දෙමළ බසේ ඉතිහාසය | History of Tamil language | Neth fm Unlimited History 198 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    වැඩමුළුව සදහා අමතන්න
    05:10 දිඹුලාගල සෙල්ලිපිය
    15:00 පොතුවිල් සෙල්ලිපි
    19:30 දෙමළ බසේ ඉතිහාසය
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
    Prof Raj Somadeva Public Lectures in Brisbane
    • Raj Somadeva In Bahrai...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
    Whatsapp : whatsapp.com/c...
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 186

  • @manjulakumara5772
    @manjulakumara5772 7 หลายเดือนก่อน +16

    සර් සංශෝධනයක් කරනවා නම් මම කැමති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නෙමෙයි මෙම සෙල් ලිපිය සොයාගත්තේ. එය සොයාගත්ත දිඹුලාගල ගැමියාට අපි ස්තූති කළ යුතුයි.

  • @lahirulakshan8439
    @lahirulakshan8439 7 หลายเดือนก่อน +19

    ⁣සෙල්ලිපිය පිලිඹඳව ඔබතුමාගේ අර්ථකථනය දැනගැනීමට ආසාවෙන් ඉන්නෙ

  • @Nimal-yapa
    @Nimal-yapa 7 หลายเดือนก่อน +7

    Hi නුවන් I would like to provide some facilities when the professor doing work in අම්පාර පොතුවිල් areas.
    How can I get in contact with you?

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 7 หลายเดือนก่อน +13

    සර්,ලෝක ඉතිහාසය සම්භන්ධව වැඩසටහන් මාලාවක් කෙරුවොත් ගොඩාක් වටිනවා .

  • @thilinapadmathilake5178
    @thilinapadmathilake5178 7 หลายเดือนก่อน +7

    මෙම වැඩසටහන ඉංග්‍රීසි උපසිරැසි සමග දාන්න තිබ්බ නම් නියමයි....අපේ උරුමය ගැන ලෝකේම දැන ගන්න

    • @sunchare
      @sunchare  7 หลายเดือนก่อน +2

      අපිත් කැමතියී ඒත් කවුද කරන්නෙ ? කෝ මුදල්😀

    • @rohanindranath3636
      @rohanindranath3636 7 หลายเดือนก่อน

      ඔවු, නෙත් FM එකට ආදායම අඩුයි ඉන්දියා ස්ංචාරකයින් අඩු නිසා@@sunchare

    • @wikadil9099
      @wikadil9099 6 หลายเดือนก่อน

      Yes it is. In up coming technology, AI can translate automatically. I think , It doesn’t cost much more. Please search more information about AI . Then you can find a better solution.

  • @sujeebasitha1776
    @sujeebasitha1776 7 หลายเดือนก่อน +2

    සර් ඔබගේ දැනුම මාරයි

  • @psugeevan6708
    @psugeevan6708 5 หลายเดือนก่อน +4

    Tamil is the base other all drevidian languages, sanskrith mix with tamil and developed other 4 drevidian languages (telugu, kannada malayalam thulu,)

  • @stevecroos1179
    @stevecroos1179 7 หลายเดือนก่อน +2

    Have you ever heard of Kumari kandam continent? Plz make a video of that

    • @chathuramahesh
      @chathuramahesh 6 หลายเดือนก่อน

      It’s a total false theory developed by South Indian Tamils. As per new archaeological discoveries done by the modern scientists, this idea totally disregarded.( Movement of tectonic plates theory was not discovered at that time)

  • @ranjithsilva878
    @ranjithsilva878 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ valuable program series

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 7 หลายเดือนก่อน +2

    චීන ඉතිහාසය දැනගන්න ආසයි. ඒත් ඒකට පොත් නැති තරම්. පුලුවන්ද ඒ වගෙ පොත් හොයාගන්න මග පේන්නන්න- ස්තුතියි

    • @fai3379
      @fai3379 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම

  • @123thruth
    @123thruth 7 หลายเดือนก่อน +12

    මහාචාර්යතුමා නියම මහත්මයෙක්

  • @Manjumgp
    @Manjumgp 7 หลายเดือนก่อน +18

    සිංහල අකුරු වලට බ්‍රාහ්මී ගගා 😂වැලලෙද්දි ඉන්දියාවේ දෙමළ මහාදේවන් සිංහල අකුරු පැරණි ම දෙමළ අකුරු කියලා ලෝකෙට කියලා ඉවරයි 😢.
    ලංකාවේ මහාචාර්ය වරු සහ පුරාවිද්‍යා එක බුදි ඉතිහාසය වහන්න

    • @nilminihewa1106
      @nilminihewa1106 7 หลายเดือนก่อน +7

      ඔව්
      හෙල අක්ශර වලට පූර්ව බ්‍රහ්මීය කියාගෙන මෙයලා බ්ලබ් බ්ලබ් ගගා තමා ඉන්නේ 😂
      ද්‍රවිඩ වචනය යට ගහලා, තෙලිගු මලයාලම් කන්නාඩ අයින් කරලා ඒකට දෙමළ විතරක් ඉස්සරහට දාගෙන මේ වෙද්දී ලෝකෙටම බොරු ඉතිහාසය ඉන්දියාව අරන් ගිහින් ඉවරයි දෙමළ නිජබිමක් ගොඩනගා ගැනීම වෙනුවෙන් ..
      අප්‍රිකාවේ ඉදන් ඩ්‍රවිඩ අය ඉන්දියාවට සංක්‍රමණික වෙන්න කලින් ඉදන් මේ රටේ හෙලයේ කියලා ජාතියක් උන්නා කියලා කියා ගන්න බැරි වෙන්න මෙයාලගේ කටවල් වහලා තියෙන්නේ කියලා නම් පෙනෙනවා

    • @ensys1000
      @ensys1000 7 หลายเดือนก่อน

      එහෙම කියන එක වැරදියි.
      ලංකාවෙ අයට ඒවට විරුද්ධව කතා කරන්න විද්‍යාත්මක සාක්කි අවශ්‍යයි. සාක්කි මතු කරගන්න සල්ලි අවශ්‍යයි. ලංකාවේ සල්ලි මෝඩ ආර්ථික ප්‍රතිපත්ති නිසා ඉවර වී ඇත​.

    • @ensys1000
      @ensys1000 7 หลายเดือนก่อน

      එහෙම කියන එක වැරදියි. ලංකාවෙ අයට ඒවට විරුද්ධව කතා කරන්න විද්‍යාත්මක සාක්කි අවශ්‍යයි. සාක්කි මතු කරගන්න සල්ලි අවශ්‍යයි. ලංකාවේ සල්ලි මෝඩ ආර්ථික ප්‍රතිපත්ති නිසා ඉවර වී ඇත​.

    • @ensys1000
      @ensys1000 7 หลายเดือนก่อน

      එහෙම කියන එක වැරදියි.
      ලංකාවෙ අයට ඒවට විරුද්ධව කතා කරන්න විද්‍යාත්මක සාක්කි අවශ්‍යයි. සාක්කි මතු කරගන්න සල්ලි අවශ්‍යයි. ලංකාවේ සල්ලි මෝඩ ආර්ථික ප්‍රතිපත්ති නිසා ඉවර වී ඇත​.

    • @SanthaWijerathna-z6j
      @SanthaWijerathna-z6j 7 หลายเดือนก่อน +2

      Me hadaya sinhalaya naththatama nathikara nodakin kalakanniya😮

  • @pas2931
    @pas2931 7 หลายเดือนก่อน +6

    සෙල් ලිපියේ අන්තර්ගතය සහ වෘත්තිකයින්ගේ අභිමානය අතර අන්තර් සම්බන්ධයක් ඇති බව සෝමදේව මහතාගේ කතාවෙන් ප්‍රත්‍යක්ශ වීම තුල මෙම සෙල් ලිපි වල සටහන් කොට ඇති තොරතුරු නිවැරදිව හෙලි දරව් වේද යන්න සැක සහිතයි. ගැලීලියෝ යුගය සිහිපත් වේ. 🙏

    • @HTJRrawana1
      @HTJRrawana1 7 หลายเดือนก่อน

      රාජ් සෝමදේව මහතාව ඔය සෙල්ලිපිය කියවීමට පුරාවිද්‍යා දේපාර්තමෙන්තුව සහභාගි කරගත්තත් නැතත් එකම මතය දරන බව රාජ්සොඉමදේව මහතා දැනටම පවසන බව මෙම වැඩසටහනෙන්ම ප්‍රකාශ කර හමාරයි.. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ රාජ් සෝමදේව මහතා අතර වෙනසක් නැත. පුරාවිද්‍යා දේපාර්තමේන්තුව මගින් දිබුලාගල සෙල්ලිපිය කියවීමෙ කංඩායමෙන් රාජ්සෝමදේව මහතාව ඉවත් කලායැයි කීම තුල ජනතාව අන්දන game එකක් තිබෙනව වගෙත් දැනෙනව..

  • @terminatorstreaming8524
    @terminatorstreaming8524 7 หลายเดือนก่อน +1

    Dibulagala sellipiya purawidya ekenda hoyagaththe?

  • @udayaprasanna2708
    @udayaprasanna2708 7 หลายเดือนก่อน +4

    සර්ගෙන් සෙල්ලිපිය ගැන දැනගන්න ආසාවෙන් බලාගෙන ඉන්නෙ

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 7 หลายเดือนก่อน +3

    කන්ඩායම් දෙකක් මත දෙකක් ඉදිරිපත් කරන නිසා තමයි ඔබතුමාගේ මතයත් අපි බලාපොරොත්තු වෙන්නෙ

  • @terminatorstreaming8524
    @terminatorstreaming8524 7 หลายเดือนก่อน +1

    Sellipi kiyawanna parana witharana igenagaththe kagenda kohedida?

  • @nimmalieranaweera1366
    @nimmalieranaweera1366 7 หลายเดือนก่อน +2

    Goodluck for The Great service. Thank you. For The Great Archiologist and you Nuwan too.
    To keep Healthy free from phlegm good Ginger Syrup with roasted THIPPILY POWDER.
    A HERB FROM THE HOME GARDEN.
    THANKS FOR 🙏 BOTH.
    GOODLUCK....

    • @rohanindranath3636
      @rohanindranath3636 7 หลายเดือนก่อน

      කෙටියෙන් කියනවනම් ඔය සෙම් සොටු සූරගන ආවනම් හොද නැද්ද? අපිට ඇහෙන්නේ ඇම්ප්ලිෆියි වෙලා

  • @rogmeonrn719
    @rogmeonrn719 7 หลายเดือนก่อน +5

    කොරියානු භාෂාවෙත් දෙමල බසට සමාන වචන ගොඩක් තියෙනව කියල දැකල තියෙනව සර් ඒක කොහොමද වෙලා තියෙන්නෙ?

    • @jagathsusilperera-rk3wt
      @jagathsusilperera-rk3wt 7 หลายเดือนก่อน +6

      ඒකට හේතුව තමයි දකුණු ඉන්දියානු වෙළෙන්දන් චීනයේ මැංචූරියානු ප්‍රදේශයේ ජීවත් වෙලා තියෙනවා. ( විශේෂයෙන්ම චෝල අධිරාජ්‍යයේ ව්‍යාප්ති සමයේ) සහ ඒ සංස්කෘතික ලක්ෂ්ණ සුලුවචනයෙන් හරි කොරියානු සංස්කෘතියෙ දකින්න පුලුවන්.

    • @rogmeonrn719
      @rogmeonrn719 7 หลายเดือนก่อน +1

      @@jagathsusilperera-rk3wt ස්තුතියි.

    • @kassyapasaikkiya464
      @kassyapasaikkiya464 7 หลายเดือนก่อน +2

      A Tamil Princess married a Korean King v amazing story hence language v similar

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 7 หลายเดือนก่อน +2

    මම ඔයාව අද කැළණියේ පළතුරු කඩේ ගාවදි දැක්කා කතා කරන්ට හම්බුනේ නෑ, ඔයා සුදුපාට zotye වාහනයක නැගල ගියා.

    • @sunchare
      @sunchare  7 หลายเดือนก่อน +2

      අපරාදේ කතා කරන්න තිබුනා නේ

    • @lankanandachandrakumara8756
      @lankanandachandrakumara8756 7 หลายเดือนก่อน

      @@sunchare පොඩි වෙලාවකින් මිස් උනේ , මම දැන් සපුගස්කන්දේ

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 7 หลายเดือนก่อน +1

    මහත්තයො පුලුවන්නම් දිඹුලාගල සෙල්ලිපිය "නිවැරදිව" පරිවර්තන කරල දෙන්න පුලුවන්ද ?

  • @asurabhimani2915
    @asurabhimani2915 7 หลายเดือนก่อน +5

    මටත් හම්බ උනා දෙමළ පිරිමි ළමයෙක්. එයා මාත් එක්ක ගහ ගත්තේ නැති එක විතරයි. එයා කියන්නේ දෙමළ තමයි ලෝකයේ පැරණිම භාෂාව. ලංකාව විජය එන්න කලිං දෙමළ අයගේ රටක්ය කියලා කියනවා.

    • @nirmalsubhasingha5105
      @nirmalsubhasingha5105 7 หลายเดือนก่อน +7

      ඕකුන්ට මොංගල්.

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 7 หลายเดือนก่อน +4

      ලංකාවෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ විශ්ව විද්‍යාල වල ඊට සම්භන්ධ departments වලත් මතය ඕකනෙ !
      සිංහලය පැවත එන්නෙ විජයගෙන් පස්සෙ ශිෂ්ඨාචාරය බිහි වෙන්නෙ මහින්ද ස්වාමීන් වහන්සේගේ ආගමනයෙන්… බොරු නං කොළඹ කෞතුකාගාරයේ විජයට පෙර පුරාණ මානව ශිෂ්ඨාචාරයේ අවශේෂ වලට දීල තියන විග්‍රහයන් කියවල බලන්නකො… ඔක්කොම ව්‍යංගයෙන් ද. ඉන්දියාවට උප්පැන්න ලියල තියෙන්නෙ 🙄🤭
      ව්‍යාජ ඉතිහාසයක් කරේ තියං ඉන්න තුරු බෙදුම්වාදීන් ජය මගුල් !

    • @asurabhimani2915
      @asurabhimani2915 7 หลายเดือนก่อน

      @@nirmalsubhasingha5105 අනිවාර්යයෙන්ම. දැන හෝ නොදැන රාජ්සෝම දේව මහාචාර්යතුමා පවා කරන්නෙ ඒ බෙදුම් වාදී මතවාද වලට තව තවත් පාර හදලා දෙන එක. විජයට පෙර ඉතිහාසය කියවන්නෙ නැති තාක් කල් ලංකාවෙ සිංහල උරුමය අනතුරෙ. මහත්මා ගාන්ධි ඉංදියාව රාම රාජ්‍යයක් කියද්දී දකුණු ඉංදියානුවන් ඒකට විරුද්ධ කතා කලා. ඔවුන් කතා කලේ රාවන ගැන. අදත් තමිල් නාඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම මුල රාවන සංකල්පය හා බැඳිලා තියෙනවා. රාවන දෙමළ වෙලා. රාවන ගැන කතා නොකර ලංකා ඉතිහාසය ගැන මොන මල දානයක් කතා කලත් වැඩක් නෑ. විජයගෙන් මෙපිට ඉතිහාසය පමණක් කතා කරන තාක් කල් එතනින් එපිට ඉතිහාසය බෙදුම් වාදීන් අයිති කර ගන්නවා. ඒ බෙදුම් වාදී මතවාදය පෝෂණය කරන එක තමයි මහාචාර්යතුමාලා නුවන්ලා කරන්නේ දැන හෝ නොදැන.

    • @udakainsynsie9928
      @udakainsynsie9928 7 หลายเดือนก่อน +5

      වාල්මිකී මුලින්ම ලියූ රාමායනය නැමැති එක වීර කාව්‍යක් බව නොදන්නා අය තමයි එය ඉතිහාස කථාවක් කියල හිතාගෙන ඉන්නේ.
      වාල්මිකී ඒක ලිව්වට පස්සේ ඉන්දියාවේ වෙනත් ප්‍රාන්ත මෙන්ම ලංකාවේ අයත් ඒකේ කියන ලංකා කියන ප්‍රදේශය තමන්ගේ රටේ ප්‍රදේශයේ කර ගන්න කතන්දර හදා ගත්තා විවිධ මත ඉදිරිපත් කලා,කරමින් ඉන්නව.
      රවණා කියන එකාගේ ලංකා කියන එක මෙහෙ කියන්න් ඉතා අවශ්‍ය දකුණු ඉන්දියාවේ අයට. එතකොට ශිව ශ්‍රිපාදේ උඩ ගෙනත් තියා ගන්න පුලුවන්. රාවණා ශිව දෙවියන් කරේ තියාගෙන ඉන්න නිසා
      තව එකක් තමයි රාවණා කියන එකාව මෙහාට ගෙනල්ල තේවතු තියෙන පැත්තේ පදිංචි කර ගත්තේ තේවතුවල වැඩ කරන්න දකුණු ඉන්දියාවෙන් ක්‍රිව 1800 කාලේ ආපු අය.රාවණා කියන එකා ගැන කිසිම සටහනක් ක්‍රිව 1500ට කලින් මෙහෙ නෑ.
      ඔය රාවණා කියන එකාගේ ලංකා කියන එක මේ රටේ කියල හිතන අයට කිසිම විලිලැජ්ජවක් නෑ. දකුණු ඉන්දියාවේ වඳුරෝ ඇවිල්ල මෙහෙ හිටපු මිනිස්සු මරල දාපු කථාව ගැන

    • @udakainsynsie9928
      @udakainsynsie9928 7 หลายเดือนก่อน +3

      විජයට කලින් මෙහෙ හිටියෙ කවුද කියන එක විධිමත්ව විද්වතුන් අදත් හොයනව. මේ එවන් එකක්, "විජයට එහා අපේ රටේ මිනිස්සු" th-cam.com/video/gCj1fRM8sxU/w-d-xo.html

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 7 หลายเดือนก่อน +4

    මම මූලාශ්‍ර කිහිපයක කියවල තියෙ ඉන්දු යුරෝ භාශා පවුලෙ උප බස් පවුලක් වන ඉන්දු ආර්‍ය බස් පවුලෙ(සිංහලත් අයිති) සංස්කෘත බස ලොව පැරණිම බස ලෙසත් නමුත් එය මල බසක් හෝ ලිකිත සහ ආගමික බසක් ලෙස පමනක් ඇති නිස ලොව පැරණිම සජීවි බස ලෙස ද්‍රාවිඩ බස් පවුලට අයත් දෙමළ බස සැලකෙනව කියනව. මේ ගැන විශ්ලේෂනයක් දෙන්න පුලුවන්නම් මහාචාර්‍ය තුමන්ට🙏🙏🙏

    • @nilminihewa1106
      @nilminihewa1106 7 หลายเดือนก่อน +2

      පූර්ව බ්‍රහ්මීය (හෙල අක්ශර) සංස්කෘතික වලටත් කලින් , වර්තමාන සිංහල වල මූලය , කියන්නේ එකක් ද්‍රවිඩ කියන්නේ තවත් පැත්තක්.
      දෙමළ පරණ නම් තෙලිගු මලයාලම් කන්නාඩ පවා ලෝකේ පරණ භාශා වෙන්න ඕනෑ . මොකද ඒවාත් ද්‍රවිඩ භාශා පවුලේ ඒවා. දැන් යන අලුත්ම ගේම් එක තමයි ද්‍රවිඩ කියනා වචනය යට ගහලා ඒ තැන් වලට දෙමළ කියලා දාගෙන යන එක . මේ රටේ පරිවර්තන කරලා තියෙන තැන් වලට ද්‍රවිඩ අයින් කරලා දෙමළ කියලා දාගෙන.

    • @nilminihewa1106
      @nilminihewa1106 7 หลายเดือนก่อน

      ඩැනිස්ටර් 😂😂
      ඉන්දියාවේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ තානාපති කෙනෙක් නේද 🤣🤣
      සෑහෙන්න සේවයක් කරලා තියෙනවා කියලා කියන්නේ ඔය ආයුර්වේද දෙපාර්තමේන්තුව තුල ඉදන් හෙල වෙදකම වෙනුවෙන් 😂
      ඔය ඒ ගැන දැන් ලස්සනට එලියට එන්නේ 😂

    • @PehesaraFernando
      @PehesaraFernando 7 หลายเดือนก่อน +3

      ඔව් සිංහල ඉන්දු ආර්‍ය භාෂාවක්.ඒකෙත් දකුණු ඉන්දු ආර්‍ය කොටසට අයිති.ඒ කියන්නේ මරාති , කොන්කානි වගේ භාෂා තමයි සිංහල භාෂාවට ලගම.අපේ වචනම ඒ භාෂා වල එහෙම්පිටින්ම තියේ.

    • @fai3379
      @fai3379 7 หลายเดือนก่อน

      ​@@nilminihewa1106 ඒක හරි

    • @fai3379
      @fai3379 7 หลายเดือนก่อน

      ​@@PehesaraFernandoඒක හරියට ම කොහොමද කියන්නෙ ඔයා ඒ භාෂා ගැන පුංච් හො දැනුමක් තියෙනවා ද,අඩුම ගානෙ මරාති,කොන්කනි video,film හරි බලලා ඇද්ද
      දැන් මරාති වලින්
      කෙසා කියන්නෙ කොහොමද
      සිංහල කේසේද තියෙන්නෙ ,හින්දි කෙයිසේ
      හැබැයි මට ඕනතරම් ඔය වගෙ languages video walata comment දාන මරාති අය දකිනවා,
      ඒ අය නම් තේරෙන්නෙ නැ කියලා කියන්නෙ,සිංහල වල සමහර එව්වා තියෙන්නෙ සංස්කෘත වලින් ආපුවා ඕවා ඉතින්.ගොඩක් ඉන්දු ආර්‍ය භාෂා වල ඇති,

  • @ariyasenakankanamge6908
    @ariyasenakankanamge6908 7 หลายเดือนก่อน +3

    දිඹුලාගල සෙල්ලිපිය මුලින්ම සොයාගෙන යූ ටියුබ් වීඩියෝ එකකින් රටට හෙලිකලේ දිඹුලාගල ප්‍රදේශවාසීන් කීපදෙනෙක් නේද?

  • @thanujapriyankara224
    @thanujapriyankara224 7 หลายเดือนก่อน +3

    විජේවීර මහත්තය වෙන කතාවක් කියනව නේද සර් ඊලාම් අර්බුදයට විසදුම පොතේ

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 7 หลายเดือนก่อน +1

    සෙල් ලිපි ඔබ තුමාගෙ වචනනයෙන් දැන ගන්න කැමති!

  • @athuaprasanna8685
    @athuaprasanna8685 7 หลายเดือนก่อน +1

    Ape sellipi vinasa kirime kumantranaya ape badhawa multenata ey kiyana ekada

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 7 หลายเดือนก่อน +1

    Kochchara nihathamani
    Kenekda.Onna ugath kame mahimaya.methumagen
    mam gidak de igenaganimin innawa.
    Geat man!

  • @sudathbandara9745
    @sudathbandara9745 5 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏👏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @badculture2023
    @badculture2023 6 หลายเดือนก่อน +2

    ශ්‍රී පාදස්ථානයට ඉංග්‍රීසියෙන් Adam peak කියලා කියන්න ගත්තේ මොන කාලෙ ඉඳන්ද. ඒක මොන කාලේ ඉඳන් කිව්වත් සෙනරත් පරණවිතාන ඇතුළු පුරාවිද්‍යාඥයන්ගේ කෘතිවල ශ්‍රී පාදය යනුවෙන් භාවිතා නොකර adam peak යනුවෙන්ම භාවිතා කරන්නේ කුමන හේතුවක් නිසාද. ඔබතුමාගේ ඉංග්‍රීසි පොත්වල භාවිතා කරන ලද්දේ කුමන නමක්ද.

  • @tyronebenjamin5090
    @tyronebenjamin5090 7 หลายเดือนก่อน +3

    දෙමළ භාෂාව ගැන සොයන්න කලින් දෙමළ සමග පාලි සංස්කෘත පෘතුගීසි ඕලන්ද මිශ්‍ර වි සැදුනු සිංහල භාෂාව ගැන අපට කියන්න.

    • @kalanaviraj7540
      @kalanaviraj7540 7 หลายเดือนก่อน +4

      සිංහල භාෂාව ඉන්දු ආර්ය භාෂාවක්. සිංහල පැවත එන්නේ ආර්යයන්ගෙ ශුද්ධ භාෂාව (දේව භාෂාව) වන සංස්කෘත භාෂාවෙන්.පසුව ඈදාගත් දෙමළ ,පෘතුගීසි ,ලන්දේසි වචන තියෙනවා . ඒත් භාෂා මූලය සංස්කෘත .

    • @achintharushika6165
      @achintharushika6165 4 หลายเดือนก่อน

      ​@@kalanaviraj7540 අනිවාර්යයෙන් අපෙ ආර්යා භාෂාව එන්නෙ පර්සියාගෙන් ලොක පැරණිම ශිෂ්ටාචාර ය පර්සියාව වර්තමාන ඉරානය අපෙ භාෂාව ආර්ය එක පැරිනිම ශිෂ්ටාචාර මිනිස්සු අපි

  • @iroshanakulatunga7651
    @iroshanakulatunga7651 7 หลายเดือนก่อน +4

    BMK TRAVEL, කියලා you tube නාලිකාවක සීගිරිය ගැන වැඩසටහන් කීපයක් කරලා තියෙනවා, එම වැඩසටහනෙ දක්වන කරුණු ගැනත් පුලුවන් නම් අවධානය යොමු කරන්න.

    • @sunchare
      @sunchare  7 หลายเดือนก่อน +4

      අපිට ඔය හැම කෙනාම විවිස් බලන් කරන බොරු වලට උත්‍තර දෙන්න ගියොත් වෙන වැඩක් නැති වෙයි 😃

    • @ITBasic-pr4vs
      @ITBasic-pr4vs 7 หลายเดือนก่อน

      @@sunchare manmath kamathi dana ganna. mokada eke kelawak mada sigiriya gala pamula pradesyak gana katha karanne. nikan mukuth innawa kiyanne. a kiyana de piliganna wenawa. mokada wena kawuruwath logic eka idiripath karala na

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤👍👍👍

  • @mrjokeyvolg524
    @mrjokeyvolg524 7 หลายเดือนก่อน +5

    ලෝකයේ කිසීම භාශාවකට පැරණිම භාශාව කියන්න බෑ වර්තමාන සියලුම භාෂාවක්ම
    මානව පුර්ව භාශාවේ පරිණාමයේ වර්තමාන ඵලයි.සිංහල ගත්තත් සිංහල,ප්‍රාකෘත,සංස්කෘත,වෛදික සංස්කෘත අප්‍රිකාව දක්වා ඉතිහාසයක් තියෙනවා. දෙමළ අන්තවාදින්ට අනුව දෙමළ පරිණාමය වෙන්නැති භාශාවක්😂😂😂

    • @fai3379
      @fai3379 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම

    • @ram0210
      @ram0210 6 หลายเดือนก่อน +2

      මහත්තයෝ ඔය ඔබතුමා කතා කරන්නේ racism . කරුණු නෙමේ.

  • @ITBasic-pr4vs
    @ITBasic-pr4vs 7 หลายเดือนก่อน +1

    BMK TRAVEL channel eke Sigiriye Doratuwak gana kiyanawa maha kelawak mada. pahadili kirimak bala poruththu wenawa. a area eke Archelogy department eka giyapubawak penne na

  • @ප්රබූ
    @ප්රබූ 7 หลายเดือนก่อน +3

    මොනාද කො උත්තරයක් දුන්නැනෙ බක බක ගානො විතරනෙ දෙමල පරනම භාශාවද ඇහුවාම ඔව් කිව්වෙත් නැ නැ කිව්වෙත් නෑ 😅😅 මම නං දන්න විදියට සංස්කෘත තමා ලෝකෙ පරනම භාශාව

  • @dk4386
    @dk4386 7 หลายเดือนก่อน +8

    ඔබ තුමාට ක්‍රි පු 2 එහා යන්න බයද????????.

    • @udakainsynsie9928
      @udakainsynsie9928 7 หลายเดือนก่อน

      සාක්ෂි සාධක නැතිව විද්වතුන් හිතෙන හිතෙන දේ කියන්නේ නෑ. ඔවුන්ට වගකීමක් තියෙනව ඔවුන් කියන දේ සාක්ෂි සාධක ඇතිව පෙන්වන්න. විදවතුන් නොවෙන විධිමත් අධ්‍යපනයක් නොලබූ අයට කිසිම විලි ලැජජාවක් නැතිව පච කෙලිනව හිතා මතා, පච රසවත් අය ඒ පච ලොකුවට පිළිගන්න කොටසකුත් ඉන්නවා. අර පොළව පැතැලියි කියල මැරෙන්න හදන්නේ කොටසක්, ඒවගෙ තමයි.

    • @sajran9517
      @sajran9517 หลายเดือนก่อน

      මුල් වැඩ සටහන් බලන්න මෙතුමාගේ.

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 7 หลายเดือนก่อน +2

    I think those appointed to read it are historians. Are there archeologists also.

  • @danushkapererasl9784
    @danushkapererasl9784 7 หลายเดือนก่อน +1

    Pathiraarachchi mahathayawa ekkan yanna sir

    • @udakainsynsie9928
      @udakainsynsie9928 7 หลายเดือนก่อน +2

      එයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලොරියෙ වැඩ කරන කාලේනම් එයත් එක්ක යන්න තිබ්බ. ඔය අවශ්‍ය පලංචි ටික එහෙම පටවගෙන

  • @NimaliNimali-jh8zr
    @NimaliNimali-jh8zr 7 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @HTJRrawana1
    @HTJRrawana1 7 หลายเดือนก่อน +4

    මෙතුමා දරන මතයම තමයි පුරාවිද්‍යා දේපාර්තුමෙන්තුව දරන්නෙත්..එනිසා සත්‍ය හෙලිවීම සිදුවේවි යැයි සිතිය නොහැක..

  • @tissaattygalle7958
    @tissaattygalle7958 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 7 หลายเดือนก่อน +2

    ❤️

  • @baggayasankalpani
    @baggayasankalpani 6 หลายเดือนก่อน

    සිංහල භාෂාව අයිති වෙන මොන පවුලටද කියලා කියන්නකෝ

    • @ram0210
      @ram0210 6 หลายเดือนก่อน +1

      ආර්ය භාෂාවට

    • @chathuramahesh
      @chathuramahesh 6 หลายเดือนก่อน

      Indo European language family.

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 7 หลายเดือนก่อน +3

    ලිමිටඩ් ඉතිහාසය අන්ලිමිටඩ් වෙනවා නම් හොඳයි.

  • @terminatorstreaming8524
    @terminatorstreaming8524 7 หลายเดือนก่อน +1

    Dibulagala sellipiya obathuma kiyawala Jayaratne pathirarachchi mahaththayath ekka e pilibada prasidda sakachchawak karala Jayaratne mahatha kiyana dewalwala asathya thawayak thiyenam ratata helikaranna prasidda sanwadayakin.

  • @rasikadilanka
    @rasikadilanka 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤👏👏👏👏🙏🙏🙏👍👍

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 7 หลายเดือนก่อน +2

    👍👍🙏🙏🌾🌾🌾🌾🌾💐

  • @priyankaperera5010
    @priyankaperera5010 7 หลายเดือนก่อน +2

    😮😮😮

  • @terminatorstreaming8524
    @terminatorstreaming8524 7 หลายเดือนก่อน +1

    Obathumata parana witharana kiyapudewal walin ehata lokayak nadda

  • @Thilak-n5c
    @Thilak-n5c 7 หลายเดือนก่อน +7

    කීවොත් සඟ නසී නොකීවොත් වෙහෙර නසී😅

  • @HasanthaKapila-th9tp
    @HasanthaKapila-th9tp 7 หลายเดือนก่อน +1

    සධානයෙන් යුත්තව වැඩි දුරටත් හදාරමු.

  • @rameshperumall4659
    @rameshperumall4659 6 หลายเดือนก่อน +2

    Let's take the word 'pooja'. Many Indo-Lankan languages use this word. It's a way of worshipping gods. But how ?. The original Tamil pronunciation is 'poosai'. Meaning 'doing with flower'. In Tamil 'poo' means flower & 'sai' is equivalent to 'sei' means do. Several thousand years later Sanskrit language borrowed this Tamil word 'poosai' and changed it as 'pooja'. Although in sanskrit they don't call flowers as 'poo' they use the word pooja where 'ja' doesn't have a meaning. Except Tamil, in other languages without knowing the proper meaning people are just using the word 'pooja' for worshipping. This is the reality.
    I can give many examples to prove Tamil is the oldest classical language. You can understand this with the word etymology. Ex. The word 'Temple' is originally from the Tamil word 'Thenpulam' meaning the south pole (southern region).
    'Peninsula' is originally a Tamil word.
    'Penin' = woman's ('pen' means woman in Tamil)
    'sula' = womb ('sool' means womb in Tamil)
    So you get the meaning : A land mass extends towards the sea like a bump in a woman's womb / stomach. Here also the same. No one knows the real meaning, just using the word Peninsula.
    There are many more proofs.

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 7 หลายเดือนก่อน +3

    විශාකනම් වෙලෙන්දෙක් ගැන කියවීම තුල එම විශාක නම් සිටුවරයාද???මන්ද විශාක සිටුවරයෙක්ගැන අසා ඇති නිසා.මෙය රාජ්‍ය ලේඛනයක් නම් එවැනි වෙලදුන් මිස සාමාන්‍ය වෙලෙන්දෙක් විය නොහැකි නිසා..

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 7 หลายเดือนก่อน +1

      දිඹුලාගල සෙල්ලිපියේ එහෙම සඳහන් විශාක කියන්නෙ සිටු වරයෙක් මහා ඉහලින් මැණික් ව්‍යාපාර ගණුදෙනු කරපු කෙනෙක් විශාල ධනයක් හිමි සිටුවරයෙක් මේ සිටුවරයා දඹදිව/ජඹුදීපයේ හිටිය සිටු වරයෙක්.එතුමා බුදුන් වහන්සේගේ ජීවමාන කාලේ හිටපු බුදුන් වහන්සේගෙන් කොසොල් රජතුමා වගේම ප්‍රශ්න අහල උත්තර ලබාගත්ත කෙනෙක්.

    • @angelonugara3125
      @angelonugara3125 7 หลายเดือนก่อน

      ඔහොම තමයි බොරු මුල් අදින්නේ. එක්කෙනෙක් විශාක වෙලෙන්දෙක් කලා .අනිත් කෙනා ඒක විශ්වාස කරලා ත්‍රිපිටකයේ ඉන්න විශාක සිටුවරයාට සමාන කලා. දිඹුලාගල සෙල්ලිපියේ ඉන්නේ සිටුවරයකු (වෛශ්‍ය) නෙමෙයි කුමාරයෙක්.(ක්ෂ්ත්‍රිය) .කුල බේදීමත් වැඩිය තේරුම් ගැනීමට දැම්මා.

    • @angelonugara3125
      @angelonugara3125 7 หลายเดือนก่อน

      sellipiye inne visaka velendek nemeyi. sellipiye inne visaka kumaraya. velendo vaishya kulaya. kumarayo kshthriya kulaya

  • @tissaattygalle7958
    @tissaattygalle7958 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 7 หลายเดือนก่อน +1

    ලංකාවෙ පුරවැසියන් ට තමයි මෙ සෙල් ලිපියෙ අයිතිය තියෙන්නෙ. එසෙ නම් මාහාචාර්‍ය් රාජ් සොමදේව මහත්මයා ට මෙය කියවිමට අවස්ථාව තිබිය යුතුයි. පුරා විද්‍යා දෙපාර්තුමෙන්තුවෙ නිලධාරින් විශ්වවිද්‍යාලය දි එතුමාගෙන් ඉගෙන ගන්නෙ. පුරාවිද්‍යා විද්‍යා දෙපාර්තුමෙන්තුවෙ වගකිම පුරාවිද්‍යාත්මක ස්තාන රැක ගැනිමයි. නමුත් ඔවුන් ට එහිදි ශ්‍රි ලාංකික පුර්වැසියන් ගෙ අයිතීන් වන තොරොතුරු දැන ගැනීමට තිබෙන අයිතිය ට බාධා කල නොහැකියි.

  • @lesliemawatha7685
    @lesliemawatha7685 7 หลายเดือนก่อน +3

    ලොව මුල්ම බාසාව සංස්කෘත .
    ලොවට බ්‍රහ්ම ව්ශ්ණු ශිව ලොවට පැමිණ ඩර්ම දේශණා කලේ සංස්කෘත භාෂාවෙනි..
    ඒ නිසා තමයි සත්‍ය සායි බබා බජන් කියන්නේ සංස්කෘත භාෂාවෙන් ..
    ක්‍රිස්ණා දෙවියන් ඩර්මය දේශණා කලේ සංස්කෘත භාෂාවෙන්.
    අසා බලන්න
    sthaya sai bajans.
    ලොව පලමු භාෂාව නිසා තමයි දැන් යූරෝපයෙ උගන්වන්නේ
    sanskutha language uk.
    ලියා බලන්න .

    • @amilaprabath3704
      @amilaprabath3704 7 หลายเดือนก่อน +2

      Saayi baba kiyanne pal horek😂

    • @mohamedjiffryzainulabdeen5634
      @mohamedjiffryzainulabdeen5634 7 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @lesliemawatha7685
      @lesliemawatha7685 7 หลายเดือนก่อน

      ​@@amilaprabath3704
      සොරකන් කරනවා දැකලා තියෙනවාද. උසාවියක නඩු තියෙනව ද.
      මහින්ද රනිල් බොසත් වරු වගේ ද

    • @lesliemawatha7685
      @lesliemawatha7685 7 หลายเดือนก่อน

      ​@@amilaprabath3704
      ඔයලගේ මහින්දල රනිල්ල වගේ
      ලංකාවේ මිනිසුන්ගේ ලේ උරා බි නැත.

    • @lesliemawatha7685
      @lesliemawatha7685 7 หลายเดือนก่อน +3

      ​@@mohamedjiffryzainulabdeen5634
      අපේ රටේ 226 බෝදිසත්වයින් නිසා
      ඔහෙටත් සිගා කන්න වෙලා.
      අරාබි වැසිකිලි සොදන්න යන්න වෙලා

  • @mcbond6162
    @mcbond6162 7 หลายเดือนก่อน +2

    Sellipi/ aaraama/ thiyana thenwala anaagathaye weladaama karanna puluwan nisa idam allanawa....
    ...Be careful😭😎....

  • @punniyarajsumaliraj7318
    @punniyarajsumaliraj7318 5 หลายเดือนก่อน +1

    I admire your expertise, Sir. However, I believe you personally don't want to bring up Tamil's status as one of the oldest. Kindly search for the primary and most ancient Dravidian languages. The answer you will get is Tamil. Whether you like it or not, that is the reality. Tamil references are found in all other Dravidian languages. Tamil is the oldest language, according to research from renowned universities and other sources besides Harward. Please look up the oldest evidence in India. 🤦‍♂️

  • @Chamindacka
    @Chamindacka 7 หลายเดือนก่อน +2

    අර නිදන් හොරෙක් ගාව තියෙන ගල් පතුරුවලි හදල තියෙන්න ගල් පොතේ මොනවද තියෙන්නෙ, ඔබතුමත් ඒක කියෙව්ව නේද? ඒක පරයන්ට විකුනන්ඩ දෙන්ඩ එපා,

  • @kanthiathukorala751
    @kanthiathukorala751 7 หลายเดือนก่อน +1

    අහක,ඉන්න,නයි,තුඹස්වලින්,ඇදල,රෙද්දඅස්සෙදාගෙන,දියවන්නාවටත්දාල කනවෝකනවෝ,කියයි😅😮hangoththa

  • @sanjeewawathsala3687
    @sanjeewawathsala3687 7 หลายเดือนก่อน +2

    Sinhala basa indo iraianian branch

  • @ceylonsaga
    @ceylonsaga 4 หลายเดือนก่อน

    ඊරිසියාවෙන් පෙලෙන ජාතියක් නේ මේක 🤣🤣🤣🤣😂😂😂😂😂

  • @anandhapandian5447
    @anandhapandian5447 7 หลายเดือนก่อน +3

    Senkoalaya Dhemala vachanayak.urumaya dhemala vachanayak .mewaata sinhala vachana nehe.

    • @nilminihewa1106
      @nilminihewa1106 7 หลายเดือนก่อน +1

      😂😂

    • @Nature_Lover-do7vf
      @Nature_Lover-do7vf 7 หลายเดือนก่อน +6

      Kamisaya, Sapattu, Janela, Almariya, Oralosuwa me ekakwath Sinhala wachana neme, Portuguese ehemath nattan Dutch. Ewatath Sinhala wachana naha. Eken mokuth kiyawenne naha ithin. 😊

    • @ChannaJayawardhana-h1o
      @ChannaJayawardhana-h1o 7 หลายเดือนก่อน +2

      මොකද ඒවා සිංහල දේවල් නෙවෙයි.. ඒවා අපි භාවිතා කරන්න ගත්තෙ ඒ මුල් වචන දාල.. ඒව අයින් කරන්න පුලුවන් සිංහල වලින්..

  • @ojiperera6117
    @ojiperera6117 7 หลายเดือนก่อน +2

    දෙමළ භාෂාවට සමාන කමිි තිබෙන භෂාවක් පකිස්තානයේ ජන කොටසක් භාවිතා කරන බව අසා ඇත.,ඔවුන් අප්‍රිකානු සමිිභවයකින් පැවත එන අයවලුන් යැයි මතයක් පවතියි .,සිංහල භාෂාවෙන් නෑ නැත වචනයට දෙමළ භාෂාවෙන් ඉල්ලෙයි යන ශබ්දය උචිිචාරණ කරයි. , ලෝකයේ භාෂාව අරමිිභක අවධියේ දී ඉතාම සරල වචන කීපයක් භාවිතා කරන ලදි. ,සමහර භාෂා වල තවම ඒ ආදිතම වචන භාවිතා කරයි.,අප්‍රිකානු සමහරගෝත්‍රික භාෂා වල නෑ කියන වචනයට ඉල්ලෙයි කියා භාවිතා වෙයි.,මානවයාගෙ ආරම්භය අප්‍රිකාව බැවින් දෙමළ භාෂවෙිි යමිි වචනවලින් ඔවුන්ට අප්‍රිකානු සමිිිභවයක් තිබිය හැකියි.,බෙංගාලි ජනයා සහ දෙමළ ජනයා හැඩ රුව අතින් ද වෙනසක් පවතින අතර මලයානමිි ජනයා ද උතුරු ඉංදියන් හැඩ රුවට සමානවෙිි.

    • @cg-fq2im
      @cg-fq2im 4 หลายเดือนก่อน

      Ane nikan palayan bn, north Indian invasion nisa indiyava kalawam Vela thiyenne. Naththan mulu indiyawama Kalu minussu inne,
      Janaprawada walata anu siva , Vishnu, Kali , Murugan wage devi waruth Kalu minussu.
      Dan Inna minisuu Muslim akramana valin kalawam Una aya

  • @rajkumar-ze7ju
    @rajkumar-ze7ju 7 หลายเดือนก่อน +2

    😂

  • @GADDi92-hx1yn
    @GADDi92-hx1yn 7 หลายเดือนก่อน +1

    Muta mogalll damalaa

    • @-lokadeepa3876
      @-lokadeepa3876 6 หลายเดือนก่อน +3

      උඹට විශේෂඥයෙක් ද.... ශාස්ත්‍රීය අධ්‍යානයක් තියෙනවා ද .....😂😂

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 7 หลายเดือนก่อน +2

    නමුත් පහසුනම් සෙල් ලිපි කියවන්න මොකද රජතුමාගේ නම කියන්⁣න බැරි???😂😂😂

  • @ceylonsaga
    @ceylonsaga 4 หลายเดือนก่อน

    this guy knows nothing. 30:50 Learn about Keeladi and Adichanalloor findings.

  • @SasikaranSasisasikaran
    @SasikaranSasisasikaran 7 หลายเดือนก่อน +2

    ලෝකේ පැරණිම බාසාව. සිංහල 😂

  • @ceylonsaga
    @ceylonsaga 4 หลายเดือนก่อน

    20:20 the typical jealousy Sinhalese talk. 😆 we don't need your acceptance. we know who we are.
    tamil is not belongs to Dravidian language family. it stands alone. Grow up Sinhalese.

  • @reynoldsfernando4040
    @reynoldsfernando4040 7 หลายเดือนก่อน +1

    Racist comments

  • @asiritharaka7137
    @asiritharaka7137 7 หลายเดือนก่อน +2

    විජය එන්න කලින් හිටිය මහා කාලසේන, කුවේණි දෙමල😂😂

    • @nilminihewa1106
      @nilminihewa1106 7 หลายเดือนก่อน +4

      පුදුමයි තෙලෙගු මලයාලම් කන්නාඩ කාරයෝ කිව්වේ නැහැ කුවේණිය සිංහල වත් දෙමලවත් නෙවෙයි එයා තෙලෙගු කෙනෙක් , මලයාලම් , කෙනෙක් කන්නාඩ කෙනෙක් කියලා නොකිව්වා😂
      මේ රටේ හෙලයො ඉද්දි දෙමළ මිනිස්සු අප්‍රිකාවේ ඉදන් උතුරු ඉන්දියාවට වත් සංක්‍රමණික ලෙසවත් ඇවිත් නැහැ 😂

    • @asiritharaka7137
      @asiritharaka7137 7 หลายเดือนก่อน +4

      ඉතිහාසය ගැන කතාකරන මිනිස්සුන්ගෙ කටවල් වලින් එලියට එන්නෙ බටහිර උන්ට යටත් වෙලා ඉන්න විදියෙ දෙයක් හරි වෙන රටකට යටත් වෙලා ඉන්න විදියෙ වචන විතරයි

    • @asiritharaka7137
      @asiritharaka7137 7 หลายเดือนก่อน +5

      ස්වීඩන් වලින් එහෙම PhD කරපු අය සුද්දන්ට අදිනවා මිසක් තමන්ගෙ රටේ ඇත්ත කතාව එලියට එන්න දෙන්නෙ නෑ

    • @ChthurangaBuddhika
      @ChthurangaBuddhika 7 หลายเดือนก่อน +1

      Paka

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 7 หลายเดือนก่อน

      ​@@ChthurangaBuddhikaදිගද ?කොටද?😂😂😂😂

  • @Chamindacka
    @Chamindacka 7 หลายเดือนก่อน +1

    ජයරත්න පතිරඅරච්චි මහතා විසින් ඉදිරිපත් කරන කරුනු ගැන මොකද්ද ඔබ තුමා කියන්නේ, එතුමත් එක්ක සංවාදයක් කරානම් හොදයි නේද?

    • @kushankeerawella
      @kushankeerawella 7 หลายเดือนก่อน +9

      ජයන්ත පතිආරච්චි ? ඒ කවුද ? මචර්යවරුයි ලොරි ඩයිවරුයි මොන සංවාදද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 7 หลายเดือนก่อน

      ​@@kushankeerawellaහැබැයි සෙල්ලිපි කියවන්නයි සිංහල භාෂාවයටයි පොත් 50 විතර ලියලාතියනවා 🙏🙏🙏

    • @KudagamageSandyaperera
      @KudagamageSandyaperera 7 หลายเดือนก่อน +6

      ජයන්ත පතිරත්න කියන්නේ පිස්සෙක්😂😂😂😂. ශිෂ්‍යත්ව පන්තියේ ළමයි විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයට වාඩි කරන්නේ නැහැ😅😅😅😅

    • @kushankeerawella
      @kushankeerawella 7 หลายเดือนก่อน

      @@ruwangallennegedara4760 අනුන්ගේ ඒවාට බොරු හිතළු අර්ථකතන දෙන විකාර පොත්

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 7 หลายเดือนก่อน

      ​@@KudagamageSandyapereraඔයි වසලයො අවු 8 ලමයෙකුත් phd උපාදියලබාගෙන තියනවා නිකන් කෙබර නොගහ ඉන්නවා ඇඟ පුරා අසුචිගාගන්නේ නැතුව යුරෝපිය රටවල දැනුමට සාපෙක්ෂකව පංති ඉහලපහල දමනවා අපිත් මේ ලෝකයේ ඇවිදපු මිනිස්සු 😂😂😂😂

  • @anandhapandian5447
    @anandhapandian5447 7 หลายเดือนก่อน +3

    Tamil language is the first language in the world.UN must declare the Tamil language as the international language.

    • @nilminihewa1106
      @nilminihewa1106 7 หลายเดือนก่อน +12

      😂😂😂
      දෙමළ කියන්නේ එකක් ඩ්‍රවිඩ කියන්නේ තවත් එකක් . දෙමළ ලෝකේ පරණ නම් තෙලිගු මලයාලම් කන්නාඩ පවා ලෝකේ පරණම භාශා තමයි අනේ.😂

    • @Nimal-yapa
      @Nimal-yapa 7 หลายเดือนก่อน

      Go and study again frog in the well.

    • @fai3379
      @fai3379 7 หลายเดือนก่อน +1

      ​@nilminihewa11👍👍👍 well said

    • @sivasivapalan6968
      @sivasivapalan6968 6 หลายเดือนก่อน +1

      Not realy. In fact, Thamil is the mother languge of thelungu, kannadam, malayalam,.... Also, tamil has evolved and changed over the time. End of the day all are Dravidian.@@nilminihewa1106

    • @sivasivapalan6968
      @sivasivapalan6968 6 หลายเดือนก่อน +2

      Tamil was the original language of Dravidian. Kannadam, thelungu, Malayalam,… were born from Tamil language. Also, Tamil language itself evolved from original classic Tamil.

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 7 หลายเดือนก่อน +3

    ​​@user-et4wu3wg9b හැබැයි සුදදෝ ලංකාවෙන් ගියාට පස්සේ ඒ උදාර යුගපුරුෂයා මාර්ගෙපෙදේශක ♥️♥️නුවන් රෝෂාන්ත මැතිතුමා මිනුවන්ගොඩින් ගිහිල්ලා පෙන්නකම් ඔය එක ආචාර්‍ය මහා චාර්‍ය කෙනෙක් දැක්කේ නැති එකටනම් ලැජ්ජයි කුජිතයි හිරිකිතයි😢 ඒ උත්තම යුගපුරුෂයාට නුවන් රොෂාන්ත මැතිතුමාට අපගේ උත්තමාචාරය🙏🙏🙏🙏

  • @namaljayaweera5104
    @namaljayaweera5104 7 หลายเดือนก่อน +2

    🙏

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 7 หลายเดือนก่อน +1

    👍👍👍

  • @chathuranandika6331
    @chathuranandika6331 7 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @-lokadeepa3876
      @-lokadeepa3876 6 หลายเดือนก่อน

      මිනිස්සු හිනස්සලා මරන්න එපා බං😂😂😂😂😂

  • @SamanthaSujeewa-s6g
    @SamanthaSujeewa-s6g 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @telestore626
    @telestore626 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤