නැත්තටම නැති උනාම නැගිටින හැටි | How to awake when you feel lost in life ? | @alokaalighttolife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 56

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +14

    අනිවාර්යෙන්ම.ඔබ තුමිය සිත් කියවන
    හැටි චමත්කාරය.මම වයස අවුරුදු හැට
    හතක විශ්‍රාමිකව සිටින්නෙකී.එහෙත්
    අධ්‍යාපනය අත්නොහරින අයෙකී.ආධ්‍යාත්මික මඟ යන අයෙකී.
    ඔබවහන්සේ ගුරුවරයා හැටියට තබා
    ගෙන ගමනට පියවර ගෙන ඇත.සතුටුයි

  • @Kumudukumarai-mb4um
    @Kumudukumarai-mb4um 8 หลายเดือนก่อน +6

    මෑණීයනි.මම දන්නවා පැසසුම් බලාපොරොත්තු නොවී ඔබ වහන්සේ මධ්‍යස්ථ බව.පින් හොයන්නෙත් නෑ.ජීවිතය ඉවර වෙන්න කලින් මට ඔබ වහන්සේ දැක ගන්න ඕනේ.කතා කරන්න ඕනේ.විශ්වය මට උදව් කරයී කියලා විශ්වාසයෙන් ඉන්නවා.

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏

  • @damithawijerathna2850
    @damithawijerathna2850 2 หลายเดือนก่อน

    මෙහෙනි න් වහන්ස අනෙක වරයක් පින් .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piumimedha7746
    @piumimedha7746 11 หลายเดือนก่อน +2

    අපේ පෙර පිනකට ඔබවහන්සේ ගෙ හඬ අපට ලැබුනෙ. සාධු සාධු සාධූ!!!🙏❤

  • @skwarakapola1107
    @skwarakapola1107 3 หลายเดือนก่อน

    🙏🙏🙏.....සාදු සාදු සාදු.........

  • @Niroshan369
    @Niroshan369 11 หลายเดือนก่อน +1

    හදවතින්ම ගොඩක් පින් මෙහෙනින් වහන්ස.මගෙත් මේ ශීත ඍතුව ගෙවෙන ගමන්.ඉවසීමෙන් බලන් ඉන්නවා වසන්තය මා වෙත එනවා ඒක සත්තයි ☝️💪😊❤️👍😊

  • @kmb5807
    @kmb5807 4 หลายเดือนก่อน +1

    ආත්මීය හඬ

  • @julieoteng4527
    @julieoteng4527 10 หลายเดือนก่อน

    බොහොම පින් මෙහෙණින් වහන්සේට.. නිදුක් නිරෝගී වේවා!! 🌹🌹🌹

  • @NelumLanka
    @NelumLanka 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි නීරෝගී සුවයෙන් බොහෝ කාලයක් වෙසෙත්වා පින්වත් මෙහෙණින් වහන්ස නමස්කාර වේවා

  • @janakigunasekara1479
    @janakigunasekara1479 ปีที่แล้ว +2

    🙏🙏🙏,,,බොහෝම ,,පින්,,maniyane,,එම,,,දේශනාවෙ,,hama,,,වචනයක්ම,,,රත්තරන්

  • @seshanichathurini6269
    @seshanichathurini6269 ปีที่แล้ว +9

    මේ හැගිම් සේරම විදිනවා මේ මොහොතේ... මම මගේ ජිවිතේ එකම වැරැද්ද හැමදාම කරන්නේ ඒක හදගන්න දන්නේ නැත්තේ ඇයි කියන්නඅට තේරෙන්නෙත් නෑ... 😔

    • @lahirumadusanka6518
      @lahirumadusanka6518 10 หลายเดือนก่อน

      Ussha karanna me deshanawa ahala...yam dawasak anwa awabodawena.

  • @anandawimal-ed9mk
    @anandawimal-ed9mk 4 หลายเดือนก่อน

    Maniyani yòu may be free from suffering, free from painìng Theruwan sarani

  • @hapiness8617
    @hapiness8617 7 หลายเดือนก่อน

    මේ හැමදේම මම අත් දකිනවා මේ කාලේ..කරන්නෙ මොකක්ද කියල හිත හිත ඉන්න්කොටයි මෙ video එක දැක්කෙ..ස්තූතියි ඔබතුමියට 🙏🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 11 หลายเดือนก่อน

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @Calie-c5c
    @Calie-c5c 4 หลายเดือนก่อน

    Namaskaraya weva maage guru maaniyan wahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilurathnayaka5811
    @nilurathnayaka5811 ปีที่แล้ว +1

    පින්වත් මෙහෙණීන් වහන්ස ඔබ වහන්සේ හදවත් කියවනවා හැම වීඩියෝ එකක්ම බලන්න විට
    ඔබ වහන්සේ මහා පින් ගුණයකින් යුත්තයි මම හිතන්නේ අපේ පිනටයි, ඔබ වහන්සේ හමුවුනේ.
    මගේ ගුරු මෑණියන් ලෙස මම ඔබ වහන්සේට ❤🙏🙏🙏 තෙරුවන් සරණයි!

  • @KamalaPerera-b1j
    @KamalaPerera-b1j ปีที่แล้ว

    බොහෝ පින් මෙහෙනින්වහන්ස .තෙරුවන් සරනයි 🌷🌷🌷සාදු සාදු සාදු 🌹🌹🌹

  • @upulravindra5512
    @upulravindra5512 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @SadisKumara-rm1ec
    @SadisKumara-rm1ec 11 หลายเดือนก่อน +1

    Enlighten

  • @sriyanisriyani1761
    @sriyanisriyani1761 ปีที่แล้ว +1

    Obathumiyata godak sthuthi .godak pin.obathumiyaga deshanawan matama kiwwa waga. Godak adarai . Godak garu karanawa.budu saranai .

  • @MadushaniPriyanthika-k7v
    @MadushaniPriyanthika-k7v ปีที่แล้ว

    ගොඩක්.පින්.මෑනියනි.හිත.සුවපත්.කළාට 💗💗💗

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว

    Mage sitha suwapath kala ape maniyan wahanseta niwana bohoo dura nowewaaaaa....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lucifarmorningstar4532
    @lucifarmorningstar4532 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමියට දහස්වාරයක්🙏🙏

  • @SleepyCorn-dl3bm
    @SleepyCorn-dl3bm หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @MaheshShirantha
    @MaheshShirantha 6 หลายเดือนก่อน

    Godak pin meheninwahansa.obawahanse mawa suwapath kara.mama dubai anatha wela inne.vishadaya mawa merena thenata genalla thibbe.pera pinakata obawahansege video ahanna lebuna.dan mawa wattanna katawath ba.

  • @ravindakumara1562
    @ravindakumara1562 11 หลายเดือนก่อน

    Good teacher

  • @ravindakumara1562
    @ravindakumara1562 11 หลายเดือนก่อน

    Good

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 10 หลายเดือนก่อน

    Theruwan saranai.....

  • @dananjayamangala8917
    @dananjayamangala8917 11 หลายเดือนก่อน

  • @damayanthiadipathi3612
    @damayanthiadipathi3612 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 ปีที่แล้ว

    ස්තූතියි

  • @User.84252
    @User.84252 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @PosasASASD
    @PosasASASD 4 หลายเดือนก่อน

    🌷🙏🙏🙏....

  • @nimalimenike6726
    @nimalimenike6726 ปีที่แล้ว

    Godak watina desanayak meniyani🙏🙏🙏🙏🙏💕💕💕

  • @AnuradhaAnuradha-oo8qz
    @AnuradhaAnuradha-oo8qz ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharamohotti6311
    @isharamohotti6311 ปีที่แล้ว

    🙏🙏🙏💐

  • @jb-vh3nn
    @jb-vh3nn ปีที่แล้ว

    👍👍💓

  • @jagathabeywickrama7513
    @jagathabeywickrama7513 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @modanikasilmathawa3686
    @modanikasilmathawa3686 ปีที่แล้ว

    Maniyan wahansa oba wahanse ekka mata kathakaranna puluwanda.

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว

      පරණ videos වල description එකේ ඊමේල් එක තියෙනවා . ඒකට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .

  • @kalpaniekanayaka8795
    @kalpaniekanayaka8795 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 11 หลายเดือนก่อน

    මෙිවට දාන පොටෝස් හෙයා ගන්නෙ කොහොමද..?

  • @modanikasilmathawa3686
    @modanikasilmathawa3686 ปีที่แล้ว

    Oba wahanse ehema kiuwata sthuthibohoma pin .namuth e vidihata e dewal wenna ida heriyoth ,manasikawa vidawala apawath wenna puluwan neda.100 ta 100 kma apiwa eyalata one vidihata palanaya karanakota mokada wenne maniyan wahansa .

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว

      දේවල් වලට වෙන්න ඉඩහරින්න පුළුවන් වෙන්නේ දේවල් වල යථාර්ථය තේරුන කෙනෙකුට විතරයි.. යථාර්ථය තේරෙන්න නම් නැවත නැවත වර්තමානයට අවදි වෙන්න ඕනි. එක රැයින් මේක වෙන්නේ නැති නිසයි අතනෑර පුහුණු විය යුත්තේ .

  • @HerathmudiyanseUdayangani
    @HerathmudiyanseUdayangani 4 หลายเดือนก่อน

    Meniyani number ekak dennako godak pin

    • @alokaalighttolife
      @alokaalighttolife  4 หลายเดือนก่อน

      ඊමේල් කරන්න.

  • @gayanganishadi5174
    @gayanganishadi5174 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @jayanthimallika1327
    @jayanthimallika1327 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lakmininadeeshani3638
    @lakmininadeeshani3638 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @lakshawarnakulasooriya1909
    @lakshawarnakulasooriya1909 ปีที่แล้ว

    🙏🙏🙏

  • @champaperera1794
    @champaperera1794 7 หลายเดือนก่อน

    🙏🙏🙏