ජුලි 14 දේශපාලන සුනාමියක් ඇතමුන් තක්කු මුක්කුවෙයි | BLACK & WHITE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • #black&white
    #srilanka
    #standbychathuranga
    #chathurangabandara
    #channel4news
    #kalapaththare
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / channel4
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam:
    / @channel4nws
    ❤ නිල Facebook පිටුව :
    / chanel4news
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link :
    / channel4newss
    ❤ Instagram Link :
    / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

ความคิดเห็น • 191

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 23 วันที่ผ่านมา +41

    නියත ලෙසම මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤

    • @gonagalasumangala6275
      @gonagalasumangala6275 23 วันที่ผ่านมา

      එක් කෙනෙකුට පේස්බුක් පේජ් පහක්, කවුද මේ රවටන්නෙ

    • @gonagalasumangala6275
      @gonagalasumangala6275 23 วันที่ผ่านมา

      එක් කෙනෙකුට පේස්බුක් පේජ් පහක්, කවුද මේ රවටන්නෙ

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 23 วันที่ผ่านมา

      එහෙම උනොත් හොඳයි..........

    • @ChandrasiriBandara-td9lp
      @ChandrasiriBandara-td9lp 22 วันที่ผ่านมา

      😊

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 22 วันที่ผ่านมา

      AGAHARU LOKEDA OYA AANDUWA

  • @gaminidharmarathna699
    @gaminidharmarathna699 23 วันที่ผ่านมา +16

    NPP AKD JVP JVP NPP .🧭❌🧭❌🌄🌄

  • @user-gz8jd8hm8z
    @user-gz8jd8hm8z 23 วันที่ผ่านมา +29

    රනිල්ලා බැසිල්ලා කවදාවත් විරසකවෙන්නේ නැහැ(ඒක නිවුස් කියනඋබලත් ටිකක් දැනගෙනඉදපල්ලා??

  • @anadawijesinghe7375
    @anadawijesinghe7375 23 วันที่ผ่านมา +48

    පොහොට්ටුව රනිල්ට සහයෝගය ලබාදෙන්නේ නම් තවතවත් ඡන්ද අඩුවීම සිදුවෙයි

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 23 วันที่ผ่านมา +5

      @anadawijesinghe7375 කොහොමත් දෙගොල්ලටම ඡන්ද අඩුවෙයි

    • @Dilshan1989
      @Dilshan1989 23 วันที่ผ่านมา

      එහෙම වුනොත් රනිල්ට දෙන්න ඉන්න සමහරක් සුලු ජාතීන්ගේ මනාපයත් සජිත්ට යන එක වලක්වන්න බෑ..

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 23 วันที่ผ่านมา +1

      අනුර මයාට විරුද්ධ චන්ද බෙදෙන එක ජවිපෙ නායකයාට වාසියි ,එහෙම උනොත් ජවිපෙ නායකයා පහසු ජයක් ලබනවා

    • @hmpbandara5806
      @hmpbandara5806 22 วันที่ผ่านมา

    • @wasanthatennakoon5237
      @wasanthatennakoon5237 19 วันที่ผ่านมา

      😮E😂😅😮😮😮😮
      ..​@@Rastha-kd2ox

  • @SasankaRanganath
    @SasankaRanganath 23 วันที่ผ่านมา +24

    Npp jaya වේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @AnilFonseka-bq8iy
    @AnilFonseka-bq8iy 23 วันที่ผ่านมา +11

    Npp

  • @dilaniperera7509
    @dilaniperera7509 23 วันที่ผ่านมา +6

    දැන් පේනවනේ රටේ පාලනයට සුදුසු කවුද කියල. රට යන විදියට. එන්. පී පී ආන්ඩුවක් ආවෙ නැත්නම් ජනතාවට අබ සරනයි. ඒ බැව් දැනගෙන. හැත්තෑ හයක් කරපු දුසිත දේශපාලනයට තිත තබන්න ජනතාව දැන ගතයුතුයි නැත්නම් දේශපාලුවො ඕන තරම්කියවයි මහ පොලොවේ යතාර්තය එය නොවේ හොද සුරක්ශිත ආන්ඩුවක් හදන්නේජා. ජන බලවේගය පමනයි කවුරුත් බලාපොරොත්තු දැසේ දල්වාගෙන බලා සිටිනේ එ3 අයිතිහාසික අවඩ්තාව දැකිමටයි.

  • @w7netcafe64
    @w7netcafe64 19 วันที่ผ่านมา +2

    මාලිමාවට ජන්දෙදි සියයට 17 පමණයී

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 23 วันที่ผ่านมา +12

    මාලිමාවට ජය වේවා ❤❤🧭🧭

  • @NatureFrameCeylon
    @NatureFrameCeylon 23 วันที่ผ่านมา +20

    රෙද්දක් නැත්තං කියපන් මම දෙන්නම් හිඟා කන්න බොරු පච ගහනවා චැනල් එක ප්‍රවර්ධනය කරන්න

  • @upalifernando8778
    @upalifernando8778 23 วันที่ผ่านมา +16

    ❤Anura saho jnpthi❤

  • @m.srathnasiri1954
    @m.srathnasiri1954 23 วันที่ผ่านมา +13

    Npp ජය වෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharukasachintha4476
    @tharukasachintha4476 23 วันที่ผ่านมา +10

    මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 23 วันที่ผ่านมา +6

    දෙසපාලකයො බෙහෝ දෙනකු ගැන විස්වාස නැති පුතපත්තියක් නැති වසරහැත්තැපහක් රටපාලනය කරපු කරන අයගෙ ඔයවගේ මාධ්‍යවෙිදීනට ,පුවෘති නිර්මාණ කලහැක්කේ නේද?❤

  • @SurprisedDuck-ol3oj
    @SurprisedDuck-ol3oj 23 วันที่ผ่านมา +5

    උබේ නිව්ස් වල කී පාරක් පිපිරුවද බන් අනේ උබෙ සූනාමි කේප්ප😂

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 23 วันที่ผ่านมา +14

    ඔබ නිතරම කියන දේවල් වල විස්ලේශාත්මක බාවයක් නොමත පලමුව ප්‍ර්වුර්ති කීම ගන ඉන්ගෙන්නගන්න ඔබට අති බශා දනුම මදිය

  • @neshishanaya9263
    @neshishanaya9263 23 วันที่ผ่านมา +5

    මුංට පිස්සු සේරම උන් දිනල ඉවරයි. හොර නඩේ ආයෙත් වාන.

  • @Javascriptallabout-ss9my
    @Javascriptallabout-ss9my 23 วันที่ผ่านมา +24

    මූ කියපු කිසිම දෙයක් හරිගියේ නෑ 😂😂😂 ඕකත් හරියන්නෙ නෑ😂 විවුස් ගන්න ගහන පච

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 23 วันที่ผ่านมา +2

      අනේ මන්ද......මූ පැට්‍රෝල් 200 කින් අඩුවෙනව කීව ......මාස 2 ක් වත් අඩුවට තෙල් ගහන්න හිතුවෙ ....

    • @ConstructionBasics-bl3gh
      @ConstructionBasics-bl3gh 23 วันที่ผ่านมา

      බොරු කියන්න එපා යකෝ

    • @ConstructionBasics-bl3gh
      @ConstructionBasics-bl3gh 23 วันที่ผ่านมา

      උම්බ කියපුව එකක්වත් උනෙ නෙ

  • @thakshisenani3075
    @thakshisenani3075 23 วันที่ผ่านมา +2

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤

  • @user-sh4dx8rz4t
    @user-sh4dx8rz4t 23 วันที่ผ่านมา +1

    😊

  • @Silva768-z3t
    @Silva768-z3t 21 วันที่ผ่านมา

    තෙල් පෝලිමේ මිනිසුන් මැරෙන රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤❤

  • @user-ic1rg1vw2i
    @user-ic1rg1vw2i 23 วันที่ผ่านมา +2

    NPP❤❤❤❤❤❤❤❤❤❤

  • @InduHewapathirana
    @InduHewapathirana 23 วันที่ผ่านมา +3

    EXCELLENT SPEECH MY DEAR MALLI ANIWARYENMA ANURA DINAWANNA MAI

  • @Rc24Fans565
    @Rc24Fans565 23 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා

  • @user-ll8ux8xr3r
    @user-ll8ux8xr3r 22 วันที่ผ่านมา +1

    උන්ට හැමදාම සටන් කර කරම ඉන්න වේවී.මොකද ස.ජ.බ. දිනන්නේ නැත. දිනන්නේ NPP .

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 23 วันที่ผ่านมา +4

    gaymbo koharta pannat ratama malemawata thami 👍♥️♥️♥️♥️♥️♥️ godak

  • @SamarakoonMudiyanselageAnula
    @SamarakoonMudiyanselageAnula 22 วันที่ผ่านมา

    මාලිමාවට ජයෙන් ජය...

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 22 วันที่ผ่านมา

    මාලිමාවට නියත ජය රටට ජය

  • @SamarakoonMudiyanselageAnula
    @SamarakoonMudiyanselageAnula 22 วันที่ผ่านมา

    අපිව බේරා ගන්න අනුර දෙයියෝ.....

  • @migelwasamsilva5415
    @migelwasamsilva5415 23 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤NPP🎉🎉🎉🎉🎉

  • @Sanathmatharage
    @Sanathmatharage 23 วันที่ผ่านมา +1

    Ape mulugamama malimawata ❣️❣️❣️❣️

  • @koekloeren3797
    @koekloeren3797 23 วันที่ผ่านมา +1

    එකම විශ්වාසය මාලිමාවම පමණයි

  • @s.a.ruwansampath9218
    @s.a.ruwansampath9218 23 วันที่ผ่านมา +1

    වාසිය වෙනුවෙන් හොරු එකතුවෙන බව පැහැදිලි . මහජනතාව අත ඇති බලය හොරු වෙනුවෙන් භාවිතා නොකල යුතුමයි

  • @Silva768-z3t
    @Silva768-z3t 21 วันที่ผ่านมา

    රනිල් ආයෙත් ජනාධිපති වෙනවා ❤❤❤

  • @SunilJayalath90
    @SunilJayalath90 23 วันที่ผ่านมา +10

    මහත්තයො ඔයා NPPනෙද සන්තොසයි❤

    • @Javascriptallabout-ss9my
      @Javascriptallabout-ss9my 23 วันที่ผ่านมา +1

      @@SunilJayalath90 ඔව් ඉතිං කියන තරමක් පචනේ කියල තියෙන්නෙ 🤣🤣

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 23 วันที่ผ่านมา +1

      NPP පවද කියන්නේ කොතැනද ඔය පච කියල තියෙන්නේ? අපිත් දැනගත යුතුයි.

    • @Javascriptallabout-ss9my
      @Javascriptallabout-ss9my 23 วันที่ผ่านมา

      @@desinguwaadugep1971 මොනවද කියල තියන ඇත්ත 🤣🤣 ඉස්සරවෙලා ඒක කියහන්කො

    • @Javascriptallabout-ss9my
      @Javascriptallabout-ss9my 23 วันที่ผ่านมา

      @@desinguwaadugep1971 බැංකු කඩං වැටෙනව කිව්වා, ඩොලර් එක 600ට යනව කිව්වා, පාන් ගේන්න යනකොට සල්ලි ගෙනියන්න විල්බැරෝ ගන්න වෙනවා කිව්වා, IMF ගිහිං ගොඩගියපු රටවල් ලෝකෙ නෑ කිව්වා, පෝට්සිටියට ගල් හොයන්න සීගිරියත් කඩන්න වෙනව කිව්වා, මහින්ද මහත්තයා තමා හොඳටම කරන්නෙ කියල පෝස්ටර් ගැහුවා, තව ඉතිං උමා ඔයේ හිලක් තියනවා කිව්වා, තව ඉතිං මතක් උනොත් කියන්නම්, උන් කියපු ඇත්තක් කියනවනම් ලියන් යන්නකො බලන්න

    • @Javascriptallabout-ss9my
      @Javascriptallabout-ss9my 23 วันที่ผ่านมา

      @@desinguwaadugep1971 බැංකු කඩං වැටෙනව කිව්වා, ඩොලර් එක 600ට යනව කිව්වා, පන් ගේන්න යනකොට සල්ලි ගෙනියන්න විල්බැරෝ ගන්න වෙනවා කිව්වා, IMF ගිහිං ගොඩගියපු රටවල් ලෝකෙ නෑ කිව්වා, පෝට්සිටියට ගල් හොයන්න සීගිරියත් කඩන්න වෙනව කිව්වා, මහින්ද මහත්තයා තමා හොඳටම කරන්නෙ කියල පෝස්ටර් ගැහුවා, තව ඉතිං උමා ඔයේ හිලක් තියනවා කිව්වා, තව ඉතිං මතක් උනොත් කියන්නම්, උන් කියපු ඇත්තක් කියනවනම් ලියන් යන්නකො බලන්න

  • @Silva768-z3t
    @Silva768-z3t 21 วันที่ผ่านมา

    රනිල් ❤❤❤❤

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m 23 วันที่ผ่านมา

    ❤❤❤❤ආදරෙයි මාලිමාවට ජය වේවා ❤❤❤

  • @Silva768-z3t
    @Silva768-z3t 21 วันที่ผ่านมา

    රනිල් ආයෙත් ජනාධිපති වෙනවා ... සියලු දෙනා රනිල් එක්ක ❤❤❤❤❤

  • @indik81
    @indik81 23 วันที่ผ่านมา

    Akd❤

  • @jayanthaub3345
    @jayanthaub3345 23 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා 😊

  • @user-ee9lf4oo2q
    @user-ee9lf4oo2q 22 วันที่ผ่านมา +1

    කෝ බන් උඩදාගෙන කිව්වා නේද ෆොන්සේකා,රාජිත,පාටලී දිවුරුම් දෙනවා කියලා...පට්ට කෙබරයක් වුනා නේද ඒක.

  • @udulawaralathgama9940
    @udulawaralathgama9940 23 วันที่ผ่านมา

    මාලිමාවට ජය

  • @Silva768-z3t
    @Silva768-z3t 21 วันที่ผ่านมา

    අනුර කයිය එපා ...දෙවැනි ගෝඨාභය ❤❤❤❤ට

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 23 วันที่ผ่านมา +8

    මොන සෙල්ලම් දැම්මත් උඹලට මාලිමාවෙ ඡන්ද කඩන්න බැහැ.මාලිමාවට ජයවේවා ❤❤❤උඔ ගිරිය පුප්පන් කියන්නෙ පට්ටම බොරැ.පකේ වස්වාසනිය පුවුර්ති😂😂😂

  • @180-cy5zf
    @180-cy5zf 22 วันที่ผ่านมา

    දේශපාලනයේ සියලු කලු පැල්ලම්වල වගකීම ඒ ඒ අයට බාර දිය යුතුයි.

  • @jayalalpriyantha9610
    @jayalalpriyantha9610 23 วันที่ผ่านมา

    ඉතිං සහෝදරය 76 අවුරුද්දක්ම වෙච්ච එකම දේ නැවත වෙනව කිව්වනම් පට්ට...මොකා ඇදුම් නැතිව පාරෙ ගියත් අපිට අදාලම නෑ සහෝදරය....මොකද දූෂිතයො දැන් ඇවිදින්නෙ ඇදුම් නැතිව...උන් එක එකාගෙන් කැඩිල කොහෙට නැග්ගත් රෙදි නැතිව තමා ඉතින්..කොහොම උණත් මේපාර අපි මාලිමාවට....හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ශක්තිය ධෛර්යය ලබාදීමට සියලුම දුර දකින මාධ්‍ය වේදීන්ට දුර දකින බුද්ධිමතුන්ට ආරාධනය කරනව...හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා අහිංසක ජනතාවට ජය වේවා අනාගත පරපුරට ජය වේවා තරුණ පරපුරට ජය වේවා ❤❤❤❤

  • @heenbandadissanayaka9716
    @heenbandadissanayaka9716 23 วันที่ผ่านมา

    ජුලි 14 ඉරිදා එදාට පාර්ලිමේන්තුව තියෙනවද කොල්ලෝ.

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 23 วันที่ผ่านมา +6

    අවසන් මොහොතෙ නයි මොගටි පොලොන්ගු එකම කොටේට නගිනවා
    අලි පොහොට්ටු සජබෙ එකම වේදිකාවට නගිනවා
    දූශිත දේශපාලන කදවුර ගොඩනැගෙනවා
    ප්‍රගතිශීලී පුරවැසියන් අතිබහුතරයක් පක්ශ පාට අමතක කර අදූශිත මාලිමාවේදිකාවට ගොඩනගිනවා
    අදූශිත මාලිමා කදවුර ගොඩනැගෙනවා
    සුදුසු කදවුර තෝරාගැනිමට සියලු පුරවැසියන්ට අවස්තාවක් උදාවෙනවා
    එදාට රටට අනාගත දරුපරපුරට අදරය කරන පුරවැසියන් සුදුසු කදවුර තෝරා ගෙන චන්දය ලබාදේව්
    මාලිමාවට ජයවේවා

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 23 วันที่ผ่านมา

    Malimawata ජයවේවා

  • @ranjithudayakumara3197
    @ranjithudayakumara3197 21 วันที่ผ่านมา

    We are malimawata

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 23 วันที่ผ่านมา +1

    පචෝරිස්😅😅😅😅

  • @tonysaparamadu8082
    @tonysaparamadu8082 23 วันที่ผ่านมา

    Npp❤❤❤❤❤

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 23 วันที่ผ่านมา

    Malimawata jayaweva

  • @indirawitanage4244
    @indirawitanage4244 23 วันที่ผ่านมา

    අගමැතිකම් ගන්න දිනන් ඔනේ 😂😂

  • @kithsiriedirisinghe4877
    @kithsiriedirisinghe4877 23 วันที่ผ่านมา

    පසුගිය මාස 4 කියපු එකක් වත් උනෙ න බොරු කියන්නෙ පාර්ලිමේන්තුවේ විසුරුවා හරිනවා කිව්වා රාජිත ෆොන්සේකා යනවා කිව්වා 😂😂😂😂😂

  • @ushansandeep3261
    @ushansandeep3261 23 วันที่ผ่านมา +1

    මේක කියන්නේ පට්ට බොරු🤣

  • @JayaweeraBandara-ss5ev
    @JayaweeraBandara-ss5ev 22 วันที่ผ่านมา

    Npp ❤❤❤

  • @Rc24Fans565
    @Rc24Fans565 23 วันที่ผ่านมา +4

    අනුර ❤❤❤❤

  • @rupapushpa9228
    @rupapushpa9228 23 วันที่ผ่านมา

    Ranil Basil rajapaksa Three in one,never change ,black coffee or whatever ,lovely politicans polaticuly gamers in field long time pactisn and Ball passing time to time,

  • @VPrajapaksha8729
    @VPrajapaksha8729 23 วันที่ผ่านมา

    මාලිමාවට ජය වේවා

  • @AnuraWijewardhana
    @AnuraWijewardhana 23 วันที่ผ่านมา

    ඔලු ගෙඩි කොහොම මාරු උනත් අවුලක්නෑ ජනතාව ඉන්නේ මාලිමාව පැත්තෙ ❤❤❤❤❤❤❤❤❤

  • @BTOWNSL
    @BTOWNSL 23 วันที่ผ่านมา

    Anura❤

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 20 วันที่ผ่านมา

    සජියා කක්කුස්සියේ පදිංචිවෙලා

  • @SamithChandrasinghe
    @SamithChandrasinghe 23 วันที่ผ่านมา

    කව්‍රරු මාරු උනත් ජනතාව අනුර සමගෛ.........මාලිමාවට ජය ව්‍රෙවා........❤❤❤❤❤❤❤😅❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 22 วันที่ผ่านมา

    ලංකාවේ අගමැති කියන්නේ ඇමතිවරයෙක්ගේවත් බලයක් නැ ඒකටත් පොරේ හොරු

  • @ruchirasaranapala4622
    @ruchirasaranapala4622 23 วันที่ผ่านมา

    මේක තමයි වෙන්න යන්නේ

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 23 วันที่ผ่านมา

    අපි උපරිම කැප වෙනව මාලිමාව දිනවන්න

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 22 วันที่ผ่านมา

    සජබ ආන්ඩු හදයි හදේ 😅😅😅

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 23 วันที่ผ่านมา

    මාලීමාවටජයජය

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 23 วันที่ผ่านมา

    අනේ ඔයාගෙ බයිලා .ඔයාගෙ හිතලු.මොන බයිලා ගැහුවත් ජාතික ජන බලවෙිගයේ නියත ජයග්‍රහණය කිසිවෙකුටත් වැළැක්විය නොහැකියි .❤❤❤❤

  • @praveenpraveenmaxs1929
    @praveenpraveenmaxs1929 23 วันที่ผ่านมา

    හොරුන්ට හොදහැට්‍යට හොරා කන්න පුලුවන් පල් ගද ගහන මජර ආන්ඩු ආයේ මේ ලක් පොලොව තුල බිහි නොවේවා නැවුම් ස්‍රි ලංකාවක් වෙනුවෙන් සියලු මාද්ද්‍ය යහපත් දිසාවට හැරැවේවා පාදඩ දේශපාලන ගේම් ගහන්න කිසිවෙකුට නොහැකිවේවා විස්වසක්තියේ ආසිර්වාදය නියම පිරිසිදු දේශපාලන වියාපාරයට නොවඩුව ලැබේවා ලාංකීය සියලු පුරවැසියන්ට සැබෑ යහපත උදාකරන රතු තරුවේ අනුරාධපුරයයෙන් බිහිවෙන හොරකන් වංචා වලට කිසිසේත් සම්බන්ද නොමැති යුක්තියේ නියමුවා බිහිවේවා වංචාකාරී කුමංත්‍රනකාරී නුල් සූත්තර කාරයන් පරාදවේවා ලාංකීය ජනතාවට ජයවේවා දලදා සමිදුන්ගේ පිහිට ලැබේවා

  • @Sanathmatharage
    @Sanathmatharage 23 วันที่ผ่านมา

    Sataka Pilliyai 🦊 yaluwo malli, thawa poya 3 Ranil 🏠, 76 wasaraka sapaya ewarakaramu, Niyatha janadipathi AKD ❤️❤️❤️

  • @user-xx9kz8tp2s
    @user-xx9kz8tp2s 23 วันที่ผ่านมา

    මිනිසුනේ දෙනෙත් හැර බලන්න හැම පක්ෂයකම හොර දේශපාලුවෝ මාළිමාවට බියේ බලයට තියෙන කෑදරකම නිසා පිල් මාරැ කරද්දී මාළිමාවේ කිසිදු සාමාජිකයෙකු වාසියට පිල් මාරැ නොකර ප්‍රතිපත්ති මත හිඳිමින් හොරැන් පක්ෂයට නොගෙන අදූෂිත පක්ෂයක් ලෙස අභීත ලෙස නැගී සිටින අයුරැ

  • @shamilademel5162
    @shamilademel5162 23 วันที่ผ่านมา

    Sajith Niyatha Janapathi !!

  • @indikajayarathna1428
    @indikajayarathna1428 22 วันที่ผ่านมา

    Npp jaya

  • @sanjayaviraj9797
    @sanjayaviraj9797 22 วันที่ผ่านมา

    සජිත් දිනනවා ජනාධිපතිවරණයක් තිබ්බොත් මුලින් මහ මැතිවරණයක් තිබ්බොත් මාලිමාවයි සජිතුයි අතර තියුණු තරගයක් 113 කාටවත් නැ

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 17 วันที่ผ่านมา

    ඔය අය පිට ඉදන් මාලිමාවට සාහාය දක්වන්න ඇවි්ත් මාලිමාවේ සියළුම දෙනාට ටැටු මල්ලි වගේ වැඩක් දෙයිද දන්නේ නැහැ අනික ඔය බංඩාර නායක පෙුමදාස වික්‍රමසිංහ රාජපක්ෂ සිරිසේන මේයාලා ලග හිටපු අය ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ UNP මිමලගේ අය ඔය අය මාලමාවට ඇවිත් ගොටාඨයට වගේ රට ගෙනියන්න දෙන්නේ නැතිව හන්චි අදියි මාලිමාවේ අනුර සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම දෙනා ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ UNP විමලා ලග ඉන්න අය මාලිමාවට ගන්න කලින් හොදට සිතා බලන්න බුද්ධිමත් රටට අනාගත දරුවන්ට රටක් අවශ්‍යයි කියලා සිතන ටැමිල් මුස්ලිම් බග සිංහළ සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilamaradasa4494
    @chamilamaradasa4494 23 วันที่ผ่านมา +1

    මෙ යකා කියන එකක්වත් වෙලා නැ මු කට උල් කර කර පටිටපල් බොරැ කෙලින්නෙ අනුර ගෙ ඥාතියෙක් ද කොහෙද මුත් පිලිගන්නවා එකනෙ අගමැති කම කියන්නෙ

  • @sumithekanayake5670
    @sumithekanayake5670 23 วันที่ผ่านมา

    ප්‍රබලයො කොහෙ ගියත් ජනතා ව දැන් මාලිමාව සමගයි. ප්‍රබල වුනා ට එයාට තියෙන්නෙත් එක චන්දයයි.😅😅

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 23 วันที่ผ่านมา +1

    ranil lagata yana wal buruwanta Gaydara tahmai 💯💯 shuwar 🙈🐂🤗

  • @JudeCSilva-iz6ov
    @JudeCSilva-iz6ov 23 วันที่ผ่านมา

    NPP ජයවේවා

  • @lalithkuruwita8897
    @lalithkuruwita8897 23 วันที่ผ่านมา

    Do not lie. Nothing will happen.

  • @user-vf3wk3ml3z
    @user-vf3wk3ml3z 23 วันที่ผ่านมา

    Mekata wada hoday kavi kiyanna palayan okkamala meyata kiyanawa monawada kiyanawa😊😊😊

  • @user-dc8fx1qw6e
    @user-dc8fx1qw6e 23 วันที่ผ่านมา +1

    Uba npp ekta danabwth apidnnwa

  • @gunathilakabernard1499
    @gunathilakabernard1499 23 วันที่ผ่านมา

    Oya mona vesmunu bandan awath minissu dannawa mun patta horu kiyala..malimawata jayaweewa

  • @user-nm7kh7ol9k
    @user-nm7kh7ol9k 23 วันที่ผ่านมา

    සජිත් දිනන්නෙ කොහොමද සජිත් කවදාක්වත් දිනන්නේ නෑ මේවර අනිවාර්යෙන්ම දිනන්නේ අනුර කුමාර මහතා ආණ්ඩුවක් හැදෙන්නේ මාලිමාවෙන්

  • @user-ut1tq5ot9g
    @user-ut1tq5ot9g 23 วันที่ผ่านมา +1

    මූට කන්න නැද්ද බන් .බොරැ බේගල් ඇති තරම් ඇද බාන්නේ.

    • @sarathnishantha9172
      @sarathnishantha9172 20 วันที่ผ่านมา

      සල්ලි නැතිනම් හිගාකාපී මු කියන පිපිරීම් වෙන්නෙ නෑ.....පාතාලයේ හා දූෂිත දේශපාලයෝ ගැටේ.....club වසන්ත එක බිල්ලක්

  • @pradeepwijesekara2064
    @pradeepwijesekara2064 23 วันที่ผ่านมา

    බොරුවක් උනත් කියපන් විශ්වාස කරන්ඩ පුලුවන් විදිහට. විදිහට 14 ඉරිදා පාර්ලිමේන්තුත් නෑ..කවුරු හරි ලියලා දීපූ එකක් හැඩවැඩ දලා කියවන්න එපා...පුලුල්ව කල්පනා කරලා කියන්ඩ....

  • @shamilademel5162
    @shamilademel5162 23 วันที่ผ่านมา

    Meya kiwwane SJB 10 May 1 UNP yanawa kiyala. Ekekwath giye nane ???

  • @user-gi4iy6qf5r
    @user-gi4iy6qf5r 23 วันที่ผ่านมา +1

    Madya serama avussala thiyanawa

  • @ConstructionBasics-bl3gh
    @ConstructionBasics-bl3gh 23 วันที่ผ่านมา +1

    උම්බ බොරු කියන නිස report karanawa

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 23 วันที่ผ่านมา +3

    ranil pohottu godata yanawa kiyannay malemawata jaya niyathai mun akkatama gaydara yawamu mahttayo 👍👏👌💪🤚♥️❣️💕🇱🇰

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 23 วันที่ผ่านมา

    ඔබ j v p යට. ක ෙඩි යනව

  • @user-sz4gx1oz2w
    @user-sz4gx1oz2w 23 วันที่ผ่านมา +1

    Agamathi kam ganna un dinanna epay...

  • @senakasiriwardena5862
    @senakasiriwardena5862 23 วันที่ผ่านมา

    Parrot.

  • @samanchandrasiri8483
    @samanchandrasiri8483 23 วันที่ผ่านมา

    ඔය ආණ්ඩු විපක්ෂ එකට එකතු වෙන එක නම් හොදයි.හොරු හොරු එකතු උනාම මිනිස්සුන්ට ලේසියි හොරු නොවන අයට එක එල්ලේ චන්දෙ දෙන්නෙ.

  • @chamaravithanage4680
    @chamaravithanage4680 23 วันที่ผ่านมา

    මූ කිව්වේ ඒවා මේ දක්වා ඇත්ත වෙලා නෑ

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 22 วันที่ผ่านมา

    පොහොට්ටුව යු එන් පිය සජබ එකම පක්ෂය එකතුවෙන්න දෙයක් නැ එකතුවෙලා තමයි හොරකම කරන්නේ 😅😅😅

  • @haroldperera697
    @haroldperera697 23 วันที่ผ่านมา

    මහ හොරුන් පැති මාරු කෙරුවත්
    ජනතාව උන්ට චන්දෙ දෙයි ද.

  • @arunashantharathnayake7755
    @arunashantharathnayake7755 23 วันที่ผ่านมา

    🧭🧭🧭🧭🧭🧭🧭