කෘතීමව හදපු ලංකාවේ පළමු අශ්වයත් ඉන්න අක්කර 80ක අශ්ව පාරාදීසය | Horse | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 442

  • @nanadhikarilagesiriranjana3723
    @nanadhikarilagesiriranjana3723 4 ปีที่แล้ว +44

    පාලිත සමරකෝන් මහතා සැබැවින්ම දක්ෂයෙක් .....මානව හිතවාදි දාර්ශනිකයෙක් ....I wish your excellent dreams come true !.....Thanks . (Nestle ...Mahinda )

  • @anushkasilva3890
    @anushkasilva3890 19 วันที่ผ่านมา +1

    ම ම ආසයි අශ්වයන්ට

  • @tharakatimes
    @tharakatimes 4 ปีที่แล้ว +24

    ස්තූති පාලිත මහත්මයා ඔබ කරන මේ සේවයට

  • @Layan--..--
    @Layan--..-- 3 ปีที่แล้ว +15

    බයික් වලට කාර්, වාහන වලට වඩා අශ්වයිට,පෝනියන්ට ආසයි පොඩි කාලේ ඉදලා ඒත් ගද්දි වගේම නඩත්තු කරද්දිත් විශාල මුදලක් යනවා ඇති.....ඒක නිසා ආසාව යටපත් උනා...මාරම ආස සත්වයෙක් තමා අස්පයා කියන්නේ.....වීඩියෝ එක අර්ථවත්.....පුලුවන්නම් නඩත්තු කරන විදිය,මිල ගනන්, ආහාරපාන වගේ අශවයන්ගේ වැඩ කටයුතු පිළිබද වැඩසටහනක් කරන්න. පාලිත මහත්මයත් එක්ක......එයාට ලොකු දැනුමක් තියෙනවා වගේ...

  • @Duminda-sl7nc
    @Duminda-sl7nc 4 ปีที่แล้ว +9

    හරිම සතුටුයි ඔබ තුමා ගැන හරිම නිහතමානී. ඔබ වැනි මිනිසුන් මගෙ රටට සම්පතක් බුදුසරණයි ❤️❤️❤️❤️.

  • @Didula_Hansaka
    @Didula_Hansaka 4 ปีที่แล้ว +20

    මගෙ ආසම සතා අශ්වයා

  • @ravindusandaruwan128
    @ravindusandaruwan128 4 ปีที่แล้ว +6

    බලන්නත් කලින් ලයික් කරලා කමෙන්ට් එක්කුත් දැම්මා.... superb bro

  • @petfish8290
    @petfish8290 4 ปีที่แล้ว +3

    හරිම වටිනවා.මටනම් ආසාවේ බෑ මේ සත්තුන්ට.බොහෝම ස්තුතී මේ වගේ වැඩසටහනක් කීරීම ගැන

  • @prasadink
    @prasadink 4 ปีที่แล้ว +2

    මෙතුමගේ අදහස් නම් මාර වටිනවා....

  • @senukadinsara9563
    @senukadinsara9563 4 ปีที่แล้ว +7

    සුපිරි වැඩක් මාත් මාර ආසයි අශ්වයොන්ට,අයියේ අශ්වයොන්ට දෙන කෑම,ඕනෙ ඉඩකඩ ගැනත් වීඩියෝවක් දාන්න

    • @thebuddhist9448
      @thebuddhist9448 4 ปีที่แล้ว

      Va qyala kiyanakota dath oni aka qynna. Dath nththan

  • @sumithsenarath6641
    @sumithsenarath6641 4 ปีที่แล้ว +15

    ජීවිතේ සැදෑ සමය රටට ප්‍ර යෝජනවත් කාර්යයක යොදවන මහත්මයෙක්.නිදුක් නිරෝගී වේවා.

  • @84pathum
    @84pathum 4 ปีที่แล้ว +5

    What he said at the end is exactly true. Really Nice program. Love it

  • @RaniduGayantha
    @RaniduGayantha ปีที่แล้ว

    Thanks Mr. Palitha. You have very pen full man ❤

  • @yasasindeepa3762
    @yasasindeepa3762 4 ปีที่แล้ว +1

    ඒ මහත්මය බොහොම ලස්සනට විස්තර කරනවා.

  • @handykoolboy2790
    @handykoolboy2790 4 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම යන්න ඕන...... ❤️❤️❤️

  • @sachithaillangage3168
    @sachithaillangage3168 4 ปีที่แล้ว +4

    Respect sir, the way you think. I also like what you do.

  • @srimathirupasinghe
    @srimathirupasinghe 4 ปีที่แล้ว +1

    Hoda program ekek..thankyou 🐴🐴🐴🐴🐴🐴👏👏👏

  • @malithsandaruwan7631
    @malithsandaruwan7631 4 ปีที่แล้ว +4

    හරිම වැදගත් 😘🥰

  • @robbin813
    @robbin813 4 ปีที่แล้ว +5

    අඩෝ නියමයිනෙ මේවනෙ වීඩියෝ...♥️♥️♥️

  • @taminduprabath2176
    @taminduprabath2176 4 ปีที่แล้ว +15

    අන්තිමට කියපු අදහසේ සෑහෙන වටිනාකමක් තියනවා. විනෝදාංශය වගේම ජාන සංරක්ෂණය කිරිමකුත් වෙන නිසා ජාතික වටිනාකමකුත් තියනවා.

  • @sl8379
    @sl8379 4 ปีที่แล้ว +3

    Great program! Saw one who truly love and know what he is doing from Mr.Palitha. Keep it up the good work.

  • @nuddaofficial918
    @nuddaofficial918 4 ปีที่แล้ว +56

    පොඩිකාලේ ඉදන් මගේ ආසම සතා අශ්වය මගේ හීනෙත් අශ්වයෙක් ගෙදර ගේන එක

    • @animi9726
      @animi9726 3 ปีที่แล้ว +6

      මගෙත් හැබැයි අශ්වයෝ විකුණන තැන් තමා අඩු.

    • @akalankakavithgamage8207
      @akalankakavithgamage8207 3 ปีที่แล้ว +2

      🌸7yi

    • @raymondbasil6691
      @raymondbasil6691 หลายเดือนก่อน

      අශ්වයන් නාම්බෙක් කීයක් වෙනවාද 👏👄🎠🙏😊

  • @wonderworldrr9443
    @wonderworldrr9443 4 ปีที่แล้ว +4

    Niyamai bro keep it up 💕💕💕❤️❤️❤️

  • @ireshtharindu6791
    @ireshtharindu6791 4 ปีที่แล้ว +12

    💖💖💖💖අදත් නියම pet ටොක් එකක් 💖💖💖💖

  • @duster5546
    @duster5546 3 ปีที่แล้ว

    mama patta asi bn asvayanata

  • @idmncc
    @idmncc 4 ปีที่แล้ว +3

    ඔයා සැහෙන හොඳ වැඩක් කරන්නේ මල්ලී. Keep it up!! 👍👍

  • @rangaiddagoda6139
    @rangaiddagoda6139 4 ปีที่แล้ว +2

    Ashan bro video eka superb poddak clear madi we love horses and good job

  • @inokadilani7681
    @inokadilani7681 4 ปีที่แล้ว

    හැමදාම wage thamai wada. Niyamai pettalk .loves tou

  • @cddew2877
    @cddew2877 4 ปีที่แล้ว +129

    Video එක ඉවරවෙද්දි ලෝබ හිතුන අය කෝ බලමු ❤❤❤

  • @pinkwitchroserainwater5952
    @pinkwitchroserainwater5952 4 ปีที่แล้ว +4

    Great work ❤️

  • @osandamatarage6606
    @osandamatarage6606 2 ปีที่แล้ว

    Thank you very much pet talk you help me to get the most interesting massage about my favorite animals

  • @sajeewakumara9176
    @sajeewakumara9176 4 ปีที่แล้ว +4

    niyamai sir oba karagena yana oya wade diunu wewa asan patta wadasatahanak woooooow

  • @anuruddhalasantha3588
    @anuruddhalasantha3588 4 ปีที่แล้ว

    Patta 😍😍😍😍😍

  • @Vihanga-py2ei
    @Vihanga-py2ei 4 ปีที่แล้ว +1

    වෙනස් වැඩක් superb😜

  • @sljaye1657
    @sljaye1657 4 ปีที่แล้ว +15

    මටත් අශ්වයෙක් හදාගන්න අස හිතුන.👍👍👍👍

  • @disaramanwiru7377
    @disaramanwiru7377 4 ปีที่แล้ว

    Machan ashwainge mila ganan ehema kiyana watinakama ehema thiyena video ekak one👍👍

  • @virajmadusanka5379
    @virajmadusanka5379 4 ปีที่แล้ว +2

    නියමයි ❤️❤️

  • @h.s8600
    @h.s8600 4 ปีที่แล้ว +7

    මේක තමයි චැනල් එකෙන් කරපු සුපිරිම වීඩියෝ එක❤️💪

  • @gayanchandima2183
    @gayanchandima2183 4 ปีที่แล้ว +20

    පට්ට ආසාවක් හිතුනේ අශ්වයෙක් මිලදී ගන්න විදිහ කිව්වේ නැනේ ඒකයි බලන් උන්නේ ආසම හුරතල් සතෙක් 😍

    • @Rose-mw7nz
      @Rose-mw7nz 4 ปีที่แล้ว

      Kiyala wedakne kiuwenene komada ganne kiyalaaa

  • @basnayakasumana5479
    @basnayakasumana5479 4 ปีที่แล้ว

    Ane harema asai so super

  • @mypets9192
    @mypets9192 4 ปีที่แล้ว +54

    අශ්වයන්ට දෙන කෑම ,අවශ්‍ය ඉඩකඩ ගැන වීඩියෝ එකක් ඕන

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 3 ปีที่แล้ว

    Great.. 🙏🌹

  • @dinna___1099
    @dinna___1099 4 ปีที่แล้ว +2

    Superr....😍♥️

  • @merakibyyohancyv4617
    @merakibyyohancyv4617 4 ปีที่แล้ว +1

    Good program.. thnx

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 4 ปีที่แล้ว +1

    පට්ට🔥🔥🔥🔥🔥🔥

  • @pushpithasamarakoon8142
    @pushpithasamarakoon8142 4 ปีที่แล้ว

    Supiri...👍👍👍👍

  • @janithgunarathnaaccounting9092
    @janithgunarathnaaccounting9092 4 ปีที่แล้ว +1

    Great person 👍hats off 🙏

  • @petshow6218
    @petshow6218 4 ปีที่แล้ว

    Niyama wadk bro

  • @lkshortvideos2359
    @lkshortvideos2359 4 ปีที่แล้ว +1

    Program eka diga unath balanna kammali na poddakwath. Interesting ❤️

  • @trawler123
    @trawler123 4 ปีที่แล้ว

    Niyamai video eka bro avankvama kiynne patta asa hithenva baln inna e mahathya hari lassnata visthra krnva .suba pathnva .yaluva.

  • @pasindusandeepa671
    @pasindusandeepa671 4 ปีที่แล้ว

    Mn asama sathek thama ashwaya kiyanne thanks aiye meyala gana video ekak kalata ✌😊❤️

  • @mohomedshiyam7048
    @mohomedshiyam7048 4 ปีที่แล้ว

    niyamai

  • @jenushisponystudfarm781
    @jenushisponystudfarm781 3 ปีที่แล้ว

    නියම වැඩක්

  • @malidu7
    @malidu7 4 ปีที่แล้ว +1

    Sorry for late response, 🙏 GOOD LUCK WITH THIS VIDEO. කොහොමද ටිකක් පරක්කු උනා . ජය වේවා

  • @p.apathmini4537
    @p.apathmini4537 4 ปีที่แล้ว +4

    පට්ටම bro 🔥

  • @Timmyboy788
    @Timmyboy788 3 ปีที่แล้ว

    Lovely video

  • @thimirapiyushan4903
    @thimirapiyushan4903 4 ปีที่แล้ว

    Good job.....nice video ..👍👍

  • @rangalakmal9970
    @rangalakmal9970 4 ปีที่แล้ว

    Methuma Nestle eka wenuwen godaaaak mahansi una watina manussayek.ජය ශ්‍රී

  • @amithchathuranga0028
    @amithchathuranga0028 4 ปีที่แล้ว +27

    පලිත මහත්තයා අසාවේන් රයිපල් බලකයෙ කට්ටියක් එක්ක ඒකතු වෙල මෙ වැඩේ කරන එක නියමයි දෙසපලුවන් මෙකට සම්බන්ද උනනම් අස්වයන්ගේ මයිල් ගහක් වත් නැ 😂😂😂😂😂😂

  • @manjuladaniel1654
    @manjuladaniel1654 4 ปีที่แล้ว

    Eka ptta aieya thkz jp

  • @manjuladaniel1654
    @manjuladaniel1654 4 ปีที่แล้ว

    Niyamay hoda mahaththayak jaya wawa lankawata

  • @starrapparel2410
    @starrapparel2410 4 ปีที่แล้ว

    balu wada iwarada

  • @charitha721
    @charitha721 4 ปีที่แล้ว +8

    ලන්කාවේ ඉන්න අස්සයන් ගැන තව ඉදිරියට වීඩියෝ දාන්න කියල මම request කරනවා..

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 4 ปีที่แล้ว +2

    මරු මටත් හදා ගන්න ආසයි දැක්කම

  • @AshVlogs_sl
    @AshVlogs_sl 4 ปีที่แล้ว +11

    🐎 🐴❤️ in love with horse 🐴

    • @AshVlogs_sl
      @AshVlogs_sl 4 ปีที่แล้ว

      මානුෂවාදී මානුෂවදි nee nee Aluth ekak geenawa

    • @AshVlogs_sl
      @AshVlogs_sl 4 ปีที่แล้ว

      @@මානුෂවාදීමානුෂවදි-ජ8ඩ me dawas wala ithin maalu nee.... thawa tikak kal yawi bro

  • @Sanu6652
    @Sanu6652 4 ปีที่แล้ว +1

    Good job keep it up.

  • @mypets9192
    @mypets9192 4 ปีที่แล้ว +2

    පට්ට program එක...

  • @madushaninethma2941
    @madushaninethma2941 4 ปีที่แล้ว

    mamath asa sathek.ane apata koida muthu ata..thanks aiye mehema hari apita pennanawata

  • @King-du8vm
    @King-du8vm 4 ปีที่แล้ว +2

    Bohoma wedagath saakachchaawak.
    Me mahattayata diigaayu wewa! Me watinaa sampathwalin api weda ganne kawadada?

  • @danushkasanjaya9419
    @danushkasanjaya9419 4 ปีที่แล้ว

    Niyamai.🤗🤗🤗😉😉😉😉

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 4 ปีที่แล้ว +1

    All the best 👍😊❤️

  • @lankawawatetravel7357
    @lankawawatetravel7357 4 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එක

  • @qualitylife8195
    @qualitylife8195 3 ปีที่แล้ว +1

    Keeyak weida lankawe, car එකක් gannawata wada wasi, winodai, sobawetath hondai. Caruth hondai harida. Love cars, horses ❤️❤️❤️❤️👍

  • @itsme-tm4vd
    @itsme-tm4vd 4 ปีที่แล้ว

    hema dema hodai awasaneta ara mahaththayata thank you wath kiyanna tharam adahasak thibune nedda wedagath pudgalayo ekka weda gath widihata ganu denu karanam thawath watinaw

  • @sherikacader3556
    @sherikacader3556 4 ปีที่แล้ว +2

    ඇස්වලට හරිම සනීප දසුන් ටිකක්

  • @amilaherath615
    @amilaherath615 4 ปีที่แล้ว +1

    Very nice bro 🙋

  • @dihansampath9683
    @dihansampath9683 4 ปีที่แล้ว

    Niyamai.

  • @vtgaming9850
    @vtgaming9850 4 ปีที่แล้ว +2

    Superb

  • @shash7642
    @shash7642 4 ปีที่แล้ว +2

    ❤🤘 SUPER 🤘❤

  • @vishwajithbandara95
    @vishwajithbandara95 4 ปีที่แล้ว +4

    Palitha samarakoon 👍👍 congratulations uncle 👍
    99 eda polonnaruwa wen අශ්වයන් geniyaddi marama dukak hithune 😍😍😍

  • @isurulakshan4193
    @isurulakshan4193 4 ปีที่แล้ว +1

    එයාලා❤️❤️

  • @basnayakebmg7699
    @basnayakebmg7699 4 ปีที่แล้ว

    Mr Ashan Thanks for frograms..👏👍🐕

  • @namindudeshan6235
    @namindudeshan6235 4 ปีที่แล้ว +8

    Aiyo Ash aiye petiyekge gana , kohomada gaththoth ganne kiyala ehuwe nene.monada Kanna denne .egenath video ekak karannako plz.any way nice video pet talk ❤️🇱🇰

  • @diku8252
    @diku8252 4 ปีที่แล้ว +106

    ඔක්කෝම අතැරලා අශ්ව පැටියෙක් හදන්න හිතුණා හුරතලේට

    • @gayanchamara4660
      @gayanchamara4660 4 ปีที่แล้ว +2

      Math අසයි bro

    • @lahirudananjaya4970
      @lahirudananjaya4970 4 ปีที่แล้ว +9

      අනිවාර්‍යෙන්ම.. අර බල්ලෝ ගැන කරනවා වගේ පෞද්ගලිකව හදන අය ලඟට ගිහිල්ලා විස්තරාත්මකව කරනවා නම් මරේ මරූ.👌👍

    • @tharujarandew8940
      @tharujarandew8940 2 ปีที่แล้ว +2

      ඔව් අනේ😢😢😍😍😍

    • @raymondbasil6691
      @raymondbasil6691 หลายเดือนก่อน

      පැටවුන් ගේ ම්ල කොහොමද

    • @raymondbasil6691
      @raymondbasil6691 หลายเดือนก่อน

      ඉතාලියේ ඉන්නවා උසයි

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 ปีที่แล้ว +2

    ගොඩාක්ම වටින්නේ හැමෝම සතුන්ට ආදරේ සමරකෝන් මහත්තයා කීව කතාව ඇත්ත අපේ රටේ මිනිසුන්ගේ ජාන සතුන්ගේ ජාන රුක්ෂ සම්පත්තිය විනාස කරලා රට ගොඩගන්න පුලුවන් වටිනා දැනුමක් ඔහු සතුයි

  • @malithdananjaya8134
    @malithdananjaya8134 4 ปีที่แล้ว +10

    Wenasak karapu eka hodai machan eka maru...🤔

  • @vishvakulathunga5563
    @vishvakulathunga5563 4 ปีที่แล้ว +1

    Nice program 💪💪❤️

  • @sanjananilupul4803
    @sanjananilupul4803 4 ปีที่แล้ว +5

    මේ වගේ වැඩ ලංකාවේ තව වෙන්න ඕනි.... අපි දැන් sampradayaka ramuwen අයින් වෙලා මේවගේ අලුත් අලුත් දේවල් වලට යන්න ඕනි...
    Niyamayi pet talk.... ආදරෙයි හැමදාම.. 💓

  • @sahan913
    @sahan913 4 ปีที่แล้ว +9

    අඩෝ මයිලෝ ආසම එක😘 මෙයාද ගෙනන්නෙ පිං හොදේ😘

  • @adikarichithra432
    @adikarichithra432 4 ปีที่แล้ว

    Super 👍🐎🐎🐎🐎🐎🐴🐴🐴🐴🐴🐴🐴

  • @sahandilanka8342
    @sahandilanka8342 4 ปีที่แล้ว +2

    Ekh supiri 😍

  • @equinesrilanka609
    @equinesrilanka609 4 ปีที่แล้ว +3

    After watching this video I have bought a horse. Currently I am enjoying with my pet !

  • @gayanmadhusanka7344
    @gayanmadhusanka7344 4 ปีที่แล้ว +3

    Rifel corps....💪💪

  • @rockydilan7729
    @rockydilan7729 4 ปีที่แล้ว +3

    Elh bro😍❤️good job

  • @miraniwerellagama4717
    @miraniwerellagama4717 4 ปีที่แล้ว

    Good

  • @weera3945
    @weera3945 3 ปีที่แล้ว

    Sir..Farm ekata visit karanna puluwanda?

  • @u.t......
    @u.t...... 2 ปีที่แล้ว +1

    කමෙන්ට් කියවලා මං වගේම අස්ස පිස්සො හොයා ගනිපු මම🐎💗🐎

  • @priyangaamarasuriya3152
    @priyangaamarasuriya3152 4 ปีที่แล้ว

    Where is this place?

  • @nawarathnanawarathna368
    @nawarathnanawarathna368 3 ปีที่แล้ว

    😍❤️

  • @tissakarunaratne5042
    @tissakarunaratne5042 4 ปีที่แล้ว +1

    ✌💟