1 October 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 291

  • @harithanadun5308
    @harithanadun5308 2 ชั่วโมงที่ผ่านมา +27

    ගාසා වල අසරන ලමයි මැරෙද්දි මොකුත් කිවේ නැත්තේ ඇයි 😢

    • @TonyFaiz
      @TonyFaiz 2 ชั่วโมงที่ผ่านมา +2

      You are Correct !

    • @AjanthKumariwickramasinghe
      @AjanthKumariwickramasinghe 2 ชั่วโมงที่ผ่านมา +1

      Eyala ellan kawe.

    • @judefernando1
      @judefernando1 ชั่วโมงที่ผ่านมา

      ඊශ්‍රායෙල් යුද්ධ කරන්නේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මුස්ලිම් අන්තවාදී යුද්ධ කරන්නේ තමන්ගේ වර්ගයා මුළු ලෝකය පුරා බෝ කරන පිණිසයි.

    • @judefernando1
      @judefernando1 ชั่วโมงที่ผ่านมา +2

      ඉතින් මනුස්සයෝ හමාස්ලා ඉල්ලගෙනනේ කෑවේ. ඇයි ඒ ගැන කතා කරන්නේ නැත්තේ...... ඔයත් හරි අන්තවාදියෙක්නෙ බලන් යනකොට. නයාගේ විෂම තමයි බං නයි පැටවුන්ටත් තියෙන්නේ.

    • @step0203-gv7kb
      @step0203-gv7kb ชั่วโมงที่ผ่านมา

      උන් මැරුනට මොනවා වෙනවාද .කාලකන්ණි තම්බි

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara ชั่วโมงที่ผ่านมา +9

    ලෝක දේශපාලනයේ ඇත්ත නොදන්නා අය ඒක පාර්ෂවීය අදහස් දක්වයි. යුද්ධයෙන් කිසිම කෙනෙක් ජයනොලබයි.

  • @priyanthawickramarathna2888
    @priyanthawickramarathna2888 2 ชั่วโมงที่ผ่านมา +6

    නිරපරාදේ අහිංසක මිනිසුන් මරපු එකේ ප්‍රතිඵල

  • @nishaweerawansa1196
    @nishaweerawansa1196 3 ชั่วโมงที่ผ่านมา +10

    මම නම් නිවුස් වලින් ඇහුවේ මිසයිල දෙසීයක් කියල පන්දාහක් කියල නෙමෙයි

    • @yashliyanage1463
      @yashliyanage1463 ชั่วโมงที่ผ่านมา

      ඔවු බොරු කියන්නේ

  • @LankaAMusic
    @LankaAMusic 56 นาทีที่ผ่านมา +9

    මෙච්චර මිනිස්සු මැරෙද්දිත් රෙදද දෙවියන් දෙවියන් ගගා වැලලෙන්න හදනවා. දෙවියන් නම් ජාති අගම් බේද කියලා දෙයක් තියෙන්න බෑ. මිනිස්සු අන්දයි. ඔය කියන මහාලොකු දෙවියන්ම තමයි ඔය ගැටලු වලට මුලික වෙලා තියෙන්නේ. මිනිස්සු කවුරුත් එකයි. හැමෝටම දුක වේදනාව දැනේනවා..

    • @roosranjani2154
      @roosranjani2154 10 นาทีที่ผ่านมา

      ඇත්තමයි

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 ชั่วโมงที่ผ่านมา +23

    යකාගේ දෙවියෙක් අනිත් රටවල දරුවෝ මිනිස්සුත් මිනිස්සු නොවේද.. යුදෙව්වාන්ට විතරද දෙවියෝ අනිත් මිනිස්සු මව්වේ කවුද..
    මරණ වේදනාව කාටත් එකයි
    ඔක්කොම යුද්ද නිමවේවා ඔබලා ඇතුළු සැමත් ආරක්ෂාවේවා... මේ ශාපය නිමා වේවා!

    • @TonyFaiz
      @TonyFaiz 2 ชั่วโมงที่ผ่านมา

      Very good comment !

    • @judefernando1
      @judefernando1 ชั่วโมงที่ผ่านมา

      ඊශ්‍රායෙල් කියන්නේ මනුෂ්‍යයෝ අතර ප්‍රඥාවෙන් ඉහළම තලයක ඉන්න වෙනමම බ්‍රෑන්ඩ් එකක්. අපි ඔක්කොම විශ්වයේ මැවුම්කාර දෙවියන් වහන්සේගේ ශරීරයේ කොටස් නම් ඊශ්‍රායෙල් කියන්නේ දෙවියන් වහන්සේගේ ඇසේ කළුරුවාවයි.

    • @roshansampath2117
      @roshansampath2117 47 นาทีที่ผ่านมา

      යුද්දෙ පටන් ගත්තෙඋන්ම තමයි ඉස්සරලාම.නිදන් ඉන්න යක්ශයෙක් ඇහැරව ගත්තෙ.ගාසා වලින් ඉස්සරලම හමාස්ලා තමයි ඊශ්‍රායලයෙ ගමකට පැනලා කපලා කොටලා මිනිස්සු මරලා එකසිය ගානක් ප්‍රාන ඇපකරුවන් අරන් ගියේ.වටෙම ඉන්න උන් ඉල්ලන් කනව දැන්..ගාසා ඉවරයි.දැන් ලෙබනන් ඉවරයි ට්ක දවසකින් .

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 3 ชั่วโมงที่ผ่านมา +4

    යුධගිනි නිවේවා කියායි එකම ප්‍රාර්ථනය...ඔයාල හැමෝම පරිස්සමින්.ලෝ පාලක සියලූම දෙවියන් රැකදේවා හැමෝම.ඉතාලියේ සිට.

  • @veronicaroberts5968
    @veronicaroberts5968 3 ชั่วโมงที่ผ่านมา +4

    Thank you sister 🙏
    GoD bless you always i🇮🇱🇮🇱🇮🇱❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @GeethanjaleeRatnnayaka
    @GeethanjaleeRatnnayaka 2 ชั่วโมงที่ผ่านมา +4

    මේ වීඩියෝ එක කරන සහෝදරිය මම ඉන්නෙ ලෙබනන් මේ රටෙත් අසරණ මිනිස්සු සී සීකඩ දුවනව ⁣දරුපැටව් මරල දැම්මා අසරණ මිනිස්සු අපේ ලංකාවේ අය සෑහෙන එම්බසායෙන් ගෙනත් මරන බය කාටත් තියනව ඕකයි ඇත්ත

  • @munare5870
    @munare5870 3 ชั่วโมงที่ผ่านมา +17

    යුදෙව්වන්ගෙ රෙද්ද බොරුවට කියවන්න ඵපා

    • @roshansampath2117
      @roshansampath2117 46 นาทีที่ผ่านมา +2

      උබට අමාරුයි ද මට්ටයො.කොන කපා ගත්තනම් කොනකටවෙලා ඉදපන්.බලන් ඉදපන් කියවන්නෙ නැතුව .

    • @GujjGhjj-t7b
      @GujjGhjj-t7b 24 นาทีที่ผ่านมา

      තොපේ මරක්කයෝ නිසා තමයි ලෝකය විනාශ වෙන්නේ

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 3 ชั่วโมงที่ผ่านมา +11

    විශ්වාස කරන්න ජේසුස් වහන්සේගේ නාමයෙන් කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා

  • @SumitraJayakodi
    @SumitraJayakodi 3 ชั่วโมงที่ผ่านมา +11

    ස්තූතියි!!! සොයුරිය ඔයා තමයි
    හොඳටම කරේ..අපි ක්‍රිස්තියානි
    හැමදාම අපි යාඥා කරනවා.
    ඊශ්රයලය වෙනුවෙන්..අපි අාත්මික ඊශ්රායල් වරුන් නිසා.
    නිතරම දෙවියන් වහන්සේට බාර
    කරල යාඥා කරන්න..යේසුස්
    වහන්සේගේ නාමෙන්!!! කියල.
    මක්නිසාද යේසුස් වහන්සේ
    ජීවමානයි !!!! ඊශ්රායෙල් සුරකින
    දෙවියන් ව.සේට කිසිි නිදි බර
    වීමක් හෝ නිදි ගැන්මක් නැත.
    ශුද්ධ බයිබලය අාමේන් !!!🙏🙏🙏❤❤❤❤

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 56 นาทีที่ผ่านมา +2

    🎉❤ God so Love The world 🌍 May God bless you all amen 🙏

  • @niroshvishwa7380
    @niroshvishwa7380 2 ชั่วโมงที่ผ่านมา +13

    ඔතෙන්ට මිසයිලයක් ඇවිල්ලා වැදුන්නනම් දෙවියන් වහන්සේ ගේ එක බලා ගන්න තිබ්බා අප්‍රේල් 21 මෙහෙ සහරන්ලා කෙලලා යද්දි කොහෙද දන්නැ ඔය දෙවියො හිටියෙ නිවාඩු ගිහින්ද 😂💔

    • @DelightfulAlpineSkiing-ud8md
      @DelightfulAlpineSkiing-ud8md 2 ชั่วโมงที่ผ่านมา +1

      A welawa maruna naraka mininsu, hodata mathaka tiyaganna palli awa kiyala minisunta daduwam dene nathiwa iney ne , That god plan now whole world know what is kochchikde church, most srilankans knows what is easther

  • @ireshvlogs5326
    @ireshvlogs5326 3 ชั่วโมงที่ผ่านมา +10

    ඉහල අහසේ පුදුම දේ දෙවිදුන් කරයි

  • @susanthapriyalal-md2xb
    @susanthapriyalal-md2xb 2 ชั่วโมงที่ผ่านมา +9

    දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි
    ඔව්න්ට ලැබෙන රිටන් එක
    තව පුදුමයි

  • @janakawijayasinghe7897
    @janakawijayasinghe7897 2 ชั่วโมงที่ผ่านมา +3

    ඔයාටත් දෙවියන්ගේ පිහිටයි නංගී

  • @Apurvikasathsarani
    @Apurvikasathsarani ชั่วโมงที่ผ่านมา +2

    අනිත් රටවල් ඉන්නේ දේවියෝ නෙවෙ ද 😂 ගොන් කතා නොකිය හිටු මිථ්‍යාදෘෂ්ටිකයෝ . ඒ රටේ තාක්ෂන දියුණුව ඔය ....

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara ชั่วโมงที่ผ่านมา +2

    ලෝක දේශපාලනයේ ඇත්ත නොදන්නා අය ඒක පාර්ෂවීය අදහස් දක්වයි. යුද්ධයෙන් කිසිම කෙනෙක් ජයනොලබයි.

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara ชั่วโมงที่ผ่านมา +2

    ලෝක දේශපාලනයේ ඇත්ත නොදන්නා අය ඒක පාර්ෂවීය අදහස් දක්වයි. යුද්ධයෙන් කිසිම කෙනෙක් ජයනොලබයි.

  • @yashliyanage1463
    @yashliyanage1463 ชั่วโมงที่ผ่านมา +2

    බොරු කියන්න එපා නෙහ්. 200 ඇවිල්ලා තියෙන්නේ. නොදන්න දේවල් කියන්න එපා බොරු නිවුස් මවන්න..

  • @sarathdasanayake7557
    @sarathdasanayake7557 2 ชั่วโมงที่ผ่านมา +2

    දෙවියන්ට වඩා මිනිස් මොලය තාක්ෂණය හුගක් දියුණු බව පසක් කරන සටනක් අන්තවාදය පරාජය වෙිවා.

  • @calvarylifeministriessrila3661
    @calvarylifeministriessrila3661 9 นาทีที่ผ่านมา +2

    කරුණාකර ඉශ්රාලය වෙනුවෙන් අයදින්න

  • @laksithliyanage1009
    @laksithliyanage1009 2 ชั่วโมงที่ผ่านมา +2

    Me gaanita pissuda? Anith ratawala daruwo sathtuda? Ishraleta kath adinne???

  • @SampathKumara-to8bp
    @SampathKumara-to8bp ชั่วโมงที่ผ่านมา +1

    අපේ නෑදැයොත් එරට අපේ නෑදැයොත් බුදු සරණින් දෙවියන් වහනසේගේ පිහිටෙන් ආරක්ෂා වෙිිනවා.

  • @KalumRathnayaka-h6f
    @KalumRathnayaka-h6f ชั่วโมงที่ผ่านมา +1

    මෝඩ කතා කියන්න එපා හැමෝම මිනිස්සු අසරණ වෙන්නෙ අහිංසක මිනිස්සු යුද්ධය කිසිම රටකට අවශ්‍ය නෑ. සාමකාමී වෙන්න ප්‍රාර්ථනා කරන්නෙ උන්වහන්සේගේ නාමයෙන්. කවදාවත් යුද්ධය ප්‍රාර්ථනා නොකරන්න ...සාමය උදාවේවා..ඉක්මනින්ම

  • @GujjGhjj-t7b
    @GujjGhjj-t7b 20 นาทีที่ผ่านมา +1

    මෙි වැරද්ද කරන සියලුම රටවල් මෙය නැවත්විය යුතැයි ලො ක්කන්ගේ බලඅරගලයෙන් මිය යන්නේ අහිංසක ඡනතාව

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara ชั่วโมงที่ผ่านมา +1

    ලෝක දේශපාලනයේ ඇත්ත නොදන්නා අය ඒක පාර්ෂවීය අදහස් දක්වයි. යුද්ධයෙන් කිසිම කෙනෙක් ජයනොලබයි.

  • @kingslysampath6403
    @kingslysampath6403 47 นาทีที่ผ่านมา +6

    දෙවියනේ ඊශ්‍රායලය රැකදෙන්න.ඈදරෙයි ඊශ්‍රායලය ට

  • @danushkalakmal5769
    @danushkalakmal5769 2 ชั่วโมงที่ผ่านมา +2

    ගොන් කතා නොකියා හිටපන් යකෝ

  • @lalakatissakalupahana3987
    @lalakatissakalupahana3987 2 ชั่วโมงที่ผ่านมา +6

    ඔයා කියන දේ දෙවියන් ගැන සම්පුර්ණ ඇත්ත.

  • @kasunbuddika5894
    @kasunbuddika5894 3 ชั่วโมงที่ผ่านมา +2

    🎉ආරක්සිතයි👍👍👍

  • @RuwanthaSameera6278
    @RuwanthaSameera6278 3 ชั่วโมงที่ผ่านมา +4

    මේකි බොරු බන් දාන්නේ... 😂 පරිස්සමින් ඉන්න මොනා උනත්...

    • @sameerasomarathna6755
      @sameerasomarathna6755 3 ชั่วโมงที่ผ่านมา

      ලෝක බොරු කෙලින්නේ ,ගුවන් හමුදා කදවුරු වලට වැදිලා තියෙන්නේ F-35 ටික කුඩුද දන්නේ නෑ

    • @ලබ්බා-ට8ප
      @ලබ්බා-ට8ප 3 ชั่วโมงที่ผ่านมา

      හුත්තියෙ කීපය්ක් වැටුන නිකන් පච නොදා ඉදපන් බන් මමත් ඊශ්‍රායල් ඉන්නෙ හුකන බොරු නොද විව්ස් අරන් බඩට කන ගොන් වේසි

    • @SampathRohan-s3x
      @SampathRohan-s3x 2 ชั่วโมงที่ผ่านมา

      මේ ගැනිගේ ඔලුව උඩින්ලු යන්නේ.මෙයාට ජොලියක් ගිහිං........බොරැ නොකිය බංකරයකට ගිහිං ඉන්න.බොරැ නොකිය

    • @RuwanthaSameera6278
      @RuwanthaSameera6278 33 นาทีที่ผ่านมา

      ​@@sameerasomarathna6755 vidieos තියෙනවා අන්න X එකේ
      ...වැදිලා කුඩු වෙන්න.. මුන් හිතන් ඉන්නේ ජීවිත හානි වලින් තක්සේරු කරන්නේ කියලා 😂😂 උන් ගිහින් උඩින් බෝම්බ දාන එකනේ කරන්නේ....😂😂😂

  • @chalaninilakshika9317
    @chalaninilakshika9317 3 ชั่วโมงที่ผ่านมา +6

    Jesu පිහිටයි අක්කා ඔයාල හැමෝටම

  • @sameerasomarathna6755
    @sameerasomarathna6755 3 ชั่วโมงที่ผ่านมา +1

    ගුවන් හමුදා කදවුරු වලට වැදිලා තියෙන්නේ ,තව තෙල් ගබඩා වලට වැටුනා

  • @saraelisabeth9833
    @saraelisabeth9833 2 ชั่วโมงที่ผ่านมา +5

    දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා සැමදාම අප දකින වා

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk 2 ชั่วโมงที่ผ่านมา +1

    Shuddha bibelaye thiyena widiyata ishrayel janathawata wiruddhawa esawena kisi awiyak sapala nowana sekaa

  • @walkingLife.
    @walkingLife. 2 ชั่วโมงที่ผ่านมา +1

    අක්කේ ඔය තරු කඩන් වැටෙන්නේ... ඉක්මනට ප්‍රාර්ථනාව ක් කරන්න

  • @lakshanabdeen-db6bd
    @lakshanabdeen-db6bd 2 ชั่วโมงที่ผ่านมา +7

    කොහේද හුක්තියේ දෙවියන්වහන්සෙ එවපු දූතයාටත් ඇන ගැහුව පොන්## ජාතියක් යුදෙව්වන් කියන්නෙ

    • @piyumsilva7013
      @piyumsilva7013 2 ชั่วโมงที่ผ่านมา

      very true ,israel gandayo

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාලා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @kumara12341
    @kumara12341 3 ชั่วโมงที่ผ่านมา +2

    Palastin & Lebanon enne menissu nemaida. Udawwange diiyo lokuda. Minissu maranna. Israyal trasthayo thami.

    • @DENETHJANIRU-k8l
      @DENETHJANIRU-k8l 3 ชั่วโมงที่ผ่านมา

      Menna rahathan wahanse kenek...

  • @nimaldayasiri5388
    @nimaldayasiri5388 48 นาทีที่ผ่านมา +1

    මේවා නතර විය යුතුයි.නතර විය යුතුමයි.මේවා නතර කරන්න.

  • @J.P.Sumith
    @J.P.Sumith 3 ชั่วโมงที่ผ่านมา +1

    පරිස්සමින් ඉන්න සියලු දෙනාටම දෙවිපිහිටයි

  • @padmayakandawala1647
    @padmayakandawala1647 2 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරනින් කිසිදු කෙනෙකුට කරදරයක් නොවේ වා

  • @mediafortruthseeker8984
    @mediafortruthseeker8984 2 ชั่วโมงที่ผ่านมา +1

    Palayang para belli.
    Minimaru milecha israel karayo rakinawanang ekadhewiyek wenda bee.
    News balapang israelayata wechcha dhee

  • @Raihan-ro2gs
    @Raihan-ro2gs ชั่วโมงที่ผ่านมา +1

    Waruni huththi thotath misilayak wadinna one thoge katatath wadinna one para vesi

  • @sudanapoli6016
    @sudanapoli6016 ชั่วโมงที่ผ่านมา +1

    Good Good Good news Nange jiasu phitai ❤❤❤❤

  • @robertsrimaaldissanayake342
    @robertsrimaaldissanayake342 ชั่วโมงที่ผ่านมา +1

    ඉරානයට ජය වේවා..! දෙයියා ෆුල් රෙස්ට්..හීට්ලර් හරි. ලෝකෙට එකම විනේ යුදෙව්වෝ තමයි. 😂.😂😂😂

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p ชั่วโมงที่ผ่านมา

      රිටන් එක දෙනකොට මානව හිමිකම් දරුවන් කාන්තාවන් කියකිය වැලලෙන්න එහෙම එපා හොඳේ 😂😂😂

  • @bandusilwa7967
    @bandusilwa7967 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔබට ස්තූතියි බුදු සරනයි.

  • @ranjithsaman517
    @ranjithsaman517 ชั่วโมงที่ผ่านมา +1

    ජයවෙිවා israyal

  • @SamanKapila-i5n
    @SamanKapila-i5n 2 ชั่วโมงที่ผ่านมา +1

    Lankave oyavage iranamak nathi une kollo tikata pin sidda venne

  • @lalakatissakalupahana3987
    @lalakatissakalupahana3987 2 ชั่วโมงที่ผ่านมา +6

    ජේසු පිහිටයි. ඔව්න් දෙවියන් ගෙ මිනිස්සු. දෙවියන් ඔව්න්ව ආරක්ෂා කරනව.

    • @mediafortruthseeker8984
      @mediafortruthseeker8984 ชั่วโมงที่ผ่านมา

      @@lalakatissakalupahana3987
      Dhewiyangey minissu milecha minimaruwodha🤣

  • @kelum4454
    @kelum4454 3 ชั่วโมงที่ผ่านมา +1

    Mona magulakda uba kiyanne..katha karanna dannethtam nikan edapan hutti

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ชั่วโมงที่ผ่านมา

    Thunuruwanae ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් ඔබ හැමෝම aarkhsa වේවා aarkhsa වේවා aarkhsa වේවා teruwan saranai 🙏🙏😮😮😮

  • @laksithliyanage1009
    @laksithliyanage1009 2 ชั่วโมงที่ผ่านมา +1

    Ethakota un iraneta palastineta karana de harida?

  • @NandiN-f9m
    @NandiN-f9m 2 นาทีที่ผ่านมา

    දෙවියන්. බුදුන්. සිහි කර. ගන්න. දරුවනේ.. විපතක්. නොවේවා 🙏🙏🙏.තෙරුවන්. සරණයි. ඔබලාට 🙏🙏🙏🙏🙏

  • @kumariceylon9667
    @kumariceylon9667 2 ชั่วโมงที่ผ่านมา

    සියලුම අයව සියලුම දෙවියන්ගේ පිහිටි ආරාක්ෂාවම ලැබේවා 🙏🙏🙏

  • @marianrajaguru7610
    @marianrajaguru7610 3 ชั่วโมงที่ผ่านมา +13

    දෙවියන් වහන්සේ ඔයාලව ආරක්ෂා කරත්වා ජේසු ඔබට ආදරෙයි ආමේන් ❤❤❤❤ඉස්රායල්ට ජය

  • @TheklaPerikli
    @TheklaPerikli 2 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම පරිස්සමෙන් ඉන්න 🙏🏾🙏🏾🙏🏾

  • @samanthakumara7516
    @samanthakumara7516 3 ชั่วโมงที่ผ่านมา +1

    🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @gayansanjeewa2517
    @gayansanjeewa2517 2 ชั่วโมงที่ผ่านมา

    මේක බොරුවක් නෙවෙයි,ඊයේ අපේ husbend safty room හිටියෙ,

  • @xatmise5
    @xatmise5 3 ชั่วโมงที่ผ่านมา +1

    God bless israel !!!

  • @සොබා-ඞ6ෆ
    @සොබා-ඞ6ෆ 2 ชั่วโมงที่ผ่านมา

    පරිස්සම්න් ඉන්න.. ඇමේරිකාවේ දේශපාලනයට හසුවන අපේ අහිංසකයෝ. අනේ පු# බොරුවට කියවන්න එපා.

  • @degurugekumara8612
    @degurugekumara8612 13 นาทีที่ผ่านมา

    දෙවියන් නෙවෙයි ganiye මුන්ට මෙහෙම අසරණ මිනිසුන් maranna පුළුවන්ද

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 ชั่วโมงที่ผ่านมา

    ඔයාලා පරිස්සම් වන්න...! ආරක්ෂක අංශ උප දෙස් පිළිපදින්න... තෙරුවන් සරණයි..❤ ඔය වාගෙ මෙයාලා අනිත් අයට ගහන කොට ඒ අය විදවනවා ඇති.

  • @polytheneHub
    @polytheneHub 3 ชั่วโมงที่ผ่านมา

    නොදන්න මගුල් කියවන්නැතුව පන බේරගනිං අක්කෙ. උබ යුද විශ්ලේශකයෙක් නෙමෙයිනෙ.😂😂

  • @AbeykoonSarath
    @AbeykoonSarath 2 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂ඉස්රායෙලයේ මාද්‍ය වාරනයකරල තියෙන්නෙු ඇවි අමිත් මුනින්දුදාස මරාපු උන්ට ගෙලවෙනවා ඕවා ඔක්ාකාම වැටුනාා

  • @deepikanilangani7837
    @deepikanilangani7837 2 ชั่วโมงที่ผ่านมา +12

    දෙවියන්ගේ ආශිර්වාද ඉස්ශ්‍රායලයට ලැබේවා ❤ සහෝදරිය ඔබට සහ ඉස්ශ්‍රයල් වැසියන්ට රැකවරණය ලැබේවා🎉🎉🎉

  • @wdjmerilanthony3497
    @wdjmerilanthony3497 ชั่วโมงที่ผ่านมา

    හැමදේටම දෙවියන් ගාගන්න එපා දෙවියන්ට වඩා යක්ෂයා බලවත් යුගයක අපි ඉන්නේ

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 46 นาทีที่ผ่านมา

    අපට නම් පලස්තීනෙ ඉන්නෙත් මිනිස්සු ඊස්‍රායලයෙ ඉන්නෙත් මිනිස්සු..ඊශ්‍රායලය රකින දෙවියො වෙලාවකට පිස්සු කෙලිනව කියලයි මට නම් හිතෙන්නෙ.ත්‍රස්තවාදියෝ පහර දෙනකොට මිසයිල විනාස කරනවට වඩා පහර දෙන්න කලින් ගේමක් ගහල ඊශ්‍රායලය බේරගත්ත නම් ඉවරනෙ.😂😂 වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නෙ නෑ ඒක දෙවියන්ටත් පොදු ධර්මතාවයක්..එකට එක කිරීම ඊශ්‍රායලයෙත් විනාශය ඉරානයෙත් විනාශය

  • @pradeepkumara8342
    @pradeepkumara8342 ชั่วโมงที่ผ่านมา

    කාටවත් අපහාස කරන්න එප මේවා කීයක් පතිත වෙලා ඇද්ද ලන්කාවෙ උන් නම් කට ඇරියොත් බොරුමනෙ කියන්නෙ අපිත් ආදරෙයි israel වලට ඒත් අවි ගත්තා අවියෙන්ම නැසෙනවා
    වෙඩි තිබ්බ එකෙන් 40 එහා මැරිලා

  • @Everythinglost-kr8dt
    @Everythinglost-kr8dt 22 นาทีที่ผ่านมา

    දෙවියන්ට බනින අයට දෙවියන් සිහි වෙන්නේ කරදරයකට මුහුණ දුන්නම තමා. එතකං සිංහ කතා තමා.

  • @k.r3776
    @k.r3776 3 ชั่วโมงที่ผ่านมา +1

    Oya rate inna epa lankawata enna

  • @asankapriyarajeRanasingha
    @asankapriyarajeRanasingha ชั่วโมงที่ผ่านมา

    කිසිවෙක් කිසිවෙකුට වීපතක් නොවෙවා අපි කල්තියා දැන සීටීයා සමය මැද පෙරදිගට ලැබේවා සියලු සතුන් ලොව සුවපත්වේවා ඇසට නොපෙනෙන පෙනෙන සතුන් සුවපත් වෙවා 😢 සැමහේ ජීවීත සුරකෙවා සැමට සාමය පැතිරෙවා සැමට යහපත සැලසෙවා.සැම දෙවීයො මීනිසුන් රැක දෙවා ලොවට සමය ලැබදෙවා

  • @user-ruwanamarasinghe
    @user-ruwanamarasinghe 2 ชั่วโมงที่ผ่านมา

    පරිස්සමින් ඉන්න රත්තරන් දැන්නම් තත්වය දරුණුයි. මම ඉන්නේ Qatar වල ❤️🙏🏻

  • @sidathgunasekara8831
    @sidathgunasekara8831 40 นาทีที่ผ่านมา +4

    දේවියන්වහන් සියල්ල ආරක්ෂා කරන සේක

  • @MalshaPiyumanjali
    @MalshaPiyumanjali 12 นาทีที่ผ่านมา

    ලෝකේ මේ යුද්ද නවතීවා එයයි මාගේ ප්‍රර්තනාව

  • @samirakahandagamage5123
    @samirakahandagamage5123 ชั่วโมงที่ผ่านมา

    යුදෙව්වන්ගේ දෙවියන්වහන්සේ කිව්වත් ක්‍රිස්තියානි අයගේ දෙවියන් වහන්සේ කිව්වත් , මුස්ලිම් අය අල්ලා කිව්වත් කියන්නේ එකම දෙවියන්ට තමා

  • @nirmaleperera7058
    @nirmaleperera7058 30 นาทีที่ผ่านมา

    අක්කා ඔබ අන්‍ය ආගමීක වෙන්න ඇති ඒත් ඔබවත් දෙවිපියානන් රකිනවා ඇතක්

  • @ChandraDias-bq3yf
    @ChandraDias-bq3yf 44 นาทีที่ผ่านมา

    Israyelayange dewiyan wahanse israyl samagai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @andra6969
    @andra6969 3 ชั่วโมงที่ผ่านมา

    අනේ නංගී අපී නම් බයේ ඉන්නේ අපීනමී කාගේවත් පීහීටක් නැහැ අපී ඉන්නේ ලේඛනන් වල ඉක්මනට සාමය ලැබේවා ඉස්බුල්ලා ඉවරයි නේ

  • @ranjithsenevirathna3205
    @ranjithsenevirathna3205 2 นาทีที่ผ่านมา

    We are standing with you Israelis. God bless you 🙏

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 30 นาทีที่ผ่านมา

    God protect Israel & yeruselam .god bless every one...

  • @sunilgamage9605
    @sunilgamage9605 ชั่วโมงที่ผ่านมา

    ඔයා දන්නේ නෑ ඔය මිනිස්සු දන්නේ අසල් වැසියන් සමග ඡීවත් වන්න! ඔය රට සිතියමෙන් මකන්න ඕන!

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 57 นาทีที่ผ่านมา

    ඔය කියන යකා අමුවට ලොකුකරල පෙන්වීමක්.. 🤔🤔🤔

  • @mobailplus5541
    @mobailplus5541 2 ชั่วโมงที่ผ่านมา

    මෙන්න මේගෑනිගෙ කටට බෝම්බයක් ගහන්න ඕන බැල්ලියෙ ඉරාන ඔය වසලරට වගේ සිවිල් වැසියො මරන්නෙ නැහැ පට්ට බැල්ලි තොට බෝම්බයක් දාන්නඕන දෙවියො සිටි⁣න්නේ ගුනයහපත් මිනිස්සු එක්ක යක්කු එක්ක නෙවෙයි බැල්ලියෙ

  • @nirmaleperera7058
    @nirmaleperera7058 32 นาทีที่ผ่านมา

    හැම ත්‍රස්තවාදියෙක්වම විනාශවේවා

  • @nirmaleperera7058
    @nirmaleperera7058 30 นาทีที่ผ่านมา

    ත්‍රස්තවාදීන් දෙදෙනෙක්. උන්ව දෙවියන්ගාවට යැව්ව

  • @S.Ppathirana
    @S.Ppathirana 10 นาทีที่ผ่านมา

    Deeiyo kiyanne yakeddha me looke deeiyo Nathan......😂😂😂😂😂😂

  • @mohamedpirous5425
    @mohamedpirous5425 3 ชั่วโมงที่ผ่านมา

    Israel dewiyan 50000 k maranna kemathiunane idakin. Hemaniccawe weda. Sinhalayanth ladjai

  • @RislanAmeen
    @RislanAmeen 3 ชั่วโมงที่ผ่านมา +2

    Palayan yanda

  • @HondaraYamaha-t6h
    @HondaraYamaha-t6h 2 ชั่วโมงที่ผ่านมา

    Wowwwwww. Awesome. Great I. Got. You. Don't. Warry. Babay. U. S. A

  • @lakshanabdeen-db6bd
    @lakshanabdeen-db6bd 2 ชั่วโมงที่ผ่านมา +3

    කොහේද යකෝ ඊශ්‍රායලයට රටක් එක්කො ඉතාලිය නැත්නම් වෙන කොහේද

  • @nilauferms7649
    @nilauferms7649 ชั่วโมงที่ผ่านมา

    Prissamen live eka denna.udin yanewa Oyage oluwata wetunoth .

  • @ABDULBISTHAMI-vu9bv
    @ABDULBISTHAMI-vu9bv 2 นาทีที่ผ่านมา

    Hisbulla ❤❤❤❤

  • @VirginiaCarmalin-fd7wc
    @VirginiaCarmalin-fd7wc 3 ชั่วโมงที่ผ่านมา

    Amen !Praise tha Lord .❤️🇮🇱👌🕎🔯✝️😇🙏

  • @NuwanAshan
    @NuwanAshan 3 ชั่วโมงที่ผ่านมา

    අලුත් අවුරුද්දේ iran වලට deiwi redenna

  • @weerasekaralakshmilakshmi9556
    @weerasekaralakshmilakshmi9556 ชั่วโมงที่ผ่านมา

    Oyala parissam wenna.hbai hoda wade.hma ratakama kawalame minisu ennawa.yudde karanne ai.monawa laba kannada hoda wade

  • @TerrenceFernando-dk6ib
    @TerrenceFernando-dk6ib 2 นาทีที่ผ่านมา

    ලෝකයට සාමය උදාවේවා.

  • @Sfgivenemenikni
    @Sfgivenemenikni 39 นาทีที่ผ่านมา

    Sathanta geme eka denne un baka baka gewalata man baka baka ganne denne molen