දුටුවන් මවිත කරවන මහ වන මැද පිහිටි 'ගමාගල්ගෙට' ගිය ගමන...| වංශ ටීකාව | EP02 | 06.01.2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 35

  • @codplayer8093
    @codplayer8093 7 วันที่ผ่านมา +4

    ඔච්චර ඉතිහාසෙට ආදරෙයි නම් කොන්ද කෙලින් තියන් අපේ රටේ පුස්කොල පොත් කඩු කිනිසි අපේ රටෙන් අරන් ගිය සියලු ඉතිසාහ ගවේෂණය අවශ්‍ය ඒවා නැවත අපේ රටට කොන්ද පණ ඇතුව ගේන්න පුලුවන් නේ...
    ඔච්චර කල් කරේ අපේම ඉතිහාස හංගලා මතුවන ඉතිහාසය පිටරැටියන්ගේ නමට ලියන එකනේ...
    පුලුවන් නම් කියන්න අවුකන පිලිමෙට අවුකන කියන්නේ අවුව වදින නිසානම් අව්වේ තියන එකම පිලිමේත් ඒක විතරද සිගිති උත්තර දෙන්න එපා...
    හංගන ඉතිහාසය මතුකරන්න...🇱🇰

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 7 วันที่ผ่านมา

      🙏🙏

    • @dinithm726
      @dinithm726 7 วันที่ผ่านมา

      ❤❤

    • @RnhA123s
      @RnhA123s 6 วันที่ผ่านมา +1

      මචං, මේ නිකමට අහන්නේ උඹට Trak ද බං 🤔

  • @samithahangama4519
    @samithahangama4519 7 วันที่ผ่านมา

    ස්තූතියි සිරස ❤❤❤❤

  • @SanjeewaSanjiwa7100
    @SanjeewaSanjiwa7100 8 วันที่ผ่านมา +2

    පුරාවිද්‍යා දේපාර්තුමෙන්තුව ..නිදාගෙන්න ඉන්න.වා😢

    • @asankaravi7310
      @asankaravi7310 7 วันที่ผ่านมา

      ඒක ඇත්ත

    • @hashini1871
      @hashini1871 7 วันที่ผ่านมา +1

      හපොයි ඔකුන්නොයා ඉන්න එක හොද ගල් විතරයි ඉතිරි වෙන්නෙ පමණක් ගල් ගෙවල් වල

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 9 วันที่ผ่านมา

    Thanks for your effort.

  • @Wishnivlog
    @Wishnivlog 7 วันที่ผ่านมา +1

    එක අතකින් පුරාවිද්‍යා එකට අපි ගෙවන බදු සල්ලී වලින් පඩි ගෙවන්නේ කරුමෙකට

  • @dasunnuwan8791
    @dasunnuwan8791 7 วันที่ผ่านมา

    ප්‍රසිද්ද නාලිකාවකි මේවාගේ යෙක් කරන එකත් සතුටක් ඒත් ඒ දේවල් සථ්‍්‍ය දෙවල් ප්‍රචාරය කරන එක ගැනයි ගැටළුව.මොකට මෙතෙක් අප රටේ සිටි දැනට සිටින පුරා වද්‍යයා මාහාචාර කියන අයද ඒ දේවන් නමට පමනක්..සථ්‍ය වසන්කර තිබීමයි .අපේ කරුමේ😢

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 9 วันที่ผ่านมา +1

    Great Content, makes one want to watch youtube where everybody trying to make lot of noise about nothing!!The drip ledge and the Brahmi inscriptions show these were well inhabited by our ancestors. We should fight to save our heritage which is increasingly tried to peg to India by opportunistic "Hollow" archeologists(so called).Highly appreciate your great effort!! Thank you.!!

  • @indrajithherath6292
    @indrajithherath6292 9 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 9 วันที่ผ่านมา +1

    රාජ් සෝම 0:44 දේව කියන්නේ මණ්ඩුක භවනෙ හිටපු කටුමාරිස්ට. කපටි මීය

    • @GayanVithanage
      @GayanVithanage 7 วันที่ผ่านมา +1

      උබලයි තාත්තා තමයි කපටි මීයා

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 7 วันที่ผ่านมา

      @GayanVithanage ඇයි ඒ. ඌ බොරු කියන එක හොදයිද එතකොට?

    • @GayanVithanage
      @GayanVithanage 7 วันที่ผ่านมา

      @@hashilasudaraka9115 කියපු එක බොරුවක් කියපං

  • @dinujayapathum5640
    @dinujayapathum5640 7 วันที่ผ่านมา

    අර මියුසික් මෙ මියුසික්
    එ වැඩසටහන් වගෙද මෙවා ❤

  • @sasbubble3393
    @sasbubble3393 7 วันที่ผ่านมา

    Malli ithihasaya mathukara me rata loke uthumma rata kiyala oppu karanna oyalata idiriyatama yanna yodabala yoda sakthiya labeva

  • @Rise88888
    @Rise88888 9 วันที่ผ่านมา +3

    Raj soma tells a lot of lies.

  • @Ratna-d8j
    @Ratna-d8j 8 วันที่ผ่านมา

    ගමා ගල් ගේ ද ලෙන් ලිපි
    හා
    ප්රාග් ඉතිහාසිය රූප
    තියෙනව !!!

  • @thilakgunathilake3252
    @thilakgunathilake3252 8 วันที่ผ่านมา

    MR somadewa bada kapaganna kiyathen

  • @TDS-c2p
    @TDS-c2p 9 วันที่ผ่านมา +1

    "වැද්දො " කියන වචනයට වඩා ස්වේදේශික ජනතාව කියන වචනය පාවිච්චි කරනවා නම් ගොඩක් ශිෂ්ඨ සම්පන්නයි නේද?.මොකද ඒ මිනිස්සු තමයි මේ රටේ නියම මුල් උරුමක්කාරයෝ.උතුරු දකුනු ඉන්දියානුවෝ කාලෙන් කාලෙට ඇවිත් ඒ මිනිස්සු සමූල ඝාතනය කරලා අයිතිවාසිකම් නැති කරලා වැද්දො කියලා කැලෑවලට ගාල් කරාට දැන්වත් ශිෂ්ඨ සමාජයක් විදිහට අපි ඒ මිනිස්සුන්ට නිසි අයිතිවාසිකම් දීලා ස්වේදේශික මිනිස්සු හැටියට සලකල එයාලගෙ සංස්කෘතියට ගරු කරන්න පුරුදු උනා නම් සෑහෙන්න වටිනවා.දියුනු රටවල්වල ස්වේදේශික මිනිස්සුන්ට සලකන්නෙ ඒ විදිහට.ඒ අයගේ රටත් අල්ලගෙන අයිතිවාසිකමුත් නැති කරලා අවසානෙ නොදියුනු මිනිස්සු විදිහට කැලෑවලට ගාල් කරාම මේ රටට වරදින එක අමුතුවෙන් අහන්න දෙයක් නෑනෙ ඉතින්.

    • @chathurangamanjula-s7j
      @chathurangamanjula-s7j 9 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් මටත් ඔලුවට ආවෙ ඒකම තමා ❤

    • @dee-nr8kk
      @dee-nr8kk 8 วันที่ผ่านมา +4

      ස්⁣වදේශිකයා හා වැද්දා ඔබ පටලවාගෙන ඇති බවයි පේන්නේ. වැද්දා කියන වචනයේ අර්ථයත් දන්නෙ නැති බවයි වැටහෙන්නේ....
      වැද්දන් වැද්දන්ම තමයි. ඊට වෙනත් ශිෂ්ඨ හෝ අශිෂ්ඨ වචනයක් නැත.
      වැද්දා යන වචනය ව්‍යාධ කියන සංස්කෘත වචනයෙන් බිහි වුවක්. එහි අරුත දඩයම්කරුවන් යන්නයි.
      වැද්දන් ගැන හමුවන පැරණිතම ලේඛනය මහාවංසයයි. එහි 7 වන පරිච්ඡේදයේ 68 වාක්‍ය කියවන්න. එහි ඇති වචනයත් වැද්දා.
      ලංකා⁣වේ ස්⁣වදේශික ජන කොටස් විශාල ප්‍රමාණයක් සිටි බවට වාර්තා ඇත.
      යක්ෂ, නාග විතරක් නෙමෙයි පුලින්ද, නිට්ටෑවන් එම ජන වර්ග . ඉතිං වැද්දන් තවත් එක් ජන වර්ගයක් විතරයි.
      වැද්දන් කියන වචනයේ කිසිම අගෞරවයක් නැහැ. අගෞරවය තියෙන්නේ අපි ඔවුන්ට සමාජය තුළ ලබාදෙන පිලිගැමට අදාළ ආකල්ප තුළයි.

    • @AsiriNanayakkara-mq5dw
      @AsiriNanayakkara-mq5dw 8 วันที่ผ่านมา +1

      රටක හා එහි ජන කොටස් පිළිඹඳ අප කිසිවෙකුට හිතළු ( හිතට එන අදහස් ) පල කරන්න සුදුසු නොවේ. අතීත ජන කොටස් පිළිබඳ ෙඑතිහාසික මූලාශ්රවල සඳහන් කරුණු අවධානයට ගැනීම වැදගත්. යක්ෂ නාග දේව රාක්ෂස අාදී විවිධ ජනයා වත්මන් සිංහල ජනතාව සකස්වීමේදී සම්මිශ්රනය වූබව දක්නට තිබෙන එක් කරුණක්. වැදි ජනයා අාදිවාසී ලෙස නාමිකව සඳහන් කලද මෙම භූමියෙහි විසූ මුල් ජනයා ඔවුන්මලෙස අදහස් වන්නේද යන්න අධ්‍යනාත්මකව විමසන්න.

    • @Ratna-d8j
      @Ratna-d8j 8 วันที่ผ่านมา

      වි දි න නි සා වැද්දා !!!
      ඔවුන් නෙ වි , ආ දි වා සි්න් !!!
      ආ දි වා සි් න් නි ටි ටා වු න් !!!
      ඒ ,
      වැද්දන් විසින් නි ට් ටා ව ට මැ වැනසූ
      පු ලි න් ද ය න් !!!

    • @dinithm726
      @dinithm726 7 วันที่ผ่านมา

  • @මුතුවරුසා
    @මුතුවරුසා 9 วันที่ผ่านมา +2

    කිඹුලා දේවී යනු කිඹුල්වත් පුර මහා මායා දේවීයගේ පැත්තක් වෙන්න පුලුවනි කියන්න පුලුවන් මීරිගම

  • @9ATTours
    @9ATTours 6 วันที่ผ่านมา

    Raj somadeva...?
    Dara pacha arinda epa nakiya ??
    Tho anur mancha nayakage nidan wastu balanda giye kohomada rajaye evakayek visihata.
    Ubta vada...jayaratna patiachchi dannava meka .boru nokiyaaaaapagata gata veyan naki pachay.mek oyanne boruuuu.hena gahan boru...
    Varen opu karalapennamu val pachaya

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 9 วันที่ผ่านมา

    Satha 5 wadak nathe vedeyowak.

    • @RnhA123s
      @RnhA123s 7 วันที่ผ่านมา

      😋

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤