We are so happy to see your organic garden. Hoe efficient you are to build up a nice garden. Your vision is very good to develop our country's economy. Good luck . Budusarani .
Consept eka hodai. Habai nuwaraeliya wawana apita gon part danna epa. Nuwaraeliya minissu na na kiki natanne na hema bim agalakama wawnawa e nisa oyage weda hodata karanna. Anith pethi wala minissunta baninne nathuwa.
නියමයි. නියම අරගලකාරයෙක්. කයිවාරු ගහන අරගලකාරයො ඉගෙන ගනිල්ලා . කන බත් පතට ණය නොවී ජීවත වෙන හැටි. මල්ලී උඹට තෙරුවන් සරණයි.
කොළඹ මෙවැනි වගාවක් දැකීමට ලැබීම ගැන හරි සතුටුයි.💐🙏💐 තෙරුවන් සරණයි 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
ආඩම්බරයක් ඔබ වැනි අය,ජයෙන් ජය වේවා තෙරුවන් සරණයි
❤
යහපතක් වෙවා ....ගොවිමහත්තයා..මම ගැන නොසිතා අන් මිනිසුන්ගේ විහරනය සදහා කටයුතු කරන නුබ සුවපත් වෙවා...🙏🙏🙏🙏
නෙලුම් කුලුනෙ නෙමෙයි,ඔන්න දිව්‍ය ලෝකෙ❤️
මමත් සුපිරියටම එලවඑ වවනව මචන් සුපිරි
අඩම්බර යි ඔබ ගැන තේරුවන් සරණයි
හරිම සතුටුයි 🙏🏼 තෙරුවන් සරණයි
අන්න වැඩකාරයා
ජයවේවා
ජයවෙවා තුඹය මලේ෴
ආයුබෝ හෝ. වේවා නියමයි ස්තූතියි ගොඩාරියක් ඔයාට
නියමයි තුඹයා… එල එල 💯👌 ළමා උද්‍යානය වගා උද්‍යානයක් කරලා… ඕවෑ සෙල්ලං කරන්න එම මැරෑටියොන්ට සවලයි මුල්ලුවයි එක්ක පැළ දුන්නා නං උං පොඩි කාලෙම ඉගෙන ගන්නව ගොවිකම ✌️
❤️❤️❤️
සුපිරි කොල්ලෙක්
Good job
සුපිරි ආ....❤❤❤
Awesome...!
ඉතාමත් වටිනා vidiyowak ජයම වේවා ape ගොවි mathatath prabath mahathatath chanal walin kalayuththe meyayi
සුපිරි තුබයා
නියමයි ජයවේවා බුදු සරණයි 🙏
We are so happy to see your organic garden. Hoe efficient you are to build up a nice garden. Your vision is very good to develop our country's economy. Good luck . Budusarani .
පිටරටවල රැකියාවලට යන්නෙත් වැඩිහරියක් ගොවිතැන්වැඩවලටනේ .එරටවල අය එරටවල්වල අයට රැකියා දීලත් වෙනරටවල අයත් වැඩට ගන්නවා කියන්නේ .ගොවිතැන කියන්නේ සුපිරියක් .ඉගනගත්තේ නැතිඋනොත් කුබුරු කොටන්න තමයි වෙන්නේ කියන පහත් සන්කල්පය මේරටෙන් අයින් විය යුතුමයි. ලංකාවේ ඔක්කෝම ටයිකෝට් දාන රැකිවල් වල එවුන් උනොත් කන්නේ පස්ද .ගෙවල් දොරවල් හදන්නත් පිටරටින් තමයි බාස්ලා ගෙන්න වෙන්නේ .රටක දියුනුවට හැම අන්ෂයක්ම වැදගත් .ඔය මොනවා කරන්නත් කුසගින්න නිවාගෙන ඉන්න ඔනි .එකනිසා කියන්න පුලුවන් ගොවිතැන කියන්නේ ස්‍රෙරෙශ්ඨ දෙයක්කියලා.
Tharuwansaranai
Thanks ❤
❤️❤️❤️
Supiri oday
Supper 👍
සතුටක් ..
AthAteme mewage minis deviwaru innaona
පට්ටම බබා😁
Yes
Meyagen ratete adarsheyak 👍🙏🙏
👍👍👍👍❤❤❤❤❤
මම කුෂිකර්මය ළඟම ලොකු ගේමක් ගැහුවා.අපේ රටේ කෘෂිකර්මයෙන් ම මට බකට් එක දැම්ම.
💖😍🙏
👏👏👏👏👍👍👍👍👍👍👍
👍
පස් මාධ්‍ය කොහොමද සකස් කරගන්නේ මහත්මයා බදුන් ගත වගාව ට
Ado mama vitoriya godak sathtui machan. Hoda gamanak yanna puluwan..
Wasa kana eka vitharak neme wasa bona ekath nawath wanna Orne , arakku , cigarette ,anikuth mathdruya nawathwanna Orne.
අනුරාධපුරයට එන්න බැරි ද.බුදු සරණ යි....
මට තැනත් දුන්නොත් මමත් ගේමක් ගහනවා.මම කරපු ටිකේ ඵලදාව දැන් කැලේට යනවා.
මාතලෙන් අක්කර දෙකක් දෙන්න වගාකරගන කැමතිද
මාතලේ ටවුමෙ
❤️💐👍
ළමා උද්‍යානයක වගාකරනව 🤔
ඒකටත් කෙලින්ඩ වගේ යන්නේ.
Consept eka hodai. Habai nuwaraeliya wawana apita gon part danna epa. Nuwaraeliya minissu na na kiki natanne na hema bim agalakama wawnawa e nisa oyage weda hodata karanna. Anith pethi wala minissunta baninne nathuwa.
තුබයා පුතේ මාතලේ අක්කර දෙකක් තියනව ඔයාට පුළුවන් නම් මම දෙන්නම් මාතලේ ටවුමෙ
Pyramid schemes come in different faces. May those who infested attain NIBBANA
❤️❤️❤️
.පුලුවන්නම් මට උදව් කරනවද.
වැඩ්ඩොනම් තිස්සමහාරාමයෙ තමයි
👍
ඊලග වැඩ්ඩ මම තමයි ඉතින් 😁😁😁
Ane mata wagawa balanna upades ganna one. Tel. Number eka ganna puluwanda
මොනවත් කරන්න බැරි රිලවු උෘරැ කරදරේ හින්දා
ගෝ පයීයෝ බෝ කරමු, ඒ කට බෙහෙත් විකුණමු,,,, 😵😵😵🤣🤣