Mage Punchi Duwe (මගේ පුංචි දුවේ) - Rookantha & Windy | Father Daughter Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 381

  • @RookanthaGoonatillake
    @RookanthaGoonatillake  ปีที่แล้ว +447

    සුළං රොදක එතී ආව මගේ පුංචි දුවේ
    ඔබ ගෙනෙන්න අපි ගිය දුර තාම දුරයි දුවේ
    ගිලන්හලම දෙවනත් කර කෑමොරදුන් දුවේ
    අපි දැක්කේ හීනයක්ද මගේ පුංචි දුවේ
    අම්මා තාත්තාගේ තුරුලේ හැදුනේ වැඩුනේ මං
    අක්කා එක්ක ගෙදර නිතර රණ්ඩු වුණා මං
    ආච්චි අදත් එදා වගේ ළඟ හිටියානම්
    එයා තමයි මෙතන අඩුව මට දැනෙන්නේ නම්
    කොහේ ගියත් මගේ පුතා හොඳින් ඉන්නකෝ
    ඔබේ සැමියා ආදරයෙන් බලාගන්නකෝ
    හොඳ දරුවන් හදා වඩා ලොවට දෙන්නකෝ
    දෙවියන්ගේ කරුණාවෙන් ජය ලබන්නකෝ
    ළඟ නැතුවත් අම්මාගේ චූටි පුතා මං
    අම්මයි තාත්තායි ඇස් දෙක වාගෙයි මටනම්
    වයස ගියත් බැරි ගැහුණත් ළඟ ඉන්නවා මං
    තාත්තේ අම්මේ නැන්දේ මාමේ ඔබේ දුවා මං ///
    Lyrics & Music - Rookantha Goonatillake

    • @apekshasamanmaleeperera6405
      @apekshasamanmaleeperera6405 ปีที่แล้ว +7

      ආදරය ඔයාලා හැමෝම වෙනුවෙන් ❤

    • @nalindagamlath5763
      @nalindagamlath5763 ปีที่แล้ว +11

      ඔයා ලියලා තියෙන්නේ ඔයාගේ හදවතේ දියණියකට ඇති සැබෑ ආදරයයි. ඒ හින්දයි සරල වුනත් මේ පද වැල් මේ තරමටම ලස්සන... රූකාන්ත අය්යේ, දුවෙක් තාත්තෙකුට ඇති ආදරය කියැවෙන මා ලියූ පද මාලාවක් මා සතුව තියෙනවා... එවන්නද ඔයාට? ලස්සන තනුවක් දාලා දුවට දෙන්නකෝ ගයන්න.

    • @pottuvilasmin
      @pottuvilasmin ปีที่แล้ว +1

      மிகவும் அருமை
      பாடல் வரிகள் இயல்பாகவுள்ளது அதனால் இதயத்தை வருடுகிறது...

    • @suvinilalithya5992
      @suvinilalithya5992 ปีที่แล้ว +3

      4

    • @jasinthagunawardana328
      @jasinthagunawardana328 ปีที่แล้ว +2

      Great song god bless all of you 🏥💒

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 ปีที่แล้ว +76

    මරණයෙන් වෙන් වෙන තුරුම මේ විවාහය සතුට සමාදානය උතුරා යමින් පවතීවා!!!!!!!!!

  • @surenaddaraarachchi3539
    @surenaddaraarachchi3539 ปีที่แล้ว +217

    ආදරණිය රූකාන්ත ගුණතිලක මහත්මයාණනි .. ඔබ මේ රටට වටිනා වස්තුවක් .. මිලකළ නොහැකි මැණිකක් .. ඔබේ හඬ අසන්න අපේ සවන් පින් කරලා තියෙනවා .. ඔබට දීර්ඝායු වේවා ..!!

  • @nalindagamlath5763
    @nalindagamlath5763 ปีที่แล้ว +70

    රූකාන්තයියා අතින්ම ලියවුන නිසා වෙන්න ඇති මේ තරම්ම ගීතය ලස්සන... තාත්තා ගේ ආදරේ නේ දෝරේ ගලන්නේ... Video එකේ නොපෙනුනාට... රූකාන්ත යියා ගේ ඇස් වල කඳුළු තියෙන්න ඇති.... කොහොම හරි මුලු ගීත සාහිත්‍යයටම මෙච්චර කාලෙකට නොතිබිච්ච දුවෙකුගේ wedding එකකට, තාත්තෙකුටයි දුවෙකුටයි ගයන්න හැකි ගීතයකුත් එකතු වුණා.. ඔයාලගේ මුලු පවුලටම ජයක්ම වේවා.. වින්ඩ් දූටයි, සනුක පුතාටයි සුභ අනාගතයක් වේවා!

  • @WindyGoonatillake
    @WindyGoonatillake ปีที่แล้ว +109

    God bless you always my thaththi..❤️🐌

    • @Dew_creative
      @Dew_creative ปีที่แล้ว

      👍👍

    • @Indrani_03
      @Indrani_03 ปีที่แล้ว +1

      Father's are our hero akki 💓
      May God bless you and your family!🙏♥
      Lots of love✨

    • @KalubowilaPerera
      @KalubowilaPerera 5 หลายเดือนก่อน +1

      Congratulations Duwa and Putha.. keep that Love for your parents in the warmest place in your heart❤

  • @sujiwanilanthaathapathu3579
    @sujiwanilanthaathapathu3579 ปีที่แล้ว +25

    හරිම ලස්සන ගීතයක්.ඇත්තටම මෙම ගීතය අසන ඕනම කෙනෙකුගේ ඇස් වලට කඳුලු එන තරම් මෙම ගීතය සංවේදියි.රූකාන්ත ගුණතිලක මහතාගේ සංගීත අධ්‍යක්ෂණය ඉතාමත් අනර්ඝයි.මෙම වීඩියෝ එකේ නොපෙනුනත් එම අවස්ථාවේ රූකාන්ත ගුණතිලක මහතාගේ ඇස් වලට කඳුලු ගලන්න ඇති.මෙම දියණියට පමණක් නොව,දැයේ සිටින සෑම දියණියකටම මෙම ගීතය හොඳ අවවාදයක් වෙයි.ඒ වගේම වින්ඩිටත් සනුකටත් දෙදරා නොයන සතුට උතුරා යන විවාහ ජීවිතයකට සුභ පැතුම්...

  • @nilakshimanage276
    @nilakshimanage276 ปีที่แล้ว +68

    අනේ හරිම ලස්සන ගීතයක්... මගේ ඇස් වලට නම් කඳුලුත් ආවා.. 💐💐💐අපේ අම්මලා ගේ පරම්පරාවේ ප්‍රියතම ගායන යුවළ තාමත් අපෙත් ප්‍රියතම ගායන යුවළ... අද ඔබේ දරුවන්ටත් ඒ ආදරේම තමයි... ජේසු පිහිටයි ජේසු අම්මගෙ පිහිටයි ඔබේ මුළු පවුලටම ආදරණීය රූකාන්ත ගුණතිලක සංගීතවේදියාණනි...🙏❤️❤️❤️❤️

  • @SangeethWickramasinghe
    @SangeethWickramasinghe ปีที่แล้ว +45

    හැඟීම් බර ගීතයක්....තාතත්ගෙ ආදරේ විශ්වයවගේ....ගැඹුරුයි නිහඬයි.....දාරක ප්‍රේමය සහ අනාගත ආශිර්වාදය...මුළු ජීවිතයම මේ ගීතයේ රැව්දෙනවා....❤️❤️❤️

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 ปีที่แล้ว +95

    රූකාන්ත මහතාණනි ඔබටත් චන්ද්‍රලේඛා මහත්මියටත් මගේ ආදරණිය ප්‍රණාමය. දියනියන් දෙදෙනා ඇතුළු පවුලටම ජය වේවා ,❤❤❤❤❤

  • @Traveller-os
    @Traveller-os ปีที่แล้ว +23

    දයාබර රෑකා....ඔබටත්,ලේඛාටත්,චූටි දූ ටත් මගේ හද පිරි උණුසුම් සුබ පැතුම්...දෙවියන් විසින් දුන් ඔබේ ලස්සන හඩට මා බෙහෙවින් ප්‍රියයි...God bless you(ජේෂ්ඨ මාධ්‍යවේදී අජිත් වීරසූරිය)

  • @devikakumaari4532
    @devikakumaari4532 ปีที่แล้ว +21

    ඔබේ දියනියට පමණක් නෙවෙයි ...සියලුම දියනියන්ට අවවාදයන් මේ ලස්සන ගීතය හඩ ගා කියනවා..දියනියේ ඔයාට ත් සුබ අනාගතයක් ....

  • @ranaweeragamagedinesh6402
    @ranaweeragamagedinesh6402 ปีที่แล้ว +21

    මටත් දුවෙක් ඉන්නවා මේ ගීතය මට තදින්ම දැනෙනවා හැම තාත්තා කෙනෙකුටම මේ මොහොත හරිම සංවේදී මේ සින්දුව සිංදුව හරිම ලස්සනයි ඒ මොහොතට ඔබට දෙවි පිහිටයි

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 ปีที่แล้ว +76

    කිසිදා වියපත් නොවෙන ඒ මියුරු හඬ ❤ ඉතාමත් ම සොඳුරු ගීයක් මේ ගීතය සෑම දෝණියෙක් වෙනුවෙන්ම නිර්මාණය වූවක් ස්තුතියි 💞

    • @girlykankanamge1390
      @girlykankanamge1390 ปีที่แล้ว +2

      Anee,,dooni,,,patiyoo,,,,paathbu,,alutma,,,geeevitaya,,ati,,,saaartakama,,veeeva

  • @surangadilhani1455
    @surangadilhani1455 ปีที่แล้ว +41

    ආදරණීය රූකාන්ත මහත්මයාණෙනි, ඔබේ මියුරු හඬ, සංගීත තනුව, පද මාලා.. දෙවියන් විසින් මවන ලද විශිෂ්ටයෙකු ට ලබාදී ඇති මිල කළ නොහැකි තලෙන්තුයි.. ඔබතුමා මේ රටට සම්පතක්... ගීතය පුරාවටම ඇසට කඳුළක් ඉනුවේ, ඔබේ නිර්මාණය හදවතට කතා කළ නිසයි.. ඔබටත්, ආදරණීය ඔබේ දියණිය වින්ඩ් සහ සනුක ඇතුළු පවුලේ සැමට සුභ අනාගතයක්!!! ජේසු පිහිටයි!!!

    • @seeta164
      @seeta164 ปีที่แล้ว +1

      Harema lassanai ❤❤❤⚘⚘

  • @SANUKA
    @SANUKA ปีที่แล้ว +8

    💖💖💖💖

  • @yohanthiniranji7195
    @yohanthiniranji7195 ปีที่แล้ว +18

    හදවතේ සියුම් තැන් වලට කතා කරන.
    බැඳීම් වල වටිනාකම ලොවට කියාදෙන ලස්සන ගීතයක්.

    • @yohanthiniranji7195
      @yohanthiniranji7195 ปีที่แล้ว

      දරුවෙක් හදලා වඩලා.
      තවත් කැදැල්ලක් හදන තැනට දරුවෙක් ගෙන ඒම පියෙක්ගේ ආදරය රැකවරණය පරිපූර්ණ වු ව්ටය.
      එම ආදරය දරුවාට ලැබී ඇත.
      ජය වේවා.ජේසු පිහිටයි.

  • @lalaniweediyage5034
    @lalaniweediyage5034 ปีที่แล้ว +2

    හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න දුවේ...
    යුග දිවි අරණේ මැණික් පහන්වැට දැල්වේවායි පතමි!🌹🌹🌹

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +32

    වාසනාවන් !!!🌹☺️පින්වත් තාත්තෙකුට ලැබුණු ආදරණීය වාසනාවන්ත දරුවෙක්👌 wish you a very nice Marriage life !!!

  • @nilukapriyadarshani1647
    @nilukapriyadarshani1647 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි රැකාන්ත මහත්මයා..මෙි ගීතය.පුදුම මිහිරක් ..ඔබ ඇත්තටම අපිට මහත්ම දයාදයක්..එදා වගේම මෙි කඩහට .
    තනුවලට.පෙම් බදින මම..
    ආදරෙ යි..ඔබෙි පවුලටම..ජය ඔබට .❤️❤️❤️🥰🥰

  • @nilukaroshini1475
    @nilukaroshini1475 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි,සතුටු කදුලු ආවා,,දුක හිතුනා,මගේ දුවත් මේ වගේ කවදා හරි යනවා කියන දුකක් දැනුනා,ජේසු පිහිටයි ,සතුටින් ඉන්න හැමදාමත්

  • @sithalu865
    @sithalu865 ปีที่แล้ว +7

    😭😭😭ඇඩෙනව මේක අහද්දි.හරිම ආදරනීයයි

  • @janakasriperera3517
    @janakasriperera3517 ปีที่แล้ว +19

    අයියේ අක්කේ දුවේ ඔයාල හැමෝටම ජයවේවා !

  • @nihalarmos2246
    @nihalarmos2246 ปีที่แล้ว +3

    මෙච්චර රටක් වටින මනුස්සයෙක්..තව පොඩ්ඩෙන් යන කෝච්චියට බෙල්ල තියනවා...දේශපාලනය නමැති මඩ වගුරේ තව පොඩ්ඩෙන් ලගිනවා.මේ මනුස්සයව ඒකෙන් බේර ගත්තට චන්ද්‍රලේකා ටයි දරුවන්ටයි බොහොම පින්...අපිත් හරියට බැනල කමෙන්ට් දැම්මා.කොහොමහරි වැඩේ නැවතුනා

    • @brathnapala7162
      @brathnapala7162 2 หลายเดือนก่อน

      Hithata danana hangimbara geethyak .

  • @malikanishanthi6919
    @malikanishanthi6919 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි අම්මා තාත්තා සහෝදර සහෝදරියන්ට හොද ආදර්ශයක් ඔයාලට තුනුරුවන් සරණයි!!!දෙවි පිහිටයි !!!❤❤❤

  • @meriyanfernando2943
    @meriyanfernando2943 ปีที่แล้ว +12

    දෙවියන්ගේ කරැනාවෙන් ජය ලබන්නකෝ🙏❤️

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සින්දුව .වින්ඩ් හෙමදම අදර්‍රෙන් සතුටින් ඉන්න බුදු සරනයි ❤️❤️❤️😍😍🙇🙇

  • @nadeekapathirage4850
    @nadeekapathirage4850 ปีที่แล้ว +4

    හරිම ආදරණීය යි. ඇස් වලට කදුළු ආව. ජේසු පිහිටයි.

  • @janeeshakawmina5755
    @janeeshakawmina5755 ปีที่แล้ว +2

    A song ekath harima lassanai. Harima adaraneeyai. Mama asama family ekak. Wena aya wage wikara ne.

  • @shashii871
    @shashii871 ปีที่แล้ว +4

    ලස්සන සිංදුවක්....රු පවුලට සුබ පැතුම් 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🧡ලංකාවේ ලස්සනම පවුලක් මේ රූකාන්ත චන්ද්‍රලේඛා 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @DILAKSHAOFFICIAL
    @DILAKSHAOFFICIAL ปีที่แล้ว +19

    මගේ ආදරය ඔබ දෙදෙනාටම! ❤️🙇🏽‍♂️✊🏽🙏🏽🇱🇰
    #DILAKSHA🎙

  • @chanushacharls5190
    @chanushacharls5190 ปีที่แล้ว +4

    ජිවිතේ දකින්නට ඕනේ කියලා හිතන මිනිස්සුන්ගෙන් එක් පුද්ගයෙක් තමයි ඔබ 🥰🥰🥰🥰 ඒ ඇයි දන්නවාද ඔබතුමාලාට මොනතරම් අපරාධයක් ද උනේ 😥😥😥එත් ඔබතුමා ඔවුන්ට සමාව දුන්නා අවංක කිතුණුවෙක් මං මැරෙන්න කලින්. ඔබාතුමාවයි චන්ද්‍රා අම්මාවයි දෙන්නාවම බලන්න ලැබෙන්න ඕනේ 😭😭😭😭 ජේසු පිහිටයී🙏🙏🙏

  • @leonardshirantha7127
    @leonardshirantha7127 ปีที่แล้ว +1

    අයිය මාරම මාරයි,,ලස්සනයි ,,,ඔයාලට ජේසු පිහිටයි ,,,ජයවේවා

  • @waruniperera1941
    @waruniperera1941 2 หลายเดือนก่อน +1

    මගෙ ජිවිතේ රජ්ජුරුවෝ තාත්ති ඔයා මට ගොඩක් පාළුයි තාත්ති රත්තරං ආදරෙයි හැමදාම ත් රත්තරං තාත්ති ❤🙏

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 9 หลายเดือนก่อน +1

    ලස්සන ගීතයක් දුවේ 🤟🤟🤟

  • @erangakarunathilaka4375
    @erangakarunathilaka4375 ปีที่แล้ว +6

    ආදරණීය රූකාන්ත අයියේ, ඔබේ මියුරු කටහඩින් අපි අවුරුදු ගානක් රස වින්දා... ඔබේ පවුලේ සියලු දෙනාටම ජය වේවා....

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 ปีที่แล้ว +2

    Harima adaraniyai❤️❤️ miuru handak💞💞🌺🌺 geethayath miurui.oba samata Devi pihitai🙏🙏🙏

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි song eka ❤️❤️.congratulations aiya akki ❤️❤️.බුදු සරනයි හැමෝටම ..

  • @sarathcooray3670
    @sarathcooray3670 ปีที่แล้ว

    හරි ම ලස්සනයි ගීතය.අපේ දුව විවාහ වූ දිනය මතක් වී ඇඩුන.ඔය දුවට අපේ සුබපැතුම්. තව තවත් ගීත ලිවීමට ශක්තිය දිරිය ලැබේවායි සුබ පතන්නෙමු. ❤❤❤❤❤

  • @janithchanuka190
    @janithchanuka190 ปีที่แล้ว +3

    හදවතේ ගායකයාණෙනි.. රූකාන්ත... ආදරෙයි වින්ඩි ❤️ සනුක...

  • @santhirathnayaka4
    @santhirathnayaka4 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සන වගේම සංවේදී ගීතයක්
    ජේසු පිහිටයි වින්ඩි සනුක ❤

  • @DPANIRAN84
    @DPANIRAN84 ปีที่แล้ว +13

    Lovely song... Rookantha you are my superstar singer since my childhood ❤️😇👍

  • @MediaBarlk
    @MediaBarlk ปีที่แล้ว +1

    තාත්තා කොච්චර අදරෙන් තුරුල්.කරන් හිටියත්...ගෙදර එන කම් මග බලන් හිටපු පුන්ච් කෙල්ල .ආදරෙන් බලා ගත්ත කෙල්ල .ලගට වෙලා තුරුල් වෙලා දොය්ය ගත්ත පුන්චි කෙල්ල කවදා හරි තාත්තා දලා යනවා කියනකොට පට්ට දුකක් දැනෙන්නේ..එක වචනයෙන් කියන්න බැ❤️❤️🙏

  • @DS-rj4bw
    @DS-rj4bw ปีที่แล้ว +4

    Wow.. හරිම ලස්සනයි රූකාන්ත සර් & වින්ඩි අක්කා..😍❤️ මාර හැගීමක්..❤️🌼

  • @sitharijayathissa9984
    @sitharijayathissa9984 ปีที่แล้ว

    ahan inna asa hithena,hithata denena පද පෙළක්.....sathutui......jayen jaya...obatath obe paulatath....

  • @LakshmiLakshmi-tc6pz
    @LakshmiLakshmi-tc6pz ปีที่แล้ว

    Harima lassanai. Song eka ahanakota godak duka hithuna.oalata suba anagathayak duwe

  • @nadeeravidanage5176
    @nadeeravidanage5176 6 หลายเดือนก่อน

    හරිම ලස්සන පපුව ට දැනෙන ගීතයක්...🥰🥰🥰🥰

  • @malkipurasinhga7920
    @malkipurasinhga7920 ปีที่แล้ว +3

    හරිම සන්වේදීයි අම්ම තාත්තගෙ මහමෙරක් තරම් ආදරේ .❤❤

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +1

    ජයවේවා ඔබ පවුලේ සැමට ගොඩක් ආදරෙයි ඔයාලාට

  • @Edirisinghageashanthi
    @Edirisinghageashanthi ปีที่แล้ว

    MN dekka lassanama cham perani sithuwili lowatama dena watinama wedding eka. Suba anagathayak vindi saha pawle sematama. Oyala hoda adarshayak me rate hoda naraka deka lejja baya nadunana janathawata....wedi weda nathi Kala pawlak harima adareii.. ❤

  • @priyanthiwelivitigoda4252
    @priyanthiwelivitigoda4252 ปีที่แล้ว +1

    hamadama wage lassana wadan pelak ❤️❤️❤️❤️❤️❤️❤️

  • @gunathilaka483
    @gunathilaka483 ปีที่แล้ว

    Harima adaraniyai. tattagema duwa. jesu phitai!!

  • @janeeshakawmina5755
    @janeeshakawmina5755 ปีที่แล้ว +1

    Harima nihathamani, simpl wedding ekak. Den inna aya wage pissu netili ne. Eththamai me thiyenne Sri Lankan widihata hedunu wedunu ayage wedding.

  • @sumuwlogs
    @sumuwlogs ปีที่แล้ว +3

    මටනම් ඇඩුනා, ශ්‍රී සුභ මංගලම් 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sudunishanthi9002
    @sudunishanthi9002 ปีที่แล้ว

    Harima lassanai ma githaya padarachanaya thanuva gayanaya harima apurui as dakan kadulu anna tharam danuna athi sarthaka nirmanayak sthuthi apita thilina kalata ❤❤🙏🙏🙏

  • @vishminavodya3641
    @vishminavodya3641 ปีที่แล้ว

    Harima adare hithena awasthawak mila kala noheki senehasak

  • @shaminikarunaratne2641
    @shaminikarunaratne2641 ปีที่แล้ว

    තුරුණු දඟ අතැරදා සොඳුරු පියෙකුව අරුණු රැස හිතේ දුන්නානෙ දුවකව පිරුණු සඳ කතනෙ විත් ඉන්නෙ දුවකව ඇයත් හොඳ මවක් වේ ඔබට නිසැකව. සඳ/රූ යුවලට සතුට බෝ වේවා! දුවට සුබමංගලම්!

  • @poornisahasra3374
    @poornisahasra3374 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි...😍❤️❤️❤️ බුදුසරණයි, ජයවේවා...!!

  • @maheshsamanala903
    @maheshsamanala903 ปีที่แล้ว +4

    God bless you sinhala pop king 🙏👑️u n ur family....u r the one and only rookantha.

  • @Goutham4458
    @Goutham4458 ปีที่แล้ว +1

    as valata kadilu enava. dukai sathutui.wish u the best of luck.!!

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගීතයක්.රූකාන්ත මහත්මයා හරිම පින්වන්ත දුවෙක්.සියලු දෙනාටම සුභ අනාගතයක්.

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 ปีที่แล้ว +4

    Great song very beautiful singing both of you god bless 🌹💕🌹💕🌹💕🇱🇰🇺🇸

  • @feelbackmusicbandambalango7655
    @feelbackmusicbandambalango7655 ปีที่แล้ว

    Ane ekata nam aduna mage duwath mathak weddi sir.❤

  • @WarnakulasooriyaHarriet
    @WarnakulasooriyaHarriet 8 หลายเดือนก่อน

    Ma getaya mela kala nohaki ❤ ❤ ❤

  • @sampathsapa6907
    @sampathsapa6907 ปีที่แล้ว

    Paththarayak keyeuvath thalayak athi adarneeya rookantha mahatha..obata jaya hamadamath.e vagema vadagath daksha raini..vindy depalata suba anagathayak

    • @rathnawaliperera6049
      @rathnawaliperera6049 ปีที่แล้ว

      Harima mihirii hama thaththek ha duvekutama adaraneeyai asvalata kadulu inuva wish you all the best your family

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +2

    අපි පොඩි කාලෙ ඉදන් ආදරය කරන තරු දෙකක්..., ඔයාලග දුක සතුට අපිටත් දැනෙනව .මොකද අපිත් ඔයාලට ගොඩක් ආදරය කරන නිසා..මම කැමතිම හඩ තියෙන්නෙ චන්ද්‍රලේකා මහත්මියට.. සතුටුයි ඔබ සැම ගැනම....💐💐💐💐💐

  • @ninagomis9093
    @ninagomis9093 ปีที่แล้ว

    hadawathata danena adaraya obala wenuwen kiya nimak netha. hamadamath adarei ♥️

  • @Forreal477
    @Forreal477 ปีที่แล้ว +3

    @Rookantha Goonatilaka -National treasurer!! Congratulations Wendy and Sanuka!

  • @inokaino8506
    @inokaino8506 ปีที่แล้ว

    Hareema lassana sinduwak.. Thatha nathi mata.. Me song eka balala duka,... Sathuta eka wara awa.. As 2kata kadulu awa.... Meh ofce eke eddi.. th....... Hama "Duwek"... ta ma watina song ekak.. Tnks... Roo mami. ❤️😇💐👍

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 9 หลายเดือนก่อน

    Excellent congratulations 🌹🎶🌹🎶🌹

  • @anushajayawardana9493
    @anushajayawardana9493 ปีที่แล้ว

    අපිටත් කදුළු එනවා සිංදුව හැම තිස්සෙම බලනවා!!!!!

  • @rebeccajayathilake9792
    @rebeccajayathilake9792 ปีที่แล้ว +2

    ❤ touching ,, best wishes to u and your family , i like n love Gunatilleka fmly, God bless yoll

  • @jesika5351
    @jesika5351 ปีที่แล้ว

    Siyalau duvarunta adarshayak obe doni harima admbarai apitath aya gana. suba pathum obeta duve.

  • @ume6890
    @ume6890 ปีที่แล้ว +3

    Wow a wonderful wedding and this song is very nice. Congratulations. 🙂👍🏻👍🏻👍🏻⭐⭐⭐

  • @chandanaprasanna162
    @chandanaprasanna162 5 หลายเดือนก่อน

    වටිනා මිනිසෙක්....❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudunissanka324
    @kumudunissanka324 ปีที่แล้ว

    Harima lassana sinduwa dula dannata thiyana hadawathe gityaya harima asai ahan inna aswalata kadulu enawa oba dapalata suba anagatayk wawa budusaranai

  • @piyumalineelawathura2969
    @piyumalineelawathura2969 ปีที่แล้ว

    Man godak asa song ekak .mage Appachchi mathk wenawada mata❤️❤️❤️❤️❤️😭

  • @sm2529
    @sm2529 ปีที่แล้ว +4

    the daughter's first ❤ is her father ☺ No body can get this place of heart 💕 beautiful & sensitive song 😢 lyrics and music 🔥 Happy wedded life Windy akki & Sanuka aiya 💛 u both thank u Mr.rookantha for this beautiful song 😊 GOD BLESS UR WHOLE FAMILY 👍

  • @dilankalakmal870
    @dilankalakmal870 ปีที่แล้ว

    ලස්සන සංවේදී ගීතයක් .super ,excellent .congratulations .

  • @NadeeEdzi8225
    @NadeeEdzi8225 ปีที่แล้ว +2

    ලස්සනයි
    හරිම ආදරණීය යි

  • @asanthisoyza9021
    @asanthisoyza9021 ปีที่แล้ว +1

    හදවතින්ම ආසිර්වාද කරනවා .

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 7 หลายเดือนก่อน

    Harima adaraneeyai❤❤❤

  • @udulapradeepa2866
    @udulapradeepa2866 ปีที่แล้ว +3

    නියමයි අති විශිෂ්ඨයි

  • @rajadenesh3147
    @rajadenesh3147 ปีที่แล้ว +7

    Heart ❤️ touching song this belongs to all family 👍🎶

  • @chanakaranatunga2289
    @chanakaranatunga2289 ปีที่แล้ว

    Godaaak adarei.bs

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 ปีที่แล้ว

    Good morning rukantha.lankawe geetha kalawe ratawa wenas karapu legend obamai.kadulu awe mata witharak wenna beri bawa sahathikai.siyalu denata jaya pathami.❤❤❤❤❤❤

  • @dilhaniattanayake2202
    @dilhaniattanayake2202 ปีที่แล้ว +1

    Api hamadama adarei apiwa dala aye kawadawathma yanna epa mehen😍😍

  • @presannakumara6463
    @presannakumara6463 ปีที่แล้ว

    chandraleka ge hadama thamai..jaya mangalam semata.

  • @chanakaperera6078
    @chanakaperera6078 ปีที่แล้ว +4

    Senehasha doore galana adarneeya geethayak hadawathata denenawa😔🥰

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว

    ලස්සනයි ගොඩාක්🌹🌹🌹🌹

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 ปีที่แล้ว

    හරිම ලස්සනයි .ඇස් වලටත් කදුලක් වගේම ,පපුවට හොදටම දැණුන.❤️❤️🙏

  • @randulaperera1208
    @randulaperera1208 ปีที่แล้ว +4

    සුභ පැතුම් පවුලේ සැම දෙනාටම....

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 ปีที่แล้ว

    හැමදාමත් වගේම ...
    Great song.

  • @kaveeshanethmini9274
    @kaveeshanethmini9274 ปีที่แล้ว +9

    ආදරණීය පවුලක්❤️😘

  • @mayadamayanthiperera2527
    @mayadamayanthiperera2527 ปีที่แล้ว +1

    පුංචි දුෙ වි ෙම් සිංදුවට මට ඇස් වලට කදුළු එනවා.හදවතට හරියට දැෙනනවා.

  • @CBLankaMicrocreditltdMonaragal
    @CBLankaMicrocreditltdMonaragal ปีที่แล้ว

    Godaaaaak ලස්සනයි

  • @anuperera5062
    @anuperera5062 ปีที่แล้ว

    harima lassana sinduwak .
    wndige adambarakara hada harima lassanai ❤️

  • @chathuridinushika2355
    @chathuridinushika2355 ปีที่แล้ว

    Lassana vinitha manaliyak.Good luck

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว

    සුපිරියක් තමා

  • @tashanaicker8136
    @tashanaicker8136 ปีที่แล้ว

    Very Beautifull
    Song sang beautifully by father and.daughter
    All the best

  • @kumarikasammani8577
    @kumarikasammani8577 ปีที่แล้ว

    Super mr ගුණතිලක