රාජපක්ෂගේ දේපල හංගලා තියෙන්නේ උගන්ඩාවේ ද? - විදෙස් රටක දී තරුණයෙක් කළ අනාවරණයක් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • #HiruNews #Srilanka #TruthAtAllCosts
    රාජපක්ෂගේ දේපල හංගලා තියෙන්නේ උගන්ඩාවේ ද? - විදෙස් රටක දී තරුණයෙක් කළ අනාවරණයක් - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 1K

  • @dilipperera6922
    @dilipperera6922 2 ปีที่แล้ว +254

    මේවා සම්පූර්ණ ඇත්ත. ඒ උනාට මේ වෙලාවේ මේවා අහල අවේගශීලි වෙන්න එපා. මේ කතා අහල ලේ කෝප කරගන්නේ නැතිව හිතේ තියාගෙන බොහෝම ඉවසීමෙන් කටයුතු කරන්න ජනතාවෙනි. අපි බුද්ධියෙන් ඉවසීමෙන් උද්ගෝෂණ සටන කරගෙන යමු. මේ වෙලාවේ හැගීම් පසෙකලා බුද්ධියෙන් සිහියෙන් කටයුතු කරමු. සැමට රටට ජයවේවා!!!
    🙏🏻🙏🏻🙏🏻

    • @shanimadu7101
      @shanimadu7101 2 ปีที่แล้ว +3

      හරියට හරි ඔයා කියන කතාව

    • @wasanthawickramasingha5737
      @wasanthawickramasingha5737 2 ปีที่แล้ว +1

      Onawata wada ewasanna oneth naha

    • @janushkashalika2555
      @janushkashalika2555 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් pollen kapu nai wage වෛරය බැඳගෙන iwarai awastawa lebunu gama demu sot eka

    • @chandrakoumari8581
      @chandrakoumari8581 2 ปีที่แล้ว

      අනිවාර්යෙන් .මේ වෙලාවෙ හොද සිහියෙන් ඉදලා කල්පනාවෙන් වැඩ කරන්න ඕන .හදිසියේ මොකුත් කරන්න බෑ.

    • @qualitylife8195
      @qualitylife8195 2 ปีที่แล้ว

      ඔව්, වෛර කරොත් අපේ හිත තමයි දූෂණය වෙන්නේ,

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +283

    සුපිරිම පැහැදිලි කතාවක්

  • @BK_xviii
    @BK_xviii 2 ปีที่แล้ว +599

    මෙ හොරුන්ගෙ වත්කම් එ කියන්නෙ අපේ රටට අයත් හැම මුදලක්ම අය අපේ රටට ලබාගන්න ඕන 🙂😪💔

    • @kmgamingno6576
      @kmgamingno6576 2 ปีที่แล้ว +2

      Mara kotiyhkdaaaa

    • @kalyanipremalata2827
      @kalyanipremalata2827 2 ปีที่แล้ว +4

      Aniwaryenma genna ganna ona😡😡😡😡

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 ปีที่แล้ว +2

      ආයෙ දෙකක් නෑ.....

    • @sungem2184
      @sungem2184 2 ปีที่แล้ว +1

      @@kalyanipremalata2827 kisiy. Vitikama genna ganna bahia

    • @shakyaperera3904
      @shakyaperera3904 2 ปีที่แล้ว +2

      මිතුරනි, බියගම තියන Thomas De La Rue එකෙ ලංකාව ඇතුලු රටවල් 65ක මුදල් නෝට්ටු මුද්‍රණය කරනවා. ඩිලාරූ එක කියන්නෙ ලංකාවට ඩොලර් ගේන හොද ප්‍රමිතියක් තියන කම්පැනි එකක්. මේ ජරමර අස්සෙ මේකට රාජපක්ෂලව ඈදල රටට ඩොලර් නැති කරන්න එපා මචංලා. උබලට තේරෙයි මේක අකුලගෙන බංගලාදෙශෙට හරි මාලදිවයින්ට හරි ගියහම. මේවා රාජපක්ෂලම එවන ගුන්ඩු වෙන්න පුලුවන් අරගලය දිය කරන්න. රැල්ලට අහුවෙන්නෙ නැතුව බුද්ධිමත්ව අරගලය කරමු!

  • @dsrrathnayake9520
    @dsrrathnayake9520 2 ปีที่แล้ว +185

    මම පෝලිම් වල හිටපු ,පාරේ කාලේ කාපු හැම තත්පරයක් ගානේ මුන්ට සහ මුන්ගේ හතරවරිගෙටම සාප වේවා!!

  • @surekharathnayake1163
    @surekharathnayake1163 2 ปีที่แล้ว +121

    නියමයි කොල්ලො නියමයි ..👌👍ජය වේවා ..

    • @harshadissanayake7893
      @harshadissanayake7893 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏❤❤❤

    • @nilansarath8233
      @nilansarath8233 2 ปีที่แล้ว

      ඌ කිව්ව උබල ගිල්ල. සාක්ෂි ඉල්ලපල්ල. අපිට කාටවත් නොැවටෙන්න අයිතියක් තියෙනව.

    • @tribelife7650
      @tribelife7650 2 ปีที่แล้ว

      Oku raten penala yana welawt roththama bimata panitha unoth hondai ithihasagatha wenna hondin ho narakin siddawewaaa.

  • @sugathkumara9400
    @sugathkumara9400 2 ปีที่แล้ว +2

    සුපිරි, පැහැදිලි කතාවක්.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ගොඩක් පිං ඔබ Thumata

  • @madusankadissanayak07
    @madusankadissanayak07 2 ปีที่แล้ว +196

    රටේ ධනය හා දේපළ හොර කාපු සියලු දෙනා ජනතා අත් අඩංගුවට ගත යුතුය. අරගලයට ජය වේවා

  • @meshanthilakarathna2833
    @meshanthilakarathna2833 2 ปีที่แล้ว +323

    රාජපස්සලාාගෙ විදෙස් ගමන් අත්හිටුවීමට කටයුතු කරන්න.

    • @maduweerasinghe6204
      @maduweerasinghe6204 2 ปีที่แล้ว +8

      Thamange wides gaman thamanma athhituwa ganiyda bnnn

    • @mathematicallife5388
      @mathematicallife5388 2 ปีที่แล้ว

      @@maduweerasinghe6204 😅😅😅😅❤️

    • @shawnfernando5616
      @shawnfernando5616 2 ปีที่แล้ว

      @@maduweerasinghe6204 😁😂

    • @anurahannadige6751
      @anurahannadige6751 2 ปีที่แล้ว

      Kindly stop all the politician's to leave the country.ASAP. ALL THE 225. POLITICIAN'S.

    • @shawnfernando5616
      @shawnfernando5616 2 ปีที่แล้ว

      @@anurahannadige6751 එතකොට උන් හිරේ යනවනේ 🙄

  • @nileeshamadushan2232
    @nileeshamadushan2232 2 ปีที่แล้ว +227

    දැන් මුලු රටක්ම එකතුවෙලා පාරට බහින්න කාලේ හරි..

    • @dimuthukothalawala6299
      @dimuthukothalawala6299 2 ปีที่แล้ว +1

      දැන්ම පාරට බැස්සෙ නැත්‍තන්,අපිට නිකම්ම පාරට වැටෙන්නයි වෙන්නෙ...

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว

      ඉතිං තෝ බැහැපිය.

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว

      @@dimuthukothalawala6299 ඉන්නෙත් පාරේ නේද.ගැලැපෙන තැන තමයි ඔය ඉන්නේ.🤭

    • @countryofhelios9767
      @countryofhelios9767 2 ปีที่แล้ว

      උඹ 1990න් පස්සෙ එකෙක් නේද?

    • @dimuthukothalawala6299
      @dimuthukothalawala6299 2 ปีที่แล้ว

      @@countryofhelios9767 ne,1900 ta passe akek. හාද..

  • @sanjunarendra6764
    @sanjunarendra6764 2 ปีที่แล้ว +236

    මේ සියලු ධනය යළි හෙළ ජනතාව වෙත අත්පත් කරගත යුතුමයි.

  • @samadijayathunga7406
    @samadijayathunga7406 2 ปีที่แล้ว +725

    සතරවරම් දේව අනුහසින් තවත් බරපතළ හෙලි දරව්වක් ඉදිරි සතිවලදී රටට හෙලි වීමට නියමිතයි.ලංකාවාසී ජනතාවනි අවදියෙන් සිටිනු.

  • @srilanka-colombo4827
    @srilanka-colombo4827 2 ปีที่แล้ว +220

    ඔය වගේ හැමදේම එලියට එන්න ඕන. ජනතාව ණය කරපු හැම එකාටම, ස්වාභාදහම දඩුවම් දෙන දවසක් එනවා

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😥😰😨😫😫😭😭😭😭😭😭😭😭😭😭😢😥😰😨😫😭😭😭😭😭😭😭😭😢😥😰😨😫😭😭😭😭🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏽🙏🏽🙏🏽🤝🤝🤝🤝🤝👍🏾👍🏾👍🏾👍🏾🙏🏽🙏🏽🙏🏽🤝

    • @shakyaperera3904
      @shakyaperera3904 2 ปีที่แล้ว +1

      මිතුරනි, බියගම තියන Thomas De La Rue එකෙ ලංකාව ඇතුලු රටවල් 65ක මුදල් නෝට්ටු මුද්‍රණය කරනවා. ඩිලාරූ එක කියන්නෙ ලංකාවට ඩොලර් ගේන හොද ප්‍රමිතියක් තියන කම්පැනි එකක්. මේ ජරමර අස්සෙ මේකට රාජපක්ෂලව ඈදල රටට ඩොලර් නැති කරන්න එපා මචංලා. උබලට තේරෙයි මේක අකුලගෙන බංගලාදෙශෙට හරි මාලදිවයින්ට හරි ගියහම. මේවා රාජපක්ෂලම එවන ගුන්ඩු වෙන්න පුලුවන් අරගලය දිය කරන්න. රැල්ලට අහුවෙන්නෙ නැතුව බුද්ධිමත්ව අරගලය කරමු!

  • @kkvsanjeewaudayakumara9429
    @kkvsanjeewaudayakumara9429 2 ปีที่แล้ว +185

    සම්පුර්ණ කතාව දාපන් පුතේ ...
    ඒක ගොඩක් වටිනවා...

    • @sasanthass7989
      @sasanthass7989 2 ปีที่แล้ว +4

      Sahathika aththa🤙🤙🤙❤️

  • @nalindadammika
    @nalindadammika 2 ปีที่แล้ว +158

    මුන් කොහොමහරි හිරගෙවල්වලට දාන්න ඕන...

    • @manasi.8614
      @manasi.8614 2 ปีที่แล้ว +2

      ඇනිවාර්‍යෙන්..

  • @milindakumara6668
    @milindakumara6668 2 ปีที่แล้ว +89

    ඔඋන්ට රටින් පනින්න දෙන්න එපා ඔක්කොම අපේ සල්ලි ලංකාවට ගන්න ඕනේ 🙏🙏🙏

  • @kasunprabath8112
    @kasunprabath8112 2 ปีที่แล้ว +72

    දර්මය සත්‍යයි...කර්මය ස්තීරයි...❤️🙏

    • @Climaxenglishsl
      @Climaxenglishsl 2 ปีที่แล้ว +1

      aniwaryenma......

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 2 ปีที่แล้ว

      පක තමයි. කාලකණ්නි ආගම් හතර තමයි ලංකාව විනාශ කරේ 🤮🤮 මේ සියවස අවසානයට පෙර ලංකාව නිරාගමික රටක් වේවා ☝

    • @nimalkarunathilaka8848
      @nimalkarunathilaka8848 2 ปีที่แล้ว

      That is very correct.

    • @sumithraperera2896
      @sumithraperera2896 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කර්මය පල දෙනවා දෙනවාමයි.

  • @blackshadowea.d6707
    @blackshadowea.d6707 2 ปีที่แล้ว +159

    හොරු හොරු කියලා කෑ ගහලා වැඩක් නැ ඇත්ත හොයලා රාජපක්සලාට ආයේ ගෙදර බත් නොකන්න බැරි වෙන්න දඩුවම් දෙන්නෝන ආයෙ හොරා කාපුවා මතක් කර කර විදවලා

    • @bokka9668
      @bokka9668 2 ปีที่แล้ว +3

      මෙහෙමවත් කෑගහන්න එකෙක් නෑනේ බං🤬

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 2 ปีที่แล้ว +1

      අධිකරණය මේවාට විසදුම් ලබා දිය යුතුයි!

    • @tribelife7650
      @tribelife7650 2 ปีที่แล้ว +1

      paniina kali hira adassiyata ganna buddi ansaya aniwarayenma kriya kalayuthui sthuthi rajjaya buddi or cid -We need intelligence agend suppot.

    • @RuwanKumara-o6i
      @RuwanKumara-o6i 4 หลายเดือนก่อน

      උන් ඔක්කොම යාලුවො බං උන් එකෙක්වත් හොරු අල්ලන්නෙ නැ කවදාවත් ඒක අපෙ හීනයක් විතරයි

  • @pathmapathma8318
    @pathmapathma8318 2 ปีที่แล้ว +5

    ස්තුති..ස්තුති..රාජපක්සලා.හොිරැ.....ජන.අරගලයට.ජයවෙිවා👍👍👍👍💪💪💪💪💪💪💪❤❤❤❤❤❤❤❤❤❤❤

  • @යුක්තියහොයනයක්කු
    @යුක්තියහොයනයක්කු 2 ปีที่แล้ว +375

    පාස්කුවේ සාපය පලදෙනවා❤️🙏 තොපි බලයට කෑදර කමට බිලි දුන්නේ අහිංසක මිනිසුන්ගේ ජීවිත.. දේවස්තාන... තොපිට හෙනගහපං 🙏

    • @anuraanura2769
      @anuraanura2769 2 ปีที่แล้ว +6

      Aniwarayen❤️👍

    • @chandrapathirana8232
      @chandrapathirana8232 2 ปีที่แล้ว +4

      අනේ පලයන් මේ ආණ්ඩුවෙන් ගිණුමට ඒකත් දාන්නද යන්නේ

    • @pasindujayasanka8308
      @pasindujayasanka8308 2 ปีที่แล้ว +21

      @@chandrapathirana8232 මේ ආන්ඩුව තමා ගැහුව්වේ ඇයි ඒහෙනම් අල්ලන්නේ නැත්තේ පැය විසිහතරෙන් අල්ලනවා කියලා ආවේ

    • @VN-dt9zo
      @VN-dt9zo 2 ปีที่แล้ว +18

      @@chandrapathirana8232 බයියෙක් වෙන්නෙ නැතුව ,ජාතිය අමත ගන්නෙ නැතුව පලයන් .පු# දෙන්නෙ නැතුව ඉන්න

    • @YSS-l8x
      @YSS-l8x 2 ปีที่แล้ว +20

      @@chandrapathirana8232 අමෝ අමෝ ගොන් බයියා.රාජපක්ෂලා එළවනවට වඩා අමාරුයි මේ වහල් බයියො ටික පුනරුත්ථාපනය කරන එක🙂

  • @wasanthakumara3524
    @wasanthakumara3524 2 ปีที่แล้ว +171

    මොන අපරාධයක් ද මේ.මේ සල්ලි නැවත රටට ගන්න ජාත්‍යන්තර සහය පතමූ.

    • @amarosigesujeewadilhani5460
      @amarosigesujeewadilhani5460 2 ปีที่แล้ว +5

      yes 👍

    • @harshanrasanga882
      @harshanrasanga882 2 ปีที่แล้ว +5

      ඒකනේ.ඒවා විගණනය කරන්න අපේ රටේ නීති පද්ධතිය මදිනම් ජාත්‍යන්තර ආයතන වලින් සහය ගත්තනම් හරි තමා කියලා හිතෙනවා

    • @Madhushani507
      @Madhushani507 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත.

    • @sarathkumara8181
      @sarathkumara8181 2 ปีที่แล้ว

      ජෙවිපි යු එන්පි අරගලය .එල්ටීටීඊ මෙහෙයුම් කල රට විනාශ කල විදේශිකයන් ඇට දෙක සුප්පු කරහං මචාං.

  • @anuladesilva4706
    @anuladesilva4706 2 ปีที่แล้ว +75

    2015 ත් මැතිවරණ වේදිකාවල ඔහොම කිව්වා හැබැයි ඊට පස්සේ හ්ම් නෑ. මේවා ඇත්ත නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනා, නැත්නම් ඇත්ත කිව්වත් විහිළුවක් වෙනවා.

    • @Slkguy89
      @Slkguy89 2 ปีที่แล้ว +7

      2015 ආපු Ranil එක්ක MR deal දම්මා

    • @anuladesilva4706
      @anuladesilva4706 2 ปีที่แล้ว

      @@Slkguy89 දේශපාලකයෝ හැමෝම ඩීල් තමයි දාන්නෙ. අනුර, සජි පුතත් එහෙමයි. අපිට ආදරේට නෙමෙයි බලයට පොරකන්නේ, ඒත් තමන්ගෙ තරහ පිටකරන්න මේවයෙ වීඩියෝ දාලා මදි ඔප්පු කරලා පෙන්නන්න ඕනා. නැත්නම් රාජපක්ෂලාට විරුද්ධ වුන මිනිස්සුන්ටත් ලැජ්ජයි. 😳

    • @nadunpawelrajapaksa8506
      @nadunpawelrajapaksa8506 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @chlfilms
      @chlfilms 2 ปีที่แล้ว +1

      මේවා හරි මෝඩ චෝදනා. ඩොලර් බිලියන් ගණන් නෝට්ටු ලෙස කෙනෙකු ගෙනියනව කියන එක හිනා යන කතාවක්.

  • @lakibroo5936
    @lakibroo5936 2 ปีที่แล้ว +1

    මුංට ගැලවීමක් නොදිය යුතුය .....සියලු දෙ ජන සතු කර යුතුය

  • @sanjumax
    @sanjumax 2 ปีที่แล้ว +48

    රට වෙනුවෙන් කතා කරන්නේ 💪❤️

  • @lahiruisanka5749
    @lahiruisanka5749 2 ปีที่แล้ว +71

    Annomicause hackers ල පවා ඔය කතාව කියුවා anonymous hackers ල අරන් ගිය plane එකෙ නම පවා කියුවා ඒ කතාව ඇත්තක් වෙන්න 100% ක සම්බාවිතාවක් තියෙනවා

    • @nilansarath8233
      @nilansarath8233 2 ปีที่แล้ว

      ඒව නියම සාක්ෂි වෙනවද? 100%ක් වෙන්නෙ කොහොමද?එයාලට දේශපාලන අරමුණු නැද්ද?:එයාල පාස්කු ප්‍රහාරය ගැන හෙලිකරනව කීවට එහෙම කරේ නෑ නේද?

    • @nilansarath8233
      @nilansarath8233 2 ปีที่แล้ว

      @var x මරැ උබල. අහන හැමදේම පිලිගන්නවද? සාක්ෂි ඉල්ලපන් ගොසිප් කියන උන්ගෙන්. බයියන්ට හපන් අන්ධ භකතියක උබල ඉන්නෙ. උන්ගෙයි උබලගෙයි වෙනසක් නෑ. දෙගොල්ලම වහල්ලු.
      අම්මෝ පත්තරවල යන සියල්ල ඇත්තනෙ? අනුරට අයර්ලන්තයේ ගෙවල් තයෙන කතාව ඇත්තයි එහෙනම්. දිවයිනේනෙ තිබ්බේ. උබල දේශපාලනික අතින් මොන තරම් නූගත්ද? ප්‍රාථමිකද? උබලද මේ රට හදන තරැණයො?

  • @kalaya5662
    @kalaya5662 2 ปีที่แล้ว +85

    දැන් රටේ මාධ්‍ය මේවා දැනන් ඉදලා නෑ මීට කලින්... හා

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 2 ปีที่แล้ว +58

    අනිවාර්යෙන් මුන් හිරේ දාන්නම ඕන

  • @lahirudilshan9417
    @lahirudilshan9417 2 ปีที่แล้ว +50

    තරුන අපිව ලෝකයක් ඉදිරියේ නයකාරයෝ කරාට රාජපක්ශ පවුලට බෝම ස්තූතී 🙏

  • @cspeiris9367
    @cspeiris9367 2 ปีที่แล้ว +29

    ර්‍රාජපක්ශලාට සාප වේවා.
    බංග වේවා...🙏🙏

  • @bandararathnayake4346
    @bandararathnayake4346 2 ปีที่แล้ว +4

    ඔබ කරන මේ සොයා දීම අපි අගය කරනවා .තවතවත් සොයා දීම කරන්න.

  • @Diniduamarasinghe
    @Diniduamarasinghe 2 ปีที่แล้ว +81

    මාර ගැහිල්ලක්නේ ගහලා තියෙන්නෙ.😳😵 ඉතින් ඩොලර් තියෙයි ඈ...💵💸 අරගලයට ජය වේවා...💮🖤🏴

    • @priyanthammm5140
      @priyanthammm5140 2 ปีที่แล้ว

      අරගල භුමිය කියලා කුඩාරම් අටවගෙන රැ එලිවෙනකම් ගැනු මිනිහවරැ මාරැ කර කර හැමිනෙන J V P පාන්කඩ හිගන්නෝ😄😄😄😄😄😄

    • @QubitTechnologies
      @QubitTechnologies 2 ปีที่แล้ว +1

      @@priyanthammm5140 sure da?

    • @priyanthammm5140
      @priyanthammm5140 2 ปีที่แล้ว

      @@QubitTechnologies විස්කි බුැන්ඩි බොමින් ගැනු මිනිහවරැ මාරැකර කර හැමිනෙන .JVP අරගල භුමිය ගොල්ෆේස්😄😄😄😄

    • @QubitTechnologies
      @QubitTechnologies 2 ปีที่แล้ว +1

      @@priyanthammm5140 ubata teynne manasika ledak ban

    • @priyanthammm5140
      @priyanthammm5140 2 ปีที่แล้ว

      @@QubitTechnologies හාමුදුරැවරැත් ඝාතනය කරපු ජනතා විමුක්ති සක්කිලි පෙරමුනේ පව් හෝදන උබලා ගැන කතා කරලා වැඩක් නැ🐃🐃🐃💀💀

  • @sumithrajayasundara2425
    @sumithrajayasundara2425 2 ปีที่แล้ว +58

    අපිට තමයි මොකවත් හංගන්න තැනක් නැත්තේ 😁😁

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 2 ปีที่แล้ว +1

      අනේද කියන්නේ😁😁😁

    • @miriamperera
      @miriamperera 2 ปีที่แล้ว +4

      අපිට ඉතින් හන්ගන්න තැනකුත් නෑ. හන්ගන්න දේකුත් නෑ....

    • @wasanthadissanayake9433
      @wasanthadissanayake9433 2 ปีที่แล้ว +1

      ඇයි කලිස්ම ගලවලා හංගහං 😁😁

    • @sunitasunita2771
      @sunitasunita2771 2 ปีที่แล้ว

      😁😁😁

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +32

    -ඔබේ අරගලය දිගටම කරගෙන යන්න. සාමාන්‍ය ජනතාව ඔබ සමඟයි.

  • @inokadamayanthi5733
    @inokadamayanthi5733 2 ปีที่แล้ว +22

    ජනතාවගේ අරගලයට ජය වේවා.

  • @udprasanna5886
    @udprasanna5886 2 ปีที่แล้ว +109

    අපි මෙ මිනිස්සු සාක්ෂි සහිතව හිරේ යවලා අපසු ගන්න තියෙන සියළුදෙවල් ලබාගමු..නැත්නම් මෙවා හැමදාම අහන සිල්ලර දෙශපාන කතාවක්වෙනවා.

    • @sriyamunasinghe2602
      @sriyamunasinghe2602 2 ปีที่แล้ว

      Yes.For that we must elect suitable political leaders to the government

    • @Shewonansalam9877
      @Shewonansalam9877 2 ปีที่แล้ว +1

      එකගයී...කොඉ කාලේ ඉදන් අපි අහනවද....රත්තරන් අශ්වයෝ....මේ වගේ කතා කොඉතරම් ඇහිවද....ඒත් ඒව කතාවක් විතරක් ම උනා....කිසිම දෙයක් නීතියෙන් ඔප්පු කරල නෑ.....

    • @udprasanna5886
      @udprasanna5886 2 ปีที่แล้ว

      රජයට සම්බන්ද උඩ ඉදන් පල්ලේහාට මුන් ඔකකොම හොරැතමයි...එක කව්රැත් දන්නවා .නමුත් හව්වෙන්නැතිව හොරකම් කරන විදිහ තමයි අල්ලගන්න ඔනෙ

    • @QubitTechnologies
      @QubitTechnologies 2 ปีที่แล้ว

      @@Shewonansalam9877 oya gold horse katawa menissu patalawagena inna seen eka. rajapakshage podi eka marry karanna issrawela eyage GF ta aragena dunna loke inna watinama horse eke. eka gal karala heteye nuwara eliye. etanin tamai oya gold horse katawa awe.

    • @QubitTechnologies
      @QubitTechnologies 2 ปีที่แล้ว

      @@Shewonansalam9877 neeteyen oppu karanna amarui mokada oya salli okkoma teyenne meyalage relatives la gawa eka ekage name walin. habai basil wa nam USA wala kotu karanna puluwan

  • @gaveshdilshan5304
    @gaveshdilshan5304 2 ปีที่แล้ว +16

    මුන්ට වෙන රටවල්වලට යන්න දෙන්න හොද නෑ...ලංකාවෙ තියාගෙන කානු හොදන්න දෙන්න ඕන...

  • @kkvsanjeewaudayakumara9429
    @kkvsanjeewaudayakumara9429 2 ปีที่แล้ว +115

    බයියන්ගේ මොල හේදෙන්න ඔහොම තමයි කියන්න ඕන

    • @cristiano7hd961
      @cristiano7hd961 2 ปีที่แล้ว +4

      Ow bn

    • @RaviKumar-zq2ts
      @RaviKumar-zq2ts 2 ปีที่แล้ว +3

      Yes bro

    • @Python7-e4f
      @Python7-e4f 2 ปีที่แล้ว +9

      රාජපක්ශ ඇවිත් කිව්වත් මං හොරකම් කලා කියලා ඔය බයියෝ පිලිගන්නෙ නෑ

    • @mayantha822
      @mayantha822 2 ปีที่แล้ว +4

      @@Python7-e4f sahathika aththa 👌

    • @avishkaperera1985
      @avishkaperera1985 2 ปีที่แล้ว +4

      @@Python7-e4f අනිවාරෙන්.... ඕකුන් ඒත් කියයි....සජිත් තර්ජනය කරලා කියවගත්තා කියලා🤣🤣

  • @shiranilal6406
    @shiranilal6406 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පුතා 🙏🙏පරිස්සමට ඉන්න ❤❤

  • @jagatheranga1768
    @jagatheranga1768 2 ปีที่แล้ว +5

    අපි පව්... ලංකාව ඉවරයි...🤧😢😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @sl8984
    @sl8984 2 ปีที่แล้ว +37

    ඉතුරු ටිකත් දාපියකෝ

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +14

    මේවා ගෙනාවනම් අපේ රට ගොඩ. මේවා සේරම අපට ගන්න ලැබේවා.

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +20

    ලංකාවේ කොහොමත් ඉන්නේ හොරුනේ, ඉතින් මේක අමුතු දෙයක් නෙමේ, නගර සභාවේ වැඩක් කරගන්න ගියත් පගාව ඕනි නේ ....

  • @eshansalinga4605
    @eshansalinga4605 2 ปีที่แล้ว +6

    නාමල් ෆලයිටි එකක් අරං ගියා මතකද
    අපි්‍රකානු රටකට

  • @unboxmalli
    @unboxmalli 2 ปีที่แล้ว +2

    බල කරන්නේ නෑ . . හිත හොද කෙනෙක් ඉන්නවනම් ..1k හිනෙට යන්න උදවු කරන්න 🥰🥰 මේ දුක දන්නේ you tubers ලාට විතරයි😪😌🥺😍ll

  • @pbbasnayake2609
    @pbbasnayake2609 2 ปีที่แล้ว +34

    Well done hiru.

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 2 ปีที่แล้ว +17

    පේනව නේද මුන් මේ රටෙන් හොරාකාපු හැටි. ඕක එකක් විතරය. දැන්වත් නැගිටපියව් මේ පර දේසපාලුවොන්ට එරෙහිව✊✊✊ අරගලය වෙනුවෙන් අපි මැරෙන්න උනත් ඉන්නව මුන් ගෙදර යනකන් අපි මෙක අතාරින්නෙ නෑ. මේක තමයි අපිට ලැබුනු අවසාන අවස්ථාව රට බේරගන්න්.😓

  • @swarnawimalarathna7610
    @swarnawimalarathna7610 2 ปีที่แล้ว +5

    බහුතරයක් තවමත් දේශපාලනික වශයෙන් අන්ධයි. එහෙව් රටක මේ විනාශය ස්වාභාවිකයි.

  • @ShenYash
    @ShenYash 2 ปีที่แล้ว +2

    හිරු එකෙන් මේවා දාන්නේ ඇයි ආණ්ඩුවේ සාක්කුවෙ නෙ ඉන්නෙ 🤔

  • @prabhaekanayake1409
    @prabhaekanayake1409 2 ปีที่แล้ว +9

    මේ හොරුන්ට විශ්ව නීතියෙන් සමාවක් නෑ. අපේ රටේ කොයිතරම් අහිංසක මිනිසු ඉන්නවාද එදා වේලවත් කන්න නැතුව. අපේ දරුවන්ගේ අනාගතය මුන් මංකොල්ල කෑවේ...මේ විශ්වය පුරා මිනිසුන්ගේ දුක් ආදා්නාවල් රැව් දෙනවා.. හොර හැත්තට විශ්වයෙන්නම් සමාවක් නැ.

  • @Parana_satha
    @Parana_satha 2 ปีที่แล้ว +6

    අරගලයට ජයවේවා 👌👌👌

  • @mtduminda8532
    @mtduminda8532 2 ปีที่แล้ว +6

    හැම දෙයක්ම ලන්කාවට ඹනි

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 2 ปีที่แล้ว +1

    අපේ රටේ දේපල හා මුදල් නැවත කෙසේ හෝ අපේ රටට රැගෙන ඒමට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට මේ සියලූම කරුණු සාක්ෂි ලෙස උපයෝගී වේවා....හැකි ඉක්මනින් රට ගෙඩ ගැනීමටනම්,අපෙන් අනිසි ලෙස රැස්කර ගත් සියල්ලම නැවත රටට සොයා රටට ගෙන ආ යුතුමයි.ඉතාලියේ සිට.

  • @sachinikumarasinghe9045
    @sachinikumarasinghe9045 2 ปีที่แล้ว +8

    දඩුවම් කරන්න නීතිය ශක්තිමත් නැත්තං අවශ්‍ය සංශෝධන කඩිනම් කරන්න .විධායක ක්‍රමය වහාම අහෝසි කරන්න .

  • @poornajayaweera7680
    @poornajayaweera7680 2 ปีที่แล้ว +5

    ජයවේවා

  • @prabhaththarusha1204
    @prabhaththarusha1204 2 ปีที่แล้ว +8

    Hats off❤

  • @ramonas123shedden8
    @ramonas123shedden8 2 ปีที่แล้ว +1

    ඔප්පු කරන්න 👍

  • @thilakarathnapallek9037
    @thilakarathnapallek9037 2 ปีที่แล้ว +6

    රට අහිංසකයන්ගේ දුද්දරුවන්ට බොන්නට කිරි එකත් නැත කරලා, ගෑස් නැති කරලා, තෙල් නැති කරලා , හැම දෙයක්‌ම අහස උසට නංවාල, රටේ ව්ට්නාම සම්පත් කුණු කොල්ලයට ජරාව කමින් ව්කුනමින්, කොරෝනවෙනුත් , පොහොරවලිනුත්, සහල්වලිනුත්, බෙහෙත් වලිනුත්, හමෛලවුවකින්ම ගසාකමින් තවදුරටත් අනුකම්ප විරහිතව කෙලලම දමනවා. 2014දී පමණක් Dollars බිල්ලිඔන්ස් 19 ක් රටින් රහසිගතව වැරදි ආකාරයෙන් පන්න ඇතිබවට Financial economic නම් ලෝක ප්‍රකට සගරාව හෙළි කලා. 2022 දී මාර්තු මාසයේ ජාතන්තර මුල්ලය වරතාවකින් හෙළි කල උගන්ඩාවට Dollars Billions 15ක් රහසිගතව රාජපක්ෂලා ආයෝජනය කර ඇතිබවට. සේශිලස්, British Verginia Island , නව සීලන්තය, ඖෂ්ට්‍රලියව, මහා බ්‍රතානය, කෙන්යාව, ග්‍රී සිය, හොන්කොන්, චීනය, සහ sawiitzarland ප්‍රදාන රටවල්ය. Dubai marriot හෝටලය ඇති සුකොපබෝගී ලෝකයේ ප්‍රදානම හෝටලයකි. කාමර 352 ක් සහ අතිසුකොපබෝගී නිවාස 127ක්ද පිහිනුම් තටාක 26ක්ද, විශාල උද්‍යානයන්ද වැනි විවිද නවීන පහසුකම් සහිත ලංකාවේ මුදලින් කොටි 3000කට ගන්නා ලද්දකි. දල වශයෙන් රාජපක්ෂලා පමණක් Dollars Billions 30 ක් පමණ රටින් හොරාකා ගෙන ගොසේ ඇත. අනෙකුත් දෙෂප්ලුවන් කොහොමට ගෙනියන්නට ඇද්ද?

  • @MRPRESIDENT-9-2024
    @MRPRESIDENT-9-2024 2 ปีที่แล้ว +14

    අයියෝ දෙයියනේ මෙහෙමයි එහෙනම් ඩොලර් ගියේ..

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +10

    පුදුමෙ කියන්නෙ මේ සත්‍ය තේරුම්ගන්න බැරි නිගන්ටයො ටිකක් තවමත් සාටකේ එල්ලිලා ඉන්නවනෙ

  • @aselasrikantha1333
    @aselasrikantha1333 2 ปีที่แล้ว +6

    අවුරුදු 5 හිටියා ඕක හොයාගන්න බැරි උනාද 😡

  • @nipuvlogs2366
    @nipuvlogs2366 2 ปีที่แล้ว +19

    තවත් තොරතුරු(රාජපක්ෂලා ගැන) ළඟදිම.....බලාපොරොත්තු වන්න...🌹🌹

  • @muzamlathiff4790
    @muzamlathiff4790 2 ปีที่แล้ว +46

    රටින් යන්න දෙන්න ඵපා. ඔය ඵක බල්ලෙක්ටවත්. ඔවුන් හොරා කෑවෙ අපේ දුවා, දරුවන්ගෙ මූදල්. මූන්, දමිල, මුස්ලිම්, සිංහල, ඵකින් ඵකා බෙද කරලා ඔවූන්ගෙ දරුවන්ව පොෂනය කෙරුවා. අද අපෙදරුවො බඩගින්නේ. මූන්ගෙ හත් මුතු පරම්පරාවට. ශාප වෙනවා මෙ කරපූ අපරාදෙට.

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 2 ปีที่แล้ว +1

      කාලකන්නි දෙවියොයි, කාලකණ්නි ආගම් හතරයි , ජාතී භේදීමයි නැති වේවා 🤮 මේ සියවස අවසානයට පෙර ලංකාව නිරාගමික රටක් වේවා. ☝ ලංකාව කොමියුනිස්ට් රටක් වේවා.✊✊

  • @niroshanikumari9165
    @niroshanikumari9165 2 ปีที่แล้ว +32

    මුන් මැරුවත් මදි ඇදුම් ගලවල පාරක් පාරක් ගානෙ ඇවිද්දවන්න ඕනෙ 😡

  • @ishangamage9889
    @ishangamage9889 2 ปีที่แล้ว +1

    මොවුන් සියල්ලම ජනතා අධිකරනයක් ඉදිරියට පැමිණිවිය යුතුයි.

  • @wasanasilva7770
    @wasanasilva7770 2 ปีที่แล้ว +9

    සියලු සොරකම් කරපු ධනය පිලිබඳව තව තව සොයන්න. ඒ සියල්ල නැවත ලබා ගත යුතුමයි.

  • @maleedesilva6061
    @maleedesilva6061 2 ปีที่แล้ว

    විශ්ව ශක්තියේ බලයෙන් අසරණ මහජනතාවට සෙතක් යහපතක්ම වේවා. වංචාකාරයෝ රටින් තුරන් වේවා

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 2 ปีที่แล้ว +12

    නිවැරැදි කිරීමක් - උන්ගෙ දේපල නෙමෙයි . අපෙන් හොරාකාපු ඩොලර්ස් හොරකන් කරපුවා....🗡️🗡️🗡️🗡️

  • @naturevideos2655
    @naturevideos2655 2 ปีที่แล้ว +2

    💯 සීයට සීයක්

  • @Samankumarajay69
    @Samankumarajay69 2 ปีที่แล้ว +17

    රාජපක්ෂය කියද්දී සම්පූර්ණ නමත් එක්ක කියන්න නැත්තම් එකම sirnamee sj එක තියෙන අය අපහසුතා වයට පපත්වෙනවා ❣️

  • @mxshxrrxf_mxshx
    @mxshxrrxf_mxshx 2 ปีที่แล้ว +13

    LTTE එකේ නායක වේළුපිල්ලේ කනන්තනයයි මහින්දයයි යාළුයි.
    1.මුං LTTE ය නැතිකළා කියන එක බොරුවක්ද 😂
    2.මුං LTTE එක්ක සෙට් වෙලා අපිට නාටකමක් පෙන්නුවද ඡන්දෙ දින්නන්න??
    3.මුං ප්‍රභාකරන්ව මරපු එක ඇත්තද??
    4.එච්චර LTTE එක්ක තරහක් තියෙනවනම් මුං අර කානන්තනයා එක්ක තාම deal තියන් ඉන්නේ ඇයි??
    5. ජාතිය ආගම ආරක්ෂා කරනවා කියලා අපිව එක එක සංවිධානවලට අපිව පාවදීලා අහිංසක සහෝදර ආගමික ජනතාව එක්ක අපිව කෙටුවෙ ඡන්දෙ දිනලා අපෙන් හම්බ කරන්න නේද?
    Master Plan of Rajapakshas

    • @sheronnipun8838
      @sheronnipun8838 2 ปีที่แล้ว

      Ara allagaththa KP dan koheda bn? 😉

    • @mxshxrrxf_mxshx
      @mxshxrrxf_mxshx 2 ปีที่แล้ว

      @@sheronnipun8838 ekane bn😂

    • @Shewonansalam9877
      @Shewonansalam9877 2 ปีที่แล้ว +1

      යුද්දේ දිනුව කියන එක සැකයක් නෑ...ඒ ගේම නම් එකෙන්ම ගැහුව....

    • @mxshxrrxf_mxshx
      @mxshxrrxf_mxshx 2 ปีที่แล้ว

      @@Shewonansalam9877 ow bn eka loku deyak rata hebei mun ekenuth gobba wada karalane bn thiyenne

    • @Shewonansalam9877
      @Shewonansalam9877 2 ปีที่แล้ว

      @@mxshxrrxf_mxshx එතනින් පස්සෙ ගොඩක් දේවල් වෙනස් උනා...👍

  • @හොඳමපුතා
    @හොඳමපුතා 2 ปีที่แล้ว +6

    රන්ජා ඔක මුලින් කියපු නිසා තමා අද රන්ජා දුක් විදින්නේ... නිකන් හොරු නේමේ මුන් රජ හොරු....

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 2 ปีที่แล้ว +1

    තිත්ත ඇත්ත 👍👍👍

  • @kalupahanaperera5634
    @kalupahanaperera5634 2 ปีที่แล้ว +5

    මුන් හොරා කාපු සියලු දනය නැවත පවරා ගනිමු.

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 2 ปีที่แล้ว +6

    ජනතා දේපල මංකොල්ල කාල ජනතාව අන්ත අසරන තත්වයට පත්කල දුෂිත දේශපාලකයන්ට හෙනවැදියන්.

  • @sisirabandara7391
    @sisirabandara7391 2 ปีที่แล้ว +5

    ඔය කියනවා වගේ ශක්ශිත් එක්ක පෙන්නපන් සහොදරයා නැත්නම් මුන් විස්වාස කරන්නේ නෑ

  • @mhmraffik5077
    @mhmraffik5077 2 ปีที่แล้ว +2

    මෙය අැත්තනම් මේ අයට ජාත්යන්තර නිති යොදා අල්ලන්න ඔනමයි.

  • @janmadusanka4405
    @janmadusanka4405 2 ปีที่แล้ว +5

    මුංට ⁣මිනිස්සු කොච්චර රැවටුනාද. පපුවට ගහගන්නේ දේශප්‍රේමය කියාගෙන. රටම කෑවා පවුලම එකතුවෙලා.

  • @judelakshman7054
    @judelakshman7054 4 หลายเดือนก่อน +1

    ඔබහරි සියලු දේ එලිවෙමින් පවතී

  • @shabeez
    @shabeez 2 ปีที่แล้ว +2

    @හිරු..දන්නෙ නැත්තං අහන්න අපි තව කියන්නං...

  • @මහසෝනාගෝඨයිම්බර
    @මහසෝනාගෝඨයිම්බර 2 ปีที่แล้ว

    නියමයි හිරැ

  • @oliviawilson4917
    @oliviawilson4917 2 ปีที่แล้ว +13

    සත්‍ය කතාවක් නම් මේ කියන්නෙ.. ආයෙ කිසිමදාක මුන්ට මනුශ්‍ය ආත්මයක් නොමැත..

  • @getrelax893
    @getrelax893 2 ปีที่แล้ว +1

    සියයට 0.000000001 ක් විතර හොරැන්ට බලයට එන්න සෑම උදව්වක් ම කරපු හිරැ නාලිකාව ගැන සතුටු විය හැකිය

  • @nayananishan6901
    @nayananishan6901 2 ปีที่แล้ว +4

    රජකම් කළත් කල කම් පල දෙනවාමයි. දැන් රාජපක්ෂලාගේ රෙදි නෑ.

  • @BOSUKA
    @BOSUKA 4 หลายเดือนก่อน

    මෙවා තමයි ඇත්ත..දැක්නේ අපේ රටට වෙච්ච දේ..අපි නැවතත් සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත්වෙමින් පවතී..෴

  • @shakthiaadhishivan5876
    @shakthiaadhishivan5876 2 ปีที่แล้ว +4

    Hiru...wow...good job

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 ปีที่แล้ว +2

    මේවා ස්ක්‍රීන් එකක දාලා ගොටගෝ ගමේ මහජන ප්‍රදර්ශනයට මුදා හරින්න. මහජන අරගලයට ජයවේවා.👍🏻👍🏻👍🏻🙏

  • @sunandasujiwana9930
    @sunandasujiwana9930 2 ปีที่แล้ว +5

    හිරු මාධ්‍යට ස්තුතී රාජපක්ෂලා අතහැරල අපක්ෂපාතීව කටයුතු කිරීම ගැන. ඔබලව රකින්න මහින්දල එන්නෙ නැහැ. දිිගටම රාජපක්ෂලාගේ හැම හොර කමල්ම හෙලිකරන්න. රට දැනුවත් කරන්න. ජය වේවා

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 2 ปีที่แล้ว +7

    දෙවියනි ඔබේ හදවත ලේ විලක් කරපූ පල් හොරු ට ගැලවෙන්න දෙන්න එපා.
    ඔබ වහන්සේගේ ශාපය ඔවුන් වෙත ගලා එවත්වා!!!

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 2 ปีที่แล้ว +1

      කාලකණ්නි දෙවියොයි, කාලකණ්නි ආගම් හතරයි මේ ලංකාවෙන් නැති වේවා 🤮☝✊

    • @The_Phoenix716
      @The_Phoenix716 2 ปีที่แล้ว

      දෙවියො දෙවියො දෙවියො කියල ඉදපංකො එතකොට හරි දෙවියෙක් ඉන්නවනං සහරාන් බෝම්බෙ උස්සන් පල්ලියට යනකං ඒ දෙවියො නිදාගෙනද ඉදියෙ

  • @cristiano7hd961
    @cristiano7hd961 2 ปีที่แล้ว +6

    Thanks mee news eka dammata

  • @janakaprasad9520
    @janakaprasad9520 2 ปีที่แล้ว

    Thanks.

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 2 ปีที่แล้ว +23

    මුන්ට නන් හොඳක් වෙන්න එපා. අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි .

  • @nir1009
    @nir1009 2 ปีที่แล้ว

    Great ...👍👍

  • @h.k.wickramasinghe3741
    @h.k.wickramasinghe3741 2 ปีที่แล้ว +5

    හිරු දැන් කඩේ ගිහින් ඇතිවෙලා වගේ 😂

  • @djaruldj6172
    @djaruldj6172 2 ปีที่แล้ว

    Tanx for this news

  • @wasantakaduwela1263
    @wasantakaduwela1263 2 ปีที่แล้ว +4

    🤣🤣🤣 2015 ඉදන් හොයන්නේ තාම හම්බවුනේ නැද්ද

  • @iamzamith
    @iamzamith 2 ปีที่แล้ว +1

    ඔව්... 👍

  • @nimalsomasiri6845
    @nimalsomasiri6845 2 ปีที่แล้ว +13

    නීතිඥවරුන් මුන්ට රටින් පනින්නට දෙන්න එපා

  • @euphoriax-qq4yp
    @euphoriax-qq4yp 2 ปีที่แล้ว

    රාජපක්ශලාට හෙන ගහන්න ඕනේ ..⚡⚡⚡⚡⚡

  • @marumesh
    @marumesh 2 ปีที่แล้ว +6

    ඇයි උඹ ලගෙ hiru cia එකට අහු උනේ නැද්ද 😡😡😡

    • @Lalith333
      @Lalith333 2 ปีที่แล้ว

      උන්ට ඒව අහුවෙන්නෑ පොඩි පොඩි ඒව විතරයී උන්ට අහුවෙන්නෙ😆

  • @geethikawethasinghe8488
    @geethikawethasinghe8488 2 ปีที่แล้ว

    OMG දුරලන්න වංචා මදමාන ඊ ශ මේ වා ගේ මට ඇ අවවාද දුන්නා 👍👍👍👍👍👍👍👍👍මේ පුංචි ලංකා අපගේ පුතේ ඇ රැක්ම ඇත්තේ පුතු හා දුවේ 👍🙏👍🙏👍🙏👍🙏🙏👍🙏🙏👍🙏👍🙏

  • @pehekuluwayo9791
    @pehekuluwayo9791 2 ปีที่แล้ว +11

    ගෝටා ඕන, ආණ්ඩුව ඕනී, මෙයාලා ගියොත් රට අරාජික වෙයි, මෙයාලා අයින් වුනාම රට කරන්න කෙනෙක් නෑ , සිංහල බෞද්ධ චන්ද හෙල්ලෙන්වා කියන අයට මේ විඩියෝ එක පෙනෙත්වා....