නැවේ කුස්සිය 🍔 | Galley of a Cargo Ship | Ceylon Navigator

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • අද මම ඔයාලට අරන් ආවා ගොඩ දෙනෙක් ඉල්ලපු අපේ නැවේ කුස්සිය ගැන, අපි කනබොන දේවල් ගැන වීඩියෝ එකක්..
    තව මේ වගේ නැව් ගැන දැනගන්න ආස අය අපිත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න..
    ඔයාලට පැහැදිලි නැති දෙයක් තියෙනවනම් අනිවරෙන්ම comment එකක් දාන්න.
    Video එක හොඳනම් like එකක් දාන්න.
    නැවු ගැන දැනගන්න කැමති යාලුවන්ටත් බලන්න share කරන්න.
    Facebook page: / ceylon-navig. .
    Instagram: / ceylon__navigator
    Tiktok: vm.tiktok.com/...

ความคิดเห็น • 168

  • @slvehiclepisso8212
    @slvehiclepisso8212 2 ปีที่แล้ว +8

    අයියගේ විඩියෝ එකක් මුලින්ම බලන්න වාසානාවන්ත උනා.😊😊

    • @ceylonnavigator
      @ceylonnavigator  2 ปีที่แล้ว

      නියමයිනේ ilaga ekath dapu gaman balanna 👊

  • @rashikakumara3831
    @rashikakumara3831 2 ปีที่แล้ว +1

    ස්තුතියි සහෝදරයා. ඔබට ජය පතමි. බුදුසරණයි

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 ปีที่แล้ว

    අපව දැනුවත් කිරිම ගැන ඔබට ස්තුතියි !💖

  • @johncennna
    @johncennna 2 ปีที่แล้ว +2

    මේක නම් සුපිරියක් බන්✌️😎

  • @amasri2214
    @amasri2214 2 ปีที่แล้ว +2

    මේක නම් සුපිරිම සුපිරි වීඩියෝ එකක්

  • @djshinxmusic
    @djshinxmusic 2 ปีที่แล้ว

    Supiri aiya ada thama aiyage channel eka dakke serama baluwa adama thawa videos oney aiya jaya wewa..parissamata inna budusaranai..❤️❤️❤️

  • @kasunsampath8025
    @kasunsampath8025 2 ปีที่แล้ว +2

    පකිස්ථාන් මිලේච්ඡයෝ..😃😃✌

  • @himanshadilshan2699
    @himanshadilshan2699 2 ปีที่แล้ว +2

    ඒතත් නියමයි අයියේ ජය වේවා ❤✌️

  • @erandalakmal1833
    @erandalakmal1833 2 ปีที่แล้ว

    Ado maru bn kusala.... video quality 1th maru.... keep it up mcn....

  • @isuruudayanga9512
    @isuruudayanga9512 2 ปีที่แล้ว +1

    Pattama video ekak brother ❤❤😍

  • @zoysadinesh3254
    @zoysadinesh3254 2 ปีที่แล้ว

    සුපිරි video එකක් ..api නොදන්නා දෙයක් kiyala දුන්නට thanK 🤗🤗🤗❤️❤️

  • @isuruumayanga5398
    @isuruumayanga5398 ปีที่แล้ว +1

    aiye deck cadet navigation cadet engine cated wage karanna ona sudusukm monoda kohomda ewai issaraht pramote wenne

  • @FAvio331
    @FAvio331 2 ปีที่แล้ว +1

    Merchant sailor කෙනෙක් වෙන හැටි කියලා දෙන්නකෝ අය්යේ ♥️

  • @mr.sarith9
    @mr.sarith9 ปีที่แล้ว

    math asama job eka

  • @pramathilaka3472
    @pramathilaka3472 2 ปีที่แล้ว

    niyamai
    jayama wewaw
    sama denatama.

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 ปีที่แล้ว +1

    මාරයි

  • @user-ee4qz7gk3b
    @user-ee4qz7gk3b 2 ปีที่แล้ว

    Intro ekanam next level❤️❤️❤️

  • @idushkapabasara5252
    @idushkapabasara5252 2 ปีที่แล้ว

    බලාගෙන හිටපු වීඩීයෝ එකක්.❤❤

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว

    Niyamai

  • @samitha8243
    @samitha8243 2 ปีที่แล้ว

    Keep it up mate ❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Superb perfect good luck 👍👍👍👍

  • @pramithdilshara4968
    @pramithdilshara4968 2 ปีที่แล้ว

    පට්ට හොදෙ සුපිරි

  • @nadijasamodya9474
    @nadijasamodya9474 2 ปีที่แล้ว +3

    බාර් එක පෙන්නනකන් හිටිය මම😐

  • @dhanushkadilshan6632
    @dhanushkadilshan6632 2 ปีที่แล้ว

    😍ptta aiye

  • @SailorsDiary
    @SailorsDiary 2 ปีที่แล้ว +1

    Share more educational information with us.thank you so much🤍⚓

  • @epalitha7657
    @epalitha7657 2 ปีที่แล้ว

    ලස්සනයි වීඩියෝ aka tikak සරල විදිහට ලාංකික හැඟීමක් atiwana විදිහට වීඩියෝ ediripat karanna b.s

  • @dileepanuwan6737
    @dileepanuwan6737 2 ปีที่แล้ว +2

    කෑම රසයිතෙ අයිය‌ කොම්ලෝ😋😋😍😍
    ජයවේවා❤❤💪💪

    • @ceylonnavigator
      @ceylonnavigator  2 ปีที่แล้ว

      රසයි කොම්ලෝ😂❤️

  • @hameshmaningamuwa6861
    @hameshmaningamuwa6861 2 ปีที่แล้ว

    Very good. Valuable vedio

  • @paradigeofficial2786
    @paradigeofficial2786 ปีที่แล้ว

    ආසම ජොබ් එකක් ❤️

  • @charukawimalarathna9049
    @charukawimalarathna9049 2 ปีที่แล้ว

    Maru vedio ek 💥

  • @supunsripathi3722
    @supunsripathi3722 8 หลายเดือนก่อน +1

    නැවක cook කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා කියලා දෙන්නකො brother

  • @DondraKawadiLovers
    @DondraKawadiLovers 2 ปีที่แล้ว +1

    Ale ⚜️⚕️

  • @Bimsara
    @Bimsara 2 ปีที่แล้ว +1

    Good good good 🥰😊

  • @yureshchandra2717
    @yureshchandra2717 ปีที่แล้ว

    Aiye massman ගැන පැහැදිලි කිරීමක් කරන්න.

  • @SLnMariner
    @SLnMariner 2 ปีที่แล้ว +2

    ❤️🥰✌

  • @ajithkumara5945
    @ajithkumara5945 2 ปีที่แล้ว

    සුපිරි සුපිරි ❤

  • @theekshanaleo5511
    @theekshanaleo5511 2 ปีที่แล้ว +5

    මචං ඔයා දැන් ඉන්නේ Seaspan companyයේ Ship එක්කද?

  • @seneshdewmena6800
    @seneshdewmena6800 2 ปีที่แล้ว +1

    Haloo කොහොමද හොඳින් ඉන්න ජෙසු පිහිටයි

    • @ceylonnavigator
      @ceylonnavigator  2 ปีที่แล้ว

      ඔයාත් ජේසූ පිහිටයි!

  • @user-lk2bg1dk2o
    @user-lk2bg1dk2o 2 ปีที่แล้ว

    ඒ මරු අඩේ

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 2 ปีที่แล้ว

    Thanks you ❤️.

  • @chathurangabandara333
    @chathurangabandara333 2 ปีที่แล้ว

    Ayya video krna 4n eka mkadda😍😍

  • @viraj_sandeepa
    @viraj_sandeepa 2 ปีที่แล้ว +1

    nice vlog

  • @anilshantha964
    @anilshantha964 ปีที่แล้ว

    හොද කොස් එකක් කරන්න තැනක් හොයල දෙන්න පුළුවන් ද

  • @youtubemissions842
    @youtubemissions842 2 ปีที่แล้ว +4

    මාමෙ ඔයි නැවක වැඩකරන්න කොච්චර සුදුසුකම් ඕනද?....අනේ ඒ ගැන පොඩ්ඩක් කියල දෙනවද...😊😊😊

  • @thaseafarer1862
    @thaseafarer1862 2 ปีที่แล้ว +3

    මල්ලි ඔයාලගෙ නැවේ Liquor ගන්න තියෙනවද Freeda Cash Karalda ගන්න ඕන මට ඒ ගැන කියන්න පුලුවන්ද...

  • @nalinsandaruwan1168
    @nalinsandaruwan1168 2 ปีที่แล้ว

    නියමයි 👌

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +2

    👍🏻👍🏻

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว

    Good vloges 👍👍👍

  • @kdstudios6644
    @kdstudios6644 2 ปีที่แล้ว +1

    👌

  • @Hirusha2522
    @Hirusha2522 2 ปีที่แล้ว +1

    අයියෙ ඔය cool room vala thiyana fresh milk,fruits වගෙ එවා අපිට ඔන්නං කන්න පුළුවන්ද cabin එකට ගෙනිහින් එහෙම

  • @theekshanalakshan7039
    @theekshanalakshan7039 2 ปีที่แล้ว

    gammak tama itin

  • @dulithadimeth6156
    @dulithadimeth6156 2 ปีที่แล้ว

    Aiye නැවේ welder fitter gana wistarayak dannako..

  • @hirusara6713
    @hirusara6713 2 ปีที่แล้ว

    Super 👌👍

  • @ravindukushan-sn8pe
    @ravindukushan-sn8pe หลายเดือนก่อน

    Gallery ekatabenne kohomada ayiye

  • @nadunmadawala4634
    @nadunmadawala4634 2 ปีที่แล้ว +1

    💙🔥

  • @lalinshehan883
    @lalinshehan883 ปีที่แล้ว

    ❤❤❤

  • @lakmal10210
    @lakmal10210 2 ปีที่แล้ว

    ඉන්දියාවේ ඉදන් direct පාකිස්තානයට යන්න බෑනේ රටවල් දෙක අතර ප්‍රශ්න නිසා

  • @acmrgacmrg1675
    @acmrgacmrg1675 2 ปีที่แล้ว +1

    Aiyata vegetable room ekata gihin oni welawaka kamathi fruit ekak ganna puluwan da e kiyanne chief cook gen permission nathuwa wage ynna puluwan da 12am unath 😁

    • @ceylonnavigator
      @ceylonnavigator  2 ปีที่แล้ว

      Ehema samanyen karanne na ona deyak illuwama ganna puluwan

  • @bimsara_jay
    @bimsara_jay 2 ปีที่แล้ว

    🌝❤️🔥

  • @chaanuwije1734
    @chaanuwije1734 2 ปีที่แล้ว

    👌🤗

  • @ireshpathumlk
    @ireshpathumlk 2 ปีที่แล้ว

    🧡🔥

  • @andrewwilliam8304
    @andrewwilliam8304 2 ปีที่แล้ว +1

    Aiye oyage 2nd phase training ekada 4 th phase training period ekada dan onboard

  • @maleeshanuwandika.9768
    @maleeshanuwandika.9768 2 ปีที่แล้ว

    ❤️

  • @maheeshachamathkara-ht1wm
    @maheeshachamathkara-ht1wm 11 หลายเดือนก่อน

    Messmen knek monwd krnne

  • @sithumdulneth665
    @sithumdulneth665 2 ปีที่แล้ว

    ❤️ 🔥❤️

  • @nushncalinda1097
    @nushncalinda1097 2 ปีที่แล้ว

    Me aiye oyaga naba aka danwada

  • @sanjulagihan7219
    @sanjulagihan7219 2 ปีที่แล้ว

    Aiye reeferman gana poddak details tikak dennako

    • @ceylonnavigator
      @ceylonnavigator  2 ปีที่แล้ว

      Ape nawe reefermen kenek na ekai seen eka ETO kenek inne eya thama a wadath karanne

  • @pradeepdlxon1826
    @pradeepdlxon1826 2 ปีที่แล้ว

    අපිට වැඩ කරන්න එන්න බැරිද?

  • @creation5464
    @creation5464 2 ปีที่แล้ว

    අරක්කු වයිනුත් තියෙනවාද සහෝදරයා 😳😳

  • @anuradalakmal...1486
    @anuradalakmal...1486 ปีที่แล้ว

    අයියෙ chef කෙනෙක් විදිහට නැවකට සම්බන්ද වෙන්නෙ කොහොමද

  • @priyantha6592
    @priyantha6592 2 ปีที่แล้ว

    ඔබ කියන සාමාර වචන තෙරෙන්නෙ නැ

  • @kawibro9541
    @kawibro9541 2 ปีที่แล้ว +4

    මෙයා the sailor ගේ කොපියක් කියන සෙට් එක මේ පැත්තට🙄🙄

    • @ceylonnavigator
      @ceylonnavigator  2 ปีที่แล้ว +2

      Mama kawawath copy karanne na bro.mage videos wenama vidiyak eyage ewa wenama vidiyak. Nawe dewal penaddi hama ekenagema nau eka wage saha use karana words eka wage a nisa a wage terenawa athi oyalata. Eth man karanne wenama vidiyakata. Oya mage videos mula idan baluwoth terei eka.
      බෝහෝම ස්තුති cmmt ekata. Jaya❤️

  • @lahirusandamal
    @lahirusandamal 2 ปีที่แล้ว

    mage yaluwa inneth cargo ship ekaka.dn china yanagaman.

  • @shehanwathudurage1776
    @shehanwathudurage1776 2 ปีที่แล้ว

    මන් කෙටරින් කොස් එක කරන්න හදන්නෙ අයියේ. අපිට අවිත් වැඩ කරන්න පුලුවන්ද? අපිට නැවක් හොයා ගන්න පුලුදන් වෙයිද වෙකන්සි තියෙද😕

    • @shehan_nimesha
      @shehan_nimesha 9 หลายเดือนก่อน

      කෝස් එක කරාද

  • @vibuthichandrasiri5807
    @vibuthichandrasiri5807 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @pm-hz4pg
    @pm-hz4pg 2 ปีที่แล้ว

    🙂

  • @kaviduthushan3008
    @kaviduthushan3008 2 ปีที่แล้ว +1

    නැවක job එකකට join වෙන්නේ කොහොමද අයියේ මන් ගොඩක් ආස job එකක්

  • @ruwanchathuranga2114
    @ruwanchathuranga2114 2 ปีที่แล้ว +1

    නැව දෙපැත්තට පැද්දෙනකොට ඇතුලට දැනෙන්නෙ නැද්ද

    • @ceylonnavigator
      @ceylonnavigator  2 ปีที่แล้ว

      Danenawaa

    • @ruwanchathuranga2114
      @ruwanchathuranga2114 2 ปีที่แล้ว

      Ethskota athule tiyana badu pigan ehema peralenne nadda awa nikam ma ne thiyala thiyenne

  • @anilshantha964
    @anilshantha964 2 ปีที่แล้ว

    Job ekak set karala denna berida

  • @chamindatennakoonhero7934
    @chamindatennakoonhero7934 2 ปีที่แล้ว

    kaha kudu pecket eka horakan karala .....lankawata .....aran enna epa.....haritha

  • @chamindatennakoonhero7934
    @chamindatennakoonhero7934 2 ปีที่แล้ว

    Egg expire wenne nedda.......malli

  • @dac1862
    @dac1862 2 ปีที่แล้ว

    Oya kohomd nawat awe enn ena widih kiynko apitath

  • @janakaprashad8405
    @janakaprashad8405 11 หลายเดือนก่อน

    Female aya nadda ship wala

  • @diliniwathsala6306
    @diliniwathsala6306 2 ปีที่แล้ว

    Deck cadet kenek wenne kohomada

  • @Mido.69D
    @Mido.69D 2 ปีที่แล้ว

    Bruh hariyata video ekke katha keranne na hariyata the sailor hondai thawa koyana hama ekak m the sailor ge videos welinh usala wage penne

    • @ceylonnavigator
      @ceylonnavigator  2 ปีที่แล้ว +2

      Sailor kiyanne nau gana sinhalen videos karapu mulma ekenek saha eya godak ihala thanka ine youtube eke,
      Nau gana man karanne magema vidiyakata man kagewath ewa balan a vidiyata nemei yanne oya mage mul idan videos baluwanam pahadili wei eka.
      Kohoma unath hoda naraka gana kiyala dapu cmmt ekata thanks.
      Digatama inna chanel ekath ekka . Jaya wewa❤️❤️

  • @thisumranjana6312
    @thisumranjana6312 2 ปีที่แล้ว

    ඔය ජොබ් වල්ට යන්න් ඉන්ග්‍රීසි ඕනෙමද 🌝

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว

    කොච්චර කාලෙකට කීදෙනෙක් සදහාද මල්ලි? කාර්ය මණ්ඩලය
    කීයක් ඉන්නවද
    ඒ විස්තරත් denag

  • @rashmikamarasinghe63
    @rashmikamarasinghe63 2 ปีที่แล้ว

    Ayy oyg ship ek crew ek okkkm kyk innwd

  • @sheleshamal7981
    @sheleshamal7981 2 ปีที่แล้ว

    ඔතන තියෙන කෑම අපිට කැමති වෙලේ ගිහින් කන්න බැරිද

  • @navindudasun375
    @navindudasun375 2 ปีที่แล้ว

    Aiye shep ekka job ekkata set wena ne kohmada

  • @yffijuyy
    @yffijuyy 2 ปีที่แล้ว

    Ayyage institute eka mokakda

  • @gihanproductions2783
    @gihanproductions2783 2 ปีที่แล้ว

    ලංකාවෙ කෑම කන්න හම්බෙනවද

  • @chamaraudayakanth3824
    @chamaraudayakanth3824 2 ปีที่แล้ว

    ලංකාවේ ගියේ පාසල මොකද

    • @ceylonnavigator
      @ceylonnavigator  2 ปีที่แล้ว +2

      1-6 wenakan avisawella janadipathi vidyalay A/l wenakan carey collage

    • @chamaraudayakanth3824
      @chamaraudayakanth3824 2 ปีที่แล้ว

      මට මතකයි කේරි විදුහල අපේ පංතිවල හිටියේ මුහුනේ හදුනගත්තේ

  • @tharindudilshan8471
    @tharindudilshan8471 2 ปีที่แล้ว

    ලන්කාවේ කෑම හම්බෙන් නැද්ද

  • @gihanproductions2783
    @gihanproductions2783 2 ปีที่แล้ว

    එල

  • @nirmalmadhusanka530
    @nirmalmadhusanka530 2 ปีที่แล้ว

    👌

  • @pasindunimashan1332
    @pasindunimashan1332 2 ปีที่แล้ว

    ❤️

  • @kumudithakahagalahewagamag6486
    @kumudithakahagalahewagamag6486 2 ปีที่แล้ว

  • @amandamallikaarachchi7367
    @amandamallikaarachchi7367 2 ปีที่แล้ว

    ♥️