Orphaned peacock chicks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Orphaned peacock chicks - Snakes Guardian
    I have taken on the responsibility of rescuing innocent snakes being killed by people. As a graduate, I do this not as a job, but as a no-cost social service. It's also crucial for preserving the delicate ecological balance, as snakes play a vital role in maintaining it. Therefore, harming them is never unjustifiable.
    I'm dedicated to helping and safeguarding snakes' lives. It's essential for people to unite in protecting them and refraining from causing harm. Remember, snakes are connected to ancient human history, making it our duty to shield them.
    Our love should embrace all animals on our beautiful earth. Those with a genuine love for nature are invited to join me in this mission.
    Please subscribe to my channel, share the content, and support my sincere efforts.
    Thank you.
    මිනිසුන් විසින් මරා දමන අහිංසක සර්පයන් බේරා ගැනීමේ වගකීම මම භාරගෙන සිටිමි. උපාධිධාරියෙකු වන මම, මෙම කාර්යයේ නියැලෙන්නේ රැකියාවක් ලෙස නොවන අතර කිසිඳු ලාභ ප්‍රතිලාභයක් අපේක්ෂා නොකරන සමාජ සත්කාරයක් ලෙසයි. පරිසරයේ සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා සර්පයන් විසින් සිදු කරනු ලබන මෙහෙය අතිමහත්ය. එබැවින් ඔවුන්ට හානි කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක.
    සර්පයන්ගේ ජීවිත පැවැත්ම ආරක්ෂා කිරීමට මම කැපවී සිටිමි. ඔවුන්ගේ පැවැත්ම සුරක්ෂිත කිරීමට මිනිසුන් වශයෙන් අපි එකමුතු විය යුතු වන්නෙමු. මතක තබා ගන්න, සර්පයන් යනු පුරාණ මානව ඉතිහාසයට ද සම්බන්ධ සත්ත්ව කොටසක් වන අතර ඔවුන් ආරක්ෂා කිරීම අපගේ යුතුකමක් වේ.
    අපගේ ආදරය අපගේ සුන්දර මිහිතලයේ සිටින සියලුම සතුන්ට හිමි විය යුතුය. ස්වභාවධර්මයට සැබෑ ආදරයක් ඇති ඔබටත් මේ මෙහෙයුමට මා හා එක්වන මෙන් ආරාධනා කරමි.
    කරුණාකර මගේ නාලිකාවේ ග්‍රාහකයෙකු වන්න (සබ්ස්ක්‍රයිබ් කරන්න). මෙහි අන්තර්ගතය අන් අය අතර බෙදා ගන්න (ෂෙයාර් කරන්න).
    මගේ අවංක උත්සාහයට සහාය වන්න.
    ඔබට ස්තුතියි.
    ( 076 4150566 - whatsapp )
    ------------------------------------------------------------------------------------------
    Phone :- +9476 41 50 566
    ++++++++++++++++++++++++++++++++++++++++++++
    Name :- MST Chandrasiri
    Bank :- Sampath Bank
    Account No :- 104852097291
    Branch :- Thambuttegama
    ------------------------------------------------------------------------------------------
    Please Like Coment & Share
    Unseen Lanka - / @unseenlanka
    Patreon for more - / snakesguardian
    Snakes Guardians - / @snakesguardian
    Animal Style - / @animalstyle3461
    #Snakes #SnakesGuardian #SriLanka
    #TH-cam #Creator #Animal #Help #HelpAnimals #ProtectAnimals
    #India #Srilanka #US #Canada #ViralStory #ammezingPeople
    #DiscoveryUK #VideoMarketing #Australiya #Brazil

ความคิดเห็น • 328

  • @DiveHive
    @DiveHive 11 หลายเดือนก่อน +182

    ෂා... මාර හොඳ මිනිස්සු දෙන්නෙක්. හදවත විතරක් නෙවෙයි බුද්ධියත් තියෙනවා. දකින්නත් සතුටුයි

    • @dilanperera973
      @dilanperera973 11 หลายเดือนก่อน +6

      Aniwarenma🙏👌

  • @TheJAKA-CR99
    @TheJAKA-CR99 11 หลายเดือนก่อน +60

    මරු පුතයී තාත්තයී...තෑගි දෙන්න වටින මිනිස්සු , කතා කරනවා බලන් ඉන්න ආසයී ,දීර්ඝායුශ ❤️

  • @HasaliNethaya-pk8fv
    @HasaliNethaya-pk8fv 11 หลายเดือนก่อน +100

    ලොකු ලොකු විභාග පාස් කරල නැතිවුණාට ඒ මාමට සත්තු ගැන පරිසරය ගැන පුදුමාකාර දැනුමක් තියෙන්නේ.❤❤❤❤

  • @ireshadesilva2271
    @ireshadesilva2271 11 หลายเดือนก่อน +69

    අහින්සක සතුන් ආරක්ශා කිරිම ගන ගොඩක් සතුටුයි. එ සතුන් ආරක්ශා කරල ගෙනව්ත් දිපු මහත්මයාටත් ගොඩක් පින් 🙏🙏🙏

  • @anuramarasinghe5167
    @anuramarasinghe5167 11 หลายเดือนก่อน +39

    මව් සෙනෙහස අහිමි වූ මේ පුංචි පැටවුන් ට සරණ වූ මේ සත්පුරුෂයින්ට බොහෝ පින්..!
    සැමට තෙරුවන් සරණයි ..!
    ❤🇺🇸

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 11 หลายเดือนก่อน +41

    අනේ බොහොම පින්.. බොහොම ස්තුතියි ඒ කාරුණික දෙපලට.. සම්පත් මල්ලි ට ත් සියලු සතුන්ට දක්වන කරුණාව ට බොහොම පින්... ❤️❤️❤️

  • @vimukthisenarathne3610
    @vimukthisenarathne3610 11 หลายเดือนก่อน +64

    ඒ ගැමියන්ගේ බුද්ධිමත් බව❤❤

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 10 หลายเดือนก่อน +5

    ශා ෂා ඇත්තටම හිත හොඳ අවංක මිනිස්සු දෙන්නෙක් ඔබලාට ගොඩාක් පිං මෙි මොනර පැටවු ගොඩක් ආරක්ෂා කාරිව ගෙනත් දුන්නට සම්පත් අයියා ගොඩාක් ලස්සනයි video eke විඩියො එක බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 💙❤️💛💚💜️🤍🖤💎💎💎

  • @sunilmalwala1701
    @sunilmalwala1701 11 หลายเดือนก่อน +35

    එයාලා සෑම දෙනාගේම කරුණාබර බව නිසාම,තවත් ලස්සන ජීවිත 5ක් පරිසරයට එකතු වුනා ❤❤❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 11 หลายเดือนก่อน +45

    සියළුම සතුන් ගේ ආදරණිය පියා තමයි සම්පත් මහත්මයා ..මෙහෙම අය තව තවත් ඕන .බුදුසරණයි මහත්මයා

  • @ranigeetha1312
    @ranigeetha1312 11 หลายเดือนก่อน +14

    ඇත්තෙන්ම ඒ සතුන්ව ආදරයෙන් කරුනාවෙන් රැක බලා ගෙන, ඔවුන්ට හොදින් කෑම පවා ලබා දීලා, ඉදිරියේදී ඔවුන්ගේ ආරක්ෂාව සදහා සුදුස්සාට යොමු කිරීම ඒ පිය පුතු දෙදෙනාගේ අති උතුම් දේව ගතියක් 🙏👍.ඔවුන් දෙදෙනාට හොඩාක් පින්🙏
    ඒ අහිංසක සතුන් හදන්න බාර ගත් ඔබ සැමටත් ගොඩාක් පින් !
    තෙරුවන් සරණයි !🙏❤️

  • @kanthi1038
    @kanthi1038 10 หลายเดือนก่อน +4

    මේ වැඩසටහන බලලා ඉවර වෙනකන් මගේ මූනේ තිබුණෙ මඳ සිනහවක් කියලා මටම තේරුනා. හොඳ මිනිසුන්. ආදරණීයයි. ඔයාලා හැමෝටම සතුටම ලැබේවා ! ඉදිරියේදී මේ සතුන් ජීවත් වෙනහැටි වීඩියෝවක් ඕනෙමයි.....

  • @ideaIT_lk
    @ideaIT_lk 11 หลายเดือนก่อน +23

    මේ මාම එල පොරක්🥰🥰 ගොඩක් පින්

  • @nimalprasanga8351
    @nimalprasanga8351 11 หลายเดือนก่อน +11

    බොහොම ස්තුතියි සම්පත් අයියේ ,තව ජීවත 5 ක් ආරක්ෂා කරනවාට .මේ පැටවුන් 5දෙනා බේරා ගත් ඒ මහතුන් දෙදෙනාටම .

  • @sandesh_saranga
    @sandesh_saranga 11 หลายเดือนก่อน +14

    මාර හොද මිනිස්සු දෙන්නෙක් ඒ වගෙම දැනුම❤

  • @ayesh.3308
    @ayesh.3308 10 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි
    අහිංසක සත්තුන්ට පිහිටවෙන එක මොනතරම් පිනක්ද.
    ඔබ සැමට යහපතක්ම වේවා
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Lakmal_M.A.B
    @Lakmal_M.A.B 11 หลายเดือนก่อน +15

    අහිංසක ගුණ යහපත් මිනස්සු දෙන්නෙක්....... බොහෝම පිං ...

  • @WUDBIS
    @WUDBIS 11 หลายเดือนก่อน +62

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත 😢
    කවදාහරි ශ්‍රී ලාංකික සර්ප විශේෂඥ පරපුරක් මොහුගෙන් බිහිවෙයි ❤

  • @crazyworld8660
    @crazyworld8660 11 หลายเดือนก่อน +7

    මෙයාලා ටිකක් ලොකු උනාම තව වීඩියෝ එකක් ඕනේ අයියේ❤😊

  • @liyanagerr7037
    @liyanagerr7037 10 หลายเดือนก่อน +1

    ගොඩක් පින් පැටව් පරිස්සමින් බලාගත්තු ඒ දෙන්නට

  • @suppriyadevika8822
    @suppriyadevika8822 11 หลายเดือนก่อน +7

    අනේ හරිම ලස්සනයි. ජීවිතේ ට දැක්කමයි. ❤❤❤

  • @denshikajayasundara2281
    @denshikajayasundara2281 11 หลายเดือนก่อน +11

    අනේ එයාලා හරි ෂෝයි..මං ගාවත් එක්කෙනෙක් හිටියා.එයාලා අම්මා පස්සෙන් යනවා වගේ අපි පස්සෙන් තමයි එන්නේ..එයාලාත් හිටපු තැනින් වැටිලා අනිත් අය පුපුරන්න කලින් බිත්තර ඇතුලෙම නැති වෙලා..හාල් බත් තමා කෑවේ...පරිස්සම් කරන්න ඕන පූසොන්ගෙන් එහෙම.මේ සැරෙත් බිත්තර 4ක් තිබ්බා අපි හැමදාම දුර ඉඳන් බැලුවා.වහලේක තිබ්බේ.3ක් බිම වැටිලා තිබ්බා දවසක් බිඳිලා.අනිත් එක රකින්න ආ⁣වේ නැ..😢.ගොඩක් පින් මේ ජීවිත රැක ගත්ත මහත්වරුන්ට..🙏මේ වගේ අය දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ..සම්පත් මහත්තයාටත් ගොඩක් පින් 🙏🙏🙏

  • @lalanifaure744
    @lalanifaure744 10 หลายเดือนก่อน +3

    Very happy to know there are still kind persons exist!!! God Bless your family.

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 11 หลายเดือนก่อน +14

    හරිම ලස්සන මොනර බබාලා ටිකක්❤❤❤❤

  • @thanugapabasara6120
    @thanugapabasara6120 11 หลายเดือนก่อน +8

    සම්පත් අය්යෙගෙ මල්ලිටත් බොහොම පින් මේ සත්තුන්ට තාත්තෙක් වෙච්ච එකට ❤️

  • @marianfernando2896
    @marianfernando2896 10 หลายเดือนก่อน +1

    Ane shok ආදරණීය අහිංසක මොණර pathau oba tumalata ගොඩාක් pin ❤❤❤jesu පිහිටායි බුදු සරණයි ❤❤❤

  • @Nimeshadadallage
    @Nimeshadadallage 11 หลายเดือนก่อน +12

    එයාලා හොදටම බලාගෙන....නීරෝගී පැටව්...❤❤❤❤

  • @thanugapabasara6120
    @thanugapabasara6120 11 หลายเดือนก่อน +12

    මානව දර්මතා මිනිසුන් නිර්වචනය කරයි ❤️

  • @indragith9768
    @indragith9768 10 หลายเดือนก่อน +3

    හරිම පින් . ඔබලාගේ දයාව , කරුණාව ගැන සතුටුයි බුදුසරණයි 🙏🙏🙏🙏

  • @nilukank3564
    @nilukank3564 11 หลายเดือนก่อน +13

    ගොඩාක් පින් ඔබතුමාලට. අමේ කැමතිනම් මටත් පැටව් දෙන්නෙක් දෙන්න. අපිත් සත්තු හදනව. පිහිපාරවල් ජාඖ ඉත්තෑවො ගෙනත් බේත් කරල හොදකරනව. කවදාවත් සර්පයෙක්වත් මරන්නෙ ගහන්නෙ නැහැ.

  • @thilakakumara626
    @thilakakumara626 10 หลายเดือนก่อน +3

    දැක්කහමත් ආස හිතෙනවා චූටි පැටව් හරි ලස්සනට නිරෝගි පාටයි සත්තු ටික
    මමත් ගොඩක් ආසයි මොණරුන්ට ඒ උනාට ඉතින් ගෙවල්වල හදන්නේ නෑ කියනවනේ බුදු සරණයි ඔයාලට මේ සත්තු ටික පරිස්සම් කරලා මෙච්චර දවසක් ලොකු වෙනකන් බලා ගත්තට අනේ ඉතුරු ටිකත් පරිස්සමෙන් හැදුවොත් ගොඩක් පිං ඔයාලට 👍👍❤

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 11 หลายเดือนก่อน +15

    මොණර පැටව් පස් දෙනයි.. බලන්න හරි ලස්සනයි.... ❤️❤️❤️

  • @palithajayalath7629
    @palithajayalath7629 11 หลายเดือนก่อน +13

    පොඩි මෑන්ට ඉතිං ආයෙ වෙන දෙයක් ඕන්නෑ ❤❤❤

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 11 หลายเดือนก่อน +3

    හරිම හොද මිනිස්සු දෙන්නෙක්.. ගොඩක් පින්.. මොකක්ද අර එයාලා කියන සල්ලාඩයද මොකක්ද එක ?? මොන වගේ දෙයක්ද ඒක ?? අදමයි ඒ වචනෙත් ඇහුවේ..❤

  • @sathan-sathan-666
    @sathan-sathan-666 11 หลายเดือนก่อน +2

    සතුන්ට ආදරේ කරන මිනිස්සු....❤❤❤ කතරගම දේවියන්ගේ පිහිටයි ❤❤❤

  • @lxhub
    @lxhub 11 หลายเดือนก่อน +3

    Maara lassana Hinawak me mamatai mallitai tiyenne❤️❤️❤️
    Maara genuine minissu

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 11 หลายเดือนก่อน +11

    අපේ නංගිගෙ පුතා වහලෙ උඩ තිබිලා බිත්තර දෙකක් ගෙනත් ෆ්‍රිජ් එකේ දාලා.. එයාලට ඉන්නවා පොර කූකුල්ලු.. නංගි ඒවා ලොකු නිසා කොහෙන්ද මේවා කියලා වහලෙන් නම් මේවා මොනර බිත්තර කියලා 🐓 රකින්න තියල.. දැන් එක පැටියෙක් ඉන්නවා.. ඒකා දවසින් දවස ගස්වලට තමයි නගින්නෙ කූඩුවෙ ඉන්න කැමති නෑ.. දැන් ඉතින් කිකිලිත් අඬ අඬා පැටියා එක්ක ගස් නගිනවාලු..ගහේ තමයි ඉන්නෙ පැටියා කකුල් අස්සෙ ගහගෙන..😁 ස්තූතිය ඔබ සැමට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

    • @milindasenaratna1334
      @milindasenaratna1334 11 หลายเดือนก่อน +1

      බිත්තර ෆ්‍රිජ් එකේ දැමීම
      කොහොමද ? පැටව් හැදෙන්නේ ?

    • @randisumeda9969
      @randisumeda9969 10 หลายเดือนก่อน +1

      😂😂😂

    • @j.k.gunathilaka2825
      @j.k.gunathilaka2825 10 หลายเดือนก่อน

      @@milindasenaratna1334නංගි දැකපු වෙලාවෙම අරගෙන තියෙනවා ..

  • @upaliherath4029
    @upaliherath4029 10 หลายเดือนก่อน +3

    අපේ ගෙදරත් අනාථ වුන පැටවු දෙන්නෙක් ඉන්නවා. මුන්ගේ තියෙන විශේෂ ලක්ෂණය තමයි, යන යන තැන පිටිපස්සේ එන එක. මුල් කාලයේදී පූසන්ගෙන් හා බල්ලොන්ගෙන් බේරාගන්න.

    • @dilrukshiFarnando-qc7hj
      @dilrukshiFarnando-qc7hj หลายเดือนก่อน

      Kanna dunne monada kiyanna puluvanda

    • @upaliherath4029
      @upaliherath4029 หลายเดือนก่อน

      @@dilrukshiFarnando-qc7hj
      බත්, හාල්, එළවලු කුඩා කැබලි බිමට දාලා, ඇඟිල්ලෙන් ඒ ළඟට තට්ටු කරන්න. එතකොට මොනර පැටවුන් හොටෙන් ආහාර කැබලි අහුලගෙන කන්න පටන් ගන්නවා. රෑට අනිවාර්යයෙන්ම කූඩයකින් වහලා තියන්න. නැත්නම් වෙන සතුන්ට ගොදුරු වෙනවා.

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 11 หลายเดือนก่อน +8

    අර මාමාට ගොඩක් ස්තූතියි. මයිනට දෙන කෑම කීවාට. මයිනො පැටවු හම්බවෙනවා හදාගන්න අමාරු උනා කෙසෙල් තමයි හේතුව. ස්තූතියි.

  • @d3t972
    @d3t972 11 หลายเดือนก่อน +9

    වචමයේ පරිසමාප්ත අර්තයෙන්ම මිනිස්සු ❤️

  • @danaraja9062
    @danaraja9062 10 หลายเดือนก่อน +3

    මිනිස්සු ගොවියො මෙ මොනරුත් සමග තරහයි , නමුත් අපි මෙම මොණරුන් ආරක්ෂා කල යුතුයි, පරිසරය හරිම ලස්සනයි මෙ මොණරුන් නිසා

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 11 หลายเดือนก่อน +15

    පුන්චි කාලෙ ඉදල ලග ඉදල හුරුවෙලා වගේ ❤❤❤❤

  • @techcare2834
    @techcare2834 11 หลายเดือนก่อน +7

    කරුණාවන්ත කම වගේම හරි බුද්ධිමත් දෙපලක්

  • @DDSri-t9q
    @DDSri-t9q 11 หลายเดือนก่อน +3

    මේ මිනිස්සු නම් වෙන්න බෑ.
    දෙවිවරු...❤

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 11 หลายเดือนก่อน +1

    Sarala jeewitha. Harima lassanai♥️Ara uncle ta ho da danumak thiyenawa sattu gana🥰

  • @nipuniumanda2973
    @nipuniumanda2973 11 หลายเดือนก่อน +19

    සත්තුත් ඉන්නෙ සත්තු එන්නෙ හොද මිනිස්සු ගාවට විතරයි පුදුමාකාර පින්වන්ත මනුස්සයෙක් ඔයා මාමෙ

    • @nishantha1422
      @nishantha1422 11 หลายเดือนก่อน +1

      🙂👍

    • @nipuniumanda2973
      @nipuniumanda2973 11 หลายเดือนก่อน +1

      @@nishantha1422 😁😁දෙයියා

  • @enoshibaby
    @enoshibaby 11 หลายเดือนก่อน +3

    අනේ.....ශෝයී.... වටු පැටව් වගේ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarisitha5161
    @kumarisitha5161 11 หลายเดือนก่อน +9

    සම්පත් පුතා ආදරෙයි ගොඩාක්

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 11 หลายเดือนก่อน +11

    මොණරුන්ට වැඩිය මාමගේ තැපැල් 90ය දැකලා පුදුම ගැම්මක් ආවේ...🌹🌹🌹

  • @MaheshChandana-j2e
    @MaheshChandana-j2e 11 หลายเดือนก่อน +2

    ෂා හරි හොඳ මිනිස්සු❤.හැමදාම වීඩියෝ එකක් ඕන සම්පත් අයියේ.

  • @thecrazyfish7702
    @thecrazyfish7702 10 หลายเดือนก่อน +2

    ආදරණීය මිනිස්සු තමයි ලෝකය ලස්සන කරන්නෙ

  • @shanakatissera4505
    @shanakatissera4505 11 หลายเดือนก่อน +3

    බොහොම සුන්දර ආදරණීය මිනිස්සු,ආදරෙයි💝🙏

  • @kushlansenanayake4375
    @kushlansenanayake4375 11 หลายเดือนก่อน +27

    18.15 විනාඩියේදී පොඩි එකා කරන දේට හිනා ගියේ නැත්තන් උබලා මිනිස්සු නෙවෙයි 😂 හිනා ගිය එවුන් like කරපල්ලා 😅

    • @user-px7rk7vq3g
      @user-px7rk7vq3g 11 หลายเดือนก่อน +3

      කියල වැඩක් නෑ බාගෙට බාගයක් ඒ සීන් එක දැකල නෑ😂

    • @Sigmaboyboxer
      @Sigmaboyboxer 10 หลายเดือนก่อน +2

      😂😂

    • @sahan_sanjaya
      @sahan_sanjaya 10 หลายเดือนก่อน +3

      😂😂ගැස්සිලා ගියා එකපාරට😂😂

  • @shiranirananinga2670
    @shiranirananinga2670 11 หลายเดือนก่อน +2

    Hoda manussayo ayalata godak pin sampath malli thama me seyaluma sathunge araksakaya aya uthum hadawathak athi sampathak budu saranai❤❤❤❤❤

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 11 หลายเดือนก่อน +7

    ගස් උඩ ඉදල පුරුදු නිසා උණ උඩ ඉන්න හදන්නේ එකයි බුදුසරණයි හැමෝටම 2🌹🌹🌹🌹🌹🌹👌💞💞💞🤣🤣🤣💞🤣

  • @dhananjayasandaruwan500
    @dhananjayasandaruwan500 11 หลายเดือนก่อน +20

    එයාලා ටිකක් ලොකු උනාමත් පෙන්නන්න පුලුවන් වෙලාවට විටින් විට

  • @dhananjayathilakarathne
    @dhananjayathilakarathne 11 หลายเดือนก่อน +9

    ඉතාමත් දුර්ලභ අවස්ථාවක්.කාරුණික ඔබ ඇතුළු සැම දෙනා සොබාදහම නිරතුරුවම රකිත්වා !!!

    • @sriyanifernando7326
      @sriyanifernando7326 11 หลายเดือนก่อน

      ඇයි මල්ලි නරි නැති නිසා මොනරු ග්‍රහනය වැඩි කිවුවෙ

    • @sriyanifernando7326
      @sriyanifernando7326 11 หลายเดือนก่อน

      8:30 8:33

    • @dhananjayathilakarathne
      @dhananjayathilakarathne 11 หลายเดือนก่อน

      2:25 ​​@@sriyanifernando7326 මං මෙහෙම අදහස් පලකලේ මොණර පැටව් දැකීම දුර්ලභ අවස්ථාවක් නිසා

  • @manelmorris4785
    @manelmorris4785 11 หลายเดือนก่อน +4

    මේ‍වැනි කරැණාවන්ත මිනිසුන් රටට වාසනාවක් ඔබටත් පවුලේ සැමටත් කිසිම කරදරයක් ලෙඩක් දුකක් ඇති නොවේ‍වා තෙරැවන් සරණයි

  • @g.w.langani7500
    @g.w.langani7500 11 หลายเดือนก่อน +3

    හරිම හොඳ මිනිස්සු , තෙරුවන් සරනයි ඔක්කොමට

  • @kumara2619
    @kumara2619 11 หลายเดือนก่อน +2

    Supiri wedak aiye. Tira kalekin punchi saththu vaththak wey...❤❤❤❤❤❤

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 11 หลายเดือนก่อน +2

    Hi Sampath,
    Great content! Keep it up!

  • @Nimeshadadallage
    @Nimeshadadallage 11 หลายเดือนก่อน +11

    ඒ මාමා හරිම බුද්ධිමත් ❤❤❤❤❤

  • @randyspets3716
    @randyspets3716 11 หลายเดือนก่อน +20

    කුඹුරු වලට තෙල් ගහන නිසා කක්කොට්ටො නෑ.කක්කොට්ටෝ නැති නිසා නරි නෑ..නරි නැති හින්දා මොනරු වැඩියි..මොනරු වැඩි නිසා වගා පාලු වෙනවා

    • @samanthifernando2284
      @samanthifernando2284 11 หลายเดือนก่อน +6

      හපොයි...ඒක පැත්තකින් හොදවෙනකොට තව කෙනෙක්ට නරකයි....🤔🤔🤔🤔

    • @IshanBatagoda
      @IshanBatagoda 10 หลายเดือนก่อน

      Kakkonto ekka nari mokadda sambande??

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 9 หลายเดือนก่อน +1

    ඔයාලා සැම දෙනාම පින්වන්තයි හරිම ලස්සන ලස්සනයි

  • @JayamahaRukshi
    @JayamahaRukshi 11 หลายเดือนก่อน +7

    අපේ සම්පත් අයිය රටට සම්පතක් .. අපේ අයියට මේ වෙනුවෙන් රාජ්‍යය සම්මානයක් ලැබිය යුතුයි.. භූමි පුත්‍ර වැනි සම්මානයක් .. බලධාරින් ඉදිරිපත් වේවා...

    • @RavindraSomaweera
      @RavindraSomaweera 11 หลายเดือนก่อน +1

      අනේ දෙයියා භූමි පුත්‍ර සම්මානය දෙන්නේ රනවිරුවෙක් මිය ගියාට පසු මේ අයියට ඒක දෙන්නෙපා

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 10 หลายเดือนก่อน +2

    Great help brother. God bless you.

  • @nilanthaabeydeera9602
    @nilanthaabeydeera9602 11 หลายเดือนก่อน +5

    සැහෙන්න සත්තු ගැන සාමාන්‍ය දැනුම තියෙන මාමා කෙනෙක්

  • @delanisomathilaka-gr7il
    @delanisomathilaka-gr7il 11 หลายเดือนก่อน +12

    ආදරේ කරුණාව තියන අය ලගට සත්තු සර්පයින් පවා ලන්වෙනවා💗💗💗💗

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 11 หลายเดือนก่อน +16

    සියළු සත්වයෝ සුවපත්වෙත්වා

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 11 หลายเดือนก่อน +2

    මල්ලි තවටිකක් ලොකු උනාම ඒගොල්ලන්ගේ video එකක් කරලා දන්නා අමතක කරන්න එපා.

  • @manjulaekanayake
    @manjulaekanayake 11 หลายเดือนก่อน +3

    හරිම ආදරනියයි ❤❤

  • @chamarapradeep8324
    @chamarapradeep8324 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අයියෙ ගොඩාක් පින් 🙏🙏🙏

  • @GeorgeJayakody2377
    @GeorgeJayakody2377 10 หลายเดือนก่อน +2

    wow, never seen them before 🥰

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 11 หลายเดือนก่อน +3

    18:15 රතු tshirt එක ඇදන් ඉන්න කොල්ලා සර්පයාට බය වෙච්ච හැටි 😂😂😂

  • @hirusaragcc1499
    @hirusaragcc1499 11 หลายเดือนก่อน +4

    අපේ ගෙදරත් ඉන්නවා එයාලා ලොකු උනාම යන්නේ නෑ.

  • @Nishantha-cm2gf
    @Nishantha-cm2gf 11 หลายเดือนก่อน +4

    අනෙේ පවි ඔයාට ගොඩක් පින් ❤❤❤❤❤❤

  • @miraniwijesekera544
    @miraniwijesekera544 11 หลายเดือนก่อน +1

    Me maamage honda karunawa nisa malli me lassana kurullo tika beruna sampath malii oyath puduma wasanawanthai me athdekima vindagnna ❤❤❤❤❤

  • @anndevika1605
    @anndevika1605 11 หลายเดือนก่อน +1

    Karunawantha e minisunta ayuboho wewa!!

  • @saranganayanajith5359
    @saranganayanajith5359 11 หลายเดือนก่อน

    Hodata danuma thiyana kenekne😮❤ harima hoda dennek priyamanapai

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 11 หลายเดือนก่อน +6

    සුපිරි වැඩ්ඩෙක්, ❤️

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 11 หลายเดือนก่อน +2

    අනේ....❤❤❤😍

  • @m.a.gayansampath4848
    @m.a.gayansampath4848 11 หลายเดือนก่อน +1

    මම හොරණ මේ පළාත් වල මොනරු ඉඳියේ නෑ.ඒත් දැන් ෆාම් වගාවට මොනරු ගෙනත් දාලා
    , බොවෙලා ඉන්නේ.ඒක නිසා දැන් වියළි කළාප වගේ මෙහෙත් සමහර තැන් වල ඔවුන් ඉන්නවා

  • @LahiruSampath-t5h
    @LahiruSampath-t5h 9 วันที่ผ่านมา

    Ayye good job hode..some times wanajiwi ake aya set nhe ayye..good luck ayye...

  • @danaraja9062
    @danaraja9062 10 หลายเดือนก่อน +2

    කතරගම දෙවියන්ගේ වාහනය තමයි මෙ මොණරුන්, අපි ආරක්ෂා කළ යුතුයි

  • @JewanthaPramesh-jh7rs
    @JewanthaPramesh-jh7rs 11 หลายเดือนก่อน +4

    සියලු සත්වයෝ නිදුක් වෙත්මා නිරෝගි වෙත්මා සුවපත් වෙත්මා......🙏🙏🙏🙏🙏

  • @charifdocharifdo
    @charifdocharifdo 11 หลายเดือนก่อน

    ඔබට බොහෝ පින් මේ සතුන් ආදරේ න් බලා ගන්න බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @SandayaLal
    @SandayaLal 11 หลายเดือนก่อน +1

    Obathuma ge maanushiya bawa sathuntath watahenawa♥️♥️♥️

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 10 หลายเดือนก่อน +2

    ❤❤❤ super work.

  • @nimashadilhani199
    @nimashadilhani199 11 หลายเดือนก่อน +2

    බුදු සරණයි සර්❤

  • @kushlansenanayake4375
    @kushlansenanayake4375 11 หลายเดือนก่อน +2

    ලංකාවේ Reptile Zoo එකක් හෝ Mini Zoo එකක් කරන්න පුලුවන් සම්පත් මහතාට. සංචාරකයන්ටත් පෙන්නන්න පුලුවන් වෙයි එතකොට ඔබතුමා කරන වැඩ. විදේශ ආධාර ගන්නත් පුලුවන් වෙයි එතකොට. ස්වේච්ඡාවෙන්ම ඒ වගේ තැන් වලට වැඩ කරන්න එන්න ඉන්නවා ඕන තරම් විදේශිකයිනුත්. කරල බලන්න ලස්සනට ඉඩ ඇතුව කූඩූ ගහන්න හැබැයි පරිසරයේ එයාලා ඉන්නවා වගේ එයාලට දැනෙන විදිහට හැගෙන්න.

    • @UshanOfficial
      @UshanOfficial 11 หลายเดือนก่อน

      #Snakesguardian මෙන්න මේකනම් ඉතා හොඳ අදහසක් අයියෙ.

  • @cookingwithshankii
    @cookingwithshankii 9 หลายเดือนก่อน

    පව් අනේ...පොඩි කාලේ වැඩිය හැඩ වැඩ නෑ... 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @baymathiya4581
    @baymathiya4581 11 หลายเดือนก่อน +3

    What a beautiful experience! ❤

  • @skalithinu6770
    @skalithinu6770 11 หลายเดือนก่อน +2

    අනේ ❤❤❤❤

  • @prasannakumara6159
    @prasannakumara6159 11 หลายเดือนก่อน +6

    කබරයියට මොකද වුනෙ

  • @nilushadulanjali2432
    @nilushadulanjali2432 11 หลายเดือนก่อน

    බොහොම පිං ඔබතුමාට සතුන්ට දක්වන කරුණාවට🙏,

  • @ImeshSasanka
    @ImeshSasanka 11 หลายเดือนก่อน +1

    Anaaaa so cute 😊❤.matath pattek denna kooo

  • @maduaqua5282
    @maduaqua5282 11 หลายเดือนก่อน +3

    මටත් බිත්තර වගයක් හම්බෙලා කකි⁣ලිට තියල රක්කල පැටව් 5ක් ආවා පැටව් එයාල එක්කම ලොකූ උනා ගියෙ නැ , අන්තිමට බෑග් එකකට දාලා කට්ටියව කැලෙට ගිහින් දැම්මා 😁

  • @newmobile9414
    @newmobile9414 11 หลายเดือนก่อน +1

    Ekek aran hadaganna asai 🤗🤗🤗🥰

  • @nilangasilva1213
    @nilangasilva1213 10 หลายเดือนก่อน

    Good work. Keep up the good work. You live the mature.

  • @SarinYojith
    @SarinYojith 11 หลายเดือนก่อน +4

    ahinsaka minissu......... Long Live❤