මරණ දඬුවමට පෙර, ප්‍රේමලාල් ජයසේකරගේ දියණිය කී දේ - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 436

  • @kasunsameer5730
    @kasunsameer5730 4 ปีที่แล้ว +149

    වරදක් කර ඇත් නම් අනිවාරෙන් දඩුවම් ලැබ්ය යුතුයි.නැති නම් කවදාවත් රට අපරාද කරුවන්ගෙන් බේරා ගැනීමට නොහැකි වේ.

  • @sumithkumara264
    @sumithkumara264 4 ปีที่แล้ว +93

    තීංදුව ... හරියටම දීලා තියෙනව..

    • @r.s.i8753
      @r.s.i8753 4 ปีที่แล้ว +3

      soba dahama wisin🤣🤣🤣🤣

  • @TS-vp7ji
    @TS-vp7ji 4 ปีที่แล้ว +71

    අපේ මොඩ මිනිසුන් මොකද මේ කැහැ ගහන්නේ මිනි මරුවට මරනය දියයුතුයි

    • @applesamsung7544
      @applesamsung7544 4 ปีที่แล้ว +1

      Yes.

    • @nelli3300
      @nelli3300 4 ปีที่แล้ว

      Agree

    • @chinthawijetilake6858
      @chinthawijetilake6858 4 ปีที่แล้ว

      Ape inne bath kana gonnu....okunwa ellalamai maranda one....thawamath bath pkt ekata andana meeharak....

    • @smartengineers541
      @smartengineers541 4 ปีที่แล้ว

      Puduma harak tikak bro inne lankawe

  • @dilanithakshila6476
    @dilanithakshila6476 4 ปีที่แล้ว +35

    සොබාදහම හරියටම තීන්දුව දීලා

  • @ajithappuhamy359
    @ajithappuhamy359 4 ปีที่แล้ว +73

    තව තාත්තා කෙනෙක්ව මරලා ඌ පවුලක් විනාශ කලා . ඒ දූල පුතාලට තාත්තා නැති කලා . ඔය මිනි මරුවව එල්ලලා දැම්මම මරලා දාන්න ඕනා .කාලකන්නි පා දඩයින්ව

  • @numaricchamp3032
    @numaricchamp3032 4 ปีที่แล้ว +96

    අනේ මිනි මරු පකයලාට චන්දෙ දෙන්න පස්සෙන යන ගොන් පකයලා...

    • @tharindudeshan4596
      @tharindudeshan4596 4 ปีที่แล้ว +2

      ඔව් බන් මුන් ලොවන්න යනව.

    • @indikaperera7194
      @indikaperera7194 4 ปีที่แล้ว

      💯

    • @අරලියසෙවන
      @අරලියසෙවන 4 ปีที่แล้ว

      අැත්තමයි

    • @කොමඩිවීඩියෝ-ඵ2ඩ
      @කොමඩිවීඩියෝ-ඵ2ඩ 4 ปีที่แล้ว +2

      ⁣හොද වැඩේ කාල කන්නි මිනී මරුවට...බලපල්ල මහින්ද කියන බලලෝබී රොඩී පකා මූව 2021.2.4දින ජනාදිපති පොදු සමාව යටතේ නිදහස් කරනව....මුං ඔක්කෝම එකයි..දැං චන්ද රැස්වීම් වලට මිනීමරුවගෙ දුවත් නග්ගල දුක කියනව....නඩුවක් තියෙන එකෙක්ට කෝමද ඕයි නාමයෝජනා දෙන්න පුලුවන් උනේ....බොරුනම් බලපල්ල මේ මිනීමරුව රත්තපුර දිස්ත්‍රික්කයේ වැඩිම මනාම ගෙන පලවෙනිය උනොත් මූව නිදහස් කරනව....මුංව එල්ලලනෙවී මහපාරක හතරමං හන්දියක් ලග හෙලුවෙන් තියල ගල් ගහල මරන්න ඕනි අර අවජාතක ⁣බලලෝබී මහින්ද කියන රොඩී පොන්න පකය එක්කම😒😒

    • @numaricchamp3032
      @numaricchamp3032 4 ปีที่แล้ว +1

      @@කොමඩිවීඩියෝ-ඵ2ඩමහින්දට ආයෙ නටන්න අමාරුයි මල්ලි..

  • @priyankamenik885
    @priyankamenik885 4 ปีที่แล้ว +61

    නීති ඔය වගේ තිබුණ nam මීට කලින් ape රට පට්ටම රටක් 🤣🤣🙈

    • @swarnadias5846
      @swarnadias5846 4 ปีที่แล้ว

      Ettamai

    • @S_han1210
      @S_han1210 4 ปีที่แล้ว

      @@swarnadias5846 කලිනුත් තිබුණා... දුමින්ද සිල්වා....ඒම.. හිරේ සැප විඳින්නේ.
      ඡන්දේ ඉවරෙනකම් ඉඳලා ඇපීල් කරලා එළියටම එයි ඕකා.

  • @npltoscananihal212
    @npltoscananihal212 4 ปีที่แล้ว +1

    Excellent .indeed .මේ රටට මිනීමැරීම් ඒ සංස්කෘතිය හදුන්වා දුන්නේ ඔවැනි දේශපාලුවෝ.හෙට දින මා ද මෙවැනි අපරාධයක් කළ හොත් මා දිය සතුටින් බාර ගත යුතුයි .එය මේ තීන්දුව දුන් නෑ ගරු විනිසුරුතුමාට ද අදාලයි .ඉතාම වටිනා තීන්දුවක් .නැවත ඉවරයක් කලත් මැරුණ අසරණයාට පණ එන්නේ නැහැ .මේ රටේ නීතිය තිබිය යුත්තේ නිරායුධ සාමකාමී ජනයාට මිස සාපරාධී අපරාධකරුවන්ට නොව .

  • @dsds9978
    @dsds9978 4 ปีที่แล้ว +47

    නීති ගෙනාවට තාම කොහෙද එල්ලා මැරීමක් උනේ ලංකාවේ..වරදක් කරලනම්.අනිවාර්යයෙන් නීතියට ක්‍රියාත්මක කරන ඕනි මරණය දෙන්නම ඕනි

    • @swarnadias5846
      @swarnadias5846 4 ปีที่แล้ว

      Baudda rata nisa ellumgaha neeeeluuuuu

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +10

    දැඩි දඩුවම් නොමැති රටකට කිසිදා සෞභාග්‍යය උදානොවේ.🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿🌺

  • @dilannigam8676
    @dilannigam8676 4 ปีที่แล้ว +12

    ස්තූතිය ගෝඨාභය මැතිදුණි ....🙏🙏🙏 මොන පක්ෂෙ, කාට කව්රු උනත් මෙහෙම නීතිය ක්‍රියාත්මක කරන එකට........🙏🙏🙏🙏🙏🙏

    • @dhanushka1985
      @dhanushka1985 4 ปีที่แล้ว +1

      අනේ තීන්දුව අධිකරණයේ. මුව වියත්මගෙන් දැම්මේ කවුද එතකොට

    • @viranchanura3834
      @viranchanura3834 2 ปีที่แล้ว +1

      අම්මෝ ඔයාට දැන් මොකද හිතෙන්නේ 🥲🥲🥴😂😂😂 2022/3/31 චොකා මල්ලි නිදහස්

  • @miulamiula328
    @miulamiula328 4 ปีที่แล้ว +26

    සෙබාදහම විසින් තින්දුකලා.👍👍

    • @zoniczonic9811
      @zoniczonic9811 2 ปีที่แล้ว +1

      දැන් සැපද?

    • @radikahradhika4543
      @radikahradhika4543 2 ปีที่แล้ว

      හොදම වැඩෙි මීනි මරන එවුන්ට එහෙම තමයි වෙන්න ඔන

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 4 ปีที่แล้ว +43

    මිනිස්සු කරන කියන දේවල් ඒ අයම ගෙනියාවි දිධ්ධ ධම්ම වේදනිය කර්මය කියාලා බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා

    • @Nethminaisuranga._
      @Nethminaisuranga._ 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ඒක අපි හැමෝටම පොදු ධර්මතාවයක් .ඒක කාටවත් නවත්තන්න බෑ

    • @sunethpathuman3086
      @sunethpathuman3086 4 ปีที่แล้ว

      Minimarum naduwak tiyana kenekuta me rate chandayak illanna hakida mun wage un paralimentuwata yawapuhama mun kese rate palanayak karavida kenekuge tathta ho amma barapatala jodanawakata waradakarayan wela hirath bath kanawanm ouge daruwekuta rajaye rassawakata yanna ba ehema ekke mewani minimaruwan kohomada me rate janda apesakayo wenne ballage niti mewa

    • @susildayawansa3985
      @susildayawansa3985 4 ปีที่แล้ว

      Araduwata poddakpahadaladenda,

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 4 ปีที่แล้ว +11

    පොඩි වයසේ ඉදන් බොරු කියන්න එපා බං තාත්තා ගැන ,අපි රැවටෙන්නේ නැ බං පොඩි එකී

  • @achalarasika3981
    @achalarasika3981 2 ปีที่แล้ว +2

    විනිසුරුවරයා හොදින් නිතිය ක්‍රියාත්මක කරලා තිබෙන්නේ වැරදිකරුවන්ට හරියටම දඩුවම් ලැබෙන්න ඔනි එතකොට තමයි මිනිස්සු වැරදි කරන්න බයවෙන්න ගොඩක් ස්තුතියි විනිසුරුතුමනි නිතිය හරියටම කලාට

  • @ranjithranaweera2854
    @ranjithranaweera2854 4 ปีที่แล้ว +7

    අනිවර්ය මරන දඩුවම දියයුතුයි. ඔව් ස්භාධහම නියම දඩුයම දි අැත.

  • @silvasilva2912
    @silvasilva2912 4 ปีที่แล้ว +33

    ඔය මරණ දඩුවම දෙන හැමදෙනාම මැරුවද? ආණ්ඩුවෙන් දෙන කෑම බිම අරගෙන එයාලා හොදට සැපෙන් ඉන්නවා ? වැඩිය ඕනේ නැත එක්කෙනෙක් දෙන්නෙක් මරලා පෙන්වන්න? රට 🇱🇰ලස්සනට හැදෙයි ? වැරදි කාරයෝ ආරක්ෂා කරන්නේ එදිනෙදා පවතින ආණ්ඩුවයි ? 😁 ?

    • @Nethminaisuranga._
      @Nethminaisuranga._ 4 ปีที่แล้ว +1

      මරණ දඩුවම ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙන්නේ නෑනේ .ඔයා දන්නවද මරණ දඩුවම හිමි කෙනෙක්ට දවසකට විනාඩි 30 ක් පමණයි එළියේ ඉන්න ඔනේ .තුන් වේල කන්න සහ නාන්න විතරයි පොඩ්ඩකට එළියට ගන්නේ .අනිත් වේලාවට ඉන්නේ තනි තනියම අදුරු සිර කුටියක .එයාලට ඒක මරණවට වඩා දැනෙනවා .ඒ දුක මොකද මරල දැම්මා නම් එහෙම දුකක් නෑ මැරෙන වේලාවට විතරයි .ඒත් ජිවිතාන්තය දක්වා අදුරු සිරකුටියක ඉන්නවා කියලා මැරෙන ඒකට වඩා දුකක් හොදේ .

    • @swarnadias5846
      @swarnadias5846 4 ปีที่แล้ว

      Bahutta rata nisa ellumgaha neeelu...munwa gal ghgahalamai maranna ona

  • @ndmssnnd4869
    @ndmssnnd4869 4 ปีที่แล้ว +5

    වැරදි කරන අයට අනිවාරයෙන් දඩුවමි දියයුතුයි එහෙම කරන එක හොදයි

  • @lakiperera1068
    @lakiperera1068 4 ปีที่แล้ว +25

    වැරදි කරුවන් කව්ද කියලා අදාළ නැහැ වැරදි nam දඬුවම් කළයුතුයි එ තමයි apaksapaathi නීතිය

  • @reginolperera1978
    @reginolperera1978 4 ปีที่แล้ว +3

    සොබා ධර්මයෙන් නියම දඩුවම ක්‍රියාත්මක කෙරේ

  • @ritasrilanka7802
    @ritasrilanka7802 4 ปีที่แล้ว +27

    ඔවු නේද සොභාව දහම නියම ති්න්දුව දි්ල තියනව.........👍👍👍

  • @npathma9830
    @npathma9830 2 ปีที่แล้ว +5

    සොබාදහම විසින් නියම තින්දුව ලැබුනා

  • @kamalalekamge7134
    @kamalalekamge7134 2 ปีที่แล้ว +2

    තාත්තා වැරදි නොකලානම් අර මනුෂ්‍යයා මැරැනෙ ඔටෝද?

  • @hpsepalikakumare709
    @hpsepalikakumare709 2 ปีที่แล้ว

    හරි තීන්දුව දුන්න 🙏🙏

  • @nelukumare9893
    @nelukumare9893 2 ปีที่แล้ว +3

    ඒවා හෝදයි වැරිදි කරන සියලුම දේනාට සෝබාහදහම තමයි හරිම සාක්ෂි

  • @prasannakumara8706
    @prasannakumara8706 4 ปีที่แล้ว

    Niyamai. Ellannama ona.

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 4 ปีที่แล้ว +5

    පුදුමයි අවුරුදු පහක් ඇතුළත නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළා නැත්නම් අවුරුදු විස්සක් වත් අඩුම ගානේ යනවා තීන්දුව දෙන්න

  • @harshawijasakara6644
    @harshawijasakara6644 4 ปีที่แล้ว

    ලැබේවා නිවන් සුව ලැබේවා

  • @chamilabuddika9454
    @chamilabuddika9454 4 ปีที่แล้ว

    Niyamai

  • @dunkanmadawalage3752
    @dunkanmadawalage3752 4 ปีที่แล้ว +7

    ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමේ වැදගත්කම

  • @kapilanilantha4907
    @kapilanilantha4907 4 ปีที่แล้ว +14

    මේ වාගේ වහල්ලු පස්සෙන් ඉන්නකම් රට හදන්ඩ බෑ

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 4 ปีที่แล้ว

    ඔව් දුව ඒක ඇත්ත .ඔයා හරි

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka8220 2 ปีที่แล้ว

    නියමයි

  • @niroshanirosha42
    @niroshanirosha42 4 ปีที่แล้ว

    Good

  • @nisunsilva8706
    @nisunsilva8706 4 ปีที่แล้ว +1

    Aparada karan naeti minis su inna ratak meka
    Hira Gadarata yan ne aparada karapu aya misak aparada nokarapu aya newey😍😍😍😍

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 4 ปีที่แล้ว

    මේ දේවල් ගැන හිතන්න කාලය ඇවිල්ලා
    සංකීර්ණ අපේ ශරීරය නිර්මාණය කළේ කවුද?
    අපි ඉබේ නිර්මාණය වුණේද?
    ඒක විහිළුවක්නේද?
    ඊට වඩා සංකීර්ණත්වයෙන් අඩු දේවල් අපේ උදව් නැතිව ඉබේ නිර්මාණය වෙන්න බැරි එකේ සංකීර්ණ අපි ඉබේ නිර්මාණය වුණා කියන එක විහිළුවක්නේද?
    අපි මේ ලෝකයට කොහොමද ආවේ?
    ඇයි අපි මේ ලෝකයේ ඇයි ජීවත් වෙන්නේ?
    සල්ලි හම්බු කරන්නද?
    එහෙනම් ඇයි සල්ලි කාරයෝ දිවි නහගන්නේ?
    මෙච්චර සංකීර්ණ වෙලත් කොහොමද මේ ලෝකය මනාව පාලනය වෙන්නේ?
    ඒක ඉබේ පාලනය වෙනවා කියන එක විහිළුවක්නේද?
    අපි එළවන කාරයක් වුණත් අපේ පාලනය නැතිව යන්න අමාරුනේද?
    කවුද පාලනය කරන්නේ?
    අපි මැරුණට පස්සේ යන්නේ කොහේද?
    අපි මැරුණයින් පසු අපිට වෙන්නේ කුමක්ද?
    අපි පස් එක්කම වැළලිලා යනවා.ඒක විහිළුවක්නේද?
    එතකොට මේක අසාධාරණ ලෝකයක් නේද?
    මේ ලෝකේ ඇති වන සමහර දේවල් වලට සාධාරණය ඉෂ්ට වෙන්න ඕන නේද?
    හොයන්න මේවට පිළිතුරු හොයන්න.දැනටමත් අපි පරක්කුයි.මැරෙන්න ඉස්සල්ලා හරි අපි මේවට උත්තර හොයමු.

  • @sachiniumayangani1600
    @sachiniumayangani1600 4 ปีที่แล้ว +3

    මරණ දඬුවම දෙන්න තිරනය දුන්නා කියලා කියන කොට අපිටත් දුකයි එති අපිටත් කරන්න දෙයක් නෑ. ඔයාල වැරදි නොකර. අහිංසක ජිවිත හානි නොකරන හිටියා නම් අද ඔහොම වෙන්නෙ නෑ. එහෙනම් අද දරුවන් එක්ක සතුටින් ඉන්න තිබුණා. වැරදි කරොත් එකට දඩුවමක් ලැබෙන්න ඕනි. නැත්නම් ඉස්සරහට තව තිදෙනෙකුගේ ජිවිත. අහිමි වෙයිද.

  • @S_han1210
    @S_han1210 4 ปีที่แล้ว +7

    අනිවා අභියාචනෙන් එළියට. දැන් මේ ඡන්දේ අස්සේ නිසා පොඩි රඟපෑමක් කරන්නේ මේ....

    • @tharakasamith8538
      @tharakasamith8538 4 ปีที่แล้ว

      මූ මේපාර රත්නපුරෙන් එක කරල රත්නපුරේ ගොං බයියෝ නවතින්නේ

    • @S_han1210
      @S_han1210 4 ปีที่แล้ว +1

      @@tharakasamith8538 නැතුව. ඡන්දේ ඉවරවෙනකම් ඉඳලා දායි අභියාචනයක්.. විනිසුරා ගානට තීන්දුව දෙයි.

  • @samanabayarathna6776
    @samanabayarathna6776 4 ปีที่แล้ว +6

    Must face the consequences. Justice must be served for the criminals for the crime committed. People shouldn't vote for a criminal.

  • @uwjjayasooriya457
    @uwjjayasooriya457 4 ปีที่แล้ว

    Great

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 4 ปีที่แล้ว

    Niyamai...👍👍

  • @prabulihini2854
    @prabulihini2854 4 ปีที่แล้ว +16

    ඔන්න දීලා.... විසදුම මරලාම දාන්න ඔනේ ... නිකන් හිරේ තියන් සැපදීලා හරිය්න්නෑ වැරදි කරන උන් මරන්න ඕනේ ... අලුගොසුවෙක් නැතිනම් හොයාගන්න් මම එන්නම්

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +1

    2022/03/31 වෙද්දි චොකා.මල්ලිත් නිදහස්... සිරාවටම මේවා අදිකරණයට අපහාස කිරීමක් නෙමේද? දැනගැනීම පිණිස

  • @waduthanthriudayangani4474
    @waduthanthriudayangani4474 2 ปีที่แล้ว

    Niec

  • @sagaraillangakoon9030
    @sagaraillangakoon9030 4 ปีที่แล้ว

    Niyamai.niyamai Dan maranna one wadi tiyLa

  • @tharinduchannel8346
    @tharinduchannel8346 4 ปีที่แล้ว

    සොබා දර්මෙන් නියමට හම්බ උනා.. හොද වැඩේ

  • @sagarikaw.a.sagarika4330
    @sagarikaw.a.sagarika4330 4 ปีที่แล้ว

    Lokukama.iwarai👍👍👍👍

  • @nilminimalani2078
    @nilminimalani2078 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏Obalaata dan danenna duka wagema thama edaa emiyagiya Manussayane du daruwantath daanune 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @hirushadineth3507
    @hirushadineth3507 4 ปีที่แล้ว

    Respect sir තින්දුව හරියටම දිලා

  • @riyanryan2643
    @riyanryan2643 4 ปีที่แล้ว

    God is great

  • @sunilranasinghe1010
    @sunilranasinghe1010 4 ปีที่แล้ว +6

    ඔය දුකට වගෙද මැරුණු කෙනාගෙ බිරිඳට ලමයිට

  • @isurukanish
    @isurukanish 4 ปีที่แล้ว

    සොබාදහම තීන්දුව දීලා තියෙන්නේ.. ඕකුන්ව මරලා දාන්න ඕනේ.. වැරදි කරන උන් හැමෝටම මේක හොද පාඩමක්..

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว

    oya nithiya ohoma thibnawa nam kotharam hodada oun alla maranna thawa akakuta hoda padamak maka apa rata nithiya thibuna nam mawa wana nana .. ❤❤❤❤❤❤👍👍👍👍

  • @sllions-2891
    @sllions-2891 4 ปีที่แล้ว

    පක්ෂ භේදයෙන් තොරව වැරදි කරුවන්ට මෙසේ දඩුවම් ලැබිය යුතුයි.. නීතිය ගැන යලිත් විශ්වාසයක් ඇති වුණා.. මහ බැංකු හොරු , පාස්කු බෝම්බෙ එවුන්ටත් නීතිය ක්‍රියාත්මක වෙනකන් රටම බලන් ඉන්නේ...

  • @shehandarshikashehandarshi3436
    @shehandarshikashehandarshi3436 4 ปีที่แล้ว +3

    සොබා දහම හරි උත්තරේ දීලා නේද ....දෝනි

  • @chamarakumara.9732
    @chamarakumara.9732 4 ปีที่แล้ว

    වරදක් කලොත් දඩුවම් විදිය යුතුයි..නීතියෙන් ඔහුට දඩුවම් නොලැබුනත් හෝ හදවතට බොරු කල නොහැකිය..

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 ปีที่แล้ว

    Subadahama Hariyatama thinduwa Dunna.

  • @තනුජානිර්මලී-ථ5ත
    @තනුජානිර්මලී-ථ5ත 4 ปีที่แล้ว +6

    අනේ දුවේ ඔය හරිම තින්දුව තමයි අධ්කරණය ප්‍රකාශ කරේ
    පොහොට්ටුවේ මේකත් නවතම මාධ්‍ය සංදර්ශනයක් වෙන්න ඇති

  • @malkanthi7409
    @malkanthi7409 2 ปีที่แล้ว

    ඔහු වරදක් කරා නම් සොබාදහම අනුව අනිවාර්යෙන් දඩුවම් දිය යුතුයි

  • @karunawijekumara80
    @karunawijekumara80 5 หลายเดือนก่อน

    ස්භා දහම හරියට ⁣තීන්දුව..
    අපාය ගාමි කැන හිලනුන් විසින්... එිලියට දායි...

  • @thilinathennakoon5275
    @thilinathennakoon5275 4 ปีที่แล้ว +4

    රටේ හරක් ඉන්නකන් හොරුන් මිනී මරුවන් කුඩු කාරයන් නැති කරන්න බෑ නුගතු නිසා හොරුන් දූෂිතයින් සැමදා වැජබෙයි

  • @seryani2515
    @seryani2515 2 ปีที่แล้ว

    වැරදි කරනවා නම් අනිවාර්යයෙන්ම දඩුවම් විදිය යුතුයි

  • @pathumsamara6247
    @pathumsamara6247 4 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම denna one mun ekka haththa ekka be kawdawath marana daduwama denna

  • @zindysuresh2863
    @zindysuresh2863 4 ปีที่แล้ว +1

    විය යුතු දෙය විය යුතුය

  • @pathummadusanka8206
    @pathummadusanka8206 2 ปีที่แล้ว

    Hodavade ahinsaka minissunge jivitha vinashkarnva

  • @roshinirosi6001
    @roshinirosi6001 2 ปีที่แล้ว

    Ekatanam thenkz gotabaya 🙏

  • @samanthacosta237
    @samanthacosta237 4 ปีที่แล้ว +7

    ජනාධිපති සමාව පස්සේ හම්බවෙයි .😛😛😛.දුමින්ද සිල්වා ට අගොස්තුවේදී හම්බ වෙයි .🤪🤪

  • @brijetfernando9833
    @brijetfernando9833 4 ปีที่แล้ว

    Nittiya hariyata keruwane San anittun bayi niyamai

  • @uditfernando3115
    @uditfernando3115 4 ปีที่แล้ว

    දුක යනු බත් කන ගොන්නු ඉන්න රටක ඉපදීමි.මේ වගේ මිනිස්සු ඉන්න රට නැවත නොයිපදේවා

  • @chinthakaprasannagunaseker5887
    @chinthakaprasannagunaseker5887 4 ปีที่แล้ว +1

    මේ වගේ මිනීමැරීම් චෝදනා තියෙන අයට අපේක්ෂකත්වය දෙන්නේ ඇයි? ඒම පක්ෂයේ ගරුත්වයට‍ හානියක් නෙවෙයිද, ලැබෙන චන්ද ටිකත් නැති වෙන වැඩක්

  • @pradeepganga2500
    @pradeepganga2500 4 ปีที่แล้ว

    Aniwa niyamai mamath pohotu thama eunata kalakani athuganta one

  • @manelperera6312
    @manelperera6312 2 ปีที่แล้ว +1

    දේශපාලකයන්ගේ වැදදි නිසා අහිංසක දරුවෝ අසරණ වෙනවා තාත්තා මොන අපරාධ කාරයෙක් වුනත් දරුවෝදරුවෝ දකින්නේ තමුන්ගේ තාත්තා හැටියට විතරයි

  • @nirosans4345
    @nirosans4345 4 ปีที่แล้ว

    හරියටම හරි එකතමයි වියයුත්තේ අනිත් මිනිමරැවොත් නිතියේ රැහැනට අරගේනවිත් මරනීය දන්ඩනයට යවන්න ඔනා මහා පරිමානේ කුඩුකාරයෝ මන්කොල්ලා කාරයෝ එ්ව්න්ටත් මේදේම දේන්න ඔනා නියමයි එල එල ජයවෙිවා සොබාදහම විසින් ලැබිලාතියනවා හරිම නිතිය

  • @dananjayachamoj1850
    @dananjayachamoj1850 2 ปีที่แล้ว

    උන්ට මරණේ නියම වෙද්දී උන්ගේ පවුලේ උන්ට දැනුන දුකම එදා ඒ මිනිස්සුන්ටත් දැනෙන්න ඇති..

  • @nefelijayaweera4533
    @nefelijayaweera4533 2 ปีที่แล้ว

    සොබාදහම නියම විදිහට චුදිතයන්ට දඬුවම් ලබා දිි තිබෙිිතාත්තා වැරදි නැත්නමිි නැවත එයිි🙄🙄🙄🙄🙄👍👌

  • @ammathaththamama2963
    @ammathaththamama2963 4 ปีที่แล้ว +3

    this is the my Load Buddha DAHAM

  • @saga-lc4zs
    @saga-lc4zs 2 ปีที่แล้ว

    කාලකණ්නි දෙසපාලුවො යකො සොබාදහම හරිතීන්දුව දෙනකොට කල්පගනන් නිරයෙ දුක් විදින්න තමා වෙන්නේ.

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 ปีที่แล้ว +1

    ඔවුන්ට මරණ දඩුවම නියම වීම හොදයි නැත්තම් ගෝඨාභය පිහිටුවන නව රජයටත් දූෂණය එන්න පුළුවන්

  • @josephfredie3465
    @josephfredie3465 3 ปีที่แล้ว

    Kawadada me marana daduwama active karanne???

  • @premabsgoodbest4204
    @premabsgoodbest4204 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

  • @sagarikaw.a.sagarika4330
    @sagarikaw.a.sagarika4330 4 ปีที่แล้ว

    Marapiyau.oun👍👍👍👍👍👍

  • @මානෙල්හේනකආරච්චි

    වරදකරැවන්ට.අනිවාර්යයෙන් දඩුවමි.දිය.යුතුයි

  • @malithiperera2302
    @malithiperera2302 4 ปีที่แล้ว

    Arawadetheyala marapu kanaga Paula ayata wasanawan nadda .

  • @silvaproduction8499
    @silvaproduction8499 4 ปีที่แล้ว +2

    මුං වගේ උංට දඬුවම් කරාම ඒකට එරෙහිවෙන හිංචයියො ටිකට ඇසිඩ් ගහල මරන්න ඕනේ

  • @pereranpereran6412
    @pereranpereran6412 4 ปีที่แล้ว

    Hoda wada

  • @khaleelbasha6589
    @khaleelbasha6589 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @malakafanando3572
    @malakafanando3572 4 ปีที่แล้ว

    Hoda wade...

  • @upulmanavadu5057
    @upulmanavadu5057 4 ปีที่แล้ว

    Kaawa Hari nikarune meruwa thirisanaawath marannama oni

  • @rexdesilva6687
    @rexdesilva6687 4 ปีที่แล้ว

    Sabsva dahama oyage thathata dunnea.supiri daduvama.

  • @sarathwedage8153
    @sarathwedage8153 4 ปีที่แล้ว

    තව ඔය වගේ ලොක්කෝ අපි නොදෙන වත්ත කී දෙනෙක් ඉන්නවා ඇතිද මේ රටේ කවදාහරි දඬුවම ලැබෙනවා මැරෙන්නෙ මොහොතකට කලින්

  • @alikhanali1008
    @alikhanali1008 4 ปีที่แล้ว

    දුන්නා.දුන්න.සතුටුයිදෙදැන්

  • @parispassy8742
    @parispassy8742 4 ปีที่แล้ว

    අපරාධයක් කරල තියෙනවා නම් සොබාදහමෙන් කවදාවත් බේරෙන්න බෑ

  • @HerathIndu
    @HerathIndu 5 หลายเดือนก่อน

    Haritatama hari oka thamai karanna one👍👍👍👍👍👍

  • @nuwanprabat3110
    @nuwanprabat3110 4 ปีที่แล้ว

    සොබා. දර්මි දුනා නියමයි

  • @udaralankika8703
    @udaralankika8703 2 ปีที่แล้ว

    නියමයි.ඔකුන් මරන්නම ඔනෙ.

  • @sudu3601
    @sudu3601 4 ปีที่แล้ว +1

    👍🙏🙏🙏🙏

  • @sltvhub
    @sltvhub 4 ปีที่แล้ว

    නීතිය කලින් හරියට තිබුනනම් මේ දේවල් මෙහෙම වෙන්නෙ නෑ, වරදක් කලානම් දඩුවම අනිවාරෙන් දෙන්න ඕන. දේශපාලුවන් හිතන් ඉන්නෙ උන්ට වඩාඋන් නෑ කියල. ඔව්න්ව උඩ දාගෙන පස්සෙන් යන උන්ම තමා දෙශපාලුවන් චන්ඩි කරන්නෙ

  • @rasikamadushan816
    @rasikamadushan816 4 ปีที่แล้ว

    මෙවැනි මෝඩ මිනිස්සු ඉන්න රටක් මේක.මීනීමරුවෝ පස්සේ යන්නේ.

  • @pgmnawarathna3752
    @pgmnawarathna3752 4 ปีที่แล้ว

    Hoda wade

  • @ladaloyka5612
    @ladaloyka5612 4 ปีที่แล้ว

    Maralada Allanna. ?
    Allalada maranna. ?