සකල කලා වල්ලභයි තනිය වල්ලභයි පැටලිච්ච තැන | Thaniya wallaba | Unlimited History Sri Lanka 151 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 150

  • @suditharangana1994
    @suditharangana1994 ปีที่แล้ว +24

    මම හලාවත හැබැයි අද තමයි දන්නේ තනිවැල්ල දේවාලයේ හරි කථාව ජනතාව හැටියට අපි හැමෝම ඊලගට පත්කරන්න ප්‍රගතිශීලී ආන්ඩුවක් යටතේ මහාචාර්ය තුමාට මේ සියලූ (පුරාවිද්‍යා සංචාරක සංස්කෘතික ) වැනි අමාත්‍යාංශ ඔක්කොම මෙතුමාගේ අදීක්ශනය යටතේ පවත්වාගෙන යාමට බලපෑම් කරමු

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      ඔව් ඔව් බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන මිත්‍යාවත් තහවුරු කරලා දෙයි මෙයා, මිනීවලපල්ලේ පාරාජිකයා එක්ක එක්කහුවෙලා.

    • @mihisurumihisuru9911
      @mihisurumihisuru9911 ปีที่แล้ว

      නියමයි

  • @Chilawboy
    @Chilawboy ปีที่แล้ว +11

    රත්නපුරේ මැණික් වලට ප්‍රසිද්ධයි වගේ
    ආදි කාලයේ හලාවත මුතු වලට ප්‍රසිද්ධයි,
    අපේ ගම ❤

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 ปีที่แล้ว +5

    ස්තුතියි ..ඔබදෙදෙනාටම තෙරුවන් සරණයි ජයවේවා

  • @lakpriyapradeep8519
    @lakpriyapradeep8519 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ගොඩක් දෙවල් දැනගත්තා ❤

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 ปีที่แล้ว +1

    ලබා දුන් දැණුමට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 ปีที่แล้ว +1

    සුපිරි වැඩසටහනක්

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +3

    ඔබ දෙපලට දීර්ඝායු වේවා.

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว +6

    මේ දිග හැරෙන්නේ දෙයියන්නාසේලා නොදන්නා ඓතිහාසික සත්‍යයයන්.

  • @nuwamtb7993
    @nuwamtb7993 ปีที่แล้ว +7

    නුවන් අයියා සෝමදේව සර් මේ ලබා දෙන ඉතිහාස දැනුමට කොහොම මිලක් නියම කරන්නද 🤔❤️

  • @sheham
    @sheham ปีที่แล้ว +1

    Very interesting and informative

  • @chavishakanimsara1875
    @chavishakanimsara1875 ปีที่แล้ว +2

    සහෝදරයා.. අපේ සර්ගෙන් ලබා ගන්නා දැනුම්‍ ගබඩාව අපේ අනාගත පරම්‍පරාවට ප්‍රයෝජනයට ගැනිම සදහා ආරක්ෂිතව සුරක්ෂිතව ගබඩා කර තැබිමට හැකි සැම පියවරක්ම ගන්න .. කවදා නමුත් අපේ ඉතිහාසය අලුතින් ලියවෙනදාකට මෙම කරැනු කාරනා ඉතාමත් වැදගත් වේ‍ … මේ‍ කරැනු සම්‍පින්ඩනය කර පොතක් නිර්මානය කල හැක .. එහිදි එතුමන්ගේ වචනයෙන්ම පැවසු කරැනු එලෙසම සටහන් කල යුතු .. මාද මෙම වැඩ සටහන් මගේ මට්‍ටමින් මා ගබඩා කර ගනිමි … අපේ ඇදුරැතුමන්ට දිර්ඝායුෂ ලැබේ‍වා… තෙරැවන් සරනයි

  • @gaminiediri
    @gaminiediri ปีที่แล้ว +2

    Very interesting info about Sakala Kalaa Wallabha of Udugampola and Thaniya Wallabha of Madampe in this episode of Unlimited History program.

  • @dushandedigamuwa1392
    @dushandedigamuwa1392 ปีที่แล้ว +1

    we are waiting next video .,

  • @antonwithanage4052
    @antonwithanage4052 ปีที่แล้ว +1

    මෙම වැඩසටහනේ වටිනාකම මිලකල නොහැක...., ස්තුතියි
    කරුනාකර කෝට්ටේ කටුගෙය පිහිටා තිබෙන ස්ථානයේ ලිපිය මෙහි සටහන්කරන්න පුලුවන්ද ....

  • @telestore626
    @telestore626 ปีที่แล้ว +1

    සුබ ගමන්

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    Sir gen mata dheyak dhanaganna ooni, adha kalaniya kiyana sthanaya newei edha kalaniya qwwe kiyala sir ge adhahasa qwwa maath eeka piligannawa, adha kathawedhi sir qwwe edha kalaniya thibuna thanadha adha kalaniya thiyena thanadha kiyala? Samawenna sinhalen taype karanna bh mn me dhawaswala japan language eka igenaganna nisa japan keybod ekak dhagena inne. Mata pahadhili uttharayak ooni?

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga ปีที่แล้ว +3

    #හින්දු_කෝවිලක්_බවට
    #පත්වෙමින්_යන
    #වඩ්ඩාමාන_පබ්බත_විහාරය🙏, #වවුනියාව...
    පුරාවිද්‍යා පනත් පැත්තක උන් වනසති හෙල උරුමය නිතිය නැත. අසරණ බුදුන් උපන් දේශයේ මිනිසුන්ට මේවා රැකදෙන්න මෙතුමාට පවසන්න
    වඩ්ඩාමාන පබ්බත විහාරය වවුනියා දිස්ත්‍රීක්කයේ නැදුන්කර්නි වල පිහිටා ඇත. කි.පු. 1-3 සතවර්ෂ වලට අයත් බෞද්ධ ලෙන් විහාර සංකීර්ණයකි. කටාරම් කොටන ලද ලෙන් කිහිපයක් ඇත පර්වත මුදුනෙහි කුඩා ස්තූප දෙකක් පැවතුන බවද සදහන් වේ ලෙන් වල පූර්ව බ්‍රාහ්මීය ශිලා ලිපි කිපිපයකි. ඒ වායේ සදහන් වන්නේ එම ලෙන් පරුමක වරුන් විසින් සතර දිගින් වඩින මහා සංඝයා වහන්සේට පූජාකර ඇති බවයි. වසර තිහක යුද සමයේ මෙම ලෙන් විහාරයද මිනිස් ස්පර්ශයෙන් තොරව කැලෑවට යටවී පැවතී ඇත. නිදන් හොරු විසින් බොහෝ දෑ විනාශ කර ඇති බව පෙනේ. එල්ලාවල මේධානන්ද හිමි විසින් මෙම ප්‍රදේශ මුලින්ම ගවේශණය කර එහි ඇති සෙල් ලිපි කියවා ඇත. ව‍ර්තමානයේදී මෙම බෞද්ධ විහාරස්තානය හින්දු දේවාලයක් ලෙස යොදාගනිමින් තිබෙන බවක් පෙනේ.

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      Gonkam paladenava bayavenna epa

  • @amithrodrigo87
    @amithrodrigo87 ปีที่แล้ว +5

    ඔය මල මිනි 1803 ආක්‍රමණයෙන් මැරිල කොළඹට ගෙන්න පුළුවන් උණු සුද්දන්ගේ සිරුරු වෙන්න ඕනේ.1803 තමයි පළමු ඇන්ග්ලෝ-කැන්ඩියන් යුද්දේ පටන් ගන්නේ. බ්‍රිතාන්‍ය 51වන රයිෆල් රෙජිමේන්තුව ඇතුළු ඔව්න්ගේ අදිරාජ්‍ය යේ විවිද රටවල සෙබළුන් (දැන් කාලේ හැටියටනම් පොදුරාජ්‍ය මණ්ඩල රටවල) සේනා සහ ලංකාවේ බ්‍රිතාන්‍ය පක්ෂ පාති පිරිස් ගෙන සැදුම්ලත් විශාල සේනාවක් මේ සටනට එනවා. නමුත් අවසානේ කන්ද උඩරට රාජකීය සේනාව අතින් මේ බ්‍රිතාන්‍ය සේනාව (සෙබළුන් සිව් දෙනක් හැරෙන්න) සමුළ ඝාතනය වෙනවා. මේ ගැන විකිපීඩියා එකේ මෙසේ සටහන් කරනවා.
    The British dispatched two separate forces into Kandyan territory - one, under Major-General Hay MacDowall, from Colombo, and another, under a Colonel Barbut, from Trincomalee. These included 51st Regiment of Foot, the 19th Regiment of Foot, the Malay (Muslim) 1st Ceylon Regiment, the all-Sinhalese 2nd Ceylon, and the mixed Sinhalese Malay 3rd Ceylon. In the Kandyan army, at least one contingent was under the command of a Malay Muslim prince called 'Sangunglo', an indicator of the multiethnic nature of the mountainous kingdom. After fierce fighting the British force found Senkadagala deserted in February 1803. They swiftly established a garrison, crowned Muttusami as the new, puppet, king of Kandy, and set about subduing the remainder of the kingdom.
    Despite these early successes the army soon suffered a number of setbacks. The Chief Minister responsible for guiding the British into Kandy had greatly inflated the extent of the king's unpopularity, and resistance proved fierce. The Kandyans resorted to fighting a guerilla war (much the same tactic as they had adopted against the Portuguese and the Dutch) and proved difficult to dislodge. Disease ravaged the garrison left behind in Senkadagala to secure the capital. Perhaps most worrying for them, a number of native sepoys defected to the Kandyans, including a soldier of Malay descent called 'William O'Deen' or 'Odeen', who years later became the first Sri Lankan exiled to Australia.
    The Kandyans counter-attacked in March and seized Senkadagala. Barbut was taken prisoner and executed, and the British garrison wiped out; only one man, Corporal George Barnsley of the 19th Infantry, survived to tell the tale (though other sources put the number of survivors at four). In the meanwhile the retreating British army was defeated on the banks of the flooding Mahaveli river, leaving only four survivors.
    බල ලොබි සහ මෝඩ රදළයෝ , ඉක්මන් වෙලා සුද්දට රට පාවා නොදෙන්න. පෘතුගීසි, ලන්දේසි උන්ට දුන්නට නොදෙවෙනි වෙන්න කෑමක් කනවා සුද්දෝ. ගොඩක් වත්මන් (සුද්දන්ගේම ) ලේඛන වල මේ සටන් වලින් උන්ට වූ හානි වසන් කරනවා උනත්. අයර්ලන්තේ ප්‍රසිද්ද "Johnny I Hardly Knew Ye" කියන ජන ගීය - සේලාන්(ලංකාවේ) දේශයේ යුද්දෙට ගිහින් අතපය නැතුව, බොහොම අමාරුවෙන් පන බේරන් ගෙවල් වලට ගිය බ්‍රිතාන්‍ය සෙබළුන්ගේ කටුක ඉරණම ගැන කියනවා. මෙම ගීතය ලෝකේ ප්‍රථම , යුද විරෝදී / යුදයට බඳවා ගැනීමට විරෝදී ව ලියවුණු ගීතයද වෙනවා.
    මේකෙන් අයර්ලන්තේ දරුවන් - ලංකාවට මැරෙන්න යවන්න එපා කියල තමයි ජනගත කරන්න හදල තියෙන්නේ , මොකද අයර්ලන්තෙත් දැඩි ඉංගිරිසි විරෝදී ජනතාවක් සිටිය බ්‍රිතාන්‍ය යටත් විජිතයක්.ඒ සින්දුව අහනකොට දැනෙනවා අපේ මුතුන්මිත්තෝ කොච්චර ධරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ඇතිද කියල සුදු ජාතිකයන්ට.
    ඔන්න සින්දුවේ ලින්ක් එක. අහලම බලන්න. th-cam.com/video/OkpiwHo0Po0/w-d-xo.html

    • @kashmikaakash
      @kashmikaakash ปีที่แล้ว

      සුද්දෝ ආවේ නැත්නම් වෙන දේ එදා හෙළදිව බැලුවම හොඳට තේරෙනවා. නැත්නම් රාජසිංහ ගේ අහවල් එක ලෙව කන්න තමා වෙන්නේ. 😂

    • @TmartinMartin-vz1nl
      @TmartinMartin-vz1nl ปีที่แล้ว

      ඔලු බොක්කෙක් පෝස්ට් එකක් දාලා

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 ปีที่แล้ว +8

    ලන්කාවේ කලින් සිටි පුරාවිද්‍යාඥයින්ට වඩා ඔබතුමා ලන්කාවේ පුරාවිද්‍යාව ගැන බොහොම අලුත් මානයකින් දකින්න පූරුදු වෙලා ඉන්නවා. ඒක ඉදිරි පරම්පරාවටත් ආදර්ශයක් . ඒ වගේම බටහිර විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් මදක් ඈත්වෙලා ගවේෂණ කටයුතු සිදු කලොත් ලංකා ඉතිහාසය ගැන තවත් තොරතුරු ගොඩාක් හෙළි කරගන්න පුලුවන් වේවි ඔබතුමාට .

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      ඔව් ඔව් ඒක තමා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනේ කියන මිත්‍යාවට ගොට්ට අල්ලගෙන යන්නේ , මිනීවලපල්ලේ කුණු පාරාජිකායාගේ අනුගාමිකයා.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      මෙයා th-cam.com/video/qsr7mqRyX1I/w-d-xo.html තමයි එක්කෙනෙක් ඔය කොන්තරක් එකේ අහල බලන්නකෝ විනාඩි 35කින් පාස්යේලංකාවේ සුපිරි තවත් වසලයෝආආආ. ගැන................

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +4

    සර් අනිවාර්යයෙන්ම විශ්‍රාම ගියපු ගමන් තව තව ගොඩක් විස්තර කියනව

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      පච කෙලල හම්බකරගන්න හදන්න එපා වසලයෝ........................බුදුරජාණන්වහන්සේ පහළවුනේ ලංකාඅවේ නොවේ වසලයෝඅ.............

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว

      බුදු හාමුදුරුවෝ ලංකාවෙ කියල මම සල්ලි හොයල නෑ බුදුන් වහන්සේ ඉන්දියාවෙ පහල වුනේ නෑ බුදුන් වහන්සේ ඉපදුනේ දඹදිව 1800 පෙර එක ග්‍රන්ථයකවත් බුදුන් වහන්සේ ඉන්දියාවෙ හෝ නේපාලයේ ඉපදුනා කියල නෑ බුදු හාමුදුරුවෝන්ගෙ පියා අපේ රටේ කියල තායිලන්තයේ ග්‍රන්ථ වලත් තියෙනව

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว

      අපේ රටේ බුදුන් ඉපදුනේ කියල ලංකාවෙ ගොඩක් අය පිලිගන්නව දැන් Fake තමුන් කියන ඒව පිලිගන්නෙ නෑ

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      ඔව්...දඹදිව තියෙන්නේ ඉන්දියාඅවේ.....

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว

      දඹදිව කියන්නෙ ඉන්දියාව නෙවෙයි නෙ එහෙ බුදු හාමුදුරුවෝ ඉපදුනා කියල 1800කලින් කොහෙවත් නෑ

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +4

    නුවන් මහත්තයා අපි you tube comment හරහා ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න හා යොජනා සම්භන්ද පිළිතුරු වැඩසටහන් ඉදිරියේදි කරනවා නේද අනිවාර්යයෙන්ම

  • @sunetrakumari4784
    @sunetrakumari4784 ปีที่แล้ว

    Thank you sir🙏

  • @slgaming4117
    @slgaming4117 ปีที่แล้ว +5

    තනියවල්ලභගේ කතා ලියවිලා තියෙන පොත් මොනවාද සර් ?
    මහවැව, අඩප්පරගම තවමත් තනියවල්ලභ රජුගේ මාලිගා වල නටඹුන් දැකගන්න පුළුවන් නමුත් ගොඩාක් කැඩිලා බිඳිලා ගහින් ...වෙනත් ඉදිකිරීම් පවා තියෙනවා ඇති ..පොළොවට පස් වෙලා ඇති ගොඩක්. පුරාවිද්‍යා සංරක්ෂණ වෙන් කර තිබෙනවා නමුත් ගවේෂණ කර නැහැ ..විශේෂයෙන්ම තනියවල්ලභ ගේ ඉදිකිරීම් වැව්, වාරි මාර්ග, කුඹුරු, දැකගත හැකියි.නිදන් තැන්පත් කල ගල් තියෙනවා ගල්අමුණ ග්‍රාමයේ.. අවසානයේ රජු කඩුව මතට පැන සියදිවි හානි කරගත් කඩුපිටි ඔය ආසන්නයේ. !!

  • @renukayalagala2682
    @renukayalagala2682 ปีที่แล้ว

    06.05 සිට repeat එකක් යනවා

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +3

    සර් මේ දවස්වල ලංකාවේ ලොකු බයක් තීනවා බුමි කම්පා ගැන.පෘතුග්‍රීසි කාලේ කොලබ ලොකු බුමිකම්පාවක් ගැන ඉතිහාස වාර්තා තීනවා.මිනිස්සු 2000 පමණ මියගියා කියල එඉන්.ඒ ගැනත් සාකච්චා කරනවානම් හොදය් ඉදිරියේ.

  • @GreentelMobile-fi6yn
    @GreentelMobile-fi6yn ปีที่แล้ว

    ❤️❤️❤️💗🌹🌹🤩♥️

  • @nimalyapa2471
    @nimalyapa2471 ปีที่แล้ว

    Mama dimbulaga mehe kanim karamuko mahacharyathuma☸️

  • @ravikandiah5837
    @ravikandiah5837 ปีที่แล้ว +2

    Unsolicited cabinet decision එකක් කියලාත් හිතෙනවා.

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mdsubhashinie6610
    @mdsubhashinie6610 ปีที่แล้ว

    🙋‍♀️🙋‍♀️

  • @chamilamax
    @chamilamax ปีที่แล้ว

  • @Everybodyisrich
    @Everybodyisrich ปีที่แล้ว +2

    There are many evidence about king thaniyawallaba's era around madampe aria. There are many tanks and paddy fields that built by thaniyawallaba, there is a place called malgawatta that believes his palace. The surnames of the people in this aria also reflects the current generation of the king's servants. Hope one day Professor Rajdeva may excavate this area too.

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 ปีที่แล้ว

      අද තනිවැල්ලේ දේවාලය තියෙන්නේ තනිය වල්ලභ රජ තුමාගේ රාජ සභාව (අධිකරණය) තිබු තැනයි. ඊට යාබද ඇති තිනි පිටි වැව තනා ඇත්තේ ඒ අසලින් ගලා යන කඩුපිටි ඔය (ලුණු ඔය) වැවට ඉහලින් හරස් කර අමුණක් බඳිමෙනුයි. මාදම්පේ සහ මුහුදු වෙරළ (තොඩුවාව) අතර ඇති අක්කර දහසක් පමණ වන වෙල් යායත් තනිය වල්ලභ රජ තුමාගේ නිර්මාණයක් හැටියටයි සැලකෙන්නේ.
      කඩුපිටි ඔය (ලුණු ඔය) දිගේ කිලෝ මීටර දෙක තුනක් ඉහලට ගියවිට, ඔය අසබඩ විශාල පොකුණු දෙකක් දැක ගත හැකියි. ඒවා හඳුන්වන්නේ සෙල්ලම් පතහ යනුවෙනුයි. ගැමියන් සිතන්නේ මේවා රජ තුමාගේ සහ බිසවුන්ගේ ජල ක්‍රීඩා සඳහා ඉඳි කරන ලද ඒවා බවයි. මේ ගම් පෙදෙස අදත් හඳුන්වන්නේ නෙලුම් පොකුණ නමින්. නෙලුම් පොකුණ දුම්රිය පොළ ඉදිරිපිට පාරේ කිලෝ මීටරයකට අඩු දුරක් යනවිට, පාර සහ ඔය අතර මේ සෙල්ලම් පතහ දැකිය හැකියි.
      තනිය වල්ලභ රජ තුමාගේ මාලිගය තිබී ඇත්තේ මාදම්පේ නොව මහවැව නගරයේ, වැවට යාබදව ඇති මාලිගා පිටිය නම් උස් ස්ථානයෙයි. අද එය මහවැව පොළ සහ පොදු ක්‍රීඩාංගණ භූමියයි.
      මාදම්පේ යනු තනි ගමක් හෝ නගරක් නොව ප්‍රදේශයක් හැඳිනීමට යොදාගත්තක්. ඉහළගම, මැදගම, තිනිපිටිය, මිරිස්වත්ත, නෙලුම් පොකුණ, ඌරලියගාර, මැල්ලවගාර වැනි ගම විසි ගණනක් මදම්පෙට අයිතියි. මෙහි ඇති කරුක්කුව, ඉරට්ට කුලම, පනිරෙන්ඩාව, පම්බල වැනි දෙමල ග්‍රාම නාම, මාදම්පේ කෙටි කලකට යාපනය රාජධානියට යටත්ව තිබු අතීතය හෙළි කරයි.

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว

    👍👍👍👍

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว

    ❤❤

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 ปีที่แล้ว

    👍💜️💜️💜️💜️

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว

    ❤️🙏👍💐

  • @klsrohana
    @klsrohana ปีที่แล้ว

    🙏🙏👌

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏

  • @punchihirun-9608
    @punchihirun-9608 ปีที่แล้ว +1

    අද නම් රජ් සර් ලග ඉන්නවා වගේ... සුජිත් ගමගේ

  • @123thruth
    @123thruth ปีที่แล้ว +1

    කොළඹ විවිධ සංචාරකයන් විසින් පළ කරන ලද යූ ටියුබ් ලිපි මම බැලුවා. අවාසනාවකට මෙන් සෑම විටම පාහේ යූ ටියුබ් ගංගාරාමය, ගාලු මුවදොර, රතු මුස්ලිම් පල්ලිය, විහාර මහාදේවී උද්‍යානය වැනි ස්ථානවලට සීමා වේ. සංචාරක ආකල්ප වෙනස් කිරීමට අප බොහෝ දේ කළ යුතු බව දැන් මට වැටහෙනවා

    • @Desertfox18
      @Desertfox18 ปีที่แล้ว

      මොනවද ඉතින් වෙන බලන්න තියෙන්නෙ?

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @chandimayatawara3415
    @chandimayatawara3415 ปีที่แล้ว

    ❤️❤️❤️❤️💪👍🙏🤝

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      මෙයා th-cam.com/video/qsr7mqRyX1I/w-d-xo.html තමයි එක්කෙනෙක් ඔය කොන්තරක් එකේ අහල බලන්නකෝ විනාඩි 35කින් පාස්යේලංකාවේ සුපිරි තවත් වසලයෝආආආ. ගැන................

  • @arunodamanchanayake2407
    @arunodamanchanayake2407 ปีที่แล้ว

    මේවා අහද්දී රෝමෝද්ගමනය වෙනවා..අපි ලෝකෙ කොහොම තැනක ඉන්න ඕන ජාතියක්ද...

  • @sisirakumarasamarakoon1689
    @sisirakumarasamarakoon1689 ปีที่แล้ว

    බුදුවරු 28ක් පහලවුනු බැවින් ඒසඳහා කොපමන කාලයක් ගියාද? භුකාල පරිච්ජේද සමග සැසඳෙනවාද?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      නූතන විද්‍යාවෙන් කියන්නේ විශ්වයේ වයස අවුරුදු බිලියන් 14ක් වගේලු. පෘතුවියේ වයස අවුරුදු බිලියන් 4.5ක්ලු. තව අවුරුදු බිලියන් 4.5කින් හෝ ඊට අඩු කාලයකින් පොළව විනාශ වෙනව. මේ විශ්වයත් විනාශ වෙලා තව වෙනත් විශ්වයක් හැදෙයි. තව අලුත් විශ්වයක් හැදිල එකේ තව පොළවක් හැදිල ඒකේ මිනිස්සු හට ගන්නව වගේ එකෙක් තමයි වෙන්නේ කියලයි මම හිතන්නේ.
      මේ බුදුදහමේ ඔය කථාව කියල දෙන හැටි.
      කල්ප යනු කාලපරිච්ඡේදයන්ට නමෙකි. එහි විභාග දක්වා ඇත්තේ මෙසේ ය. අන්තඃකල්පය, අසඞ්ඛ්‍ය කල්පය, මහා කල්පය යි කල්පය තුන් ආකාර වේ.
      මේ මිනිස් ලොව මිනිසුන්ගේ ආයුෂය සෑම කල්හි එක ම ප්‍ර‍මාණයකට නො නවතී. කලින් කල අඩු වැඩි වේ. මේ මිනිසුන් අතර පාප ධර්මයන් වැඩි වීමෙන් ආයුෂ පිරිහී දස අවුරුද්ද පරමායුෂය වන කාලයක් පැමිණේ. ඒ පිරිහීම නිසා සංවේගයට පත් මනුෂ්‍යයෝ පව්කම් අත්හැර කුශල ක්‍රියාවන්හි යෙදෙන්නට පටන් ගනිති. එයින් ඔවුන්ගේ ආයුෂය පරම්පරාවෙන් පරම්පරාවට ක්‍ර‍මයෙන් වැඩේ. අන්තිමට වයස වර්ෂ අසඞ්ඛ්‍යය දක්වා වැඩී අසඞ්ඛ්‍ය වර්ෂායුෂ ඇති මනුෂ්‍යයන් සිටින කාලයක් ඇති වේ. ඒ කාලයේ දී මනුෂ්‍යයෝ නැවත පව්කමට බසිති. එයින් ඔවුන්ගේ ආයුෂය නැවත පරම්පරාවෙන් පරම්පරාවට මඳින් මඳ පිරිහී දශ වර්ෂය පරමායුෂය වන කාලය පැමිණේ. මෙසේ මිනිසාගේ වයස දස අවුරුද්දේ පටන් අසඞ්ඛ්‍යය දක්වා වැඩී නැවත පිරිහී දස අවුරුදු වයසට පැමිණීමට ගත වන අති දීර්ඝ කාලය අන්තඃකල්ප නම් වේ. එය මේ මහා පොළව එක් යොදුන් තුන් ගව්වක් වැඩීමට ගත වන කාලය ය යි කියනු ලැබේ.
      සංවර්තය, සංවර්තස්ථායීය, විවර්තය, විවර්තස්ථායීය ය යි අසඞ්ඛ්‍ය කල්ප සතරකි. සාගර ගඞ්ගා පර්වත සහිත වූ මේ ලෝකය සදාකාලිකව පවත්නක් නොව කලින් කල විනාශ වන්නකි. ලෝක විනාශය, ගින්න, දිය, සුළඟ යන තුනෙන් සිදු වේ. මේ මහා ලෝකයේ විනාශය ද සුළු කලකින් සිදුවන්නක් නොවේ. එයට අති දීර්ඝ කාලයක් ගත වේ. වරක් ලෝකය විනාශ වීමට ගත වන අති දීර්ඝ කාලය සංවර්ත කල්ප නම් වේ.
      ලෝකය විනාශ වීමෙන් පසු ලෝකයක් නැති ආකාශය පමණක් ඇති හිස් කාලය සංවර්තස්ථායී කල්ප නම් වේ. එය ද විනාශ වීමට ගත වූ කාලය පමණ දිග ය.
      දීර්ඝ කාලයකින් පසු නැවත ලෝකය සෑදීම ආරම්භ වේ. ලෝකය සෑදීම අවසන් වීමට ගත වන කාලය විවර්ත කල්ප නම් වේ. එය ද හිස්ව පැවති කාලය පමණ දිගු කාලයකි.
      සෑදුණා වූ ලෝකය එසේ පවත්නා කාලය විවර්තස්ථායී කල්ප නම් වේ. එය ද හිස් ව පැවති කාලයට සමාන කාලයකි. මේ එක් එක් අසඞ්ඛ්‍ය කල්පයක ප්‍ර‍මාණය අන්තඃකල්ප විස්සක් පමණ ය යි ද සිවු සැටක් පමණ ය යි ද කියා තිබේ.
      අසඞ්ඛ්‍ය කල්ප සතරක් මහා කල්ප නම් වේ. බුදුවරුන් ලොව පහළ වීම දක්වා ඇත්තේ මහා කල්ප ගණනිනි.
      ශුන්‍ය කල්පය, සාර කල්පය, මණ්ඩ කල්පය, වර කල්පය, සාරමණ්ඩ කල්පය, භද්‍ර‍ කල්පය යි කල්පය සවැදෑරුම් වේ. බුදුවරුන් පහළ නොවන කල්පය ශූන්‍ය කල්ප නම් වේ. එක් බුදුවරයකු පහළ වන කල්පය සාර කල්ප නම් වේ. බුදුවරුන් දෙනමක් පහළ වන කල්පය මණ්ඩ කල්ප නම් වේ. බුදුවරුන් තෙනමක් පහළ වන කල්පය වර කල්ප නම් වේ. බුදුවරුන් සතර නමක් පහළ වන කල්පය සාරමණ්ඩ කල්ප නම් වේ. බුදුවරුන් පස් නමක් පහළ වන කල්පය භද්‍ර‍ කල්ප නම් වේ. මේ කල්පයෙහි කකුසන්ධ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන බුදුවරයන් වහන්සේලා සතර නම පහළ වූහ. මතු ද මේ කප මෛත්‍රිය නමින් බුදු කෙනකු පහළ වන්නාහ. එබැවින් මේ කපට භද්‍ර‍ කල්ප ය යි කියනු ලැබේ.

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    🙏🙏👍👍🌾🌾🌾🌾🌾💐💐

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarasl2840
    @kumarasl2840 ปีที่แล้ว +2

    ඔබ වන් කෙස් හැලිච්චි කලු රැවුල් තියෙන තඩි මිනිහෙක්,
    මහා ලොකු දැනුම් සම්බාරයක් එක්ක බකං නිලාගෙන ඉන්න එපා සර්.
    ඔයිට වඩා ලොකු වැඩක් කරන්න පුලුවන් ඔබතුමාට

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 ปีที่แล้ว

    ධර්ම ශ්‍රී කාරියවසම් තම්බි මුදියන්සේ ගැන කියන කතා මාලාවේ ඔය ඉංග්‍රීසි ආක්‍රමණය ගැන හොඳ විස්තරයක් දුන්න ගියසතියේ.
    th-cam.com/video/wy4Qugw_xEE/w-d-xo.html

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      ඔව්.

    • @පැරකුම්බා
      @පැරකුම්බා ปีที่แล้ว

      Yes... really interesting stuff..

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      මෙයා th-cam.com/video/qsr7mqRyX1I/w-d-xo.html තමයි එක්කෙනෙක් ඔය කොන්තරක් එකේ අහල බලන්නකෝ විනාඩි 35කින් පාස්යේලංකාවේ සුපිරි තවත් වසලයෝආආආ. ගැන................

  • @sheham
    @sheham ปีที่แล้ว

    Parsee people are not Muslims. (they worship Fire). Originally from Iran, then moved to India, then a few families ended up here. ABANS people are Parsee. Propbably less than few hundred left.

  • @kumaripadmaperuma457
    @kumaripadmaperuma457 ปีที่แล้ว

    Parsis are not Muslims .They are from Persia .They are followers of Zoarastra.They escaped to Gujarat in India in the face of Muslim invasions. Some came to Srilanka at a later date to engage in business . Forefathers of. Soli Captain Diana Captain Abans Pestonjee so on and so forth.If foreigners are called as Parsis then all foreigners should be called Parsis.The argument is not tenable. Thanks

  • @-omg123
    @-omg123 ปีที่แล้ว

    Parsi kiyanne fire worshipers la neda mahacharya thumb? egollo Muslim newine

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 ปีที่แล้ว

    සුද්දො ඝාතනය මම හිතන්නෙ අසාධාරණ නැහැ .

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 ปีที่แล้ว

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg ปีที่แล้ว

    🙏🙏🙏

  • @natashie._.
    @natashie._. ปีที่แล้ว

    • @nilarmohamed2373
      @nilarmohamed2373 ปีที่แล้ว

      පාර්සීය,කියන්නේ ඉරාන.ජාතිකයන් ට,ඒ,අයගෙ බසා ත්.හදුන්වන්නේ පාරසියබස.කියලා

  • @luckshaniperera1080
    @luckshaniperera1080 ปีที่แล้ว

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว

    ❤❤❤

  • @dilshankumarage6462
    @dilshankumarage6462 ปีที่แล้ว +1