ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අළුත් එකක් එනකන් බලන් හිටියා හදවතින්ම සුභ පතනවා බුදු සරණයි 🙏☸️🇱🇰💖
ආසාවෙන් බලන එකම රූපවාහිනී වැඩසටහන
මම කැමතිම වැඩසටහනක්😍😍😍😍😍
ගොඩක් ආසාවෙන් බලන්නේ .අනුරාධ මහත්මයා ඔබගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි. අපගේ ස්වභාදම් මාතාව අප රැක ගත යුතුයි. ගොඩක් ස්තූතියි ජාතික රූපවාහිනිය හා අනුරාධ දේශප්‍රිය මහත්මයා. 👏👏
Mage asama wada satahana.keep it up.theruwansaranai.jayawewa
හිතට දැනෙන සුපිරි වැඩසටහනක් ❤️❤️
Am addict to this page now........!witing for a new episode with hope in every minute,thanks a lot......!
ඉතාමත්ම වැදගත් හිතට සතුටක් ගෙනදෙන වැඩසටහනක් පරිසරයේ සුන්දරත්වය නිදහසේ විදගන්නට අවස්ථාව සලසා දීමත් ඉතාමත්ම වැදගත්
Harima wedgath weda sathank 1oo/10000 harima watina vidyo weda shathank.digthama karan yanna.api obala ciyalu denathma suba patnwa.ape lanka mau bima reka gamuuu.jesu phithai🙏🙏🙏🙏
Very interesting..❤️👍🇱🇰 waiting for the next episode.. ❤️👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 very nice .. please continue the episode don’t stop .. Sri Lankan need to know about the wildlife - amazing documentary.. ❤️👍
තියෙන වැඩසටහන් ඔක්කොම බැලුවා අලුත් වැඩසටහන් ටිකක් දාන්න පුළුවන් ද.
21million ජනගහනයෙන් මෙම chanalaya subscrbe kara 19K athara inna labimath සතුටට කරුණක් 🥰🥰🥰🥰
Lassanai
අනේ හරීම අගේ කරනවා මෙවැනි වැඩසටහන්.මේ අපේ රටේ නේද කියල හිතද්දි ආඩම්බරයි,මේ අපේ සොබාදහම ආරක්ෂා කරන්න වෙරදරන ඕගොල්ල හැමදෙනාටම ගොඩාක් ස්තූතියි.සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..
Beautiful scenarios in UdawalawaWildlife and natureLove it so muchLove Sri Lanka#MealsofFoodies
Niyamai
දෙවනි ඉනිම වගේ ගොන් කතා දානවට වඩා මේ වැඩසටහන් යනවනම් මොනතර්ම් වැදගත්ද?
soba dahara budusaranai harima lassanai..
❣️
ආඩම්බරයි........අපේ ගම
මනුස් සයෝ බලන වට වැ ඩිය ලොකු සතුටක් ලබන ව සතුන් සහ පරි සර බැ ලීමෙන් ඔබ තුමාගේ වැඩ සට හ න අ තී වි සිස් ටය්
හ්ම්
❤️❤️❤️
I love this program.😍😍
ඇය් ඔයලා ලෙඩවෙලා ඉන්න අලි පැටියා ගැන හෙව්වෙ නැත්තෙ බුදුසරනය් රම්බොට මම් ගොඩක් දුකෙන් හිටියෙ එයා පෙන්න නෑ ති නිසා
Jaya wewa..
ගම🥺❤️
නෙතට රසදුනක් . සොබාධාරා ගෙනෙන සොබාදහමේ අපූර්වත්වය.දවසෙ මෙහෙවර නිමවූ පසු මනස සැහැල්ලු වෙන් තබාගෙනරසවිදියහැකි වැඩ සටහනක්.කෙටියෙන් කියනවනම් භාවනාවක් වගේ.
Pissuwen wage sobadara video ekak enakan balan inne.
lovely prog
Diyaballa gana program ekk karanna
මමත් ආසම වැඩසටහනක්
Enakan balan hitiye ❤️❤️❤️❤️
අපේ පන මෙන් සතුන්ට ආදරය කරමු❤❤❤
මේ වැඩසටහන නොවරදවාම බලන සොබාදහම් ප්‍රේක්ෂකයක් විදියට යම් කාරනාවක් ප්‍රකාශ කිරීමට කැමතියි. වැඩසටහන් කීපයකම ඔබතුමන්ලාගෙන් ප්‍රකාශ උනා පසුගිය සමයේ වනෝද්‍යානයන් තුල ජීවීන්ගේ නිදහස, සෞඛ්‍ය ඉතාමත් උසස් තත්වයක ඇතිබව. මේ නිසා එම ජීවීන් ඉතා සතුටෙන් කල් ගෙවන බව ඔබතුමන්ලා ප්‍රකශ කර සිටියා. රටට ආදායම් උපදවන මර්ගයක් උවත් මේ වනජීවීන්ගේ උන්නතිය උදෙසා යම් නිශ්චිත සතියේ දින කීපයක් පමනක් වනෝද්‍යානයන් තුලට සන්චාරකයින්ට ඇතුල්වීමට නීති සම්පාදනය කලහොත් එය විශාල පිටුවහලක් වේ යැයි සිතමි. සන්චාරක ආකර්ශනය දිනාගෙන තවදුරටත් රටේ ආදායම් මාර්ගයක් වීමටනම් ප්‍රතමයෙන් වනජීවීන්ගේ ගේ නිදහස, සෞඛ්‍ය සහ විශේෂයෙන් ඔවුන්ගේ මානසික නිදහස තිබිය යුතුයැයි විශ්වාස කරමි. මේ පිලිබඳව සලකා බලන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
Esthuthi oba hamata 👍
🙏🙏🙏🙏❤️
💚💚💚
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය
👍👍👍
අපේ කෑලේ
1
Mamath kamathi
ඉතාම ලස්සන වැඩ සටහනක්., තවත් ගොඩක් වන ජීවී වාර්තා බලන්න., th-cam.com/users/AegleCreationsAll Wild you would love ... watch !
අපිත් ඉන්නේ වන සතුන් බ හු ල ව ඉන්න. ප්‍ර දේ ෂ යක
Minisunte enne denna epA aka satunete hirihareyak
Ftt
Kamathima wedasatahanak
Satungey saukya rakeema loku deyK minisa aseela chare wee ata
මටත්අාසයි බලනි්න යන්න
V😅
❤️❤️
සමනල වැව ආශ්‍රිතවත් අලි දිවි ඉන්නවා. කුරු අලි ඉන්නව දැකපු අයත් ඉන්නවා. මෙහෙට ඇවිත් වැඩසටහනක් කරල යන්න. ගොඩක් වැදගත්කම් තියේ සමනල වැව ආශ්‍රිතව. ❤
❤❤❤❤
අළුත් එකක් එනකන් බලන් හිටියා හදවතින්ම සුභ පතනවා බුදු සරණයි 🙏☸️🇱🇰💖
ආසාවෙන් බලන එකම රූපවාහිනී වැඩසටහන
මම කැමතිම වැඩසටහනක්😍😍😍😍😍
ගොඩක් ආසාවෙන් බලන්නේ .අනුරාධ මහත්මයා ඔබගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි. අපගේ ස්වභාදම් මාතාව අප රැක ගත යුතුයි. ගොඩක් ස්තූතියි ජාතික රූපවාහිනිය හා අනුරාධ දේශප්‍රිය මහත්මයා. 👏👏
Mage asama wada satahana.keep it up.theruwansaranai.jayawewa
හිතට දැනෙන සුපිරි වැඩසටහනක් ❤️❤️
Am addict to this page now........!witing for a new episode with hope in every minute,thanks a lot......!
ඉතාමත්ම වැදගත් හිතට සතුටක් ගෙනදෙන වැඩසටහනක් පරිසරයේ සුන්දරත්වය නිදහසේ විදගන්නට අවස්ථාව සලසා දීමත් ඉතාමත්ම වැදගත්
Harima wedgath weda sathank 1oo/10000 harima watina vidyo weda shathank.digthama karan yanna.api obala ciyalu denathma suba patnwa.ape lanka mau bima reka gamuuu.jesu phithai🙏🙏🙏🙏
Very interesting..❤️👍🇱🇰 waiting for the next episode.. ❤️👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 very nice .. please continue the episode don’t stop .. Sri Lankan need to know about the wildlife - amazing documentary.. ❤️👍
තියෙන වැඩසටහන් ඔක්කොම බැලුවා අලුත් වැඩසටහන් ටිකක් දාන්න පුළුවන් ද.
21million ජනගහනයෙන් මෙම chanalaya subscrbe kara 19K athara inna labimath සතුටට කරුණක් 🥰🥰🥰🥰
Lassanai
අනේ හරීම අගේ කරනවා මෙවැනි වැඩසටහන්.මේ අපේ රටේ නේද කියල හිතද්දි ආඩම්බරයි,මේ අපේ සොබාදහම ආරක්ෂා කරන්න වෙරදරන ඕගොල්ල හැමදෙනාටම ගොඩාක් ස්තූතියි.සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..
Beautiful scenarios in Udawalawa
Wildlife and nature
Love it so much
Love Sri Lanka
#MealsofFoodies
Niyamai
දෙවනි ඉනිම වගේ ගොන් කතා දානවට වඩා මේ වැඩසටහන් යනවනම් මොනතර්ම් වැදගත්ද?
soba dahara budusaranai harima lassanai..
❣️
ආඩම්බරයි........අපේ ගම
මනුස් සයෝ බලන වට
වැ ඩිය ලොකු සතුටක්
ලබන ව සතුන් සහ පරි සර
බැ ලීමෙන් ඔබ තුමාගේ
වැඩ සට හ න අ තී වි සිස් ටය්
හ්ම්
❤️❤️❤️
I love this program.😍😍
ඇය් ඔයලා ලෙඩවෙලා ඉන්න අලි පැටියා ගැන හෙව්වෙ නැත්තෙ බුදුසරනය් රම්බොට මම් ගොඩක් දුකෙන් හිටියෙ එයා පෙන්න නෑ ති නිසා
Jaya wewa..
ගම🥺❤️
නෙතට රසදුනක් . සොබාධාරා ගෙනෙන සොබාදහමේ අපූර්වත්වය.දවසෙ මෙහෙවර නිමවූ පසු මනස සැහැල්ලු වෙන් තබාගෙන
රසවිදියහැකි වැඩ සටහනක්.කෙටියෙන් කියනවනම් භාවනාවක් වගේ.
Pissuwen wage sobadara video ekak enakan balan inne.
lovely prog
Diyaballa gana program ekk karanna
මමත් ආසම වැඩසටහනක්
Enakan balan hitiye ❤️❤️❤️❤️
අපේ පන මෙන් සතුන්ට ආදරය කරමු❤❤❤
මේ වැඩසටහන නොවරදවාම බලන සොබාදහම් ප්‍රේක්ෂකයක් විදියට යම් කාරනාවක් ප්‍රකාශ කිරීමට කැමතියි. වැඩසටහන් කීපයකම ඔබතුමන්ලාගෙන් ප්‍රකාශ උනා පසුගිය සමයේ වනෝද්‍යානයන් තුල ජීවීන්ගේ නිදහස, සෞඛ්‍ය ඉතාමත් උසස් තත්වයක ඇතිබව. මේ නිසා එම ජීවීන් ඉතා සතුටෙන් කල් ගෙවන බව ඔබතුමන්ලා ප්‍රකශ කර සිටියා. රටට ආදායම් උපදවන මර්ගයක් උවත් මේ වනජීවීන්ගේ උන්නතිය උදෙසා යම් නිශ්චිත සතියේ දින කීපයක් පමනක් වනෝද්‍යානයන් තුලට සන්චාරකයින්ට ඇතුල්වීමට නීති සම්පාදනය කලහොත් එය විශාල පිටුවහලක් වේ යැයි සිතමි. සන්චාරක ආකර්ශනය දිනාගෙන තවදුරටත් රටේ ආදායම් මාර්ගයක් වීමටනම් ප්‍රතමයෙන් වනජීවීන්ගේ ගේ නිදහස, සෞඛ්‍ය සහ විශේෂයෙන් ඔවුන්ගේ මානසික නිදහස තිබිය යුතුයැයි විශ්වාස කරමි. මේ පිලිබඳව සලකා බලන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
Esthuthi oba hamata 👍
🙏🙏🙏🙏❤️
💚💚💚
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය
👍👍👍
අපේ කෑලේ
1
Mamath kamathi
ඉතාම ලස්සන වැඩ සටහනක්., තවත් ගොඩක් වන ජීවී වාර්තා බලන්න., th-cam.com/users/AegleCreations
All Wild you would love ... watch !
අපිත් ඉන්නේ
වන සතුන් බ හු ල ව ඉන්න.
ප්‍ර දේ ෂ යක