පාර්ලිමේන්තුව අසල නවතම තත්ත්වය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2022
  • Subscribe us: bit.ly/NewsfirstSubscribe
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: NewsfirstSL
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 496

  • @RoshanRoshan-ej6gw
    @RoshanRoshan-ej6gw 2 ปีที่แล้ว +89

    රටේ අනාගතය බාර ගන්න ඉන්න අපේ කොල්ලෝ කෙල්ලෝ අපි ආදරෙයි තෙරුවන් සරණයි අරගලයට ජයවේවා

  • @supunamarakoone2607
    @supunamarakoone2607 2 ปีที่แล้ว +15

    වේවා .....තොගේ පවුලේ හැම මැරිල ගිය එවුන්ටත් තාමත් ඉන්න එවුන්ටත් මේ සියලු සාපයක් ම පල දේවා.........

  • @jstoons9097
    @jstoons9097 2 ปีที่แล้ว +36

    කොල්ලන්ට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @amigo...maleke418
    @amigo...maleke418 2 ปีที่แล้ว +16

    කොල්ලො ,කෙල්ලො සියලුම දෙනාට බුදු සරණයි .... දිරියෙන් ශක්තියෙන් අරමුණ කරා යමු ඉදිරියට ම 💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇿🇦🙏🙏🙏

  • @ranjithwijewickrama
    @ranjithwijewickrama 2 ปีที่แล้ว +25

    සියලු දෙනා පාර්ලිමේන්තුව ලඟට එන්න

  • @karunapalaraj8753
    @karunapalaraj8753 2 ปีที่แล้ว +29

    අරගලයට සම්බන්ධ සියලුම ජනතාවට දෙවියන් වහන්සේ පිහිටයි. මම රට නිසා හදවතින්ම මම ඔබ සමග සිටින ව බුදු සරණයි

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 2 ปีที่แล้ว +24

    ජය පතනවා දරැවනි...........ජයග්‍රහණය ලැබේවා

  • @saduniapsara398
    @saduniapsara398 2 ปีที่แล้ว +18

    අරගලයට ජයවේවා 🙏බුදුසරණයි 🙏🙏🙏පරිස්සමින් හැමෝම 🙏

  • @indikarathnayaka2412
    @indikarathnayaka2412 2 ปีที่แล้ว +115

    ගෝඨා පිස්සෙක්,😇 ගෝඨා පිස්සෙක්😇 ගෝඨා පිස්සෙක් 😇ගෝඨා පිස්සෙක් 😇 ගෝඨා පිස්සෙක් 😇යන් නැත්නම් අපි යවනවා.💪💪 අරගලයට ජය වේවා 💪💪❤️🇱🇰🇱🇰🇱🇰💪💪❤️

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 2 ปีที่แล้ว +101

    පොලීසිය සහ පාර්ලිමේන්තු 225 ඇතුළු ප්‍රභූ පැලැන්තිය පාරට ඇද දමන දිනය වැඩි ඈතක නෙවෙයි කියල තමයි මේකෙන් පේන්නෙ.

  • @chamilajayasingha9529
    @chamilajayasingha9529 2 ปีที่แล้ว +21

    ජය නියතයි..... බුදු සරනයි කොල්ලෝ කෙල්ලෝ ටිකට..අරගලයට ජය වේවා

  • @KumariKumari-sx6yu
    @KumariKumari-sx6yu 2 ปีที่แล้ว +4

    ජනතා අරගලයට ජය වේවා අපේ දු පුතුන්ට සක්තිය ලැබේවා ..

  • @shehani4847
    @shehani4847 2 ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවනේ පෙර මුණේ ඉන්න. ඔබ වහන්සේලාට හානියක් කරන්න බැරි නිසා. අපේ සිංහ පැටව් ටික රැක ගන්න 🙏🙏🙏🙏🙏

  • @mohamedasath3921
    @mohamedasath3921 2 ปีที่แล้ว +4

    තරුණ බලය ඡවය ශක්තිය..💪💪💪👈ඩුබායිසිට.අරගලයට ජයවේවා..

  • @shehani4847
    @shehani4847 2 ปีที่แล้ว +7

    ඇස් වලට කදුළු ආවා වීර වරුනි. අපේ සිංහයෝ🦁🦁🦁🦁🦁🦁

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +57

    ජනතා අරගලය ජය වේවා 👍👍👍

  • @exploreedite.9411
    @exploreedite.9411 2 ปีที่แล้ว +30

    ජනතා අරගලයට ජයවේවා.අරගලයට ජයවේවා.

  • @rosy6476
    @rosy6476 2 ปีที่แล้ว +10

    සියළුම දෙනාව බුදුවරු දෙවි වරු ආරක්ෂා කරත්වා කිසිම දරුවෙකුට හිංසාවක් පීඩාවක් නොම වේවා
    අරගලයට ජයවේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandikochchigoda4771
    @chandikochchigoda4771 2 ปีที่แล้ว +3

    නීතිඥ මහත් වරුන්ට ගොඩාක් ස්තුති ගොඩාක් පින් .අපේ දරුවන් වෙනුවෙන් වෙහෙස වෙලා දිරිමත් කලාට ..අරගලය ට ජයවේවා ජයවේවා ජයවේවා !!!!

  • @thetruth5315
    @thetruth5315 2 ปีที่แล้ว +82

    මේක කරන්නෙ රජේ විශ්වවිද්‍යාලය වල ඉන්න සිසු සිසුවියන්..
    එත් පෞද්ගලික විශ්වවිද්‍යාලය දෙන සහයෝගය නැත්තටම නැති තරම්..
    එකක් දැක්කා motor show එකක් වගේ..රටේ ප්‍රශ්න නැති උන් ආතල් එකට කරනවා වගේ..
    ඒ නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල වල ඉන්න සිසු සිසුවියක් ගොලුවෝ බීරි උන් වගෙ ඉන්නෙ නැතුව බහින්න පාරට..
    ඉන්නෙ ලංකාවෙනෙ..එහෙනම් එකතු වෙන්න අන්තරේ එක්ක..එකතු වෙන්න මහජනයා එක්ක..
    NSBM,NIBM,SLIIT වල ඉන්න සිසු සිසුවියන් එකතුවෙන්න..සල්ලි ගෙවලා කරාට සුද්දො සුද්දියො නෙමෙනෙ ලංකාවෙ උන් නේ ඉන්නෙ..
    මේ වෙද්දි රටේ ඉන්න උගත් පරම්පරාවට තෙරෙන්න ඔනේ රටේ ගැටලුව..
    ඒ නිසා posh මානසිකත්වයෙන් මිදෙන්න..රට වෙනුවෙන් සටනට එන්න පොඩි උන් වගේ ගෙවල් වලට වෙලා ඉන්නෙ නැතුව

    • @nalinsriyanthaperera9801
      @nalinsriyanthaperera9801 2 ปีที่แล้ว +2

      Hora salli karyo 1985 pasu arabu tiusan kada thama awa.

    • @silvaoshani7034
      @silvaoshani7034 2 ปีที่แล้ว +3

      Aragalyat jayavewa 🙏🏽🙋❤️🪔💐 jayavewaaa 🪔🙏🏽🙋❤️💖❤️

    • @pradeepellaaaaheshan7276
      @pradeepellaaaaheshan7276 2 ปีที่แล้ว +4

      අලුත් ආන්ඩු අලුත් පාලකයේක් අලුත් නීති යටතේ පුත්ගලීක අද්ධාපන කඩ අහෝසී කරමූ

    • @nethmikawya8429
      @nethmikawya8429 2 ปีที่แล้ว +6

      NIBM SLIIT wala lamainta mudal prashna naa..e nisa e lamai aragalawalata sambanda wenne natte..anika e lamai degree aran pitaratawalata yna nisa me ratata hena gahuwath e lamainta wdak na..rajaya campus wala lamai duk mahansiyen igenaganne..e lamaita api ආශිර්වාද karanawa kisima karadarayak wenna epa kiyala..

    • @dilshank9955
      @dilshank9955 2 ปีที่แล้ว +5

      ඒවගෙ ඉන්නෙ ලොකු ලොකු එවුන්ගෙ ,සල්ලි දීලා උපාධි ගන්න ආව පැටව්නෙ, ඔවුන්ට, පොඩි මිනිසුන්ගෙ දුක් තේරෙන්නෙ නෑ,

  • @mohanpathirana7597
    @mohanpathirana7597 2 ปีที่แล้ว +98

    ජයග්‍රහණය කරා ඉදිරියටම නමුත් ඉවසීමෙන්, ජය නියතයි.......

  • @malkasewwandi4279
    @malkasewwandi4279 2 ปีที่แล้ว +23

    අරගලයට ජයවේවා 👌👌👌

  • @shehani4847
    @shehani4847 2 ปีที่แล้ว +3

    රත්තරන් සහෝදරවරුනි තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. මැස්සෙකුගෙන්වත් හානියක් නොවේවා. 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👌👌👌👌👌💪💪💪💪💪💪💪

  • @merinfernando7712
    @merinfernando7712 2 ปีที่แล้ว +47

    හෙන ගහපන් 225 ගොඨට
    අරගලයට ජය වේවා
    💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @upaliamarasena6499
    @upaliamarasena6499 2 ปีที่แล้ว +8

    🙏🙏 අරගලයට ජයවේවා 🙏🙏🙏
    අපිත් එනවා 🙏🙏🙏

  • @achinidissanayake8547
    @achinidissanayake8547 2 ปีที่แล้ว +21

    තෙරුවන් සරනයි හැමෝටම අරගලයට ජයවෙිවා ,,,

  • @thashirusandaruwan4835
    @thashirusandaruwan4835 2 ปีที่แล้ว +51

    අපෙ කොල්ලන්ට ජය වේවා
    අරගලයට ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @surangabandara2294
      @surangabandara2294 2 ปีที่แล้ว

      Budu saranai satan bime inna ape sinha patawu tikata ratharanee parissamen

    • @surangabandara2294
      @surangabandara2294 2 ปีที่แล้ว

      Danwath eliyata bahala palayan gota thopita vililajjawak nadda

  • @ramyakumari817
    @ramyakumari817 2 ปีที่แล้ว +3

    සියලු දෙනාට බුදු සරණයි,🙏🙏🙏අරගලයට ජයවේවා👍👍👍👍ඔය ගොන් රැල පන්නන්නම ඕන,,,,

  • @upulmusiccricketenvironmen2343
    @upulmusiccricketenvironmen2343 2 ปีที่แล้ว +2

    අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ උබලාට ජයෙන් ජය ලැබේවා ..ආදරෙයි හැමදාමත් උබලාට..💛💛💛🧡🧡🧡🧡🙏🙏🙏

  • @mayaudumulla9970
    @mayaudumulla9970 2 ปีที่แล้ว +9

    ජයවේවා ♥️♥️♥️🌹🌹🌹👍👍👍👍

  • @rainbowabc3217
    @rainbowabc3217 2 ปีที่แล้ว +32

    මයිනා තමා ඇට්ටරයා.. ඌ නාමල් හොරා රජ කරන හීනය දැක දැක ඉන්නවා... අඩු තරමින් ආගමික නායකයින්ටවත් ඇහුම්කන් දෙන්න සූදානම් නැහැ ... ඕකට ගඩාෆිට කරපු දේ කරලා මිසක් හොලවන්න බැරි වෙයි ...
    අන්තරේ අරගලයට ජය වේවා ... 🔥🔥🏆🏆✌️✌️

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 2 ปีที่แล้ว +1

      .meweni.pidawanata.lakwa.dinagannawak.thisse.duk.peeda.windina.apema.daruwan.kere.anukampawakwath.me.palakainta.nedda?...ayi.nihanda!.ratawesiya.wenuwen.gathauthu.piyawara.nogena.sitimen.wehesata.pathkarawanne..me.kawada?..kaila.manasika.shakthiya.semata.lebewa!.nirogi.suwa.lebewa!.siyalu.arakshawa.selasewa!.theruwan.saranath,.siyalu.dew.rekawaranath.lebewa!.yahapatha.selasewa!.

  • @indikajayasundara464
    @indikajayasundara464 2 ปีที่แล้ว +13

    අනේ පරිස්සමින් බන් උඹලා.. හීරීමක්වත් වෙන්න නම් එපා උඹලට...🙏🙏🙏🙏🙏🙏

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 2 ปีที่แล้ว +5

    අරගලයට ජය වේවා 💕 💕 රටේ අනාගත පරපුරට ජය වේවා 💪💪💪💪💪💪🤘🤘🤘🤘🤘🤘👌👍👍👍👍

  • @exploreedite.9411
    @exploreedite.9411 2 ปีที่แล้ว +10

    මුන්යන්නෙ නැත්නම් මරල දාමු.මරල දාල හිරෙ ගියත් සැපයි.🙏

  • @raniheen281
    @raniheen281 2 ปีที่แล้ว +2

    අපේ දරුවන්ට ජයවේවා ජයවේවා ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍පුතේ නුබලාට ජය අනිවාර්යයෙන් ලැබේවා අපි විදෙස් ගතව සිටින නිසා එනන නැහැ ඔබලත් සමග එකතුවෙන්න

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +4

    ජය නියතයි!
    අරගලය ට ජයවේවා! සියලුම දෙන ට විශ්වයේ අනුභාව යෙන් ආරක්ෂා වෙව

  • @sssss-ys7pv
    @sssss-ys7pv 2 ปีที่แล้ว +42

    පොලිසියේ උන් ලංකාවේ නෙවෙද බන්...උන් හෙන පෝසත් එඋන්ද..සොච්චන් පඩියකට ඔච්චර පීචන් වෙන පොලිසියක් ලෝකේ කිසිම රටක නැතුව ඇති..පව් පොන්නයෝ

    • @silvaoshani7034
      @silvaoshani7034 2 ปีที่แล้ว

      🩲🌹🩲💩👅❓👮💩👮💩👮💩👮💩🦊👮🦊👮🦊👮🦊👮👮❓👅💩🩲🌹🩲👀👀👀👀👀

    • @withanagenisanka1063
      @withanagenisanka1063 2 ปีที่แล้ว +1

      Sirawata...

    • @harshasamanmali2067
      @harshasamanmali2067 2 ปีที่แล้ว +1

      අැත්ත.ඕකුන් එලියට බැස්සනම් උන්ට හැන්ගෙන්න තැනක් නෑ.

  • @nilenijayawardena9126
    @nilenijayawardena9126 2 ปีที่แล้ว +19

    ගෝඨාභය මුළු පවුලටම ශාප ඉල්ලන්න ළමයින්ne🙏🙏🙏🙏🙏🙏

  • @hansi2958
    @hansi2958 2 ปีที่แล้ว +18

    අවට සිටින සියලු දෙනා මොවුන්ට සහය වන්න.... වතුර ලබාදෙන්න...අපේ රට හා ජනතාව පිලිබද තීරණාත්මක මොහොතයි මේ .........

  • @petitebeverly7127
    @petitebeverly7127 2 ปีที่แล้ว +7

    ජය ජය ජය 🙏🙏🙏❤❤❤👍👍👍

  • @bs-dd6cu
    @bs-dd6cu 2 ปีที่แล้ว +1

    මගේ රටේ තරුණ ජවයට මාගේ අසීමිත ගෞව්රවය 🙏 උඹලා සැමට ධෛර්යය ශක්තිය ජවය ලැබේවා 💪💪💪♥️

  • @susanthalal1378
    @susanthalal1378 2 ปีที่แล้ว +3

    සියලු දෙනාම අරගලයට එකතු වෙන්නෙ 👍ape කොල්ලන්ට දළදා සමිඳුන්ගේ පිහිටයි 👍

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +2

    අරගලයට ජයවේවා ජයවේවා. අපේ දරුවන්ට සියලු දෙවි රැකවරණය ලැබේවා...

  • @deepikaranaweera1985
    @deepikaranaweera1985 2 ปีที่แล้ว +2

    පීඩා කරන හැම වෙලාවෙම ඔබ සැම තව තවත් ශක්තිමත් වෙනවා,ඔබ සැම ආදර්ශමත් වගේම රටට ගොඩක් වටින පරපුරක්.අරගලයට ජය වේවා!❤️

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +2

    ජන අරගලය ට ජය වේවා 💖💖💖💖

  • @thusharifernando2620
    @thusharifernando2620 2 ปีที่แล้ว +2

    අරගලයට ජය වේවා ❤❤❤❤❤❤❤

  • @Ami4512
    @Ami4512 2 ปีที่แล้ว +32

    පරිස්සන් වෙයල්ලා කොල්ලෝ කෙල්ලෝ ටික අපෙ
    උබලට අපි ආදරේ හැමදාම

  • @thilakthilak4405
    @thilakthilak4405 2 ปีที่แล้ว +2

    අහිංසක අපේ කොල්ලන්ට කදුලු ගැස් ගහපු පොලිසියේ ලොක්ක ඇතුලු පොන්නයන්ට හෙන ගහපියවි
    අපේ කොල්ලන්ට ජයවේවා හදවතින්ම අපි ඔයාලා සමග ඉන්නවා
    තෙරුවන් සරණයි

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 ปีที่แล้ว +1

    රටේ සැවොම වෙනුවෙන් දුක්විඳින ඔබලාට ජිවිත පරදුවට තබා ගන්න අරගලයට සියළුම ආගම්වල පිහිට ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽තෙරුවන් සරණයි

  • @km-vq1ue
    @km-vq1ue 2 ปีที่แล้ว +4

    ආදරණීය විරු දරුවනේ නුඹලාට තෙරුවන් සරණින් සීරීමක්වත් සිදු නොවී ආරක්ෂා වෙත්වා.ලක් මෑණියන් බේරා ගැනීමේ අරගලය ජය ගැනීමට හැකිවේවා.

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 ปีที่แล้ว

      මේ මොනවිරුවොද.බෝම්බ වලට මුහුණ දුන්නෙ රණවිරුවෝ.බෝම්බ නැති රටේ හර්තාල් කලාට විරුවෙක් වෙන්නෙ නැහැ .සැබෑ විරුවෙක් තමයි හසලක ගාමිණීරණවිරුවා.සමහයක් එකතු වෙලා කෑගැහුවට විරුවෙක් වෙන්නෙ නැහැ .

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 ปีที่แล้ว

      මෙයාලව සුරන්න කවුරුත් එන්නෙ නැහැ

    • @km-vq1ue
      @km-vq1ue 2 ปีที่แล้ว

      වීරවරයෙක් වෙන්න ආයුධ අතට ගන්නම අවශ්‍ය නැහැ.අවුරුදු 30ක් යුද්ධය තිබූ කාලෙ සියලු රටවැසියන්ට මෙහෙම අනිත් පහසුකම් තියා කෑම ටික බෙහෙත් ටිකත් නැතිව බඩගින්න ලෙඩට දෙන බෙහෙත් පෙත්තත් නැතිව ඉන්න සිදුවුනේ නැහැ. මෙවන් යුගයක රට බිංදුවටම වැටුන මෙවන් මොහොතක ඔබත් මමත් වෙනුවෙන් සාමකාමීව නීතිගරුක විනයගරුක ලෙස කිසිවෙකුට කිසිදු දොපොලකට හානි නොකර ඒ තරුණ දරුවන්ගේ ජීවිතය පරදුවට තබා අරගලයේ නියුතු වූ දරුවන් රට හා ජනතාව වෙනුවෙන් අරගල දරුවන්ද සැබෑම රණවිරුවන්ය.ප්‍රහාර එල්ල කල අයගේ එක ලේ බිදක්වත් නොසොල්වා ආදරණීය දරුවන්ගේ ලේ වලීන් ලක්මෑණියන් තෙමෙද්දී ඉගන ගන්නා තරණ දරවන්ගේ ශරීරයේ කොටස් අඩපණ කරද්දි අවිහිංසාවාදීව ඉල්ලීම් ඉල්ලන තරුණ කැළට රණවිරුවන් කීවාටත් නොසෑහෙන ආතර සැබෑම රණවිරුවන් දරුවනේ නුඹලා.රටේම උත්තමාචාරය.තෙරුවන්ගේ පිහිටෙන් සැමට ඉක්මනින්ම සුවය ලැබේවා.

  • @user-ov9ti9hq8m
    @user-ov9ti9hq8m 2 ปีที่แล้ว +2

    අපේ කොල්ලන්ට සහ කෙල්ලන්ට බුදු සරණයි .....අරගලයට ජය වේවා ...🙏🙏🙏

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 ปีที่แล้ว +2

    අපේ දරුවන්ට ජයවේවා. දැන් වරෙව්කෝ ගම සමග පිළිසදරට. කෑලිවත් ඉතුරු වෙන එකක් නෑ.

  • @akidnc
    @akidnc 2 ปีที่แล้ว +4

    2019 අප්‍රේල් වලත් මේ ගැම්ම තිබ්බ නම් පට්ට 🤔👍🏼👍🏼

  • @Srilankan57
    @Srilankan57 2 ปีที่แล้ว +2

    God bless all the innocent protestors, who are fighting wholeheartedly towards a better tomorrow. And hats off to those brave Lawyers on the field protecting our Children.

  • @thushariwijenayake7671
    @thushariwijenayake7671 2 ปีที่แล้ว +1

    ජයවේවා !

  • @nandanasarath8843
    @nandanasarath8843 2 ปีที่แล้ว +1

    ජයවෙිිවා!

  • @kavidumalshan8477
    @kavidumalshan8477 2 ปีที่แล้ว +6

    පොලිස් කාරයොන්ගේ පවුල් පිටින් බන්ග වේවා.

    • @silvaoshani7034
      @silvaoshani7034 2 ปีที่แล้ว

      🩲🌹🩲💩👅❓👮🦊👮🦊👮🦊👮🦊👮👮🦊👮🦊🦊🩲🌹🩲🌩️⛈️🌩️⛈️🌩️⛈️⛈️🌩️⛈️⛈️⛈️⛈️⛈️🌩️⛈️⛈️⛈️

    • @karunapalaraj8753
      @karunapalaraj8753 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @roselanka9004
    @roselanka9004 2 ปีที่แล้ว +2

    ජයමවේවා💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍

  • @grettfernando3869
    @grettfernando3869 2 ปีที่แล้ว +1

    ❤දුවාදරැවන්ට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰අරගලයට ජයවේවා ජනතාවට ජයවේවා මව්බිමට ජයවේවා 🙏🙏🙏👍👍මීනීමරැහොරැතුරන්වේවා

  • @kasthurikadthuri8357
    @kasthurikadthuri8357 2 ปีที่แล้ว

    අපේ කොල්ලන්ට ජය වේවා ජය වේවා ජය වේවා බුදු saranai

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy 2 ปีที่แล้ว +2

    රට, දැය වෙනුවෙන් අරගල කරන ඔබ සියළුම දෙනාට අපි සදා ණයගැතියි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @upaliamarasena6499
    @upaliamarasena6499 2 ปีที่แล้ว +4

    අද ඉදල රටට ආදරේ කරන හැමෝම තම වාහනවල, ව්‍යාපාර,ගෙවල් හැම තැනම කලුකොඩි දාමු 🙏🙏🙏

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 2 ปีที่แล้ว +2

    අරගයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰

  • @patmisiani4216
    @patmisiani4216 2 ปีที่แล้ว +3

    අනෛ කොල්ලනි ඔයගොල්ලන්ට යොද බල යොද සක්තිය ලාබින්න ඕනි බුදු සරනයි

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว +1

    ජය වේවා! ජය වේවා! ජය වේවා!

  • @somasrikanthan4327
    @somasrikanthan4327 2 ปีที่แล้ว +2

    ஆர்ப்பாட்டம் ஜெயிக்க வாழ்த்துக்கள் 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +1

    අපේ කෙල්ලෝ කොල්ලෝ ජය වේවා 💪💪💪💪💪💪💪

  • @priyantharathnayaka286
    @priyantharathnayaka286 2 ปีที่แล้ว +6

    කොල්ලන්ටත් සිරසtv ජය 💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @kalindukalindu4445
    @kalindukalindu4445 2 ปีที่แล้ว

    අපේ ජනතා අරගලේට ජයවෙිිවා දෙවිපිහිටයි හැමෝටම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 2 ปีที่แล้ว +2

    Apema Sohoyura Sohoyuriyanta Deviyange Ashirwadaya Labewa 🙏🙏🙏💪💪💪💪💪💪💪

  • @maheshika2002
    @maheshika2002 2 ปีที่แล้ว +4

    බුදුසරණයි අපේ කොල්ලො කෙල්ලොන්ට 🙏🙏🙏

  • @lhkahatadeniya4991
    @lhkahatadeniya4991 2 ปีที่แล้ว

    ජයගුහයම ලැබෙිවා දරැ පැටවුන්ට 🌻🌻🌻🌻අනේ දෙවියනේ සිරිමක්වත් වෙන්න එපා 🙏🙏🙏අපි ඩුබායි වලින් අපි ණය ගැතියි ඔබසැමට ❤️❤️❤️

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +1

    Niyamai ,,🇱🇰👍💪✌👌

  • @nilminil.p.n2365
    @nilminil.p.n2365 2 ปีที่แล้ว +15

    අරගලයට ජය🙏💪

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 2 ปีที่แล้ว

    ජය වේවා සියලු දරුවන්ට

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +13

    -ලංකාව මේ දුකෙන් ගොඩ එනතුරු ගාලු මුවදොර අරගලය තවත් වසර පහකට නවත්වන්න එපා.Do not stop Galle Face's struggle for another five years until Sri Lanka come out of this misery. GO GOTA GO HOME

  • @tareqalenezi7890
    @tareqalenezi7890 2 ปีที่แล้ว

    ජයවේවා ජයවේවා ජයවේවා අපේ කොල්ලනේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @pubudutharanga6844
    @pubudutharanga6844 2 ปีที่แล้ว +1

    ජය වේවා බුදු සරණයි

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว +4

    රටේ මුදල් තවමත් කාබාසිනියා කරනවා ,බුරු රැල 🐖🐖🐖🐖🐖🐖ගෝඨා පිස්සෙක්, අරගලයට ජය වේවා 💪😘❤️

  • @alexifernando4242
    @alexifernando4242 2 ปีที่แล้ว +3

    සියලුදෙනාටම දෙවිරැකවරනය

  • @chandinahemali5079
    @chandinahemali5079 2 ปีที่แล้ว +1

    ජයවේවා අරගලයට

  • @sirimanandaseeli5566
    @sirimanandaseeli5566 2 ปีที่แล้ว

    කොල්ලො ටිකට ජයවේවා බුදු සරණයි

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 2 ปีที่แล้ว +1

    අරගලය ට ජයවේවා!!!

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 ปีที่แล้ว

    ජයවේවා

  • @harshapramuditha9984
    @harshapramuditha9984 2 ปีที่แล้ว

    ජය වේවා

  • @malki9576
    @malki9576 2 ปีที่แล้ว

    ජයවෙිවා 💪💪💪💪

  • @manasi.8614
    @manasi.8614 2 ปีที่แล้ว

    ජයවේවා ,ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
    රත්තරං කොල්ලනේ

  • @chandrikapriyangani5308
    @chandrikapriyangani5308 2 ปีที่แล้ว

    ජයවෙිවා 🙏

  • @KumariKumari-sx6yu
    @KumariKumari-sx6yu 2 ปีที่แล้ว +2

    අපේ අරගලයට ජය කුවේටය.. 🙏🙏🙏🙏🙏🦶🙏🙏🙏🙏

  • @MABinarySL
    @MABinarySL 2 ปีที่แล้ว +4

    අන්තරේ දකිනකොටත් පොලිසියට හුජ්ජ යනවා, ජයවේවා අරගලයට ....පාර්ලිමේන්තුව ඇතුලේ කදවුරු බදිනවා බදිනවාමයි

  • @sharikapathirana
    @sharikapathirana 2 ปีที่แล้ว +11

    සාටකයන්ට කඩේ යන කාලකණ්ණි පොලිස් නරුමයෝ යකෝ ඔය ඉන්නේ ත්‍රස්තවාදීන් නෙමේ තොපි තොපේ ළමයින්ටත් කියන දේ අහන්නැති කොට කදුලු ගෑස් ගහනවද නොදකින් විතරක්

    • @harshasamanmali2067
      @harshasamanmali2067 2 ปีที่แล้ว +1

      ගනන් ගන්න එපා උන් පොන්නයෝ.

  • @lankainfo2228
    @lankainfo2228 2 ปีที่แล้ว

    ජයවේවා ❤️❤️❤️❤️💪👍

  • @srilanka3376
    @srilanka3376 2 ปีที่แล้ว

    news first ආදරෙයි හැමදාම..

  • @h_i_m8836
    @h_i_m8836 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ❤

  • @kaligumalaka8571
    @kaligumalaka8571 2 ปีที่แล้ว

    අන්තරෙ උබලට ආදරෙයි..පැලෙන්න..අරගායට ජය..❤❤❤❤❤

  • @arunisabaragamuwa2721
    @arunisabaragamuwa2721 2 ปีที่แล้ว +3

    God bless you all 🙏🙏🙏

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 ปีที่แล้ว

    අරගලය අති සාර්තකයි ඉදිරියට යමව් ඔක්කොම ❤🙏🙏🙏❤❤

  • @MamaIsLovely
    @MamaIsLovely 2 ปีที่แล้ว +2

    අරගලයට ජය වේවා අපිත් ඔයාලා සමගයි

  • @ashandharmarathna141
    @ashandharmarathna141 2 ปีที่แล้ว

    සියලු දෙනාට බුදු සරණයි

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 ปีที่แล้ว

    ලන්කාවෙ සියලු බලවේග වලටවඩා අන්තරේ අරගලය සාර්තකයි ❤❤❤🙏🙏🙏🏃🏃🏃🏃🏃🔉🔉🔉🔉