I have known Saranga from his childhood days, how often we have met at Thurstan College, my son Dilshan studied with him, I still admire Saranga, Wishing you all happiness with Dinakshi , I really love her .All the best. To both of you.
This song melted me and reminds me a day before seven months ❤️ මව්පියෝ දෙන්නා...නංගිලා දෙන්නා ගැනමයි සිහිවන්නේ...👨👩👧👧 . . . පෙමිනා....වෙලෙනා....හදගැස්ම මා පෙළන්නේ... ආදර සැමියා මවන ලෝකයේ සැප පතමිනි යන්නේ... 🤵❤️👰
I’m honestly speechless right now! Soooo happy for both of youuu♥️The nature favors the “Real ones” the ones who are genuinely good at heart. Dinakshie has always been a great personality inside and out. And that’s what I like the most about you ♥️ You never tried to prove you as a good person. The ones who know you know the real you . And Saranga is sooooo lucky to have you. You both are blessed to have each other in your lives. Wishing you both a lifetime of happiness prosperity and success dear ones. God bless you both abundantly ♥️🥳🙌🏼🎉
Beautiful voices and it’s sooo emotional ❤️ Remembered my mom and dad ❤️Wishing u the best dinakshi akki and saranga aiya .. May the good Lord bless you abundantly ❤️❤️...
Tears welled up in my eyes after watching this video. Congratulations on the new life you are both about to start. Be happy always & forever. BS & GBU ❤❤❤❤
Ane its really nice one..heart touching moments that evey girl have to face..good one. And god bless u both..congratulations dinakshi and saranga..god bless to your lovely family
We Myself and My Wife @LankaniKaushalya Just Love the Visuals in this Video. Best wishes from us for your wedding. And We expect to see your wedding video ASAP. God Bless!
Wow, Saranga and Dinakshie, omg, this is way toooo beautiful and so so touching, my prayer to you both is never give up and stay in love forever and stay blessed. Congratulations for tomorrow and much love going out to you both.
මේක අහපු බලපු වාර ගණන මට මතක නෑ....ඒත් ඒ හැම වතාවෙම මේක බලලා ඇස්වලට කඳුළු ආවා...හැම ගෑනු ළමයෙක්ගෙම ඉරණම....ඉපදුණු දා ඉදන් හැදුනු වැඩුනු දෙමාපියන්, යාළු වුණ තරහ වුණ සහෝදර සහෝදරියන් දාලා යද්දී ඒ වේදනාව....😔
Akka🥺🥺
අනිවාර්යයෙන්ම
Aththamai
හරිම ලස්සනයි ❤❤❤❤❤❤
මේ කෙටි ජිවන ගමනේ සතුට ඇති තැනයි නැවතිය යුත්තේ. ඔබ දෙදෙනාට සුභ අනාගතයක් වේවා! බුදු සරණයි ජේසු පිහිටයි!
කෙටි සසරෙ ?
19//මගෙන් ඔයාට🙏🙏මටත් සහයෝගයක් දෙන්න ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම 🌹🌹🌹☝️
I have known Saranga from his childhood days, how often we have met at Thurstan College, my son Dilshan studied with him, I still admire Saranga, Wishing you all happiness with Dinakshi , I really love her .All the best. To both of you.
Thank you Saranga.Hope you and Dinakshi doing great with all your happiness. ❤❤❤
ආදරෙයි අපේ දිනූ අක්කිට .සතුටින් ම ඉන්න ලැබේවා !😘😘
සාරංග අයියා එතන මාර ගාම්භීර පාටයී 💚
ගොඩක් ලස්සනයි.ගෑණු ළමයි විතරක් ඉන්න පවුලක බැඳීම ගොඩක් වැඩි..හදවතින්ම සුභ පතනවා.විවාහා ජීවිතේ සතුට සාර්ථකත්වය හැමදින රැඳේවා කියලා.❤
This song melted me and reminds me a day before seven months ❤️
මව්පියෝ දෙන්නා...නංගිලා දෙන්නා ගැනමයි සිහිවන්නේ...👨👩👧👧
.
.
.
පෙමිනා....වෙලෙනා....හදගැස්ම මා පෙළන්නේ...
ආදර සැමියා මවන ලෝකයේ සැප පතමිනි යන්නේ... 🤵❤️👰
හරිම ආදරණීයයි ඔය පවුලේ බැඳීම
ජීවිතේ දේවල් හිමිවෙනවා අහිමිවෙනවා ඒත් අපි ඉස්සරහට යන්න ඕනි හැමදාම ලතවෙවී නොඉඳ
හැමදාමත් සතුටින් ඉන්න 🥰
හරි බන් නැද්දේ එල😂😂😂
මං කියනවට අහලා බලන්ඩ හෙඩ් ෆෝන් දාගෙන අහන්ඩth-cam.com/video/t5hKGFuGPGE/w-d-xo.html හිතේ ප්‍රශ්න කොහේ ගියාද මන්දා .මාර සුවයක් දැනෙන්නෙ හිතට මේක ඇහුවට පස්සේ.
Man asama karana akkala nangila thundenek....mn godak garu karana ammala dennekge lamay Sarangay Dinakshiy....pudumaaaaakara widihata me song eka hithata weduna...රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!!!
Good job Thilinda 😍
5gt
Ponchuka😂
A kanchu
කවුරු මොනවා කලත් කිව්වත් කෙනෙක්ට දෙයක් ලැබෙන්න තියේ නම් මොන විදියෙන් හරි ලැබෙනවා කිවන එකට එක උදාහරණයක්, සතුටින් ඉන්න හැමදාම ❤
Oyw sub kl mth krn
අනේ ඇත්තමයී ...!! ❤️😘
Ow ateetaya dan amataka karanna one eka mathak kara kara heteyoth oyalata idereyata yanna baa .. Congregation
@@rosywick228 කාගෙවත් මනුස්සයෙක් ලැබුනු එකම සහ පලමු කෙනා නෙමෙයිනෙ මේ, මනුස්සයෙක් ලං වෙන්නෙ සතුට ආදරය තියෙන තැනට, ඒක වැරැද්දක් වෙන්නෙ අනියම් සම්බන්ධයකදි විතරයි, අපිට අනුන්ගෙ දේවල් වැඩක් නැ, මේ දෙන්නම රටේ ප්‍රසිද්ද චරිත නිසා කතා වෙනවා හැමෝම, එක එක අයට එක එක කෝණයෙන් බලන්න පුළුවන් මේ ගැන 😊
දෙන්නගේ තුල තියන ඒ තේරුම් ගැනීම අද කොච්චර ලස්සනද ❤
හරිම ලස්සන ගීයක් අතිශය මනරම් එදා අපි ඇසූ රසවින්දනයෙන්ඉතාම ඉහළ ගීයක් අසන්න ලැබීම ඉතාම සතුටට කරුනකි .
මිනිස්සු දාහක් කතන්දර කියයි.හොඳ දේත් නරකට දකින එක ලෝකෙ හැටි.සාරංග හොඳ කෙනෙක්.හැමදාම සතුට ලැබේවා...ජීවිතේ සාර්ථක වේවා...
Very nice.lovely.subama suba anagathayak oyala dennata.hemadamath sathutin inna.
God Bless U..... 💖💖💖💖
New face given to the lovely song of Mignonne Ratnam(later Fernando)..love it and in with it..and so happy for you two!
මොන දේ උනත් ගැලපෙනම දෙන්නා කවදා හරි මුනගැහුන ...congratulations aiye..❤
Omg...i don't know how many times I watch this....sooooooo heart touching.....stay together forever you both
බලපූ කීවෙනි සැරේද කියල මතක නෑ
බලන හැම සැරේම ඇසට සතුටු කදුලක් එනව.හරිම ලස්සනයි.ඕගොල්ලො ඔක්කොටම ගොඩක් ආදරෙයි.
ලැබෙන්න තියෙන දෙයක් තියෙනවා නම් ඉතින් පොලොව පලාගෙන හරි ඇවිත් තමන් ලගටම එනවා . 😍
අනිවාර්යයෙන් 👍
Hmm.. Oba hari. 🌹
Aniwa
මං කියනවට අහලා බලන්ඩ හෙඩ් ෆෝන් දාගෙන අහන්ඩth-cam.com/video/t5hKGFuGPGE/w-d-xo.html හිතේ ප්‍රශ්න කොහේ ගියාද මන්දා .මාර සුවයක් දැනෙන්නෙ හිතට මේක ඇහුවට පස්සේ.
♥️♥️♥️
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
ජීවිතේ අමාරුම දුක්බරම කාලෙකදි හමුවන ආදරේ ගොඩක් වටිනවා. ඉස්සර වගේ නෙවෙයි දැන් සාරංග අයියා හරි සැහැල්ලුවෙන් ඉන්නේ. දිනක්ෂි අක්කේ සාරංග අයියව හැමදාමත් මේ වගේ සතුටින් තියන්න. ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️
ඇත්තම ඇත්ත ❤
Ow. Dilhara.. Oya hena awanka yek... Attama Attak kiwwe.. Ow.. Life eke pattama Duke dee meet wenna oni hodama wisswase wantha Adare pamanai... Meh Adare hinha duk vinda ayata... Mo kiyanneh duk wenna a epa.. Eeeta wada dhas ginayakin hoda kello th ennawa... 🌹🌹.. Hoda kello th ennawa. 💖💖
Ou
Sooooo...beautiful 🎉 Very lovely. ❤❤❤❤❤ God bless 🙏 this family.
අනේ..හරිම ලස්සනයි.ඔබ දෙදෙනාට අප සුභ පැතුම් ඵක් කරනව.සුභ මංගලම් 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤
Lassanai dinakshi akka. Harima lassanai akki. Lassanai akke oya.aderei akki 😘😘😘❤❤❤❤❤🌷🌷🌷🌷🌺🌺🌺🌹🌹🌹🌹🌹🏵🏵🏵🏵🌸🌸🌸🌸💐💐💐🌻🌻🌻🌼🌼🌼👍🏻👍🏻👍🏻👍🏻✨✨✨❤❤❤❤❤😍😍😍😍
සුබ පැතුම් දෙන්නටම!!!! හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා. ලස්සන සාරන්ග දිනක්ශී පැටව් දකින්නට ලැබේව. බුදුසරණයි god bls!!!
Wow සතුටින් inna හැමදාම
Beautiful family! very heart touching song! Keep this love and bond forever!
මං කියනවට අහලා බලන්ඩ හෙඩ් ෆෝන් දාගෙන අහන්ඩth-cam.com/video/t5hKGFuGPGE/w-d-xo.html හිතේ ප්‍රශ්න කොහේ ගියාද මන්දා .මාර සුවයක් දැනෙන්නෙ හිතට මේක ඇහුවට පස්සේ.
Harima sanweedeei.. harima lassanai ....mage thaththa mathak un ...subha angalam ..subha anagathayak oyalata..❤️❤️❤️
Beautiful. ...All the best to the loving couple for a happiest wedded life !
Lassanai ගොඩාක් ආදරෙයි .පරිස්සමින් inna budusaranai kuwait sita wasana 🌹❤
හැමදාම සතුටින් ඉන්න දිනක්ෂි❤❤ සාරංග..තෙරුවන්සරණයි !
Godaaaaak lassanaiiii aiya,akki.godak sathutui.as walata kadulu awa.සතුටින් inna hemadama suba pathanawa 💖💖💖💖💖💐💐💐💐bs
මගෙ wedding එකට මම මේ song එක ගායනා කලා.හිත ඒ දවසට ආයෙත් දිව්වා ඒ හැඟීම වචනෙන් කියන්න බෑ ඇස්වලට කඳුලු එනවා අදටත් අම්මයි තාත්තයි නංගියි මල්ලියි බදාගෙන එදා අඬපු හැටි මතක් වෙද්දි. සුභ පැතුම් දෙන්නටම 💕💕 My favorite couple 💕
Maara lassani keyanna wachana neh..oba depalata suba mangalam.❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
It brought tears 🥺❤️, btw congrats S&D , stay blessed ✨❤️
දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒ දේ අනිවාර්යයෙන්ම කෝමහරී විදිහකින් ලැබෙනවා ..මෙයත් එවැනි සිදුවීමක් ❤️😘 හැමදාමත් සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා ...!!
Really beautiful. Be happy every day.
🥰🥰🥰❤❤❤❤❤
සුභ මංගලම්.වාසනාවන්ත සුභ අනාගතයකට ආශීර්වාද කරනවා තෙරුන් සරණයි ❤️❤️❤️😍😍😍
හරිම ලස්සනයි. ඔබ දෙදෙනාට සුබ පැතුම් ❤️
godak lassanai.suba pathanawa oya dennata ...jesu pihitai..oyala hamotama....❤❤❤❤❤❤
මමත් ගොඩක් කැමති රංගන ශිල්පියෙ සාරංග දිසාසේකර ඔයාල දෙන්නටම නිදුක් නිරෝගිමත් සුබ ජිවන ගමනක් ප්‍රාර්ථනා කරනව ❤️❤️❤️
Beautiful. Inspiring. Congratulations!. Best wishes for new year, to all of you.
අැත්තටම මාර ලස්සනයි.💛💛💛 ලස්සන වෙඩින් එකක් තියෙයි. අාසාවෙන් බලන් ඉන්නවා ඔයාලා දෙන්නගෙ ලස්සන දකින්න. 👰💑💐💐💐
So nice dinakshi.. u soo beautiful.. lovely arrangement..
THIS NEEDS TO BE ON SPOTIFY 🙌🙌
Adarei nangiyoo... සුභම සුභ වේවා 🙏🙏
හරිම ලස්සනයි ! අලුත් ජිවිතයට අයියටයි අක්කටයි දෙන්නටම ආශීර්වාද කරනවා ! මොන ප්‍රශ්නේ ආවත් එකට ඉන්න . තමන්ට ඕන විදියට විතරක් ජිවත් වෙන්න ! බුදුසරණයි ! 💐♥️
ලස්සනයි ,ගොඩක් සුබ අනාගතයක් වේවා .❤️❤️
ඔයාලා දෙන්නට කවුරු බැන්නත් ඔයාලා දෙන්නා හරිම ලස්සනයි පවුලම ශෝක් ♥️💖😘අපි ආදරෙයි 💖
Wowww superb akkiiiiii everyone nicely❤❤❤❤😘😘😘😘
හරිම ලස්සනයි,අපේ ගෙදරත් ගෑනු ළමයි තුන් දෙනෙක් නිසා මට මේක හිතට දැනෙනවා වැඩියි ❤❤❤
Aniwa
Matath
මටත් ❤️
Matath
මටත්🥺❤️
Ammo eka nam සෑහෙන්න දැනුණා. Congratulations ❤️❤️
හොදින් ඉන්න අක්කේ, අයියේ. අතීතය වර්තමානයට ප්‍රශ්නයක් කර ගන්න එපා. සතුටින් ඉන්න. බුදු සරණයි ඔයාලා දෙන්නටම.💝💝
Woooow, You are both shch a loving couple. Be happy forever. 👫👩❤️👨💕 May God bless you!!!
I’m honestly speechless right now! Soooo happy for both of youuu♥️The nature favors the “Real ones” the ones who are genuinely good at heart. Dinakshie has always been a great personality inside and out. And that’s what I like the most about you ♥️ You never tried to prove you as a good person. The ones who know you know the real you . And Saranga is sooooo lucky to have you. You both are blessed to have each other in your lives. Wishing you both a lifetime of happiness prosperity and success dear ones. God bless you both abundantly ♥️🥳🙌🏼🎉
🎼🎼haremh,,lassanayi,,,subh,,,manghlam,,,🎶🎶🎶🎶🎻🎻🎻🎻🎻🎻🎸🎸🎸
What a beautiful family!! That's a magazine worthy portrait ❤🥰🥰. You'll look absolutely stunning. Wishing S&D a blissful life together!
0000000000000
00000000000000000
0000
0l0
හරිම ලස්සනයි ඔය දෙන්නට සුභ මංගල්‍යයක් වේවා බුදු සරණයි
Beautiful voices and it’s sooo emotional ❤️ Remembered my mom and dad ❤️Wishing u the best dinakshi akki and saranga aiya .. May the good Lord bless you abundantly ❤️❤️...
45//මගෙන් ඔයාට🙏🙏මටත් සහයෝගයක් දෙන්න ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම 🌹🌹🌹☝️
හරිම ලස්සනයි ආදරණීයයි .සුභ අනාගතයක් oba දෙපළට
❤❤❤
Tears welled up in my eyes after watching this video. Congratulations on the new life you are both about to start. Be happy always & forever. BS & GBU ❤❤❤❤
OMG... ඒක බලද්දි මගෙත් දෙනෙත පිරී ගියා හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ... Congratulations
OMG this is really heart touching and soo emotional ☺️😌❤️... Have a blessed life Dinakshi n Saranga...This is really a nice creation 😘
ලංකාවේ අලුත්ම ගැම්ම : #suraanjfilmsfactory BlackCats Web series Episode 04 trailer එක බලපං සුපිරිම ඒක Link : th-cam.com/video/Icc8aLV0BHM/w-d-xo.html
Thurnuwan belen.... jaya siri suba mangalam....💐💐💐
අනේ ඒක නම් ලස්සනම cover එකක් 😍😍💖💖💖 සුබ පැතුම් දෙන්නටම ..wedding එක ළඟ ළඟම එනවා වගේ ..ඒකෙත් videos දාන්නෝ 💖
Suba pethum akkitai ayyatai.hemadama sathutin inna b.s💖💖💖💖💖🎶🎶🎶💖💖💖💖💖💖
heart touching & beautiful song🥺♥️ congratulations you two🥰 stay blessed 🙏🏻⭐️
Lassanayi..jivithe thiyenakan ekata adaren jiwathwenna dukedith සැපේදිත් ekata inna wasanawa labewaa..!!!
Prashna mada ewa nosalaka thamange jeevithe jayagath saranga aiyatath gasata poththa wage saranga aiyath ekka hitapu dinakshi akkatath suba pathanawa.
Niyamai.All the best for future
ජීවිතේට හොඳම කෙනා හම්බවෙන්න ටිකක් කල් බලන් ඉන්න වෙනවා තමයි..හැබැයි කොතෙක් කල් ගියත් හොදම කෙනා ජීවිතේට ආවාම ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙනවා.ජීවිතේ හැම සතුටක්ම ලැබෙනවා....
Saranga laki. Hoda kalayak uda una
Ouu
@@sujeesujeewa6314 mm eka atta
@@kaveeprabodani6468 hmmm
@@mayumimadhushani6130 hmm pluwan wai neda
Very nice ..wish u all the best both of u and family
මටත් ඉන්නේ නංගිලා දෙන්නෙක්. Marry කරලා නංගිලා දෙන්නා දාලා යන්න වුණා. ඒ නිසා මේ song එක මට ගොඩක් දැනෙනවා. ♥️
Congratulations to you both have ahppy married life. God Bless You Both
I also have two sisters 😍 this one feels really close to me ♥️♥️ have a Beautiful journey together 🤗♥️
Nice video and congregations both of you stay happy forever 💐💐🎉🎉🌹🌹
Very touching & nicely done 😍
Stay blessed guys, so much love from us ❤😘
හානේ, ඔය දෙන්න මේක අස්සෙත් හම්බ වුණා එහෙනම් 🤭🤭♥️♥️
Hadawatinma suba pathanawa. Godak aduna. ❤❤❤
Ane its really nice one..heart touching moments that evey girl have to face..good one. And god bless u both..congratulations dinakshi and saranga..god bless to your lovely family
Hmm.. Yaaaa.. 💖💖🌹🌹
🥰🥰🥰❤❤❤
මං කියනවට අහලා බලන්ඩ හෙඩ් ෆෝන් දාගෙන අහන්ඩth-cam.com/video/t5hKGFuGPGE/w-d-xo.html හිතේ ප්‍රශ්න කොහේ ගියාද මන්දා .මාර සුවයක් දැනෙන්නෙ හිතට මේක ඇහුවට පස්සේ.
Woooooow nicr really heart touchig ,stay blessing ayya and akka💕💕💕💕😘😘😘😘😘😘😘
And finally one of my favorite duos getting married! Love from melb and congratulations akki and ayya❤❤ keep loving forever
wow... it's so beautiful... wish you all the best..Dinakshi @ Saranga
We Myself and My Wife @LankaniKaushalya Just Love the Visuals in this Video. Best wishes from us for your wedding. And We expect to see your wedding video ASAP. God Bless!
හරිම ලස්සනයි....😍
සුභ පැතුම් ❤️❤️❤️❤️❤️
මගෙත් හෙට Wedding Day එක...මටත් නංගිල දෙන්න දාල යන්න වෙනවා 😣
Happy wedded life sis
සුබ මංගලම් වේවා දුවට
කඩන් වරෙන් 😂😂😂😂😂
සුභ පැතුම් නංගී.... හැමදාම සතුටින් ජීවත් වෙන්න....💖💖💖💖💖💖💖💖💖💖💖happy weading life
Happy wedded life akkiii🥰🥰🥰🥰
හරිම ලස්සනයි දූව ඔයාලට මම. ගොඩක්. ආදරෙයි.
දුව ඔයාලගෙ තාත්තිගේ අම්මා ඩල්සි ඇන්ටි එක්ක තමයි ඉස්සර මම වැඩි හරියක්. හිටියේ. තාත්තිට මතක ඇති. ආසයි කතා කරන්න.
ඇත්තටම ඇඩුනා සතුටුයි මම හැමදාම විඩියෝ බලනවා සමහර එවාට කමෙන්ට් දානවා සරංග අයියේ ඇත්තටම ලස්සනයි දෙන්නාටම සුබ පැතුම් තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ❤ ආදරෙයි මම දවසක් කිවුවා අනුන්ගේ බැනුම් කතා ජිවිතේට ශක්තිය කර ගන්න ❤❤❤❤
Oyw sub klmth krn
Wowwwwwwwwwww........Really beautiful akki❤❤❤❤❤aiya.... love you😍😍😍😍😍
Wish you both happily ever after❤️ this created a drop of heart shaped tear🥺❤️
Harima lasanai dukai...oyala dennatA mage hadawathin subba pathanawa...mallo nango😘..jesu pihitai...mm dubai.addarei....
I live in Italy with my husband, My family members are in SL n Dubai my heart melted for this song
I live in Canada 🇨🇦 any time you could to Canada for shooting ,come and visit me, wait to see your wedding pictures ❤️
Nice god blees u
Lassanaiiiiiii,God bless
ඔබ දෙදෙනා තනන්න සූදානම් වන කැදැල්ල සතුටින් පිරුණු ආදරය උතුරායන කැදැල්ලක් වේවායි ප්‍රර්තනා කරමී.
සුභ පැතුම් !💐🎉
Lassanama lassanai👍👍👍👍😁
Wow, Saranga and Dinakshie, omg, this is way toooo beautiful and so so touching, my prayer to you both is never give up and stay in love forever and stay blessed. Congratulations for tomorrow and much love going out to you both.
උමාලි , සාරoග - දිනක්ෂි , සාරංග අතිනත ගැනීමේ දසුන් එක පෙළට - Saranga | Umali | Dinakshi Wedding th-cam.com/video/pFWpeidFoCI/w-d-xo.html
very nice and god bless all .. congrajulations.
Stay blessed both of you. This made me really emotional. ❤
සුභ පැතුම් අක්කී අයියා... මං ආසම ලස්සනම ආදරණීය දෙන්නෙක් ඔය දෙන්නා... හැමදාමත් සතුටින් හොඳින් ඉන්න... සාරංග දිනක්ෂි කියන්නේ හරියටම ගැළපෙන දෙන්නා... තෙරුවන් සරණයි ...ආදරෙයි
Beautiful and made me cry ❤️❤️
ලස්සනයි ගොඩක් සුන්දර ජිවිතයට සුබ පතනවා... හදවතින්ම නන්ගි..මල්ලි .. 🌹🌹🌹❤️❤️