කර්කශක පොලවේ නුවරඑළියේ එළවළු වවන තරුණයා SUDAA STUDIO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น •

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว +30

    අනේ වාසනාවන් ❤තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏💜️💜️🥰

    • @sivanthidesilva1873
      @sivanthidesilva1873 2 ปีที่แล้ว +1

      👏බුදුසරණයි නියම වැඩක් 👍

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว

    Jayawewa Budusaranai Tistunkotiyak Deviyange pihita araksawa lebewa 🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗

  • @samithalakshan7002
    @samithalakshan7002 2 ปีที่แล้ว +33

    රටට කොච්චර සේවයක්ද ඒ තරුන සහෝදරයා කරන්නෙ කරන සියලුම දේ සාර්ථක වේව

  • @saminjayasingha2156
    @saminjayasingha2156 ปีที่แล้ว +1

    උමංදාව අපේ මුදලාලි මහතාට යම් ආකාරයකින් ප්‍රයෝජනයක් වේවි

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว +15

    සුදත් මල්ලි ඔයා හුඟක් හොද ගුනයහපත් මනුශ්‍යයෙක් ඇත්තටම ඔය අපරාධ කරන අයහපත් පුද්ගයන් වෙනුවෙන් ඔයා නරක වචන පාවිච්චි කරන්න එපා ඒකෙන් ඔයාට අයහපතක් කරගන්න එපා දන්නව හිතට දැනෙන දුක වේදනාව සාධාරණ යි නමුත් ඒ අය කරන කියන අයහපත් දේවල් ඒඅයම ගෙනියයි තෙරුවන් සරණයි සුදා මල්ලි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සතුටින් පරෙස්සමින් හැමදාමත් ඉන්න 🙏🙏🙏❤❤💜️💜️🥰🌹🌹👌

  • @kumuduhewagama4306
    @kumuduhewagama4306 2 ปีที่แล้ว +13

    කියන්න වචන නැහැ සුදත්ත මල්ලි ඔයානම් පුඋුුම මිනිසෙක් අදරෙයි හැමදාම ....

  • @kusummairy3769
    @kusummairy3769 2 ปีที่แล้ว +38

    අනේ වාසනාවන් තෙරුවන් සරණින් තව තවත් දියුනුවෙන් දියුනුවට පත්වේවා,,, සියලු දෙවි පිහිටයි ❤️❤️❤️❤️

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 2 ปีที่แล้ว +6

    ❤️❤️💪💐 අපේ කොල්ලා චින්තක මල්ලි 💪👈❤️💐 රටට සම්පතක් තමයි ඉතින් තිස්සමහාරාම නුවර එලිය ❤️👈

  • @applekadenuwana
    @applekadenuwana 2 ปีที่แล้ว +6

    සීත කාමරවල ඉදන් බොරු කියන එවුන්ට කන අතගාලා පෙන්නන්න ඕන මේ කොල්ලව සුදා අයියා good job

  • @au9680
    @au9680 2 ปีที่แล้ว +12

    සුපිරි කොල්ලෙක්

  • @jagathsrideera8813
    @jagathsrideera8813 2 ปีที่แล้ว +6

    සුදත්ත මහත්තයෝ මේවා තමා හොඳ වැඩ බලන්න ඇලහැර ගිහිල්ලා තිලක් කන්දේගම මහත්තයාගේ ගොවිපොළක් ඔය වගේ වැඩසටහනක් කරන්න ඔබතුමාට පින් තෙරුවන් සරණයි

    • @NS-qq4vk
      @NS-qq4vk 2 ปีที่แล้ว

      අනීවාර්‍යෙන්ම

    • @jagathsrideera8813
      @jagathsrideera8813 2 ปีที่แล้ว +1

      @@NS-qq4vk අපිට ඕන අපේ දේවල්

  • @starlitnews
    @starlitnews 2 ปีที่แล้ว +17

    වැවෙන සෑම එළවළු වර්ගයක්ම,අරතැපල් ඇතුළුව යාපනයේ, අච්චුවේලිවල,ඉතාමත් සස්ශ්‍රීකව වගාකර ඇත. අවශ්‍ය කැපවීම.

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 2 ปีที่แล้ว +28

    පොලව කොටන තැන ගිණියම් අව්වේ මහා වර්ෂාවේ දෙවියො වැඩ ඉන්නේ...ලෝකයේ ගෟරවය දියයුතු වෘත්තියක් . ගොවියා අපේ ජිවනාලිය. දීර්ඝායුෂ ලැබේවා ගොවියාට.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +5

    කාලෝචිත වටීනා වීඩියෝ එකක්. බොහොම ආඩම්බරයි ඔහු ගැන. තව තවත් සාර්ථක වේවා!!!

  • @janakawijerathne5719
    @janakawijerathne5719 2 ปีที่แล้ว +4

    නියම වැඩක් මල්ලි දියුණුවෙන් දියුණුවට පත්වේවා.

  • @priyankap4051
    @priyankap4051 2 ปีที่แล้ว

    Niyamai hoda wedak jaya wewa

  • @sudathsantha8874
    @sudathsantha8874 2 ปีที่แล้ว

    නියමයි සුදත්ත අයියා වදින අයට වදිනවා👍👍🌾🌾🌾🌾🌾🌿🌿🌿

  • @arjunabandara1042
    @arjunabandara1042 2 ปีที่แล้ว +13

    රටෙි හොද පරම්පරාව ක් ඉන්නවා ,එත් මෙි අයට සපොට් එක දෙන්න ඔනා , ජයවේවා තෙරුවන්සරණයි ,

  • @ජයවේවා-ඨ4ච
    @ජයවේවා-ඨ4ච 2 ปีที่แล้ว

    සුදත් අයියේ ඔයාගෙනුත් කාබනික එළවළු වගාවක් ලගදිම බලා පොරොත්තු වෙනවා.ජය වේවා !

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +3

    නියමයි 👍👍👍හරිම ලස්සනයි වගාව තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!! දිනෙන් දින දියුණු වේවා!!

  • @123randinu
    @123randinu 2 ปีที่แล้ว +6

    God bless you Suda , Excellent program!!

  • @dilshansriwarnasinghe1553
    @dilshansriwarnasinghe1553 2 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 ปีที่แล้ว

    අතනමෙතන.උත්ගොසනකරකරකාලේකන්නේනැතුව ඔයවගේහොදවැඩක්කරන ඒකකොචීචරහොදද අපේරටෙනිකමුන්ටහොද ආදර්ශ යක්වෙවා ඒනිසාඔයවගේදේවල්බලන්නලංකාවෙමෙවගේතරැනයන්ටජයවෙවාඅරගලකරනවටවඩාමෙවගේදේයක්කරන්න.බුදු සරණයි 🙏🙏🙏🇱🇰❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niro9989
    @niro9989 2 ปีที่แล้ว +2

    අම්මෝ කැරට් 💕💕💕💕💕 හොයාගෙන ගිහිල්ලා ඉගෙන ගන්න වටිනවා මෙහෙම වවන්න කොහොමද කියලා

  • @niro9989
    @niro9989 2 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලෙක් mewane weda

  • @thilakliyanage5077
    @thilakliyanage5077 2 ปีที่แล้ว +2

    බොහොම වැදගත් වැඩ සටහනක් එ් පුතාට සහ සුදත් සොයුරාට ස්තුතියි ජය සතුට සුභ෴.

  • @neelhemachandra2634
    @neelhemachandra2634 2 ปีที่แล้ว

    Jayawewa malli

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 2 ปีที่แล้ว

    What a enterprising young man Chinthaka is. Hope he prospers, more n more. Thank u Sudaa for showing this to the ppl. From the UK.

  • @kamalsirihewabaddege3226
    @kamalsirihewabaddege3226 2 ปีที่แล้ว +7

    Chinthaka, you are setting a very good example to young guys. Don't be discouraged, carry on.

  • @sunilkumara4878
    @sunilkumara4878 8 หลายเดือนก่อน

    Jaya wewa 🙏👍🌹💕

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว +3

    Great, from UK 🌺👍

  • @jmrgta7775
    @jmrgta7775 2 ปีที่แล้ว

    Jayama weawa.goma,kukull phora hemotama nha.uthshaya hothah.

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 2 ปีที่แล้ว +21

    මේ වගේ සිංහළයෝ තමයි රටට අවශ්‍ය විරුවෝ..මේ ධර්‍ය්යවන්ත මිණිසුන්ගේ හපන්කම් නොතේරෙන පාළකයින් සිටීමයි අවාසනාව ..👍🌹👍🌹👍

    • @NS-qq4vk
      @NS-qq4vk 2 ปีที่แล้ว +1

      ගම්වල මිනිස්සු කොහොමද හරිම ශාක්තිමත් යාලු ❤️💪

    • @kfckfc2576
      @kfckfc2576 2 ปีที่แล้ว

      Theruwan sarany dewe pihitay dergau wewa

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 ปีที่แล้ว

    Suda aiyya asahithenawa tharunayage wada dakkama rate tharunainta adarshamath meka god blass you thawa thawath sakthiya dharya lebewa god blass you

  • @anushaproducts1295
    @anushaproducts1295 2 ปีที่แล้ว +1

    පට්ට වැඩ්ඩෙක්..කියන්න වචන නෑ චින්තක...👍👍👍

  • @nihalperera6325
    @nihalperera6325 2 ปีที่แล้ว +2

    නියම ආදර්ශමත් වැඩක්. හැබැයි පොහොට්ටුවේ 🐄 ගාවගන්නඑපා. උන්ට සවුභාග්‍ය දැක්ම තියනව. ඔබගේ ලස්සන ව්‍යාපාරය අතිශයින්ම සාර්තකවේවා . සුදත්තට ඉතාමත් ස්තුතියි . මේවගේ දක්ශ වැඩ කරන්න දන්නඅය රටට අදුන්වාදුන්නට. තෙරුවන්සරනයි 🙏

  • @amithashayamalee4448
    @amithashayamalee4448 2 ปีที่แล้ว +1

    ඉදිරියටම යන්න selenna එපා. Teruwan saranai

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන ගොවිපොලක්👍

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 2 ปีที่แล้ว +3

    සුදා ගෙ සුපිරි වැඩසටහනක්
    බලදාරියෝ හැම දාම ගොයිය පානියට දාල කෘශිඋපදෙස් ලබාදෙන්නෙ

  • @charithgoonewardene7949
    @charithgoonewardene7949 2 ปีที่แล้ว +4

    These are the real hero’s of our times 🇱🇰🇱🇰💯💯❤️❤️

  • @ashansangeeth5098
    @ashansangeeth5098 2 ปีที่แล้ว +1

    එකෙන්ම සුපිරි 👍👍👌👌 ජය

  • @kumararanathunge9735
    @kumararanathunge9735 2 ปีที่แล้ว

    Thawa diyunuwewa

  • @king-re5kv
    @king-re5kv 2 ปีที่แล้ว

    සන්තෝසයි මුලින්ම තුඹ කරවිල කරේ

  • @AGMax-pt8ye
    @AGMax-pt8ye 2 ปีที่แล้ว +1

    අද වැඩ සටහනනම්100% අයියා

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +2

    Adarei godak puthaa mahaseyee prethipala.
    Bs obata

  • @nilamprasadini6557
    @nilamprasadini6557 2 ปีที่แล้ว +6

    God bless you

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @karuppanarumohan9957
    @karuppanarumohan9957 2 ปีที่แล้ว

    SUPER EXCELANT PROGRAMME DEPOLATAMA B.SARANI

  • @akalahandithushara9284
    @akalahandithushara9284 2 ปีที่แล้ว +1

    එල කොල්ලෙක් ජයවේවා 🙏🙏

  • @susilpremalatha6648
    @susilpremalatha6648 2 ปีที่แล้ว

    Sathutui putha obata jayen jayama wewa. Suda malli obatath.

  • @nishshankapkumara8659
    @nishshankapkumara8659 2 ปีที่แล้ว +2

    ගමේ ගැම්මක් ඉතින් 🙏🙏💪💪💪❤❤❤

  • @kumaraoman1680
    @kumaraoman1680 2 ปีที่แล้ว +1

    Great programme Sirlanka need more people like you God bless you 2 guys

  • @ajithpriyadarshana8399
    @ajithpriyadarshana8399 2 ปีที่แล้ว +3

    Malli you are king in thissamaharama good luck Malli

  • @SubashGayan
    @SubashGayan 10 หลายเดือนก่อน

    😮එල කොල්ලේක්

  • @surangaranaweera3386
    @surangaranaweera3386 2 ปีที่แล้ว +1

    බුදු සරනයි ...

  • @santhivitharana2341
    @santhivitharana2341 2 ปีที่แล้ว

    Theruwan saranai...thawa thawath sarthaka wewa

  • @prasarikafernando2649
    @prasarikafernando2649 2 ปีที่แล้ว +1

    Yes,,,We can do these..... JAYA wewa...

  • @shithiwick6613
    @shithiwick6613 2 ปีที่แล้ว +5

    Good luck

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +1

    ලස්සන විඩියෝව 🙏🙏🙏🇶🇦

  • @udithanalinda6792
    @udithanalinda6792 2 ปีที่แล้ว +1

    සැලෙන්න එපා පුතා,හිත හොඳ ඔබට වරදින්නේ නෑ.හොරකම් කරන අයට වෙනම අපා ලැ

  • @prasangasameera5050
    @prasangasameera5050 2 ปีที่แล้ว

    මතුගම කොල්ලෙක්

  • @suellem5208
    @suellem5208 2 ปีที่แล้ว +1

    අනේ පුතේ ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 😘

  • @vishmithadenuwan3037
    @vishmithadenuwan3037 2 ปีที่แล้ว +10

    ගොවියා කියන්නේ මම මේ ලොකේ වැඩියෙන්ම ගෞරව කරන වෘත්තිය .ඇත්තටම මට හැකියාවක් තියෙනවනම් ගොවියෙක් වෙන්න මම අනිවාර්යයෙන් ම වෙනවා .ඒත් මට එහෙම වෙන්න තරම් ශාරිරික ශක්තියක් නෑ.මොකද මම අත්දැකීමෙන් දන්නවා මේ ලොකේ වැඩියෙන් ම මහන්සි වෙන්නේ ගොවියෝ කියලා .මම ජීවත් වෙන්නේ ගැමි පරිසරයක නිසා ගොවියා කන කට්ට මම ඇස් දෙකට දකිනවා .වී ගොවියා උනත් ,හේන් ගොවියා උනත් ඒ කට්ට කනවා.ඒ කට්ට මට කන්න බැරි වෙන එක ගෙන මට ඇත්තටම දුකයි .මොකද ගොවිතැන කියන්නේ අසීමිතව මහන්සි වෙන රැකියාවක් .හැමෝටම කරන්නත් බෑ ඒක .වෛද්‍යවරයෙක් වෙලා බෙහෙත් දෙන්න හැමෝටම බෑ වගේ,නීතිඥවරයෙක් වෙලා නඩු කියන්න හැමෝටම බෑ වගේ ,ඉංජිනේරුවෙක් වෙලා ඒ විදිහට මොළය පාවිච්චි කරලා වැඩ කරන්න හැමෝටම බෑ වගේම තමයි ගොවියෙක් වෙලා ඒ දැඩි කැපවීමෙන් වගා කටයුතු කරන්නත් හැමෝටම බෑ .ඇත්තටම මම හැමෝටම ගරු කරන්න කැමති(අම්මා ,තාත්තා ,පවුලේ වැඩිහිටියන් හැරෙන්නට) නෑ ,හැමෝටම දණ නමා වදින්න කැමති නෑ .මම දණ නමා වදින්න කැමති ගොවියන්ට ඕන වෙලාවක .මොකද ගොවියෝ නිසා තමයි අපි බත් ටික කාලා ජීවත් වෙන්නේ .අපි හරි ලස්සනට පිගානේ බෙදලා කෑවට ,වගා කරපු එළවළු ටික හරි රසට කෑවට ඒවා අපිට එහෙම කන්න වී ගොවියා වගේම හේන් ගොවියා කාපු කට්ට පට්ට කට්ට🙂.මේ ගොවි මහතාගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා😇💚.

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 ปีที่แล้ว +1

      Ape rata un Suddo wenna hadanawa
      Aththam kathawa nam
      Europe minissu thama agricultural wadipurama kathawa

  • @MB-nm9or
    @MB-nm9or 2 ปีที่แล้ว +1

    නියමයි👍👍👍👍👍🌱🌱🌱🌱

  • @ravindranvinayagasundaram6934
    @ravindranvinayagasundaram6934 2 ปีที่แล้ว

    Great job god bless you🙏🙏🙏🙏🇱🇰🙏🙏🇱🇰🙏🙏

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 ปีที่แล้ว

    Putha,oyata yodhabala yodha veerya lebewaa🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว

    නියමයි සුදත් අයියේ අහන්නකෝ නිකවැරටිය පැත්තේ ඇවිත් වගාකරගෙඉන්නකැමතිදකියලාඉඩමිතියෙනවා

  • @wkdisanayake548
    @wkdisanayake548 2 ปีที่แล้ว

    Yes aiya oy

  • @ruwansrilal5567
    @ruwansrilal5567 2 ปีที่แล้ว

    ELA KOLLEK JAYA WEWA

  • @prabathchaminda5422
    @prabathchaminda5422 2 ปีที่แล้ว

    ආදරෙයි දෙන්නාටම . Shudaa. තව දරුවෝ පස් දේනෙක් වත් හදන්න. කියන්න chinthake පස්සේ වැඩ බිම ඉදීරියට කරගෙන යන්න ඔය දැනුම දෙන්න දරුවෝ ඔන නේද ? #### Thank You From Poland ####

  • @harshakumara6558
    @harshakumara6558 2 ปีที่แล้ว

    Jaya wewa Theruwan saranai

  • @aseenahanefa4866
    @aseenahanefa4866 2 ปีที่แล้ว

    Supire kollek 🇱🇰♥️👌

  • @wijasiri376
    @wijasiri376 2 ปีที่แล้ว +4

    ඔය සින්දුව මට ඇහෙනකොට මතක් වෙන්නේ ආර් රණසිංහ ප්‍රේමදාස මැතිතූමා. ඒ කාලේ අපි මාර විනෝදෙන් හිටියා යුද්ධ දෙකකට අපි මුහුණ දුන්නා මේ වාගේ හිගන විදිහට රට තිබුනේ නැහැ

  • @priyanthakkariyawasam7932
    @priyanthakkariyawasam7932 2 ปีที่แล้ว +2

    මතුගම කොල්ලො කොහේ බැස්සත් ගේම ගහනව.තෙරුවන් සරණයි කොල්ලො

  • @sudathsantha8874
    @sudathsantha8874 2 ปีที่แล้ว

    හොදයි චින්තක මල්ලි ජයවේවා 🌾🌾🌾🌾🌾🌾🌿🌿🌿

  • @rameshsl7410
    @rameshsl7410 2 ปีที่แล้ว +7

    He should be the Agricultural minister in Srilanka 👍

  • @samanthadealwis6283
    @samanthadealwis6283 2 ปีที่แล้ว +2

    Digatama mewani vedios karanna malli. Pashu Sampathath diunu karanna obe shakthiya denna malli. Our Hero. Seba Diyasen Kumaru - ❤❤❤❤💯💯💯🙏🙏🙏

  • @shanukajayathilake5995
    @shanukajayathilake5995 2 ปีที่แล้ว +2

    Respect aiya

  • @feliciafrancis7170
    @feliciafrancis7170 2 ปีที่แล้ว

    Great work by young man. How nice to see this. Good luck . God bless.

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว

    Jaya wewa theruwan saranaei .🙂🙏

  • @shanikasilva9975
    @shanikasilva9975 2 ปีที่แล้ว +1

    I always Enjoy the Intro to the program
    You always do it nice ! Keep it up Aiya 🇺🇸👍🤘🏻🤟🏼

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 2 ปีที่แล้ว

    සුදා.... කියවිල්ල වැඩියි.

  • @pelendapelenda1467
    @pelendapelenda1467 2 ปีที่แล้ว

    Ane malli oyanam marama mara tharuna javayak apitath kiyala denna hadenna

  • @prasannapradeep8943
    @prasannapradeep8943 2 ปีที่แล้ว

    Sudaa thawa meewage ewa dapan ayee apith motivation wenawa bn

  • @samanthadealwis6283
    @samanthadealwis6283 2 ปีที่แล้ว +1

    Me wage ayawa interview karanna malli. Pal horu nethiwa. Anik tharuna tharuniyanta oya shakthiyak laba denawa. Oba apita loku shakthiyak. Ratata waasanawak malli. Oya awankawama ratata godak aadarei. Pitarataka unnath hadawathin oba seba Sri Lankikayek. Hats Off malli. Budu Saranai . Kandha Surindu pihitai mallita. Ma Nidahas Kala Sandaanaye res wimakadi NADA ekedi obawa warak muna gesunu , Aadaraniya Akka kenek .

  • @sasarakaimaniwanainiwanata4577
    @sasarakaimaniwanainiwanata4577 2 ปีที่แล้ว

    👍👍👍

  • @ayeshnadeeshan5192
    @ayeshnadeeshan5192 2 ปีที่แล้ว +4

    ❤️

  • @sujan4473
    @sujan4473 2 ปีที่แล้ว

    supiri aiye 👍👍👍👍

  • @jeanfonseka371
    @jeanfonseka371 2 ปีที่แล้ว +3

    Question why he says cabanika spray machines were robed. Answere this please

  • @erangaherath7577
    @erangaherath7577 2 ปีที่แล้ว +1

    👍👍👍🔥

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි

  • @shanikasilva9975
    @shanikasilva9975 2 ปีที่แล้ว

    Nice Aiya for doing this ! 🇺🇸

  • @shithiwick6613
    @shithiwick6613 2 ปีที่แล้ว +3

    Sir kiyannepa ban

  • @daysofdimithri9508
    @daysofdimithri9508 2 ปีที่แล้ว

    @thilak kandegama වැඩ්ඩෙක් ✌🏼🔥

  • @kalanananayakkara5284
    @kalanananayakkara5284 2 ปีที่แล้ว +1

    සුදා අයියේ පුලුවන්නම් මේ වෙලාවේ උමංදාවටත් ගිහින් program එකක් කරන්න ලොකු දෙයක්.

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 ปีที่แล้ว +2

    මගේ අක්කරයක් තියෙනවා ගොඩක් ජාති හදලා තියෙන්නේ

  • @sudu3601
    @sudu3601 2 ปีที่แล้ว +1

    🇱🇰❤🙏🏻😍

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว

      Hi කොහොමද sudu

  • @lenkal899
    @lenkal899 2 ปีที่แล้ว +2

    අනේ අයියේ බීජ ගන්න උපකාරයක් කරන්න..නියම වැඩේ තමා.. ආසය් මේ විදියට ගොවිපලක් කරන්න..

  • @dill2474
    @dill2474 2 ปีที่แล้ว

    Me polawa hodai mehema newe kalpitya norochchole wage patiwala patta rasnayak sudu wali polawa dawasata 3m parak watura danawa dawas 7n 7ta pohora danna ona kalpitya wawanna puluwnnam mada waguru wage polawe kohoma wawanna puluwanda

  • @චන්දනසුමුදුකුමාර

    සුදත් අයියා මේ ගොවි මහත්තයා ගෙ පොන් නොම්මරය දෙන්නකෝ