අතහැරීම පටන් ගන්න හැටි | Mastering the Art of Letting go | Zen stories-25 | @alokaalighttolife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 48

  • @alokaalighttolife
    @alokaalighttolife  ปีที่แล้ว +18

    දේවල් ඇතිහැටියෙන් බාරගන්නා තැනින් තමයි අතහැරීම පටන්ගන්නෙ.
    🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

    • @gayathriyashodani509
      @gayathriyashodani509 ปีที่แล้ว

      Hri amarui eka.. eth purudu karana oninmi.. podiyt podi than wala idn ath arina komad mehenin wahansa..

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว

      ගරු මෑණියන් වහන්සේට නමස්කාර වේවා 🙏 🌹 ❤ 🙏 අතහරිමි අල්ලා ගත් සියල්ල දුකක් බව දනිමි.❤ 🙏 ස්තුතියි 🙏තෙරුවන් සරණයි 🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว +1

      @@gayathriyashodani509 උත්තරේ දීල තියෙද්දිත් තවත් අතහරින්නෙ කොහොමද කියල අහන ඔබලාට කියල දෙන්න වෙන ක්‍රම මම දන්නේ නෑ .

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු. ඔබ. වහන්සේට තෙරුවන් සරණයි

  • @amitha9371
    @amitha9371 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි !!!
    මෑණියන්වහන්ස 🙏🏿🙏🏿🙏🏿

  • @Twinkle2002
    @Twinkle2002 ปีที่แล้ว +1

    බුදු සරණයි 🍃🤍ඔබවහන්සේ හිඳිනා තැනක සුවසේ වාසය කරත්වා❤

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 6 หลายเดือนก่อน

    මමත් ඒවගේ දුකින් ඉන්නවිට තමයි මෙම වීඩියෝව දුටුවෙ ගොඩක් පිං ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @sumudunanayakkara5129
    @sumudunanayakkara5129 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මෑණියනි!!!🙏🙏🙏

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 5 หลายเดือนก่อน

    Gawravaneya Pranamaya puda karami. Nerogebawaya Dheerga Ausa Labeva.🙏🙏🙏

  • @anomavaidyarathne6789
    @anomavaidyarathne6789 ปีที่แล้ว +3

    🙏🙏🙏 බොහොම ත්ම පිං ඔබ වහන්සේ ට ,මම ත් අත හැරීම පුහුණු වෙන්නෙ ඔබ වහන්සේ ගේ දේශනා අහල . ඔබ වහන්සේ ට තෙරුවන් සරණ යි .

  • @workoutmusicstudy
    @workoutmusicstudy ปีที่แล้ว +3

    Youtub aka teyana watenama chanal aka ❤❤❤❤

  • @JanakaRanaweera-p9u
    @JanakaRanaweera-p9u 11 หลายเดือนก่อน

    මෑණියන් ගේ පැහැදිලි කිරීමත් මෙම සෙන් කතාත් හිත හදන තරම අපමණයි.තෙරුවන් සරණයි!මෑණියනි.

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 ปีที่แล้ว

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 10 หลายเดือนก่อน

    සාදු සාදූ සාදු

  • @ramyajithanissanka6955
    @ramyajithanissanka6955 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට පින්

  • @dhananjanasandaruwani9615
    @dhananjanasandaruwani9615 5 หลายเดือนก่อน

    ස්තූතියි❤

  • @ShaSenani-j6b
    @ShaSenani-j6b 13 วันที่ผ่านมา

    Me deshana ahana eka hithata puduma vidihe sanaseemak genawa.sthuthiyi.

  • @sriyanisriyani1761
    @sriyanisriyani1761 ปีที่แล้ว +1

    Godak pin පින්වත් mahanin wahansa .budu saranai .

  • @amnisantha1348
    @amnisantha1348 6 หลายเดือนก่อน

    Maniyani sadu sadu

  • @lakmininadeeshani3638
    @lakmininadeeshani3638 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me ปีที่แล้ว +1

    great❤❤❤❤godak pin

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว +1

    Thanks 🙏 Aloka

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 ปีที่แล้ว +1

    Very Good Lesson

  • @MonikaMadubhashi
    @MonikaMadubhashi ปีที่แล้ว

    Godak pin ❤❤

  • @workoutmusicstudy
    @workoutmusicstudy ปีที่แล้ว +1

    Thanks video akata.degamata video karanna

  • @rasikadilrukshi5071
    @rasikadilrukshi5071 ปีที่แล้ว +1

    🙏🙏🙏 matama kiyanawa vageyi danenne.. mehenin wahansa bohoma pin.. 🙏🙏🙏

  • @skwarakapola1107
    @skwarakapola1107 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏

  • @KATE-lm2ez
    @KATE-lm2ez ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshi2334
    @lakshi2334 ปีที่แล้ว

    ❤❤❤

  • @inamaharoof8072
    @inamaharoof8072 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @ශ්රීලංකාහයිකුඑන්ඩබ්පීලාල්

    6:13 මොනතරම් හැඩද
    මේ කවුළුවෙන්
    පිටත

  • @POSTPONED659
    @POSTPONED659 ปีที่แล้ว +1

    Maniyani. Iye dawase man mulunma obage video dakke. Iye dawase idan man puluwan uparima videos balanava. Man inne lankave newei maniyani. Mata obata katha karanna idak hadala denna maniyani. Lankave prathikara kala eth navathath mava aye asanipa thathveta haruna. Mata eka udawwak karanna maniyani. Obata paudgalikava liyanna mata magak danvanna e mail eka hoyaganna na maniyani. Sherin

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว

      ඊමේල් එක තියෙනවා .. කරුණාකරල පරණම videos වල description එක බලන්න

  • @gayathriyashodani509
    @gayathriyashodani509 ปีที่แล้ว +1

    මට කතා කරන්න පුලුවන්ද?? ඇවිත් නැවතිලා ටික කාලයක් ඉදලා හැමදාම ඉන්න පුලුවන්ද බලන්න ඔිනි.. අවස්තාවක් තියෙනමි කියන්න.. මගෙ වයස 24.. lawyer we a igena gnawa.. eth sanaseema mt hithenne thiyenne methana kiyl..❤

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว +2

      කතා කරන්න පුළුවන් . පරණ videos වල description එකේ ඊමේල් එක තියෙනවා . ඒකට මේල් එකක් යොමුකරන්න .
      මම කිසිවෙක් පැවිදි කරන්න කැමති නෑ .

    • @champicasiriwardhana69
      @champicasiriwardhana69 ปีที่แล้ว

      තෙරැවන්සරණයි ......

    • @ChandraniRajakaruna
      @ChandraniRajakaruna 4 หลายเดือนก่อน

      Godak pin​@@alokaalighttolife

  • @jagathabeywickrama7513
    @jagathabeywickrama7513 ปีที่แล้ว

    😂😢

  • @nipwind
    @nipwind 22 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @AnuradhaAnuradha-oo8qz
    @AnuradhaAnuradha-oo8qz ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @milafernando.
    @milafernando. ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @NadikaShiranthi-gk5cw
    @NadikaShiranthi-gk5cw ปีที่แล้ว

    🙏🙏🙏

  • @ramyapriyadarshani4541
    @ramyapriyadarshani4541 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Hansanasandaru123
    @Hansanasandaru123 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thusharikuruvitage9541
    @thusharikuruvitage9541 7 หลายเดือนก่อน

    🙏