

  • @بسانا-ت6د2ج
    @بسانا-ت6د2ج ปีที่แล้ว

    Goadaka lasasaniya අයියා ma ලොග එක

  • @dineshsampath6974
    @dineshsampath6974 2 ปีที่แล้ว +2

    I really enjoyed malke...feel like my self did that..thanks lot and keep doing...💖💖💯💐💐

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      Thank you very much ayye 💙🌿❤

  • @TravelingLocations
    @TravelingLocations 2 ปีที่แล้ว

    Vdeo එක GB කීයක් වගේද සාමන්‍යෙන්

  • @මහී-ථ9ශ
    @මහී-ථ9ශ 2 ปีที่แล้ว

    අපිටත් බැරිද ඔතන ඇවිල්ලා නිදහසේ ඉදලා යන්න ඔයා වගේ...💚
    Green lover, thank you for sharing your experience like this.you are amazing...
    we enjoyed....🦋🦋🌻🌻🌻☘️☘️🍁

  • @morienrathnasuriya9897
    @morienrathnasuriya9897 10 หลายเดือนก่อน

    Api num kiyanna korakaha idala kiyala

  • @onefoodaday1709
    @onefoodaday1709 2 ปีที่แล้ว +1

    Oya nam puthe niyamai.. ghamikamata hare asai. Swabavika shabda harema asai.music danna aepa....

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      හරි ස්වාභාවික බව තියන්නන් බොහොම ස්තූතියි ❤💚🍃🙏

  • @sasindujanith7141
    @sasindujanith7141 2 ปีที่แล้ว +1

    Supiriyak thama 🤩

  • @roshanthilanka4361
    @roshanthilanka4361 2 ปีที่แล้ว

    Super aiyya..❤❤ ඉක්මනට 100k sub gahamu..❤❤

  • @Layan--..--
    @Layan--..-- 2 ปีที่แล้ว

    Subcribers 10K පැන්නුවා නේ!🔥 ජයවේවා අයියේ!🥀 අලුත් වැඩක් ඕනි ඉක්මනටම 😊

  • @NadeeshalankaGunasena-si1gd
    @NadeeshalankaGunasena-si1gd ปีที่แล้ว

    සුපිරි වැඩක් ජයවේවා ❤️

  • @rajiv.premali3412
    @rajiv.premali3412 2 ปีที่แล้ว

    පොඩ්ඩක් video එක මැද්දෙ කතා කර්න්න සහෝ...පාලු බවක් දැනුනා

    • @pinkyabc1714
      @pinkyabc1714 2 ปีที่แล้ว

      Minissu.samahara.denekuta.notherunata.me.pinbara.deesaye.gahata.kolata.sat ha.siwupawata.adare.karandath.pinak.tiyenda.ona.uba.ehema.daruwek.budu.saranai

  • @nilanthaprabath1067
    @nilanthaprabath1067 2 ปีที่แล้ว +2

    සුපිරි ❤️❤️❤️

  • @shanikashanika3098
    @shanikashanika3098 2 ปีที่แล้ว

    නියමයි මල්ලි වැඩේ.පට්ට.👍

  • @hikingfirst
    @hikingfirst 2 ปีที่แล้ว +2

    නියමයිනෙ සහෝ❤️❤️

  • @traveldiver8417
    @traveldiver8417 2 ปีที่แล้ว

    පට්ට hiker කෙනෙක් තමයි ඉතින්