Breaking News ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක් 01/10/2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Breaking News ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක් 01/10/2024
    👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 410

  • @anjana7546
    @anjana7546 4 ชั่วโมงที่ผ่านมา +74

    යුද්දෙ ආදීනව දන්න කවුරුත් මොනම පැත්තක්වත් ගන්නෙ නෑ අවසන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න. පොඩි ලමයි අමුඅමුවෙ මැරෙනවා😖💔

    • @telephone2454
      @telephone2454 2 ชั่วโมงที่ผ่านมา +2

      අනේ ඔවි මමත් ඉන්න ලෙබනන්

    • @asankasanjeewa9790
      @asankasanjeewa9790 ชั่วโมงที่ผ่านมา

      අපේ එඋන්ගෙ තවම ජාතිවාදය අඩු වෙලා නෑ....

  • @nuwananuruddhika8728
    @nuwananuruddhika8728 5 ชั่วโมงที่ผ่านมา +184

    ඊශ්‍රායලයේ වෙසෙන අපේ ලාන්කිකයන්ට කිසිදු අනතුරක් කරදරයක් නොවේවා
    සියලුම වැසියන්ට දෙවි පිහිටයි🙏🙏🙏

    • @yohanmishayel8227
      @yohanmishayel8227 5 ชั่วโมงที่ผ่านมา +11

      ආත්මාර්ථකාමී ප්‍රාර්ථනා..😮

    • @FreedomScientist
      @FreedomScientist 4 ชั่วโมงที่ผ่านมา

      අල්ලාහු අක්බර් 🤚✋🖕🤟👆 ඉරාන ට යටත් වෙන්න කියන්න කියන්න ඊශ්‍රායලයට ඊශ්‍රායලය විනාශ කරන්න ඕනි

    • @thanujasendanayake7031
      @thanujasendanayake7031 4 ชั่วโมงที่ผ่านมา

      @@yohanmishayel8227ey oyata one Israel inna apiwa merenna one kiyalada

    • @chamindaroshan8931
      @chamindaroshan8931 4 ชั่วโมงที่ผ่านมา +6

      එහෙම කියන්න එපා අපේ ශිු ලාංකිකයන් වගේම තමයි israel ජතිකයිනුත්,,එ නිසා අපේ මිනිසුන්තේ විතරක් නෙමෙයි israel ජාතිකයින්ට කිසිදු අපදාවක් අනතුරක් නොවෙිවා කියලා පතමු,,,

    • @FreedomScientist
      @FreedomScientist 4 ชั่วโมงที่ผ่านมา

      @@chamindaroshan8931 නෑ දුශ්ට ඊශ්‍රායලය විනාශ වෙලා නිදහස් පලස්තීන හැදෙයි අල්ලාහු අක්බර් 🤚✋🖕🤟👆

  • @MallikaDimbule
    @MallikaDimbule 4 ชั่วโมงที่ผ่านมา +60

    අපි හොදින් ඉන්නවා ජේසු පිහිටෙන් බුදු සරණින් 🙏🇮🇱🇮🇱

    • @naveedofficial2000
      @naveedofficial2000 4 ชั่วโมงที่ผ่านมา

      Yako waren lankawata... Merenne nathuwa

  • @Dilnoma
    @Dilnoma 4 ชั่วโมงที่ผ่านมา +37

    දැන් නවත්තලා තියෙන්නේ .ඒත් අද රෑ එළිවෙනතුරු කල්පනාවෙන් ඉන්න කියලා තමයි අපිට දන්වා තියෙන්නේ. Televiv nathaniya වලට තමයි වැඩියෙන්ම ගැහුවේ. ඒත් මේ කියන තරම් පේන තරම ලොකු හානියක් israel වලට තාම නැහැ. තාම හැමෝම Sefti. මම israel hiffa සිට.

    • @shamnazmohamedrocksham7005
      @shamnazmohamedrocksham7005 3 ชั่วโมงที่ผ่านมา +2

      Lagadima Israel vinasa vei ehe inna epa

    • @jayamahamalaka-fu2wv
      @jayamahamalaka-fu2wv 53 นาทีที่ผ่านมา

      Bijja tbamai api inne israel machan ​@@shamnazmohamedrocksham7005

    • @Dilnoma
      @Dilnoma 26 นาทีที่ผ่านมา

      @@shamnazmohamedrocksham7005 ලංකාවේ ඉන්න පුළුවන් රටක් හැදුනොත් එනවා. නැත්නම් ලංකාවේ ඉන්න අයට උදව් උපකාර කරන ගමන් මෙහෙම මැරුණත් දුකක් නැහැ. මෙහෙ israel මිනිස්සු හරිම හොඳයි. අරාබි කාරයෝ වගේ නෙමෙයි. මේ රටේ මිනිස්සු එක්ක ජීවත් වෙන්න ලැබෙන්නෙත් වාසනාවකට. Thank you ඔබට අවංක අදහස කිවුවට 🙏

  • @sunalikanchana4201
    @sunalikanchana4201 4 ชั่วโมงที่ผ่านมา +27

    අපි හොදින් ඉන්නවා අපි ගැන හිතන ඔබසැමට බොහොමත් පින්

  • @asankajayasundara6175
    @asankajayasundara6175 4 ชั่วโมงที่ผ่านมา +31

    අනෙ මගේ අක්කත් ඉන්නවා. දැන් safety room එකෙ... හරිම භයෙන් ඉන්නෙ... කරදරයක් නොවෙන්න ප්‍රාර්ථනා කරන්න...

  • @shanikasewwandi2860
    @shanikasewwandi2860 4 ชั่วโมงที่ผ่านมา +13

    අනේ ලන්කාවේ අයව ආරක්ශා කරන්න සියලුම වැසියන්ට දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්න ඕන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BandarawelaFans
    @BandarawelaFans 4 ชั่วโมงที่ผ่านมา +11

    සියලු සත්වයෝ සුවපත් වේවා මෙම යුද්ධයේ ගිනි දැල් වාහා නිවි ගොස් සාමය උදාවේවා. සියලු දෙනා තුල මෙත් සිතම ඇතිවේවා❤❤❤❤❤

  • @කාක්කා3436
    @කාක්කා3436 4 ชั่วโมงที่ผ่านมา +89

    අනේ අපි ඉන්න Israel වල කිසිම ප්‍රශ්න නෑ හැමෝම හොදින් 👍

    • @pradeepkumara8342
      @pradeepkumara8342 4 ชั่วโมงที่ผ่านมา +2

      පඩුවවෙ ඉදපන් අක්කෙ

    • @perera3366
      @perera3366 4 ชั่วโมงที่ผ่านมา +1

      @@pradeepkumara8342 paduwe inna nemeiy yako..parissamin indapan kiyapan.....umba nikan kauru gahagathath kamak naha shape eke horek wage inna kiyanawagen bn...mantal yakek....

    • @iresh1509
      @iresh1509 4 ชั่วโมงที่ผ่านมา

      පරිස්සමෙන් ඉනලා.

    • @puja_kalhari
      @puja_kalhari 4 ชั่วโมงที่ผ่านมา +3

      Nevatim air base ඓක ෆලැට් වෙලා මෙයා බයිල කියනවා😂

    • @hemamalifernando5346
      @hemamalifernando5346 4 ชั่วโมงที่ผ่านมา

      Praise the lord

  • @SumitraJayakodi
    @SumitraJayakodi 4 ชั่วโมงที่ผ่านมา +9

    ලංකාවෙ මට්ටයො ත්‍රස්තවාදින්ට
    අාදරෙයි..කවද හරි ලංකාවත්
    අල්ලන්න හිතේ අැති.😂😂😂

  • @dinukatharanga8860
    @dinukatharanga8860 5 ชั่วโมงที่ผ่านมา +33

    රනිල් සීයා හිටියනම් මම තරහයි මම හෙලාදකිනවා කියල මිසයිල ටිකක් මෙහෙටත් ගෙන්නගෙන

    • @KomariFaisal
      @KomariFaisal 4 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂

    • @briynkaagg1336
      @briynkaagg1336 4 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg 4 ชั่วโมงที่ผ่านมา +4

      😀😀😀😀. ඇයි බන් සජිත් 😂😂😂

    • @dishakukukuku8530
      @dishakukukuku8530 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂

    • @kumara-v5m
      @kumara-v5m 2 ชั่วโมงที่ผ่านมา

      ​@@UserUser-ku3rg සජියා හිටියා නම් උන් ගහනවා අනිවාර්යයෙන්ම අපිට 😂

  • @soonapaana5423
    @soonapaana5423 5 ชั่วโมงที่ผ่านมา +58

    අපේ ලංකාවෙ අයට නම් මුකුත් වෙන්න එපා 🥺🥺🥺🥺🥺🥺🥺

    • @yohanmishayel8227
      @yohanmishayel8227 5 ชั่วโมงที่ผ่านมา +13

      ඇයි .ලංකාවේ විතරද මිනිස්සු ඉන්නේ.ගොන් කතා කියන්නෙපා .

    • @jayasinghearachchigheniros6053
      @jayasinghearachchigheniros6053 5 ชั่วโมงที่ผ่านมา +2

      Pray for us 😢

    • @sumeshnilantha2514
      @sumeshnilantha2514 4 ชั่วโมงที่ผ่านมา +2

      Un vitharada minissu

    • @NeonCat1.0
      @NeonCat1.0 4 ชั่วโมงที่ผ่านมา +1

      ත්‍රස්තවාදීන් නොවන කාටවත් හානි වෙන්න එපා.

    • @milanifernando229
      @milanifernando229 4 ชั่วโมงที่ผ่านมา +1

      Ai lankawey vitharak ai??? Anith aya gey jivitha naymeida siyaluma denatama DeviPihitai Amen Amen 🙏🌍🙏

  • @thanujanishshanka7884
    @thanujanishshanka7884 4 ชั่วโมงที่ผ่านมา +7

    ඊශ්‍රායලයේ ඉන්නෙත්, ඉරානයේ ඉන්නෙත් මිනිස්සු.ඒ හැමෝගෙම ඇගේ දුවන්නේ අපේ ඇගේ දුවන ලේ.ඒ නිසා කිසිම කෙනකුට හානියක් නොවේවා.අහිංසක දරුවෝ පව්.සියලූම වැසියන්ට ජේසු පිහිටයි!

  • @Theend-co9em
    @Theend-co9em 4 ชั่วโมงที่ผ่านมา +28

    3 ලොක යුද්දෙ පටන් ගත්තා 😢😢

    • @datsonshabaka
      @datsonshabaka 4 ชั่วโมงที่ผ่านมา

      😐

    • @chamaluditha6658
      @chamaluditha6658 4 ชั่วโมงที่ผ่านมา +3

      තාම නැ ඇමෙරිකාවයි රුසියාවයි අත දැම්මා තමා කෙල වෙන්නෙ 😒

    • @Yuvaji4767
      @Yuvaji4767 2 ชั่วโมงที่ผ่านมา

      ​@@chamaluditha6658ඇමරිකාව තමා ඔය සේරම කරන්නේ බන්. දෙපැත්ත කොටවලා ලෝකේ බලවතා වෙන්න.

  • @H100R-w8n
    @H100R-w8n 3 ชั่วโมงที่ผ่านมา +12

    යුද්ධය නතර වේවා
    සාමය උදා වේවා
    සැම සිත් නිවේවා
    සතුට සැනසුම උදා වේවා

  • @chanuvidu8682
    @chanuvidu8682 4 ชั่วโมงที่ผ่านมา +7

    කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා දෙවියනේ පුංචි දරැ පැටව් ඇතුළුව සිවිල් වැසියෝ අසරනයෝ සියළුම දෙනා ආරක්ෂා කර දෙන්න දෙවිදුනේ

  • @vinogardi8480
    @vinogardi8480 5 ชั่วโมงที่ผ่านมา +11

    කට්ටියක් සර්ප්‍රයිස් වෙන්ඩයි යන්නෙ .

  • @Supipi2850
    @Supipi2850 4 ชั่วโมงที่ผ่านมา +17

    අනේ පොඩි දරුවොත් මේවා හින්දා නැති වෙනවා.මොන අපරාධයක් ද අප්පා

    • @miggg123
      @miggg123 4 ชั่วโมงที่ผ่านมา +2

      lankaweth innawa ammala nathi lamai.. aran hada ganna

    • @liyassiddeek4963
      @liyassiddeek4963 4 ชั่วโมงที่ผ่านมา +7

      Gaza Aeke enne Lamay neweda?? Aetakota oya Lamay kekkuma koheda giye

    • @Supipi2850
      @Supipi2850 4 ชั่วโมงที่ผ่านมา

      @@liyassiddeek4963 ප්‍රහාරය කොයි පැත්තක උනත් යුද්ධෙකදි පත්තු වෙන පළමුවෙනි උණ්ඩෙදිම මනුෂ්‍යත්වය ගිලිහෙනවා.පැත්තක් ගැන කතා කරෙ නෑ මම.

    • @SaliheenSajith
      @SaliheenSajith 4 ชั่วโมงที่ผ่านมา +3

      Gaza eke lamai maranava dakke nadda?

  • @NilakshikaPihiliangegedarapras
    @NilakshikaPihiliangegedarapras 4 ชั่วโมงที่ผ่านมา +7

    අපි හොඳින් ඊශ්‍රායෙල් වල ඉන්නවා

  • @pakaya8007
    @pakaya8007 4 ชั่วโมงที่ผ่านมา +34

    දැන් මෙහේ ගෝතයෝ ට්ක save iran කියලා කොඩ් උස්සන් දුවයි 😂

    • @jareenanona4825
      @jareenanona4825 4 ชั่วโมงที่ผ่านมา +3

      Tho wage balloda

  • @SumitraJayakodi
    @SumitraJayakodi 4 ชั่วโมงที่ผ่านมา +4

    GOD BLESS ISRAEL!!!🙏🙏🙏❤❤❤ඊශ්රායෙල් සුරකින දෙවියන්
    වහන්සේට කිසි නිදිබර වීමක් හෝ නිදි ගැන්මක් නැත..ශුද්ධ
    බයිබලය.🙏🙏🙏🙏❤❤❤❤

  • @codsusa2025
    @codsusa2025 3 ชั่วโมงที่ผ่านมา +4

    අපිටනම් අව්ලක් නැ පට්ටම pressure එකක් දැනුනේ✝️🇮🇱🇮🇱🇮🇱🇮🇱❤️ කිසිම අනතුරක් නැ Sri Lanka අයට

  • @KalumNawa
    @KalumNawa 4 ชั่วโมงที่ผ่านมา +24

    ඔව්... මම ඉන්න නගරයටත්.. මිසයිල ගොඩක් ආවා.. tel aviv , jerusalem වලට විතරක් නෙමෙයි..මුලු israel පුරාම siren එක වදිනවා.... ගොඩක් ඒවා ගුවන් ආරක්ෂිත පද්ධතිය මගින්.. අක්‍රීය කරනවා.. ලොකු හානියක් නැහැ .😌😌😌

    • @briynkaagg1336
      @briynkaagg1336 4 ชั่วโมงที่ผ่านมา +4

      බය නැද්ද ???

    • @vijayalakshmivettrivel2062
      @vijayalakshmivettrivel2062 4 ชั่วโมงที่ผ่านมา +3

      😢😢😢

    • @KalumNawa
      @KalumNawa 4 ชั่วโมงที่ผ่านมา +3

      @@briynkaagg1336 safety room තියෙනවා .. siren එක වදිනකොට ඒකට යනවා..

    • @perera3366
      @perera3366 4 ชั่วโมงที่ผ่านมา +2

      baya wenna epa ogollanta monawath wenne naha.....JESU PIHITAIY

    • @AsankaamilaJayasena
      @AsankaamilaJayasena 4 ชั่วโมงที่ผ่านมา +1

      API inne nethanya Wala apitath awa

  • @chandanirupika5349
    @chandanirupika5349 5 ชั่วโมงที่ผ่านมา +9

    අනේ කාටවත් හානියක් නොවේවා

  • @KomariFaisal
    @KomariFaisal 5 ชั่วโมงที่ผ่านมา +13

    විනාඩි 10 කිලොමිටර් 2000 ක වෙගයෙන් ඉශ්‍රාලයට නිසයිල මම දැක්කා සජිවි 😢😢😢😢😢😢 දැන් ටිකකට කලින්

  • @sobsvlogs3042
    @sobsvlogs3042 4 ชั่วโมงที่ผ่านมา +27

    හෙට බලන්න පුලුවන් ඉරානේට මොකද වෙන්නේ කියලා

    • @SaliheenSajith
      @SaliheenSajith 4 ชั่วโมงที่ผ่านมา

      කාඩ්බෝඩ් සිංහය ඉරානෙට ගහන්නද? 😂🖕

    • @prabhathniwedaka4797
      @prabhathniwedaka4797 14 นาทีที่ผ่านมา

      තව මිනිස්සු ටිකක් මැරෙයි.

  • @lakshanerandith1645
    @lakshanerandith1645 4 ชั่วโมงที่ผ่านมา +5

    Sri ලාංකික ape hemotama budu saranai devi pihitai

  • @PrasanPrasan-b4o
    @PrasanPrasan-b4o 4 ชั่วโมงที่ผ่านมา +14

    ඊශ්‍රායල් දේශයට ජය ජය ම වේවා ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @amilamanchanayaka5097
    @amilamanchanayaka5097 3 ชั่วโมงที่ผ่านมา +7

    ඉරානේ හොද කෑමක් කන්න හදන්නෙ

  • @niroshasenani687
    @niroshasenani687 5 ชั่วโมงที่ผ่านมา +16

    සියලු වැසියන් ආරක්ෂා වෙත්වා...බුදුනේ,,ජේසුනේ,,නබිනායකතුමනී..😢😢😢

    • @Mrsafu84
      @Mrsafu84 4 ชั่วโมงที่ผ่านมา

      Ow ane 😢💔

    • @SaliheenSajith
      @SaliheenSajith 4 ชั่วโมงที่ผ่านมา

      ජේසු තුමානන්ව මැරුවත් යුදෙව්වො තමා

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 3 ชั่วโมงที่ผ่านมา +8

    මමත් ඉන්නේ ඊශ්‍රායල් වල, සජීවීව දකිනව හැම දේම , දැනට හැමෝම ආරක්ශිතයි

  • @indikaraja7364
    @indikaraja7364 3 ชั่วโมงที่ผ่านมา +4

    එනම් ඉතිං ඉරානය හැමෙ කෑවා😢දැන් ඉතින් සක්කරා ආවත් උන්ව නවත්තන්ඩ බෑ.

  • @Geethama1111
    @Geethama1111 4 ชั่วโมงที่ผ่านมา +36

    ඉරානයට බඩු හරි.ඉල්ලන් කැව කියලා හිතා ගන්න පූලුවන් හෙට අනිද්දා වෙද්දි

    • @jareenanona4825
      @jareenanona4825 4 ชั่วโมงที่ผ่านมา +3

      Bambuwa

    • @SaliheenSajith
      @SaliheenSajith 4 ชั่วโมงที่ผ่านมา

      Ohoma kiyala vath hitha හදා ganin😂🖕

    • @BlackBlueGM
      @BlackBlueGM 3 ชั่วโมงที่ผ่านมา

      Kiyanna be ane
      Me paara israle la Tikak keva bn

    • @cjjensen2857
      @cjjensen2857 3 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන් ඔව් ❤

    • @Mohamedazmiy
      @Mohamedazmiy 3 ชั่วโมงที่ผ่านมา

      Balamu balamu

  • @grandpas-weekend-projects
    @grandpas-weekend-projects 4 ชั่วโมงที่ผ่านมา +20

    ඉරානෙටත් හරි. අවුරුදු ගානක ඉස්ලාම් අන්තවාදී පාලනය ඉවරවෙන්නයි යන්නෙ.

  • @sherickshaman4096
    @sherickshaman4096 5 ชั่วโมงที่ผ่านมา +73

    ඊලග කෑම ඉරානයට

    • @jagathmarapana387
      @jagathmarapana387 5 ชั่วโมงที่ผ่านมา +14

      කවයිපකක් isrelකන්නෙ මෙපාරතමයි

    • @nuwandanushka902
      @nuwandanushka902 4 ชั่วโมงที่ผ่านมา

      පක​@@jagathmarapana387

    • @jayasinghearachchigheniros6053
      @jayasinghearachchigheniros6053 4 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත

    • @rushand8003
      @rushand8003 4 ชั่วโมงที่ผ่านมา +3

      kawda dan kanne blpn 🤣🤣🤣🤣

    • @hmmanojprasanna
      @hmmanojprasanna 4 ชั่วโมงที่ผ่านมา +4

      ​@@jagathmarapana387ඔහොම තමයි ලොරි ටෝක් දීගෙන හිටියෙ හමාස් අන්තවාදියොත් දැං හොද ඇති 😅

  • @mandithmobile2951
    @mandithmobile2951 4 ชั่วโมงที่ผ่านมา +5

    බෙදාගෙනම කෑමක්, බුෆේ එකක්.

  • @Adeesha70
    @Adeesha70 4 ชั่วโมงที่ผ่านมา +6

    අල්ලාහු අක්බර්..❤️

  • @sureshmadhusanka3439
    @sureshmadhusanka3439 4 ชั่วโมงที่ผ่านมา +8

    මගේ ඊශ්‍රායෙල් දේශයට ජය වේවා!!!මගේ තාත්තාගේ ආශිර්වාදය ඇතිව ඊශ්‍රායෙල් දේශය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබේවා❤❤❤❤❤🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshmaddumage506
    @dineshmaddumage506 3 ชั่วโมงที่ผ่านมา +2

    Gahapiya. 🇮🇷 IRAN. කල්ලිය ta. Puken. අම්පාරේ yanna.... දැන්. .....😢😢😮😮😮😮

  • @أحمدالمالكي-ك7ش
    @أحمدالمالكي-ك7ش 3 ชั่วโมงที่ผ่านมา +9

    ලංකාවේ නම් පුදූම සත්තු ඉන්නෙ භිතෙ පුදූම කුහක කමක් තියෙන්නෙ ජාතිය වෙනස් වුනත් සෙරම මිනිස්සු මොන රටක වුණත් යුද්දය එපා ලමයි පවු අහිංසක ළමයි ගැනු වැඩිහිටි මරන එක විර කමක් නොවෙයි කොයි රටටත්

  • @gamagedeepika3542
    @gamagedeepika3542 3 ชั่วโมงที่ผ่านมา +3

    යුද ගිනි නිවේවා කාගේත් ජිවිත සියලු දෙනාම ආරක්ෂා වේවා 🙏🙏🙏

  • @pubudulakmal2558
    @pubudulakmal2558 3 ชั่วโมงที่ผ่านมา +2

    Israel ට ජය වේවා❤... ත්‍රස්තවාදී න්ට සම්බන්ධ සියලුම බල්ලන්ට කෙල්වේවා

  • @hirush602
    @hirush602 5 ชั่วโมงที่ผ่านมา +13

    ඉරානය කන්න යන්නෙ ඔය😂😂

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 4 ชั่วโมงที่ผ่านมา +4

    සියලු දෙනා ආරක්ෂා වේවා

  • @dineshmaddumage506
    @dineshmaddumage506 3 ชั่วโมงที่ผ่านมา +2

    🇮🇷 IRAN කල්ලිය ta. Gahapiya දැන්.....😢😮😮😮

  • @LovelyBaseballEquipment-nv1rg
    @LovelyBaseballEquipment-nv1rg 3 ชั่วโมงที่ผ่านมา +2

    සල්ලි හොයන්ට ගියාට කමක් නැ ජේසු පිළිගන්ට ගැලම්කරු ලෙස නැතිනම් සැප විදලා යන්නේ අපායට. කන් ඇත්තෝ ආසාව

  • @sandeepsithsara7255
    @sandeepsithsara7255 3 ชั่วโมงที่ผ่านมา +2

    කමේනි ඉල්ලන් කරන්නයි යන්නෙ 😂 ඊශ්‍රායල් අගමැතිට ඕන වෙලා තිබ්බෙ ඉරානය මේකට ඇදලා ගන්න.😂 දැන් ඉතින් ඊලගට ඉරානයට බුදු සරණයි

  • @vaasvlogs7528
    @vaasvlogs7528 4 ชั่วโมงที่ผ่านมา +3

    භයානක තත්වයක්. පලස්තීනය, ලෙබනනය දැන් ඉරානය.

  • @ruchirahimansa
    @ruchirahimansa 5 ชั่วโมงที่ผ่านมา +8

    නෑ නෑ අහස් කූරු ටිකක් ඒ (ඊශ්‍රයල මාධ්‍ය ප්‍රකාශක)

  • @dyanidyani4550
    @dyanidyani4550 3 ชั่วโมงที่ผ่านมา +8

    අපි ඊශ්‍රායල් , ඊශ්‍රායල් ජය ගත්තා ,

    • @sujeewafernando6580
      @sujeewafernando6580 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂

    • @nuwanperera2055
      @nuwanperera2055 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @Kavindulaksh
    @Kavindulaksh 4 ชั่วโมงที่ผ่านมา +27

    හොදම කෑම කන්නෙ ඇමරිකාවෙන් ඉරානෙ

    • @sampathjayakody4471
      @sampathjayakody4471 4 ชั่วโมงที่ผ่านมา

      ඊශ්‍රායලය ඉරානයට ගැහුවත් ඇමෙරිකාව කවදාවත් ගහන්නෙ නැහැ ඉරානයට ඇමෙරිකාව කොච්චර කයිවාරු ගැහුවත් බයයි

    • @chamaluditha6658
      @chamaluditha6658 4 ชั่วโมงที่ผ่านมา

      @@sampathjayakody4471 එකනම් මහ ගොන් කතාවක් ඉරානයට බය නැ බම් ඊ්ශ්‍රායලය වත් ඇමෙරිකාවාත් හැබැයි ඉරාන් වලට ගැහුවොත් රුසියාව මැදිහවත් වෙනව එකට බයයි ඇමෙරිකාව මොකද ලොක ලොකුම බලවතුන් දෙන්නා හැප්පුනා ආයෙ ලොක යුද්දයක් ඇති වෙන නිසා

    • @rizwanpspil4547
      @rizwanpspil4547 4 ชั่วโมงที่ผ่านมา +6

      ඇයි America ව නැතුව Israel ට මුකුත්ම කරන්න බැහැද 😅😅😅

    • @Zoro-n2d
      @Zoro-n2d 4 ชั่วโมงที่ผ่านมา

      ​@@rizwanpspil4547ඇමරිකාවෙ ලොකු තනතුරු දරන පුටු වල ඉන්නෙ ඊශායෙල් මිනිස්සු

    • @Mohamedazmiy
      @Mohamedazmiy 3 ชั่วโมงที่ผ่านมา +1

      Isralaya taniyen Satan karooth balaagannapuluwn isralaye addressuth nettiwei

  • @chamarajayakody542
    @chamarajayakody542 4 ชั่วโมงที่ผ่านมา +3

    ජෝර්දාන් අය පරිස්සමෙන් ඉන්නවා...

  • @herathherath6143
    @herathherath6143 4 ชั่วโมงที่ผ่านมา +2

    කිසම කෙනෙකුට කරදරයක් නොම වේවා දෙවියන්ගෙ පිහිටෙන් සියලු දෙනා අාරක්ෂා වේවා.

  • @user-du2xNalin
    @user-du2xNalin 4 ชั่วโมงที่ผ่านมา +11

    දෙවියන් වහන්සේගේ ජීවමානයි, කවදාවත් ඊශාලයට බලපෑමක් කරන්න බෑ...❤

    • @SaliheenSajith
      @SaliheenSajith 4 ชั่วโมงที่ผ่านมา +1

      ජේසුතුමාව මැරුවෙත් උන් තමයි

    • @padminifernando5508
      @padminifernando5508 4 ชั่วโมงที่ผ่านมา

      ඊශ්‍රාලය රක්ෂාකරන දෙවිදුන්ට නිදිබර විමක් නැත...... 🙏🙏🙏🙏 උන්වහන්සේ ජීවමානයි සදාකාලයෙන් සදාකාලයට ඊශ්‍රාලයට ජයනියතයි....... 🙏🙏🙏🙏🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱

    • @Miracles_1498
      @Miracles_1498 4 ชั่วโมงที่ผ่านมา

      Dan balanna🤐

    • @TirsanKumara
      @TirsanKumara 3 ชั่วโมงที่ผ่านมา +1

      Samajaya bedha karanna aapu jesuswa meruwa eka Hari luuk 12/49;51 kiyawanna​@@SaliheenSajith

  • @sam.0422
    @sam.0422 5 ชั่วโมงที่ผ่านมา +3

    ගහපන් ඉරානයට කුඩු වෙන්න ...

  • @chandanalatha6319
    @chandanalatha6319 3 ชั่วโมงที่ผ่านมา +12

    ඊශ්‍රායල් ගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ දේශයත් දේශය සියලු වැසියෙනුත් ආරක්ෂා කළ මැනව😢

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 2 ชั่วโมงที่ผ่านมา

      chandanalatha6319
      එහෙම එකෙක්‌ නෑ.. බං. දෙවියෙක්.. දෙවියෝ නිසා තමයි ඔය මැදපෙරදිග හැම දේටම මුල😁

    • @kavindulakshan417
      @kavindulakshan417 2 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏☸️💚

    • @Badboyry-n3p
      @Badboyry-n3p 5 นาทีที่ผ่านมา

      Israel karayekge puthek moo😂😂😂😂😂

    • @Badboyry-n3p
      @Badboyry-n3p 4 นาทีที่ผ่านมา

      ​@@newfilmtrailer7733karana baluwada minissu karala warada deyyopita daanawa 😂😂😂😂😂😂

  • @chalanasanjeewa296
    @chalanasanjeewa296 4 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවේ අපේ කිසිම කෙනෙකුට කිසිම කරදයක් නොවේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඒ වගේම ඒ රටේ සියලු දෙනාමත් ආරක්ෂා වේවා බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AoaeshaLink-t6e
    @AoaeshaLink-t6e 4 ชั่วโมงที่ผ่านมา +10

    මම ඉන්නේ ජෝර්දාන් අපේ ආස උඩින් වෙඩි මාලාවක් දැන් ගියා

    • @Kaushalyadilshany123
      @Kaushalyadilshany123 4 ชั่วโมงที่ผ่านมา

      Ou apith dekka

    • @ThilankaJayawardhana-r3n
      @ThilankaJayawardhana-r3n 4 ชั่วโมงที่ผ่านมา

      ​@@Kaushalyadilshany123apith balagena inne. Zone ekatath watuna

  • @MaleeshaNethsara-bi5bk
    @MaleeshaNethsara-bi5bk 3 ชั่วโมงที่ผ่านมา +3

    😂Next breking news
    ඉරානය පොලවට සමතලා වෙයි

    • @Aashii_x19
      @Aashii_x19 3 ชั่วโมงที่ผ่านมา

      හීන දකින්නේ නැතුව නිදාගනිම් 😂

  • @bhagyakirillawala27
    @bhagyakirillawala27 3 ชั่วโมงที่ผ่านมา +1

    විශ්ව ශක්තියේ බලයෙන් ඊස්‍රයලය සුරැකේවා!...ත්‍රස්තවාදය ලොවෙන් තුරන් වේවා!!!

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage9135 3 ชั่วโมงที่ผ่านมา +1

    මිසයිල 200කට වඩා සාර්ථකව අයන් ඩෝම් අපිව බේරුවා.ඉරානය කන්න යන්නෙ 🇮🇱❤💪💪💪

  • @MudaligeSunil-fl6mf
    @MudaligeSunil-fl6mf 4 ชั่วโมงที่ผ่านมา +3

    ඔව් අපෙ උන් පරිසම් වෙන්න ඕනා

  • @rasikakumari1388
    @rasikakumari1388 3 ชั่วโมงที่ผ่านมา +1

    අපේ සහෝදර සහෝදරියන් ඇතුළු ඒ රටේ ඉන්න හැමෝමත් ආරක්ෂා වේවා බුදු සරණින් සියලුම දෙවිපිහිටයි 🙏 ස්තුතියි

  • @dalagepriyantha4723
    @dalagepriyantha4723 3 ชั่วโมงที่ผ่านมา +1

    මගේ මල්ලි සමග සිටින සියළුම දෙනා දැනට ශෙප්ටි රුම්වල ඉන්නෙ. 😊😂😂😂😂.එහි සිටින සියළුම දෙනාම ආරක්ශා කර දෙන්න දෙවියනේ.😊😊

  • @aliaalia2025
    @aliaalia2025 4 ชั่วโมงที่ผ่านมา +2

    ඉරානේ මිනිස්සු කෙසේවෙතත් ජොර්දාන් අම්මාන් එක උඩින් යන්නේ අපි බයේ ඉන්නේ...😢😢😢😢😢😢

    • @GeethikaZoysa-kp4fw
      @GeethikaZoysa-kp4fw 3 ชั่วโมงที่ผ่านมา

      Jordan enna mage akka athulu siyalu denata budusaranai

  • @dhanushkasenarath5634
    @dhanushkasenarath5634 4 ชั่วโมงที่ผ่านมา +1

    අපේ රටේ මිනිස්සු ටික ගෙන්නගන්න බැරිද… යුද්ධ නිසා අහිංසක මිනිස්සු විඳවනව

  • @chamindahackumar47
    @chamindahackumar47 4 ชั่วโมงที่ผ่านมา +2

    Ape nemi kisim manussa jivithayakatanam kardrayak wenna apa. Ape nemi haemom akai 😂

  • @nuwandanushka902
    @nuwandanushka902 4 ชั่วโมงที่ผ่านมา +2

    අයන් බීම් තියෙනවා නේද

  • @jdsnfj1113
    @jdsnfj1113 4 ชั่วโมงที่ผ่านมา +15

    මෙි යුද්ධය නිම වෙිවා ජෙසුස් වහන්සේගේ නාමයෙන්

    • @Skrmhd-z7u
      @Skrmhd-z7u 4 ชั่วโมงที่ผ่านมา

      Jesus will come back after this sequence of events...he will be the leader of Muslims in sha allah

  • @ExpressVibesTV
    @ExpressVibesTV 3 ชั่วโมงที่ผ่านมา +2

    බොර තෙල් 📈

  • @SamarasinhaMax
    @SamarasinhaMax 4 ชั่วโมงที่ผ่านมา +13

    ඉරානයට ජය

  • @dontradesgold
    @dontradesgold 5 ชั่วโมงที่ผ่านมา +7

    3 Wolrd War risk????

    • @AdithyaDissanayake-w1g
      @AdithyaDissanayake-w1g 5 ชั่วโมงที่ผ่านมา

      No

    • @rushand8003
      @rushand8003 5 ชั่วโมงที่ผ่านมา +2

      dan patan gani

    • @drkele
      @drkele 4 ชั่วโมงที่ผ่านมา

      Ehnm ek Enna oni Rusia Ukraine wlt ghuwhm 3 ww ekk enna😂

  • @nishshankapriyaruwan3344
    @nishshankapriyaruwan3344 5 ชั่วโมงที่ผ่านมา +9

    ඔව් මෙහෙ රට වටේටම ගහනවා , නමුත් කාටවත් හානියක් නැහැ

    • @sameeranilupul3347
      @sameeranilupul3347 5 ชั่วโมงที่ผ่านมา

      Oya israel da

    • @gemunupemdasbogoda6746
      @gemunupemdasbogoda6746 5 ชั่วโมงที่ผ่านมา +1

      ඔයා ඉශ්‍රායල් ද ඉන්නෙ

    • @nipunpriyadarshana3713
      @nipunpriyadarshana3713 4 ชั่วโมงที่ผ่านมา +2

      Pala Hutto boru nokiya 😂

    • @SaliheenSajith
      @SaliheenSajith 4 ชั่วโมงที่ผ่านมา

      අපි දැක්ක වදිනව😂🖕

  • @kapilajayathunga2401
    @kapilajayathunga2401 5 ชั่วโมงที่ผ่านมา +2

    Israel hure dplla apita tell tika gini ganm yai api twtah agadayta

  • @romeshidilrukshi3187
    @romeshidilrukshi3187 3 ชั่วโมงที่ผ่านมา +1

    මෙහෙමයි මමත් ඉන්නේ jerusalem වල දැන් මෙහෙටත් මිසයිල ගොඩක් ආවා. නමුත් හැමෝම ආරක්‍ෂිතව ඉන්නවා. යුද්ධයකින් කාටවත්ම හොදක් වෙන්නේ නෑ. නමුත් israel මිනිස්සු තමන්ගේ ජාතිය වෙනුවෙන් එයාලගේ ආරක්ෂාව වෙනුවෙන් පුළුවන් උපරිම දේ කරනවා. Iron dome එක නිසා කාටවත් හානියක් ලේසියෙන් සිදුවෙන්නේ නෑ. ඉරානෙට සහ අනිත් රටවල මේ යුද්ධ කරන මිනිස්සු ඒ රටේ මිනිස්සු ගැන හිතන්නේ නෑ. එයාලට ඕනේ මිනිස්සු ඉස්සරහ ට දාලා උන්ගේ වැඩ කරගන්න. එහෙම අයට හුරේ දාන අයට අනේ මන්ද ඉතින් 😒 කොහොම වෙතත් iron dome එක නම් 💪👍
    යුධ ගිනි නිවේවා 💐🙏

    • @ramikarandiv2006
      @ramikarandiv2006 2 ชั่วโมงที่ผ่านมา

      Netanyahuth ehema kenek nemeda? Ohoma kiyanawanam Gaza wala kochchara lamai marenawada. Un Hamas aya witharak neme maranne . mulu Gazaekema minissu maranna hadanne. moka randukarath anithimedi marenne ahinsaka minissu. owa patan gaththa aya hondata innawa. Parissamen inna. 🙏

  • @GayanKumara-t7l
    @GayanKumara-t7l 4 ชั่วโมงที่ผ่านมา +1

    අපි ඉන්න තැනකට 5:6ක් වැටුනා

  • @bossypupsy
    @bossypupsy 4 ชั่วโมงที่ผ่านมา +1

    කලාපීය යුද්දයක් ඇතිවුනා

  • @ilshan2372
    @ilshan2372 4 ชั่วโมงที่ผ่านมา +1

    මම ඉන්නේ ඉශ්‍රාරායලයේ ටෙලවිව් වල අපිට කිසිදු කරදරයක් නැහැ. මේහේට ගහන්න හිතන තරම් ලේසි නැහැ . ටෙලිව්වලට හානි නැහැ . අනිත් ප්‍රදේශ දන්නේ නැහැ කොහොමද තත්ත්වය කියලා

    • @puja_kalhari
      @puja_kalhari 4 ชั่วโมงที่ผ่านมา +2

      Nevatim ඓයා බෙස් ඓක ෆ්ලැට්

  • @AGMax-pt8ye
    @AGMax-pt8ye 4 ชั่วโมงที่ผ่านมา +1

    ඇමරිකා වට ඕනා දේ ගානට වෙනවා. අල්ලා දෙවි පිහිටයි දැන් ඉරානයට.ලිබියා.සිරිය. ඇෆ්ගන්. ඉරාක් නෙක්සි ඉරන්😂😂

    • @ramikarandiv2006
      @ramikarandiv2006 2 ชั่วโมงที่ผ่านมา

      iata passe Iran oil tikath USA walata free ganna puluwan wei. Freedom kiyan ei. anthimedi lankawe oil price eka📈

  • @SamarasinhaMax
    @SamarasinhaMax 4 ชั่วโมงที่ผ่านมา +23

    ඉරානයට ජය

    • @jdsnfj1113
      @jdsnfj1113 4 ชั่วโมงที่ผ่านมา +9

      ඉරානයේ අන්තවාදින් තුරන් වෙිවා

    • @hmmanojprasanna
      @hmmanojprasanna 4 ชั่วโมงที่ผ่านมา +5

      😂😂😂😂😂 ඔහොම තමයි ලොරි ටෝක් දීගෙන හිටියෙ හමාස් අන්තවාදියොත් දැං හොද ඇති 😂😂😂

    • @SaliheenSajith
      @SaliheenSajith 4 ชั่วโมงที่ผ่านมา

      ​@@hmmanojprasannaohoma kiyalavath hitha hadaganin😂🖕

    • @hmmanojprasanna
      @hmmanojprasanna 4 ชั่วโมงที่ผ่านมา

      @@SaliheenSajith හදාගන්න දෙයක් නෑ දකින්න ඇති ගාසාතීරයට උන දේ. තම්බියො අවුසලා ගන්න ආතල් එක හරකෙක් කුලප්පු කරල වත් ගන්න බෑ😂😂😂😂

    • @SameeraPR84
      @SameeraPR84 4 ชั่วโมงที่ผ่านมา

      😂🐃🐂🐃🐃

  • @sujeewanikariyawasam7492
    @sujeewanikariyawasam7492 4 ชั่วโมงที่ผ่านมา +1

    අපිට ghanawo 🇮🇱🇮🇱

  • @sudanapoli6016
    @sudanapoli6016 31 นาทีที่ผ่านมา +1

    Good news Malli budusaranai ❤❤❤

  • @chandrikachandrika8157
    @chandrikachandrika8157 3 ชั่วโมงที่ผ่านมา

    දෙවියන් වහන්සේගේ කරුනාවෙන් කිසිදු කරදරයක් නොවී අපේ සහෝදරයන් සහොදරියන් අරක්ශා කල මැනව..🙏🙏🙏🙏✝️✝️✝️✝️

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 2 ชั่วโมงที่ผ่านมา

    කිසිම කෙනෙකුට කිසිම කරදරයක්,අනතුරක් වෙන්න එපා..
    සාමයේ ආශීර්වාදය සැමට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
    තුණුරුවන් සතු අනන්ත අනුහසින් සියලු දෙනා සුවපත් වේවා..සාමය උදා වේවා 🙏🙏🙏

  • @asankapriyalal2349
    @asankapriyalal2349 3 ชั่วโมงที่ผ่านมา

    ඊලඟට ඉරානයටත් කෑම ලෑස්ති...
    යුදෙව්වන්ට ජය වේවා....
    ඊශ්‍රායලය බලාගෙන හිටියෙ උන් එක පාරක් ගහනකන් තමා....
    අඬන්න ඉන්න එකාලට ඇහැට ඇඟිල්ලෙන් ඇන්න වගේ වැඩක් තමා වුනේ.....
    දැන් කන්න ලෑස්ති වෙයල්ල ඊශ්‍රායලය අතීතයෙදි ගැහුවෙ රටවල් 4 ට එකට තියල.....
    මම කිව්ව වගේ මෙදාපාර ගහන්නෙ රටවල් 5 ට එකවර...
    කොහොමද ඒක...??

  • @priyanthimeehallage7862
    @priyanthimeehallage7862 3 ชั่วโมงที่ผ่านมา

    අපි Israel වල ඉන්නේ හැමෝම හොඳින් සියලුම දෙනා පරිස්සමෙන් jesu පිහිටයි

  • @sureshiranga221
    @sureshiranga221 3 ชั่วโมงที่ผ่านมา +1

    Api inna peththatath weduna.. malwedi wage, 20k withara awa me peththata witharak..😊 ekakwath pallehata wetun ne😅

  • @ihmishaq5401
    @ihmishaq5401 3 ชั่วโมงที่ผ่านมา +2

    Iran ❤❤

  • @shakijayasinghe-mu8iw
    @shakijayasinghe-mu8iw ชั่วโมงที่ผ่านมา

    ඉරානෙට කෑම on the way 💪 blessings Israel

  • @rismerisna2634
    @rismerisna2634 4 ชั่วโมงที่ผ่านมา

    අවුරුදු 75 ක් අරාබි රටවල් හූරං කාපු සුද්දන්ගේ අන්තිම හුස්ම අරින කාලයක්... ඊශ්‍රායලයේ සිටින ලාංකීය අපේ ජනතාව ආරක්ෂා කරන්න කියලා මගේ ප්‍රාර්ථනාව.

  • @NavidiMuthunima
    @NavidiMuthunima 3 ชั่วโมงที่ผ่านมา +1

    ane ape ammala parissam krnn dewiyaneeee
    🤧😭

  • @Dilharasachini
    @Dilharasachini 3 ชั่วโมงที่ผ่านมา

    ජේසුනි සියලු දෙනාවම ආරක්ෂා කරන්න කාටවත් කිසිදු කරදරයක් වෙන්න එපා ඔබවහන්සේ රැකවල් කරන්න .. ආමේන්

  • @ilyasalabdeen
    @ilyasalabdeen 2 ชั่วโมงที่ผ่านมา

    ඊස්ලයට දඩි ප්‍රහර. ශ්‍රි ලංකිකයින් ගැන හොයලා බලන්න.

  • @chuladilrukshi5764
    @chuladilrukshi5764 4 ชั่วโมงที่ผ่านมา +1

    Iran walata hure dan minissu Amathaka karanda epa. Israel wala lankawe Api wage un Rakiya karala ratata doller awanawa wagema, ape paul dahas gananak kala bela innawa. Api arakshitha than wala innawa. Meka suddu desaya. Israel rakina deviyan wahanseta sada prsansa wewa❤

  • @SachiniKrishmini
    @SachiniKrishmini 3 ชั่วโมงที่ผ่านมา

    මගෙ මහත්තයා ඉශායල් හොදින් කිසිදු කරදරයක් වෙන්න එප බුදු සරනයි ලන්කික හැමොටම

  • @gamelovers7748
    @gamelovers7748 4 ชั่วโมงที่ผ่านมา +1

    ගැම්ම ගන්න ❤❤❤

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 2 ชั่วโมงที่ผ่านมา

    සර්වබලධාරී දෙවියෝ නිසා, වෙන ඇබැද්දි ලෝකෙට 😁..

  • @charakadilshan1994
    @charakadilshan1994 3 ชั่วโมงที่ผ่านมา

    අන්තවාදී හම්බයෝ ලොකෙන් තුරන් වේවා..

  • @MudithaSenarath-cf3dr
    @MudithaSenarath-cf3dr 3 ชั่วโมงที่ผ่านมา

    මේ ඔක්කොම අර කුපාඩියාගේ මිත්‍යා දෙයියො හින්දනේ

  • @savindasampath1564
    @savindasampath1564 4 ชั่วโมงที่ผ่านมา

    නාට්ට්‍ ඉරානෙ බලමුකො කොහොමද හානි කියල විසාල ප්‍රහාර මාලාවෙ.නාට්ට් තියෙනවා රට රටවල් පෙන්ඩ රගන බලමු කොහොම ද කියල ඉතින්