වසර 2000 තිස්සේ අදටත් ජීවත් වන මහාවතාර් බාබාජී සෘෂිවරයා කවුරුන්ද? | Mahavatar Babaji

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Thanks For Watching
    වසර 2000 තිස්සේ අදටත් ජීවත් වන මහාවතාර් බාබාජී සෘෂිවරයා කවුරුන්ද? Mahavatar Babaji
    Yakk! Production
    © Copyright Mattars 2021
    Subscribe to our Channel to know more about King Rawana and other things around the world every day .Then press the bell
    දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Mahavatar_Babaji
    #paramahansa_yogananda
    #sri_yukseshwar
    #nagaraja
    #Yogi
    #Rishis
    #himalayas
    #katharagama
    #BaBaJi
    #Maha_Yogi
    #මහාවතාර්_බාබාජී
    #පරමහංස_යෝගානන්ද
    Music By -
    www.bensound.com/
    www.purple-pla...
    TH-cam - BNB Productions

ความคิดเห็น • 138

  • @s.kumari2372
    @s.kumari2372 3 ปีที่แล้ว +8

    ඔබට බෙහෙවින් ම ස්තූතියි...ඔබගේ මෙහෙවර සාර්ථක වේවා... තෙරුවන් සරණයි

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +11

    👍👍👍 🙏🙏 ❤❤❤💯💯 හොද විස්තර ටිකක් , 2021 වෙනවායි කියපු දේවල් විවිධාකාරයෙන් සිදුවෙනවා . ලංකාවේ සහ හැම රටකම ....

  • @lahirurasanjana200
    @lahirurasanjana200 3 ปีที่แล้ว +45

    රාමුව බලලා මේක බලන අය...

  • @hansiperera3685
    @hansiperera3685 3 ปีที่แล้ว +6

    ඇත්තටම සහෝදරය මමත් යෝගා භාවනා ව කරනවා..ඇත්තටම එය ඉතාම විශ්මය ජනක දෙයක්..මම හරිම කැමතියි ඉන්දියාවේ රිෂීවරැ ගැන තවත් වැඩි තොරතුරු ටිකක් දැන ගන්න
    ඔබට ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻

    • @slakash6873
      @slakash6873 2 ปีที่แล้ว

      mata kochchara utsaha karath 2dhyanayata yanna be prashna walim kelawarakuth puluwannam udauwak denawa

  • @antana3360
    @antana3360 2 ปีที่แล้ว +3

    තව දුරටත් ජීවත් වීම නොවෙයි වැදගත්කම මේ භයානක සසර කථරේන් එතෙර වීම

  • @Kasunkass
    @Kasunkass 3 ปีที่แล้ว +1

    යක් ප්‍රොඩක්ෂන් කිව්වොත් සුපිරිම සුපිරියක් තමා ඉතින්..! ජයවේවා සහෝදරයා තෙරුවන් සරණයි 🙏

  • @goshithakavinda39
    @goshithakavinda39 19 วันที่ผ่านมา

    අපිට ඕනේ ඒ ඍෂි තුමාව හම්බවෙන්න

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +1

    Ese Wena Hakida Malli. Thanks So much. Unbelievable 😱 😱 😱

    • @geethikasinghabahu1750
      @geethikasinghabahu1750 หลายเดือนก่อน

      @@harshanisamarawickrama2209 oya ahanna nivan dakimu kiyana youtube channel eka. E swamin wahanse india wala himalaye idala awe Indian ekkenek. Un wahanse explain karanawa science walata anuwa ehema kohomada wenne kiyala. Ape lankawe minissunge hitha diyunu nathi nisa ewa puduma dewal

  • @v_sha05
    @v_sha05 3 ปีที่แล้ว +1

    ඔබට ස්තුතිය ...

  • @SeshanBhagye
    @SeshanBhagye 2 หลายเดือนก่อน +1

    😌 භාවනාව නිවැරදිව කරපු අය ට අවුරුදු 2000 ඉන්න ඕන නැ ඉක්මනට ප්‍රතිඵල ගන්න පුලුවන් හැබැයි අවුරුදු 2000 ගියත්. ඔහුට ඔහුගේ අරමුණ සම්පූර්ණ කරන්න බැරි වෙලා. ඔහුට නිවැරදි ගුරුවරයෙක් අවශ්‍ය වෙනවා තවත් හිටියොත් අනාගතයේදී පහළ වන රාජධානියෙ පුළුවන් වෙයි කෙතුමති කාලෙදි

  • @Sl.black.cat01
    @Sl.black.cat01 ปีที่แล้ว +2

    කතරගම දේවාලය ක් තියෙනවා බාබා ජි ට

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +7

    ඇත්තටම පුදුමාකාරයි .හිතා ගන්නත් බෑ.. ස්තූතියි යක් මල්ලි .අලුත් දේවල් අපිට දෙන්නෙ යක් මල්ලිලා තමයි..

    • @ආදරෙයිශ්රීලංකා
      @ආදරෙයිශ්රීලංකා 3 ปีที่แล้ว +1

      අක්කේ ඔයා නේද මේකේ comment දාල තිබ්බේ නිර්මාංශ වෙන්න කියලා ගොඩක් පින් 🙏🙏🙏🙏

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว +1

      @@ආදරෙයිශ්රීලංකා තෙරුවන් සරණයි .රාවණා දෙවි රැකවරණයි .සුවපත් වේවා.. ඕව් මල්ලියේ ...පුළුවන් තරම් මිනිස්සු නිර්මාංශ කරවන්න ධර්මයට යොමු කරවන්න ..මේ විනාශකාරී තත්වයෙන් බේරෙන්න...

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +4

    මිනිස් ජීවිතයේ අවුල කිහාගන්න අවුරැදු දෙදාහක් ඉන්නෙ මොකටද අපේ බුදුපියා ආකාර කාලාම උද්දකරාමලාට කිවුවානෙ ඔයවැඩ නිවනට ප්‍රමාදයක්

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +3

      මොවුන් නිවන අරමුණු කරගෙන ධ්‍යාන වඩන අය නොවේ...

    • @nidukadinujaya5479
      @nidukadinujaya5479 2 ปีที่แล้ว +1

      @@Yakkproduction මොවුනුත් මෝඩයින් නේ!?

    • @geethikasinghabahu1750
      @geethikasinghabahu1750 หลายเดือนก่อน

      ​@@nidukadinujaya5479eyala nivana ta gihin nathi wunata apata wada godak hitha diyunui. E wage rishi watu thamai ayurveda beheth hoyagena thiyenne

  • @chamararodrigo777
    @chamararodrigo777 2 ปีที่แล้ว +1

    අති ශ්‍රේෂ්ඨයි ! ඔබතුමාට ප්‍රණාමය ! මේ දැනුම් සම්භාරය හරහා කතරගම කිරිවෙහෙර ගොඩනැගූ මහසෙන් දෙවියන් වෙසෙන බව බෞද්ධයෝ වශයෙන් පිලිගන්නවා සේම ශ්‍රී ස්කන්ධ කාර්තිකේයාය සුබ්‍රමන්‍ය මහා දේවරාජයාණන් කාචරග්‍රාමයේ වෙසෙන බව පිලිගත යුතු බව සනාථ වෙනවා !
    ( වරදවා නොසිතන්න, ඉල්ලීමක්, ඔබතුමා කතරගම වෙසෙන්නේ කිනම් දෙවියෙක් ද යන වීඩියෝව තුල මහසෙන් දෙවියන් පමණක් එහි ජීවමාන වන බව දැක්වීම නිවරිදි නොවන බව ගෞරවයෙන් සිහිපත් කරනවා. අපට ගුරුවරයෙක් සේ දැනුම නිර්ලෝභීව ලබාදෙන ඔබතුමාට ප්‍රණාමය !)

  • @ShenalArosha-y3z
    @ShenalArosha-y3z 3 ปีที่แล้ว +11

    මහාවතාර් බාබාජිට වයස අවුරැදු 5000කටත් වැඩි කියලා බලංගොඩ අානන්ද හිමියන් පවසනවා..

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +3

      විය හැකී

    • @harshapathirana7064
      @harshapathirana7064 3 ปีที่แล้ว +3

      ඔව් බුදුන් දැකලා තමයි ඔව් ඒ මගට හැරිලා තියෙන්නේ

    • @ShenalArosha-y3z
      @ShenalArosha-y3z 3 ปีที่แล้ว +1

      @@darkness8634 මම නෙමේ නේ මහත්තයෝ කියන්නේ..අනික බොහෝ කල් ජීවත් වූ පලියට නිවන් දකින්න පුලුවන් කියලා දෙයක් නැ..ඉන්ද්‍රිය ධර්මයන් වැඩි තිබෙන්න ඕන..පාරමිතා සම්පූර්ණ වෙලා තියෙන්න ඕන

    • @ShenalArosha-y3z
      @ShenalArosha-y3z 3 ปีที่แล้ว +3

      @@darkness8634 ධර්මය හොඳට ඉගෙනගන්න..පාරමිතා ඕන නැත්තන් අපිත් නිවන් දැකලානේ

    • @ShenalArosha-y3z
      @ShenalArosha-y3z 3 ปีที่แล้ว +1

      @@darkness8634 හා

  • @DJDJ-lp9xl
    @DJDJ-lp9xl 3 ปีที่แล้ว +11

    මං බාබාජි ගැන කියවල තියෙනවා කල්ප විනාශය වෙනකල් ජීවත් වෙනවලු....

    • @dilanprajeewa1575
      @dilanprajeewa1575 3 ปีที่แล้ว

      koheda e wisthara thibune ?

    • @DJDJ-lp9xl
      @DJDJ-lp9xl 3 ปีที่แล้ว

      @@dilanprajeewa1575 නිලන්ත හෙට්ටිගේ ලියල තියෙන යෝග මොකක්ද නමක් එක පොතකින් යොග ක්‍රම,ගුරුවරු ගැන හැමදෙයක්ම තියෙනවා

    • @මහින්දමහත්තයා-ඬ4ය
      @මහින්දමහත්තයා-ඬ4ය 3 ปีที่แล้ว

      කල්ප විනාශ වෙන්කන් 🤔 එය එච්චර කල් ඉන්නේ නෑ බලන්නකෝ ඊට කලින් වෙන තලයකට යයි .

    • @nidukadinujaya5479
      @nidukadinujaya5479 2 ปีที่แล้ว

      @@DJDJ-lp9xl Ow😒porage katha sure ne

  • @ThusithaSameera
    @ThusithaSameera 3 ปีที่แล้ว +1

    මට ඕන උනා එතුමා ආපු තැන බලන්න මීට අවුරදු කිහිපයකට කලින් මම ගියා එතන බලන්න කතරගම ට

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 ปีที่แล้ว

    Godak stuti budu saranai

  • @nikkibella6908
    @nikkibella6908 ปีที่แล้ว

    Tat wale baba gana video ekak karanna

  • @sandaruwansan5683
    @sandaruwansan5683 ปีที่แล้ว

    NicE

  • @nirupa1111
    @nirupa1111 3 ปีที่แล้ว

    godak pin obata may gena denuwath kalata

  • @stetasvideo5352
    @stetasvideo5352 3 ปีที่แล้ว +1

    Aiya metawadiya westhara athiwa video Akka karannako

  • @prasannasanjeewa3634
    @prasannasanjeewa3634 3 ปีที่แล้ว

    Kriya yoga gana vedio karanna

  • @niluwisidagama958
    @niluwisidagama958 3 ปีที่แล้ว

    ... අපගේ....උපහාරය... ❤️.. 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏…

  • @jananisp9284
    @jananisp9284 2 ปีที่แล้ว +1

    බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ත් මේ වගේ ඍශිවරුන් ගැන දේශනා කරලා තියනවා,මම පොඩි කාලෙත් මේවා ගැන පොත් වලින් පත්තර වලින් හොයනවා.හොදයි මෙහෙම වැඩසටහන් කරන එක කිසිවක් ම නොදන්න අයට දැන ගන්න

  • @uvindumaduwantha3104
    @uvindumaduwantha3104 2 ปีที่แล้ว

    👌👌👌👌👌

  • @dinukadevinda8519
    @dinukadevinda8519 3 ปีที่แล้ว

    එල්

  • @suranjia3451
    @suranjia3451 3 ปีที่แล้ว +3

    Auto biography of yogi පොත සිංහලට පරිවර්තනය කරලා තිබෙනවද ?

    • @nanayakkarakarunarathna4274
      @nanayakkarakarunarathna4274 3 ปีที่แล้ว +4

      ඔඕ ,රුපියල් 625
      පරම හන්සයෝගානන්ද,කියලා නම,
      Yss book store

    • @ShiraniR
      @ShiraniR 3 ปีที่แล้ว

      Wadina hari pooja WiFi kiyala denna

    • @ShiraniR
      @ShiraniR 3 ปีที่แล้ว +1

      Books genna ganna puluwanda

    • @nanayakkarakarunarathna4274
      @nanayakkarakarunarathna4274 3 ปีที่แล้ว

      @@ShiraniR පොත් කඩේක බලන්න .
      ඔන්ලඉන් තියෙනවා

    • @nanayakkarakarunarathna4274
      @nanayakkarakarunarathna4274 3 ปีที่แล้ว

      @@ShiraniR මොකක්ද

  • @stetasvideo5352
    @stetasvideo5352 3 ปีที่แล้ว +4

    Adatath inmawa

  • @nilangananayakkara8269
    @nilangananayakkara8269 3 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥

  • @indikasanjeewa1342
    @indikasanjeewa1342 3 ปีที่แล้ว

    Godak pin

  • @lakshandinendra
    @lakshandinendra 2 ปีที่แล้ว

    පුලස්ති සෘශිවරයාත් තාම ඉන්නවා ජීවමාන

  • @nooraha7306
    @nooraha7306 3 ปีที่แล้ว +1

    Tat wale babaji gana one

  • @sandyachathu4174
    @sandyachathu4174 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @gomaskasun4261
    @gomaskasun4261 3 ปีที่แล้ว +1

    ❤😍🙏

  • @chamindapremalal4798
    @chamindapremalal4798 3 ปีที่แล้ว +1

    මෙයාට ඉන්දියාවේ කොරොනා මරණ පාලනය කරන්න පුලුවන් වෙයිද?

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +7

      ඔවුන්ට එවැනි අවශ්‍යතාවයක් නොමැත .මේ සිදුවන දේවල් විශ්ව න්‍යායන්ට යටත් ය..මීට පෙරද මෙවැනි විපත් ලෝක ප්‍රජාවට පැමැණ ඇත ..මොවුන්ට ලෞකික ආසාවල් නොමැත.

    • @geethikasinghabahu1750
      @geethikasinghabahu1750 หลายเดือนก่อน

      ​@@Yakkproductionanith eka eka ekkenahe karma pivaka eyalata nawathwanna baha

  • @LazarAnjelov
    @LazarAnjelov 3 ปีที่แล้ว +1

    බාබාජි තුමන් හා පුලස්ති රිෂි ආතර යම් සම්භන්දයක් තිබේ දැයි සොයා බලන්න

    • @thirdumpire7350
      @thirdumpire7350 3 ปีที่แล้ว +2

      හිමාලයේ ජීවත්වෙන ගෞරි තුමා සහ පුලස්ති සෘෂි තුමා අතර සම්බන්ධයක් තිබෙනවා .
      දැනට ගෞරි තුමාගේ වයස වසර 5500 . මීට අමතරව හිමාලයේ ක්‍රිස්තුස් වහන්සේ වැඩ වාසය කරනවා . වසර 2019දී ක්‍රිස්තුස් වහන්සේ උතුම් රහත් බව සාක්ෂාත් කරගත්තා . 🙏🙏🙏.
      මේ සියලු දෙනා දීර්ඝායු විඳින්නේ සමථ භාවනාව වඩා කුන්ඩලීනි ශක්තිය අවදි කර ගැනීමෙන්.

    • @thathsaradananjaya8741
      @thathsaradananjaya8741 3 ปีที่แล้ว +2

      @@thirdumpire7350 ක්‍රිස්තුස් වහන්සේ?ඔයා කොහොමද මේ දේවල් කියන්නේ මහත්මයා?

    • @nm1301
      @nm1301 3 ปีที่แล้ว +1

      @@thathsaradananjaya8741 isha nath sutraya gena hoyanna obe panayata pilityru labei

    • @nm1301
      @nm1301 3 ปีที่แล้ว

      @@thirdumpire7350 oba niwaradi. Oba meme toraturu soyagath mulasraya kumak da?

    • @thathsaradananjaya8741
      @thathsaradananjaya8741 3 ปีที่แล้ว

      @@nm1301 ඉෂානත් සූත්‍රයද හරියට ඒ වචනය සිංහලෙන්ම දාන්නකෝ ලොකු උදව්වක් ඔබතුමා කරන්නේ

  • @sandyakumuduni4108
    @sandyakumuduni4108 3 ปีที่แล้ว +1

    Dan koheda inne???aii indeyave minissu marenakotavath eliyata enne naththe??ane manda... ape deta....

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +4

      එහෙම එන්න හේතුවක් නෑ ලෞකික ආසාවල් එම යෝගීවරුන්ට නෑ Data ගැන දුක නම් නොබලා ඉන්න බුද්ධියෙන් නැරඹිය නොහැකි නම්

    • @sandyakumuduni4108
      @sandyakumuduni4108 3 ปีที่แล้ว

      @@Yakkproduction data gana nam dukak naha...mata thiyena gataluva aiii minissunta pihita venna barii kiyana eka...ahinsaka mimisun venuven monavama harii deyak eyalata karanna puluvan neda???anika kalpayak jewath vena eka mona tharam dukakda???eka dukak nemei kiuvoth budu dahamath boruda???epademath dukak neda???labunu durlaba manussa athmaya nivan dakimata yana gamanata pituvahalak karagatthanam hodai neda??aurudu dahas ganak jewath vena yogin gana mata prasnayak naha..math eka visvasa karanava..namuth aii ounta pihitk venna barii asarana minisunta???

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +3

      එවැනි අවශ්‍යාතාවයක් නැත .මොකද මේ සිදුවමින් පවතින්නේ ලෝක ධර්ම තාවය තුළ සිදුවිය යුතු දෙයක් .අනෙක මිනිසුන් මේ කාලයේ අන්ධයි .සත්‍ය වටහා ගැනීමේ මට්ටමක නැත .

    • @sandyakumuduni4108
      @sandyakumuduni4108 3 ปีที่แล้ว

      @@Yakkproduction haaa.sthuthi

    • @sandyakumuduni4108
      @sandyakumuduni4108 3 ปีที่แล้ว

      @Malintha Randika sthuthii.pin.eth aurudu dahas ganak jewath venava kiyanne prthiharyak neda???setha deyunu karagena yanakota labena athuru pala neda prathiharyan kiyanne...namuth manussa athmaya dewatvayatath vada vatinava neda???nivan margaya avaboda karaganna puluvnn manussayanta pamanai neda???manaussa kiyanne mana uss...usass mnnasak kiyana eka neda???ehema labunu manussa athmayak nivana kara geniyanne nathuva.....minisunge yahapatha sadahath yodavanne nathuva dahas ganakk jewath vemen palak labeida???

  • @v_sha05
    @v_sha05 3 ปีที่แล้ว

    ඔබ්ට්

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว

    අපේරටේ ඔවැනිදෑ සදහන් නොවේද?

  • @rawidudileepa9747
    @rawidudileepa9747 3 ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍

  • @nm1301
    @nm1301 3 ปีที่แล้ว

    Mahawatar baba ji hamu u ayek Lankawe danata wasaya karanawa da?

    • @ThusithaSameera
      @ThusithaSameera 3 ปีที่แล้ว

      දයාරත්න රණසිංහ මහතාගේ නිවන පොත්පෙල කියවන්න එතුමාට බබාජි තුමන් උදව් කරලා තියනවා

  • @sanjayarukmal1730
    @sanjayarukmal1730 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧘🏽‍♂️🌄

  • @diloshaanuhas729
    @diloshaanuhas729 3 ปีที่แล้ว +2

    එතකොට අය්යේ මේ සතර සතිපට්ටානය වඩපු කෙනෙක් ද?😊

    • @indikaapsara7935
      @indikaapsara7935 3 ปีที่แล้ว +5

      නෑ, මේ අය නිවන් මග යන්නේ නැහැ.

    • @diloshaanuhas729
      @diloshaanuhas729 3 ปีที่แล้ว +1

      @@indikaapsara7935 ඒනම් කෝමැයි එච්චර කාලයක් ජීවත් වෙන්නේ 😊

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +4

      එවැන්නක් කීම අපහසුයි නමුත් මොහු හත යෝග සහ ක්‍රියා යෝග වඩන සෘෂි වරයෙක්

    • @amialo2626
      @amialo2626 3 ปีที่แล้ว +2

      @@diloshaanuhas729 නිවන් දැක්කම විතරක් එහෙම හැකියාවන් ලැබෙනවා කියන වැරදි අදහස නිසයි ඔහොම කියන්නේ .. මේ සියල්ල ⁣ෙලෞකික ධ්‍යාන ,අභිඥා බල.. ඔබට ධර්මය ගැන වැටහීම මදි..පරිශීලනය කරන්න

    • @diloshaanuhas729
      @diloshaanuhas729 3 ปีที่แล้ว

      @@amialo2626 🙏🙏

  • @romafernando5931
    @romafernando5931 2 ปีที่แล้ว +1

    laukika dyana labin

  • @nimalawawwage6174
    @nimalawawwage6174 3 ปีที่แล้ว

    Lahiri mahasya awu 3000k wayasai

  • @kasundananjaya6827
    @kasundananjaya6827 3 ปีที่แล้ว

    🤟🤟🤟🤟👍👍👍👍❤️❤️💛💛❣️😁

  • @amilananayakkara6459
    @amilananayakkara6459 3 ปีที่แล้ว

    Kuda dekala tiyenne

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว

      දැකපු අය යෝගීවරු

  • @lakshethamax6308
    @lakshethamax6308 3 ปีที่แล้ว +1

    මොකක්ද යාලූවා මේ කුන්ඩලනී ශක්තිය කියන්නේ ඔය කියන ශක්තිය අවදි කරගන්න උගන්වන ගුරුවරු ඉන්නවද සහෝ

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว

      අපගේ වීඩියෝ ඇති බලන්න

    • @he9066
      @he9066 2 ปีที่แล้ว +1

      බෞද්ධ ධර්මයේ මාර්ගයේ යන්න එයයි නිවැරදි ක්‍රමය රාවණා රජු පවා සමයදෘෂ්ටික මාර්ගයේ යන්න කියනවා කියලයි අහල තියෙන්නේ

    • @nidukadinujaya5479
      @nidukadinujaya5479 2 ปีที่แล้ว +2

      @@he9066 😂 ධර්මය මාස්ටර් ශාඛ්‍යමුණි රජු වදාළ ආර්‍ය්ෂ්ඨාන්ගික මාර්ගය විතරයි ,පටිච්ච සමුප්පාදය විතරයි ආර්‍ය් සත්‍ය හතර විතරයි.කොහෙවත් යන රාව්ණාගාවත් වෙන හිවලුන්ගෙ දේවල්වත් ඔප්පු කරන්න ශාඛ්‍ය සින්හයන්වහන්සේගෙ ධර්මය කියල වෙන කුණුහරුප අදින්නෙපා.ධර්මය නම් බුදුන් බුදුන් නම් ධර්මය එය පමණයි සත්‍ය

  • @lahirumadushan112
    @lahirumadushan112 3 ปีที่แล้ว

    Denatath methuma indiyawe innawada

  • @s.kumari2372
    @s.kumari2372 3 ปีที่แล้ว +3

    එම පොත සිංහලයට පරිවර්තනය කර ඇත්ද එසේ නම් කුමන නමින්ද...

    • @Nishantha_1
      @Nishantha_1 3 ปีที่แล้ว +2

      Autobiography of a yogi - paramahansa yogananda මෙම පොත ඉන්දීය yogoda satsanga society ය විසින් යෝගීවරයෙකුගේ ස්ව-චරිතාපදානය නමින් publish කරලා තියෙනවා. Online order කරන්න පුලුවන් ඉන්දියාවෙන්

    • @s.kumari2372
      @s.kumari2372 3 ปีที่แล้ว +1

      @@Nishantha_1 ඔබට බෙහෙවින් ම ස්තූතියි.... තෙරුවන් සරණයි..

    • @anuekanayake7452
      @anuekanayake7452 3 ปีที่แล้ว

      @@Nishantha_1 ලංකාවේ ගන්න බැරි වෙයිද

  • @rathsaravimukthiperera7341
    @rathsaravimukthiperera7341 3 ปีที่แล้ว +1

    අදටත් ජීවත් වෙනවා. මෙතුමා කාල තරනය කරපු කෙනෙක්ද

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +3

      නෑ පරකාය ප්‍රවේශය නම් කරපු කෙනෙක්

  • @sinethdinsara846
    @sinethdinsara846 2 ปีที่แล้ว

    ඒ පොතේ සිංහල පිටපතක් තියනවද යක්

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว

      නැහැ

    • @sinethdinsara846
      @sinethdinsara846 2 ปีที่แล้ว

      @@Yakkproduction ඔයාගෙ වීඩියෝ වල ඩ්‍යාන වඩන විදිය තියනවද

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว

      ඔව් බලන්න

    • @sinethdinsara846
      @sinethdinsara846 2 ปีที่แล้ว

      @@Yakkproduction බොහෝම ස්තූතියි

  • @nisalpramuditha1364
    @nisalpramuditha1364 3 ปีที่แล้ว

    බුදු හාමුදුරුවන්ට වැඩිය ප්‍රායෝගිකයි.

    • @i.shavinda3547
      @i.shavinda3547 3 ปีที่แล้ว +3

      කොහොමද එහෙම කියන්නෙ

    • @world7450
      @world7450 3 ปีที่แล้ว +5

      බුදුන්වහන්සේ වගේ දර්ශනයක් කිසිම ආගමික නායකයෙක් ලෝකයයට දීලනෑ

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +18

      බුදුන් වහන්සේට වඩා කිසිකෙනෙකු ප්‍රායෝගික නැත.. එයයි පරම සත්‍යය

    • @roshanichandrika9242
      @roshanichandrika9242 3 ปีที่แล้ว +4

      @@Yakkproduction සැබැවින්ම සත්‍ය එයයි
      තෙරැවන් සරණයි

    • @thusharaindika4288
      @thusharaindika4288 3 ปีที่แล้ว +7

      බුදුන්වහන්සේ සන්සාරික ජීවිතය පුරා කරපු පර්යේෂණයෙ අවසන් නිගමනය මෙ ලොකෙ කිසිම දාර්ශනිකයෙක් අවබොද කරගෙන නොමැත එය දකින්න තරම් පූර්ණත්වයට පත් වෙච්ච අය තවම බිහිවෙලා නොමැත

  • @paramitv5747
    @paramitv5747 2 ปีที่แล้ว

    බොරු දාන්න එපා යාලුවා

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +2

      මේ ගැන හොයල බලලද බොරු කියලා කිව්වේ? නැත්තම් ඔයා හිතන පතන විදිහ අනුවද? මොකද බොරු දාන්න කිසිම උවමනාවක් අපට නැහැ..අප මේ තොරතුරු කියන්නේ හොඳට ගවේශණය කරලා.. මෙතන තියෙන බොරුව මොකක්ද කියලා Replay එකක් දාන්න යාලුවා..

  • @harshalranasinghe7207
    @harshalranasinghe7207 2 ปีที่แล้ว

    mokadda me pothe nama

  • @newsummer4461
    @newsummer4461 3 ปีที่แล้ว

    ජේසුද දන්නේ නෑ 😂.