Nidukin Inumana- Dimanka Wellalage Feat Kapilan Kugavel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มี.ค. 2014
  • Subscribe Now : goo.gl/ARj7FC
    අලුත්ම ගීත Amusync වෙතින් : • Noena Duraka (නොඑනා දු...
    ජනප්‍රියම ගීත Amusync වෙතින් : • Nodaka Inna Ba- Ruwan ...
    Nidukin Inumana- Dimanka Wellalage Feat Kapilan Kugavel
    Music- Kapilan Kugavel
    Lyrics- Sajith V Chathuranga
    Mixed and Mastered By- Ruban
    Video Directed By- Sachith Nuwankantha & Vibooshi Balakrishnan
    Video Edited By- Sachith Nuwankantha
    Production Manager- Kasun Kavinda Kuruppu
    DOP-Bandula Landekumbura
    Storyboard- Vibooshi Balakrishnan
    Makeup - Lasitha Amarabandu
    Cast- Dimanka Wellalage, Michelle Fernando, Kapil, Ruban, Luxuman,Cherry, Hosheeni Wijethunge, Vinuki Prasangi, Hiruni Bandara, Sanjaya Welagedara,Ishara Epa Arachchi , Suba Wickramasinghe , K P Theepan & Senaka Krishban with Purple Range Band
    ~-~~-~~~-~~-~
    Brand New From Amusync: "Noena Duraka (නොඑනා දුරක) - Sasanka Rajasekara (Lyric Video)"
    • Noena Duraka (නොඑනා දු...
    ~-~~-~~~-~~-~
  • บันเทิง

ความคิดเห็น • 1.9K

  • @masterblaster7495
    @masterblaster7495 ปีที่แล้ว +460

    2023 දීත් මේ සිංදුව අහන අය like එකක් දාන්න බලන්න...❤

  • @achinijayasinghe8123
    @achinijayasinghe8123 5 หลายเดือนก่อน +83

    Anyone in 2024❤😊

  • @Tharushi963
    @Tharushi963 6 หลายเดือนก่อน +25

    2024 anyone 🥺❤

  • @naveenajayasekara8350
    @naveenajayasekara8350 2 ปีที่แล้ว +426

    අවුරුදු ගාණකට පස්සේ අහන්නේ, තාමත් ඒ රස ඒ විදියටම දැනෙනවා. -2022-

  • @dilininadeesha7754
    @dilininadeesha7754 3 ปีที่แล้ว +629

    මේ සින්දු අහන කොට අතීතෙට යනවා.. කාලය ගෙවිලා ගිහින් අපි ලොකු වෙලා.... ජීවිතේ වෙනස් වෙලා.......😭😭😭😭😭😭 අනේ ඒ කාලේ තාමත් හිටියා නම්.....😔😔😔😔😔😭😭😭

  • @methulifionsi5141
    @methulifionsi5141 3 ปีที่แล้ว +405

    2021ත් අහනවා එපා වෙන්නේ නෑ 😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤

  • @virathtechvlog1806
    @virathtechvlog1806 3 ปีที่แล้ว +190

    අවුරුදු 06කට පසුත්, නැවත 2021 ටික්ටොක් වලින් ඇසුනු මේ ගීතය සොයා පැමිණියෙමි.. 😍😍😍

  • @Yohan-Ravinath-Hettige.
    @Yohan-Ravinath-Hettige. 2 ปีที่แล้ว +30

    මතකයී ඉස්සර හැම රේඩියෝ චැනල් එකකම ..හැම ටීවී චැනල් එකකම රටේ අස්සක් මුල්ලක් නෑරම මේ සිංදුව ඇහුනා..පිස්සුවක් උන ආදරනීය සිංදුවක්..❣️..ආදරනීය මතකයන් ගොඩක් පරිස්සම් කරන්න පුලුවන් වුන ලස්සන සිංදුවක් ..

  • @anjulavimukthu220
    @anjulavimukthu220 4 ปีที่แล้ว +236

    දැං කාලේ තියන සතියක් දෙකක් අහන සිංදු වලට වඩා ගොඩක් හොදයි🖤

  • @anuraperera1494
    @anuraperera1494 4 ปีที่แล้ว +331

    අනිවා...... 2020ටත් එපා වෙන්නෙ නම් නෑ බන්. ආදරෙයි කොල්ලා....

  • @NIMSARAWEERAKOON
    @NIMSARAWEERAKOON 3 ปีที่แล้ว +194

    2021 අහන සෙට් එක 💓😍

  • @sajinidilsha6603
    @sajinidilsha6603 3 ปีที่แล้ว +114

    අම්මෝ ඉස්සර පිස්සුවෙන් වගේ ඇහුවේ 🤣🤣🤣 අදටත් කිසි වෙන්සක් නෑ තාම ආදරෙයී මේ සින්දුවට..😍😍 2020 august..

    • @MrGamergameplay
      @MrGamergameplay 3 ปีที่แล้ว +4

      iskole arila awith
      Amusync eke gahuwa okkoma sindu siyatha TV apu aluthe dawalta siyathen baluwa mathakai,2ni paara A/L karaddi ahuwe meka

    • @rxndxm_mf861
      @rxndxm_mf861 2 ปีที่แล้ว +3

      2021 August❤✌

  • @kavikawshalya04
    @kavikawshalya04 2 ปีที่แล้ว +150

    මේක නම් අවුරුදු 7 ක් නෙවෙයි අවුරුදු 100 ක් ගියත් අහන්න පුළුවන් song එකක් 😍😍😍
    Dimanka Wellalage කටහඩ හරියට භාවනාවක් වගේ ♥️♥️♥️
    අවුරුදු 7 ක් තිස්සේ කොයිතරම් සින්දු release කළත් මේ සින්දුවට ගහන්න සින්දුවක් තාම ඇවිල්ලත් නෑ එන්නෙත් නෑ 😃😃😃
    අවුරුදු 7 ක් තිස්සේ my favorite song 🤩🤩🤩🤩🤩

  • @user-hu2ke4fp6o
    @user-hu2ke4fp6o ปีที่แล้ว +133

    2023 🙇‍♂️👣🥀 Anyone ?

  • @umayangiinosha2051
    @umayangiinosha2051 2 ปีที่แล้ว +176

    ඉස්සර පොඩි කාලේ නිතරම අහප සිංදු අදටත් ඇහුනම අතිතේට යනවා good luck අයියේ කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ හික්කඩුවේ කොල්ලෙක් 🤘🙏

    • @vijaykumara3842
      @vijaykumara3842 2 ปีที่แล้ว +2

    • @anurashantha2811
      @anurashantha2811 ปีที่แล้ว +3

      දකුණේ නම තියපන් මචන්ලා ...මමත් දකුණේ ..🙏🙏🙏

  • @mahesharavinda4056
    @mahesharavinda4056 3 ปีที่แล้ว +75

    මෙ melody එකේ මොකද්ද කියාගන්න බැරි අමුතු රහක් තියෙනවා..❤️❤️😍

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 4 ปีที่แล้ว +155

    මෙච්චර රිදුමක් අයිතිකිරුවෙ ඔබමයි අතීතය මතක් වෙද්දි දුකයි සෑම වචනෙකම තිබ්බෙ අපේ ආදරේ ගැනමයි 😥

    • @dagayadontff5055
      @dagayadontff5055 ปีที่แล้ว +1

      moda yakek

    • @st7600
      @st7600 3 หลายเดือนก่อน

      මගෙත්

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +53

    විනාඩි පහකටත් අඩු කාලෙකින් අවුරුදු ගානක් පරන අතීතෙට 💗🕊️😖✊

  • @nethminikulathunga5181
    @nethminikulathunga5181 2 ปีที่แล้ว +19

    2022 ත් හොයන් ආවා අහන්න..කතාවක නිදුකින් ඉන්න කියන වචනේ තිබිලා දැක්ක ගමන් මතක් උනේ මේක..🥲❤️ ඉස්සර තිබ්බ ඒ රස එහෙම්ම තියනවා..කිසිම අඩුවක් වෙලා නෑ තාම..✌️❤️😭🥲

  • @pringleseater836
    @pringleseater836 3 ปีที่แล้ว +116

    2021 January අහන අය අනිවාර්යෙන් like එකක් දාලා යන්න අමතක කරන්න එපා.

  • @yehanthajayathilaka1025
    @yehanthajayathilaka1025 4 ปีที่แล้ว +165

    2020 අහන අය කෝ

  • @chanukanimsara1
    @chanukanimsara1 3 ปีที่แล้ว +82

    සිත නිවන කටහඬක් තියෙන්නෙ දිමංක අයියට . සිංඳුව ලස්සන නිසාම 2021 අවුරුද්දෙත් ඇහුවා . 👍👍

  • @user-et6dl2fg9g
    @user-et6dl2fg9g 3 ปีที่แล้ว +67

    මීට අවුරැදු 5කට එහා වගේ ආපු සින්දුනම් භාවනාවක්☺️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙනම් නෑ ඉතිං අතීතේ මතක් වෙන්නෙ අමුතුම ආදරයක් සමග🤗🤗🤗

    • @Hi-qx4pb
      @Hi-qx4pb 2 ปีที่แล้ว

      th-cam.com/video/VrQHH1ZMYJk/w-d-xo.html

    • @Hi-qx4pb
      @Hi-qx4pb 2 ปีที่แล้ว

      th-cam.com/video/VrQHH1ZMYJk/w-d-xo.html

    • @darshanahehegama7186
      @darshanahehegama7186 2 หลายเดือนก่อน

      oya ලස්සනයි අයියෙ ❤😢

  • @bikestuntofficially4227
    @bikestuntofficially4227 3 ปีที่แล้ว +22

    තාම අහනවා බන් ආදරෙයි ආදරෙයි ❤😌🥺

  • @syleshvideos4771
    @syleshvideos4771 5 ปีที่แล้ว +321

    സൂപ്പർ സോങ്... super song.. kerala. India. 😍

  • @user-ze6ri8uz3o
    @user-ze6ri8uz3o 6 ปีที่แล้ว +53

    ❤️❤️ රණ්ඩු කරගෙන යාලුවෙන්නට හිට්යේ මට විතරමයි...
    වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි...😢😢😢

  • @lakshan_madushanka
    @lakshan_madushanka 3 ปีที่แล้ว +50

    පොඩි කාලෙ මම මේ සින්දුව කටපාඩම් කලා😭🥺💖

    • @Hi-qx4pb
      @Hi-qx4pb 2 ปีที่แล้ว

      th-cam.com/video/VrQHH1ZMYJk/w-d-xo.html

    • @dagayadontff5055
      @dagayadontff5055 ปีที่แล้ว

      exam walata awa math mathakai

  • @enurasandesh9922
    @enurasandesh9922 4 หลายเดือนก่อน +9

    2024 දි කියල වෙනසක් නෑ ඒ හැගීම් ඒ කාලේ වගේමයි ❤🥺

    • @moon.1111.
      @moon.1111. 2 หลายเดือนก่อน

  • @snoopyimesh4250
    @snoopyimesh4250 10 ปีที่แล้ว +126

    සිරාම කට හඩ අයියේ ..... (ඉස්සර මතකෙන් යන්න හැදුවත් ... යන්න බෑ සත්තයි)
    කියල වැඩක් නෑ ..... ඔයාට හොද අනාගතයක් තියෙනව අයියෙ ... තව තව මෙ වගෙ සින්දු හදන්න ..... ජය වේවා !!!

  • @ravindugurusingherpg3624
    @ravindugurusingherpg3624 ปีที่แล้ว +7

    දිමංකව මුලින්ම දැන ගත්තු සිංදුව
    7 වසරෙදි අහම්බෙන් ඇහිලා මේක මගේ ජීවිතේ ආසම සිංදුවක් වුණා ❤
    දැන් අවුරුදු 9කට කිට්ටුයි අදටත් මේකට ආසයි 🥺

    • @viyoneShay2002-ju4xs
      @viyoneShay2002-ju4xs 7 หลายเดือนก่อน

      Math 7 wasare me sinduwa ahena kota sitha 7wasarata ynw

  • @yuganthawasalage3253
    @yuganthawasalage3253 3 ปีที่แล้ว +24

    6 වසරෙදි ඇහුවෙ මුලින්ම 😍

  • @sanjuni-sankalpana
    @sanjuni-sankalpana 2 ปีที่แล้ว +22

    හෙතුවක් ඇතිව වැඩියෙන්ම කැමති උන සිංදුව ඒ සින්දුව ඒ අතිතේ පට්ටයි සුන්දරයි 🥴❤️

    • @Hi-qx4pb
      @Hi-qx4pb 2 ปีที่แล้ว

      th-cam.com/video/VrQHH1ZMYJk/w-d-xo.html

  • @user-ze6ri8uz3o
    @user-ze6ri8uz3o 6 ปีที่แล้ว +31

    ❤️❤️❤️ නිදුකින් ඉනු මැන මටවඩා කල් මගේ පණත් අරගෙන ඔයා...
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා...❤️❤️❤️❤️💖💞💕😍😘😗😙😚AaaaaaaaaaaaaaaaA හැමදාමත් ආදරෙයි මැට්ටි. 😢😢

  • @vindyaheshan3456
    @vindyaheshan3456 9 ปีที่แล้ว +166

    නිදුකින් ඉනු මැන මටවඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා..
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවිතේ පවතින තුරා..
    මම විදින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසිදා දෙන්නෙපා..
    සසරෙ කොතැනක මට ලැබුනු දුක
    ඔබට ලැබෙනු එපා..
    දිනෙක ආයෙත් ලංවෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා
    මාගේ සිත් පුරා..
    රණ්ඩු කරගෙන යාළු වෙන්නට
    හිටියෙ මට ඔබ විතරමයි..
    වෙන්ව යන ඔය දෙනෙත දුටුවම
    දැනෙන තනිකම අපමණයි..
    ඉස්සර මතකෙන් යන්න හැදුවත්
    යන්න බැහැ සත්තයි..
    තිස්සෙම කඳුලැල් දෑසෙ රැදුනේ
    ඉන්න බැරි තැනමයි..
    දිනෙක ආයෙත් ලංවෙලා..
    නාවත් මා සොයා..
    හැමදාමත් පෙම් කලා..
    මාගේ සිත් පුරා..

  • @asithawijerathna560
    @asithawijerathna560 3 ปีที่แล้ว +24

    ඉස්සරත් ඇහුවා පිස්සුවෙන් වගෙ අදත් අහනවා😭💔

  • @samadhiniwanthika
    @samadhiniwanthika 2 ปีที่แล้ว +20

    මේ සිංදුව මගේ නැති වුනු අක්කාගෙ ආසම සින්දුව. එයා නැතිවෙලා දැන් අවුරුදු 8කට කිට්ටුයි. මේ සිංදුව අහද්දි එයාව ගොඩක් මතක් වෙනවා.😥❤

  • @ashinihiroshika1046
    @ashinihiroshika1046 3 ปีที่แล้ว +24

    අදට ත් ආදරෙයි ඒ කටහඩ ඒවගේම සින්දුවට 🥺❤ ඉස්සර මතක යෙන් යන්න හැදුවත් යන්න බෑ සත්තයි 💕🥺

  • @imrds_0160
    @imrds_0160 3 ปีที่แล้ว +3

    මේ වචනවලින් ලංකාවට අලුත් වෙනසක් ගෙනාව..
    සජිත් වී චතුරන්ග,
    කපිල් කුගවේල්,
    දිමන්ක වෙල්ලාලගේ....
    මේක හැමදාම අමතක නොවන සින්දුවක් වෙයි..
    මම අයෙත් බලනව සියපාරකට වඩා බලල තියෙනව..
    අහිංසකාවී දිමන්ක වෙල්ලාලගේ කියන ගායකයාගේ පලමු ගීතයේ කලාකරුවන්ම සිටින නව ගීතය..
    ජයවේවා හැමදාටම..❤️💪👍🙏

  • @hansimunasinghe7626
    @hansimunasinghe7626 3 ปีที่แล้ว +11

    සසරෙ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා.. 💔 2020 අහන අය ඉන්නවා ද?

  • @ChainaDissaYOUTUBE
    @ChainaDissaYOUTUBE ปีที่แล้ว +15

    නිදුකින් ඉනු මැන මටවඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා..
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවිතේ පවතින තුරා..
    මම විදින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසිදා දෙන්නෙපා..
    සසරෙ කොතැනක මට ලැබුනු දුක
    ඔබට ලැබෙනු එපා..
    දිනෙක ආයෙත් ලංවෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා
    මාගේ සිත් පුරා..
    රණ්ඩු කරගෙන යාළු වෙන්නට
    හිටියෙ මට ඔබ විතරමයි..
    වෙන්ව යන ඔය දෙනෙත දුටුවම
    දැනෙන තනිකම අපමණයි..
    ඉස්සර මතකෙන් යන්න හැදුවත්
    යන්න බැහැ සත්තයි..
    තිස්සෙම කඳුලැල් දෑසෙ රැදුනේ
    ඉන්න බැරි තැනමයි..
    දිනෙක ආයෙත් ලංවෙලා..
    නාවත් මා සොයා..
    හැමදාමත් පෙම් කලා..
    මාගේ සිත් පුරා..
    ලංව හිටි ඔබ වෙන්ව ගිය විට
    දැනෙන දුක අහසට සමයි..
    හංඟගෙන තව ඉන්න බෑ මට
    ඔබට ගැති සිත අසරණයි..
    කොච්චර සතුටින් ඉන්න තිබුණත්
    ඉන්න බැරි ඔබටයි..
    මෙච්චර රිදුමක් අයිති කෙරුවේ
    රත්තරන් ඔබමයි..
    නිදුකින් ඉනුමැන..

    • @kusalvimukthi9272
      @kusalvimukthi9272 ปีที่แล้ว

      ❤️🔥💯👍

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Ekai kiyanne koriyawat lankawe n kattiya ganepa dn mn geena haduwe soya balala genawznm mn lokuwarak karanne mn dn kisima kenekut waga kiyanna dawasak awoth ennm eya ekka ok, kisima kenek lankawen ganna epa koriyawst sundarai koriyans la mn widapu nisa dannawaa

    • @anurashantha2811
      @anurashantha2811 ปีที่แล้ว

      @@chamarinilushikadezoysa6511 i dont understand your message .please expired again . Thanks

  • @onijaiduvara3787
    @onijaiduvara3787 2 ปีที่แล้ว +13

    මම පොඩි කාලේදී පිස්සුවක් වෙලා තිබ්බේ. නැවතත් 2022 අහනවා 🥺 අතීතේ මතක් වෙනවා 🥺💔

  • @vishulwarnamatharaarachchi1918
    @vishulwarnamatharaarachchi1918 3 ปีที่แล้ว +10

    ජීවිතේ පවතින තුරා අමතක නොවන මතක ගොඩක් එක්ක හැමදාමත් මුමුණන ගීතය හදවතේ ගීතය💓💓💓💓💓(සසරෙ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා🌍💓2021💓

  • @ruchikashanalperera6708
    @ruchikashanalperera6708 2 ปีที่แล้ว +6

    3වසරෙදි මුලින්ම ඇහුවේ 😁❤️ o/l කරලා ගෙදර ඉන්න් ගමන් අහනවා ❤️

  • @shehanihansika7472
    @shehanihansika7472 4 ปีที่แล้ว +8

    දිනෙක ආයෙත් ලංවෙලා..
    නාවත් මා සොයා..
    හැමදාමත් පෙම් කළා..
    මාගේ සිත් පුරා...
    💖💖💖💖💖💖💖

  • @kavindumihiranda985
    @kavindumihiranda985 3 ปีที่แล้ว +10

    කෙල්ලෙක්ගෙ පස්සෙන් ගිය කාලෙ මුලින් ම ඇහුවෙ අවුරුදු හයකට පස්සෙත් ඒ මතක වලට තාම ආදරෙයි 😢❤️

  • @DushanthaRemix
    @DushanthaRemix 3 ปีที่แล้ว +39

    2021 ත් අහන අය කෝ...

  • @nethmiamasha5027
    @nethmiamasha5027 2 ปีที่แล้ว +9

    මේ සිංදුව නම් කොච්චර කාලයක් ඇහුවත් එපා වෙන්නේ නෑ. 💖💖💖💖💖 මං අදටත් ආසම ගායකයා 💘💘💘💘💘💘💘💘

  • @DikshanShirly
    @DikshanShirly 9 ปีที่แล้ว +40

    දිනෙක ආයෙත් ලංවෙලා..
    නාවත් මා සොයා..
    හැමදාමත් පෙම් කලා..
    මාගේ සිත් පුරා..

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 3 ปีที่แล้ว +68

    ටීනගෙ අක්කා♥️ ඒ කාලෙ මගේ crush එක. අම්මෝ ඒකාලෙ අහපු තරම් මේ සිංදුව 2021 තාමත් අහනවා..

    • @gdse6131
      @gdse6131 2 ปีที่แล้ว +1

      ඊයා 🤮

    • @blacktiger-wm4zk
      @blacktiger-wm4zk 2 ปีที่แล้ว +1

      Me act karana kellada

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +2

      @@blacktiger-wm4zk ඔව් එයා ටීනාගේ අක්කා 🙂

    • @blacktiger-wm4zk
      @blacktiger-wm4zk 2 ปีที่แล้ว +1

      @@ruu-og6jd ammo kohomada danne dakala thiyenawada

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      @@blacktiger-wm4zk ne tv program ekakata awa 🙂

  • @imeshdeshan3197
    @imeshdeshan3197 3 ปีที่แล้ว +22

    2020.10.29...අදටත්.අහනවා..එදා වගේම..ආසම එකක්
    💓😔

  • @joshanrejin139
    @joshanrejin139 2 ปีที่แล้ว +10

    මම පොඩි කාලේ ඉදන් අද වනතුර ආසාවෙන් අහන සිංදුවක්❤️❤️❤️

  • @Crafters_cottage
    @Crafters_cottage 2 ปีที่แล้ว +18

    ඒ කාලේ අදහපු සිංදුවක් කාලය ගෙවුන තරමක් 💔

  • @vijaykumara3842
    @vijaykumara3842 2 ปีที่แล้ว +5

    සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා....❤❤❤

  • @tharushinethma2835
    @tharushinethma2835 2 ปีที่แล้ว +10

    අම්මෝ ඒ කාලෙ පිස්සුවෙන් අහපු සිංදුවක්🥺💕

  • @Sasianjana
    @Sasianjana 3 หลายเดือนก่อน +10

    2024 anyone ?

  • @YasiruISenanayake
    @YasiruISenanayake 9 ปีที่แล้ว +11

    There are 330 people who don't value Love and don't understand how hard it is to let go of the person you love the most in your life. 330 people who don't have good hearts to understand the depth of Love. This song gives so much meaning! One of the best Sinhala songs I heard lately. This reminds me a lot of things in life. So much!

  • @tm_c200
    @tm_c200 2 ปีที่แล้ว +15

    Dimanka අයියගෙ සිංදු එදත් ලස්සනයි , අදත් ලස්සනයි 😊😍

  • @dulanjanajayathilake4314
    @dulanjanajayathilake4314 ปีที่แล้ว +8

    දිමංක අයියගේ සින්දු වලින් මම ආසම එක 🥰🥰🥰

  • @thariduroshan4494
    @thariduroshan4494 4 ปีที่แล้ว +10

    2020 අදටත් අහනවා💕 අහන සෙට් එක කෝ🤗💕 මන් මේ සින්දුවේ පද ටිකයි මුලින් දැක්කේ අයියගේ කෙල්ලගේ ලියුමකින්🤣🤣🤣 ඊට පස්සෙ ඒකේ මුල් ටික ගහලයි අරන් බැලුවේ🤣🤣💕💕😘එදායින් පස්සෙ අද වෙනකම් අහනවා💕

  • @imalkaandpredeep
    @imalkaandpredeep 3 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ එදා වගේම ආසයි❤️❤️🥰😍

  • @sasiru
    @sasiru 2 ปีที่แล้ว +12

    2013 viral ගිය සිංදුව ❤️

  • @sidantha2000
    @sidantha2000 ปีที่แล้ว +1

    අවංකවම කොල්ලෙක්ගෙ හැඟීම් ප්‍රකාශනයක්.. මොනතරම් කැපකිරීම් කරලා ආදරෙ කලත්, කෙල්ලගේ සතුට වෙනුවෙන් නිර්ලෝභීව තමන්ගේ සතුට කැප කරන්න පුලුවන් කොල්ලෙක්ට තමයි.ඒ වගේම කොයි තරම් දුකක් වේදනාවක් උනත් ඒක හිතේ සදාකාලිකව හිරකරගෙන වෛර නොකර ඉන්න පුලුවන් කොල්ලෙක්ට තමයි..
    ස්තූතියි සජිත් V චතුරංග. වචන ලස්සනයි.❤️

  • @dila9808
    @dila9808 2 ปีที่แล้ว +5

    සෙව්වන්දි ❤ ඩිල්ශාන් ...ඉසුරු❤ සෙව්වන්දි.❤❤ගොඩක් දුකයි.😭

  • @___kavya_____6186
    @___kavya_____6186 2 ปีที่แล้ว +7

    මේකනම් පිස්සුවක් 2022 ත් අහනවා 🥺❤️ හිතට වැදුනු ලස්සනම සින්දුවක් 😍❤️💫

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +9

    දිනෙක ආයෙත් ලන්වෙලා....❤️🎶

  • @ctcccthanuja1233
    @ctcccthanuja1233 ปีที่แล้ว +4

    Mage favorite song eka ane 🥺❤ ඉස්සර විදියම තමා ඉතින් එදත් ඒ රසමයි අදත් ඒ රසමයි මතුවටත් එසේම වේවා ❤ ජයෙන් ජය ❤

  • @ishuishu3694
    @ishuishu3694 3 ปีที่แล้ว +8

    දිනෙක ආයෙත් ලං වෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා... 💔💔

  • @anandkumarekbote8647
    @anandkumarekbote8647 8 ปีที่แล้ว +216

    Hai i am indian please translate this song in hindi.Very nice music and singer please snd lyrics or commpose song in hindi.

    • @fazmifaja6299
      @fazmifaja6299 7 ปีที่แล้ว +3

      naa duk raho mera khush be lekar.
      may se ziyada kal mera be jhan lekar.

    • @apjsukanya2568
      @apjsukanya2568 6 ปีที่แล้ว +7

      I am also indian, this composition is one of best composition that I have seen ever. Please provide english translation ..

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 6 ปีที่แล้ว +6

      This is sinhala song from 🇱🇰 unfortunately we don't have english lyrics of this song 😢

    • @deshankannangara
      @deshankannangara 6 ปีที่แล้ว +20

      Came back again
      Nor did I find me
      I always loved
      Over my minds.
      To get in touch with the boss
      I was only with you ..
      Seeing what's left
      Loneliness is so great
      Remember when you remember
      Can not go.
      Tears fell on his face
      Where it's right
      Get back on the day.
      I was also looking for ...
      I always loved
      Over my minds.

    • @deshankannangara
      @deshankannangara 6 ปีที่แล้ว +9

      फिर से आया
      न ही मैंने मुझे खोजा
      मैं हमेशा प्यार करता था
      मेरे मन में
      बातचीत के साथ अनुकूल होना
      मैं सिर्फ तुम्हारे साथ था ..
      क्या बचा है देखकर
      अकेलापन इतना महान है
      याद रखें जब आपको याद है
      नहीं जा सकते
      आँसू उसके चेहरे पर गिर गई
      जहां यह सही है
      दिन पर वापस आ जाओ।
      मैं भी देख रहा था ...
      मैं हमेशा प्यार करता था
      मेरे मन में

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +11

    අපේ A/L කාලේ ❤❤

  • @nadunpramuditha
    @nadunpramuditha ปีที่แล้ว +2

    ජිවිතේ පළවෙනියටම ආසම සින්දුව වුනු සින්දුව.. 2014 දි hiru eke top twenty මේක බලලා ඉස්සර ශිෂ්ශත්ව පන්තියට ගියේ 4 වසරේදී ❤️😍

    • @dhanujataneesha
      @dhanujataneesha ปีที่แล้ว

      අඩෝ බන් මාත් උබේ වයසේ ඒ කියන්නේ 🤩 ඒ කාලේ පට්ට බන් ❤️

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 4 ปีที่แล้ว +15

    එලම කවදාවත් මැරෙන්නෙ නෑ මේ සිංදුව

    • @Hi-qx4pb
      @Hi-qx4pb 2 ปีที่แล้ว

      th-cam.com/video/VrQHH1ZMYJk/w-d-xo.html

  • @deeparadiser2180
    @deeparadiser2180 ปีที่แล้ว +5

    2023 ත් අහනවා එපා වෙන්නේ නැ

  • @naveenliyanage7065
    @naveenliyanage7065 2 ปีที่แล้ว +4

    2022 අහනවා ඉස්සර පොඩි කාලේ DVD වලින් අහපු සිංදු කාලය හරි ඉක්මනට ගෙවිලා ගිහින් 😢😍

  • @ishanlahiru4893
    @ishanlahiru4893 3 ปีที่แล้ว +11

    2021 බලන කට්ටිය 😌

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 ปีที่แล้ว +1

    මේ සිංදුව ,relese වෙනකොට ඉස්කෝල් යනවා.තාමත් මේ සිංදුව අහනවා. දැන් තියෙන අඩවැඩියා සිංදුවලට වඩා මේ සින්දුවල විරහව ලස්සනට අකුරු කරලා තියෙනවා.උගුර කඩන් කෑ ගහන දැන් ගායකයොන්ට වගේ නෙවෙයි දිමංකට තියෙන කටහඩ භාවනාවක්.සුභ පතනවා දිමංක අයියාට.

  • @vihangaviduranga6980
    @vihangaviduranga6980 ปีที่แล้ว +9

    අවුරුදු 8ක් වෙලත් මේක රිලීස් කරපු දවස වගේමයි

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 ปีที่แล้ว +4

    සුපිරියි මේ සින්දුව කාට උනත් පින් මේක හැදුවාට

  • @Horrorgirl3008
    @Horrorgirl3008 ปีที่แล้ว +2

    2023 මේ සිංදුව අහන තවත් අය සිටීද?? 😶😶
    ඇත්තටම කිව්වොත් අද තමා දැනගත්තෙ මෙහෙම song එකක් තියෙනවා කියලා.🤗 මොනා වුනත් මේ සිංදුවනම් ගොඩක් ලස්සනයි ❤️❤️

  • @asirisubhasinghe7954
    @asirisubhasinghe7954 ปีที่แล้ว +2

    ටීවි එකෙ යනකොට රෙකෝඩ් දාලා ටීවි එක ලගින් ෆෝන් එක තියන් අහපු ඒ කාලෙ අදටත් ආදරෙයි මේ සින්දු වලට 2022❤️

  • @jayanathmahendra
    @jayanathmahendra 10 ปีที่แล้ว +22

    Falling in love is a funny thing. Sometimes it seems to happen in an instant, other times it takes longer, and other times you don't even realize just how much in love you were until after you have both gone your separate ways......
    ||||| AWESOME SONG |||||

  • @nadeenadeera8648
    @nadeenadeera8648 8 ปีที่แล้ว +7

    සතුටින් ඉනු මැන..මගේ සතුට ගෙන ජීවිතේ පවතින පුරා..

  • @saduniprabuddika
    @saduniprabuddika ปีที่แล้ว +2

    මෙච්චර රිදුමක් අයිති කෙරුවෙ රත්තරන් ඔබමයි 🎇

  • @m.l.a.3415
    @m.l.a.3415 3 ปีที่แล้ว +11

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් ♥️♥️♥️

  • @vworld9758
    @vworld9758 5 ปีที่แล้ว +11

    නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතය පවතින තුරා
    මම විදින දුක වෙන කෙනෙකු හට යලිත් කිසිදා දෙනු එපා
    සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා
    දිනෙක අයෙත් ලංවෙලා නැවත මා සොයා
    හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා
    රණ්ඩු කරගෙන යාලුවෙන්නට සිටියේ මට නුබ විතරයි
    වෙන්ව යන ඔය දෙනත දුටුවම දැනෙන තනිකම අපමණයි
    ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බෑ සත්තයි
    තිස්සෙම කදුලැල් දෑසේ රැදුනේ ඉන්න බැරි තැනමයි
    දිනෙක අයෙත් ලංවෙලා නැවත මා සොයා
    හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා
    ලංව සිටි ඔබ වෙන්ව යන විට දැනෙන දුක අහසට සමයි
    හංගගෙන මට ඉන්න බෑ තව ඔබට ගැති සිත අසරණයි
    ඔච්චර සතුටින් ඉන්න තිබුනත් ඉන්න බරි අපටයි
    මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් ඔබමයි

  • @thanujamadushan8770
    @thanujamadushan8770 ปีที่แล้ว +4

    මේ සිංදුවත් එක්ක පොඩිකාලේ ලස්සන අතිතයක් මතක් වෙනවා🥺 ඒ අතීතේ කොච්චර ලස්සනද ඒත් දැන්😥

  • @devinda_xix
    @devinda_xix ปีที่แล้ว +1

    අවුරුදු තුකනට කලින් ජීවිතේ පලවෙනි වතාවට හොයපු ආදරේ නොලැබුනාට පස්සෙ අහපු පලවෙනි සිංදුව...මතක් වෙද්දි කොච්චර දුක හිතුනත් තාමත් ආදරෙයි ඒ අතීතෙට 😢❤

  • @srilankanaiya8725
    @srilankanaiya8725 9 ปีที่แล้ว +11

    my fav part
    දිනෙක අයෙත් ලංවෙලා නැවත මා සොයා
    හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා

  • @chalanimadharaperera8550
    @chalanimadharaperera8550 4 ปีที่แล้ว +4

    2020. 05. 05
    තාමත් අහනවා. එපා වෙන්නේ නෑ. ඒ තරමටම හැගීම්බරයි. ලස්සනයි. ආදරණීයයි. ❤️ 🧡

  • @danukaayogana1975
    @danukaayogana1975 ปีที่แล้ว +2

    අයියගේ ආසම සිංදුව ඒත් එයා මේ ලෝකෙ අද නෑ 🥺❤

  • @thimirakaveeshwara5781
    @thimirakaveeshwara5781 2 ปีที่แล้ว +8

    අහන්න අහන්න ආස හිතෙන සින්දුවක් !♥️

  • @evil4235
    @evil4235 2 ปีที่แล้ว +4

    කොච්චර සතුටින් ඉන්න තිබුනත් ඉන්න බැරි අපටයි😥💔

  • @studentdoctor9161
    @studentdoctor9161 2 ปีที่แล้ว +6

    Singer ge voice nisa thamai me sinduva mechchra lassna ..❤❤ ada 2021 th ayith ahnva ❤️

  • @sahanpiumantha792
    @sahanpiumantha792 หลายเดือนก่อน +2

    උඹ කරපු song වලින් මේකට ගහන්න වෙන එකක් ආවෙ නෑ තාමත් ඒ Feeling එක එහෙමමයි ❤🎧

  • @bandara7402
    @bandara7402 3 ปีที่แล้ว +9

    ගොඩාක් ආදරේ කරන ගීතයක්..... ලස්සනයි...

  • @wishwagunasekara5059
    @wishwagunasekara5059 2 ปีที่แล้ว +3

    මේ සිංදුව පපුවටම වැදුනු 98 සෙට් එක ❤️

  • @ruwaniishara5260
    @ruwaniishara5260 8 ปีที่แล้ว +51

    මෙච්චර රිදුමක් අයිති කෙරුවෙ"රත්තරන්"ඔබමයි...

  • @sjnsnsnkjsjs1401
    @sjnsnsnkjsjs1401 ปีที่แล้ว +1

    කොච්චර සතුටින් තිබුනත් ඉන්න බැරි අපටයි🥲🥲

  • @ishan_sampath
    @ishan_sampath ปีที่แล้ว +7

    මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා.....🙂 සසරෙ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා .....🙂❤️😔😔🐢

  • @dilaniharshamala5287
    @dilaniharshamala5287 5 ปีที่แล้ว +7

    හැමදාම එක වගේ ආදරෙයි මේ සිංදුවට

  • @saviduhashan972
    @saviduhashan972 4 ปีที่แล้ว +7

    එදා කාලේ ඉදන්ම අහන පට්ටම සින්දුවක්😍👏👌🤘❤️💚💛