DIAS | ඩයස් - FREEZE (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2023
  • DIAS (ඩයස්) - FREEZE (Official Music Video)
    FREEZE
    Senal Kapugeekiyana - Vocals
    Miggie Wijedasa - Percussion & Vocals
    Sanka J Kodikara - Guitar & Vocals
    Chivantha Samarajiwa - Keyboards & Vocals
    Dileepa Deshan - Bass & Vocals
    Rukshan Pradeep - Drums & Vocals
    New Music Video:
    • Politikka | පොලිටික්කා...
    Special credit goes out to:
    Lyrics, Melody & Music | Sankha B
    Music Arrangement | Ken Lappen
    Script & Director | Sajith Akmeemana @ PAPA Films
    DOP | Chathur Kamsha Deshapriya
    Art Director | Sadun Madurapperuma
    MUA | Hashara Kodithuwakku
    Production Manager | Sadun Madurapperuma
    Editor | Nishan B
    Colorist | Yashoda Dhanupama
    Art Assistants | Nadeeka Hewakandambi , Akila Jayawardena and Wasantha Wijithakumara
    Assistant MUA | Ruchira Perera
    Production Assistant | Priyantha Perera
    Focus Puller | Roshan Delgoda
    Cam.Assistant | Nevil Nishantha
    Gaffer | Dhanushka Bandara
    Key Grip | Maduranga Bandara
    Best Boy | Amila Wijesinghe
    Light Assistants | Gamini Bandara , Dilipa and Amila Kumara
    Still Photography | Oliver Madushan
    Shanudrie's Costume | Evander Lane
    Production Label | House of Max
    Follow Us on our socials and stay connected
    / freezeliveband
    / freezeliveband
    / freezeliveband
    #ඩයස් #freezeliveband #newmusicvideo #officialmusicvideo #srilanka #shanudrie #srilankanmusic #june2023 #srilankanmusic #papafilms #houseofmax #kenlappen
  • เพลง

ความคิดเห็น • 6K

  • @saranga-dinakshie
    @saranga-dinakshie 11 หลายเดือนก่อน +7921

    Loooovvveee this ❤ such a cute and a catchy song 😍

    • @MehansaNemduli-up7vv
      @MehansaNemduli-up7vv 11 หลายเดือนก่อน +118

      ❤️❤️

    • @madushaniweedige1337
      @madushaniweedige1337 11 หลายเดือนก่อน +390

      ඩයස්ගේ නම් දන්නේ නෑ
      ඔයාගේ නංගි නම් සුරඟනක් තමයි...මම හරි ආදරෙයි ඔයාලට❤

    • @mahilakshan-jb3dt
      @mahilakshan-jb3dt 11 หลายเดือนก่อน +158

      ඩයස් and ඩයස් ගේ අරයත් ඇවිල්ලා නොවෑ
      නන්ගි බලන්න 😂🤣❤️

    • @DewmiAmasha-jp4lg
      @DewmiAmasha-jp4lg 11 หลายเดือนก่อน +32

      ❤❤❤

    • @techbosslk933
      @techbosslk933 11 หลายเดือนก่อน +247

      බබා ළඟදි පඩ ඇරියෙ එහෙම නැද්ද

  • @ravindugurusingherpg3624
    @ravindugurusingherpg3624 11 หลายเดือนก่อน +3827

    Daddy
    Funky dirts
    Gypsies
    වගේ අය අපිට දුන්නූ මේ vibe එක කාලෙකට පස්සේ අලුත් සිංදුවකින් ඇහුවා 😌❤
    ලස්සන නිර්මාණක් 🔥

  • @user-xi2fv6tm1t
    @user-xi2fv6tm1t 7 หลายเดือนก่อน +317

    ලංකාවේ අඩුම කාලෙකින් 10M ගහපු සිංදුව තමා මේක ....
    ඉස්සර වගේ artist ලා TV පස්සේ යන්න ඕනේ නෑ දැන්..❤🔥😍

  • @ndtr6050
    @ndtr6050 11 หลายเดือนก่อน +1872

    "අර ඩයස්ගේ නන්ගිද .. බුදු අම්මෝ ලස්සන .. ❤" ....... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🤩

  • @MagicCompass
    @MagicCompass 11 หลายเดือนก่อน +3868

    අඩේ ඒකේ අමුතු මෙව්වා එකක් තියනවනෙ 😍
    Good job guys 👌🏽❤️

    • @LIVELIFE_KANDY
      @LIVELIFE_KANDY 11 หลายเดือนก่อน +32

      අඩේ මිස්ට පොලොසා 😂

    • @Lokasawariya1
      @Lokasawariya1 11 หลายเดือนก่อน +20

      Hlo nande

    • @dimuthukgdpriyakara5178
      @dimuthukgdpriyakara5178 11 หลายเดือนก่อน +8

      Ow

    • @RishithaDeMel
      @RishithaDeMel 11 หลายเดือนก่อน +13

      මේ චුට්ටගේ අක්කද නැත්තම් අපෙ බුචී අයියද...😂

    • @user-ds5bh9xz6z
      @user-ds5bh9xz6z 11 หลายเดือนก่อน +4

      Ow ah

  • @Dhananjaya206
    @Dhananjaya206 9 หลายเดือนก่อน +22

    Daddy gypsies vibe එකේ වැඩක්. ලස්සනයි මචන්ලා වැඩේ. ❤️📸

  • @MalmiNethsara
    @MalmiNethsara 9 หลายเดือนก่อน +56

    ලස්සන සින්දුවක් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ආදරෙයි ❤❤❤

  • @umeshahashini2499
    @umeshahashini2499 11 หลายเดือนก่อน +254

    මේ සොන්ග් එක හෙට අනිද්දා වෙද්දී ලංකාවේ හිට් වෙන සිංදුවක් වෙනවාමයි. කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක්.

    • @ThavinduChatumal-cf4dq
      @ThavinduChatumal-cf4dq 11 หลายเดือนก่อน +5

      Good hint

    • @GamingWorld-sj5bf
      @GamingWorld-sj5bf 11 หลายเดือนก่อน +10

      වුනානේ😂

    • @DarshaniGeethika
      @DarshaniGeethika 15 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤

  • @latta_lot_ta
    @latta_lot_ta 11 หลายเดือนก่อน +502

    මල් සින්දු, අති සම්භාව්‍ය, ශාස්ත්‍රීය සිංදු අහලා පොඩ්ඩක් ඇති වෙලා තිබ්බේ...කාලෙකට පස්සේ අහපු මරු සිංදුවක්...❤😊😅

    • @abcdefghi703
      @abcdefghi703 11 หลายเดือนก่อน

      th-cam.com/video/Y-wRWOz5xO0/w-d-xo.html

    • @anuradhalakmini5666
      @anuradhalakmini5666 5 หลายเดือนก่อน

      😊😊

  • @nisaf
    @nisaf 9 หลายเดือนก่อน +120

    This is great work guys! It's really fun to hear this part of the lyrics "අර ඩයස්ගේ නන්ගිද .. බුදු අම්මෝ ලස්සන..ඈ නම් සුර අඟනක් වැනිය ..බොන්න වෙන්නේ ධම්මික පැණිය ..."

  • @D.S.N833
    @D.S.N833 6 หลายเดือนก่อน +12

    සිංහල භාෂාව කියන්නේ හරි ලස්සන භාෂාවක්, ඉතින් මෙි බස උපයෝගී කරගන ලස්සන නිර්මාණ කල හැකියි, , ලෝකයේම තියන ලස්සන ම රහම භාෂාව, සිංහල සාහිත්‍ය ගැන කතාකරන කොට අහන්න ආසයි , දෙයක් රසට කියන්න පුලුවන් බසක් තමා සිංහල , අපි ඉංග්‍රීසි දන්නැ කියල ලැජ්ජා විය යුතු නැ, ලස්සනම භාෂාව හිමි එකම ජාතිය අපි, විවිද දේ වර්ණනාත්මකව ලිවිය හැකි කිව හැකි එකම බස❤

  • @SheshadrieKrishanOnline
    @SheshadrieKrishanOnline 11 หลายเดือนก่อน +3452

    Good job guys ❤ nice song and nice video too ❤

    • @freezeliveband
      @freezeliveband  11 หลายเดือนก่อน +130

      Thank you chief

    • @nirogathejani8448
      @nirogathejani8448 11 หลายเดือนก่อน +29

      Eknm maru ❤ අමුතුම vibe ekk😂😍

    • @mi96ie
      @mi96ie 11 หลายเดือนก่อน +18

      Thank you ❤

    • @MehansaNemduli-up7vv
      @MehansaNemduli-up7vv 11 หลายเดือนก่อน +6

      ♥️♥️❤️

    • @MehansaNemduli-up7vv
      @MehansaNemduli-up7vv 11 หลายเดือนก่อน +5

      Patta ♥️♥️♥️❤️❤️❤️

  • @DisniSilvaELT--B-
    @DisniSilvaELT--B- 11 หลายเดือนก่อน +336

    " අර ඩයස්ගේ නංගිද...
    බුදු අම්මෝ ලස්සන....
    ඈ නම් සුර අගනක් වැනිය
    බොන්න වෙන්නේ දම්මික පැනිය
    සැනසෙන්න බෑ බන් මේ කෙල්ල නැතිව
    ඩයස් මචන් කාරනාවක්....
    උඹටත් හරි වාසනාවක්....
    උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න"
    ආසම ටික❤❤❤

  • @dilkisandachaya8009
    @dilkisandachaya8009 7 หลายเดือนก่อน +7

    මගේ දරැව සිංහල කිසිම සිංදුවකට ආස නෑ.drama එකකට ආස නෑ.ඒත් මේ සිංදුව කට පාඩම්.අවුරැදු5යි.ඒ කියන්නෙ මේකෙ ලොකු අමුතු attraction එකක් තියෙනවා.ගෑනු හෙලුවෙන් දාලා +18 සීන් දාලා සිංදු කරන උන්ට නියම කනේ පාර මේ සිංදුව.සුභ පැතුම්

  • @khawlanaser3989
    @khawlanaser3989 9 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️💐💐💐💐තෙරැවන් සරණයි

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 11 หลายเดือนก่อน +1962

    අහපු මුල්ම දවසෙම 80 දශකයට ගියා වගේ සුපිරි vibe එකක් තියෙන සුනිල් පෙරේරා මහත්මයාණන් ද සිහිපත් උනා.. hitම එකක් වෙනවා අනිවා..😊

    • @dininduperera9627
      @dininduperera9627 11 หลายเดือนก่อน +11

      Vibe kiyanne mokadda

    • @Ayandenethrajakaruna
      @Ayandenethrajakaruna 11 หลายเดือนก่อน +9

      @@dininduperera9627 kampanaya kiyna eka machn....eke normal mean ek hithatama deyk wdunama wge,monwa hri special siddiykdi mge onema stronge dekata e mean ek denna puluwan....

    • @Moments93-
      @Moments93- 11 หลายเดือนก่อน +2

      @@dininduperera9627 feeling ekak

    • @sugathdenagama4260
      @sugathdenagama4260 11 หลายเดือนก่อน +7

      ඇත්තටම සුනිල් මහත්මා මතක් වුණා😢❤

    • @ManojPiyasadPerera33
      @ManojPiyasadPerera33 10 หลายเดือนก่อน +2

      කලු කොට කැත දත් කුටිටම එළියට විසික් උන උබේ නංගි ගැන කියන්නේ උබේ නංගී නමි එපා මචන්

  • @nilushatissera8502
    @nilushatissera8502 11 หลายเดือนก่อน +562

    ශනු ඉන්න නිසයි බැලුවෙ.. සින්දුවත් මාර ලස්සනයි .. නියමයි..

    • @imranhilmy3152
      @imranhilmy3152 11 หลายเดือนก่อน +2

      ඉතිං?

    • @malikumari3573
      @malikumari3573 25 วันที่ผ่านมา

      ක්❤❤❤❤❤❤​@@imranhilmy3152

  • @harshanaperera187
    @harshanaperera187 9 หลายเดือนก่อน +8

    සුපිරිම Reggae Vibe එකක් ජය වේවා

  • @dananjayapriyadarshana8459
    @dananjayapriyadarshana8459 9 หลายเดือนก่อน +3

    Wawoo supiri 💕

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 11 หลายเดือนก่อน +182

    Love This ❤❤❤
    FREEZE 🔥 Sankha B 🔥 Sajith Akmeemana 🔥

    • @papatv2639
      @papatv2639 11 หลายเดือนก่อน +6

      Thanks Ramod ❤❤

    • @CrazyOne3417
      @CrazyOne3417 11 หลายเดือนก่อน +3

      😍Dancing cover ekak..🥰💕

    • @tharindyadeshani9381
      @tharindyadeshani9381 11 หลายเดือนก่อน

      Dance cover ekak

  • @inujasanjeewanithiseth1696
    @inujasanjeewanithiseth1696 11 หลายเดือนก่อน +134

    ඊයෙ ඉදන් කීපාරක් බැලුව ද මන්දා ...
    සුපිරි සිංදුව.... සිංදුවත් මරු ... වීෂුවල් එකත් මරු...
    Good job guys❤🎉

  • @chanakaprabhath8028
    @chanakaprabhath8028 9 หลายเดือนก่อน +20

    omg this is the best song lyrics good job guys😆😁❤

  • @suzetteabeysekera9179
    @suzetteabeysekera9179 9 หลายเดือนก่อน +4

    Super! 🎉 Keep it up!

  • @eshandias7796
    @eshandias7796 11 หลายเดือนก่อน +642

    වගකීමෙන් කියන්නේ මේ සිංදුව මගේ නංගි ගැන නම් නෙමෙයි 😂❤. Nice Music Video btw ❤❤

  • @user-og2fb4pr9b
    @user-og2fb4pr9b 11 หลายเดือนก่อน +247

    ශනූ ඉන්න නිසයි බලන්න හිතුනෙ.ලස්සනයි බර වචන නැ.ශනූ හරිම ලස්සනයි.❤❤❤

  • @manoriperera4158
    @manoriperera4158 9 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @user-cj4er6pr7c
    @user-cj4er6pr7c 7 หลายเดือนก่อน +2

    සුපිරි🎉🎉🎉❤❤❤❤

  • @ushani_
    @ushani_ 11 หลายเดือนก่อน +37

    අර dinakshie ගෙ නංගි ද
    බුදු අම්බෝ ලස්සන 😂❤
    Shanu is the prettiest actress ❤🥰

  • @iswsrilanka4483
    @iswsrilanka4483 11 หลายเดือนก่อน +639

    D B ගංගොඩතැන්න මහතා අපි පොඩි කාලෙත් සීයා කෙනෙක් දැන් අපිටත් ලමයි ඉන්නවා. තාමත් ලෙඩක් දුකක් නැතුව කොල්ල වගේ ඉන්නවා. එල කොල්ලෙක්. දීර්ඝායු වේවා. වයසට නොයන කොල්ලෙක්.

    • @isharachathuranga4402
      @isharachathuranga4402 11 หลายเดือนก่อน +20

      එකගයි..❤හැමදාමත් එකම විදිය..දීර්ඝායුශ ලැබේවා.. !

    • @tinotino9163
      @tinotino9163 10 หลายเดือนก่อน +33

      අපෙ ගෙවල් ලග ඉන්නෙ පොර ඉස්සර වගෙ තමා😅

    • @user-xh7ic6dy7u
      @user-xh7ic6dy7u 10 หลายเดือนก่อน +6

      💜️

    • @user-xx3nw6bj5j
      @user-xx3nw6bj5j 10 หลายเดือนก่อน +9

      එයා අපේ ගමේ මොල්ලිගොඩ පැත්තේ..

    • @user-xx3nw6bj5j
      @user-xx3nw6bj5j 10 หลายเดือนก่อน +4

      ​@@tinotino9163ඔයා ගනේතැන්නේ මොල්ලිගොඩද.. මාත් ඒ පැත්තේ..

  • @romainfernando5145
    @romainfernando5145 6 หลายเดือนก่อน +8

    Nice work .. great job ❤

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala 2 หลายเดือนก่อน +2

    Absolutely nice creation ❤❤❤

  • @veeraboy97
    @veeraboy97 11 หลายเดือนก่อน +85

    අමුතු vibe එකක් 😍
    ඈ නම් සුරඅගනක් වැනිය
    බොන්න වෙන්නේ දම්මික පැනිය

  • @kavishalakmal3273
    @kavishalakmal3273 11 หลายเดือนก่อน +513

    මේක නම් සුපිරියක්...😍 පාටිවල, වෙඩින්ග් වල මේක වදියි එක දිගට...🔥🍾 ජිප්සීස් හා සුනිල් පෙරේරා මහත්මයා මතක් වුනා..❤

  • @user-by5pq8gb2u
    @user-by5pq8gb2u 9 หลายเดือนก่อน +9

    so beautiful ❤❤

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 5 หลายเดือนก่อน +12

    ❤ this is awesome. Thank you.

  • @parkmihisarani8749
    @parkmihisarani8749 10 หลายเดือนก่อน +56

    ශනූ අක්කා කෝමත් සුර අගනක් තමා...😙❤️අමුතුම රහක් තියෙන සින්දුවක්..😁

  • @indrashriyani4265
    @indrashriyani4265 11 หลายเดือนก่อน +20

    ඈ නම් සුර අඟනක් වැනිය
    බොන්න වෙන්නේ ධම්මික පැණිය...
    Eka patta 💞... shanu 🥺❤️

  • @annhirushi8595
    @annhirushi8595 7 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සන සින්දුවක් 🥰

  • @ThakshilaSurangi-mb6nh
    @ThakshilaSurangi-mb6nh 9 หลายเดือนก่อน +4

    Wow good job.keep it up ❤

  • @nilushikaananda9091
    @nilushikaananda9091 10 หลายเดือนก่อน +54

    Daddy
    Funky dirts
    Gypsies
    වගේ අය අපිට දුන්නූ මේ vibe එක කාලෙකට පස්සේ අලුත් සිංදුවකින් ඇහුවා 😌❤

  • @wish9837
    @wish9837 11 หลายเดือนก่อน +367

    ශනූ prettiest ...😂💗 පට්ට lyrics ...😂 ඩයස්ගෙ නංගිද.. බුදුඅම්බෝ ලස්සන 🤟waaahh ekah 🔥

    • @sankhabmusic
      @sankhabmusic 11 หลายเดือนก่อน

      👍🏽👍🏽

  • @AshaMuthunayaka-jp3kl
    @AshaMuthunayaka-jp3kl 9 หลายเดือนก่อน +2

    GAMMAK THAMAYI

  • @chamilakumara9720
    @chamilakumara9720 8 หลายเดือนก่อน +6

    නියම සිංදුවක්🤩😘😍

  • @tharushidivyanjalee2129
    @tharushidivyanjalee2129 11 หลายเดือนก่อน +80

    හැමතිසේසේ කියවෙන දවසකට 5 ක් පාරක් විතර අහන කාලෙකට පස්සේ නියම සිංදුවක්.. මේකේ වෙනම ආතල් සිංදුවක් .. නියමයි ❤

    • @noobgameplay8584
      @noobgameplay8584 11 หลายเดือนก่อน

      ehema loku lassanak ne itin me sidnuwe

  • @nethmisomaweeera8526
    @nethmisomaweeera8526 11 หลายเดือนก่อน +70

    ඇත්තටම... ඈ නන් සුර අගනක් වැනිය.. ලස්සනයි.. song එකත් ❤❤❤❤❤

  • @krishanthilanka2925
    @krishanthilanka2925 9 หลายเดือนก่อน +20

    අනිවා hit වෙන්න ඕන සුපිරිම වැඩක් 🔥

  • @ajithpushpakumara9298
    @ajithpushpakumara9298 8 หลายเดือนก่อน +16

    A great creation after a long period .

  • @dulipchaminda
    @dulipchaminda 11 หลายเดือนก่อน +55

    මම ආසම ඩයස් මචං කාරණාවක් උබටත් හරි වාසනාවක් කියන පද පේලි ටිකට, ලස්සනට Video එක කරලා තියෙනවා, Gooood luck , Enjoy friends , Cheers 🍻

  • @nadeeka30
    @nadeeka30 11 หลายเดือนก่อน +105

    කාලෙකින් මේ type සින්දුවක් ආවේ.හරිම ලස්සනයි, vedio එකත් නියමයි❤

  • @sandayarandeniya899
    @sandayarandeniya899 9 หลายเดือนก่อน +8

    Good song👏👏

  • @jayanthajayamtha1686
    @jayanthajayamtha1686 6 หลายเดือนก่อน +2

    ලස්සන යි

  • @HeshaniGunarathna
    @HeshaniGunarathna 11 หลายเดือนก่อน +1326

    ශනු කොහොමත් සුර අගනක් ම තමා ❤❤❤❤
    Beauty queen ❤😊

    • @gihanmadushan5018
      @gihanmadushan5018 11 หลายเดือนก่อน +12

      😅😅

    • @HeshaniGunarathna
      @HeshaniGunarathna 11 หลายเดือนก่อน +7

      @@gihanmadushan5018 mokd hinawenne 🤔

    • @deepathiprathiru7196
      @deepathiprathiru7196 11 หลายเดือนก่อน +14

      Kello dekala nedda😂

    • @HeshaniGunarathna
      @HeshaniGunarathna 11 หลายเดือนก่อน +32

      @@deepathiprathiru7196 dkala thiyenwa...eth shanu lassanai kohomath❤😍 oya wage irisiyakarayonta kagewath lassanak penne na.mokd oylage hithe irisiyawa kuhaka kam pirila...ewa ath arla kenek diha balann lassanata penei ona kenek 😊

    • @dewminasuwindu1457
      @dewminasuwindu1457 11 หลายเดือนก่อน +1

      😂💀

  • @erandikaushalya1425
    @erandikaushalya1425 11 หลายเดือนก่อน +298

    කාලෙකින් අමුතු රහකට සින්දුවක් 😍♥️ 10 days ago and 1.1 Million views. Sha.. 🔥

  • @jagathshantha8770
    @jagathshantha8770 8 หลายเดือนก่อน +1

    නියම සිංදුවක් තමා ඉතින් 👍👍🥰🥰

  • @user-jd3ov5oz9g
    @user-jd3ov5oz9g 9 หลายเดือนก่อน +2

    Athatama meya godak lassanai 😊😊❤❤❤

  • @nalijay9461
    @nalijay9461 11 หลายเดือนก่อน +113

    කාලෙකට පස්සේ Gypsies ,Daddy ලව මතක් කළ අලුත් සිංදුවක් ♥️♥️ නියමයි ..ලස්සනයි ♥️ ශනූ 😍♥️

  • @kavindudilranga5240
    @kavindudilranga5240 11 หลายเดือนก่อน +143

    ඩැඩීලා දීපු vibe 1 මතක් වෙනවා ❤️

  • @buddhikaprabash6018
    @buddhikaprabash6018 6 หลายเดือนก่อน +6

    Beautiful song ❤❤

  • @WasanaChandrakanthi-cy7br
    @WasanaChandrakanthi-cy7br 9 หลายเดือนก่อน +2

    Exelutely superb

  • @wasantikumari8885
    @wasantikumari8885 11 หลายเดือนก่อน +138

    මේ සින්දුව තුන් හතර වතාවක් මං වගේ අහපු අය තවත් ඉන්නවද❤❤❤❤❤❤

  • @fflogoyt1618
    @fflogoyt1618 9 หลายเดือนก่อน +1

    supiri.

  • @SonaliMadushini
    @SonaliMadushini 8 หลายเดือนก่อน

    Soo good

  • @-thusithaya7608
    @-thusithaya7608 11 หลายเดือนก่อน +392

    තරුන පිරිසගේ ඉතාමත් විසිස්ට උත්සහයක් ,ප්‍ර්තිපල අනර්ගයි............අර්ථවත්, ගීත ගයන්න ,වයන්න වාසනාව ලැබේවා .............තෙරුවන් සරණයි සියලුම යහපත් සිතුම් පැතුම් නිරන්තරයෙන් ඉටුවෙවා .........සැමටම දිර්ගායුශ පතනෙමි ...........

    • @pawankalhar3332
      @pawankalhar3332 11 หลายเดือนก่อน +5

      Thanq සීයා

    • @shamalijagoda1884
      @shamalijagoda1884 11 หลายเดือนก่อน

      ​@@pawankalhar3332❤gfjgjdfkdgflfk

    • @user-tv6rq4rt1w
      @user-tv6rq4rt1w 11 หลายเดือนก่อน +4

      මහත්මයා ඔය සිංදුවෙ අර්ථය පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද??

    • @Eagle238
      @Eagle238 11 หลายเดือนก่อน +7

      හැම දේකම අර්ථයක් ආදර්ශයක් හොයන්න ගිය එක ලංකාවට වැරදුන තැනක්. අන්තිමට අර්ථයක් ඕනි තැනත් අර් ්ථ‍යක් නෑ.

    • @user-tv6rq4rt1w
      @user-tv6rq4rt1w 11 หลายเดือนก่อน +3

      @@Eagle238 අර්ථයක් නැතුව කටයුතු කරහම සාර්ථක ද?

  • @pujitharajapakshe2801
    @pujitharajapakshe2801 11 หลายเดือนก่อน +109

    Release උන දවස් වලම කිව්ව නෙ මේක අනිවා Hit වෙනව කියල.... superb... ❤💯

  • @s.jeyapalans.jayapalan7367
    @s.jeyapalans.jayapalan7367 9 หลายเดือนก่อน

    Superrrrrrr🎉🎉

  • @user-hi7wf7gt6p
    @user-hi7wf7gt6p 8 หลายเดือนก่อน +3

    voice eka harima lassanai

  • @heshanmadhurakshitha8681
    @heshanmadhurakshitha8681 11 หลายเดือนก่อน +84

    wedding cake එකතු කරන ඇන්ටිගෙ scene එක මරු...රැප් කෑල්ල පොඩ්ඩක් rhym වෙන්නේ නැති ගතියක් තිබ්බා towards the end...anyway good job guys...love the melody

  • @sandujayamanna7982
    @sandujayamanna7982 11 หลายเดือนก่อน +8

    එක දිගට 10පාරක් විතර බැලුවා ❤

  • @lakminiranawaka9756
    @lakminiranawaka9756 9 หลายเดือนก่อน +6

    Beautiful song 🖤 i love this

  • @user-ez2xu8bm6e
    @user-ez2xu8bm6e 4 หลายเดือนก่อน +1

    Niyamay🎉🎉🎉❤

  • @stylishs.w
    @stylishs.w 11 หลายเดือนก่อน +79

    Cake ට්ක bag එකට දාගන්න සීන් එක පට්ට 🤣🤣
    එහෙම ඩයල් ඉන්නවා

  • @heshanakila12
    @heshanakila12 11 หลายเดือนก่อน +33

    මේ වොයිස් එකෙන් වෙන රිදම් වල සින්දු කිව්වත් සුපිරියටම තියෙයි

  • @nalikahemamali6130
    @nalikahemamali6130 9 หลายเดือนก่อน +2

    ආසම සින්දුව❤️❤️

  • @user-dw7ev2mg5k
    @user-dw7ev2mg5k 9 หลายเดือนก่อน

    සුපිරි🎉❤😊

  • @sau12sew99
    @sau12sew99 11 หลายเดือนก่อน +28

    අම්මෝඔ හොය හොයා ඉදපු සින්දුවක් ලංකාවෙන් ගහපු සුපිරියක් තමා 👍👍👍❤️

  • @powerbutton6305
    @powerbutton6305 11 หลายเดือนก่อน +57

    ශනු ඉතින් සුර අගනක් වගේ තමයි ... 😍😍😍😍
    #queenofnaturalexpression
    සින්දුවත් මරු ... Production quality 💥💥💥💥💥

  • @Tk_music_sl
    @Tk_music_sl 4 หลายเดือนก่อน +29

    2024 බලන,සින්දුව ට පිස්සු වැටුන කට්ටිය මේ කොනට 🤝👍😍

  • @sudarmaherath8037
    @sudarmaherath8037 9 หลายเดือนก่อน +1

    Lassanai.Godak ❤❤❤❤❤

  • @tharakiishara1551
    @tharakiishara1551 11 หลายเดือนก่อน +23

    ෆිල්ම් එකක් බැලුවා වගේ අනා ලස්සනයි ඇත්තටම . දැකපු ලස්සනම වෙනස්ම වීඩියෝ එකක් 😌❤🕊️🦋

  • @Sickomaster4426
    @Sickomaster4426 11 หลายเดือนก่อน +161

    මේ Song එක දැන් තුන් පාරකට වැඩිය ඇහුවා❤

    • @nimodifdo9976
      @nimodifdo9976 10 หลายเดือนก่อน

      Ahuwa nam kata wahan idapanko

  • @NeliniPerera
    @NeliniPerera 9 หลายเดือนก่อน

    woow!!! 👌😍

  • @sajidafazmi20
    @sajidafazmi20 9 หลายเดือนก่อน +4

    Machan super masterpiece ekak.🎉🎉❤😅

  • @woshinthadinoj3875
    @woshinthadinoj3875 11 หลายเดือนก่อน +27

    ඇත්තටම wedding එකකදී වෙන seen ටික.නියමයි.සුපිරි😂😂😂
    👌💯😂😂😂

  • @thilini777
    @thilini777 11 หลายเดือนก่อน +52

    “ඩයසි මචං කාරනාවක්, උබටත් හරි වාසනාවක්” I like that part the best 😎😎😎😎

  • @buwanekadilshan401
    @buwanekadilshan401 9 หลายเดือนก่อน +5

    GOOD JOB BOYSS😍😍

  • @sperryssahiragk8203
    @sperryssahiragk8203 9 หลายเดือนก่อน +2

    Wow 😲 nice song🎶🎵

  • @AshenDilneth
    @AshenDilneth 11 หลายเดือนก่อน +478

    ඩයස්ගෙ කෙසේ වෙතත් දිනස්සිගෙ නංගි නම් සුර අගන තමයි ඉස්සර ඉදන්😌😌😌

    • @DilkiSilva-uy1dx
      @DilkiSilva-uy1dx 11 หลายเดือนก่อน +4

      🥰🤣🤣❤️‍🔥

    • @singithifernando1979
      @singithifernando1979 11 หลายเดือนก่อน +4

      🤣🤣🤣🤣🤣🤣

    • @surekharathnayake1163
      @surekharathnayake1163 11 หลายเดือนก่อน +7

      දිනස්සිගෙ නංගි ... 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @kavinduroshan8515
      @kavinduroshan8515 11 หลายเดือนก่อน +3

      🤣🤣

    • @udanigunarathne6693
      @udanigunarathne6693 11 หลายเดือนก่อน +3

      😄👍 me video eketh harima lassanai

  • @tharukagunasekara2492
    @tharukagunasekara2492 11 หลายเดือนก่อน +37

    Daddy ලා ඒ කාලේ දුන්න vibe එක ආයේ දනුනා කාලෙකින් ..good work bro 🛡🔥

  • @harshakapila
    @harshakapila 9 หลายเดือนก่อน

    Omg wow song fantastic බුදු අම්මෝ ලස්සන

  • @mfd8926
    @mfd8926 9 หลายเดือนก่อน +6

    Ooo....Music is quite sublime.....

  • @samanthipriyadharshani5111
    @samanthipriyadharshani5111 10 หลายเดือนก่อน +427

    කවුද මේකට ශනුව ගන්න කිවුවේ........එ්ක සුපිරි මොලයක්..... එයා සුර අගනක් තමයි .....නියමයි අප්පා.....

    • @manelpathiranage1454
      @manelpathiranage1454 10 หลายเดือนก่อน +10

      Niyameta galapenawa

    • @ManojPiyasadPerera33
      @ManojPiyasadPerera33 10 หลายเดือนก่อน +8

      සුර අගුරැ කෑල්ලක් වැනිය මැරෙන්න හිතේනවා මේකි දැක්කම

    • @Gaming_CALYPSO_
      @Gaming_CALYPSO_ 10 หลายเดือนก่อน +2

      @@ManojPiyasadPerera33 g

    • @shanaka.bandara
      @shanaka.bandara 10 หลายเดือนก่อน +1

      අඩො එහෙම ද?

    • @duleekadamayanthi7066
      @duleekadamayanthi7066 10 หลายเดือนก่อน +2

      😂😂😂

  • @tharanamax1433
    @tharanamax1433 10 หลายเดือนก่อน +37

    Lyrics ❤ ඉස්කෝලේ යාලුවෙක් මේ ලගදි බැන්දේ Suit එකක් දාගත්තේ කාලෙකට පස්සේ ලස්සන කෙල්ලෙක් දැක්කා Cocktail එක මැද්දේ අර Dias ගෙ නංගිද බුදු අම්මෝ ලස්සන...
    ඈ නම් සුර අගනක් වැනිය බොන්න වෙන්නේ ධම්මික පැණිය සැනසෙන්න බෑ බං මේ කෙල්ල නැතිව Dias මචං කාරණාවක් උඹටත් හරි වාසනාවක් උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න...
    ඉස්සර අපි මාර Fit Uniform කාලේ Smile එකක් දැම්මා දැනගන්නට කාලේ Hi එකක් දුන්නා අදහන්නට බෑනේ මගේ අතින්ම අරගෙන ගියානේ Dance Floor එකට... boub
    ඈ නම් සුර අගනක් වැනිය...//
    අපි Tik-Tok දෙකක් තුනක් හැදුවා පනහේ ශබ් තරගෙට නැව්වා නැන්දලා අපිට රැව්වා රවන්න රවන්න තව තව නැටුවා එක පිගානක් ඇති දෙකක් වැඩිලු වැඩිය කෑවොත් මාත් එක්ක නටන්න බැරිලු මේ වගේ කෙල්ලෙක් ආයෙත් Set වෙන් නෑ...
    ඈ නම් සුර අගනක් වැනිය...//
    Love This 🎶

    • @oviniomethmi916
      @oviniomethmi916 10 หลายเดือนก่อน +1

      THANK YOU❤❤

    • @tharanamax1433
      @tharanamax1433 10 หลายเดือนก่อน

      @@oviniomethmi916 Wlc ❤

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 10 หลายเดือนก่อน +1

      ඔය lyrics එක පේලියක් ගානේ
      Enter press කලා නම්,
      ඔයාගෙ typing මහන්සිය,
      ඔයිට වඩා ලස්සනට පේනවා 😊

    • @tharanamax1433
      @tharanamax1433 10 หลายเดือนก่อน

      @@chathuraniedirisinghe7396 ✨

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 9 หลายเดือนก่อน +2

    Ara Dayasgae nangida budu ammooooo lassana

  • @RasanjanaFernando-to1dj
    @RasanjanaFernando-to1dj 27 วันที่ผ่านมา +1

    Aneee patta sinduva aaaa❤❤❤❤❤❤❤

  • @ruwanierandika3536
    @ruwanierandika3536 11 หลายเดือนก่อน +270

    ශනූ... ඇත්තටම ලස්සනයි ..song එක නම් සුපිරි .කාලෙකට පස්සේ ලස්සන song එකක් ඇහුවා .❤️🥰

    • @ThelaBada-bz6zb
      @ThelaBada-bz6zb 5 หลายเดือนก่อน +1

      🥰😂🤣🤣❤️💔raja

  • @amvr215
    @amvr215 11 หลายเดือนก่อน +41

    බුදු අම්මෝ මේකේ ලස්සන 😍😍😍.
    ඇත්තටම හරිම වෙනස් හරිම ලස්සන සිංදුවක්.. ශනූ නම් පිස්සුවක් ❤❤❤

  • @arunaindika9459
    @arunaindika9459 9 หลายเดือนก่อน +1

    මරු❤

  • @lasanthakumara9397
    @lasanthakumara9397 9 หลายเดือนก่อน +3

    සුපිරි සෝන්ග් එක ක්‌ ❤❤❤.. අර ඩයස් ගේ නං ගිද

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 11 หลายเดือนก่อน +152

    පට්ට බෑන්ඩ් සින්දුවක් ඇහුනා කාලෙකින්
    Good job guys ❤️✌️

  • @kucksadventures479
    @kucksadventures479 10 หลายเดือนก่อน +41

    කාලෙකින් අහපු සුපිරිම සුපිරි යක්...ගෑනුන්ගේ අඩ නිරුවත සේල් කරන ගීත හදන උන්ට මේ ගීතය පෙනීයන් ..