ඇයි ලංකාවෙන් ඩයිනෝසර් පොසිල හම්බෙන්නේ නැත්තේ? | Why we can’t find Dinosaur fossils in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 195

  • @Bumblebee-lm9xw
    @Bumblebee-lm9xw 5 หลายเดือนก่อน +51

    පොඩි කාලෙ තිබ්බ හෙනම ප්‍රශ්නයක් තමා ලංකාවෙ dinosaurs ලා හිටියෙ නැත්තෙ ඇයි කියලා.ඊට අවුරුදු ගාණකට පස්සෙ දැනගත්තා ලංකාවෙ සිංහයෙක්ගෙ කියලා සැක කරන්න පුළුවන් දතක් හොයාගෙන තියෙනවා කියලා.ඊට පස්සෙ ඇයි ලංකාවෙ dino fossils නැත්තෙ කියන කුතුහලේ තවත් වැඩි වුණා.අද තමයි හරියටම උත්තර හම්බ වුණේ.💛

    • @sinhalapedia
      @sinhalapedia  5 หลายเดือนก่อน +18

      මම ඉස්සරහට තව වීඩියෝ ටිකක් කරන්නම්. 👍
      ඔයා චැනල් එක පටන් ගත්ත කාලේ ඉඳන් චැනල් එක බලන කෙනෙක් නේද ❤️❤️

    • @Bumblebee-lm9xw
      @Bumblebee-lm9xw 5 หลายเดือนก่อน +6

      @@sinhalapedia ow

  • @Dilrukshi_disanayaka
    @Dilrukshi_disanayaka 5 หลายเดือนก่อน +41

    ලංකාවෙන් සාක්ෂි ලැබුනත් මේ නාකියො ටික ඒවත් පිටරටට විකුණලා හම්බ කරගනී....
    කොහොම උනත් හැමදාම දැවෙන ප්‍රශ්න වලට උත්තර අරන් එන Sinhala Pedia අයියට ගොඩක් ස්තූතියි... 😌❤️

  • @SumedhaSenevirathna
    @SumedhaSenevirathna 5 หลายเดือนก่อน +16

    මටත් තිබුණ ලොකු ප්‍රශ්නයක්. Video එක හරිම ලස්සනයි.සුපිරි video එකක් .❤❤😊😊

  • @slfishworld6043
    @slfishworld6043 5 หลายเดือนก่อน +16

    මෙච්චර කාලයක් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන දෙයක් මේක 🥲🥲
    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥😍😇

    • @sinhalapedia
      @sinhalapedia  5 หลายเดือนก่อน +2

      ❤️❤️

  • @ashanifernendo8724
    @ashanifernendo8724 5 หลายเดือนก่อน +9

    අපි ආස වුනාට අපිට පින නෑ..ලස්සනයි වීඩියෝව සුපිරියක්..ආදරෙයි සිංහල පීඩියා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @buddhi137
    @buddhi137 5 หลายเดือนก่อน +36

    ඇත්තටම උවමනාවක් ඇතුව හෙවුවොත් ලංකාවේ ඉතිහාසය පවා අපි නොහිතන විදිහට වෙනස් වෙන්න පුළුවන්

    • @GHOSTTITAN-tc4pu
      @GHOSTTITAN-tc4pu 5 หลายเดือนก่อน +6

      වෙනස් කරන එක කෙසේ වෙතත් හම්බුනොත් හොරෙන්ම වෙන රටකට පටවයි

  • @WarriorsEditsLord
    @WarriorsEditsLord 5 หลายเดือนก่อน +11

    මට පොඩිකාලේ ඉදන්ම තිබ්පබ ප්‍රශ්නයක් තමා ඕක බොහොම ස්තූතියි වීඩියෝ එකට ❤❤❤❤😊😊😊😊

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 5 หลายเดือนก่อน +9

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @chandimalakmali496
    @chandimalakmali496 5 หลายเดือนก่อน +2

    First 🥇 malu Gena video digatama karagena yamu❤❤❤❤

  • @_Endy1
    @_Endy1 5 หลายเดือนก่อน +82

    ඇයි ලංකාවෙන් ඩයිනෝසර් පොසිල හම්බෙන්නේ නැත්තේ?

    • @Nitheesh-n
      @Nitheesh-n 5 หลายเดือนก่อน

      ​@Aabbc306ekane

    • @g.k.m.chathuranga7825
      @g.k.m.chathuranga7825 5 หลายเดือนก่อน +55

      ​@Aabbc306එකනේ, කවුද දන්නෙ කුකුල් මස් කනකොට කට්ටක්වත් ඉතුරු කරන ජාතියක් නෙව් නෙ අපි,කවුද දන්නෙ ඉස්සර හිටපු උන් ඒ කටුත් කැවද කියල

    • @Govisitsrilanka
      @Govisitsrilanka 5 หลายเดือนก่อน

      ​@@g.k.m.chathuranga7825ගොන් කතා කියන්න් එපාබන් 😂 හරක්මස් කට්ටක්වත් මිනිස්සුන්ට කාගන්න බෑ ඒ එකෙ ඩයිනසොර් කටු කයි යෑ😂

    • @SeshanBhagye
      @SeshanBhagye 5 หลายเดือนก่อน

      ​@@g.k.m.chathuranga7825 ඒ කාලෙ හිටපු අය දැං වගේ මස් මාලු කැවෙ නැ

    • @Kavindugimhanasilva-k5f
      @Kavindugimhanasilva-k5f 5 หลายเดือนก่อน

      @@g.k.m.chathuranga7825😂😂😂

  • @wasanaboxing
    @wasanaboxing 5 หลายเดือนก่อน +2

    ඇත්තටම මමත් ඕක ගැන කල්පනා කලා.. ස්තුති ...
    Good explain thank for sharing ❤

  • @ChathuraniHerath-jf8pr
    @ChathuraniHerath-jf8pr 5 หลายเดือนก่อน +5

    මේවගේ තාත්වික videos ගේනවට Thanks .

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 5 หลายเดือนก่อน +5

    ඕක ගැන prof. Raj Somadewa sir කතා කරා. අපේ පරනම භූ තට්ටුවකට කැණීම් කරල තියෙන්නේ පුත්තලම පැත්තෙ.සර් කියන්නේ තව පහලට කැණීම කළොත් හම්බවෙන්න පුලුවන් කියල. ඒත් කවුරුත් funds දෙන්නෙ නැලු😢 thawath prashna tikak thiyenwalu habai

  • @leenarathnayaka-qx9cx
    @leenarathnayaka-qx9cx 5 หลายเดือนก่อน +2

    Indominus rex gana video ekak denna puluwnd
    Ada video ekath supiri❤

  • @stillstudent2000plus
    @stillstudent2000plus 5 หลายเดือนก่อน +9

    අපේ මිනිස්සු කැනීම් කරලා හොයන්නෙ නිධාන විතරනේ😝හම්බුනොත් උට දාන්න හොදම නම ලන්කාසෝරස්💚

  • @talkwithsanath
    @talkwithsanath 5 หลายเดือนก่อน +10

    මං.ලඟ ගලක තිබිල හම්බවුණ සර්පයෙක්ගෙ වලියක වගෙ අඟලක විතර කොටසක් තියෙනවා.දිලිසෙන කොරල වගෙ පිහිටීමක් සහිතව.

  • @g.g.perisperis4735
    @g.g.perisperis4735 5 หลายเดือนก่อน +10

    අපිට ආයෙත් , සිංහල පීඩියා වලින් පිටසක්වල ජීවීන් ගැන වීඩියෝ එකක් බලන්න බැරි වෙයිද?😢😢
    But , මේ වීඩියෝ එකත් සුපිරියි❤

  • @simpleictwithbc
    @simpleictwithbc 5 หลายเดือนก่อน +15

    වීඩියෝ එක වටිනව ❤
    ඒත් මන් දකින විදිහට ඔය වගේ කැනීම් වලට මුදල් යොදවනවට වඩා ගොඩාක් වටිනව දැන් මේ තියෙන පරිසරය රැකගන්න වගේම අලි ඇත්තු කොටි වගේ සියලුම සත්තුන්ගෙ ජීවත ආරක්ෂා කරන්න වෙලාව මුදල් යොදවන එක 😇

    • @thilinabandara365
      @thilinabandara365 5 หลายเดือนก่อน +1

      ඔය වගේ කැණීම් වලට ගොඩක් මුදල් යොදවන්නේ රජයන් නේවේයි වෙනත් සංවිධාන හා වෙනත් ධනවත් අය

    • @simpleictwithbc
      @simpleictwithbc 5 หลายเดือนก่อน

      @@thilinabandara365 ඔව් ඒ මුදල් අපිට අර වගේ දේවල් වලට යොදවන්න පුළුවන් උනා නම් මම දකින විදිහට ඒක වටිනව 😊

  • @malindapasidu5634
    @malindapasidu5634 5 หลายเดือนก่อน +8

    මෙසසොයික් කාලෙදි මෙ දෙශගුණයද තිබ්බෙ.ලංකාවේ ඉන් පුලුවන් ඩයිනාසරයන් මොනුන්ද අනුමනයක් විදිහට විඩියො එකාක් ඕනෙ.විඩියෝ ඒක නියමයි දැක්ක ගමන් අවා❤👍🏻💯🔥

  • @chamusathmika8320
    @chamusathmika8320 5 หลายเดือนก่อน +7

    දැන් උනුත් ඉතින් කුකුල් මස්වත් කද්දී කට්ටක්වත් ඉතුරු කරන්නෑනෙ.ඉස්සරත් එහෙම වෙන්න ඇති😂💔

  • @බඩියා-Badiya
    @බඩියා-Badiya 5 หลายเดือนก่อน +6

    Podi kale idam thibba prashnayak thanks video eka demmata ❤

  • @ManjulaJayashantha
    @ManjulaJayashantha 5 หลายเดือนก่อน +2

    ඔයාලගේ වීඩියෝ හැමදාම බලනවා

  • @Kashmiar233
    @Kashmiar233 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි වීඩියෝ එක. ලංකාවේන් ඩයිනෝසර ෆොසිල තවමත් හමබ නොවුනට ඩයිනෝසර යුගයට අයත් පාශාන ස්තර හම්බෙලා තියෙනවා කියන්නෙ ඇත්තද?

  • @DilankaRanasinha
    @DilankaRanasinha 4 หลายเดือนก่อน +1

    සූපිරියි🤩🤩🥳🦖🦕

  • @kaveeshamalith
    @kaveeshamalith 4 หลายเดือนก่อน +1

    මතත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් ❤️

  • @hmakssocialvision3176
    @hmakssocialvision3176 4 หลายเดือนก่อน +2

    Aththatama lankawe puraviddiyawa gana loku kanagatuwak thama thiyenne loke anith ratawal a ratawalwala ithihasaya hoyanna try karaddi ape rate puraviddiyawe inne aya ithihasaya wahanna uthsaha karanawa Eka ape karumeta wenna athi,oyata subapathanawa oyata Jaya,yakkayanta jaya

  • @g.k.m.chathuranga7825
    @g.k.m.chathuranga7825 5 หลายเดือนก่อน +1

    වටින විඩියෝ එකක් ❤ ,

  • @ANNirmal
    @ANNirmal 5 หลายเดือนก่อน +1

    ආසම මාතෘකාවක්❤❤

  • @TravelSL-970
    @TravelSL-970 5 หลายเดือนก่อน

    ඇත්තටම වටිනවා...❤❤❤

  • @kasunnishan2627
    @kasunnishan2627 5 หลายเดือนก่อน +2

    දැරණියගල මහතා .. අපේ ගමේ කෙනෙක් ද❤❤🎉😂

  • @AnujaSenavirathna
    @AnujaSenavirathna 5 หลายเดือนก่อน +2

    අදාත් පට්ට විඩියො එකාක්

  • @KWW44Rimixer.
    @KWW44Rimixer. 5 หลายเดือนก่อน +1

    මම මේගැන හොයා හොයා හිටියේ.thanks 😍🤩😘

  • @ScienceUtopia01
    @ScienceUtopia01 5 หลายเดือนก่อน +4

    තබ්බොව අවට ජුරාසික යුගයට අයත් පාංශු ස්තරයක් පොලව මතුපිට බලාගන්න පුලුවන්.ජයවේවා ✌

    • @ranjankumara2320
      @ranjankumara2320 4 หลายเดือนก่อน

      එතන තියෙන්නෙ අවසාධිත පාෂාණ ටිකක් විතරයි

  • @nanidunemindara
    @nanidunemindara 5 หลายเดือนก่อน +14

    පොසිල හම්බ නොවුනට ඩයිනෝසරයන් අතීතේ ලංකාවේ ජීවත් උනාද ඒ මොන වගේ ඩයිනෝසරයන් වෙන්න පුලුවන් ද කියල පැහැදිලී කිරීමක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා

    • @sinhalapedia
      @sinhalapedia  5 หลายเดือนก่อน +8

      හරි මම භූගෝලීය පිහිටීම අනුව කරන්නම්

  • @d4sankushff913
    @d4sankushff913 5 หลายเดือนก่อน +2

    Top 10 powerful dinosaur video akak one

  • @kasunnishan2627
    @kasunnishan2627 5 หลายเดือนก่อน +1

    දැවුන ප්‍රශ්නයක් ❤

  • @Momojobo
    @Momojobo 4 หลายเดือนก่อน +4

    රාවණ රජතුමා dinosaurs ලව දිය කරලා දැම්මා දණ්ඩ මොණර යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා 😮😮😮😮😮

  • @malindapasidu5634
    @malindapasidu5634 5 หลายเดือนก่อน +7

    ලංකාවේ ඉන්න පුලුවන් කියලා අනුමන ඩයිනොසරයන් ගැන විඩියෝ එකාක් ඔන අය කෝ

  • @nguruge9623
    @nguruge9623 5 หลายเดือนก่อน +1

    Adath maru🎉🎉🎉❤❤❤😊

  • @g.k.m.chathuranga7825
    @g.k.m.chathuranga7825 5 หลายเดือนก่อน +4

    කුකුල් මස් කනකොට කට්ටක්වත් විසි නොකරන ජාතියක්, කවුද දන්නෙ ඉස්සර හිටපු අය එ කටුත් කැවද කියලා

  • @DilrukSanjeewa-si3hg
    @DilrukSanjeewa-si3hg 5 หลายเดือนก่อน +1

    මට පොඩි කාලේ ඉදන් තිබ්බ ප්‍රශ්නයක් තමා❤❤❤❤🎉🎉🎉🎉

  • @megankemly24
    @megankemly24 5 หลายเดือนก่อน +6

    හරියට හොයල බලපු නැති එක තමයි ලොකුම වැරැද්ද

  • @duminduvipun3358
    @duminduvipun3358 4 หลายเดือนก่อน +2

    කන්නෙලියෙ ටෙරඩක්ට කෙනෙක්ගෙ පොසිලයක් තියෙනවා පැහ්දිලිව බලාගන්න පුලුවන්

  • @supunchandana9711
    @supunchandana9711 4 หลายเดือนก่อน +2

    අයියේ ඔයා කිවිව වගේ අවසානයට ඩයිනෝසර් පොසිල පෙන්නල ගානක් හොයන්න තිබිබ ආත්මාර්ථකාමී පාලකයෝ මෙි රට ගැන හිතුවනං උං එහෙම නෑ කවුරැ ආවත් උං බලන්නෙ උංගෙ බඩගැන විතරයි...😢😢

  • @dinurasampath3591
    @dinurasampath3591 5 หลายเดือนก่อน +1

    Mevage thathvika vadagath deval genavata🤝👏
    @Sinhala pedia

  • @sureshchathuranga202
    @sureshchathuranga202 5 หลายเดือนก่อน +1

    ලංකාවේ භූමිය කාටවත් හිතා ගන්න බැරි තරම් දීර්ග ඉතිහාසයක් තියෙන බූමියක්. මේ මහා බද්‍ර කල්පයේ බුදුවරුන්ගේ පහල වීම ගැන සොයා බලද්දි පොඩි නිගමනයකට එන්න පුළුවන් . ඒ වගේම ලංකාවේ මනුෂ්‍ය වාසය කොච්චර කාලයක් පරනද කියලා හිතා ගන්න අමාරුයි . ඒකට හේතුව ලෝකේ අයිස් වලින් සම්පූර්ණ වැහෙන යුගයෙදි පවා ලංකා භූමිය නිරුපද්‍රිතව වෙනස් නොවි තියෙන එක. පෘථිවියේ අංශ 23.5 ඇලය වෙනස් වෙනවා අවුරුදු 50000න් 50000 ට. එතකොට පවා ලංකාවේ භූමියට පිහිටිම අනුව හිරු එලිය ලැබෙනවා.
    ලෝකය විනාස වීමේ ආකාර 4ක් සටහන් කරන් බුද්ද ඉගැන්වීම් තියෙනවා . ❤❤❤

  • @shayanwijekularathne7545
    @shayanwijekularathne7545 5 หลายเดือนก่อน +1

    Soviet deshaya gana video ekak gennako

  • @voni34
    @voni34 5 หลายเดือนก่อน +1

    Ow hodin kanim kroth godak parana pashana thiyna Nisa monwahari hoyannane puluwan wei 😊

  • @danushaharshaka1255
    @danushaharshaka1255 3 หลายเดือนก่อน +2

    පස් ආම්ලික වෙලා ඇටසැකිලි දිය වෙනෝනම් කොහොමද මානව ඇටසැකිලි හම්බෙන්නෙ

  • @sewangalaapi7788
    @sewangalaapi7788 5 หลายเดือนก่อน +4

    එහෙනම් මේවා තමයි හේතු ...
    හැබැයි ඔන්න චන්දේ ලග නිසා ඩයිනෝසර් පොසිලයක් ලන්කාවෙන් මතු වෙන්න පුළුවන්.මොකද චදන්දයක් ලංන් වෙනකොට මෙකේ පොලවෙන් එක එක උන් මතු වෙනවනේ..😂😂😂

  • @SumedhaDissanayake-j5w
    @SumedhaDissanayake-j5w 5 หลายเดือนก่อน +5

    අපේ උන් දන්නේ නිදන් හාරන්න පුරාවස්තු විකුණන්න විතරයි

  • @ridermalli2560
    @ridermalli2560 4 หลายเดือนก่อน +2

    මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි හිමාල කඳුවැටිය එච්චර උසට හට ගන්න තරම් වේගයකින් භූ තැටි චලනය වුනාද කියන එක. මං අහලා තියෙන විදිහට කාලයක් තිස්සේ චලනය වෙමින් තමයි දැන් තියෙන තත්ත්වයට භූ තැටි පත් වෙලා තියෙන්නේ. එහෙම වුනානම් ඒ තරම් උසට කඳු වැටියක් ඇති වෙන්න බෑ නේද?

  • @DinushaJayathunga-to3pl
    @DinushaJayathunga-to3pl 5 หลายเดือนก่อน +1

    Thank you sinhala pedia

  • @srilankanmax2503
    @srilankanmax2503 4 หลายเดือนก่อน +2

    Mewa goda ganna nam ithin ratata adare karana palakayo tikak genna one. Dan inna eun ratata adare kalada ape kama loketa genichchada? Eka mata nam sahenna loku ??????

  • @Sadakelum_T
    @Sadakelum_T 5 หลายเดือนก่อน +3

    ඕකට ප්‍රධානතම හේතුව තමා මහද්වීප වෙන් වෙන්න කලින් ලංකාව මැඩගස්කරේ ඉංදියාව ඔක්කොම එක ලග තිබ්බෙ හරියටම ගත්තොත් ලංකාව ඒ කාලෙ තිබ්බෙ අද ඇන්ටාටිකාව තියන හරියෙනෙ නේද ඒ කාලෙත් අද තියන ශීතල තියෙන්නෙ ඇති ඒ නිසා ඩයිනසෝරයන් ජීවත් වෙන්න නැතුව ඇති අධිල ශීතල නිසා මේක මගෙ මතේ එච්චරයි

  • @oshadabandara9723
    @oshadabandara9723 5 หลายเดือนก่อน +1

    අපේ පතලේ සම්පූර්ණ සතෙකුගේ පොසිලයක් හම්බුනා අඩි 80 එහා ගැබුරක බොහෝදුරට ඩයිනෝසර පොසිලයක් වෙන්න පුලුවන් ඒ වගේ හැඩය ඇටකටු සම්පූර්ණ තිබ්බා. අපි ඒක කඩලා එලියට අරන් ගිනිතිබ්බා. පතල කරගෙන යන්නත් ඇපැයි කරන්න දෙයක් නෑ

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน

      ඈ 😮

    • @duminduvipun3358
      @duminduvipun3358 4 หลายเดือนก่อน

      අයියො අනෙ 😢😢😢 එවා ගොඩක් වටිනවානෙ 😮😮

  • @thisarukumara1000
    @thisarukumara1000 5 หลายเดือนก่อน +1

    Background music ake name aka mokadda

  • @rathsarakaveesha
    @rathsarakaveesha 5 หลายเดือนก่อน +1

    ai dinisourla hadanne naththe kiyala e gana veadio ekak karanna

  • @buddhikadeshapriya5123
    @buddhikadeshapriya5123 15 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

  • @maduramindada
    @maduramindada 5 หลายเดือนก่อน +3

    chenobuly gana thava video one

  • @kavidu417
    @kavidu417 5 หลายเดือนก่อน

    ty❤❤

  • @C________oraganshort
    @C________oraganshort 5 หลายเดือนก่อน +3

    මමත් ඩයිනොසෝරය කෙනේක්😢

  • @SadIYaMC863
    @SadIYaMC863 5 หลายเดือนก่อน +1

    Habai oyama eka davasata kivva api inna me thanath me dan meka balana mama inna thanath dinosaur la inna puluvan kiyala

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 4 หลายเดือนก่อน

    හොද වෙලාවට හම්බුනේ නැත්තේ, හමුබුනානම් කියාවි ඒවත් indian වෙන් ආවා කියලා 😂😂😂

  • @ShiharaThejan-n8b
    @ShiharaThejan-n8b 5 หลายเดือนก่อน

    ලංකාවටම ආවේණික ඩයිනෝසරයන්ගේ පොසිල තවමත් ලංකාවේ පොළොව යට ඇති.😢😊

  • @abhi_jayaweera-jt2cp
    @abhi_jayaweera-jt2cp 4 หลายเดือนก่อน

    ඓතිහාසික වටිනාකම් හම්බුනත් ඒවා විනාස කරන ජාතියක් ඉන්නකම්, ඔය දේවල් සැගවිලාම තියෙන එක හොදයි... නැත්තම් සීගිරියට උනා වගේ වෙනවා... මේ රටේ මහ එවුන්ට පුළුවන් උන්ගේ සුඛ විහරණය ගැන හිතන්න විතරයි... මේ රටේ මිනිස්සුන්ට පුළුවන් හොදට කන්නයි, බොන්නයි, රෙන්නයි, බුදියන්නයි, වල්කමයි ගැන හිතන්න විතරයි... අන්ද මන්ද ජීවිත වලට ඉපැරැණි දේවල් ගැන ගානක්වත් නෑ... මේ දේවල් වල වටිනාකමක් නහර වලම තියෙන්නේ අතළොස්සක් පමණ දෙනාට විතරයි... ඕක තමා තිත්ත ඇත්ත..

  • @darkatomgaming541
    @darkatomgaming541 5 หลายเดือนก่อน +1

    නැති වෙන්න විදිහක් නෑ අනිවාර්යයෙන් ඇති. අපි හොයන්නැති සීන් එකක් තියෙන්නෙ

  • @Darma17690
    @Darma17690 3 หลายเดือนก่อน +1

    පෘථිවියෙ අපට නොපෙනන පැත්තේ ඩයිනෝසරයන් ඉන්නවා

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 5 หลายเดือนก่อน +3

    Suwapathweva

  • @pradeepmadushanka7017
    @pradeepmadushanka7017 5 หลายเดือนก่อน

    ඉන්දියාව කොහෙ හරි මහද්වීපයකින් ගැලවිලා ආවා උනත් ලංකාව මුල ඉදන්ම මේ පිහිටීමේම තිබ්බා වෙන්න බැරිද

  • @ManodyaBhasithagif
    @ManodyaBhasithagif 5 หลายเดือนก่อน

    Super ❤❤

  • @DulanAnuruddha
    @DulanAnuruddha 5 หลายเดือนก่อน +3

    තව දෙයක් මම මේක වැරදි ද හරිද කීයලා මම දන්නෙ නෑ අපේ සාගරය ගැන කියද්දී අපි ඉන්දියාවට අයිති නෑ ඉන්දියන් සාගරය කියන්නේ ඉන්දියාව අයිති සාගරය අපි ඉන්නෙ ලංකාවට අයිති ලංකා සාගරයේ අනෙ මන්දා ඇයි අපි ඉන්නෙ ඉන්දියන් සාගරය කියන්නේ

  • @Aqua-tl7ok
    @Aqua-tl7ok 2 หลายเดือนก่อน

    මෑතකදී හිටපු හිපපොටේමස්ලගේ අස්ථත් දැනටමත් දිරලනම්, කොහොමද ආදිකාල මානවන්ගෙ අස්ථි තාම තියෙන්නෙ? ඒවා සාමාන්‍යයෙන් දැඩි ස්භාවයෙන් තියනවනෙ.

  • @rashmikapramud6806
    @rashmikapramud6806 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kisalnimsara4546
    @kisalnimsara4546 5 หลายเดือนก่อน

    Oya monwa karana kenekd ayye❤ithihasa wage dewal Gana igana Ganna kenekd nattam internet eken hoyanwad

  • @bomsbravo
    @bomsbravo 3 หลายเดือนก่อน

    දැන් අනුර කුමාර සහෝදරයා ඉන්න නිසා ඒ පිං බලයෙන් අපිට පණපිටින් ඩයිනොසරයෙක්ම හොයාගන්න පුළුවන් වෙයි. භය වෙන්න එපා.

  • @thivankadesilva8211
    @thivankadesilva8211 5 หลายเดือนก่อน +1

    mata danennema simple books channel eka karana ekkena me kata karanne kiyla

  • @kin-dh2ox
    @kin-dh2ox 5 หลายเดือนก่อน

    ඔබ ට යහපතක්ම වේවා!🙏🙏

  • @NisansalaPerera-p2w
    @NisansalaPerera-p2w 5 หลายเดือนก่อน

    Dinosaursla gana thawa oni.supiri

  • @vishwamudra9577
    @vishwamudra9577 4 หลายเดือนก่อน

    අපේ රටේ 1% වත් කැනීම් කරලා නැති කොට මොන ඩයිනෝසරයන් ද 🙂

  • @dumindudissanayake6039
    @dumindudissanayake6039 5 หลายเดือนก่อน

    good❤❤❤❤❤

  • @sampathtushara8475
    @sampathtushara8475 4 หลายเดือนก่อน +1

    whats app group ekak hadamuko

  • @danushkadangalla4178
    @danushkadangalla4178 5 หลายเดือนก่อน +1

    අපි තමයි හොදටම කරෙ

  • @lakeeshanavindi7335
    @lakeeshanavindi7335 5 หลายเดือนก่อน +1

    Matath podikale idanma me prashnaya thiyenawa mama dan fossil science gana igenagannawa lankawe maha polowa gana hariyata kanim karanam apita fossils hambenna thibba habai lankawe gonnu set eka danna lankawata kelinna aiya kiwwa vidiyatama lankava godaganna puluwan kenek aawoth me prashna okkotama uththara hambawei

  • @rdghost5246
    @rdghost5246 5 หลายเดือนก่อน +2

    eelama

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 5 หลายเดือนก่อน +1

    ලංකාවෙි ඉස්සර හිටපු එවුන් ඇට කොටක්කවත් තියලා නැ කලා හොර කන එකේ ඔවා එකලේ එවුන්ට ගෙමක් නෙමෙි වෙනසක් නැ😂😂😂😂

  • @RavithaYuwanthaka-e3n
    @RavithaYuwanthaka-e3n 4 หลายเดือนก่อน

  • @sidathsenna
    @sidathsenna 4 หลายเดือนก่อน

    ලංකාවෙ උන් ඉන්න නැතුව ඇති. ලංකාවෙ පස වෙනස් කියන එකනම් ඇත්ත..ඒක ආහාරවල රසයේ වෙනසින්ම කියන්න පුළුවන්..ඉන්දියාවෙන්, පකිස්තානයෙන් වගේ ගේන හාල් ග, අල, ලුණු මෙලෝ රහක් නෑ. ලංකාවෙ ඒවා එක්ක බලද්දි...

  • @GHOSTTITAN-tc4pu
    @GHOSTTITAN-tc4pu 5 หลายเดือนก่อน +1

    ලංකාවේ ඉන්න පාලකයන්ට ඔය වගේ දේවල් කරලා රට දියුණු කරන්න තරම් වුනන්දුවක් නෑ, උවමනාවකුත් නෑ

  • @SupunRavinath
    @SupunRavinath 5 หลายเดือนก่อน

    Loke paranama lampu bello තම්පලාගමුවෙන් hoyagaththa

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 4 หลายเดือนก่อน

    ලංකාවේ සුපිරයට කිනිම් කරලා ගොඩ ගත්තෙ අප්පච්චි නිදන් ටික සෙරම 😐😐

  • @gehanleo
    @gehanleo 5 หลายเดือนก่อน +1

    Lankawea sakshi labila tianawa.. putalam pradeashayea pa satahan.. aharayata gath atu kabaliwala danta lakunu.. kalum manamendraarachi sir uganaddi ewa kianawanea.. ai eawa dan natea

  • @mcnbrotherspvt
    @mcnbrotherspvt 5 หลายเดือนก่อน +1

    Kohomada lankawen trex kenekge possila hambaunoth

  • @chinthkaprabath9353
    @chinthkaprabath9353 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Nikky8909
    @Nikky8909 5 หลายเดือนก่อน

    32 වෙනි like එක ❤

  • @anbsurfview4614
    @anbsurfview4614 5 หลายเดือนก่อน

    Ahenam pahiyangala posila gana monada kiyanne

    • @sinhalapedia
      @sinhalapedia  5 หลายเดือนก่อน

      ඒවා මෑතකාලීන අස්ථි. ඩයිනෝසර් පොසිල කියන්නේ අවුරුදු මිලියන 65කට කලිං දේවල්.

  • @Nirwanakalanka-r6d
    @Nirwanakalanka-r6d 5 หลายเดือนก่อน +1

    හොදයි🎉

  • @jayanthperera7159
    @jayanthperera7159 5 หลายเดือนก่อน

    අපේ රටේ නන් ආර්තිකේ නගා සිටුවන්න මේ පවුල් ආන්ඩු පාලනේ එක්ක හීනයක්

  • @PathmasiriVithanage
    @PathmasiriVithanage 5 หลายเดือนก่อน

    😊