ความคิดเห็น •

  • @nimeshgayan82
    @nimeshgayan82 8 หลายเดือนก่อน +176

    අපේ රට ලෝකයක් ඉදිරියේ වර්ණනා කරනවා.සතුටුයි අම්මපා.මම මාර ආදරෙයි ලංකාවට🇱🇰❤️

    • @LO18-mj7th
      @LO18-mj7th 8 หลายเดือนก่อน +2

      Sirawt ❤️‍🩹

  • @shashediri544
    @shashediri544 8 หลายเดือนก่อน +118

    Nas Daily එක කරන Nuseir Yassin ගේ පෙනුම හරියටම American නළුවෙක් වන Adam Sandler වගේ.ගොඩක් හොද නිහතමානී චරිතයක්.

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 8 หลายเดือนก่อน +6

      Kavda ban mun? Mun gotava president karapu unne ane manda lanakva kohoma hadeida kiyala? Harima dukai me minissu mehema idiotic vahal minissu une kohomada kiyala? Mata pena hatiyata me yana hatiyata Dinith Jayaweera president karai vage

    • @Thevi_Hansana
      @Thevi_Hansana 8 หลายเดือนก่อน +1

      ​@@anushkasirinivas7599Iya danne na meya gana

    • @Thevi_Hansana
      @Thevi_Hansana 8 หลายเดือนก่อน +2

      හරියටම හරි ✔ ❤

  • @skipper2594
    @skipper2594 8 หลายเดือนก่อน +98

    ඒ මනුස්සය වීඩියෝ අප්ලෝඩ්කරාම proud to be a sri lankan ගගා වැලලෙන්න නම් යන්න එපා commrnt section එකේ.😂ඔව් දැන් මට පේනවා අපේ උන් අර voice global video අස්සෙ වගේ රටේ නම කයි කියල ලංකාවෙ msg ම පුරෝල

    • @notethink6315
      @notethink6315 8 หลายเดือนก่อน +8

      ඒක නම් ඇත්ත. 😂😂😂

    • @saddas6321
      @saddas6321 8 หลายเดือนก่อน +5

      Ado ow bn, lajjai yako ape un ekke ba keranna😂 me parath echchera thama

    • @ie_ie-s1b
      @ie_ie-s1b 8 หลายเดือนก่อน +12

      අපෝ ඔව් බන් ඒක නම් මහ cringe. සමහරු I am Srilanka කියලත් දානවා 😂😂

    • @skipper2594
      @skipper2594 8 หลายเดือนก่อน +7

      @@ie_ie-s1b ඔව් ඔව් .😂මාත් දැකල තියනව I am buddhism කියල එහෙම දාල තිබ්බ😂

    • @tharindunawoda
      @tharindunawoda 8 หลายเดือนก่อน +1

      ​@@skipper2594🤣

  • @rusirupathum2019
    @rusirupathum2019 8 หลายเดือนก่อน +90

    හොද පාලකයෙක් අවා නම් ලංකාව අපිටවත් හිතා ගන්න බැරි විදියට දියුනු වෙයි ❤️ ඇත්තටම් එහෙම වෙනවා නම් 💖🇱🇰

    • @yasithanjana3018
      @yasithanjana3018 8 หลายเดือนก่อน +8

      එහෙම නොව්නොත් ඒකට එකම හේතුව මිනිස්සු, නැත්තම් මේක dubai වලට එහා... ඒගොල්ලොන්ට තෙල් තිබ්බ අපිටත් තියනවද කියල කව්ද දන්නෙ මේ පොලොව යට, ඒ නැතත් මොනාද මේකෙ නැත්තෙ ❤ love you Sri Lanka

    • @sadaru5
      @sadaru5 8 หลายเดือนก่อน +4

      ඒ වගේම⁣ රටට ආදරය කරන හොද රාජ්‍ය සේවකයොත් ඉන්න ඕනෙ.

    • @shuttlespace04
      @shuttlespace04 8 หลายเดือนก่อน +2

      ආසියාවෙ උන්ට මොලෙ නෑ🤣🤣
      කලු උන්‍ මෝඩයි👍.ආසියාවෙ දියුනු රටවලුත් කහ සමක් තියෙන් අය❤️

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 8 หลายเดือนก่อน +31

    ලංකාව කියන්නෙ ලොකයෙ දියුනුම රටක් වෙන්න පුලුවන් potential එකක් තියෙන රටක්. නමුත් ඉන්දියාවෙ රො ඔත්තු සේවාව ලංකාවෙ ක්‍රියාත්මක වන තුරු එය සිහිනයක් පමණි. ශ්‍රි ලංකාවට අවශ්‍ය මේ ඔත්තු සේවාන් පාලනය කරමින් රට ගෙනියන්න පුලුවන් පුටින් වගෙ දක්ශ නායකයෙක්. තෙරෙන භාශාවෙන් කීවොත් මයික් පලමින් මරලතොනි දෙන රූකඩ නෙමෙයි මොලෙන් ගේමක් දෙන්න පුලුවන් නියම ශ්‍රි ලාංකිකයෙක්.

    • @royallanka2269
      @royallanka2269 8 หลายเดือนก่อน +2

      100%ක් ඕක හරි....අපේ වාසනාවට අපිට සුපිරි පිහිටීමක් ලැබුණා...ඒත් ඒකමයි අවාසනාවේ මුලත්😢😢😢

    • @Sotthiya.
      @Sotthiya. 7 หลายเดือนก่อน +1

      ඌරාගේ මාලු ඌරාගේ පිටේතියල කපන්න ඔනී
      එහෙම කරන්න පුළුවන් එක්කෙක් වත් නෑ.

    • @nayanthidesilva8660
      @nayanthidesilva8660 7 หลายเดือนก่อน

      @@Sotthiya.
      සාමාන්‍යයෙන් ලංකාවෙ බුදුදහමෙ අභාසය නිසා තියෙන්නෙ විවෘත නිදහස් සමාජයක්. මේ නිසා පිටින් ඉන්න උන් හිතනවා අපිට මේක ඇතුලෙ ගේම් ගහන්න ලේසියි කියලා. නමුත් ලංකාවෙන් කවුරු හරි ගේමක් ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම ඒකට ගේම ඉල්ලා රිටන් එක දෙන ජාතියක් බව පිටස්තරයන් වගෙම ලංකාවෙ ඇතුලෙ ඉන්න ඇරියස් කවර් කර ගන්න බලාගෙන ඉන්න අයත් දන්නෙ නැහැ. හොදම උදාහරණය දෙමල ඊලාම් ත්‍රස්තවාදීන් සම්පූර්ණයෙන්ම පරාජය කිරිම. එය ශ්‍රි ලාංකිකයන් සාමුහිකව ලැබු ප්‍රභල ජයග්‍රහණයක්. ඔහොම යං , මේ දවස්වල ගේම් කාරයො උපන් රට පාවා දෙන උන් දැන් උඩ පැන ගෙන ගෙන වැඩ.

  • @kusalchamara9308
    @kusalchamara9308 8 หลายเดือนก่อน +11

    Nas daily.....thank you so much....Love from bottom our hearts ❤❤❤ all srilankan youth with you..bless you🎉

  • @Meditationmrt
    @Meditationmrt 8 หลายเดือนก่อน +11

    දේශපාලුවො ෆලෝ නොකර මේව ෆලෝකරපල්ලා...ජය ශ්‍රී ලංකන්

  • @moonlitSapphire3691
    @moonlitSapphire3691 7 หลายเดือนก่อน +4

    Love you Nas Daily❤
    Thank you so much for this.
    I really love watching your videos.
    I got so much knowledge about the world and people because of you ❤

  • @Lex-fo6wn
    @Lex-fo6wn 8 หลายเดือนก่อน +41

    2020 ඉඳලා බලන මං කැමතිම youtube channel එකක්

  • @Thevi_Hansana
    @Thevi_Hansana 8 หลายเดือนก่อน +76

    Nasdaily කියන්නෙ මිනිස්සු ගැන කැක්කුමක් තියන නිහතමානි ලෝකයට වටින අමුතුම අදහස් තියන චරිතයක් ❤

    • @naweendissanayake6317
      @naweendissanayake6317 หลายเดือนก่อน +2

      Nas daily gena hoyala blanana sampurnenma anik petta , pora profit gnna Asian countries target krla vlogs krnwa

    • @Thevi_Hansana
      @Thevi_Hansana หลายเดือนก่อน

      @@naweendissanayake6317 true

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 8 หลายเดือนก่อน +2

    Thank You ❤🎉

  • @binushi1603
    @binushi1603 8 หลายเดือนก่อน +1

    Wow can't believe actually he is hear 😮been a fan for quite long period 🙂❤

  • @yasminraninkumar6905
    @yasminraninkumar6905 8 หลายเดือนก่อน

    Welcome to Sri Lanka
    We enjoy your programmes

  • @upalislk6553
    @upalislk6553 8 หลายเดือนก่อน

    ❤ one of the great guy I always watching his videos.. weldone brother. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 8 หลายเดือนก่อน

    ,Nas we love you...am srilanken from israel👍❤🙏

  • @prasannamahesh-bs4lq
    @prasannamahesh-bs4lq 8 หลายเดือนก่อน +1

    Thank you nas❤❤❤❤❤❤❤

  • @hiroshimalakkumari6617
    @hiroshimalakkumari6617 8 หลายเดือนก่อน

    Thank u ❤❤❤

  • @carewave4u
    @carewave4u 8 หลายเดือนก่อน

    Woww..🎉🎉🎉

  • @CubeMindYT
    @CubeMindYT 8 หลายเดือนก่อน

    I love your videos nas
    Keep doing what you do

  • @rasikakumarawijerathne4499
    @rasikakumarawijerathne4499 8 หลายเดือนก่อน +2

    Welcome srilanka ❤️❤️

  • @Kalindhu_Music
    @Kalindhu_Music 8 หลายเดือนก่อน

    Amazing❤💯

  • @xDiLShan0
    @xDiLShan0 8 หลายเดือนก่อน

    nas daily thank u 💚💚

  • @Maheshperera11
    @Maheshperera11 8 หลายเดือนก่อน

    Supperb ❤

  • @rushand8003
    @rushand8003 8 หลายเดือนก่อน +6

    iwasillk na lankawa gana videos enkn nas❤

  • @divinejourney-official50
    @divinejourney-official50 8 หลายเดือนก่อน +1

    Super 💕💕💕

  • @dilon99
    @dilon99 8 หลายเดือนก่อน

    Seen your videos 🤜🏻

  • @Life_with_R
    @Life_with_R 8 หลายเดือนก่อน +1

    That proud moment 😍😍

    • @humaidahnnooman
      @humaidahnnooman 7 หลายเดือนก่อน

      Are u proud of a narcissist,zionist and a murtad?

  • @imadhushan
    @imadhushan 8 หลายเดือนก่อน +1

    Niyamai

  • @sandalikaariyarathna
    @sandalikaariyarathna 8 หลายเดือนก่อน

    hope there will be a nas company in sri Lanka as soon

  • @SOULMATE_DUO_S
    @SOULMATE_DUO_S 6 หลายเดือนก่อน

    Wait a minute see you tomorrow❤

  • @AmilaPrageethgd
    @AmilaPrageethgd 8 หลายเดือนก่อน +2

  • @ittechsl6749
    @ittechsl6749 8 หลายเดือนก่อน +1

    අන්තිමට nas daily ලංකාවට ආවා

  • @champikaananda9905
    @champikaananda9905 8 หลายเดือนก่อน +270

    මේවා දරගන්න බැරි උනුත් ලන්කාවේ ඉන්නවා 😂😂😂

    • @s.d8828
      @s.d8828 8 หลายเดือนก่อน +15

      Hariyatama hari 😂

    • @rajithrasinka3976
      @rajithrasinka3976 8 หลายเดือนก่อน +26

      අපේම ඌන් තමයි බන් අපේ රටට ගරහන්නේ, කවදාහරි අපේ රටත් දීනාව් සහෝ❤

    • @user-zs7dd3ux3c
      @user-zs7dd3ux3c 8 หลายเดือนก่อน +17

      ජෙප්පො 😂

    • @sbHerat
      @sbHerat 8 หลายเดือนก่อน +10

      ඌ ආදරේ මිනිස්සුන්ට නැතුව රජයට නෙමේ.😂😂😂😂😂

    • @johnniewalker8186
      @johnniewalker8186 8 หลายเดือนก่อน +7

      @@user-zs7dd3ux3c hama ekatama jeppo gaga modakama wahaganna hadannepa gon nabbek wage. hoyala blnna kwda me wage ratata aluth dewl krddi ewain kappan illuwe kiyla. 3%k wage podi gnk thmai okkoma rate waradi krnne kiyla boru samaja gatha krnnepa. rate bahutharayak harak inne. parliement eka bluwama penone. bahuthrayage choice eka mkkd kiyla. jepponge choice ekath hithnna. eka mooda minihek parliment yawala na jeppo. dn wath as arapalla. gonek wage marila ynne ratata kelala.

  • @Kaveesha200
    @Kaveesha200 8 หลายเดือนก่อน +1

    Ado.පට්ට බන් ❤😂

  • @eranjeneabeysinghe8100
    @eranjeneabeysinghe8100 8 หลายเดือนก่อน +1

    Nas, is the most amazing influencer on TH-cam .. of course together with his girlfriend DearAlyne.

  • @L_M_Z
    @L_M_Z 8 หลายเดือนก่อน +2

    🎉😍

  • @srilankanfisherman
    @srilankanfisherman 8 หลายเดือนก่อน

    ❤❤

  • @MrAnon-fz2bq
    @MrAnon-fz2bq 8 หลายเดือนก่อน +1

    Nas ❤❤❤❤

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 8 หลายเดือนก่อน +1

    ❤❤❤🇱🇰🇱🇰

  • @dilinacherath
    @dilinacherath 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rashir4737
    @rashir4737 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @thusharikaweragoda9104
    @thusharikaweragoda9104 8 หลายเดือนก่อน +1

    Wow thats pretty good time for us
    i'm big fan of him

  • @upaliupa5766
    @upaliupa5766 8 หลายเดือนก่อน

    how to develop this country, today airport computer system collapse because of not maintain well...

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 8 หลายเดือนก่อน

    👌💐💐💐💪

  • @CubeMindYT
    @CubeMindYT 8 หลายเดือนก่อน

    Nas can you come to walagedara to do a meet and greet

  • @stevecroos1179
    @stevecroos1179 8 หลายเดือนก่อน +1

    Bro you are everywhere. I don't wanna see ya tomorrow 😂

  • @chamaraambawatte852
    @chamaraambawatte852 8 หลายเดือนก่อน +4

    A Land Like No Other🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @sloverb5466
    @sloverb5466 8 หลายเดือนก่อน

    meh watina awasthava mata dunnata oyalata godak thanks sagor. mama Nas

  • @sunandabj
    @sunandabj 7 หลายเดือนก่อน +2

    ඌ ලංකාව ප්‍රමෝට් කරන්න ආවම අපේ උන් ඌව ප්‍රමෝට් කරනව

  • @roshanlakmal9641
    @roshanlakmal9641 4 หลายเดือนก่อน

    හම්මෝ ශ්‍රී ලංකා කියද්දි මට එන ගැම්ම ❤

  • @vinukwanninayake5156
    @vinukwanninayake5156 8 หลายเดือนก่อน +2

    මේවා ඉවසන්න බැරි අයත් ඉන්නවා 😅

  • @hasara_wickramasinghe
    @hasara_wickramasinghe 8 หลายเดือนก่อน +18

    Pudumai mehema update theeranayak gaththa lankawen

    • @Madeyemoodyz
      @Madeyemoodyz 8 หลายเดือนก่อน +1

      Anuradhapure gon kariya

    • @dilinarandaya
      @dilinarandaya 8 หลายเดือนก่อน

      ඇයි ඔයා කොහෙ ගොන් කැරියෙක්ද?@@Madeyemoodyz

  • @user-qp6wc4rg4v
    @user-qp6wc4rg4v 8 หลายเดือนก่อน

    mama hitanne nas daily next year eke lankawata enne 7 star hotel project eke opening ekata kiyla

  • @muzammilusman2683
    @muzammilusman2683 7 หลายเดือนก่อน

    ❤ Nas daily

    • @humaidahnnooman
      @humaidahnnooman 7 หลายเดือนก่อน

      Why do you love a narcissist,zionist(murtad)

  • @sacreative7218
    @sacreative7218 8 หลายเดือนก่อน

    Nasdaily❤

  • @karishmaweerarathna3155
    @karishmaweerarathna3155 5 หลายเดือนก่อน

    ගැහැණු අය සහභාගී වෙන්න හොද නැති වන්දනාවක්ද මේ

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🇱🇰🇸🇦👍🙏🙏💐

  • @koggala404
    @koggala404 8 หลายเดือนก่อน

    Nas daily ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mytamilclassinsinhala
    @mytamilclassinsinhala 8 หลายเดือนก่อน

    🌼🌸🌼🌸🌼🌸🌼🌼🌸🌼🌸🌼🌸🌼🌸

  • @doublem0
    @doublem0 8 หลายเดือนก่อน +5

    මොකද වෙන්නේ අපි ටීවි එකේ ඇඩ් එකක් දැම්මොත් රසම පීසා තියනවා කියලා රොටී ලුනුමිරිසුයි තියාගෙන🤔

  • @hewavithanaaruna
    @hewavithanaaruna 8 หลายเดือนก่อน

    අනේ අපේ රටට ආයිත් එන්න nas daily

  • @yahampath7968
    @yahampath7968 8 หลายเดือนก่อน +4

    චරිතයක් තමා ❤

  • @naweendissanayake6317
    @naweendissanayake6317 หลายเดือนก่อน +1

    NAs daily gena hoyala balanna , Nas daily phillipine, Indonesia wage thwa ratwlta gihin me wage vlogs kra , saha phillipine wladi hena marisi wedk krla minissu rawattala deparak alli kada gaththa. eka godak prasidda katawak Nas daily kynne adi manasikathwaya tyna kuppa charithayak. Switzerland giya welwaka Nas daily ta ehe Media eken baninwa uge kalu charithe danna nisa. eke footages ehemth tynwa, Asian countries target krla profit hoyanna puluwn kyla mu dannawa.......netuwa ape ratata adarekata newei😅

  • @Sotthiya.
    @Sotthiya. 8 หลายเดือนก่อน +4

    ආවා නෙමෙයි මුදල් ගෙවල ගෙන්නුව.

  • @sadahammawatha790
    @sadahammawatha790 8 หลายเดือนก่อน +1

    අපෙ රට දියුණු කරන්න පුළුවන් වෙන්නෙ,,අර මොඩ අඤාන පාලකයන් එලෙව්වොත් ඒවාගෙම අපෙ රටෙ ඉන්න ජනතාව බුද්ධිමත් ව රට ගැන හිතලා වැඩ කලොත් පමණයි,,, කොච්චර මෙ වගෙ වලින් ඩොලර් ගෙනාවත් ඉන්නෙ මොඩ පාලකයන් නම් මෙ රට කවදාවත් දියුණු වෙන්නේ නෑ,, හැමදාම ලෝක කොහේහරි රටකට වහල් කම් කරකර ඉන්න වෙන්නෙ 😢😢😢😢😢😢😢😢😢

  • @SL_Beast
    @SL_Beast 8 หลายเดือนก่อน +3

    Nas kalinuth lankaawata awith thiyenawa habai lol
    supiri dial ekak Nas!

  • @ussonlineacademy8159
    @ussonlineacademy8159 8 หลายเดือนก่อน

    ලංකාවේ නියම සිංහල පාලනය හදාගමු.වගා කරන්න.

    • @Bandara91
      @Bandara91 8 หลายเดือนก่อน

      😂

    • @nimashasewwandi9209
      @nimashasewwandi9209 8 หลายเดือนก่อน

      වගා කරන්න ගිහින් කොරගත්තා මදීද 😂😂😂😂😂

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 8 หลายเดือนก่อน

      @@nimashasewwandi9209 වගා කරන්න බැරි නම් අසුචි කාපන්.ගොන් බටහිර යුගය අවසන්..😀😀😀💩💩💩

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 8 หลายเดือนก่อน

      @@nimashasewwandi9209 පර ජාන..😀😀💩💩

    • @rash973
      @rash973 8 หลายเดือนก่อน

      උබ හදාගනිම්කෝ ඉතිම්

  • @namaldhanjaya8461
    @namaldhanjaya8461 8 หลายเดือนก่อน +1

    I know this person 😃........Just one minute. see you tomorrow..... that's how he end his every video. I like watch his videos....

  • @youtubetrendings107
    @youtubetrendings107 8 หลายเดือนก่อน

    my fav vlogger

  • @na-ra8701
    @na-ra8701 8 หลายเดือนก่อน

    Nas Daily ❤

  • @urinspire
    @urinspire 8 หลายเดือนก่อน

    Respect nas❤

  • @SachiraBhanu
    @SachiraBhanu 2 หลายเดือนก่อน

    Nas lokka lankawata awith apita kanna mukuth deida danne na.

  • @tharakanuwan8019
    @tharakanuwan8019 8 หลายเดือนก่อน +3

    First comment

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 8 หลายเดือนก่อน +1

      Ekada kiyanne minissu kohomada meccarama moda kiyala hitaganna behe

  • @GeethanjUdage
    @GeethanjUdage 8 หลายเดือนก่อน +1

    ලංකාව තරමි විදේශි අයට ලංකා ජතියට නොමිලේම දේන ඒකම රට

    • @zonik7699
      @zonik7699 8 หลายเดือนก่อน

      මොකක්😅

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 8 หลายเดือนก่อน

    පලමුව ජනතාවගේ ගමනා ගමනය දියුනු කරන්න

  • @sasanthass7989
    @sasanthass7989 8 หลายเดือนก่อน +7

    Kiyapan ayye meke inne kudu karayoi badu karayoi kiyalath😢

    • @HP-hu8rw
      @HP-hu8rw 8 หลายเดือนก่อน +6

      උබ දැකල තියෙන්නෙ එච්චරයි කියපන් 😂

  • @chaminduudara3866
    @chaminduudara3866 8 หลายเดือนก่อน +1

    අපේම රටේ මිනිස්සු ශ්‍රී ලංකාව අතහැරල වෙන වෙන රටවල් වලට යන්න දඟලන කාලෙක​, වෙන රටවල් වල මිනිස්සු බලන්නෙ මෙහෙට එන්න​. බලන්න ඒකෙත් හැටි.

  • @tiurid.k.7406
    @tiurid.k.7406 8 หลายเดือนก่อน

    Master mind eka ithin chaminda munasingha thamai😅

  • @GeethanjUdage
    @GeethanjUdage 8 หลายเดือนก่อน

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවර බල තල අඩු විම හොදට දැනිලා තියේන්නෙ ඉලග අවුරුද්ද අලුත් ජනාධිපතිවරය විමට අරගල කරන්න නැද්ද ලංකාව ලංකාවාසින් .

  • @dmebookstore4508
    @dmebookstore4508 7 หลายเดือนก่อน

    Next Mr beast please .He might buy Sri lanka🤣🤣🤣

  • @slboy7988
    @slboy7988 8 หลายเดือนก่อน

    Oh man what is he about to do, I don't know if you know this but he doesn't have the best name around the world!!

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 7 หลายเดือนก่อน

    APE UN Salli deela gennuwe bankoloth ratata...

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 8 หลายเดือนก่อน +1

    Ada metana Namalla Rajapksala hitiyanam lankave unta mara marketing parak denava hoda velavata lankava bankrupt une.Lets make Dinith Jaweera president tiyena tikatath kelolama danna

  • @pathumnethupriya2852
    @pathumnethupriya2852 8 หลายเดือนก่อน

    😂මිලියන 63ක් කියන්නෙ.

  • @Mzmmsnnnsnananajja
    @Mzmmsnnnsnananajja 8 หลายเดือนก่อน

    Lol..

  • @EsaEatsEverything
    @EsaEatsEverything 8 หลายเดือนก่อน +3

    Nas China Money Trap kiyla krpu video ekath hoyla balapalla..nkn inna eke 😑

  • @ussonlineacademy8159
    @ussonlineacademy8159 8 หลายเดือนก่อน +2

    ඕකා ඊශ්‍රායිලයේ ඕකගේ චැනල් එක වැටුනා..ලංකාව විනාශ කරන්න එන්නේ..

    • @dilinarandaya
      @dilinarandaya 8 หลายเดือนก่อน +2

      ඊශ්‍රායිලයේ නෙවෙයි බන් පලස්තීනෙ දන්නැති මගුල් නොකිය ඉදපන්

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 8 หลายเดือนก่อน +1

      @@dilinarandaya මඟුළ ඊශ්‍රායිලයේ..

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 8 หลายเดือนก่อน

      @@dilinarandaya ඕක බංකොලොත් වුනා..

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 8 หลายเดือนก่อน

      @@dilinarandaya ලංකාවේ දන්න ලබ්බක් නෑ...

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 8 หลายเดือนก่อน

      @@dilinarandaya හරකා පොඩ්ඩක් serch කරලා බලහන්.නැෂ් ඩැයිලිගේ කුහකම..ඕනතරම් මුට බැනලා තියෙනවා..

  • @inception1645
    @inception1645 8 หลายเดือนก่อน

    This guy is a sold out. Be carefully what you wish for. Buying your land when you can’t afford it.

  • @Mzmmsnnnsnananajja
    @Mzmmsnnnsnananajja 7 หลายเดือนก่อน

    Pissun

  • @PradeepChamindaSisiraBan-so3cj
    @PradeepChamindaSisiraBan-so3cj 8 หลายเดือนก่อน

    uparima sathiyak thiyey. meka lankawa . amathaka karanna epa. honde babala. pahugiya awurudu 40th oya naataka thibba. ekane me tharam rata diyunu une..

  • @ussonlineacademy8159
    @ussonlineacademy8159 8 หลายเดือนก่อน +1

    ඌ කළු චරිතයක්.

  • @Splayz6969
    @Splayz6969 6 หลายเดือนก่อน

    Scam daily 💀

  • @tharinduhasantha8851
    @tharinduhasantha8851 8 หลายเดือนก่อน +4

    දැන් ජෙප්පෝ ෆයර් 😂😂

    • @dilshanv7594
      @dilshanv7594 8 หลายเดือนก่อน

      ඔව් බං.
      උන් හින්ද මේ රටට කෙලවෙච්චි තරමක්.
      අඩුම තරමෙ ගිය අවුරුද්දෙ තෙල්, කරන්ට් එක තින්බෙත් නෑ.😂
      හැබැයි රනිල් ජනාධිපති උනා විතරයි රට ස්වංපෝශිත උනා😂
      ලබන අවුරුද්දෙ ඉදල බදු වැඩිකරල රට තවත් දියුණු කරන්නයි යන්නෙ😂

  • @shakilweligamage3893
    @shakilweligamage3893 8 หลายเดือนก่อน

    බොරු කියන තරම් යකෝ. ඔය මනුස්සය එන්නෙ උගෙ සල්ලි වලින්. මීට අවුරුදු ගානකට කලින් ඇවිත් අලි බෙටි වලින් කඩදාසි හදන කෙනෙක් පෙන්නුව. නිකන් ලකුනු දාගැනීමක් කරන්නෙ සන්චාරක අමත්‍යන්ශය. හෙන බජට් එකක් හදල ඒකත් සාක්කුවට දාගනී මුන්

  • @user-hx2qi1sz9k
    @user-hx2qi1sz9k 8 หลายเดือนก่อน +3

    නාස් ඩේලි කියන්නේ දුප්පත් මිනිස්සුන්ගේ මනුස්සයෙක් ඒ මනුස්සයට පාඩුවේ ඉන්න දෙනවා😭😫

  • @user-zs7dd3ux3c
    @user-zs7dd3ux3c 8 หลายเดือนก่อน +9

    අම්මප මේව ජාත්‍යන්තර කුමන්ත්‍රණ ... අම්මපා.... මීට කුමාර ලපය. 🤌

  • @Kevin_Nugara
    @Kevin_Nugara 8 หลายเดือนก่อน +12

    දැන් ඉතිම් ජෙප්පෝ කියයි මේකත් රාජපක්ෂලාගේ වැඩක් කියලා😂 අනුර ලපයට ජය වේවා😊😊😊♥️,NPP එකට ජය වේවා😊😊😊♥️

    • @dilshanv7594
      @dilshanv7594 8 หลายเดือนก่อน +1

      ඔව් ඔව් මේක රනිල්ගෙ වැඩක් 😂

  • @damithbandara8302
    @damithbandara8302 8 หลายเดือนก่อน +4

    Sanga uge apartment ekak muta vikka😂

    • @HP-hu8rw
      @HP-hu8rw 8 หลายเดือนก่อน +2

      Ado sirada??? 😂😂

  • @chamathrajapaksha5491
    @chamathrajapaksha5491 8 หลายเดือนก่อน

    ගොන් ආතල් 🤣

    • @rash973
      @rash973 8 หลายเดือนก่อน

      එමද

  • @ussonlineacademy8159
    @ussonlineacademy8159 8 หลายเดือนก่อน +1

    @dilinarandaya හරකා පොඩ්ඩක් serch කරලා බලහන්.නැෂ් ඩැයිලිගේ කුහකම..ඕනතරම් මුට බැනලා තියෙනවා..