ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් වැදගත් කරුනු රැසක් ඉගනගන්න ලැබුණා.. ❤
නියම පැහැදිලි කිරිමක්. ඔබතුමා හොදට පැහැදිලි කරනවා. ❤
ලුස් ඔයිල් වලට අපේ රටෙි ඩිසල් දමනවා ලිටර් 200 බැරල් එකට ලිටර් 10 දැමිම ම ලාබයි එවිට පුතිපලය ඔයිල් ලෙවල් එක අඩුවෙනවා නැවත රියදුරන් ඔයිල් ටිකක් අඩුයි කියලා අඩුව දමනවා ස්තුතියි
15w 40 pavichchi karanne nadda....visthara kiyanna .obage deshanedi eka kiwe naha
හරිම වටිනවා
Thanks
Loku danumak gathta sr.
Km ganana anuwa kohomada? Ex:0w20, 5w 30..50000km, 100000km
එන්ජින් ඔයිල්වල ගාන වැඩි රනිල ටැක්ස් වැඩි කරපු නිසා බං 😂😂😂
හැම එකකටම පුද්ගලික අංශයේ අතරමැදියෝ පැනලා හම්බ කරනවා ඇඟවල් හොලව හොලවාරජයේ තෙල් සංස්ථාවෙන් හරි විශ්වාසවන්ත ආයතනයකින් හරි මේ oil packing කරා නම් හරි
Thanks Larnt meny more...!
Superb ❤
👍👍👍👍
❤❤❤❤❤❤
මගේ බයික් එකට එඩෙරු තෙල් දාලා දුවන්නේ අද වෙන තුරුත් කිසිම ප්‍රශ්නයක් නැ
How much does it cost 1 Lt.
meka Aeththada?
😂💔 උබේ මොලේ පු%😂@@FunNPlay.Gaming
@@PBshorts_01 ඇත්තද කියලා යකෝ ඇහුවෙ.. එඩරු තෙල් වලින් සෑහෙන දේවල් කරන්න පුළුවන් හින්දා.. පොල්කටු දිග අරිනවා වගේ වැඩ.. වෙන තෙල් වල නැති විශේෂ ගුණ තියෙනවා.. මේ කියන1 ඇත්ත වෙන්න පුළුවන්.. ඔයිල් දාන්න engine parts වල friction අඩුවෙන්න.. ගොඩක් ලිහිසි ගතිය එඩරු තෙල් වල හොදට දැනෙනවා.. ඊළඟට මලකඩ අයින් වෙන්න. ඒ ගුනෙත් තියෙනවා.. මලකඩ කාපු යකඩ කෑල්ලක ටිකක් ගාලා බලහං. ඇත්ත නම් මිනිස්සුන්ට කොච්චර සල්ලි ඉතුරුද.. දැන් ඔය කියන engine oil ලීටරක් රු.4000 ක් විතර. මිනිස්සු මරන් කනවා කොම්පැණි කාරයො..
👍👍👍
ගොඩක් වැදගත් කරුනු රැසක් ඉගනගන්න ලැබුණා.. ❤
නියම පැහැදිලි කිරිමක්. ඔබතුමා හොදට පැහැදිලි කරනවා. ❤
ලුස් ඔයිල් වලට අපේ රටෙි ඩිසල් දමනවා ලිටර් 200 බැරල් එකට ලිටර් 10 දැමිම ම ලාබයි එවිට පුතිපලය ඔයිල් ලෙවල් එක අඩුවෙනවා නැවත රියදුරන් ඔයිල් ටිකක් අඩුයි කියලා අඩුව දමනවා ස්තුතියි
15w 40 pavichchi karanne nadda....visthara kiyanna .obage deshanedi eka kiwe naha
හරිම වටිනවා
Thanks
Loku danumak gathta sr.
Km ganana anuwa kohomada? Ex:0w20, 5w 30..
50000km, 100000km
එන්ජින් ඔයිල්වල ගාන වැඩි රනිල ටැක්ස් වැඩි කරපු නිසා බං 😂😂😂
හැම එකකටම පුද්ගලික අංශයේ අතරමැදියෝ පැනලා හම්බ කරනවා ඇඟවල් හොලව හොලවා
රජයේ තෙල් සංස්ථාවෙන් හරි විශ්වාසවන්ත ආයතනයකින් හරි මේ oil packing කරා නම් හරි