Sajitha & Buvi - The Whisper Challenge (රහස් අනුමානය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 737

  • @Suhani.W
    @Suhani.W 4 ปีที่แล้ว +301

    The way he asked it "ඇයි මැණික ඔච්චර කෑගහන්නේ..." That's so lovely. Stay blessed you two. ♥️

  • @deepisworld
    @deepisworld 4 ปีที่แล้ว +295

    අනේ ඉතිං අර හෙලුවෙන් දුවන සූරිය අරණ අපි තාමත් බලනවා මෙයා ලොක්කෙක් වෙලා කසාදත් බැදලා😄😄 stay safe ❤❤

    • @pinsaraweerasooriya3870
      @pinsaraweerasooriya3870 3 ปีที่แล้ว +28

      ඒකාලෙ එහෙම සිදුවීමක් උනා තමයි.. හැබැයි ඒක අල්ලන් විහිළු කරන එක හරි නෑ.... 😂😂😂😂😂😂😂

    • @sshehanianuh3407
      @sshehanianuh3407 2 ปีที่แล้ว +2

      😂😂😂

    • @deepisworld
      @deepisworld 2 ปีที่แล้ว +1

      @@pinsaraweerasooriya3870 😁😂😂😂

    • @biomathsseteka2005
      @biomathsseteka2005 2 ปีที่แล้ว +7

      බුවීත් බලලද කොහෙද ඒක සූරිය අරන මතක් වුනේ

    • @AnuraChandrasiri-y5q
      @AnuraChandrasiri-y5q หลายเดือนก่อน

      ❤😊❤

  • @pinkflower2799
    @pinkflower2799 4 ปีที่แล้ว +274

    බුවීට මොකක් නැතත් ඔයා මගෙ වයිෆ් නේද අහපු එක නම් හොඳට ඇහුනා🤣🤣🤣 මොනා උනත් හිනා සාගරයයි👍👍 ❤️

  • @rasdeenjalill5983
    @rasdeenjalill5983 3 ปีที่แล้ว +485

    අම්මෝ බුවී අක්කාගේ කටහඬ හරියටම ඇහුවෙ අද 😆❤️❤️

  • @sadunigunarathna6629
    @sadunigunarathna6629 3 ปีที่แล้ว +159

    ආ අබා කියපු විදිහ 😂😂 මේක මං හැමදාම බලනවා හිනා වෙන්න පුළුවන් හොඳට 😀

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා ปีที่แล้ว +34

    මං කැමතිම බුවීට එයාට හුරතල් පෙනුමක් තියෙන්නෙ 😁❤️❤️ lovely cupals ❤️

  • @chandimakumaribandaranayak5803
    @chandimakumaribandaranayak5803 3 ปีที่แล้ว +22

    හරියටම අද බූවි අක්කිගෙ කටහඩ ඇහුවෙ😍😍 හරිම ශෝයි ඔයාල දෙන්නා😘 හැමදාමත් සතුටින් ඉන්න❤️

  • @chamma2607
    @chamma2607 4 ปีที่แล้ว +165

    බුවී පට්ට ආතල් දෙන්නේ පාලු නැතුව ඇති සද්දේ ❤️✌️

  • @brols7718
    @brols7718 4 ปีที่แล้ว +231

    කම්මැලි කමට මෙක බලලා ගොඩක් හින උනා තැන්ක් ඔයලට සතුටින් ඉන්න අක්කෙ අයියේ 👍👍

  • @saraniudani8234
    @saraniudani8234 4 ปีที่แล้ว +62

    අනේ අම්මෝ මේ දෙන්නගෙ හුරතලේ 😋😁❤️ බුවි අක්කි ගෙ sound තමා shoiii 😍😘🔊 god bless you both

  • @dilinirangika1864
    @dilinirangika1864 3 ปีที่แล้ว +198

    අනේ මේ මිනිස්සු කොච්චර වාසනාවන්තද? පිංවන්ත ජීවිත ❤

    • @sasikanirmal9069
      @sasikanirmal9069 3 ปีที่แล้ว +1

      කටවහ වැදෙයි

    • @dilinirangika1864
      @dilinirangika1864 3 ปีที่แล้ว +6

      @@sasikanirmal9069 පින්වන්ත ජීවිත වලට කටවහ වදින්නේ නෑ සහෝදරී. වහ හොය හොය යන අයට නම් කට වුනත් වහ වෙනවා .

    • @sasikanirmal9069
      @sasikanirmal9069 3 ปีที่แล้ว +2

      සිරාවට

    • @ceylonks
      @ceylonks ปีที่แล้ว +1

      ඔය දැන් කටවහ වැදිලා තියෙන්නෙ

    • @AnuraChandrasiri-y5q
      @AnuraChandrasiri-y5q หลายเดือนก่อน

      ❤😊❤

  • @sanjaya_k_49
    @sanjaya_k_49 4 ปีที่แล้ว +205

    බුවී අක්කාගේ සද්දේ 🙄🙄🙄 මරු විඩියෝ එක 😍😍😍😍 superb ❤️

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว

      පොඩි එකාගේ මස් ටිකක් දලා සතුටුයි

  • @prabashigunasena957
    @prabashigunasena957 4 ปีที่แล้ว +733

    අවුලක් නෑ අපි තාම මාරි කකා සූරිය අරණ 101 වෙනි පාරට බලනවා😂😂😂😂 anyway her part was the funniest😂

    • @mhanshi1846
      @mhanshi1846 4 ปีที่แล้ว +5

      😂✋hane attha eka nam

    • @nipunaprabath4215
      @nipunaprabath4215 4 ปีที่แล้ว +12

      102පාරට සුරිය අරන අපි දෙන්න එකතුවෙලා බලමුද?

    • @arunalubulathsinhala4985
      @arunalubulathsinhala4985 4 ปีที่แล้ว +3

      සිරාවටම

    • @wdd8741
      @wdd8741 4 ปีที่แล้ว +6

      ඒක ඇත්ත කොරොනා නිසා මෙව්වත් බලන්න උනනෙ අම්මප

    • @udithawijekoon2549
      @udithawijekoon2549 4 ปีที่แล้ว +2

      Wathsala Dilhani Balagana oyata pissu hadei mewa balala 😂

  • @dilinikodagoda8192
    @dilinikodagoda8192 4 ปีที่แล้ว +290

    සජිත බුවනි කතාකරන්නැ කිවේ....අද නම් අපිට කටහඬ අහන්න ලැබුනා . හොඳ game එකක්........

    • @ahadvlogs7710
      @ahadvlogs7710 4 ปีที่แล้ว +11

      Dilini Kodagoda ඔවී channel c එකත් එක්ක කියනවා සඡීත බුවී එයා එක්ක වත් කතා කරන්නේ නැති කෙනෙක් කියලා.me video එකේ කට සද්ද දැක්කම කියන්න පුලුවන් එයත් එක්ක වත් කතා කරන්නේ නැති කෙනෙක් කියලා

    • @රටෙවෙදාකලූසුදා
      @රටෙවෙදාකලූසුදා 4 ปีที่แล้ว

      @@ahadvlogs7710 පට්ට බඩූවක්ද කොහෙද

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 ปีที่แล้ว +7

      @@රටෙවෙදාකලූසුදා නෙදකින් මේ වගේ අනුන්ට චරිත සහතික හදන ගොන් හැත්ත

    • @biomathsseteka2005
      @biomathsseteka2005 2 ปีที่แล้ว +4

      @@ahadvlogs7710 බුවී සජිත එක්ක කතා කරන්නැතුව වෙන මොකා එක්ක කථා කරන්නද ඒ ලව් එක මරු මන් ආසම couple eka

  • @tharudivyanjalee3753
    @tharudivyanjalee3753 4 ปีที่แล้ว +117

    බූවී අක්කිගේ voice එක අද තමා ඇහුවේ.....sound එක...🤣🤣🤣❤❤❤

  • @dilwijayamuni9754
    @dilwijayamuni9754 4 ปีที่แล้ว +63

    බුවී අක්කිගෙ කටහඩ හරියටම අහුවේ අද.. හරිම ජොලි game එක.. 😘

  • @Layan--..--
    @Layan--..-- 3 ปีที่แล้ว +39

    තනිකඩයි මම කියලා සැලුනද? නෑ google translate එකේ මයික් ඔන් කරලා එක පාර හයියෙන් කියෝගෙන ගියා ...... ඊට පස්සේ ඒක english වලට පරිවර්තනය කරලා ඒකේ අක්කා කියන එක හරිද කියලා බැලුවා.....අක්කා කියන එක හරිනම් මම පරාදයි වැරදිනම් මම දිනුම් 💪💪

    • @nkmemehub
      @nkmemehub 3 ปีที่แล้ว

      Good idea.😁👍

  • @manukasadaruwan7552
    @manukasadaruwan7552 4 ปีที่แล้ว +865

    සුරිය අරන එකේ කොල්ලත් පවුල් කනවා අපි තාම ටිකිරි මාරි කකා සුරිය අරන බලනවා😂

  • @awankashameli2733
    @awankashameli2733 3 ปีที่แล้ว +21

    අක්කිගේ කොන්ඩේයි ,හිනාවයි සොයි ❣️❣️❣️

  • @biomathsseteka2005
    @biomathsseteka2005 2 ปีที่แล้ว +48

    ඔයා මගේ වයිෆ් නේද කියලා අහපු එක බුවීට තේරුනා එකපාරම අනිත් ඒවට තටමද්දි😂😂

  • @sanduchannelss9557
    @sanduchannelss9557 3 ปีที่แล้ว +15

    අනේ අද තමයි බුවීගෙ කට හඩ ඇහුනේ ඔය දොන්නටම ගොඩක් ආදරෙයි යාළු

  • @sanoprraveen4381
    @sanoprraveen4381 4 ปีที่แล้ว +352

    අපි කලොත් ගෑනී මායී ඩිවොර්ස් වේලා තමයි නවතින්නේ 😂😂😂 කසාදේත් ඉවරයි 😭

    • @Anji-o6m
      @Anji-o6m 3 ปีที่แล้ว +4

      😂😂😂

    • @heshii9866
      @heshii9866 3 ปีที่แล้ว +4

      Best comment ever 🤣🤣🤣🤣🤣

    • @maxrasi8540
      @maxrasi8540 3 ปีที่แล้ว +3

      ammo eka

    • @dineshdilshan9333
      @dineshdilshan9333 2 ปีที่แล้ว +1

      Amoop aka

  • @explorewithbunny3609
    @explorewithbunny3609 4 ปีที่แล้ว +45

    අයියේ ඊලග පාර බුවී අක්කි එක්ක වීඩියෝ එකක් කරන හැම පාරම headset එකක් දාන්න එයාට 😂🤭, නියම sound එක එතකොටනෙ එන්නෙ අක්කියාගෙ ✌️🤭

  • @shenandewsith3984
    @shenandewsith3984 4 ปีที่แล้ว +45

    Comments
    1%= very funny, nice couple
    99%= අපි තාම සූරිය අරණ බලනවා

  • @sithumvihanga8123
    @sithumvihanga8123 4 ปีที่แล้ว +94

    headset එක දාගත්තාමනේ බුවි අක්කගේ real sound එක අවේ

  • @ahansis2250
    @ahansis2250 4 ปีที่แล้ว +35

    ඒක මරු අනේ 😂😂 බූවී අක්කී පොඩි එකියක් වගේ 😍😘

  • @sistertechy804
    @sistertechy804 4 ปีที่แล้ว +69

    අනේ ඉතිං මේ අර සූරිය අරණේ හෙලි කුට්ටෙන් දුවපු එකා නොවැ ආයිබොවන්ට...

  • @isara752
    @isara752 3 ปีที่แล้ว +24

    බුවීගේ කටේ සද්දෙ අම්මේ...😂😂😂

  • @vihangawijesinghe7466
    @vihangawijesinghe7466 4 ปีที่แล้ว +59

    තනිකඩ අපිට විඳින්න මරු මේවා! ❤️❤️❤️

  • @user-in3sc5pz5s
    @user-in3sc5pz5s 3 ปีที่แล้ว +42

    අයියට අසාධාරනේ උනේ .බූවි අක්කා කට හෙල්ලුවෙ නෑ 😒😂❤

    • @biomathsseteka2005
      @biomathsseteka2005 2 ปีที่แล้ว +4

      ලංකාවේ කෙල්ලෝ නිසා හැමදාම අපි ආසාදාරනයට ලක් වෙනවා බන්

    • @ManoriPriyanga-vs2ok
      @ManoriPriyanga-vs2ok หลายเดือนก่อน

      Ekani😂❤😊

  • @gevinsubash4604
    @gevinsubash4604 4 ปีที่แล้ว +142

    බුවී අක්කගේ කටහඩ හරියටම ඇහුවෙ අද තමයි 😃 😃 😃 😃 😃

    • @FlavourBank
      @FlavourBank 4 ปีที่แล้ว

      Umesh Jayarathna 👍

  • @andrewnick7249
    @andrewnick7249 4 ปีที่แล้ว +41

    ශා මේකත් trending වෙලානෙ..බුවී මාර හුරතල් අනේ

  • @nilupulsamarakoon1286
    @nilupulsamarakoon1286 3 ปีที่แล้ว +64

    ඇයි මැණිකේ ඔච්චර කෑ ගහන්නේ

  • @reshashaini8805
    @reshashaini8805 4 ปีที่แล้ว +32

    ඒක මරු...මතක් කර කර හිනා වුණා..😂

  • @sandunifernando531
    @sandunifernando531 3 ปีที่แล้ว +3

    අහ්හ් අබාහ් 🤭
    ඕඕ අබා තමයි...
    Ambho shoi aneh...😍ආදරෙයි පව්ලටම ❤️❤️

  • @අයාලේ-ර9ඛ
    @අයාලේ-ර9ඛ 4 ปีที่แล้ว +19

    බුවි අක්කාගෙ කටෙ සද්දෙ.Wow .super

  • @withisu5006
    @withisu5006 3 ปีที่แล้ว +11

    සතුටින් ඉන්න හැම දාම ඔය දෙන්නා

  • @amare7810
    @amare7810 3 ปีที่แล้ว +22

    බුවි මලක් ☺️✌️

  • @anandaananda2326
    @anandaananda2326 ปีที่แล้ว +2

    සජිත් අයියා මරු අනේ( කෙලින් ඉරක් අදින්න පුළුවන් ද🤭)දෙන්න ම shok ⚘😇

  • @shortupload9210
    @shortupload9210 ปีที่แล้ว +7

    බුවිගෙ රුපෙ මායාවරුන්ගෙ ලොකෙ ඉන්න ශෙන්‍යුහේ වගෙමයි❤😢

  • @idesigns3709
    @idesigns3709 4 ปีที่แล้ว +12

    U guys need to start a channel called SAJITHA AND BUVI 😂❤️💯 great work

  • @sanayahsl6538
    @sanayahsl6538 4 ปีที่แล้ว +120

    අක්කා තමා ආතල්ම😂😂😂

  • @dinsad123
    @dinsad123 4 ปีที่แล้ว +116

    Sajitha : ලැට්😋
    Buvi : what?😃

    • @nethmikavisha1111
      @nethmikavisha1111 4 ปีที่แล้ว +7

      E wachane enakamma maga balan edala wage 😂

  • @nethminawoda9367
    @nethminawoda9367 3 ปีที่แล้ว +11

    බුවී අක්කිගේ voice එක අද තමයි හරියටම ඇහුනේ..😂

  • @paramiupadya6789
    @paramiupadya6789 4 ปีที่แล้ว +81

    අක්කනම් හිමිට කියන්නේ..හෙන කපටි 😘😘

    • @piyuminisansala7361
      @piyuminisansala7361 3 ปีที่แล้ว

      ඔයාලා දෙන්නා ශොයී අනේ..😍😍😍😍😍😍😍

    • @tharindusampath1786
      @tharindusampath1786 3 ปีที่แล้ว +1

      Menna..saba..adaraya neda

    • @biomathsseteka2005
      @biomathsseteka2005 2 ปีที่แล้ว

      බුවී ලේසි ඒවා කිව්වේ

  • @itsmelashi298
    @itsmelashi298 3 ปีที่แล้ว +25

    අනේ අපේ සරා 💔😂😍

    • @biomathsseteka2005
      @biomathsseteka2005 2 ปีที่แล้ว

      සරාගේ වයිෆ්ගේ/ස්වර්නපාලිගේ කටේ power එක දැක්කනේ

  • @tk9883
    @tk9883 3 ปีที่แล้ว +5

    Up so highhh .Down so lowww. You so cuteeee.
    I need a buvi toooo😭 😇

  • @thisariherath6509
    @thisariherath6509 4 ปีที่แล้ว +41

    බුදු අම්මෝ... කදුළු එනකං හිනා වුනා.. 😂😂 අම්මෝ බුවී මරු ආහ්... 😂😂😂

  • @nirmalamadhubhashini1323
    @nirmalamadhubhashini1323 3 ปีที่แล้ว +3

    You are the sweetest couple I ever saw🤩💓...Love you very much aiya and akki...😘💓 buvi akki, love you very much...😘💓😘 Stay happy and saty safe forever...😌💓 God bless you...💓✨️

  • @apsaraumeshani7629
    @apsaraumeshani7629 4 ปีที่แล้ว +12

    Aneee mnda ithin..sajithla marry krla fun eke innwa..api tham සූරිය අරන බලන්වා කියන්නකො...🥺🥺🥺🙊🙊🙈🙈

  • @wihagiahasya7670
    @wihagiahasya7670 4 ปีที่แล้ว +10

    පට්ට , හිනා කාලා මැරෙනවා
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @holmesaiya
    @holmesaiya 4 ปีที่แล้ว +31

    ඔයා මගෙ වයිෆ්ද😂😂 14:50

  • @Surajdinuka
    @Surajdinuka 4 ปีที่แล้ว +39

    නියමයි බ්‍රෝ දුක ඉතිං අපි තාම සුරිය අරණ බලනවා...🤣🤣🤣🤣🤣🤣

    • @ravidiekanayaka2625
      @ravidiekanayaka2625 4 ปีที่แล้ว +2

      Anna eka thamaii appaaa....😖😖😂

    • @Surajdinuka
      @Surajdinuka 4 ปีที่แล้ว +1

      @@ravidiekanayaka2625 dukai dukai dukaaai 🤣🤣🤣🤣

    • @ravidiekanayaka2625
      @ravidiekanayaka2625 4 ปีที่แล้ว

      @@Surajdinuka 😖😂😂

  • @gangasilva409
    @gangasilva409 4 ปีที่แล้ว +27

    She is so cute ❤️

  • @kavindidilshara7706
    @kavindidilshara7706 4 ปีที่แล้ว +9

    Loveliest couple I have ever known..Stay blessed both of u

  • @OsandiKodagoda
    @OsandiKodagoda 4 ปีที่แล้ว +7

    Ayya, akka I like both of your vedios and also your family members, be happy forever. Keep it up, also both of you are very cute and matching. I wish I could sing a song writen by you 💖💖💖

  • @pavithradealwis2304
    @pavithradealwis2304 4 ปีที่แล้ว +16

    Sajitha from where did u find this bunny girly😍😍such a cuteness and its not fabricated😍😍always a big fan of u two😍😍

  • @disnamasinghe1326
    @disnamasinghe1326 4 ปีที่แล้ว +5

    Love you Saji and Buvi🥰😻😍😘♥️

  • @verangakavithriwickramasin1111
    @verangakavithriwickramasin1111 4 ปีที่แล้ว +21

    Buviii ❤️❤️❤️❤️ Such cuteness

  • @shashininikeshala1365
    @shashininikeshala1365 ปีที่แล้ว +3

    මේකෙන් තමයි තේරුම් ගත්තේ හෙමීට මුමුණන කෙල්ලන්ට කතා කරන්න headphones දෙන්න ඕනේ කියලා😂😂😂 එතකොට හයියෙන් කතා කරනවා

  • @greenapples3449
    @greenapples3449 3 ปีที่แล้ว +12

    අම්බෝ...ආතල් අප්පා ඔයාලා...😂😂

  • @vishubhagy4344
    @vishubhagy4344 3 ปีที่แล้ว +3

    දෙන්නටම ආදරෙයි .....💖💖 අයියා & අක්කි පරිස්සමින් සතුටින් ඉන්න .......😘💖

  • @Esh96
    @Esh96 4 ปีที่แล้ว +16

    අනේ ඔයාලා දෙන්න ශෝක්❤️

  • @rashmikajohnson7188
    @rashmikajohnson7188 4 ปีที่แล้ว +113

    මොනා උනත් සිංදුව ඉවර වෙද්දී...ඉවරයි කියනවා...😂💯

  • @sanayahsl6538
    @sanayahsl6538 4 ปีที่แล้ว +27

    ❤❤Love yoU both❤❤පට්ට වැඩේ..😂😂වෙලාවට වීඩියෝ කරල u tube දාන්න මොලේ පෑදුනේ😋😋😍😍

  • @Serena-Ka2
    @Serena-Ka2 4 ปีที่แล้ว +25

    Such a fun couple ❤️

  • @nuwanamila5155
    @nuwanamila5155 3 ปีที่แล้ว +3

    අම්මෝ බුවි අක්කා ගේ සද්දේ නියමයි අක්කා අයියේ ඔයත් නියමයි 😍😍😍😍❤❤❤❤

  • @dulaagamage
    @dulaagamage 4 ปีที่แล้ว +20

    Love you both akki and Ayya!!! Stay blessed and stay safe❤

  • @ajanikaweesha9189
    @ajanikaweesha9189 11 หลายเดือนก่อน

    අම්මෝහ් හිනා කාලා මැරෙනවා 😆🖤 ආසම චරිත දෙකක් 🥺🖤

  • @ranawakasadalal2944
    @ranawakasadalal2944 3 ปีที่แล้ว +2

    ඔයා ලා හරිම ලස්සනයි නාඩගම්කාරයෝ සරා නියමයි

  • @thurukshibandara9211
    @thurukshibandara9211 4 ปีที่แล้ว +8

    සූරියා අරන ගියා නම් තමා😂😂👌👌

  • @gihansasithmali9227
    @gihansasithmali9227 4 ปีที่แล้ว +21

    ඇස්වහක්නමි වදින්න එපා..බුවි ශෝයි

  • @ishanikaushalya1189
    @ishanikaushalya1189 4 ปีที่แล้ว +12

    ආදරෙයි දෙන්නටම ❤️😘

  • @c.dperera1307
    @c.dperera1307 4 ปีที่แล้ว +7

    අනේ බුවී අක්කි ❤️❤️❤️❤️❤️

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 ปีที่แล้ว +4

    Sajitha:- ලැට්
    Buvi:- what
    😂😂😂😂

  • @imodhya
    @imodhya 4 ปีที่แล้ว +15

    Love you Guys ☺️ You two are so cute ❤️Stay happy and healthy always🤘

  • @thebestsongsever5628
    @thebestsongsever5628 4 ปีที่แล้ว +17

    අම්බෝ අද තමා බුවී අක්කගෙ සද්දෙ ඇහුනෙ🤪

  • @hashinidulanjana321
    @hashinidulanjana321 ปีที่แล้ว +1

    Lassanai Akki oya dennage day in life vedio dennako

  • @chamodkusal4391
    @chamodkusal4391 4 ปีที่แล้ว +43

    Wena mukuth ahenne Na Habai,,,, *”Oya mage wife neda?”* eka parin ahenawa. Eka thamai mcng kellonge hati

  • @malshiperera9053
    @malshiperera9053 4 ปีที่แล้ว +27

    අම්මෝ අක්කා 😂😂😂❤️❤️❤️

  • @hakoona9751
    @hakoona9751 4 ปีที่แล้ว +15

    අපෝ සජිත අයියේ මටනම් ඔය වගේ game කරන්න බෑ..මොකද මං අනුන්ගේ කට දිහා බලන් ඉන්නේ නෑ..😂😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      මොකක් දිහා ද බලාගෙන ඉන්නේ?

  • @bsdperera4449
    @bsdperera4449 4 ปีที่แล้ว +13

    තනියම හිනා යන්වා..🤪🤪😂😂😂

  • @kumarasinghenw7775
    @kumarasinghenw7775 4 ปีที่แล้ว +25

    Specially when you smile you look like your father

  • @kavishka_indunil
    @kavishka_indunil 4 ปีที่แล้ว +12

    බුවී වගේ ලස්සන කෙල්ලෙක් මේ ලෝකෙ ආයෙ නෑ....😍😍😍

  • @nethuhimaya8463
    @nethuhimaya8463 4 ปีที่แล้ว +8

    Fav couple ❤️💕🥺

  • @narthanafon5593
    @narthanafon5593 4 ปีที่แล้ว +11

    Buvi අක්ක හරිම cute 😍😘😘💕👌

  • @vindysanju5016
    @vindysanju5016 4 ปีที่แล้ว +23

    ගිරවෙක් වගේ බුවී..😂😂😂😂

  • @malshi3725
    @malshi3725 4 ปีที่แล้ว +7

    soo sweet aiya and akki..god bless you♥️

  • @dilkidhananjanee3545
    @dilkidhananjanee3545 4 ปีที่แล้ว +5

    මරැ අක්කා and අයියේ..❤❤❤

  • @shanakakarunarathna3398
    @shanakakarunarathna3398 4 ปีที่แล้ว +25

    සජිත අයියා අක්කට ප්‍රෑන්ක් එකක් දෙමු❤️

  • @sriyanilatha4932
    @sriyanilatha4932 3 ปีที่แล้ว

    Hamadama oyala dennata sathutin jeewath wenna labewa kiyala hadawathinma parthana karanawa adarei oyalata puthe theruwan saranai devi pihitai

  • @arrowjr5498
    @arrowjr5498 4 ปีที่แล้ว +10

    බබෙක් වගේ හුරතල් ඒ ගෑනු ලමයා 😍

  • @gayanimadushani9500
    @gayanimadushani9500 4 ปีที่แล้ว +10

    Ammo buvige kate sadde...😊adai voice eka ahune

  • @savindiupadyasilva7962
    @savindiupadyasilva7962 2 ปีที่แล้ว +3

    සෝක් අනේ ඔයාලා දෙන්නා......😘❤අර පිටිපස්සේ තියෙන marvel statue ටික මට දෙන්නකෝ 🥺🥰

  • @ruwandarshika8035
    @ruwandarshika8035 4 ปีที่แล้ว +1

    Oyala dennata budu saranai.adarei dennatama .sathutin inna.maru kapal eka👍👍👍👍.👋👋

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 4 ปีที่แล้ว +5

    Wish you to have a long life and happiness for ever.💕💕

  • @disnamasinghe1326
    @disnamasinghe1326 4 ปีที่แล้ว +4

    ආහ් අබා ලු...... ane buvi oynm😉😉

  • @hanaaabdeen8492
    @hanaaabdeen8492 4 ปีที่แล้ว +6

    Loved this video😭❤ love u two alott❤❤❤❤❤

  • @PoorniAloka98
    @PoorniAloka98 4 ปีที่แล้ว +7

    අම්මෝ බුවීගේ සද්දේ😂😂

  • @bsdperera4449
    @bsdperera4449 4 ปีที่แล้ว +26

    ශෝයී දෙන්නම... ආදරෙන් ඉන්න... මම sithara 😍😍❤️❤️