පාරේ පෝන් එකෙන් කතා කර කර ඉන්න කොට උස්සන් දුවන පැත්තක් මේක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024

ความคิดเห็น • 639

  • @sudathjanaka1609
    @sudathjanaka1609 3 หลายเดือนก่อน +16

    ඉන්දියාවේ ඉඳලා ලංකාවට පාලමක් ගැහුවොත් කෙලවෙන හැටි හිතා ගනිල්ලා...

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 3 หลายเดือนก่อน +20

    මමත් ඉන්නෙ ඉතාලියයේ. කොහේ හිටියත් මගේ රට තරම් හොඳ නැහැ. ඒත් ජරා පාලකයො අපේ රට ආපස්සට දැම්ම

  • @Orang-Down
    @Orang-Down 3 หลายเดือนก่อน +35

    මම රටවල් ගොඩක ඡිවත් උනා... ඉන්ගලන්තය ඇතුලුව... ඔය කොයිරටටත් වඩා අපි ලාංකිකයින්ට ශිලංකාව සිරිසැපයි... අපේ අය යුරෝපයේ කරන්නේ කේයා හොම්වල අච්චිලා සියලා බලාගන්න ඒක තමයි... අපේ රටට හොද නායකයින් ඉන්නවා නම් ලංකාව තරම් හොදරටක් නැ අපිට

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 หลายเดือนก่อน +6

      සම්පුර්ණ ඇත්ත කතාව ...ස්තුතියි ඔබගේ අදහසට..

    • @cg-wm9no
      @cg-wm9no 3 หลายเดือนก่อน +5

      Boru danna epa. Apey oney tharam pitaratawala honda rekiya karanawa. Doctors la Engineering field ,Aircraft , Scientistla Chef la. Dan wedipura chef la yanne. Hema ekama labourers la wageyne thamunge kathawa. Apey samahara modayo owa wishwasa karai. Apey kochchara ugath aya innawada. Apith rata thamai.Lankawa hondanam ay thamun oya hema ratatama giye. Tour ekakda.

    • @Orang-Down
      @Orang-Down 3 หลายเดือนก่อน

      @@cg-wm9no බයිලා ඒපා දැන් ඔය ගිය Doctors ලා අයේ ඒනවා... මම දන්න Lady ලොයරී කේනේක් කරන්නේ care work... midfle east වල වගේ නේමි යුරෝප්වල අපි හැමොටම කියන්නේ පක්කො කියලා... ඔය යුරෝප්ඉන්න අය ලංකාවට ඇවිත් බොරැ ශො තමයි දාන්නේ හැබැයි කරන්නේ lower level jobs ... dishwash .. cleaners .... agriwork... care work... supermarket sheffing . අපේ qualufication වලට නේමි කලුහමටයි අපේ langage pronouncation වලටයි රස්සාව ගන්න හෝ ගේයක් රේන්ට් කරගන්න කොල්කරපු ගමන් ඒඅය කථානොකරම කොල් කට්කරනවා කොල්කරපු ගමන්

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน

      ​@@cg-wm9no විවිධත්වය තියන එක හොදයි.

    • @trasfffffgfggggg
      @trasfffffgfggggg 3 หลายเดือนก่อน +1

      බුදුරජාණන් ගෙ හු... සැපය්

  • @chamindathushara8310
    @chamindathushara8310 3 หลายเดือนก่อน +19

    මේ මනුස්සයා බොරු පම්පෝරි නැතුව ඇත්ත කතා කරනවා 🎉

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 หลายเดือนก่อน +1

      ස්තුතියි,විඩියෝ එක බැලුවා ට

  • @AnushaRashikani
    @AnushaRashikani 3 หลายเดือนก่อน +11

    පාලකයින් විසින් කාලා විනාශ කල අපේ රට කොයිතරම් උතුම් සුන්දර රටක්ද...ස්තුති මේ තොරතුරු පෙන්නුවට.💐🙏

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +48

    ඒක ඇත්ත සුද්දො ටික ඈත පළාත්වලට ගිහිල්ලා ඉන්දියන් පකිස්ථාන බංගලින්ට ලන්ඩන් සිටි එක බාර දීලා

    • @nirmalaudeni6368
      @nirmalaudeni6368 3 หลายเดือนก่อน +13

      අනිවාර්යයෙන් අපි ඉන්නේත් කැනඩාවේ ..ඒත් කැනඩාවේ ඉන්නවා කියලනම් අපිට දැනෙනෙනේම නැ😢😢😢😢😢මුලු ඉන්දියාවම දැන් කැනඩාව ආක්‍රරමනය කරලා😢😢😢😢ඉන්දියාව වගේම ..අපිරිසිදුයි..කන බොන ඔක්කොම උන් පාරේ දාලා යනවා ..හරිම අපිරිසිදුයි..උන් හිතන්නේ මේක ඉන්දිවාව කියලා ..දැන් කැනඩාවේ ඉන්න උපන්..පරන අය...ඔක්කොම city එකේන් ගොඩාක් දුරට පදින්චියට ගිහිල්ලා ....අපිට ප්‍රශ්නයක් නැ ඉන්දියාවේ අය හිටියට...ඒත් ඉන්දියව වගේ අපිරිසිදු කරන එක ගැන 😭 ....මට නම් කරන්න දෙයක් නැති කමට දැන් මේහේ ඉන්නේ..ඒතරමටම ඉන්දියාවේ මිනිසුන් නිසා එපා වේලා තියෙන්නේ😢😢😢

    • @ayomijeewanthi1505
      @ayomijeewanthi1505 3 หลายเดือนก่อน +2

      Same here in birmingham

    • @diretdisco
      @diretdisco 3 หลายเดือนก่อน

      @@nirmalaudeni6368ඉන්දියාවෙ උන් ඉන්න එකම මහ කරුමයක්

    • @Europe58
      @Europe58 3 หลายเดือนก่อน

      ​@@ayomijeewanthi1505..OMG

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน

      ​​@@nirmalaudeni6368හප්පා..ඉන්දියාව ලොකේ කයි ද?

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 4 หลายเดือนก่อน +28

    එංගලන්තයේ නොදන්න දෙවල් ගොඩක් දැනගන්න පුලුවන් උනා.ගොඩක් වටින video එකක් අයියේ 👍🔥

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน +3

      ස්තුතියි

    • @ansalamfernando8700
      @ansalamfernando8700 4 หลายเดือนก่อน +1

      බොහොම හොඳ katavak ඔබට jesupihitai ❤❤❤

    • @chinthavidyasekera346
      @chinthavidyasekera346 2 หลายเดือนก่อน +1

      Yes, this is a very good video, showing real situation, thank you very much!

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 4 หลายเดือนก่อน +13

    එංගලන්තයත් ලගදීම ඉවර කරන්නෙ ඉංදියාවෙ පාරෙ රෙන එවුනුයි.නාන්නැති බංගලියොයි😂😂😂😂😂😂😂

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน +4

      පාරේ අය්නේ චූ කරන එවුන් නම් දැන් ඉන්නවා ..

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 4 หลายเดือนก่อน +1

      @@sinhalaapiuk තව ටික කාලෙකින් රෙන එකත් ඔයාට බලාගන්න පුලුවන් සහෝ.🤣🤣🤣🤣🤣🤣🤣

  • @nima761
    @nima761 3 หลายเดือนก่อน +4

    මමත්වය වෙනුවෙන් මගෙ මවට මාව මෙලොවට බිහි කරන්න ඉඩ දුන් භූමිය කවදාවත් දාලා යන්නෙ නෑ මගේ මේ දෙවෙනි අම්මව. මගේ දෙවෙනි අම්මාට ගොඩාක් අමාරු කාලයක් උනත් නුදුරේදිම අපි මගේ දෙවෙනි අම්මව පොහොසත් කරන්න උර දෙනවා කැපවීමෙන් ❤ මගේ ශ්‍රී ලංකා මාතාවට ජය වේවා ❤❤❤

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 4 หลายเดือนก่อน +14

    සමහර එවුන් ඔබ ට බැනලා තිබුනා දෙමළ මුස්ලිම් කඩ කීවා කියලා ,ඒ සිංහල එවුන් මයි,අපේ රටට ජාතිය ට කෙලෙවෙලාම ගියේ එකයි

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน +7

      ඇත්ත ,,මම කියෙව්වා ....මම ජාති වාදය අවුස්සනවාලු...පිස්සු මිනිස්සුන් ...මොනවා කරන්න ද,, ? ස්තුතියි

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 4 หลายเดือนก่อน +3

      @@sinhalaapiuk මහත්තයා මමත් විදේශ වල ඉදලා තියෙනවා කැනඩාවේ ප්‍රංශය වගේ රට වල දෙමළ අය හරිම එකමුතුයි ,ඔහුන් අපි ගැන වැරදි විදියට බලන්නේ

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน

      @@udenaranasinghe1707 - බොහෝම ස්තුතියි ඔබගේ අදහස් වලට ...දිගටම රැදිලා ඉන්න ...

  • @hemanthakumara6438
    @hemanthakumara6438 4 หลายเดือนก่อน +26

    සුද්දෙක් දකින්න කොළඹ යන්න වෙනවා...අපි ඉන්න හන්ස්ලෝ පැත්ත ලිට්ල් ඉන්දියා

    • @rosairodelester5989
      @rosairodelester5989 2 หลายเดือนก่อน

      😂😂

    • @sathismdunne8692
      @sathismdunne8692 2 หลายเดือนก่อน

      Honslow nam ,Southhall, Wembly , East Ham ithin India , Pakistan thama issara idalama, Wena London Town ekakata yanna. Enna Winchmore Hill N21 ohoma nam naa.

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 3 หลายเดือนก่อน +27

    මමනම් හිතන්නෙ සල්ලි තියෙනවනම් කොයි රටෙත් සැප විදින්න පුලුවන් . Thank you for shearing the realistic .

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 หลายเดือนก่อน +1

      ඇත්ත....ස්තුතියි.

    • @roycearthur8060
      @roycearthur8060 3 หลายเดือนก่อน

      You are Absolutely Correct!. I Aways Saying that. that, s what people Who Rich lifestyle. They Never Run way. 🎉👏🥳👍💝💯

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 3 หลายเดือนก่อน

      සල්ලිවලට සොබාදහම ගන්න බැහැ...??? සල්ලි දිලා මිනිස්සු ලංකාවට එන්නේ ඇයි පරිසරය සොබාදහම බුක්ති විදින්න බලන්න සතුටු වෙන්න..!!! අඹ ගෙඩියක් කාලා ඇටය පසට විසිකරාම එක ඉක්මනින්ම පැලවෙන රටක් අපිට තියෙන්නේ පිංද ආසිරිවාදලත් මව් බිමක්.! ❤ ලොකෙන්ම ධනවතුන් හිටපු රටක් නැත්නම් නිධාන් කොච්චර නම් තියෙනවද ඉතිහාසයේ කරලා තියෙන දෙවල් දිහා බලපුවාම.... එවා නැත්නම් අපිට අද සංචාරක කර්මාන්තයක් නැත.? රට පට්ටම වසනා වන්තයි.!!! නමුත් මොකක්ද අවසනාවකට ජනතාව % 75 ක් දුක්දිනවා මජර දේශපාලුවෝ නිසා........???

    • @cg-wm9no
      @cg-wm9no 3 หลายเดือนก่อน

      @@kavirathnafelix8948 Lankawe witharak nemey oya kiyana lassana godak ratawala thiyenawa. Lankawata wada sancharakayo wena ratawal walata yanawa. Lankawe indala wena ratawal walata sancharayata yanne hondata salli thitena aya. Natabun mehey witharak nemey .

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 หลายเดือนก่อน

      ​@@kavirathnafelix8948මොනවද බන් ලංකාවේ තියෙන නිධාන
      තියෙනවා ලබ්බක්😂

  • @senarathbandara1679
    @senarathbandara1679 4 หลายเดือนก่อน +43

    අපි මෙහේ ඉදන් හිතන්ඉන්න හැටියට සුරපුරයක් නෙවෙයි වගේ. අපේ රට කොයිතරම් හොඳද පව්කාර දේශපාලකයො මේ රට නොකෑවනම්.

    • @HimidiriEkanayake
      @HimidiriEkanayake 3 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්

    • @ImisYouTubechannel
      @ImisYouTubechannel 3 หลายเดือนก่อน

      ඔය ලෝකරාජ්‍යය බොලං ඔහෙ තමා සෙල්ලම් තියෙන්නේ බොලං 💃 🍷 🇬🇧

    • @navindupremasiri9382
      @navindupremasiri9382 3 หลายเดือนก่อน

      Paw bn umbala hingannu

    • @sathismdunne8692
      @sathismdunne8692 2 หลายเดือนก่อน +1

      Surapurayak newei ma nemeyi , mee eka palaathak, LOndon hama pathama mehema nemeyi. mee palaath wala hama deema laabayi, gewal hitan ,

    • @vinodhnavaratne
      @vinodhnavaratne 17 วันที่ผ่านมา

      Its not all part of london and uk. Indians are living few cities around london and UK. It’s same in all western countries. This video shows just one Indian based city in London. London city is beautiful and decent.

  • @theozoe1197
    @theozoe1197 4 หลายเดือนก่อน +67

    අගමැති ගෙ ඉඳලම ඉන්දියන් තමයි දැන් .. එංගලන්තෙ තාම අඩු පාරෙ රෙන එක විතරයි. 😂

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 4 หลายเดือนก่อน +1

      😂😂😂😂👍❤

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 4 หลายเดือนก่อน +5

      අඩෝ.ඒකනම් ඇත්ත 😂😂😂😂😂ලගදීම ඒකත් වෙනවා ශුවර්.

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 3 หลายเดือนก่อน +1

      😅😅😅

    • @PubuduKarunarathne
      @PubuduKarunarathne 3 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @supunlakshantha-rh3cm
      @supunlakshantha-rh3cm 3 หลายเดือนก่อน

      Cholesterol නම් හොඳටම වැඩි වගේ

  • @rachelperaud1945
    @rachelperaud1945 4 หลายเดือนก่อน +37

    මං ඉන්නෙ ප්‍රන්ශයේ . මෙහෙත් තියෙනවා ඔහොම පැති. ඉන්නෙම පිටරැටියෝ. උන් තමා කරන තරමක් බලුවැඩ, හොරකම්, සේරම කරන්නෙ .

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน +5

      එහෙම ද ,,ආසයි france tour එකක් එන්න ...බලන්ඩ ඕනා ලබන අවුරුද්දේ වත් ...ස්තුතියි විඩියෝ එක බැලුවා ට..දිගටම රැදිලා ඉන්න ...

    • @rachelperaud1945
      @rachelperaud1945 4 หลายเดือนก่อน +1

      @@sinhalaapiuk අනේ france එන්න යන්නෙ පැය 2/30 euro tunnel එකේ. 😁😁

    • @PehesaraFernando
      @PehesaraFernando 3 หลายเดือนก่อน +2

      Paris=Algeria

    • @Europe58
      @Europe58 3 หลายเดือนก่อน

      Can you do France video

    • @Europe58
      @Europe58 3 หลายเดือนก่อน

      ​@PehesaraStefanFernando why Algeria that means Algerians live more

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 3 หลายเดือนก่อน +8

    මමත් ගියා හිටියා හරියටම ඉන්දියාවට පකිස්ථානයට ගියා වගෙයි කුනු ජරාව පිරිල ඔය ජරාව සේරම දාන්නෙ ඉන්දියන් උන් අපරාධයක් රට විනාස වෙලා පාකිස්තාන් උන් ජරා කරලම ඉවරයි

  • @AnushaPArachchige
    @AnushaPArachchige 4 หลายเดือนก่อน +48

    මම නම් දෙමළ මුස්ලිම් අයට මොනවත් කියන්නෙ නෑ. ඒ මනුස්සයනගේ තියෙන එකමුතුකම, උනන්දුව., උත්සහය සිංහල අයට නෑ කියලා එයාලා පලි නෑ. අනික තම රටට අහිතකරයි කියලා හිතෙන යමක් සිද්ධ වෙනවා නම් ඒකට වග කියන්න ඕනෙ ඒ රටේ නීතිය! සිංහල අය උඩ පැන්නට වැඩක් නෑ. ඉන්දියන් කඩ තියෙන කිසා නේද, ලංකාවේ අයටත් ලංකාවෙ කෑම වගේ අරගෙන කන්න පුලුවන් වෙන්නේ! අනික සිංහල කඩයක් නම්, හිතන්න එපා කවදාවත් අඩුවට දෙයි කියලා😅 වැරදි වැඩ සහ අපිරිසිදුකම ගැන වගකිව යුත්තේ, එරට බලධාරීන් නේද? එංගලන්තෙ පමණක් නොව ඇමරිකාවෙ උප ජනාධිපතිනියටත් ඉන්දීය සම්භවයක් තියෙනවා. ලෝකයේ ප්‍රසිද්ධ සමාගම්වල මුල්පුටුවල ඉන්නෙත් ඉන්දියානුවෝ.. ඒක ඔවුන්ගේ වරදක් නොව හපන්කමක් ලෙසයි මා දකින්නේ. ලංකාවේ අයත් හොදට හිතට ගන්න, හොදින් ඉගෙනගන්න සහ ව්‍යාපාරවල නියැලෙන්නට ඕනෑ බව!

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน +4

      ස්තුතියි ඔබගේ වටිනා අදහසට

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 3 หลายเดือนก่อน +1

      Godak duk windina aya thamai wada uthsahawantha Indian aya uthsahawantha ekai

    • @john_____
      @john_____ 3 หลายเดือนก่อน +5

      ඉන්දියාවේ කෝටිගණනක් ජනගහනය එක්ක ලංකාව වගේ
      ඉතාකුඩා රටක් කොහොමද හැප්පෙන්නෙ ගොනෝ

    • @AnushaPArachchige
      @AnushaPArachchige 3 หลายเดือนก่อน +4

      @@john_____ මම කොහෙවත් කියලා නෑ රටවල් හැප්පෙන්න ඕනෙ බව! හැබැයි මිනිස්සුන්ට පුලුවන්නෙ නේද? දක්ෂතාවට රටක ජනගහනය අදාළ වෙනවා නම් අද අපේ ලංකාවේ ලෝක පූජිතයින් ඉන්නෙ තොහොමද යාලුවා! පරාජිත මානසිකත්වයයි, බැරි බැරියාවයි අයින් කරගෙන ජයග්‍රාහී මානසිකත්වයකින් ලෝකය දකින්න. දිනන්න බැරි නෑ කොහොමත්!

    • @ImisYouTubechannel
      @ImisYouTubechannel 3 หลายเดือนก่อน

      හ‍රියට හ‍රි බොලං ☹️

  • @suvimalichathurika7898
    @suvimalichathurika7898 3 หลายเดือนก่อน +13

    ඉංදියන් කට්ටියගෙ ඕන දෙයක් ඉවසතෑකි, පාංපරා බුලත් ජරාව කාල හැමතැනම කෙළ ගහන එකයි උන්ගෙ ඇගවල් වලින් එන හොදි ගදයි තමයි ඉවසන්නම බැරි.

    • @ImisYouTubechannel
      @ImisYouTubechannel 3 หลายเดือนก่อน

      ඔහොම දොඩමලු කොරන්න හොදනැ බොලං ඉන්දියාව දැන් සෑහෙන්න දිව්නුව්‍යි මං නං හොදට බුලත් හපේ ගහනව බොලං ඔය කෑම හ‍රි රසයි මුස්ලිම් කෑම සුපිරි සිංහල කෑම වගේ නෙමෙයි බොලං ☹️

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน

      හප්පා 😢

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน +1

      ​@@ImisTH-camchannel දියුනු ව බලා ගන්න මොදිගේ ලොකු බොඩ් ලැලි වල පිටිපස්සට ගියා නම්...

  • @kliyanage211
    @kliyanage211 3 หลายเดือนก่อน +10

    ඉන්දියං,බංගලි ,පකිස්තාන් ඉන්නවා කියන්නේ ආයෙ,කියන්න දෙයක් නෑ,

  • @roycearthur8060
    @roycearthur8060 3 หลายเดือนก่อน +8

    Very Good program Brother!. People SriLanka, Don't Run way from Such Beautiful Country!. Use your Valuable ❎ Votes to Change the Country. It is Absolutely amazing Land I Ever Seen. Jayawewa 👍💝💯

  • @RasikagayanHB
    @RasikagayanHB 3 หลายเดือนก่อน +8

    මගේ ලංකාව දියුණු වුණානමි මට ඒඇති..

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 4 หลายเดือนก่อน +12

    අපේ ලංකාව අපිට සම්පත් දුෂ්ට පාලකයන් නිසා දුක්බර කාලයක් උදැසන උනා. ඵංගලන්ත පුරාජේරු අපට වෑඩක්නහැ

  • @wipulagunasekara1925
    @wipulagunasekara1925 4 หลายเดือนก่อน +32

    මම ඉන්නෙ ඇමරිකාවේ, රට ඇතුළේ. විශ්වාස කරන්න මගේ ගේ පිටුපස කැලෑව, මුවොත් ඉන්නවා.
    මට හිතෙන විදිහට මෙතුමා පෙන්වා දෙන තත්ත්වය හැම රටටම පොදුයි. නාගරික පෙනුම සහ ග්‍රාමීය පෙනුම අහසට පොළොව වගේ. ලංකාවෙ වුනත් පිටකොටුවේ පෙනුමයි ගමක පෙනුමයි සසඳන්න බැහැනේ. නගරයක හැමදේම අත ළඟ තියෙනවා. ගමක එහෙම නැහැ. දැන් මෙතුමා ඇවිදගෙන යන කොටසේ මොනතරම් නම් වෙළඳසැල් තිබුනද. අපි ඉන්න පළාතේ වාහනයකින්ම යන්න ඕනැ. රැකියා අවස්ථාත් ඒ වගේමයි. ඔය හේතු නිසාමනේ වැඩි දෙනෙක් නගරයට රොක් වෙන්නේ.
    නමුත් වැදගත්ම දේ ඕක නෙවෙයි. මේ රටවල නීතිය කාටත් එක හා සමානයි. රට ඇතුලේ ජීවත් වෙන්නේ නීත්‍යානුකූලව නම්, සුදු ද කළුද කියලා ප්‍රශ්නයක් නැහැ වැරැද්දකදි එකම හැන්දෙන් තමයි බෙදන්නේ. අපේ රටෙත් බටහිර රටවලත් තියෙන වටිනාම වෙනස ඒකයි.
    බලන්න මේ දිනවල අර්බුදයට ලක්වෙලා සිටින එක බලවත් කාන්තාවක් වෙනුවෙන් ලංකාවේ ආගමන විගමන නීති වෙනස් කරන හැටි පහත ලින්ක් එකෙන්.
    www.gossiplankanews.com/2024/05/A-new-gazette-from-the-Ministry-of-Defense-has-changed-the-conditions-under-which-Sri-Lankan-citizenship-can-be-regained.html?m=1

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි ඔබගේ වටිනා අදහසට.

    • @niranjithwaidyarathne7733
      @niranjithwaidyarathne7733 3 หลายเดือนก่อน

      ථව ටික කාලයයි

    • @sathismdunne8692
      @sathismdunne8692 2 หลายเดือนก่อน +1

      mee nagareta assanna nisaa nemeyi London walata godaak towns thiyanawaa, Colombo wagee, Colombo 1-16, like that. Mee wagee London towns tikak thiyanawa, okkooma nemeyi. Mee palath hamadeema laabayi, ithin ehema inna kamathi aya ee palath walata yanawaa. Thaamath suddo inna maara posh London towns thiyanawa. Atthatama mee pennana patha London cith nemeyi, Suburb ekak, border town ekakk. eewage Pakisthan India bawata pathwuna Border towns kiipayak thiyanawaa.

  • @kalpakumara8870
    @kalpakumara8870 20 วันที่ผ่านมา +1

    සුපිරි තව වීඩියෝ දාන්න

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 3 หลายเดือนก่อน +2

    අපේ රටේ දේශපලනය සිංහල, දෙමළ මිනිස්සු දුරස් කළා.ඔබේ වීඩියෝ හරි වැදගත්.👍

  • @sathyajith8093
    @sathyajith8093 3 หลายเดือนก่อน +5

    ස්තුතියි - ආකල්ප වෙනස් කරපු වීඩියෝ එකක්. ඉදිරියටත් මෙම දැනුම දෙන්න.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 หลายเดือนก่อน

      ස්තුතියි

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 3 หลายเดือนก่อน +7

    මම ආශයි පිටරටවල සමාජයීය තොරතුරු දැනගන්න .ඔබේ වීඩියෝ එකෙන් එංගලන්තයේ බොහෝ සමාජයීය තොරතුරු දැනගත්තා .විශේෂයෙන් නොදන්නා දේවල් දැනගන්න ලැබුණා .ඔබේ අත්දැකීම් අපටත් ලබාදීම
    පිළිබඳව ස්තුතියි .

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 หลายเดือนก่อน

      ස්තුතියි ..දිගටම රැදිලා ඉන්න ..

  • @mahindadissanayake-gq3nn
    @mahindadissanayake-gq3nn 3 หลายเดือนก่อน +3

    ලංකාවත් මේ වගේ තමයි. නුවර, කොළඹ, ලොකු ටවුන් වලට ගහිල්ලා බලන්න.

  • @kavirathnafelix8948
    @kavirathnafelix8948 3 หลายเดือนก่อน +16

    සසර වසන තුරු නිවන් දකිනතුරු....// පිං කෙත හෙළ රන්දෙරණෙ යලි උදින්නට හෙතු ⁣වසනා වේවා හෙතු වසනා වේවා...// මෙන්න සිංදුව හදවතින්ම අහන්න.....💘 ශ්‍රී ලංකාව මගෙ පනයි මා ඉපදුන රටයි මා මැරෙන රටයි...// 🇱🇰
    මමත් පිටරටවල් ගනනාවක ජිවත් වෙන කෙනෙක් එත් මම ප්‍රර්ථනා කරන්නේ අන්තිම කාලය මට මගෙ ලංකාවේ ජිවත් වෙන්න කියලයි...!!! ❤❤❤🙏🙏🙏

    • @maheshsampath9934
      @maheshsampath9934 3 หลายเดือนก่อน

      😂😂😂😂

    • @samsamarakon4574
      @samsamarakon4574 2 หลายเดือนก่อน

      @@kavirathnafelix8948 මෙම විදියට ගියොත් අවසන් කාලයේදී ඇවිත් හොදට ජිවත් වෙන්න පුලුවන්. හොර පාලකයන් ටික ඒ වෙනකොට මේකත් අපායක් කර ලා උනුත් අපායේ ම ගිහින් තියෙයි

  • @KanchanaAbewikrama
    @KanchanaAbewikrama 4 หลายเดือนก่อน +41

    අපි හිතන් ඉන්න එන්ගලන්තෙ නෙමෙයිනේ මේ .ඔබට තෙරුවණ් සරණයි

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 4 หลายเดือนก่อน +8

      උබලා අපි ඔක්කෝම ඔය දියුණුයි කියන රටවල් දැක්කේ උන් පෙන්වන උන්ගේ මාධ්‍ය වලින්විතරනේ. උන්ගේ මාධ්‍ය වල උන්ගේ හොදම ටික ලෝකෙට පෙන්නලා.ලංකාව වාගේ රටක පොඩි නිවුස් එකක් කීවත් ලෝකෙට පෙන්නන්නේ පිට කොටුවේ නාටාමිලා මුට්ට කරගහගෙන යන හරස්වීදියක් විතරයිනේ. ඔය බටහිරයන්ගේ හැම වැඩක්ම ඔය වගේ තමා.උන්ගෙ මැඡික් බලලා අපි උපන් රටට හෙන ඉල්ලමින් මේකෙන් පනින්නේ කොහොමද කියමින් ඉව අල්ලනවා.සමාජ මාධ්‍ය වලට පින්සිදු වෙන්න මේ වගේ නියම ඇත්ත කලාතුරකින් හරි දැක ගන්න පුලුවන්. නැත්නම් බහුතරයක් රට ගිය එවුන් අපිට පෙන්වන්නේ ලාබෙට කන්න තියෙන kfc, McDonald's වගේ ජරාවක් කන එක වගේ එහෙට දෙකයි පනහේ නමුත් ලංකාවේ ගොබ්බයන්ට පට්ට පොෂ් දේවල් විතරනේ😅😅😅.

    • @Orang-Down
      @Orang-Down 3 หลายเดือนก่อน +1

      @@ajithrathnayaka5847 bro .. ඔයා ගේ කථාව සූපිරියි බටහිරයන්ට අමතරව බටහිර වේසේන ලාංකිකයන් වැඩිදේනා දාන්නේ ඒරටේ බොරැ පෝශ් සින් උපේ උන් ඊතින් මැජික් වගේ ඒව බලලා රැවටිලා අපේ රටට හේන ඉල්ලනවා මම ලගදි දැක්කා Japan වල homeless මිනිස්සු දුක්විදින clip ඒකකී ලංකාවේ වත් නැ ඒහේම ඡිවත් වන හිගන්නෝ

    • @erangafernando7100
      @erangafernando7100 3 หลายเดือนก่อน +2

      Ahannako ei ehenam eyala aapahu meheta enne neththe kiyala...ochcharama Duk windagena ei inne kiyala...
      Hithala balanna.
      Minissunwa discourage karanawa me wage minissu
      Sri lankika kama perenawa

    • @ImisYouTubechannel
      @ImisYouTubechannel 3 หลายเดือนก่อน

      ​@@ajithrathnayaka5847 ඔහෙ කානිවල් තියනවා ලංකා ඔල ඔව්ව නෑ රට‍ සුපිරි බොලං ☹️

    • @sathismdunne8692
      @sathismdunne8692 2 หลายเดือนก่อน

      @@ajithrathnayaka5847 Meeka pitin awwa aya jiiwath wena wiodiha misak London wala wath rateema overall picture ekanam nemeyi. api inne London owwanam naa. WinchmoreHill London google karala balanna. Highgate, Chisck, thawa godaak thiyanawaa, meyaa tikak pahadanna oonna mee London border town ekak Tamil saha anith jaathiingen pirinu. Colombo hama town ekama ekawagee nemeyi nee.

  • @anandawijesinghe217
    @anandawijesinghe217 3 หลายเดือนก่อน +2

    සියලු තොරතුරු ඉතාමත් නිවැරදිව ඉදිරිපත් කරනව.

  • @thejapanditharatne580
    @thejapanditharatne580 3 หลายเดือนก่อน +8

    මේවා බලලා ලංකාවෙ පාලකයන්ට බනින්නෙ හරියට 1977 ඉදල එකම පාලකයො පත්කලේ සුද්දා වගේනෙ😅

  • @thimiraDS
    @thimiraDS 4 หลายเดือนก่อน +15

    කෝවිල් පල්ලි කඩ නිකම් ඉන්දියාවේ streets වගේ. මෙහෙ නම් ඔහොම සෙල්ලම් දාන්න බෑ. ඡපන් මිනිස්සු ෆෝන් පර්ස් වැටිලා තිබිලා හම්බුනොත් පොළිසියට බාර දෙනවා. අනික රටේ කොහෙත් පිළිවලයි ලස්සනයි. Good video Aiya. Fan from Japan 🇯🇵

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน +4

      Japan කියන්නෙ කොච්චර හොද රටක්ද,,, UK ලගින්වත් තියන්න බැහැ . ස්තුතියි

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 4 หลายเดือนก่อน +2

      මමත් කැමතිම. රට. නිස්කලංකව. පාඩුවේ ජීවත් වෙන්න. පුළුවන් රටක් ....

    • @drdle1412
      @drdle1412 3 หลายเดือนก่อน

      Jujo patte bangaliyo oya wage hadigana enne 😢

  • @PriyankaKodikara-r3o
    @PriyankaKodikara-r3o 2 หลายเดือนก่อน +3

    මේක බලලා මුලු එංගලන්තයම මේ වගේ කියලා හිතන්න එපා.මේවායි හොද මිනිස්සු ඇති. ඒත් මේ වීඩියෝ එකේම කියන විදියට මේවා නොටෝරියස් ඒරියා. සුද්දෝ විතරක් නෙවෙයි ඉගෙන ගත්ත, හොද රැකියාවක් කරන ඒශියන් මිනිස්සුවත් මේවයි රැදෙන්නේ නෑ. රිෆියුජි ගත්ත, බෙනිෆිට් වලින් ජීවත් වෙන , ආගම, සංස්කෘතිය ගැන ගෝත්‍රික අදහස් වල එල්බ ගත් අමුතු පිරිසක් තමයි මේවයි ජීවත් වෙන්නේ.කොටින්ම මේ පෙන්නන හයි ස්ට්‍රීට් එකේ බෙටින් සෙන්ටර් එක ඇරුනම මේ රටට ආවේනික එකම ශොප් එකක් වත් නෑ. හැබැයි ඔය පලාත් වල අනිත් පලාත් වලට වඩා බඩු ලාබයි. අනික් කාරනේ තමයි ඔය වගේ පැති දාලා කන්ට්‍රි සයිඩ් වලට යන්න මිනිස්සු කැමති කියන එක බොරුවක් නෙවේ. එහෙම ගියා කියලා ඒ කන්ට්‍රි වල සිංහල ගම්මාන කතාව නම් බොරුවක්. ලංකාවෙන් 100ක් ආවොත් ඒ සීයෙන් 70 ක්ම ටැමිල්.ලංකාවෙන් 100ක් ආවොත් 1000ක් ඉන්දියාවෙන් එනවා. අපි සිංහල ප්‍රතිශතය ඉතාම පුංචි එකක්.ලංකාවෙන් එන්නෙත් ඉගෙන ගෙන සල්ලි තියෙන කෙනෙක්. රිෆියුජි, බෙනිෆිට් එයාලට නෑ. එහෙව් එකේ මේ වගේ තැන්වල ලකා ගහන්නේ නෑ. එයාල දරුවන්ට ජීවත් වෙන්න සුදුසු පරිසරයකට යනවා. මේ එංගලන්තය නෙවෙයි. එංගලන්තයට අහිමි වෙච්ච ඒ රටේ කෑලි..

  • @ajithrathnayaka5847
    @ajithrathnayaka5847 4 หลายเดือนก่อน +10

    ලංකාවත් නූදුරැ අනාගතයේම රනිලයාගේ පාලනය යටතේ ඵංගලන්තයක් වෙනවා සිකුරුයි.ඉන්දියාවත් එක්ක ගිවිසුම් ටික දැන් ගොඩක් දුරට අත්සන් කරලා හමාරයිනේ. යං යං තියෙන ඉඩ කඩමත් හනිකට තම්ඛියෙකුට විකුණාගෙන මේ වගේ දියූණු රටකට .පුඩ් බැනක් එකක පෝලිමේ ඉදලා ඉල්ලන් කාලා පවුම් දාහකට විතර පට්ට ගහපු BMW එකක් අරගෙන පට්ට පොෂ් ලයිෆ් එකක් ගෙවමු.😅😅😅😅😅

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 4 หลายเดือนก่อน

      උඹ නම් හද්ද ගොඩෙි දාර බයියෙක් නැත්නම් පට්ට කුහක පජාති ඉල්ලන්කන ජෙප්පෙක්.කොච්චර කල්ලො,ආසියානුවො ආවත් උන් එරටේ ආර්ථිකයට එකතු වෙනවා.ඒ රටට කොච්චර දක්ෂයො දකුනු,ආසි⁣යාවෙන් ඉගෙනගෙන ගිහින් සේවය කරනවාද?Country sideඑකට වෙලා සුද්දො ආතල් ගන්නේ අපේ රටවලින් ගිය අය එහේ වැඩ කරලා ශ්රම බලකායට එකතුවෙන නිසා.තාමත් ලන්ඩන් කියන්නේ ලොන ධනවතුන් වැඩිම නගරයක්.

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 4 หลายเดือนก่อน +4

      @@mudithmahendrajith8082 උබලා ඉතින් අටසිය ගණන්වල ඉදලම සුද්දන්ට ආතල් දීපු එකනේ කරේ. ලෝකෙ හැම බල්ලන්ටම වහල්ලු වගේ කබුරලා උන්ට ආතල් දීලා උන්ගේ සොච්චමකින් හීනියට ස්වයංවින්දනයක් ලබලා අර අමුල් කුමාර දිසානායක කියනවා වගේ දෙවන පංතියේ පුරවැසියෝ වගේ ඒ රටවල ඡීවත් වෙලා ලංකාවේ ඉන්න ගොබ්බයෝ අන්දවනවා. ශ්‍රම බලකාය අම්මගේ රෙද්ද.තමන් උපන් රටේ මිරිස් පැලයක් වත් හිටවලා ආතල් නොදීපු උබලා මැරෙනකන්ම සුද්දව ආතල් ඒකේ තියන්නම හීන බලපල්ලා

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 4 หลายเดือนก่อน +1

      මම දැන් ඉන්නේ ලංකාවේ පම්කෝ.මම සුද්දට පුප දුන්නේ,නෑ.තොපි වගේ ගංකබරයින්ට කියන්නෙ මෙහේ උන් එහේ ගියේ,නැත්නම් අමාරු වැඩ කරන්න,මැෂින,ගන්න,වෙනවා.සුද්දාට මැෂින් යොදනවාට වඩා ලාබයි කල්ලෙක්ව ඒකට යොදවන එකට.සුද්දො,කීවට බටහිර යුරෝපෙ සුද්දො තමා.නැගෙනහිර යුරෝපෙ කියන්නේ බල්ගේරියාව,හංගේරියාව,යුක්රේනය,රුසියාව,ඇල්බේනියාව,පෝලන්තය වගේ රටවලින් ආපු උන් හිපියෝ කියන්නේ හිගන හොරු.අපේ රටේ ඉන්න සක්කිලි වගේ උන් තමා උන් පට්ට පජාති ගූ හොරු.ලොකු කයිවාරු තිබුනාට අතේ පිච්චිය නැති හොරිකඩයො.අර තොපි වගේ දියසෙන් කුමාරයා රටගොඩගන්න බලන් ඉන්න ගංකබර බයි හැත්ත😅

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 4 หลายเดือนก่อน

      @@mudithmahendrajith8082 ලංකාවේ හිටියට පුක හෝදගෙන දත කට මැදගෙන නේද ඉන්නේ චාන්ස් එකක් ආපු ගමන් දෙන්න.සුද්දගේ යතාර්ථය කියන කොට මල් පනින්න හේතුව ඒකනේ?

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 4 หลายเดือนก่อน

      හරි හරි දැනුවත් වුනා මා ර දැනුමක් නේ තීයෙන්නේ. චාන්ස් එක්ක ආවොත් පුප දෙන්න ලෑස්තිවෙලා නේද ඉනනේ😅😅😅.හෙට UK යවන්න ඉන්ටවු එකක් තියෙනවා යමුද?😅😅😅😅​@@mudithmahendrajith8082

  • @BuddJB
    @BuddJB หลายเดือนก่อน +1

    ඇත්ත කියන එක ලොකු දෙයක්..

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 3 หลายเดือนก่อน +6

    යකෝ ඉන්දියන් කාරයෝ ලන්ඩනයම ජරාවක් කරලා තව අවුරුදු 10ක් විතර යද්දි ගන්නම දෙයක් නැති වෙයි අපරාදේ 😢

  • @undupitiwije9753
    @undupitiwije9753 4 หลายเดือนก่อน +7

    Black and Brown මිනිස්සුන්ගේ western රටවලට යන migration පිස්සුව හොද කරන්න පුළුවන් එක විදිහක්‌ තමා ඒ රටවල් වල dark skin උන් වැඩි කරන එක. මේ යන විදිහට western රටවල එක සුද්දෙක් නැතිවෙනවා තව අව්රුදු තුන් හාරසියකින්

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 4 หลายเดือนก่อน +8

    හිරු නොබසින අධිරාජ්‍යය අටසිය ගනන්වල ලෝකෙම උන් අල්ලගෙන ලෝකෙටම උන්ගේ නීතිය ගෙනාවා.අන්තිමට 31:30 අයර්ලන්තයත් වෙනම රටක් වෙලා කුඩා දූපතක් විතරයි එංගලන්තය නම් රාජ්‍යය. අද රටේ අගමැතිත් ඉන්දියන් කාරයෙක්.ලන්ඩන්වල ඉංගිරිසි කාරයන්ට වඩා දේපොල අයිතියි ඉන්දියන් කාරයින්ට.හැබැයි ආසියාවෙන් ආපු උන් නිසා ආර්ථික මැෂිම දුවනවා ලන්ඩන්වල.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน +1

      ස්තුතියි අදහස් වලට

  • @kaglbh8990
    @kaglbh8990 3 หลายเดือนก่อน +1

    අපේ රටට හෙනේ දේශපාලනය හා කැත හිත් තියන මිනිසුන් .අපේ රටේ පාදම කියන එක හරිම ශක්තිමත් .එක තේරුම් ගියේ කැනඩාවට ආවාම.අපේ රටේ ඉතිහාසයට සංස්කෘතියට කවුරු ගැහුවත් ඒකත් නැත්නම් අපිට ඇති ලබ්බක් නැහැ.මෙහෙ මිනිසුන්ට එ වගේ කිසිම දෙයක් නැහැ.හැබයි ඔවුන් හිතන විදිය හරි ධනාත්මකයි.හරිම සරලයි.එ තුලින් උන් දියුණු වෙනවා.

  • @john_____
    @john_____ 3 หลายเดือนก่อน +5

    ඉන්දියාවේ කෝටිගණනක් ජනගහනය එක්ක ලංකාව වගේ කුඩා ජනගහනයක් කොහොමද හැප්පෙන්නෙ

  • @dammikah.g.1785
    @dammikah.g.1785 4 หลายเดือนก่อน +66

    මට මගේ ලංකාව හොදයි ලංකාවෙ ගහක් යට හිටියත් සැපයි

    • @Charith-g9p
      @Charith-g9p 4 หลายเดือนก่อน +5

      Gihilla balapan.

    • @jagathwijegunawardena2000
      @jagathwijegunawardena2000 4 หลายเดือนก่อน +6

      Yanna bari hinda..

    • @Don-ll1ch
      @Don-ll1ch 4 หลายเดือนก่อน +12

      😂😂😂😂 ලෝකයේ තියෙන සැප දැකල නැති අයට මේ කතා හොදයි

    • @shanriza
      @shanriza 3 หลายเดือนก่อน +3

      ඇයි දැන් ලංකාවෙ ෆෝන් උස්සන් දුවන්නෙ නැද්ද? පාර මැද්දෙ බෙල්ලට පිහිය තියලා රත්තරන් බඩු, වාහන එහෙම උස්සන් යන්නෙ නැද්ද? එන්ගලන්තෙ, අමුතු ඇටේ නෙමෙයි කොයි රටේ හිටියත් ඕවා පොදුයි

    • @jj-ts3rg
      @jj-ts3rg 3 หลายเดือนก่อน +2

      Idakin gothaya

  • @bwkcbandara9122
    @bwkcbandara9122 3 หลายเดือนก่อน +6

    Thanks to Rish Sunak,,,, UK is becoming a bag of tihs loaded with allapu rate kastiya......

    • @cg-wm9no
      @cg-wm9no 3 หลายเดือนก่อน

      Indians migrated to England before Sunaks grandparents. So what? Only Lankans should thrive abroad? India is a large country compare to the pearl. So the ratio of migration also differs alot. Typical selfish jealous comment. If the situation is not compatible you are free to come to Sri Lanka. In the middle east , it's the Sri Lankans who have ruined the reputation. And people are reluctant to employ them and refuse to cohabit in the same area. Difficult to rent a place when the name Sri Lankan is said. So sad. Thump on the head .

  • @diretdisco
    @diretdisco 3 หลายเดือนก่อน +4

    ඉන්දියන් හැත්ත ඉන්න රටවල් ඉවරයි පැරිසිය ලන්ඩන් ගන්න දෙයක් නැ .

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 4 หลายเดือนก่อน +7

    Sinhhala. Obala. Ekamutuwa. Sitina. Eka. Gana. Adambarai. Aragala. Karayanta. Rawetenna. Epa❤❤❤❤❤❤❤

  • @krishanthabrandigampola2499
    @krishanthabrandigampola2499 4 หลายเดือนก่อน +16

    ඇත්තටම ඔය පැත්ත ඉස්සර මීට වැඩිය ලස්සනයි කියලා මට මතක දැන් නම් ඉන්දියාවේ සහා දෙමළ අය වගේ හොගක් ඉන්නේ මම පොඩි කලේ ඉස්කෝලේ ගියේ ඔය පත්තේ හරිම වෙනස් දැන්

    • @KanchanaKumanayake
      @KanchanaKumanayake 4 หลายเดือนก่อน +2

      Dan oya koheda inne

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน +2

      ඔව් ගොඩක් වෙනස් දැන් ..ඉස්සර මෙච්චර සෙනග හිටියෙ ත් නැහැ .

    • @krishanthabrandigampola2499
      @krishanthabrandigampola2499 4 หลายเดือนก่อน +1

      දැන් ඉන්නේ Dunstable

    • @krishanthabrandigampola2499
      @krishanthabrandigampola2499 4 หลายเดือนก่อน +1

      මේ පැත්තත් දැන් හරි නෑ

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน

      @@krishanthabrandigampola2499 -එහෙමද,,

  • @NishanthaMillawitiya
    @NishanthaMillawitiya 4 หลายเดือนก่อน +27

    මහා පුරාජේරුවට යුරෝපයේ පදිංචියට යන්න හිතන් ඉන්න අයගේ දැනගැනීමට හොද වැඩසටහනක්.

    • @Charith-g9p
      @Charith-g9p 4 หลายเดือนก่อน +5

      Uba gota ta nada chande dunne.aththa kiyapan

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 4 หลายเดือนก่อน

      🤭🤭😜😜

    • @NishanthaMillawitiya
      @NishanthaMillawitiya 4 หลายเดือนก่อน +1

      @@Charith-g9p උඹත් ලංකාව එපා කියන වහලෙක් වගෙ

    • @NishanthaMillawitiya
      @NishanthaMillawitiya 4 หลายเดือนก่อน +1

      @@mudithmahendrajith8082 කට ඇදයො. උඹටත් එක්ක කිව්වේ

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 3 หลายเดือนก่อน +5

      Oyata England visa labunoth oya ganne nadda? E opportunity eka atha arinawada?

  • @nalanifamily2509
    @nalanifamily2509 4 หลายเดือนก่อน +9

    Hema රටකම ඉන්දියන් අය wedi තමන්ගේ අය ඔක්කොම ගෙන්නලා පදිංචි කර gannawa සිංහල අය bayai karadarai කියලා තනිව ඉන්නවා

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน +3

      goventment එකෙන් වීසා දෙන එකනේ වැඩේ කියන්නේ..

  • @tushji676
    @tushji676 3 หลายเดือนก่อน +2

    I am very proud to be a resident in Korea..due to safety and incredible attitudes.

  • @mahindaellegala8976
    @mahindaellegala8976 4 หลายเดือนก่อน +19

    සල්ලි තිබ්බනං ලංකාව ඔහෙට වඩා හොඳ නැද්ද?

    • @funnysl8695
      @funnysl8695 4 หลายเดือนก่อน +4

      😂 සල්ලි තිබ්බත් හොද naha දැනට මොකද ඇතුලට එන බඩු ගොඩක් fake, තියනවක් මාසෙට koti වග්ව් අදායමක්‌ කොහේ හිටියට්ජ් aulk nhaa tax කපිල 1කෝටියක් 🙄

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน +10

      ලංකාව මම ආසයි ඉන්න ...ඒ වුනාට මිනිස්සුන් බොහෝම අමාරුවෙන් තමා ජීවත් වෙන්නෙ සුලු පිරිසක් ඇරුනාම. කෑම් බීම් කොච්චර වහ ජාති එක්කද මිනිස්සුන් කන්නෙ ලංකාවෙ ..ස්තුතියි ඔබගේ අදහස් .විඩියෝ එක බැලුවා ටත් ..දිගටම රැදිලා ඉන්න ..

    • @sanjeevasamaraweera9181
      @sanjeevasamaraweera9181 4 หลายเดือนก่อน

      @@funnysl8695 kotiyak newi dahayak lebunath 1% k wath ithuru wenawada adu gane me tax gewwata passe..

    • @amilajeewantha8150
      @amilajeewantha8150 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @sanjeevalasantha4502
      @sanjeevalasantha4502 4 หลายเดือนก่อน

      ඉන්දීයාව මාර දීයුනුවෙලනෙ.

  • @TravelwithFamilySriLanka
    @TravelwithFamilySriLanka 3 หลายเดือนก่อน +5

    මේක දැක්කම ලංකාවෙම ඉන්න එක හොදයි කියල හිතුන. 😅

  • @imrannilam5358
    @imrannilam5358 4 หลายเดือนก่อน +5

    Thanks for the upload.
    Enjoyed it from Australia 🇦🇺

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน +1

      Nice to hear from australia ..thank you for watching the video .

  • @rashmishehana3535
    @rashmishehana3535 3 หลายเดือนก่อน +2

    මගේ රටට බුදුසරණයි

  • @rodneydesilva2088
    @rodneydesilva2088 3 หลายเดือนก่อน +1

    As a mariner I have travelled all over the world. But nothing like my Srilanka. This is very true. Thanks for sharing the truth

  • @LankadheeraLiyanage
    @LankadheeraLiyanage 3 หลายเดือนก่อน +3

    බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල , වගේම තමයි වෙනස හොරු ප්‍රසිද්ධියෙ ඉන්නව .එක පවුම රුපියල් 400 විතර ඇති . ජීවිතය සදහා කාලය හා ස්ථානය රුචිකත්වය පරිදි ගලපගන්නව.

  • @renukaweerawansa8902
    @renukaweerawansa8902 4 หลายเดือนก่อน +5

    නියමයි! නියමයි! ! කුඩු බිස්නස් කරන්න කියාපු රට තමයි එංගලන්තය. සුද්දො අතේ අල්ලන් කරබාගෙන ෂේප් සයිඩ් එකේ ඉන්නේ!!!. ඇයි සුද්දන්ගෙත් පුකේ ඇරල ඉවරයි!!😮😮😮😮😮😅😅😅😅

  • @erangawijendra9992
    @erangawijendra9992 หลายเดือนก่อน +1

    Niyamai loku scene Naha,,, athama kiyanawa,, thank you,, 🫡

  • @wdtrileesha6404
    @wdtrileesha6404 4 หลายเดือนก่อน +10

    ජරා ප්ලාස්ටික් බඩු එහෙත් ගොඩගහල😢

  • @nirmalahendrick7477
    @nirmalahendrick7477 4 หลายเดือนก่อน +11

    Anee me London da.? Indian people giya thana iwaraiy .from utah, USA 🇺🇸. Thanks.

    • @tharinduwimalaweera3604
      @tharinduwimalaweera3604 4 หลายเดือนก่อน +1

      Utah wala sinhala aaya godak innawada? mama North Dakota.

    • @nirmalahendrick7477
      @nirmalahendrick7477 4 หลายเดือนก่อน

      Godak naha. Nidahase ඉන්නවා ​@@tharinduwimalaweera3604

  • @janithakumara8053
    @janithakumara8053 3 หลายเดือนก่อน +4

    පුදුමයක් නෙමේ ඇත්තටම rishi sunak වගේ ඉන්දියන්කාරයෝ මේ විදිහට උන්ගෙ රටේ ලොකු ලොකු තනතුරු වලට පත් වීම මැති ඇමතිවරු වගේම. මොකද උන්ගේ රටේ වැඩිහරියක් ජනගහනේම ඉන්නේ ඉදින්කාරයො නෙහ් .බලන්නකෝ මේ විදියට අපිට පුළුවන් අපේ ගෑණුන්ට කියලා ළමයි විස්ස තිහ වගේ හදලා ඒ රටවල්වලට පටවන්න ඊට පස්සේ ඒ රටවල කොලනියක් හදලා වෙනම චන්දෙ දෙන්න කියලා හුඟක් ලොකු ලොකු තානාන්තර මානාන්තරවලට යවන්න පුළුවන්නේ අපිටත් .
    එහෙම කරොත් ඉතිං අපිට පුළුවන්නෙ rishi sunak වගේම අපේම සිංහල අයවත් ඔහුගේ අගමැති පුටුවලට යවන්න නේද .ඇත්තටම ඉන්දියාවට තිබුණු ලොකුම තුරුම්පුව තමයි ඔවුන්ගේ ජනගහනය පුළුවන් තරම් බෝ කරලා ලෝකයේ අනිත් රටල් වලට පටවන එක. මේක තමයි උන්ගේ තියෙන ලොකුම තුරුම්පුව අර ඊශ්‍රායලය වගේ බුද්ධිය වෙනුවට උන් පාවිච්චි කරන්නේ උගේ ජනගහනය මේක තමයි උන්ගේ තියෙන දියුණුවේ රහස . වෙන කියන්න දෙයක් නෑ. ඔන්න දැන් බලමු අපේම රටේ ඉන්න බොරුවට සිංහල කියල කියාගන්න ඉන්දියන්කාරයෝගේ මට බනින විදිය ගැන🤣😂😅😆😉

  • @kumuduperera8351
    @kumuduperera8351 4 หลายเดือนก่อน +8

    අපේ හිතවත් කීපදෙනෙක්ම ඉන්නවා. මම හිතන්නේ අපේ රටේ ප්‍රශ්න තිබුනට ,අපේ රට තරම් වටින්නේනෑ.ගොඩක් අය නිවාඩුවක් හම්බ වෙච්ච ගමන් කොහේහරි ගිහින් පොටෝස් දානව. ඒව බලල යන්න ඇත්නම් කියල හිතුවට, මොන තරම් නම් හුදකලාවකද ඉන්නවෙන්නේ. හැමෝටම බිසී වෙච්ච ගමන්. හම්බ කරන එකම තමා ඉතිං.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน +1

      හරියට හරි ..ඔබ..ස්තුතියි

  • @AndrasGraant
    @AndrasGraant 3 หลายเดือนก่อน +5

    ඉන්දියාවෙ ප්‍රධාන පාරවල් වළින් චුට්ටක් ඇතුලට ගිහිං බලංඩ ඕනි පය තියන්ඩ බෑ අසූව් 🤮.
    මම දවසක් ලංකාවෙ දෙමළෙක්ගෙන් ඇහුව එළිමහනෙ රෙන්නෙ ඇයි කියල.ඌ කිව්ව අහස දිහා බලාගෙන රෙන එක නියමයි කිව්ව .

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 หลายเดือนก่อน +1

      😀😀හ,,හා...හා..මරැ කතාව....

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 3 หลายเดือนก่อน +1

      🤮🤮🤮🤣

    • @rosairodelester5989
      @rosairodelester5989 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂👍👍👍👍💩💩💩💩

    • @lulva-bi9ne
      @lulva-bi9ne หลายเดือนก่อน

      Eka hari sundarai nay

    • @sweenyfernando8830
      @sweenyfernando8830 21 วันที่ผ่านมา +1

      😂😂🤮😂😂

  • @chandwim
    @chandwim 4 หลายเดือนก่อน +8

    ඇමරිකාවේ ඉන්න මගෙ අක්කගෙ දරුවො දෙන්නා එංගලන්තෙ පොඩි සංචාරයක යෙදුණා සති තුනකට විතර ඉස්සෙල්ලා. ඉලෙක්ට්‍රික් බයිසිකලේකින් ආපු උන් දෙන්නෙක් ලොකු පුතාගෙ Phone එක උදුරාගෙන "thankyou"කියලා පැනලා ගියේ..හරිම වේගයෙන්ලු.. මට අක්කා කිව්වා සෑම විනාඩි කීපෙකටම ෆෝන් උදුරාගෙන යන එක සුලබයි ලු.. හැමතැනම නිවේදන ප්‍රදර්ශනය කරලා තියෙනවා ලු පික් පොකට් කාරයන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා.. ඒත් වැඩියෙන්ම ෆෝන් ඩැහැගන්න එකලු සිද්ධ වෙන්නෙ..

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน

      හරි ..ලන්ඩන් නගරයේ හැමතැනම ඔය වගේ..london city එක කියලා වැඩක් නැහැ ,pickpockets ලා පිරිලා..ස්තුතියි

    • @pethum198
      @pethum198 4 หลายเดือนก่อน +1

      Api inne bournemouth ehema ne

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 4 หลายเดือนก่อน +5

    මේ england😢 අපේ කොලබ ,නුවර මීට වඩා ලස්සනයි .

    • @vinodhnavaratne
      @vinodhnavaratne 17 วันที่ผ่านมา

      Come and visit London and UK. Those are few asian cities around London. Not all about UK.

  • @SameeraMadusanka-sm5vd
    @SameeraMadusanka-sm5vd 4 หลายเดือนก่อน +4

    Grate and valuable video thank you god bless you..!!!

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน +2

      Thank you for watching the video .stay tune .

  • @vitztoyota8712
    @vitztoyota8712 4 หลายเดือนก่อน +10

    පිට කොටුව වගේ නේ අපි හිතන් ඉන්නේ සුරපුර වගේ කියලා

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน

      ඒකනේ.......

    • @malakajayawickrama9521
      @malakajayawickrama9521 4 หลายเดือนก่อน +3

      මේක හෙන අපායක් බං ලංකාව හොදයි

    • @rosairodelester5989
      @rosairodelester5989 2 หลายเดือนก่อน

      පිටකොටුව හොදයි

    • @vinodhnavaratne
      @vinodhnavaratne 17 วันที่ผ่านมา

      Awilla blanna. oya eka city 1k london wala. Hama thanma ohoma na.
      Central London is big tourist attraction city

  • @Silva768-z3t
    @Silva768-z3t 3 หลายเดือนก่อน +5

    රනිල් ලංකාව....බේරා ගත්තා නැත්නම් අපිත් කොහෙ හරි රටක

  • @deathknights1025
    @deathknights1025 3 หลายเดือนก่อน +1

    ඉතා ආශාවෙන් නැරඹුවෙමි. ඔහෙ පැමිණිමට නම් කිසිම ආසාවක් නැත. මගේ රට මට එතරම් වටී. වීඩියෝවට ඉතා ස්තූතියි

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 หลายเดือนก่อน

      විඩියෝ එක බැලුවා ට ස්තුතිය ..

  • @nadeeratharanga4970
    @nadeeratharanga4970 4 หลายเดือนก่อน +4

    මම ඉන්නෙ කැනඩාවෙ. මෙහේ නම් ඔය තරම් හොරකම් නම් නැහැ අතේ තියෙන දේවල් උදුරගෙන දුවන්නෙ නැහැ. බැංකු ගිණුම් වලට නම් ඇතුල්වෙනව තාක්ෂනය භාවිතා කරල. බයිසිකල් හොරකම් කරණව. වැඩිපුරම ඒව කරන්නෙ ඉන්දියන් අය. දවසෙ ඕනෑම වෙලාවක ඕනෑම තැනක කාන්තාවකට උනත් ඇවිදින්න පුලුවන් කිසිම බලපෑමක් නෑ. විශේෂයෙන් ස්කෑම් දුරකත ඇමතුම් නම් සෑහෙන්න එනව ඒ හරහ බැංකු ගිණුම් වලට ඇතුලු වෙනව.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน +2

      Canada කියන්නෙ බොහෝම හොද රටක්. UK ලගට වත් තියන්න බැහැ ..මගෙ සහෝදරයා සහ අනෙකුත් නෑදෑයන් ඉන්නෙත් canda .ස්තුතියි මගේ විඩියෝ එක බැලුවාට .දිගටම රැදිලා ඉන්න .

  • @shadowscopian7110
    @shadowscopian7110 3 หลายเดือนก่อน +2

    Same in Australia I’m with

  • @ManikeRajapakse
    @ManikeRajapakse 4 หลายเดือนก่อน +3

    මම ඉන්නේ ඕමාන් රට හොඳයි ..තමන් ඉන්න රට ගැන කියලා බලන්න දමලා තියෙනවා නේ විස්තර බලාගෙන යනවා බුදු සරණ ලැබේවා

  • @JP19455
    @JP19455 4 หลายเดือนก่อน +22

    අය්යේ, ඉන්දියන් අය තමයි වැඩිහිටි අයගේ බැංකු ගිණුම්වලට හොරෙන් ඇතුල්වෙලා සල්ලි අදින්නේ. ඒ අයගේ shops වල බඩු ගන්නකොට පරිස්සමින්. පුළුවන්තරම් cash use කරන්න බලන්න.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน +8

      මම දන්න විදිහට ඉන්දියාවේ ඉදලා තමා කරන්නෙ ..ඒවගේම මියන් මාරයේ ඉන්නවා ..මතක යි පහු ගිය මාස වල ලංකාවෙ අයවත් බලෙන් තියාගෙන scamers ලා හැටියට වැඩ ගන්නවා කියලා ලංකාවෙ news වල ගියා ...ස්තුතියි විඩියෝ එක බැලුවා ට.දිගටම රැදිලා ඉන්න .

    • @talkwithpramod101
      @talkwithpramod101 4 หลายเดือนก่อน +4

      ඔකුන් ලොක හොරු

    • @sumethracol3331
      @sumethracol3331 2 หลายเดือนก่อน +1

      මෙිඉතාලියෙත් ඔයදිගසායවල් අැදගෙන ඉන්න ඔය කටිටියමතමයි ඔයදේවල් ඔහේවගේම හොරවැඩකරනේ.කොයිරටෙත් එකයි බැලුවම.මෙහෙ ඔය තරමි ලග ලග ඉන්දියන් මුස්ලිමි කඩ අඩුයි.නැතුවමනෙවෙයි දැන් හුගක්තියෙනව සාරි කඩනමි ඔයවගේ නෑ.රුමෙනිනයන්,මොරේකො ටවල අයතමයි විනාසකරනන හොරවැඩකරන්නේ.ඉතින් මහත්මයා එහෙත්හරි වැස්ස මෙහෙත් හරි වැස්ස කියලතමයි කියන්න තියෙන්නේ😂 ස්තුතිතුතියි.

  • @sirimewanrajaguru5301
    @sirimewanrajaguru5301 23 วันที่ผ่านมา +2

    Good LUCK !

  • @SLDiary
    @SLDiary 4 หลายเดือนก่อน +6

    Ammo aiya. Thank you

  • @rathnasiripulukkuttiarachc8143
    @rathnasiripulukkuttiarachc8143 3 หลายเดือนก่อน +2

    අපේ අය ලන්ඩන් වල කරන රස්සාවල් මොනවද. පඩි හොඳයිද. ඒ රටේ සුද්දන්ට ආදායම් මොනවද ඒගොල්ල ජීවත් වෙන්න කොහොමද. ඒ අයගෙන් අපේ අයට කැපිලිකෙටිලි නැද්ද. අපේ අය එකිනෙකාට සහයෝගයෙන් ඉන්නවද. ගෙවල් කුලිය රුපියල් වලින් කීයක් විතරද. ඒ රටේ අයගෙ ඒ ගොල්ලො පදිංචි වෙලා ඉන්න ගෙවල් වල කාමර කුලියට දෙනවද.. හොස්ටල් වගේ නවාතැන් දෙන තැන් තියෙනවද

  • @CrisSudes
    @CrisSudes 3 หลายเดือนก่อน +3

    සුද්දා කපටි යුද්ධයක් අවොත් හැම ඡාතියක්ම ඉන්න නිසා ලන්ඩන් ඵකට බෝම්බ දාන්න බෑ

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 3 หลายเดือนก่อน +1

      ඉක්මනින් ම ඩොක්ටර් කෙනෙක් හම්බ වෙයන්😂

  • @wijayasiriwaduge8886
    @wijayasiriwaduge8886 4 หลายเดือนก่อน +7

    Thank you for showing us the real life of London suburbs.

  • @renukaweerawansa8902
    @renukaweerawansa8902 4 หลายเดือนก่อน +7

    තව මදි!...තව මදි!!! මිට වඩා ඉන්දියානු විය යුතුය.! සුද්දො fපුල් නන්නත්තාරයි!!!😮😮😮😮 හිඟා කනව වගේ තමයි මචං මට නං පේනේ!!!???😮😮😮😮. මුලු එංගලන්තෙම හුකල හමාරයි!..😮😮😮😮😮😅😅

    • @s.d6788
      @s.d6788 4 หลายเดือนก่อน +2

      මමත් ඉන්නෙ එංගලන්තේ සුද්දො තමා වැඩි ඉන්දියන් උන් අඩුයි අපේ පැත්තෙ.. ඒක තමා මෙහේ සුද්දන්ගෙ හරි ලොකුකම.. උන් කැමති නැ කලු දුබූරු මිනිස්සුන්ට.. හරි නපුරුයි සුද්දො උන් අපේ රටවල් වලට කරපුවාට එල දීලා.. හැබැයි අපි countyside නෙමේ .. ලංඩන් වලට පැය බාගේ දුර❤..

  • @deepikakahandawala-wh1yo
    @deepikakahandawala-wh1yo 3 หลายเดือนก่อน +3

    Mn Inne Liechtenstein wala..Ammo England dakkama mn inne Diwyaloke kiyala hithenawa 😊

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 หลายเดือนก่อน +2

      ඒක තමා ....මේක දැන් පිටකොටුව වගේ

  • @karathotascodrington9786
    @karathotascodrington9786 4 หลายเดือนก่อน +5

    Oya hodai yanna gihin balanna southall and kingsbury anathai apith uk thamai inne ath api salli tikak hayagena ikmanata Lankawata yanawa

  • @hemanthiperera1428
    @hemanthiperera1428 2 หลายเดือนก่อน +1

    ආරංචි වල හැටියට නගරවල හොරු.

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 3 หลายเดือนก่อน +2

    Ayyo.....malukade wage sadde. Pitakotuwe awidinawa wage penne..thanks dear. ...enna nam hithenne naa...salli thiyenawa num lankawa kochchara hondaida kiyala hithenawa ...earn and come back to SRI LANKA 🇱🇰 dear...all the best...🎉. DEV

    • @vinodhnavaratne
      @vinodhnavaratne 17 วันที่ผ่านมา

      Its not all about of london and uk. Indians are living few cities around london and UK. It’s the same in all western countries. London is very beautiful city than this video.

  • @janaka451
    @janaka451 3 หลายเดือนก่อน +2

    ලංකාව සුපිරි ම්නිසූන්ද සුපුරි

  • @lankaweratapuwakwagawa7248
    @lankaweratapuwakwagawa7248 หลายเดือนก่อน +1

    මටනන් මගෙ රට වාසනාවක් මන් ඉපදුනු රටෙ ජිවත්වෙලා මගෙ රටෙම මැරෙනව මගෙ රටට ජය වෙවා

  • @sewwseww250
    @sewwseww250 3 หลายเดือนก่อน +2

    ඉතාලිය හරියට ලෝක සිතියම වගේ ....නැතිරටක කෙනෙක් නෑ,ඔක්කොම ඉන්නව 😂😂

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 หลายเดือนก่อน +1

      මෙහෙත් එහෙම තමා...

  • @JanithThilinaDeSilva
    @JanithThilinaDeSilva 3 หลายเดือนก่อน +2

    සුද්දගේ ආඩම්බරය බල්ලට ගිහින් දැන් ......😮😮😮

  • @maheshsampath9934
    @maheshsampath9934 3 หลายเดือนก่อน +2

    අයියේ ඔයා ඔය වගේ ජරා රටක ඉන්න එපා. එන්න මෙහෙ. ඇවිත් සම්බෝලයි බතුයි කාලා ගහක් යට හරි නිදා ගමු.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 หลายเดือนก่อน

      ඉදිරියේ දී එන්න බලාපොරොත්තු වෙනවා.ස්තුතියි විඩියෝ එක බැලුවා ට.

    • @sweenyfernando8830
      @sweenyfernando8830 21 วันที่ผ่านมา

      🤣

    • @vinodhnavaratne
      @vinodhnavaratne 17 วันที่ผ่านมา

      😂😂

  • @theozoe1197
    @theozoe1197 4 หลายเดือนก่อน +13

    අපි ඉන්න පැත්තෙ ඉන්නෙ සුදු අය . ඒ මිනිස්සු හරි හොඳයි. කිසි බයක් සැකක් නැතුව ඉන්න පුළුවන්.

    • @chamathmadusanka3032
      @chamathmadusanka3032 3 หลายเดือนก่อน

      Oya koheda inne

    • @jasonbarnes8030
      @jasonbarnes8030 3 หลายเดือนก่อน +2

      පුක සුදුද ඒ අයගේ ?

  • @jaanakigooneratne7778
    @jaanakigooneratne7778 4 หลายเดือนก่อน +2

    OMG, I was there in1991. It was sobeautiful then .

  • @64hmdr
    @64hmdr 4 หลายเดือนก่อน +8

    සුද්දො ඔය පැතිවලින් කොහෙද යන්නේ? පේන විදියට අන්තිමට උන් නැති වෙන තත්ත්වයක් වගෙ තිබෙන්නේ.

    • @amithranatunga6578
      @amithranatunga6578 4 หลายเดือนก่อน +1

      අපිටත් ඉතින් එහෙම තමා වෙලා තියන්නේ..

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน +3

      මම ඉන්න පාරේ ඉන්නෙ මාගර්ට් කියලා වයසක් lady and husband විතරයි .තව සුදු ෆමිලි එකක් හිටියා ..ගේ ළඟදි වික්කා,,කොහේ ගියා ද දන්නෙ නැහැ ..අනිවාර්යයෙන් දුර පැත්තකට යන්න ඇති ..ස්තුතියි ඔබට විඩියෝ එක බැලුවා ට.

    • @dhylnrupasinghe9906
      @dhylnrupasinghe9906 3 หลายเดือนก่อน +1

      Aiya oya paththe gewal room ekak kiyak wenawada aiya mokakda karana job eka jeewath wenna puluwanda.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 หลายเดือนก่อน

      @@dhylnrupasinghe9906 - Single room = £400
      Double room = £500 with bills.
      මම වැඩ කරන්නේ Ocado එකේ .Food availabilty contorller හැටියට. අපේ ගෙදර ඉදලා half and ahour drive එකක් තියෙන්වා..

  • @bevangunawardena6450
    @bevangunawardena6450 3 หลายเดือนก่อน +1

    TNKS LOT FOR UR EFFORT OF SHOWING THE LIFE IN LONDON
    SAMBUDU SARANAI

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 หลายเดือนก่อน

      ස්තුතියි

  • @shamilaismail7447
    @shamilaismail7447 หลายเดือนก่อน +1

    Nice video showing UK we like to see

  • @Trendingart-yk7zo
    @Trendingart-yk7zo 2 หลายเดือนก่อน +1

    UK මිනිස්සු protest කරන්නේ මේවටත් විරුද්ධව වෙන්න ඇති.. එකම විකාරයක් වෙලානේ 😶 Look like an Indian street exactly. Whats wrong with thease Indian peoples ? What nonsense of thease

  • @GamayasPro
    @GamayasPro 3 หลายเดือนก่อน +1

    නියමයි ,, ජයවේවා

  • @roh9846
    @roh9846 4 หลายเดือนก่อน +6

    Hello uncle🙏🙏mama thamai ara fab cake eke wada karana sinhala kolla 😂 sathutui oyage mathakaya gana.api miss unane.aye dawasaka munagahemu……aniwaryen….

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน +2

      තාම Fab එකේද වැඩ?

    • @roh9846
      @roh9846 4 หลายเดือนก่อน +3

      Oooo mama thamath fab ekemai wada

  • @Ravy.G
    @Ravy.G 4 หลายเดือนก่อน +5

    මම කලින් කැනඩාවල හිටියෙත් ඉන්දියාවෙ කො‌ටසක් වගෙ පැත්තක .

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน +1

      ඔහ් ..ඒ කොහෙද .canda?..හැම රටවල ඉන්දියානු වෝ ඉන්නවා ...ස්තුතියි ඔබට විඩියෝ එක බැලුවාට .

    • @Ravy.G
      @Ravy.G 4 หลายเดือนก่อน +4

      @@sinhalaapiuk
      මම කලින් හිටියෙ Ontario වල Brampton වල ඒ‌ක තනිකරම Panjab state එකක් ! එහෙ Engish ඔනත් නෑ , Hindi or Panjabi ඔනම තැනක government office එකක, medical center එකක කතකරනව . අන්තිමට අපිට එපමවෙල 2022 දි Detroit (US) වලට අව .

  • @mmadarshana9674
    @mmadarshana9674 3 หลายเดือนก่อน +1

    කාලයක් හිටිය. අදටත් සුන්දර මතකයක් 😢😢😢

  • @gamagenandasena2598
    @gamagenandasena2598 4 หลายเดือนก่อน +2

    Apiva danuwath kalata bohoma thanks.

  • @SarathKodituwakku-e8k
    @SarathKodituwakku-e8k 4 หลายเดือนก่อน +2

    1st time I came to London 1989 at that time it was nice city

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน

      Yes ,absolutely your right

  • @sudmudmud357
    @sudmudmud357 3 หลายเดือนก่อน +1

    How interesting. Our life in Australia 🇦🇺 is so different in the city. You could hardly find any groceries or restaurants. 2-3 restaurants of Sri Lankan cuisine.