ශ්‍රී පාද අඩවියේ සුරංගනාවන් ගැන යෝගී හිමිනමකගේ අනාවරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • සිරිපා අඩවිය බොහෝ දෙනකුගේ වන්දනාවට පාත්‍ර වනවා. එසේම එහි ඇති විස්මිත සුන්දරත්වයද බොහෝ දෙනකු ආකර්ෂණයට ලක් කරන බව රහසක් නොවේ. එහෙත් එම විස්මිත භූමියේ සාමාන්‍ය මිනිස් ඇසට සැගවුණු බොහෝ අබිරහස් පවතින බවක් ඔබ මෙතෙක් දැන සිටියාද ? මේ එම විස්මිත තොරතුරු එකතුවේ පලමු වීඩියෝවයි.

ความคิดเห็น • 131

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +60

    සමහරක් දේවල් අපි මිත්‍යා විස්වාසයන් කියා බැහැර හැරියත් දහම් මග අවබෝධ කර ගත් බවුන් වඩන භික්ෂූන් හට දහම් බලයේ ඇති ශක්තියෙන් එය මනාවට පිළිබිඹු වනවා දිවියාංගනාවෝ නැහැ කියා අපිට කිමට නොහැකි හේතුව බුදු දහම සත්‍ය නම් මේවා පිළිගත යුතු නිසා මන්ද යත් අප අමහ මහ බුදු පියාණන් මේවා සත්‍ය බව ලොවට පසක් කොට ඇති නිසා ඉතිං ආසයි මෙවන් දේ අහන්න එයින් දැනුමක් ලබන්න වැඩ රාජකාරි එක්ක කාර්ය බහුල ඌවත් ඉඩ ලද සැණින් වීඩියෝ බලන්න උපරිම උත්සහයක් දරනවා ගොඩක් ස්තුති ඔබ තුමාට

    • @samannissanke5745
      @samannissanke5745 5 ปีที่แล้ว

      දයාබර නෙතූ i

    • @landenyousef7998
      @landenyousef7998 3 ปีที่แล้ว

      I realize I'm kinda randomly asking but do anyone know a good website to stream newly released series online ?

    • @jermainewilder3631
      @jermainewilder3631 3 ปีที่แล้ว

      @Landen Yousef Flixportal :D

    • @landenyousef7998
      @landenyousef7998 3 ปีที่แล้ว

      @Jermaine Wilder Thank you, I went there and it seems to work =) I really appreciate it !!

    • @jermainewilder3631
      @jermainewilder3631 3 ปีที่แล้ว

      @Landen Yousef happy to help xD

  • @renukakanthi3358
    @renukakanthi3358 3 ปีที่แล้ว +15

    ඇස් දෙකේන් බුදු රැස් මාලාව දේවතාරැස් මාලා ඇසින් දකින්න අප පින් කර කරතිබෙිනවා අප සැදුඅමිමා තාත්තා බුදු වෙනවා වෙන් දේ අාහන්න බල්ලන අපි පින් කර කරතිබෙිනවා සත්‍ය දේට අසත්තිකින්න බොහොම අත්තේ ඉන්න වා සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️💗💗💗

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 ปีที่แล้ว +17

    ඔබ තුමාට ශ්‍රී සුමන සමන් දෙවියන් වහන්සේගේ පිහිටයි.

  • @liyanageperea8390
    @liyanageperea8390 6 ปีที่แล้ว +19

    ගොඩක් හොද වැඩසටහනක් දිගටම කරගෙන යන්න බලන්න තෙරුවන් සරණයි

  • @reddy6814
    @reddy6814 6 ปีที่แล้ว +11

    සාදු සාදු සාදූ
    බුදු ගුණ සත්තයි

  • @දෙවිතුරුයුටියුබ්
    @දෙවිතුරුයුටියුබ් 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු
    සුමන සමන් දේවියගේ රෑකවරනයි

  • @hewalandagegaganikshithija7160
    @hewalandagegaganikshithija7160 6 ปีที่แล้ว +7

    බොහොම පිං මේ වගේ වටිනා කෘතියක් පිළිබඳව දැනුවත් කළාට. මේ වගේ හොඳ බෞද්ධ සහ ඓතිහාසික කරුණු පිළිබඳව වීඩියෝ තවත් හදන්න. ස්තූතී.

  • @malanilanka5594
    @malanilanka5594 6 ปีที่แล้ว +5

    මෙවැනි වැදගත් දෙය දැනුම 8 ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @mrswathsala2423
    @mrswathsala2423 5 ปีที่แล้ว +6

    මාගේ සම්බුදු"පියානන්ගෙ ***-*
    ශ්‍රිපාදයට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kkumari1033
    @kkumari1033 3 ปีที่แล้ว +1

    අහන්න ආසයි ගොඩක් පින් නොදන්නා දෙයක් දැන ගැනීම බුදු සරනයී

  • @manikudagedara4938
    @manikudagedara4938 5 ปีที่แล้ว +7

    ධම්මචක්කය.මහාසමය සූත්‍ර ඇත්තටම බලගතුයි...

  • @ekanayakahj8339
    @ekanayakahj8339 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .. සුමන සමන් දෙවි පිහිටයි..

  • @sumithkumara5754
    @sumithkumara5754 6 ปีที่แล้ว +3

    පන්සිල් අටසිල් දසසිල් රකින ස්වාමීන් වහන්සේලා මාර්ගඵල ලබා භාවනා යෝගීව වැඩ ඉන්න හැම ස්ථාන එකම දේ වගේ දේවල් පෙනෙනවා මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේට දානය දෙනෙකුට එසේ හෙයින් තමුන්ගේ නාථ පිරිවර දෙවිබඹුන් වටිනවා ඒ උන්වහන්සේලා සිල්වත් මාර්ගය ලබා ඇත්නම් පමණයි

  • @ThilinaRajinda
    @ThilinaRajinda 6 ปีที่แล้ว +25

    සිල්වත් හිමිනමකගේ ධර්ම සාකච්චාවක් එක වරකට වඩා වැඩියෙන් අවබෝධයෙන් යුක්තව ඇසුවොත් බුදු දහමේ සැගවුණු සත්‍ය ඔබ ඉදිරියේම විද්‍යාමාන වේ. එවැනි ලෝක ධර්මයේ සත්‍යක් වැටහීම තරම් ප්‍රීතියක් තවත් නැත.

  • @ටිකිරිබංඩාමාමා
    @ටිකිරිබංඩාමාමා 6 ปีที่แล้ว +13

    ස්තුතිය ඔබට. මිත්‍යාවන්ගෙන් පිරැනු ලොකේ සත්‍ය පහදනවාට.

  • @naalinaali1193
    @naalinaali1193 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanistephen9632
    @chandanistephen9632 5 ปีที่แล้ว +3

    Thanks for sharing with us your valuable information video 🙏

  • @indikarathnayaka3651
    @indikarathnayaka3651 6 ปีที่แล้ว +7

    obata godak pin obe katahanda akarshaneeyay wadagath dewal tawath idiripath karanna obata dirgayusha nirogi suwaya labewa budu saranay.....

  • @maduwamaduwaguruge1400
    @maduwamaduwaguruge1400 3 ปีที่แล้ว +3

    බුදුසරනයි .🙏🙏🙏

  • @meuremeut9207
    @meuremeut9207 6 ปีที่แล้ว

    ගොඩාක් watenawa ඔබට pen මෙවැනි de nermanaya kala atumantada pen budusaranai

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 ....!!!

  • @buddhikawickramasinha1401
    @buddhikawickramasinha1401 2 ปีที่แล้ว

    නියමයි මල්ලි ඔබට ස්තුතියි බුදු සරනයි

  • @charithdissanayake2395
    @charithdissanayake2395 3 ปีที่แล้ว +2

    ස්තූතියි 🙏🙏

  • @lakshithasanjeewa6437
    @lakshithasanjeewa6437 2 ปีที่แล้ว

    මේ ලොව රකිනා බුදුන්ගේ සුලගක් හෝ අපට වදිනවනම් අපි කොයිතරම් පින් වන්තද

  • @ravinalakmali6048
    @ravinalakmali6048 2 ปีที่แล้ว +2

    සුමන සමන් දෙවි පිහිටයි!!!!!!!!

  • @sssddd4854
    @sssddd4854 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏
    Mewani katha ahaddi harima asai

  • @vinitha9819
    @vinitha9819 6 ปีที่แล้ว

    May potha පිටරටට ගෙන්වා gath හැකි මාර්ගය danwanne nam ඔබට pin..sadu සාධු` සාධු` .

  • @kumaramadu4666
    @kumaramadu4666 6 ปีที่แล้ว +2

    සාදු........සාදු...........සාදු...

  • @janakapriyankara985
    @janakapriyankara985 3 ปีที่แล้ว

    Laksha gananin arahathun wahansela me punya bumiye pahala wewaaa!!!!♥️🙏🙏🙏

  • @mathammanaorthopaedic9247
    @mathammanaorthopaedic9247 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..

  • @සොදුරුහදවත-ඝ9න
    @සොදුරුහදවත-ඝ9න 6 ปีที่แล้ว +5

    ගොඩක් හොද වැඩක් දිගටම ඉදිරිපත් කරන්න.

  • @siduproduction5794
    @siduproduction5794 2 ปีที่แล้ว

    සාදු

  • @manomano3922
    @manomano3922 3 ปีที่แล้ว

    Me video eka baluwa Hari.hondai

  • @rawoon1991
    @rawoon1991 6 ปีที่แล้ว +1

    ස්තූති ඔබට

  • @dlipranaaaksthanks1614
    @dlipranaaaksthanks1614 6 ปีที่แล้ว +3

    budu dhama sathyai sadu sadu sadu

  • @tharinduwaranakula2285
    @tharinduwaranakula2285 6 ปีที่แล้ว +1

    boho haskam thiyanawa sri pada adawiya..sadu sadu sadu

  • @pradeepchandrakumara6586
    @pradeepchandrakumara6586 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu

  • @Engine.Enthusiast
    @Engine.Enthusiast 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා

  • @csm8313
    @csm8313 6 ปีที่แล้ว

    bohoma watinawa sadu sadu sadu.

  • @dilinimaheshika8506
    @dilinimaheshika8506 6 ปีที่แล้ว

    Godak isthuthie. Godakma wedagath video tawa oben balaporoththu wenawa.

  • @deshappriyashanaka9364
    @deshappriyashanaka9364 2 ปีที่แล้ว

    Sumana saman dp teruwan saranai

  • @madushankahimantha792
    @madushankahimantha792 6 ปีที่แล้ว +6

    Apita ape dewal wala agayak ne siripadaya weda puda gannata pita ratawal wala idan enawa siripadaya weda puda ganna siripadaya thiyana has kam wena kohewath nethiwa athi godak hoda video ekak

  • @tchaminda
    @tchaminda 5 ปีที่แล้ว

    තෙරුවන් සරනයි මේ ගඟුලෙ හාමුදුරුවොද

  • @gagananimnada4099
    @gagananimnada4099 6 ปีที่แล้ว +1

    Ane kohenda book eka ganne kiyala kiyanna

  • @sanathmallawaarachchi9132
    @sanathmallawaarachchi9132 4 ปีที่แล้ว

    Oyage voice ekanam supiri aiye news kiyanawa 👋

  • @RukshikaDilki-gl8zo
    @RukshikaDilki-gl8zo 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ස්වර්ණාහෙට්ටිආරච්චි

    සාදු සාදු සාදු සාදු

  • @nishshankaranasinghe5238
    @nishshankaranasinghe5238 6 ปีที่แล้ว +5

    who was unliked........this invaluables

  • @chamari.yamuna107
    @chamari.yamuna107 6 ปีที่แล้ว +9

    Budu.gun sthayi.

  • @nimaliperera5829
    @nimaliperera5829 6 ปีที่แล้ว +1

    sadu.sadu.mage.pin bima.araksa.wewa

  • @sobithadambarawe2233
    @sobithadambarawe2233 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @madushagayashan9161
    @madushagayashan9161 5 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ!!!

  • @MangalaVirasena
    @MangalaVirasena 6 ปีที่แล้ว +5

    Sadu..sadu🙏🙏🙏🙏

  • @tharangasampath5409
    @tharangasampath5409 6 ปีที่แล้ว +1

    Obala karana dewal hodai

  • @chandeenethu2037
    @chandeenethu2037 6 ปีที่แล้ว

    theruwan saranai !

  • @sarangaalwis8047
    @sarangaalwis8047 6 ปีที่แล้ว +1

    Ape rate thawa me wage dewal koi tharam athida.

  • @kumariwanasinha1366
    @kumariwanasinha1366 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinudinesha9291
    @dinudinesha9291 6 ปีที่แล้ว

    Sripada adawiya dewiyanta wandana manakarannai minissunta nopagena nagatena pihituwe. Minissun Aya soyagathtath ahi aramuna dewiyan udesai budusiripatula sripade tiyanna. Dewiwaru innava wandanamana karanava eka 100% ethta. Prutakjana minissun una apita ahiwatinakama nodanunata dewiyo dannava...🙏

  • @hansimala6966
    @hansimala6966 2 ปีที่แล้ว

    Saaadu saadu saaadu 🙏🙏🙏🙏🙏

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 6 ปีที่แล้ว

    Ahannath asai mawai dawal tharuwan saranai

  • @chandimalakmal8433
    @chandimalakmal8433 6 ปีที่แล้ว

    Me wage vedio digatama daanna b.s.obata

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @BuddhikaDushan
    @BuddhikaDushan 6 ปีที่แล้ว +4

    Nice video

  • @gayan9264
    @gayan9264 6 ปีที่แล้ว +3

    ගොඩ ක් ..ස්තුතිය ...මේ වගේ දෙවල් published කරන්න ඔබ ට තව සක්තිය ලැබේ වා...අනුන්ගේ ඔප දුප සහා ගෑනු න්ගො..ලික් වෙන ,video බලන ඌන් තමා මේ video වල ට dislike 😞 දාන්නේ ..ගන්න ගන්න එපා අපි ඔබ සමඟ ...good luck ...

    • @LankaAnewsvideo
      @LankaAnewsvideo  6 ปีที่แล้ว

      ස්තූතියි..ඔබේ අදහස් වලට... හරවත් දෙයක් සමාජයට දීමට ධෛර්යය ලබා දෙනවාට...

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 6 ปีที่แล้ว

    Namo Buddhaya 🌷

  • @isuruisurupiyamal8767
    @isuruisurupiyamal8767 5 ปีที่แล้ว

    budu saranai

  • @tharubeauty3178
    @tharubeauty3178 6 ปีที่แล้ว

    stuti obata boho pin budu darmaya satyai

  • @seelawimala6454
    @seelawimala6454 6 ปีที่แล้ว

    Bohoma pin.

  • @hperamune7423
    @hperamune7423 2 ปีที่แล้ว

    🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @ඉරේෂ්ශෂිමාල්
    @ඉරේෂ්ශෂිමාල් 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudunonasudunona9715
    @sudunonasudunona9715 4 ปีที่แล้ว

    Ana apitat akaparak asdakan daka ganna tebbanam

  • @sinhadesha5800
    @sinhadesha5800 6 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu

  • @fatimalatah2213
    @fatimalatah2213 3 ปีที่แล้ว

    Sauh sauh 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slsaun8577
    @slsaun8577 6 ปีที่แล้ว +2

    😊👍👍👍👍👍

  • @mntmudiyansey3275
    @mntmudiyansey3275 4 ปีที่แล้ว

    🌻🌷💗🌻🌷💗🌻🌷💗🙏🙏🙏

  • @Loveyou-qn5gi
    @Loveyou-qn5gi 3 ปีที่แล้ว

    Ft

  • @kcproduction1521
    @kcproduction1521 6 ปีที่แล้ว +1

    සාධු.. සාධු.... සාධු........

  • @vitanagivitanagi6510
    @vitanagivitanagi6510 6 ปีที่แล้ว

    Boa dana video harima wedagath

  • @gayathidusanthi4627
    @gayathidusanthi4627 6 ปีที่แล้ว

    Sadu. Sadu sadu

  • @ganganiroshani8086
    @ganganiroshani8086 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @janakaranaweera9591
    @janakaranaweera9591 3 ปีที่แล้ว

    Sadu.sadu.magi.budupiyanan

  • @thanujakumarai7658
    @thanujakumarai7658 6 ปีที่แล้ว

    ape rata ade kale idanma loku pin bimak me wage dewal amuthu ne ehema nounoth thama pudume sripadaya ohoma araksha wela thiyenne devi dewathawo inna nisa thama

  • @අනුඋඩුගම
    @අනුඋඩුගම 5 ปีที่แล้ว +3

    මෙයක් අත්‍ත වෙන්න ඔනෙ බොරු නෙමයි

  • @රාජශ්රීජයසිංහ
    @රාජශ්රීජයසිංහ 6 ปีที่แล้ว

    Sadhu sadhu

  • @chamilaniroshani7757
    @chamilaniroshani7757 6 ปีที่แล้ว

    obata ape kalyana mithrayan wahanse dakinna bana ahanna puluwan.every poya day.

  • @ffhh3262
    @ffhh3262 6 ปีที่แล้ว

    Sadhu

  • @tharindudilshan7978
    @tharindudilshan7978 5 ปีที่แล้ว

    Onna 17 sub ekak magen apitath sub ekak one

  • @madudecosta7952
    @madudecosta7952 6 ปีที่แล้ว +1

    මං ලඟ නම් මේ පොත තියෙනව.කියවලත් තියෙනව.

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 6 ปีที่แล้ว

    Sadu ! Sadu ! Sadu !

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 ปีที่แล้ว

    Oya. Inne. Suraganan. Nowe. Wanayata. Arakgath. Woorksha. Latawo. Pinbala. Tibena. Yakshaniyan.

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 6 ปีที่แล้ว

    SAADUU SAAADUUU SAAAAADUUUUU.!!!!!!!

  • @gaminilalithranaweera6055
    @gaminilalithranaweera6055 6 ปีที่แล้ว

    Oka show ekkak budunge deshanaya anuwa watahenne kenek nathibawai

  • @GayanOfficial
    @GayanOfficial 5 ปีที่แล้ว

    හාමුදුරැවොන්ට ජනාධිපති පොදු සමාව දීපල්ලා

  • @victorweerasinghe6343
    @victorweerasinghe6343 4 ปีที่แล้ว

    හොඳම හොරු ඉන්නේ මේ රටේ

  • @danhshka1234
    @danhshka1234 6 ปีที่แล้ว

    b.s

  • @ci7699
    @ci7699 3 ปีที่แล้ว

    ෆ්ජ්ග්බ්ක්ව්

  • @darshanediriweera4056
    @darshanediriweera4056 6 ปีที่แล้ว +1

    ඕනෑම කෙනෙක් කලක් භාවනාවේ යෙදුන විට අන් අයට නොපෙනෙන නොයෙක් දේ එම පුද්ගලයට පෙනෙන්නට පටන් ගන්නවා. එයට හේතුව භාවනාව මගින් අද්භූත හැකියාවන් ලැබෙන නිසා බව බොහෝ අය විශ්වාස කරන නමුත් එයට හේතුව එවැන්නන් ගේ මනසේ ඇතිවන මායාවන් නිසා බව විද්‍යාත්මක මතයයි. එමනිසා ඔය සුරංගනාවියන් දැකීම සත්‍යයක් බව පෙන්වීමට අවශ්‍ය නම් කල යුත්තේ එම දර්ශනයේ Photo එකක් ගෙන එය අප සියලු දෙනාටම පෙන්වීමයි.

    • @LankaAnewsvideo
      @LankaAnewsvideo  6 ปีที่แล้ว +7

      ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.
      01. බුද්ධ දේශනාවේ පවා දෙවිවරුන් හා ප්‍රේතයන් පිළිබද සදහන් වීම.ඒ නිසා දෙවියන් යනු බුදු දහම ප්‍රතික්ෂේප කරන සංකල්පයක් නොවේ.
      02. භාවනා කරන අයට එවන් දර්ශන පෙනෙන බව කියන විවේචනය කරන බොහෝ දෙනකු භාවනාවේ නිරත නොවීම.ඔබ කවර මට්ටමක භාවනාවක නිරතවී කවර අත්දැකීම් ලබා ඇත්දැයි තහවුරු කළ හැකිවිය යුතුව තිබේ.
      03. සියල්ල විද්‍යාවට පවරා තමන්ට තහවුරු කර ගත නොහැකි දෑ අසත්‍යය බව ප්‍රකාශ කිරීම.

    • @sagararathnapala3438
      @sagararathnapala3438 5 ปีที่แล้ว +1

      LankaAnews පුදුම වෙන්න දෙයක් නැහැ අර විද්‍යාවට මල් තියලා වැදගෙන ඉන්න මහාචාර්ය කාලෝ ෆොන්සේකා,වෛද්‍ය ජගත් ජයසූරිය,ආචාර්ය ටියුඩ වීර රත්න වගේ සබ්බ දත්තලා ඉන්න රටනෙ.ඔබේ වැඩ සටහන් ඔක්කොම හොදයි..දිගටම කරගෙන යන්න.විවෘත මණසකින් බුද්ධිමත්ම යමක් දිහා බලන මිනිස්සු ඉතාමත් අල්පයි.ඔබට ආයුබෝවේවා...

  • @rosesoma2523
    @rosesoma2523 4 ปีที่แล้ว

    Sadu sadu sadu sadu

  • @naalinaali1193
    @naalinaali1193 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kanthikanthi7166
    @kanthikanthi7166 5 ปีที่แล้ว

    🙏🙏🙏