විපස්සනා | EP 04 | Mankadawala Sudassana Thero | 30 12 2023 | Sathi TV | Vipassana | Wipassana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 49

  • @ChandraniKodithuwakku-t7p
    @ChandraniKodithuwakku-t7p 9 หลายเดือนก่อน +3

    නිවන් දුටු හිමි වන්දනා කරමි වන්දනා වෙිවා මෙම ධර්ම දානය පිණිස දායක වු සියළුම දෙනාටත් ⁣තම තම අභිමතාර්ථ සාදනය වේවායි පතමි 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @stackflow4007
    @stackflow4007 2 หลายเดือนก่อน

    සාදු! සාදු! සාදු!

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදූ .තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 9 หลายเดือนก่อน +13

    තෙරැවන් සරනයි අපෙ සවාමින් වහන්ස ,, ලැබුවාවු 2024 වර්ෂය මෙි දර්මය අහන සියලු දෙනාට ම උතුමි මගපල නිවන් අවබොධ වන වාසනාවන්ත ශුභම ශුභ නව වසරක් වෙිවා ...පින්වත් ස්වාමින්වහන්සේ ද නිදුක් නිරොගි සුවයෙන් වැඩ වාසය කරත්වා ...🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @sandyakumari7862
    @sandyakumari7862 9 หลายเดือนก่อน +3

    භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ආශ්චර්යයි 🙏වන්දනීය ,පූජනීය, ස්වාමීන් වහන්සේ දේශනා කළ ඒ අතිමහත් ගාම්භීර ධර්මය පැහැදිලි කර දුන් ඔබ වහන්සේට නිවන් සුවයම වේවා! ධර්මයට දායකත්වය දැක්වූ සියලු දෙනාටද අපට ද නිවන් සුවයම වේවා! සාදු! සාදු! සාදු!🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 9 หลายเดือนก่อน +2

    පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සාදු ශ්‍රි සද්ධර්මය මූල මැද අග මනා ලෙස ගලපමින් දෙන්නා කිරිමෙන් ද අප ශ්‍රවනය කිරීමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාටම උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු

  • @padmini7593
    @padmini7593 9 หลายเดือนก่อน +4

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන්නා වූ සියලූම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා වේවා! සාදු සාදු සාදු

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 9 หลายเดือนก่อน

    සාදු සාදු. සාදු. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @NimeshaDes
    @NimeshaDes 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @Sadasihansima
    @Sadasihansima 9 หลายเดือนก่อน

    🙏🙏🙏 තුණුරුවන් සරණයි ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය ලැබේවා ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන්

  • @shriyaniamarathunge1949
    @shriyaniamarathunge1949 9 หลายเดือนก่อน

    සාදු සාදු!! සුපින්වත් ගුරු දෙවිදුන් ට මාගේ හද පිරි පාදාභිවන්දනය වේවා සාදු සාදු!!

  • @chamindabandara6488
    @chamindabandara6488 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ දේශනා කරන්නා වූ මෙම දහම් විග්‍රහය තමා තුළින් දැකිය හැකිමයි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ආශ්චර්යය එයමයි ඔබ වහන්සේ මා නුදුටුවක් මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේ වන්නේ ඔබ වහන්සේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබී ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් දැකීමට මේ සියලුම කුසල කර්මයෝ හේතු වාසනාවේවායි ඔබ වහන්සේට පින් අනුමෝදනා කරමි තෙරුවන් සරණයි

  • @artforsl
    @artforsl 3 หลายเดือนก่อน

    මාගෙ දෙවන පියවරට උපකාරී කළ ඹබවහන්සේට නාමස්කාර වෙිවා ...

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 6 หลายเดือนก่อน

    Niwan දුටු හිමි me maha sangarthnayata mage namaskaraya වේවායි පතමි අපව sasara දුකින් mudawaleeta gannau prayathnayata ඔබ වහන්සේට අනේක වාරයක් pin සිදු wewa deergau ලැබේවා පතමි sadu sadu saadu

  • @pinpokura8562
    @pinpokura8562 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!!

  • @thesirarandula8046
    @thesirarandula8046 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 බොහෝ පින් සිදු වේවා ස්වාමීන්වහන්ස. ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා 🙏🙏🙏 ඉතාම ඉක්මන් බවය ඔබවහන්සේටද නිවන් අවබෝධ කර ගැනීමට ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි!

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!🙏🙏🙏🙏🙏🙏

  • @Ashoka-l6c
    @Ashoka-l6c 9 หลายเดือนก่อน

    , සාදු සාදු සාදු

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 5 หลายเดือนก่อน

    උතුම් ආර්යයන් වහන්සේට ද තුන් කල්හිම වැඩවසන ආර්යයන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 9 หลายเดือนก่อน

    උදා වූ මේ මොහොත සාදු ජනයිනි මේ උතුම් බුදු පුතුන් ඇසුරටම යොමු කර මේ භවයේම උතුම් නිවනින් සුවපත්වෙවා. අති පුජනිය මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ නිදුක් නිරෝගී චිර ජීවනය ලබත්වා.

  • @madhusankaamarajeewa1007
    @madhusankaamarajeewa1007 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ වන්දනාව වේවා 🙏🙏🙏

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd 6 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👌🏻

  • @arunaprasad3030
    @arunaprasad3030 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @thilakaekanayake5637
    @thilakaekanayake5637 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි උතුම් නිවන සාක්ෂාත් වේවා, ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 9 หลายเดือนก่อน +1

    මේ දේශනාව මනා සිහියෙන් ශ්‍රවණය කලොත් ඒ අනුව කටයුතු කලොත් සාදු ජනයිනි නිවන ඔබ සතුයි. අප්පමාදෙන සම්පා දේත,

  • @nuwanchandana735
    @nuwanchandana735 หลายเดือนก่อน

    ඔබ වන්සේගේ මේ මනා පැහැදිලි කිරීම නිසා මේ හාවනාව පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන්..තෙරුවන් සරණයි ඔබ වහ්න්සේට..🙏🙏🙏

  • @sba04
    @sba04 9 หลายเดือนก่อน

    Sadu sadu sadu...🙏🙏🙏

  • @wasulagunawardena1328
    @wasulagunawardena1328 9 หลายเดือนก่อน

    🙏🙏🙏 !!! සාධු සාධු සාධු !!! Theruwan Saranai !

  • @dinithiwelikala8755
    @dinithiwelikala8755 7 หลายเดือนก่อน

    🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne5998 8 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @MahendraDeSilva-ob6lw
    @MahendraDeSilva-ob6lw 9 หลายเดือนก่อน +2

    Excellent practical information for the meditators
    So grateful to this monk
    May you have great health to continue your service

  • @asokagunasekara575
    @asokagunasekara575 9 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @wasanakatugampala9440
    @wasanakatugampala9440 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nuwansrilal-p8r
    @nuwansrilal-p8r 8 หลายเดือนก่อน

    පින්සිද්දවේවා...

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 9 หลายเดือนก่อน

    ලොකු. සුවාමින වහන්සෙට. නමස්කාර. කරමි

  • @warunihalwala8628
    @warunihalwala8628 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🌹🌹🌹 Theruwan sarani pinwath swamin wahanseta .

  • @harshishyamali2591
    @harshishyamali2591 9 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @ramyabasnayake4060
    @ramyabasnayake4060 9 หลายเดือนก่อน

    🙏🙏🙏 !!! සාධු සාධු සාධු !!!

  • @srisami-qb5re
    @srisami-qb5re 27 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @jagathchandrathilakajayath7777
    @jagathchandrathilakajayath7777 5 หลายเดือนก่อน

    💐🙏🙏🙏

  • @athulafernando7039
    @athulafernando7039 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @geethagamage4051
    @geethagamage4051 9 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @a.a.t.kumara1800
    @a.a.t.kumara1800 9 หลายเดือนก่อน

    සාධු සාධු සාධු !

  • @sepalikasenaratne1759
    @sepalikasenaratne1759 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nuwanchandana735
    @nuwanchandana735 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @SasankaMunasinga
    @SasankaMunasinga 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 9 หลายเดือนก่อน

    🙏🙏🙏