දකුණෙන් මාලිමාවට ප්‍රහාරයක් ජනපති සිහින බොඳ වෙයි | BREAKING NEWS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • #black&white
    #srilanka
    #standbychathuranga
    #chathurangabandara
    #channel4news
    #kalapaththare
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / channel4
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam:
    / @channel4nws
    ❤ නිල Facebook පිටුව :
    / chanel4news
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link :
    / channel4newss
    ❤ Instagram Link :
    / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

ความคิดเห็น • 234

  • @M.D.P.1111
    @M.D.P.1111 5 วันที่ผ่านมา +35

    මෙයාල දාන හෙඩිම බැලුවට පස්සෙ වීඩියෝව නොබලා, කමෙන්ට් කියවල වීඩියෝව තේරුම් ගන්න හදන අය මේකට ලයික් එකක් දාන්න.

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en 5 วันที่ผ่านมา +52

    මේවා රංගනයක් රැවටෙන්න එපා මාලිමාවට ජය වේවා

    • @PalithaJayasinghe-w1d
      @PalithaJayasinghe-w1d 5 วันที่ผ่านมา

      මේ නිව්ස් බොරු හිල්,,මුන් හිතෙන්නේ ලන්කාවෙ ඉන්න සේරම මුන් වගේ ලොන්ත පෝල් හරක් කියල ,මුන් ගෙ නිව්ස් අහන අපිට ගහන්න ඕනෑ

  • @koekloeren3797
    @koekloeren3797 5 วันที่ผ่านมา +47

    මගේ අම්ම තාත්ත මෙවර මාලිමාවට ජන්ද දෙන්නේ

  • @ravdon4776
    @ravdon4776 5 วันที่ผ่านมา +43

    රනිල් රාජපක්ෂ සජිත් වික්‍රමසිංහ ඇතුලු ත්‍රාඩ රැල අතුගාල දාමු මාලිමාවට ජය ❤

  • @nimalchandrasiri4665
    @nimalchandrasiri4665 5 วันที่ผ่านมา +48

    මොනවද චතුරංග ජනපති සිහින බොදවෙයි වගේ හෙඩ්ලයින් දාන්නේ?ආයේ කාටවත් npp ජයග්‍රහණය වෙනස්කරන්න බැහැ

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 5 วันที่ผ่านมา +3

      ඔව් ඔව් චතුරන්ගත් හිටපු ගමන් පිස්සු නටනව 😘

    • @asianherbaltherapy7104
      @asianherbaltherapy7104 4 วันที่ผ่านมา +1

      To get the Attention of viewers don't make fake thumbnails chaturanga

  • @user-po7mc5re3u
    @user-po7mc5re3u 5 วันที่ผ่านมา +22

    කොහේ ගියත් ජනතාව දැනුවත් කරනවා මාලිමාවට ජනතාව

  • @nimalsamaranayake1249
    @nimalsamaranayake1249 5 วันที่ผ่านมา +26

    මාලිමාවට ❤❤ ජයවේවා!

  • @koekloeren3797
    @koekloeren3797 5 วันที่ผ่านมา +62

    වරදාන වරප්‍රසාද සුඛවිහරණය බලය ලබා දුන් ඉතිහාසය ඉවරයි,,අපි මාලිමාවට ❤❤❤

  • @disanayaka4048
    @disanayaka4048 5 วันที่ผ่านมา +25

    🙏🙏🙏කුඩු වේලම පලයන් 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @Sanara845Sana
    @Sanara845Sana 5 วันที่ผ่านมา +29

    මාලිමාවට ජයවෙවා 🎉🎉🎉🎉🎉🎉

  • @Kavishkadishan
    @Kavishkadishan 5 วันที่ผ่านมา +14

    මාලිමාවට ජයවේවා❤️✊

  • @koekloeren3797
    @koekloeren3797 5 วันที่ผ่านมา +31

    අපි මාලිමාවට බන් ❤❤

  • @chefnishanthaperera9695
    @chefnishanthaperera9695 5 วันที่ผ่านมา +55

    මොන වැඩේ කරත් මේපාර මාලිමාවට

  • @Catman346
    @Catman346 5 วันที่ผ่านมา +18

    අපි තීරණය කරලා ඉවරයි මේ පාර මාලිමාවට දෙනවා කියලා ඒක මොනා කරලාවත් වෙනස් වෙන්නෙ නෑ සහෝදරයා ❤

  • @user-zv3sp6fe6h
    @user-zv3sp6fe6h 5 วันที่ผ่านมา +31

    මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤

  • @kanthisilva1440
    @kanthisilva1440 5 วันที่ผ่านมา +26

    Malimawata ජයවේවා 🎉

  • @kumarawasantha6131
    @kumarawasantha6131 5 วันที่ผ่านมา +33

    දිවි හිමියෙන් මාලිමාව ජයග්‍රහණය සදහා කැපවෙනවා

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 5 วันที่ผ่านมา +13

    ජයවේවා. මාලිමාවට

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 5 วันที่ผ่านมา +27

    විශ්ව මාතාව ගේ හස්තය ක්‍රියා කාරී වී මේ වනවිට මගේ ආදරණීය ලාංකීය ජනතාවගේ දහසක් ප්‍රාර්ථනාඉෂ්ට සිද්ද කිරීමට ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවනු ඇත රටේආදරනීය ජනතාවට ජයවේවා ❤❤❤!!!!

    • @GayanmihirangaGayan
      @GayanmihirangaGayan 5 วันที่ผ่านมา +2

      Ovunta denne kola budina un

    • @dilaniperera7509
      @dilaniperera7509 5 วันที่ผ่านมา +2

      ඔබගේ ප්‍රාර්තනාව ඒකාන්තයෙන් ඉටුවේවා.❤️🌷

    • @pushparanasinghe2403
      @pushparanasinghe2403 5 วันที่ผ่านมา +1

      ❤❤❤❤

    • @bandulawijewardena9912
      @bandulawijewardena9912 4 วันที่ผ่านมา +1

      ​@@GayanmihirangaGayanඋබ දීපන් රට කාපු මජර ජරා ජිර්න වෙච්ච දේශපාලුවන්ට , අපි මාලිමවට. තෝ තනකොල කාපිය හරකා, මොලයක් නැති වාහාලා.

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 5 วันที่ผ่านมา +16

    Malimawata ජයවේවා

  • @koekloeren3797
    @koekloeren3797 5 วันที่ผ่านมา +54

    තබුත්තේ ගම රතු තරැව සමග අපි ඉදිරියට,,එකම විශ්වාසය එකම බලාපොරොත්තුව එකම පැතුම මාලිමාවයි

  • @rubindharmasena2865
    @rubindharmasena2865 5 วันที่ผ่านมา +7

    මොන කදවුර එකට එකතුවුනත් මාලිමාවේ ගමන නවත්තන්න කිසිවෙකුට බැහැ.ඒක ස්තිරයි.
    "තඹුත්තේගම රතු තරුව "♥️♥️♥️♥️♥️♥️♥️

  • @SkRj-gf3oz
    @SkRj-gf3oz 5 วันที่ผ่านมา +26

    යුක්තිය, ධර්මය,යටපත් කල නොහැක. ❤

  • @kumarasisira7143
    @kumarasisira7143 5 วันที่ผ่านมา +10

    මාලිමාවට ජයවේවා. අනුර දිසානායක අපේ එකම පැතුම🧭🧭🇯🇵🇯🇵🇯🇵🇱🇰🇱🇰🇱🇰

  • @kumarasisira7143
    @kumarasisira7143 5 วันที่ผ่านมา +10

    රනිලා ලගට යන සෙට් එක ඊලගට යන්නේ ජම්පරේ ඇදලා මහ උලුගෙදර

  • @upaliw1
    @upaliw1 5 วันที่ผ่านมา +23

    මොනවා කලත් අනුර දිනනවා

    Npp/ Akd

  • @santhasantha1110
    @santhasantha1110 5 วันที่ผ่านมา +16

    රටේ මිනිස්සු බුද්දිමත්

  • @MohamedAlavi-jl7lo
    @MohamedAlavi-jl7lo 5 วันที่ผ่านมา +18

    Malimawata Jayawewa

    • @SusilAyupala
      @SusilAyupala 5 วันที่ผ่านมา +1

      Malimawata jayawewa 🎉🎉🎉❤❤❤❤✊👍👍👍👍

  • @WAKWickramaarachchi
    @WAKWickramaarachchi 5 วันที่ผ่านมา +19

    Malimawata jayawewa ❤

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 5 วันที่ผ่านมา +7

    පාරාජිකා වුන දේශපාලනඥයින් කුමන ආකාරයේ සංධාන ගැහුවත් ඔවුන් දේශපාලනයෙන් අතු ගා දැමීමට අවස්ථාව එනතුරු ජනතාව නොඉවසිල්ලෙන් බලාසිටී.

  • @ranchamaraweerasena6897
    @ranchamaraweerasena6897 5 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 5 วันที่ผ่านมา +4

    අලිපුටිටු හොර නාකින්ගේ අවසනය ඉලග ජන්දේන් ...මෙදා පවුල් පිටින්ම මාලිමාවට ජයවෙිවා ❤

  • @SasankaRanganath
    @SasankaRanganath 5 วันที่ผ่านมา +11

    NPP ජය වේවා🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @chandradasahherath1972
    @chandradasahherath1972 5 วันที่ผ่านมา +3

    අපි සියලු දෙනාම මාලිමාව දිනවන්න මාලි මාර්ට ජය වෙන්න කියා ප්‍රාර්ථනා කරමු

  • @wadduminda7052
    @wadduminda7052 5 วันที่ผ่านมา +4

    ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය

  • @ashrafjunaid5224
    @ashrafjunaid5224 5 วันที่ผ่านมา +8

    ❤❤❤ N P P Jaywewa

  • @djddanuka
    @djddanuka 5 วันที่ผ่านมา +6

    ඔව් ඉතින් හොරු ඔක්කොම එක පැත්තකට ආවොත් උන් දිනනවා... හොඳ වෙලාවට මාලිමාව ඔය එකෙක්වත් ගන්නෙ නැති එක... ජනාධිපතිවරණය පැරදුනත් කමක් නෑ...

    • @rameigap
      @rameigap 5 วันที่ผ่านมา +1

      පරදින්නේ නැහැ . මිනිසුන් ට ලේසියි හොද නරක වෙන්කර ගන්න. 🧭 🧭 ට ජය වේවා

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 5 วันที่ผ่านมา +7

    Malimawata jayawewa ❤❤❤🙏

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 4 วันที่ผ่านมา +3

    දකුණනන් මාලිමාව අනිවාර්යයෙන් ❤

  • @emmanuelfernando594
    @emmanuelfernando594 5 วันที่ผ่านมา +6

    Malemawata jayaweava

  • @arunasrishantha3630
    @arunasrishantha3630 5 วันที่ผ่านมา +5

    පල පල ....කව්ද යකෝ රනිල් රාජපක්ෂ ලගට යන්නෙ .....පිස්සු ගූ කාලද.?

  • @thakshisenani3075
    @thakshisenani3075 5 วันที่ผ่านมา +8

    Kauru monawa keewath api nam me sare paul pitimma malimawatai ❤❤❤❤❤❤❤❤

  • @MahindaWelikanna
    @MahindaWelikanna 5 วันที่ผ่านมา +6

    මෙි වෙලාවෙ රනිල් නාකිය උගේ මිහරක් සමනල නඩය සමඟ රටම කනවා නේද ?පුතා 😅😂😢😊😅

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u 5 วันที่ผ่านมา +3

    අපි කවදාවත් චන්දෙ නොදුන් පක්ෂයකට අපි සියලු දෙනා මෙවර එකතු වී ඇත එය නම් මාලිමාවයි මෙවර බිමේ තත්වය අති බහුතරය මාලිමාව සමගයි

  • @ranjithwedage6783
    @ranjithwedage6783 5 วันที่ผ่านมา +3

    දක්ෂිණාංශික බලවේග කෙතරම් එක්වුවද,උන් හැමෝම හොරු බව මහජනතාව හොඳින් වටහාගෙන හමාරයි.මාලිමාවට ජය

  • @Prem.Medagama
    @Prem.Medagama 5 วันที่ผ่านมา +2

    මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම කැපවීමෙන් එක්වෙමු ජනතා රජයක් පිහිටවමු

  • @asokasenevirathna6029
    @asokasenevirathna6029 4 วันที่ผ่านมา +2

    යන්තම් හරි මොලයක් බුද්ධියක් තිබෙනවා නම් ඒකාට මාලිමාවේ ඉදිරිය , සංවර්ධන සැලසුම් ,උගතුන් වියතුන් ගේ දේශන වලට සවන් දුන්නානම් මාලිමාව හැර වෙන පක්ෂය ක් දිහා බලන්නේ වත් නැහැ ... මාලිමාවට ජයවේවා ✌

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 5 วันที่ผ่านมา +5

    lankaway akkama pirisidu daysapalana pakshaya mama chanday dayna malemawa vetharamai ♥️♥️❣️❣️💕💕✨✨🇱🇰🇱🇰🎉🎉💪💪💃💃🕺🕺👏👏

  • @user-sz6ig7yh9p
    @user-sz6ig7yh9p 4 วันที่ผ่านมา +1

    චතුරංග මහත්තයෝ ඔබ නිවරදිව සත්‍ය තොරතුරු පවසන්නේ එය දිගටම පවත්වාගෙන යන්න හොරහැත්ත මොනවා කලත් මේසැරෙ රටේ මහජනතාව ඔක්කොම මාලිමාවට චන්දේ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 5 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි❤️❤️❤️❤️

  • @GunarathnaMangala-vw3jz
    @GunarathnaMangala-vw3jz 5 วันที่ผ่านมา +1

    We have already decided to vote for the malimawa Jayawewa ❤❤❤❤❤❤❤

  • @user-xg6fz7ch6f
    @user-xg6fz7ch6f 5 วันที่ผ่านมา +2

    හැමදාම රවට්ටන්න පුළුවන් ද මිනිස්සු රැවටුනා හොදටම ඇති තව හොද හොද කතා සෙල්ලම් තියෙනවා මොනවා වුනත් නිවැරදි තීරණයක් ගන්නවා මාලිමාව දිනනවා එක නවත්තන්න බැ හරි පැහැදිලි්යි

  • @nishanthe-ib5yq
    @nishanthe-ib5yq 4 วันที่ผ่านมา +1

    ඇත්ත දැන් මත වෙනස් විම වලට පෙනවා එය ඔබ සැම ගම්වල නිරීක්ෂණය කරන්න

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n 4 วันที่ผ่านมา +1

    රගපෑමි.බිය යුතු නැහැ. මාලිමාවට ජයවේවා ❤

  • @heenbandadissanayaka9716
    @heenbandadissanayaka9716 5 วันที่ผ่านมา +1

    පොන්සේකගේ රෑපරාමුව දකින මගේ සිහියට එන්නේ සාර්ජන් නල්ල තම්බිව,

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 4 วันที่ผ่านมา

    බුදුසරණ යීඔබට ❤❤❤❤

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 5 วันที่ผ่านมา +1

    ස්භාව දර්මයේ සංසිද්ධිය මාලිමාවේ ජග්‍රනය.

  • @user-pq3qi7cq2g
    @user-pq3qi7cq2g 5 วันที่ผ่านมา +1

    මොන රෙඩ් ලයින් දැම්මොත් ජය මාලිමාව ට පමණයි

  • @PaVicramarathna
    @PaVicramarathna 4 วันที่ผ่านมา +1

    රනිල්.දෙපාරක්.ජනාදිපතිකම.වික්කා.පොන්සේකාට.සහ.මෛත්‍රීට.රනිලා.ට.ජන්දයදෙන්න එපා.මාලිමාවට.එන්න.ජය.ඔබටමයි

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 5 วันที่ผ่านมา +1

    අහන්න දකින්න නොලැබෙන එකක් වේවා

  • @nirmala4255
    @nirmala4255 5 วันที่ผ่านมา +2

    Malimawata jaya wawa ❤❤❤❤

  • @JayaweeraBandara-ss5ev
    @JayaweeraBandara-ss5ev 5 วันที่ผ่านมา +2

    මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @Sanathmatharage
    @Sanathmatharage 5 วันที่ผ่านมา +3

    Ape mulugamama malimawata ❤❤❤

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 5 วันที่ผ่านมา +1

    මාලි මාවට ජය වේවා❤❤❤❤

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 5 วันที่ผ่านมา +1

    හා කමක් නැහැ අපි මාලිමාවට .

  • @NeranjanprasangaNeranjanprasan
    @NeranjanprasangaNeranjanprasan 5 วันที่ผ่านมา +1

    ශ්‍රි ලංකා පුජාතන්තූවාදී සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනපති,
    අනුර කූමාර දිසානායක
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumaridasanayake523
    @kumaridasanayake523 5 วันที่ผ่านมา +5

    චැනල් 4 මොනවා කියනවද.මොනවද මාලිමාවට තියෙන ප්‍රහාර.කිසිම ප්‍රහාරයක් දියත්කරත් ඔවුන්ට පරාජය තමා.මුළු හෙළයම අනුර වටා.ඒනිසා ඔයාගේ කතා සමහර වෙලාවට දෙපැත්තට කැපෙන කතා.

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 5 วันที่ผ่านมา +1

    Our focus from NPP ආවම ..සියලුම දේශපාලකයන්ට විශ්‍රාම වැටුප වහා නවත්වන්න, හිටපු ජනාධිපතිවරුන්ට සහ පවුලේ අයට වැඩිපුර මුදල් දීම නවත්වන්න. දේශපාලකයන්ට අමතර පහසුකම් නෑ. දේශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැත, දේශපාලකයන්ට ප්‍රභූ ආරක්ෂකයින් නැත, මරුටි 800 සහ පඩිය... NPP ජනතා ජයග්‍රහණය සහතිකයි, පහතින් පිළිතුරු දීමට බූරුවන්ට ඉඩක් ඇත

  • @shandrikasriyani101
    @shandrikasriyani101 5 วันที่ผ่านมา +1

    විසඳුම මාලිමාව ජයවේවා🇧🇭

  • @aravindalakmal3860
    @aravindalakmal3860 5 วันที่ผ่านมา +2

    Pal horu panna damamu.. රට කාපු බල්ලෝ.. මාලිමාව දිනවමු....❤👌👌 NPP ජයවේවා...

  • @Tan-xc6um
    @Tan-xc6um 5 วันที่ผ่านมา +1

    Malimawe සාමාජිකයෝ බොරු begal ගහල wattanna බැරිය api හොඳට sakthimat malimawata ජයවේවා

  • @SadunMadusanka-gd7cu
    @SadunMadusanka-gd7cu 5 วันที่ผ่านมา +1

    දකුනෙ ගූ කාපු උන් ඉන්නවනෙ මුන්ගෙ. ඕකුන් මේ පාර ඔක්කම හිරේ. දේපල රාජ සන්තකයි. ඕක තමයි වෙන්නෙ. ජය මාලිමාවට ❤

  • @user-tm5sx7ok8q
    @user-tm5sx7ok8q 4 วันที่ผ่านมา +1

    ඇන්ටිජන් හොරාට චන්දය දීමෙන් වලකින්න .

  • @MahindaWeerasinghe-vx2zm
    @MahindaWeerasinghe-vx2zm 5 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම ජනපති අනුර

  • @leslieperera5589
    @leslieperera5589 4 วันที่ผ่านมา +1

    මැතිවරණ කොමිසම පක්ෂග්‍රාහී වී රනිලුවාට පක්ෂව තීන්දුව ප්‍රකාශ කලොත් රටම ලේ විලක් වෙනවා. එනිසා අවංකව තීරන ගන්න.

  • @jayanthaperera7194
    @jayanthaperera7194 4 วันที่ผ่านมา +1

    මුලු රටම මාලිමාවට තමා ඉතින් මාලිමාවට ජයවේවා

  • @Michelle-be9ti
    @Michelle-be9ti 5 วันที่ผ่านมา +2

    J.v p jayawawa

  • @praneethmadushan7149
    @praneethmadushan7149 5 วันที่ผ่านมา +2

    දෙසිය විසි හතරම එක ගොඩට ගියත් දිනන්නේ අනුර තමයි රටේ මිනිස්සු මෝඩ නෑ නෑ. තණකොළ කාපු යුගය ඉවරයි

    • @rameigap
      @rameigap 5 วันที่ผ่านมา

      ❤❤

  • @wimalfernando7897
    @wimalfernando7897 5 วันที่ผ่านมา +1

    Maalimaawata jayaweva

  • @kjayaweera1251
    @kjayaweera1251 5 วันที่ผ่านมา +2

    Oy kalle seram akkat tiyala paraddanawa. Malimawa. Denawanaw.

  • @user-qg2zr8js7f
    @user-qg2zr8js7f 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @wilsonranasinghe5074
    @wilsonranasinghe5074 5 วันที่ผ่านมา +1

    Akd

  • @JayanthaNawarathna-lf1jd
    @JayanthaNawarathna-lf1jd 5 ชั่วโมงที่ผ่านมา

    මොලේ කදුලක්වත් ඇති අයෙක් මාලිමාවට හැර එකෙකුට ඡන්දය නොදේ❤❤❤❤❤❤❤❤

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 5 วันที่ผ่านมา +1

    NPP

  • @gangaappuwa7795
    @gangaappuwa7795 5 วันที่ผ่านมา +1

    Dakuna malimawata 👋

  • @user-jf8tw9xu5f
    @user-jf8tw9xu5f วันที่ผ่านมา

    රටම මාලිමාව ට, බුද්ධිමත් මනසක් ඇති අය මාලිමාව ට වහලුන් අනිත් පැත්තේ.

  • @lalithkuruwita8897
    @lalithkuruwita8897 5 วันที่ผ่านมา +1

    Do not lie. Ranil will not contest. MALIMAWA will win easily.

  • @lahirudihan4716
    @lahirudihan4716 5 วันที่ผ่านมา +1

    NPP ❤❤❤❤❌🧭👌🇱🇰👀🇧🇭

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara5279 3 วันที่ผ่านมา

    මෙයත් රගනවා. මේ ඇත්ත නොවේ. මාලිමාවට ජයවේවා !

  • @mohamednusair6155
    @mohamednusair6155 4 วันที่ผ่านมา

    JVP එක දැන් කතාකරන වාමාංශික මතවාදය කෝ ?

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 4 วันที่ผ่านมา

    පාර්ලිමේන්තු වේ 2/3 බලය අරගෙන අවුරුද්ද ක් සොම්බියා ඉන්න හදනවාලු එහෙම පුළුවන් ද

  • @maintenancesolutions763
    @maintenancesolutions763 4 วันที่ผ่านมา

    අපේ පවුලේ පොහොට්ටුවෙ හිටිය බලකනු දැන් එකෙන්ම මාලිමාවට බැහැලම වැඩ ....🤝🤝🤝🤝🤝🤝✋✋✋✋✋🧭🧭🧭🧭🧭🧭🧭👍👍👍👍👍👍💪💪💪💪

  • @sf9714
    @sf9714 5 วันที่ผ่านมา

    මේ දේශද්‍රෝහි දේශපාලන පක්ෂ වලට ජනතාව චන්දෙ දෙන්නෙ නැහැ. ජනාධිපතිවරණය දිනන්න පුළුවන් නම් රනිල් චන්දෙට මෙච්චර බයේ දඟලන්නෙ නැහැ.

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 4 วันที่ผ่านมา

    නරඹන්නන්ගේ අවධානය දිනා ගැනීම සඳහා ව්‍යාජ සිරස්තල සාදන්න එපා chaturanga last warning!!!! ⚠️

  • @asokasenevirathna6029
    @asokasenevirathna6029 4 วันที่ผ่านมา

    ඔබ අවසානයේ පැවසූ කාරනාව අනිවාර්යයෙන් ඉශ්ඨ වෙනවාමයි. AKD අනිවාර්යයෙන් රටේ විධායක ජනාධිපති වෙනවාමයි.. ජයවේවා මාලිමාවට ජයවේවා ✌

  • @ranipremalatha803
    @ranipremalatha803 5 วันที่ผ่านมา

    මාලිමාවට ජයෙන් ජයම වෙිවා🙏 ජනපති අනුරට ජයවෙිවා මාලිමාවට ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏

  • @user-ne4sn1cz3o
    @user-ne4sn1cz3o 4 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා

  • @manjulasolanga7437
    @manjulasolanga7437 2 วันที่ผ่านมา

    මාලිමාවට ජය වේවා❤❤🎉🎉

  • @HansaniJanadi
    @HansaniJanadi 5 วันที่ผ่านมา

    ඔබ දන්නවද මා දන්නෙ නෑ අවුරුදු 17 ක දුර්දාන්ත පාලනය 77 සිට 94 දක්වා කාලයේ කරපු කැත වැඩ හොඳට හදාරන්න රාජ්‍ය ආයතන මොන තරම් ප්‍රමාණයක් විකුණ විකුණ කෑවද සතිyen සතිය අමාත්‍යාංශ කඩ කඩ හැම එකෙකුටම අමාත්‍ය පදවියක් දුන්නා මහජනතාව ඉවක් කොතරම් පිළිකුල් කළාද ස්ත්‍රී දූෂකයන්ට සමාව දුන්නා සොයලා බලන්න හොර ඡන්ද දමමින් ඡන්ද දිනුවේ උදාහරණය මහරමැතිවරණ

  • @Dudeera-my6tu
    @Dudeera-my6tu 5 วันที่ผ่านมา

    මේ යකා රනිල් කඩේ යවන බවක් පේන්න තියෙන්නේ😂😂😂