විශ්වයේ ආරක්ෂාව ලබා ගැනීමේ ක්‍රම්වේදය.. | Deegoda Kumara Spiritual Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 641

  • @NirmalaUdayangani-ng3hg
    @NirmalaUdayangani-ng3hg ปีที่แล้ว +79

    දෙව්ලොවින් පැමිණ අපි වෙනුවෙන් මග කියනා ගුරු දෙවිදුණි....සියලු ප්‍රාර්ථනා ඉටුවේවා 🙏 🙏 🙏 🙏

    • @ramiatapattu4258
      @ramiatapattu4258 10 หลายเดือนก่อน +3

      🙏💐🙏

    • @NeeluKhan-b7q
      @NeeluKhan-b7q 3 หลายเดือนก่อน +1

    • @fatimarafiq4963
      @fatimarafiq4963 หลายเดือนก่อน

      ❤❤❤Vidal mahatatat viswaytat viswa mahatatat anika narayan stuti stuti❤❤❤

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l ปีที่แล้ว +7

    දෙවි පියානෙනි ඔබ තුමාට අමාමහ බුදු පියානන්ගෙත්.සියලු දෙවියන් වහන්සේලගෙ ආරක්ශාව නිරතුරුවම ලැබේවා .

    • @ThiwankaDilshan-j8j
      @ThiwankaDilshan-j8j 7 หลายเดือนก่อน

      කුමර මහත්ත යා කිස්ති යානි කතෝ ලික කියනේ ආගම් දෙකක්‌ද

  • @dharshanidezoysa3000
    @dharshanidezoysa3000 15 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනින්, දෙවියන්ගේ අශිර්වාදයෙන් සියලු යහපත උදා වෙවා!

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว +2

    🙏🙏🙏stute uttaretara diwyamaya piyanan utumanane ❤❤stute utum sudu amme 🙏🙏🙏oba dedenata dergausa lebewa!!
    Teruwan saranae deve pehetae🙏🙏🙏

  • @LagaaAaads22
    @LagaaAaads22 22 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 ปีที่แล้ว +2

    මිත්‍යාවන්ගෙන් වැසී තිබු සැබෑ දිව්‍යත්වය කුමක්දැයි අවබෝධ කර දී විශ්වය හා අප හෘදමනස සම්බන්ධ කරවු ජීවමාන දෙව් පියාණනි , දීර්ඝායු වේවා......!ඔබතුමාගේ හමුවීම සසර ගමනේම ලද අපුර්ව භාග්‍යයයි. නමස්කාර වේවා........!

  • @seethawijesinghe6860
    @seethawijesinghe6860 หลายเดือนก่อน

    මිහිපිට පහළ වූ දිවය්‍ය ආත්මයක් වූ ඔබ තුමාට නමස්කාර කරමි🙏 දීර්ඝායු වේවා...!

  • @SumanaSumana-e8y
    @SumanaSumana-e8y ปีที่แล้ว +4

    කුමාර,මැතිදුනි,,මම,,පාඩමින්,කරන්න,,කියනවා❤❤❤❤❤,මම,,සුමනා,,හැමදාම,,අදරො

  • @swarnasurendra4930
    @swarnasurendra4930 ปีที่แล้ว +34

    🙏🏽ගුරුපියානන්ගේ අසිර්වාදය ලොව පුරා පැතිරේවා 🙏🏽❤️🙏🏽ගුරුපියානන්ටත් සුදුඅම්මටත් දෙව්සුව පව්ලටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏽❤️🙏🏽

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි දේපිහිටයි ගුරු පියාණෙනි හැමදාමත් ඔබතුමාගේ ආශිර්වාදය අපට ලැබේවා සුදු අම්මා දේශක පවුලේ සියලු දෙනාටත් නැවතත් තෙරුවන් සරණයි

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi หลายเดือนก่อน

    ශිව.පාර්වති.දේව.නමස්කාර ය.ඔබතුමාගේ. ගායනය.විශ්වයේ. සියලු.පැතිකරා. විසිරෙවා. තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @kimthinshinbtsarmygirl.8601
    @kimthinshinbtsarmygirl.8601 ปีที่แล้ว +2

    මාගේ දෙව්පියණනි, සදු අම්මා ඇතුළු දයාබර කාර්යමණ්ඩලයේ සැමටත් දෙව්සුව පවුලේ සියලු දෙනා ටමත් දායකත්වය දැරූ පින්වත් ඇත්තන්ටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
    රුචිර වීරසිංහ

  • @Latah-lo8tm
    @Latah-lo8tm ปีที่แล้ว +21

    ගුරු තුමණි බොහොම පින් මෙම ආශීර්වාදය ලොව පුරා පැතිරේව ඔබ තුමාට සුදූ අම්මට ලහිරු ඇතුළු කාර්යාලයේ සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 4 หลายเดือนก่อน +2

    ගුරු පියානන්ට හා සුදු අම්මාටත් තෙරුවන් සරණයි දිර්ගායු වෙවා ලොකා සමස්තා සුකිනො බවන්තු 🙏🙏🙏නමස්කාරය

  • @nishanthapatabendige3447
    @nishanthapatabendige3447 11 หลายเดือนก่อน +2

    ගුරු පියාණනී මේ මන්ත්‍රය ඇහෙනකොට තේරුම මදි මනිත්‍රය අපිට ලියාගන්න දානවනම් ගොඩක් වැදගත් ඔබතුමාට ජාති ජාතිත් පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි ඔබතමාගේ කටයුතු හොඳින් සාර්ථක වේවා..

  • @kumarichandralatha2751
    @kumarichandralatha2751 2 หลายเดือนก่อน

    දෙව් පියාණනි,ඔබතුමාට මගේ ගෞරවණීය ස්තුතිය පිරිනැමේ.

  • @sheelamanchanayaka7206
    @sheelamanchanayaka7206 ปีที่แล้ว +2

    ගුරු පියානනි ඔබතුමා ටත් සුදු අම්මාට්ත් කාර්‍ය්යමන්ඩලයටත් දීර්ගායුශවේවා

  • @dilrukshi1235
    @dilrukshi1235 ปีที่แล้ว +2

    ස්තූති ස්තූති ස්තූති නමස්කාර වෙවා ගුරු දෙවි පියානනි

  • @saralam.a4695
    @saralam.a4695 2 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @SSailla
    @SSailla ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ගුරු පියාණනි ඔබ තුමාගේ උතුම් ආසිර්වාදෙන් මේ අදුරෙන් වැසිලා තියෙන ලොව ආලෝකමත් වේවා සුදු අම්මට ගුරු පියාණන්ට දීර්ගායු වේවා දෙව් සුව දේශයේ සියලු දෙනා සුවපත් වේවා 🙏💕විස්වයට දිව්‍යත්වයට ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා බොහෝම ස්තුතියි බොහෝම පිං 🙏💕තෙරුවන් 🌼🌼🌼සරණයි 🌼🌼🌼🌼දෙවි 🌹🌹🌹පිහිටයි 💕🌹🙏🙏🌷

  • @jonnafabon417
    @jonnafabon417 ปีที่แล้ว +1

    Dew peyanane oba tumata dergausa labewa ⚘⚘⚘🙏🙏🙏

  • @queenal427
    @queenal427 ปีที่แล้ว +2

    දීගොඩ කුමාර දෙව් පියාණනි ඔබට බුදු සරණයි දෙවි පිහිටයි ඔබගේ ආශිර්වාදය මටත් හේතු වාසනා වේ මම කුවේට් mallika❤❤

  • @renukasamankumari9057
    @renukasamankumari9057 6 หลายเดือนก่อน +1

    🙏 ගුරුදේවයන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐

  • @KH-me6qd
    @KH-me6qd ปีที่แล้ว +6

    කුමාර මහතා ඇතුලු දෙව් සුව පවුලේ සැමටත් ලෝකවාසී සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 ปีที่แล้ว +1

    බොහෝම ස්තූති ගුරුපියාණනී.. විශ්ව මාතාවට නමස්කාර වේවා. ස්තූති වේවා. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @gangaabeytatne7561
    @gangaabeytatne7561 ปีที่แล้ว +1

    පියානෙනි මන්ත්‍රය පැහැදිලි මදිඋනා මියුසික් නිසා .මම ඒ මන්ත්‍රය සොයා ගන්න බලන්නම්.සමස්තලොකය යහපතට යොමු කිරිමට ඔබතුමා දරන උත්සාහයට ගොඩක් පින්.ඔබතුමා නිදුක් වෙවා නිරොගි වේවා.තිබෙන සියලුම බාධා ඉවත් වේවා.සතුට,සැපත ලගා වේවා.දිගාසිරි වේවා.සුදු අම්මා,කාර්ය මන්ඩලය ඇතුළු සැමට තෙරුවන් සරනයි .දෙවි පිහිටයි .

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +13

    ස්තුතියි දෙව්පියාණනි ඔබඨුමාට අපගේ අද්‍යත්මික දියුණුව පිනිස ලබාදෙන විස්ව මන්ත්‍ර සහ ඒ ගායනා කරනා නිවරිදි ස්වර සහිත ඉගැන්වීමට 🌹🌹🌹🙏ඉතාම අලංකාර අන්දමට ගායනා කිරීමට ඉගැන්වීම පිලිබදව ඔබඨුමාට බොහොම පිං පිං සාදු සාදු සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා 🙏🔔🔔🔔

    • @ramaniwanigasuriya6101
      @ramaniwanigasuriya6101 ปีที่แล้ว

      තෙරැවන්..සරණයි.දෙවිපිහටයි.නිදුක්.නිරොගිභාවය.ලැබෙිව⁣ෙ

  • @sljanidubro4762
    @sljanidubro4762 ปีที่แล้ว +1

    ලසන්තා ගවිරි
    පියානනි ෙමි වෙග් වටිනා ෙද් පැහැදිලිව කියා ෙදන.
    පියතුමන්ට නමස්කාර ෙවිවා.🎉🎉🎉🎉🎉🎉🎉

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +1

    ඔබ තුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @umperera1879
    @umperera1879 ปีที่แล้ว +1

    ලෝවාසී සියලුදෙනාට ඔබතුමා ගේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි දෙව්පිහිටයි .

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!
    නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව! ගුරු පියාණනි
    සුදු අම්මා ඇතුළු සියලුම මාධ්‍ය අංශයේ ආදරණීය ඔබලාට දෙවි සුව පවුලේ සැමටම
    බොහොම පින් කාලය ත් සමග පුහුණු වෙන්න පුළුවන් නිවැරදිවම
    දෙවි සුව සේවා නාලිකාව ට ජයවේවා!

  • @priyanthigunawansa-x6g
    @priyanthigunawansa-x6g หลายเดือนก่อน

    කුමාර මහතා ඇතුලු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරනයි

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi ปีที่แล้ว +1

    ඔබතුමාගේ. මෙ.දේවනමස්කාරය.ලොව පුරා. පැතිරෙනවා.තෙරුවන් සරණයි. දෙවිපිහිටයි

  • @a.p.spriya4865
    @a.p.spriya4865 ปีที่แล้ว +1

    ඔබ තුමාට ඇතුළු සුදු අම්මා සහ දෙව් සුව පව්ලේ සැමටත් ලක්වැසි ලෝවැසි සැමටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සියලු පැතුම් ඉටුවන සුභදායක දවසක් වේවා යහපතක් ම වේවා විශ්වයේ ශක්තිය සැමටම ලැබේවා තෙරැවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 ปีที่แล้ว +1

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @dumeshweerakkodi1571
    @dumeshweerakkodi1571 ปีที่แล้ว +1

    මෙවැනි වටිනා උසස් දෑ කියා දෙන කුමාර මහතා ට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 ปีที่แล้ว +1

    Deegoda kumara mahathmata deergayuwewa.Teruwansaranai siyalu devipihitai.

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว +1

    සුවපත් වේවා උතුමානෙනි ....ලොව සියලු දෙනා ම සුවපත් වේවා ....

  • @KreetaWeerasekara-f6u
    @KreetaWeerasekara-f6u ปีที่แล้ว +1

    ඔබ තුමාට තියෙන හැම ප්‍රශ්න විසදෙන්න ඕන මේ අපිට පෙන්වන හොඳ මාර්ගවලින් . තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g ปีที่แล้ว +1

    පින්බරගුරුදේවයන්වහන්ස ඔබතුමාගේ ඔබතුමාගේ මේසජ්ඣායනය විසිහතරපැය පුරාම මගේ නිවසේ නිවසේ දිවා රෑඅඛන්ඩව ඇසෙන්නට ඇසෙන්නටසලස්වා ඇතසලස්වා ඇත ඔබතුමාට තෙරුවන් සරණයි ඔබතුමාට තෙරුවන් සරණයි ඇත ඔබතුමාට තෙරුවන් ඇත ඔබතුමාට තෙරුවන් ඇත ඔබතුමාට තෙරුවන් සරණයි සියලු සියලු සියලුදෙවි

  • @SeethaAmarasinghe-cm6ux
    @SeethaAmarasinghe-cm6ux 6 หลายเดือนก่อน +1

    උතුම් දෙව් පියාණනි ,අද නම් කාලයටම ගැලපෙන අදහස් ගොන්නක් නිර්භීත වම ඔබතුමා හැම දෙනාටම කියා දුන්නා .විශ්වමය සත්‍ය ධර්මය තුලින් සමජයේ හැම දෙනා ගේම මනස පුබුදු වේවා !!!ඔබ තුමාගේ විශ්වමය ප්‍රේමයෙන් සියලු දෙනාටම යහපතක් ම වේවා !!!!උතුම් ඔබ තුමාටත් ,ආදරණීය සුදු අම්මාටත් ,දෙව් සුව කාර්ය මන්ඩලයටත් ,අනුග්‍රාහක භවතුන්ටත් නිදුක් ,නිරෝගී සුවපත් බාවය ලැබේවා !!!දීර්ඝආයුෂ ලැබේවා !!!දවස යහපත් ම වේවා !!!!!

  • @samankumari-qn9uw
    @samankumari-qn9uw ปีที่แล้ว +13

    පියානනි අප කෙරේ අනුකම්පාවෙන් මේ කරන දැනුවත් කිරීම් වලට මහත් කුසල් .තෙරුවන් සරනයි දෙව් පිහිටයි .🙏🙏🙏

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 ปีที่แล้ว +1

    ස්තුතියි දෙව්පියාණනි .මෙවැනි දේශනාවන් ගෙන් අපව දැනුවත් කලාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමටත් දෙව්සුවපවුලේ සැමටත්.

  • @GeethaJayasekera
    @GeethaJayasekera ปีที่แล้ว +1

    පියාණනි, ඔබ්ගේ භාවිතා මා සැමදා ගායනා කරමින් විශ්ව් ආශීර්වාදය පතමි
    ඔබතුමා ට ,සුදු අම්මාට ,මාධ්‍ය අංශයට තෙරුවන් සරණ්‍යි දෙව් පිහිටයි 🎉ඔබතුමාටය්🙏🙏🙏❤❤❤

  • @malkiudara4393
    @malkiudara4393 ปีที่แล้ว +1

    ගුරු පියානණි ඔබ තුමාටත් සුදු අම්මාටත් පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @adfhhfdh2332
    @adfhhfdh2332 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ වැඩසටහන් නිතරම බලනවා අහනවා කොමීට් දානවා ලඉක් දානවාහැමදාම ආයේ ආයේ බලනවා හිත සන්සුන් කරන්න නිදහස් සැහැල්ලු බවක් පිරිසිදු චෙතනාවෙන් මනස සැහැල්ලු වෙන්න ඔබ තුමාව සිහිපත් කරගෙන වැඩ සටහන් බලා සතුට ට පත් වෙනවා සියළුම ලෙඩ දුක්ද දැන් ටිකක් suwai

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 11 หลายเดือนก่อน +1

    ලොව සියලුදෙනා ගේ සියළු
    සිතුම් පැතුමි ඉටුවෙිවා!

  • @renukaur4039
    @renukaur4039 ปีที่แล้ว +3

    මිහිපිට වැඩ සිටින දෙව් පියාණන්ට මාගේ නමස්කාරය වේවා 💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐♥️♥️♥️

  • @anuradhaa8323
    @anuradhaa8323 ปีที่แล้ว +7

    ගුරැපියානන් බොහොම ස්තුතියි සුදු අමිිමා ඇතුළු දෙවිිසුව පවුලේ සැමට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌷🌷🌷

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් දෙව්පියානනි ලොවම සැනසෙත්වා.ඔබතුමාට ද විශ්වයට ද ස්තුති වේවා.

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 10 หลายเดือนก่อน +1

    ආදරනීය ගුරු පියානනි ඔබතුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරනීය සුදුඅම්මාට දෙව්සුව කාර්‍ය මඩුල්ලටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @ramyalathayapa889
    @ramyalathayapa889 2 วันที่ผ่านมา

    Sadu sadu sadu gurupiyanani💖💖💖💖💖💖💖💖💖💖

  • @jayanthabandara9872
    @jayanthabandara9872 ปีที่แล้ว +6

    ස්තූතියි ...ගුරුපියානන්ට ... සියලු දෙනාටම විශ්ව මාතාවගේ ආශිර්වාදය රැකවරනය ලැබේවා ...තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!!! 🌷🌷🌷❤️🙏🙏🙏🙏

  • @himanshi600
    @himanshi600 ปีที่แล้ว +6

    කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐💐💐💐

  • @KaviiBbh-rx7ye
    @KaviiBbh-rx7ye 8 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @andreaskyriacou156
    @andreaskyriacou156 7 หลายเดือนก่อน

    සුදු අම්මේ,ගුරුපියානනිඔබදෙදෙනාම,මතුබුදුවෙවා,සාදූ සාදූ,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DonDulip
    @DonDulip 10 หลายเดือนก่อน +2

    Thank you 🙏🏽 million times 🪷🙏🏽🌹🌷💐💐👶

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 ปีที่แล้ว +1

    ගුරු පියාණනි ඔබට බුදු සරණයි

  • @SKumara-m1z
    @SKumara-m1z ปีที่แล้ว +2

    ❤ආදර මගේ සුදු අම්මටත් කුමාර ගුරුපියානන්ට දෙව්සුව ❤පවුලේ ❤සියාලුම දෙනාට ❤❤ ආදරෙයි sooriyawewa

  • @lalithamarasinghe5114
    @lalithamarasinghe5114 4 หลายเดือนก่อน

    සුවපත් වේවා නිදුකාණනි🙏🙏🙏

  • @dilaniwijayasinghe7021
    @dilaniwijayasinghe7021 ปีที่แล้ว +1

    බොහෙම ස්තුතියි මැතිදුනි. මුලු සක්වලටම ආශිර්වාදයක්ම වේ‍වා. සුදු අම්‍මා, සරත් මහත්තයා, ලහිරැ මහතා ඇතුලු සැමට බොහොම පිං. අපි සියලු දෙනාටම මේ‍ සත්දහම පතන්නාවු අයුරින් අවබෝද වේ‍වා. 🙏🙏🙏

  • @panchayt8606
    @panchayt8606 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ❤❤❤බොහෝම පින් ඔබතුමා හට

  • @chandimadilrukshi1669
    @chandimadilrukshi1669 ปีที่แล้ว +2

    🙏 තෙරුවන් සරණින් ඔබතුමා ta sha sudu amma ta නිවන් අවබෝධ වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 4 หลายเดือนก่อน

    දෙවි පියානනි ..සැමදා ..ඔබතුමා ට..ජයෙන් ජය ..මේ..කරන..මහගු...සේවය..අති..විශිෂ්ට යි

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 10 หลายเดือนก่อน

    ඔබතුමාලබාදෙන දිව්‍යමය උපදෙස්වලට හදපිරි ප්‍රනාමය 🎉🎉🎉🙏🙏🙏❤❤❤

  • @ThushariPriyangika-vq1jr
    @ThushariPriyangika-vq1jr ปีที่แล้ว +1

    සියලු ලෝක සත්වයන් සුවපත් කිරීම උදෙසා, කරුණාව පිරුණු හදවතින් ඔබතුමා තබන්නා වූ සෑම පියවරක් පාසා කිසිදු බාධාවක් ඇති නොවේවා............!🙏🙏🙏
    දීර්ඝායු වේවා.... ! පියාණෙනි 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු.

  • @nilukularathna8233
    @nilukularathna8233 ปีที่แล้ว +2

    මේ වගේ උසස් මන්ත්‍ර අපට කියලා දෙනවාට අපේ දෙවි පියානන්ට ගොඩක් පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @iroshimanel2407
    @iroshimanel2407 7 หลายเดือนก่อน

    බොහොම පින් මැතිදුනේ ..🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට 🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg ปีที่แล้ว +3

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @navodyasubhashini127
    @navodyasubhashini127 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයී🙏 දෙවී පිහිටයී සියලූම දෙනාට🙏🙏🙏🙏🙏

  • @malikasrilanka5328
    @malikasrilanka5328 ปีที่แล้ว

    අපගේ ගුරැපියාණන් සුදු අමිමා ඇතුළු සියළු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @විමලාවති
    @විමලාවති ปีที่แล้ว

    පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @jayanthasenarath884
    @jayanthasenarath884 ปีที่แล้ว +2

    Gurupiyanani ඔබතුමා සුදු අම්මාට dewsuwa pawlata නිදුක් නිරෝගී බව දීර්ඝායුශ ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @upaliwijesiri1815
    @upaliwijesiri1815 ปีที่แล้ว +1

    නීතිමය ගැටළු විසදෙවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว

    🙏🙏🙏uttaretara diwyamaya puthrayanam Utumanamge azeirwadayen seyalu denagema seyalu roga neroge wewa suwapath wewa teruwan saranae deve pehetae 🙏 🙏🙏

  • @ESRP25
    @ESRP25 ปีที่แล้ว +1

    ස්තූතියි ගුරු පියාණනී🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharigangaboda4486
    @thusharigangaboda4486 ปีที่แล้ว

    Obathumata Budu Sarani, Devi Peheti 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ewlinchandrakanthi7117
    @ewlinchandrakanthi7117 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි .දෙව් පිහිටයි ❤❤❤

  • @induwijesinghe5453
    @induwijesinghe5453 ปีที่แล้ว +2

    Dew suwa pauwley siyalu denatama deergaryu wewa. ❤🙏

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว +1

    🙏🙏🙏stute uttaretara diwyamaya piyanan utumanane ❤❤stute utum sudu amme oba dedenata dergausa lebewa 🙏🙏🙏
    Seyalu denama neduk neroge suwapath wewa!!
    Teruwan saranae deve pehetae🙏🙏🙏

  • @trishanilanthi8636
    @trishanilanthi8636 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌼🌼🌼 🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว

    🙏🙏🙏stute uttaretara diwyamaya piyanan utumanane ❤❤stute utum sudu amme oba dedenata dergausa lebewa 🙏🙏🙏
    Seyaluma dena neduk neroge suwapath wewa!!
    Teruwan saranae deve pehetae 🙏 🙏 🙏

  • @upaliwijesiri1815
    @upaliwijesiri1815 ปีที่แล้ว

    ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dayakappagoda
    @dayakappagoda ปีที่แล้ว +1

    උතුමාණෙනි ඔබතුමාගේ මේ ආශීර්වාදය ලෝකයම සුවපත් වෙන්නට හේතු වේවා ...මාර බලයන් ඉවත් වේවා .....❤❤❤❤

  • @sirimasirima5665
    @sirimasirima5665 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පින් අපිට සැම දෙයක් කියා දෙනවාට තෙරැවන් සරනයි දෙව්පිහිටයි

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 7 หลายเดือนก่อน

    Guru piyatumani jasu pihtai tarum saranaii oba tumata 🙏🙏❤️❤️🙏🙏🙏❤️❤️🙏🙏🤲

  • @Latah-lo8tm
    @Latah-lo8tm ปีที่แล้ว

    ගුරු තුමණි ඔබ තුමාට බොහොම පින් ඔබ තුමාටත් ආදරණිය සුදු අම්මටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 ปีที่แล้ว +2

    සූද්ධවු ත්‍රිත්වය .ගනු දෙන බැදෙන ප්‍රේමය 🙏

  • @inokaino8506
    @inokaino8506 9 หลายเดือนก่อน

    ❤🙏🙏🙏😇Deergau wewa.. Kumara mahatha tath... Sudu Ammata th.... Dewsuwa sewakainta th.

  • @Chamathka_Gimhana
    @Chamathka_Gimhana ปีที่แล้ว +2

    සියලු දෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ....!❤🙏😀

  • @renukaaluthduwa1239
    @renukaaluthduwa1239 ปีที่แล้ว +2

    බොහෝ පින් ඔබතුමාට. තෙරුවන් සරණයි!🙏🏿

  • @deepikapathirana5629
    @deepikapathirana5629 8 หลายเดือนก่อน

    විශ්ව මාතාවගේ සාදාකාලීක නවාතැනට යන්නට නිවැරදි මග කියා දෙනවා ට බොහෝම ස්තුතියි ගුරු පියාණනි. තේරුවන් සරණයි දෙවි පිහිටයි. සියලු දෙනාටම යහපතම වේවා. 🎉

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว +1

    🙏🙏🙏stute uttaretara diwyamaya piyanan utumanane ❤❤utum sudu ammata Oba dedenata dergausa lebewa 🙏🙏🙏
    Seyalu denama neduk neroge suwapath wewa!!🙏
    Teruwan saranae deve pehetae🙏🙏🙏

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 11 หลายเดือนก่อน +1

    බොහොම පින් ඔබතුමා ට ම්ල කල නොහැකි බලගතු මන්තර්
    කිරීමට දුන්නආට ගොඩක් පින් ❤❤❤ 🙏🙏🙏සාදුසාදු සාදු 10:03

  • @ESRP25
    @ESRP25 ปีที่แล้ว

    ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මගේ පවුලේ සියලු දෙනාගේම සහ ලෝක වාසි සියලු දෙනාගේම සියලූ ගැටලු විසදේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mpseethanandani506
    @mpseethanandani506 ปีที่แล้ว

    ඔබතුමාට සියලු දෙවි රැකවරණය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 ปีที่แล้ว +5

    ස්තුති දෙව් පියනනි!සියලුම සත්වයො නිදුක් වේවා!මගේ සියලු රෝගාබාධ දුරු වේවා!සුදු අම්මාටත් දෙව් ප‍යානන්ටත් තෙරුවන් සරනයි!🙏🙏🙏

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 3 หลายเดือนก่อน

    මගේ උතුම් ගුරුදේවෝත්තමදීගොඩ කුමාර උතුමාණන් වහන්සේටතෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!මම වසන්ත පද්මසිරි!මගේ දකුණු අත ඔසවන්න බැහැ මුද්‍රා කරනකොට බුරස්ථි පුරස්ථි ග්‍රන්ථි තද වෙනවාඔබවහන්සේගේ ආනුභාවයෙන්මට සුවපත් වන්නට විශේෂ ආශිර්වාදයක් වේවා!අක්මාව සහ වකුගඩුදියවෙලා කියලයි කියන්නේ!තව කල් යන්න කලින් මට සුවපත් වන්න ආශිර්වාද කරන්න!