Wada Pitiya | නව ආණ්ඩුවේ ගමන් මග | 2024.10.01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 124

  • @claudefernandopulle7339
    @claudefernandopulle7339 2 ชั่วโมงที่ผ่านมา +16

    එරංග ❤ හැර අනිකුත් 4ම ගෙදර කැට තියලා කියනවා

  • @chandrarathnabandara9242
    @chandrarathnabandara9242 3 ชั่วโมงที่ผ่านมา +15

    අයියෝ අර රෝහල් සුලු සේවකත් ගෙනැල්ලා එ්කා සල්ලි වලටයි කාර් පර්මිටි එකටයි දවස් පහකට පාර්ලිමෙින්තුවට ගිය හරකා😁😁😁😁😁

  • @ajithkumar1951
    @ajithkumar1951 2 ชั่วโมงที่ผ่านมา +13

    මහේශ්, තමුසේ පටන්ගන්නකොටම මාර කථාවක්නෙ කිව්වේ, “මට ඔහුගෙන් මුදල් ඕනි කියලවත්“ කිව්වේ, ලොක්කා ගෙදරින් සල්ලි ගේනවා කියලාද හිතාගෙන හිටියේ? පවු අනේ කුක්කු බබා, ජංගියක් ඇඳගෙන ආවානම් තමයි හොඳ, නිරුවත වැහෙන්න.

  • @mujithamadu
    @mujithamadu 4 ชั่วโมงที่ผ่านมา +13

    මුන් සෙට් එකම මෙදා පොටේ ගෙදර

    • @shanikachamindhi8952
      @shanikachamindhi8952 27 นาทีที่ผ่านมา

      එරංග හොද මීටරයක් එයා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යනවා💖

  • @dumindatharaka3557
    @dumindatharaka3557 4 ชั่วโมงที่ผ่านมา +19

    පස් ඉන්දික පට්ට හොරා😂😂😂

  • @Hoffmenn
    @Hoffmenn 4 ชั่วโมงที่ผ่านมา +4

    UNP එකේ ගම්වල නුසුදුසු අය නෑ කිව්වට ඒ මිනිස්සු තමයි බන් උබලට චන්දෙ දුන්නෙ

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 4 ชั่วโมงที่ผ่านมา +7

    මාලිමාවට ජය වේවා ❤❤❤ 6/5 යි

  • @appuhamisir
    @appuhamisir 4 ชั่วโมงที่ผ่านมา +17

    4 ට 1 යි ඒ එරන්ග ... ❤

  • @MohammedfaizMahammedfarook
    @MohammedfaizMahammedfarook 3 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤ AKD 🎉

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 3 ชั่วโมงที่ผ่านมา +6

    මුන් ගෙදර යවමු

  • @happyquilt
    @happyquilt 4 ชั่วโมงที่ผ่านมา +6

    එරංග❤❤❤

  • @Chathu2586
    @Chathu2586 ชั่วโมงที่ผ่านมา +2

    අවුරුදු 78 ක් කාපු එකේ අවුරුදු 5 ක් මුලින් අරන් රට හදන්න nnp❤❤❤❤❤❤

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 ชั่วโมงที่ผ่านมา +2

    දකුණු දූෂිත කඳවුර ලෙස නිවැරදි කරන්න!!

  • @swanasinghe
    @swanasinghe 3 ชั่วโมงที่ผ่านมา +2

    තව ටික දවසයි , මේකට්ටියට address නෑ.

  • @geethadissanayake7305
    @geethadissanayake7305 2 ชั่วโมงที่ผ่านมา +1

    Why he calls Ranil as රනිල් වික්ක්‍රමසිංහයං? Showing the වහල්භාවය???

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 4 นาทีที่ผ่านมา +1

    මාලිමාවට ජයෙන් ජය!!!!!!

  • @sunilgamage9605
    @sunilgamage9605 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ විවාදය මගේ වටිනා කාලය නාස්ති කිරීමක්😂

  • @AjithMegasooriya
    @AjithMegasooriya ชั่วโมงที่ผ่านมา +1

    තෙල් මිල ඔහොම හරි අඩු කරපු එකත් ලොකු දෙයක් .මොකද රනිල් සියා ගෙන කොටම ගහන්න ඔනේ කොමිස් ඔක්කොම ගහාලා ඉවරයි .ඉතින් කොහොමද අඩු කරන්නේ

  • @NishakaWickrama
    @NishakaWickrama ชั่วโมงที่ผ่านมา +1

    අර UNP එකේ එකා හපනවා හපනවා මොනවද මන්දා හරියට නිකං හිපපොටේමස් කංකුං කනවා වගේ…😂😂😂

  • @asankahemanandasciencemast77
    @asankahemanandasciencemast77 ชั่วโมงที่ผ่านมา +1

    එරංග අනිත් ඔක්කෝම උස්සලා පොලේ ගහලා දැම්මා... මාලිමාවට ජයවේවා

  • @sarathkariyawasam
    @sarathkariyawasam 3 ชั่วโมงที่ผ่านมา +2

    මුන් ගෙදර යවන්නේ ජනතාව

  • @claudefernandopulle7339
    @claudefernandopulle7339 2 ชั่วโมงที่ผ่านมา +1

    අනේ බයවෙන්න එපා තෙල්මිල ගැන අපි බලාගන්නම් ඔයාගෙපනින වැඩෙ කරගෙන යන්න

  • @මොංටි
    @මොංටි 3 ชั่วโมงที่ผ่านมา +5

    එරා ආව කිය්න්නෙ ඉතින්.❤❤❤❤

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 36 นาทีที่ผ่านมา

    රටබෙරාගමු ඡනබලයඅපලඟ වල්වැදුන.දෙසපාලුවන්ගෙකතාවලින්.N.P.P.හරිපාරෙමහඡනය..හොර.දෙසපාලුවන්.මෙගමන.ඵලවන්නෙ.ඡනතාව.

  • @dumindatharaka3557
    @dumindatharaka3557 3 ชั่วโมงที่ผ่านมา +1

    මරු උණුවතුර බෝතල් හොරා ඇව්ල්ලා😂😂😂

  • @vinutv9085
    @vinutv9085 2 ชั่วโมงที่ผ่านมา +1

    මොකද මේ පට්ට හොරු ගෙනල්ලා

  • @sarathkariyawasam
    @sarathkariyawasam 3 ชั่วโมงที่ผ่านมา +1

    මහජන මුදල් වලින් තොපිලට සැප නැ

  • @buddhiacademy3903
    @buddhiacademy3903 ชั่วโมงที่ผ่านมา

    මහේෂ් උබ හොද බැලන්ස් පොරක් ,ඔය හොරුන්ට උබ ගැලපෙන්නේ නැහැ ,උබේ දැනුම උන්ට් දෙන්න එපා මහේෂ් උබ ලස්සන සුදු කොල්ලෙක් වුනා නම් රනිල් උබට තැන දෙනවා .ඒ වගේම උබ උන්ගේ ප්‍රභූ පවුලක එකෙකුත් නෙමෙයි .උබ කවුද බන් ,ඔය ඔතන ඉන්න උණුවතුර බෝතල් හොරා ටත් එහෙමයි ඌ ත් යිති වෙන්නේ රනිලේ කුණු හෝදන පැලැන්තියට .

  • @MichealDeSilva
    @MichealDeSilva 2 ชั่วโมงที่ผ่านมา +1

    We have voted for NPP and we are happy, we will vote NPP for general election also

  • @dharmadasasiriwardana4851
    @dharmadasasiriwardana4851 ชั่วโมงที่ผ่านมา

    මේ සියළුම පක්ෂවල අනාගතය අවසසන්.හොරකම නැවැත්තුවොත් මේ කවවුරුශත්චන්දෙට වියදම් කරන්නෙ නෑ. මේ කවුරුවත් කැමති නෑ පාඩුවට වැඩ කරන්න.වාහන පර්ම්ට්. සැප වාහන. විශ්‍රාම වැටුප. කොන්ත්‍රාත්. සැප මේ ටික නැත්නම් කිසිවෙක් චන්දෙට එන්නෙ නෑ. මාලිමාව නිතරගයෙන් ඒවි.

  • @Don29342
    @Don29342 4 ชั่วโมงที่ผ่านมา +1

    පස් ජාවාරම් කාරයෙකුත් ඉන්නවා

  • @subodhanissanka1004
    @subodhanissanka1004 4 ชั่วโมงที่ผ่านมา +3

    ඇයි දැන් NPP එකෙන් දෙන්නෙක් ගෙන්නන්නේ නැත්තේ?

    • @Don29342
      @Don29342 4 ชั่วโมงที่ผ่านมา

      පිස්සුවක් නැති නිසා 😂

    • @dineshtharanga5339
      @dineshtharanga5339 3 ชั่วโมงที่ผ่านมา

      @@Don29342
      Ai NPP awoth ubata pissu hadei da

  • @lifewithnpp
    @lifewithnpp นาทีที่ผ่านมา

    එරංග සහෝදරයා නිසා බැලුවේ ❤ අනිත් උන්ගේ කතා අදාලම නෑ

  • @thevoice5363
    @thevoice5363 4 ชั่วโมงที่ผ่านมา

    යකෝ අවු. 76 . මිනිහෙක්ගේ සම්පූර්ණ ජීවිත කාලයක් .මේ වෙනකම් හිටපු හැත්ත ඔක්කොම කෙලියේ ඉංග්‍රීසියෙන්.ගොන් හරක් තාම පස්ස අල්ලාගෙන ඉන්නවා ඇරලා පලයන් කියල.. අනේ අයියෝ බන් මේ ගොන් සිංහල ජාතිය. තාම වහල්ලු බන්. මුන් නිවහල්ලු කරන්න උන්ගේ එකෙක් ජනපති විදියට ඇවිත් දිව රෑ නැතිව වැඩ. සම හරක් උන් ආව ජනපතිගේ ජාතකේ හොයනවා තාම , උඹල කවද කවද හැදෙයිද බන් . දුකයි මගේ රට ගැන .අවසන් අවස්ථාව ඔක්කොම එකතුවෙලා සටන් කරේ නැත්නම් රට ජාතිය ගැන තියෙන අදහස, ආදරය ඇත අරපල්ලා.මළගමට ලෑස්තිවෙයල්ල.

  • @thevoice5363
    @thevoice5363 4 ชั่วโมงที่ผ่านมา

    යකෝ අවු. 76 . මිනිහෙක්ගේ සම්පූර්ණ ජීවිත කාලයක් .මේ වෙනකම් හිටපු හැත්ත ඔක්කොම කෙලියේ ඉංග්‍රීසියෙන්.ගොන් හරක් තාම පස්ස අල්ලාගෙන ඉන්නවා ඇරලා පලයන් කියල.. අනේ අයියෝ බන් මේ ගොන් සිංහල ජාතිය. තාම වහල්ලු බන්. මුන් නිවහල්ලු කරන්න උන්ගේ එකෙක් ජනපති විදියට ඇවිත් දිව රෑ නැතිව වැඩ. සම හරක් උන් ආව ජනපතිගේ ජාතකේ හොයනවා තාම , උඹල කවද කවද හැදෙයිද බන් . දුකයි මගේ රට ගැන .අවසන් අවස්ථාව ඔක්කොම එකතුවෙලා සටන් කරේ නැත්නම් රට ජාතිය ගැන තියෙන අදහස, ආදරය ඇත අරපල්ලා.මළගමට ලෑස්තිවෙයල්ල.

  • @rangaart1364
    @rangaart1364 3 ชั่วโมงที่ผ่านมา

    😂NPP එක වට්ටපු රට ගොඩදාන්න රට හදන්න මාර උනන්දුවක් ගම්පහ වැලි පස් බොරලු හාරං කන උන්ට තියෙන්නේ..🙏🖐️ දැන් ඇති බසිල්ගේ හොරුන්ට දුන්නා කන්න,

  • @slbuddyformabroad9447
    @slbuddyformabroad9447 ชั่วโมงที่ผ่านมา

    මෙතන ඉන්න තොත්තබබාල චන්ද හිගා කන්න ඇවිත්, ඔක්කොමල්ලා මෙච්චර කල් හොන්ඩටම කරපු අයලු, මෙ අයව නැවත ගෙන්න එපා. හැදෙනක්ල් ගෙවල්වල තියන්න.

  • @SankaRathi-pl9sq
    @SankaRathi-pl9sq 2 ชั่วโมงที่ผ่านมา

    නුවරින් උබට තැනක් නෑ බන් මේ පාර..එච්චරයි ...උබ ගෙදර මේ සැරේ..හම්බුකරන් කන්න පුරුදු වියන් නොවැම්බර් 14 න් පස්සේ

  • @slmicro3857
    @slmicro3857 4 ชั่วโมงที่ผ่านมา +2

    akd🥺

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 3 ชั่วโมงที่ผ่านมา

    මහේස් තරුණ අයියා ඔයා මොන්ගල්..උබලා රටට බරක්...උබලා රටට කෙලවන කාලකන්නී

  • @suranggamini4016
    @suranggamini4016 3 ชั่วโมงที่ผ่านมา

    මේ මෝඩ මූසල පිරිමි නර්ස් ගෙනාවෙ වෙන එකෙක් හිටියෙ නැද්ද, ඌට විළි ලැජ්ජාවෙ ඉන්නෙ වාහනේ දෙන්න වුනා කියලා. ම

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 ชั่วโมงที่ผ่านมา

    බෝධිසත්වයන් සේ කතා කරන මාපිල්ලු....රට වනසන මාෆියාව....

  • @claudefernandopulle7339
    @claudefernandopulle7339 44 นาทีที่ผ่านมา

    අනේ තට්ටයො තවත් ටිකක් දේශපාලනය ගැන ඉගෙන ගත්තානම් නරකද?

  • @sgunethilake780
    @sgunethilake780 ชั่วโมงที่ผ่านมา

    මේතැන ඉන්න සමහර මීමෝ හිතන්නේ අනුරට ලැබුනේ කේතුමතී නුවර කියලා

  • @chamindanishantha9802
    @chamindanishantha9802 2 ชั่วโมงที่ผ่านมา

    උනුවතුර බෝතල් හොරා.......තොපි නම් රටට සාපයක්

  • @MsChamee
    @MsChamee 2 ชั่วโมงที่ผ่านมา

    මහේෂ් කියන්නෙ ඇලෝසියස්ගෙන් තෝල්කයනෙ. 😂
    තව npp යන්න 😂

  • @bandarahitiwalawwe12
    @bandarahitiwalawwe12 4 ชั่วโมงที่ผ่านมา +1

    එකට එකතුවෙලා වැලලියල්ල වෙන නම් විකල්පයක් උබලට නෑ

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 21 นาทีที่ผ่านมา

    අන්ධ භූත ගෝතයින් nppයට අවශ්‍ය ම නැත....

  • @claudefernandopulle7339
    @claudefernandopulle7339 2 ชั่วโมงที่ผ่านมา

    අනේ උනුවතුර බොතලයා තොගෙන් මොන කතාද?මුන්ව ගෙන්වන උන්ටගහන්න ඔනා

  • @claudefernandopulle7339
    @claudefernandopulle7339 2 ชั่วโมงที่ผ่านมา

    අනේ උනුවතුර බොතලයා තොගෙන් මොන කතාද?මුන්ව ගෙන්වන උන්ටගහන්න ඔනා

  • @claudefernandopulle7339
    @claudefernandopulle7339 2 ชั่วโมงที่ผ่านมา

    පස් man 🤯ලොකු ටොක් දෙනවා,රට බංකොලොත් කරලා

  • @suranggamini4016
    @suranggamini4016 3 ชั่วโมงที่ผ่านมา

    පිරිමි නර්ස් අලියගෙන්ද සිලින්ඩරෙන් ද මොකෙන් ආවත් යන්න වෙන්නෙ නම් පු පෙන්,,,,😁😁😁😁

  • @NelsonGandhi
    @NelsonGandhi ชั่วโมงที่ผ่านมา

    saloon door set. better open a barber shop. at least you can stay inside for long. don't be in a hurry puththo! every thing possible and will change after the parliament election with a majority government under NPP. Guys don't waste time but media has to operate and be in the business. bring all the thief's and have round table talk square table talk. nobody cannot change the "Nava gamana" except the people. go and see a fortune teller to find where you guys will end up. fortune teller can lie but "Karma will react on time". gas cylinder may be no luck better try fire cracker in side the cylinder. it will work out super. Gotta reduced the number of vehicles but how many intercooler vehicles parked at your bungalow in Kandy?

  • @sridharankathirasen9026
    @sridharankathirasen9026 2 ชั่วโมงที่ผ่านมา

    It’s not vehicle show. Those vehicles thakkedy ballo used vehicles. Innocent people suffering in this country. You all enjoying government money that’s belong to country and people of SriLanka.

  • @geethadissanayake7305
    @geethadissanayake7305 2 ชั่วโมงที่ผ่านมา

    Why the previous governments had to get super luxury vehicles for their staff in a bankrupt country, example Porsche for Rosie Senanayake. Is it justifiable?

  • @sampath2799
    @sampath2799 2 ชั่วโมงที่ผ่านมา

    Ratea satuta genawe mahinda Rajapaksha,yudde nawatttala,Haigewe Roade ,ubala dakke Rajapaksha hindaii💫

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 4 ชั่วโมงที่ผ่านมา

    අරූ රනිල ට.කඩේ ගිහින්.දැන් සජියට අප්පිරියයි

  • @rajithkumara225
    @rajithkumara225 3 ชั่วโมงที่ผ่านมา

    Any plynn උඹලා has tak gahnna katwa උළු panny..ubala kamtii na

  • @maplefairy1277
    @maplefairy1277 4 นาทีที่ผ่านมา

    Mahesh Senanayake - young ???? My foot. He's like a grand father 🤣

  • @mudithdesilva5874
    @mudithdesilva5874 9 นาทีที่ผ่านมา

    Me wage 76 ka Nariyanta minissu thaamath chamde dunnoth...ane manda...ea minissunge mole koi pathteda danne naha.😂😂😂😂

  • @MichealDeSilva
    @MichealDeSilva ชั่วโมงที่ผ่านมา

    Some politicians still not understand what they are. 21 November they will come to know one more time

  • @ruwanchamara6452
    @ruwanchamara6452 ชั่วโมงที่ผ่านมา

    එරංග ආව කියන්නේ සුපිරිම තමයි ❤❤❤❤

  • @RamshRamsh-c3d
    @RamshRamsh-c3d ชั่วโมงที่ผ่านมา

    Pas horu dekai panahata watune karapu keruwawa hinda thamai, ayeth kalakanni me rata palanaya karanne na,aye nari huu kiuwata wadak na.pirimi hediya thamusewa pennanda ba oi minissunta e tharam appiriyai iiiiyaaaaa...jarawak...

  • @gigukalpilife5009
    @gigukalpilife5009 2 ชั่วโมงที่ผ่านมา

    maru smart set ekak vipakshen illanna enne polimata mun tika gedara yawamu..

  • @sunethbope468
    @sunethbope468 4 ชั่วโมงที่ผ่านมา

    Mu pil maru kare na kiwwata hitha dannawa aththa munta kohoma hari baleta awith rata kolla kala sapa widinna mu asa na rata diunu wenawata

  • @JanithJayasekara-x6j
    @JanithJayasekara-x6j 37 นาทีที่ผ่านมา

    සර්වජනබලය ❤️🇱🇰💪

  • @guitarnalaka2901
    @guitarnalaka2901 3 ชั่วโมงที่ผ่านมา

    මේ පාදඩයෝ මෙදා පොටේ ගෙදර යවමු

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 3 ชั่วโมงที่ผ่านมา

    මහෙස් උබ ගිහින් ඉන් තවත් හොරු සමග

  • @lanichithrangani3289
    @lanichithrangani3289 2 ชั่วโมงที่ผ่านมา

    ඉන්දික අනුරුද්ධ පස් හොර

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 4 นาทีที่ผ่านมา

    එරංග සහෝදරය❤️❤️

  • @arushadilshan
    @arushadilshan 13 นาทีที่ผ่านมา

    Mu karala tiyanna datliga mola hali tiyanawada natidakilala

  • @pointofway-st4dg
    @pointofway-st4dg 52 นาทีที่ผ่านมา

    ❤ AKD මාලිමාවට ජය

  • @SriyaHettiarachchi-d7d
    @SriyaHettiarachchi-d7d 25 นาทีที่ผ่านมา

    Unuvatura
    Botalenam meda gedara yaviya utumai

  • @arushadilshan
    @arushadilshan 12 นาทีที่ผ่านมา

    Malimawata jayawawa

  • @lanichithrangani3289
    @lanichithrangani3289 2 ชั่วโมงที่ผ่านมา

    උඹල ඔක්කොම ගෙදර

  • @happygardening5654
    @happygardening5654 ชั่วโมงที่ผ่านมา

    Wow they are all one side npp alone what a gangup.

  • @chamarasenarath-l6m
    @chamarasenarath-l6m 2 ชั่วโมงที่ผ่านมา

    ජයවෙිවා එරා❤❤❤❤❤

  • @SajeewaPrasanna-s7o
    @SajeewaPrasanna-s7o 3 ชั่วโมงที่ผ่านมา

    Muta parliament aka hitapu dawas Hana mathaka ne

  • @ishanudayanga439
    @ishanudayanga439 2 ชั่วโมงที่ผ่านมา

    Pumken hina wena emoji ndda me kalakanninta

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 3 ชั่วโมงที่ผ่านมา

    මහේස් මේ පඩයෝ

  • @SriyaHettiarachchi-d7d
    @SriyaHettiarachchi-d7d 30 นาทีที่ผ่านมา

    Baraduneth ne kuylai rathne oya kive

  • @NandadasaWelewatta
    @NandadasaWelewatta 3 ชั่วโมงที่ผ่านมา

    මහේස් හූ හූ

  • @gurullawalairangani7201
    @gurullawalairangani7201 3 ชั่วโมงที่ผ่านมา

    Malemawata jayawewa❤

  • @arushadilshan
    @arushadilshan 15 นาทีที่ผ่านมา

    Mu kawadawath piliganna

  • @NandanaRajapaksha-d6n
    @NandanaRajapaksha-d6n 4 ชั่วโมงที่ผ่านมา

    Mun jail ekay Enna ona

  • @lanefast747
    @lanefast747 3 นาทีที่ผ่านมา

    තොපි හතර දෙනාරෙදි නැතුව වරෙල්ලා 😂😂

  • @yamunaacharige496
    @yamunaacharige496 3 ชั่วโมงที่ผ่านมา

    We dort hellp für AkD we nowe hauto du ❤❤❤❤❤❤❤

  • @lakshiamarasinghe2591
    @lakshiamarasinghe2591 4 ชั่วโมงที่ผ่านมา

    Who watch these? what a waste of time!

  • @chamindakumara2428
    @chamindakumara2428 3 ชั่วโมงที่ผ่านมา

    Malimawata ❤️❤️❤️❤️❤️❤️

  • @santhasantha1535
    @santhasantha1535 ชั่วโมงที่ผ่านมา

    Kuhaka pinpiya...

  • @arushadilshan
    @arushadilshan 8 นาทีที่ผ่านมา

    Nai tama ganna wanna

  • @RiyasLafeer-ic8ft
    @RiyasLafeer-ic8ft 7 นาทีที่ผ่านมา

    NPP well done

  • @gb-shane6060
    @gb-shane6060 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉😊😊😊😊 U

  • @yamunaacharige496
    @yamunaacharige496 4 ชั่วโมงที่ผ่านมา

    Ubala ponayoooo

  • @yamunaacharige496
    @yamunaacharige496 4 ชั่วโมงที่ผ่านมา

    Gona gona

  • @binoyfernando1151
    @binoyfernando1151 ชั่วโมงที่ผ่านมา

    ONLY NPP

  • @GayanKumara-qd9zx
    @GayanKumara-qd9zx ชั่วโมงที่ผ่านมา

    Npp❤

  • @chanakagoonatillake5792
    @chanakagoonatillake5792 2 ชั่วโมงที่ผ่านมา

    NPP❤

  • @yamunaacharige496
    @yamunaacharige496 3 ชั่วโมงที่ผ่านมา

    Hukapang ponaya

  • @prasannagandara955
    @prasannagandara955 3 ชั่วโมงที่ผ่านมา

    Suluthara janapathi..

    • @dineshtharanga5339
      @dineshtharanga5339 3 ชั่วโมงที่ผ่านมา

      Ethkota anik un bahuthara da

    • @DeepaniMunasingha
      @DeepaniMunasingha 2 ชั่วโมงที่ผ่านมา

      ඉදිරියට තව අවුරුදු විස්සක් anura කුමාර දිසානායක හෙළ ජනාධිපති thuma malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා