3:29 mistake here. Engine oil never get more viscous when temperature increases. In 10W 30, it's works as a 10 weight oil in zero Celsius and in high temperatures it works as 30 weight oil. It doesn't mean viscosity is increased. Viscosity is always decrease with temperature in engine oils.
yes it is what i have said. that is the beauty of engine oil compared to other liquids. You’re absolutely right-engine oil does get thinner as the temperature increases, but multi-grade oils like 10W-30 are designed to perform consistently across different temperatures. Your insight helps clarify how these oils work to protect the engine in both cold starts and at operating temperatures. Appreciate your knowledge and contribution! Keep sharing these valuable insights! 🚗🔧👍"
@@MRJInspire Yes. 10 weight oil in colder temperatures is more viscous than 30 weight oil in high temperature. Respect for the commitment to make these type of videos.
This is so valuable information. Thank you brother for explaining it clearly. I would like to see an explanation about Turbo and Super charge Comparisons with benefits for those engines.Keep it up.
Could you advise on the Gear Oil change interval on Axio Hybrid car. In owners manual says it should be 90,000Km but the Agent recommends to change that each 40,000Km. The current Mileage is 62,000Km. What's the correct interval to change that you suggest?
Very disappointed, Most of youtubers are like this. In the beginning, they suck every comment but after growing the number of views and subs they don't even care and answering to the comments. It's time to unsubscribe this guy is not helpful at all.
Mobil oil danne kota engine wear wadi de Ape fit shuttle gp2 ekata. 12000kms idn 220000km wennekan damme 0w 20 mobil full syn Passe maru una mobil super 10w 30 synthetic. Dn mileage 266000kms Dn crank oil seal eka leak podak Mn danne thawe yaluwek ge gp2 fot shuttle ekak thiyennewa eya damme toyota 0w 20 syn 200000km wennekn Eken passe change una 10w 30 or 40 eth toyota dn mileage 300200kms. Eya ge eke ehema oil leaks mukuth naha Engine oil welin ehema damage wennewade Note both of the cars on tourism field.😊
3 weeks ago bought Allion 260/2007/ done 170k km. Old owner used 15w40 oil . Now can I use 10w40. Is it good idea or bad?. Thanks lot for ur all advices via u tube channel.
The cold temperature viscosity (left-hand number) is calibrated at -17.8 C°, and the hot temperature viscosity(right-hand number) is calibrated at 100C°. In Sri Lanka, you don't have to worry about cold temperature viscosity (left-hand number), As in Sir Lanka, the ambient temperature never drops to -17.8C° or even closer to that number. However, always go by the manufacturer's specifications for selecting the oil and oil change intervals (refer to the owner's manual of the vehicle).
ස්තුතියි ඔබ තුමාට ලබා දුන් දැනුමට.තවත් මේ වගෙ video බලාපොරොත්තු වෙනවා.තෙරුවන් සරණයි ඔබ තුමාට🙏
❤❤❤
අයියේ nissan navara එකේ review එකක් ඕනි 🙂
3:29 mistake here. Engine oil never get more viscous when temperature increases. In 10W 30, it's works as a 10 weight oil in zero Celsius and in high temperatures it works as 30 weight oil. It doesn't mean viscosity is increased. Viscosity is always decrease with temperature in engine oils.
yes it is what i have said. that is the beauty of engine oil compared to other liquids. You’re absolutely right-engine oil does get thinner as the temperature increases, but multi-grade oils like 10W-30 are designed to perform consistently across different temperatures. Your insight helps clarify how these oils work to protect the engine in both cold starts and at operating temperatures. Appreciate your knowledge and contribution! Keep sharing these valuable insights! 🚗🔧👍"
@@MRJInspire Yes. 10 weight oil in colder temperatures is more viscous than 30 weight oil in high temperature.
Respect for the commitment to make these type of videos.
What means by "weight".
නොදන්නා කරුනු ගොඩක් දැන ගත්ත . වටිනා වීඩියෝවක්..Thank .
ගොඩක් වටිනවා මේ දේවල් මිනිස්සු හැමෝටම දැන ගන්න මේ දේ ගැන ඉදිරියේදී විස්තරක් දෙනවනම් වටිනවා දැන් මේ ලංකාවේ ඇතිවෙලා තියන කාලගුණික තත්වයත් එක්ක යම්කිසි වහනයක් හදිසියේ මිනිසුන් සමග වතුරේ ගිලුනොත් ඇතුලේ ඉන්න මිනිසුන්ට වහ හානයෙන් ඉක්මනට පිටතට ඇවිදින් ජිවිත බේරගන්න ක්‍රමයක් නැද්ද අඩුම තරමින් උත්සහ කිරීමක් වත් කරන්නේ කොහොමද පැහැදිලි කරන්න
This is so valuable information. Thank you brother for explaining it clearly. I would like to see an explanation about Turbo and Super charge Comparisons with benefits for those engines.Keep it up.
Engine oil grades change karana millage gana videos ekak karanda.5W 20,10W 30,15W 40,20W 50 wage
please do the detail review of Full synthetic oil.... risk, benefit
Ok
හොද දැනුවත් කිරීමක් ජය වේවා!!
Mage wahane oil maru kalath kalu gathiya thiyenawa. E kulu gathiya yawanna widihak. Thanks thiyenawada
අනේ අය්යේ Dfsk glory 330 වාහනේ review එකක් කරන්නකෝ.මේ ළගදිත් අය්යට කිව්වා.මම ගන්න ඉන්නේ වාහනේ.ඒත් හරියට කව්රුවත් review කරලා නෑ.අනේ අය්යේ dfsk glory 330 වාහනේ full review එකක් දාන්න.අනේ අය්යේ විජහට දාන්න😢😭😭😭😭
Video ekak enakam balan hitiye.jayaveva mrj 😊
Ayya Nisan b211 car ekata hariyana engine oil eka mokadda kiyannako
sir viscosity ekata adu kara ganna monawada karanna puluwan
Cat 15w 40 hiace van ekata hodada.
Oil walin duwanna puluwan KM gana,marukaranna ona Km ganan kiyada??
wagon r Manual eka baluwa eke recommended oil 0W20. previous ownersla use karala tiyene 5w30. math etin ekama use kara. danata mileage 60000km. apahu 0w20 oil ekata change unoth awulak weida.
Toyota premio
What's is the best engine oil
සර් වාහාන වල ගියර් සිස්ටම් ගැන විඩියෝ එකක් ඕන
2025 new nissan patrol eka gana explaining video ekak karanna❤👍
Aiye Prius zw30 eke 200000 km wadiya duwala thiyana ekata danna hoda. 5w 30 or 10w 30. Please advise
Manufacturer recommended oil එක use කරන්න ඕක එච්චර හිතන්න තරම් mileage එකක් නෙමෙයි
Toyota premio 2017 model එකට දාන්න හොඳම බැටරි එක මොකක්ද?
Thanks aiye❤
vahaneta galapena engine oil eka hariytama dagnnae kohomada 🙄
Normally owner manual eke enwa. Hoogle ekenuth puluwan harima engine code eka dila
@@MRJInspire ahha thanks ayya ❤️
අපිට ඊයෙත් ET වල ඉගැන්නුවා. පුලුවන්නම් එක එක system ගැන වීඩියෝ සීරීස් එකක් ගේන්නකො සර්😩❤️
aah ok...
❤️
Could you advise on the Gear Oil change interval on Axio Hybrid car. In owners manual says it should be 90,000Km but the Agent recommends to change that each 40,000Km. The current Mileage is 62,000Km. What's the correct interval to change that you suggest?
Any suggestions?
Very disappointed, Most of youtubers are like this. In the beginning, they suck every comment but after growing the number of views and subs they don't even care and answering to the comments. It's time to unsubscribe this guy is not helpful at all.
Aiya Sampathk lankvata❤
Thanks mr, MRJ❤
PCV - Positive ventilation crank case.. am I right? Breather...
කියන්න කනගාටුයි, අපේ අප්පුහාමිලා ත' මෝ එක ගලවනවා ලංකාව උෂ්ණ රටක් කියලා... එතකොට.. මැදපෙරදිග... අපිට වැඩිය සීතලද මන්දා
Thermostat ekath glwanwa
Yes it is equipped top of the engine rocker cover and going to back inlet manifold
Nissan Fb 15 ඵකට දාන ඔයිල් ඵක මොකක්ද
Synthetic oil da mineral oil ekada wadathma Honda engine ekata??
Synthetic
engine oil නිවැරදි මට්ටමට වඩා වැඩි වුණොත් වන හානිය මොකක්ද? කරුණාකර පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න
Pressure wenawa. Hariyta lubricate wenneth ne. Engine damage wenna puluwan
Mobil oil danne kota engine wear wadi de
Ape fit shuttle gp2 ekata. 12000kms idn 220000km wennekan damme 0w 20 mobil full syn
Passe maru una mobil super 10w 30 synthetic. Dn mileage 266000kms
Dn crank oil seal eka leak podak
Mn danne thawe yaluwek ge gp2 fot shuttle ekak thiyennewa eya damme toyota 0w 20 syn 200000km wennekn
Eken passe change una 10w 30 or 40 eth toyota dn mileage 300200kms. Eya ge eke ehema oil leaks mukuth naha
Engine oil welin ehema damage wennewade
Note both of the cars on tourism field.😊
Synthetic & Semi Synthetic ගැන කීවේ නෑනේ. මොකද්ද වෙනස සහ ඒවාගේ වාසි අවාසි?
Wena vid ekak fnnmko
Good ❤
මේක වැරදී
10 කියන්නේ වින්ටර් විස්කෝසිටි එක කිව්වට
වින්ටර් විස්කෝසිටි එක 10 වෙන්නේ සෙල්සියස් අන්ශක රින ගනන් වලදී
ලන්කාවේ ස්ටාර්ට් කරද්දී ඕක 10ක් වෙන් නෑ
10 ta වඩා thin. ඉතින් ඒක හොදයිනෙ අපිට
3 weeks ago bought Allion 260/2007/ done 170k km. Old owner used 15w40 oil . Now can I use 10w40. Is it good idea or bad?.
Thanks lot for ur all advices via u tube channel.
The cold temperature viscosity (left-hand number) is calibrated at -17.8 C°, and the hot temperature viscosity(right-hand number) is calibrated at 100C°. In Sri Lanka, you don't have to worry about cold temperature viscosity (left-hand number), As in Sir Lanka, the ambient temperature never drops to -17.8C° or even closer to that number. However, always go by the manufacturer's specifications for selecting the oil and oil change intervals (refer to the owner's manual of the vehicle).
No problem
Thnks mrj🎉
මහත්මා මට කියනවාද මම නිතර වාහනේ පදින්නේ නැහැ ලංකාවට ආවම තමයි පදින්නේ ආවම මම ඔයිල් මාරුකරලා සර්ව්ස් කරනවා හැබැයි කවදාවත් km 5000 දුවන්න වේන්නේ නැහැ ආයේ මම ආවම තමයි දුවන්නේ අවුරුදු 2 ඔයිල් මාරු කරන්නේ නැතිව තියන්න හොද නැද්ද කියලා ඉස්ටාඩ් කරනවා ගේදර කට්ටිය ජයවේවා ඔබ තුමාට🥰❤️
මගේ එකත් එහෙම තමයි 5000Km දිවෙන්නේ අවුරුදු 2-3 කට සැරයක් දැනට අවුරුදු 12ක් වෙනවා Prius එකක් තාම මුකුත් අවුලක් නැ. ඔයිල් මුඩියේ උනත් තට්ටු බැදිලා නැ මුකුත්. දවස් 3කට සැරයක් විනාඩි 20ක් වගේ ස්ටාට් කරලා තියෙනවා ගෙදර අය. ඕව හදල තියෙන්නේ ඔය වගේ තත්ව වලට ඔරොත්තු දෙන්න අයෙ වැඩිය හිතන්න දෙයක් නැ. අවහම service එකක් දාලා පදිනවා.
@@sachAlex-y4s මාත් එහෙම තමයි මහත්මා ඔයිල් මාරු කරන්න ඔනේ නැහැ නේද මහත්මා km 5000ක් දුවන්නේ නැහැ ස්ටාට් කරලා තියනවා නේද
@@වින්ඩ් ඔව් ඒ ඇති 0W20 ඔයිල් එක අල්ලන් ඉන්නවා කාලයක් අනෙක් ඒවාට වඩා
good lesans
ඇයි එන්ජිම පරණ වෙද්දි viscosity එක වැඩි කරන්නේ.
ගෙවීමට ලක්වෙන නිසා
ස්තුතියි
Synthetic oil ලංකාවට ගැලපෙන්නෙ නැද්ද?
හරිම ලස්සනට ප්‍රසන්ටේෂන් එක කරනවා, මගේ ළඟ තියෙන ටොයිටා හයිබ්‍රිඩ් axio NKE165 , 2015 year කාර් එකක්. ඒක දැනට කිලෝ මීටර් 105000 දුවලා තියෙනවා, මම යූස් කරන්නේ toyota 0w20 synthetic එන්ජින් oill. මෙම එන්ජින් oil එක වෙනස් කරන්නෙ කොපමණ කිලෝමීටර ගණනක් ගියහම ද, එක් කෙනෙක් කියනවා කිලෝමීටර පන්දාහෙන් කියලා, තව කෙනෙක් කියනවා කිලෝමීටර් දහ දාහෙන් කියලා. මේකෙ ඇත්ත තත්ත්වය මොකක්ද. කොපමණ කලකින්ද. 0w 20 එක10w 30 ග්‍රේඩ් එක වෙනස් කරන්න ඕන කොපමණ කලකින්ද. Thanks.
Project Farm කියන TH-cam channel එකේ තියනවා engine oil අරගෙන oil testing කරන lab එකක testing reports analysis කරන video කීපයක්. ඒක තනිකරම technical review එකක්. Minaral engine oil වල additives 10,000KM වෙනකම් තියනවා කියලා තියෙන්නේ lab test report එකේ. තව CBC News TH-cam channel එකේ market place program එකෙත් ඔහොම engine oil lab testing කරනවා. ඒකේ තියෙන්නේ minaral Oil 10,000KM use කරන්න පුළුවන් කියලා
හැබැයි oil sales වැඩි කරගන්න හැමෝම 5,000KM වලින් මාරු කරන්න කියන්නේ. Oil වල testing එකක් නැතුව.
Oil Grade Change karanna epa
Synthetic you can go to 10K. Use manufacturer recommended oil. Check oil filter too..
Thanks
@@nipunajayanath3304 Thanks
Suzuki every da17w danna one oil aeka mokada. Please.
5W30 synthetic
❤❤❤😊😊😊
ඩීසල් වාහනයකට ගත් ඔටෝ ගියර් ඔයිල් ටොයොටා ගියර් ඔයිල් අවශ්‍ය ප්‍රමානය ලබාගෙන ඉතිරිය හොදින් වසා කොපමන කාලයක් ගියත් (වසර 16 පමණ) ඒවා නරක් වන්නේ නැතිද? එම ගියර් ඔයිල් ඔටෝ පෙට්රල් කාරයකට සුදුසුද?
Not good bro
නවීන වාහන වල එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයට එන්න ලොකු වෙලාවක් ගන්නෙ නෑ නේද. සාමාන්‍යයෙන් විනාඩි 15ක්, කි.මී. 5ක් වගේ ඇතුලත ක්‍රියාකාරී උෂ්ණත්වයට එනව නේද.
Ow. Hemin giynm hari.
ඉංජිමක් ගෙවෙද්දි ලංකාවේ ප්‍රැක්ටිස් එක තියෙන්නේ විස්කෝසිටි එක වැඩි engine oill භාවිතා කරලා engine oil pichchena එක අඩු කරගන්න උත්සාහ කිරීම මෙහෙම කරන එක ඇත්තටම නිවැරදි ක්‍රමයක්ද ? විස්කෝසිටි මූලධර්මය යොදාගෙන ගෙවිච්ච ඉන්ජින් තව ටික කාලයක් පාවිච්චි කිරීමට හැකියාවක් තිබෙනවාද ඒක සුදුසු වැඩක්ද කරුණාකර පැහැදිලි කරන්න
Ow. Meka use wenwa mileage eka wedi weddi sealing ehema weak wena nisa tikak viscosity wedi ekk dnna puluwn
ඔබතුමාට මෙතන අත්‍යවශ්‍ය දෙයක් කියන්න අමතක උනා නේද? අපේ service වල & company වල ඉන්න කට්ටිය කිලෝමීටර් 50k විතර යනකොට 0w-20 දාන්න කියපු එකට 10w-30 දානව.hybrid වලට හිටන් ඕක කරනව. කොච්චර අපරාදයක්ද?Oil අඩු වෙන්නෙ නැත්නම් ( එන්ජිම ගෙවිල නැත්නම්) නිශ්පාදිතය කියල තියන එකමනෙ දාන්න ඕන?එන්ජිම ගෙවුනහම හරිනම් කරන්න ඕන එක හදන එක. ඒකට යන වියදම වැඩි නිසා ඉහල ඝනත්වයක් සහිත oil එකකට යන එක කරනව අපි වගේ අය. මගෙ axio hydrid එකට මන් ගිය නැති දවසක 75k න් වගේ service එකකින් ඕක කලා. වාහනේ සද්දෙ වෙනස් වෙලා තෙල් කරන එකත් අඩු උනා.මන් සතියෙන් මාරු කලා ආයෙ 0-20 වලට. ලක්ෂ 3න පැනලත් තාම ඒක දාන්නෙ. පොඩ්ඩක්වත් තෙල් අඩු වෙන්නෙ නෑ.
Agree …
Valuable video 💥💥 ravindra aiye ..
👍👍👍
0:04
❤️
❤🙏👍
🤫
අම්මෝ් මාලිමා උදවිය නෑ මේකෙ 🙂😄🤨
👍👍👍