නාමරූප හඳුනාගන්නා ආකාරය.1457Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • නාමරූප හඳුනාගන්නා ආකාරය.

ความคิดเห็น • 177

  • @indrajayanthi6793
    @indrajayanthi6793 ปีที่แล้ว +16

    ❤ ගෞරවනීය ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @mallikamagodage1384
    @mallikamagodage1384 ปีที่แล้ว +16

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @champikadamayanthi7771
    @champikadamayanthi7771 ปีที่แล้ว +14

    🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏
    ස්වාමින් වහන්සේ උතුම් නිවනින්ම නිවී සැනසේවා!
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි.

  • @deepthasenanayake3864
    @deepthasenanayake3864 ปีที่แล้ว +64

    " ඍජු බව වචනෙහි ඇති සග රුවනකි, බුදු පුතු හිමියනි ඔබ දම් පහනකි ".

    • @ashplk
      @ashplk ปีที่แล้ว +6

      🌸🙏🌸

    • @reneeamarasiri8210
      @reneeamarasiri8210 11 หลายเดือนก่อน +1

      Sadu Sadu Sadu!!!

    • @Lakshitha15
      @Lakshitha15 10 หลายเดือนก่อน

      aryanwahanseta mage namaskaraya wewaaaa...🙏🏻🙏🏻🙏🏻

    • @VirasinhaArachi
      @VirasinhaArachi 10 หลายเดือนก่อน

      Obata niwan dora erewa ,sadu sadu sadu

    • @sandhyajayawardhna4846
      @sandhyajayawardhna4846 10 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @ishanijayasinghe6151
    @ishanijayasinghe6151 ปีที่แล้ว +12

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 7 หลายเดือนก่อน +4

    පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේට,මුළු ලෝකයම දහම් ආලෝකයෙන් බබළවන්නට හේතු වාසනා වේවා! සාදු¡!! සාදු!¡! සාදු!!!

  • @sarathwimalasooriya126
    @sarathwimalasooriya126 ปีที่แล้ว +17

    ඔබ වහන්සේ දම් පහණක්.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සම්පත ලැබේවා.ඔබ වහන්සේට නමස්කාර කරමි

  • @dinithiwelikala8755
    @dinithiwelikala8755 4 หลายเดือนก่อน +2

    සාධූ 🙏🌼 සාධූ 🙏🌼 සාධූ 🙏🌼
    සාධූ 🙏🌼 සාධූ 🙏🌼 සාධූ 🙏🌼
    සාධූ 🙏🌼 සාධූ 🙏🌼 සාධූ 🙏🌼

  • @mohanindika934
    @mohanindika934 10 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස, අදුරක සිටි මා හට පහනක් දල්වා,ආලෝකය ලබාදි රුප දැකිමට ඉඩ සැලැස්වුවාක් මෙන් ඔබ වහන්සේ දේශනා කරන ධර්මය, ඉතා පැහැදිලිය. පළමුව ඔබ වහන්සේ මෙලොවට බිහිකල, බුද්ධ ශාසනයට දායාද කළ මව්පිය දෙපලට අනන්ත වාරයක් පින් ලැබේවා. සැම දෙනාටම වැටහෙන පරිදි ධර්මය දේශනා කරන ඔබ වහන්සේට තව තවත් ධර්මාවබෝධය පහල වේවා. මේ අාත්ම භවයේදිම උතුම් වු චතුරාර්‍ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධවි ,කෙලවර අමා මහා නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු.

  • @malagomis2059
    @malagomis2059 ปีที่แล้ว +18

    උතුම් සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සමිමා සමිබුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kumaripathma9258
    @kumaripathma9258 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @moorthikorala531
    @moorthikorala531 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ ..පිංවත් ස්වාමින්වහන්ස ...අවබෝධ කරගත් දහම් කරුණක් පාසා යම් කුසලයක් වේනම් ඒ කුසල් ඔබවහන්සෙ ට අනුමෝදන් කරනව ..අනුමෝදන් වේවා !🙏පිංවත් ස්වාමින්වහන්ස ට මේ ගෞතම බුද්ධ ශාසනයෙදි හෝ ඉක්මන් භවයකදි හෝ මෙතේ බුදුන් කල හෝ නිර්වානාවබෝධය පිණිසම ඒ කුසල් හේතු වේවා 🙏
    ස්වාමින්වහන්ස ,බෙරය අත සහ හඬමේ තුනේ එකතුව තමා හැමදේකදිම..මේ වගෙ තමා ආයතන සියල්ල ...ස්වාමින්වහන්ස මේ බෙර හඬේ උදාහරණය හොදිං හිතට ගත්තා..සාදූ සාදූ සාදූ ...ආශ්චර්යක්මයි තතාගත ගෞතමයන් ලෝකයටතබා ගිය ධර්මය...
    නමස්කාර වේවා එහෙව්ධර්මය ලෝකයටපැහැදිලි කරලා දෙන සඝ පරපුරට..🙏

  • @AnulaRanaveera
    @AnulaRanaveera 9 หลายเดือนก่อน +4

    ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා. ස්වමින් වහන්සෙට නිදුක් නිරෝගී සුව ලැබේවා!!!

  • @gunawathieweerasinghe3999
    @gunawathieweerasinghe3999 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු ගොඩාක් සරලයි බොහෝම පැහැදිලියි ඔබ වහන්සේටත් උතුම් නිවන් පිනිසම මේ පින හේතු වේවා

  • @MPNandani
    @MPNandani 4 หลายเดือนก่อน +1

    බුද්ද පුත්‍රයන් වහන්ස ඔබ වහන්සේලා පහල වීමම අපේ පිනකටමයි.

  • @DayaRathnayaka-he5zf
    @DayaRathnayaka-he5zf ปีที่แล้ว +4

    ඉතා,ප්‍රසන්නයි,ස්වාමින්,වහන්සේ,සාදූ,සාදූ,සාදූ,

  • @renukakamburugamuwa
    @renukakamburugamuwa 10 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට නිර්වාන අවබෝධයම ලැබේවා . තෙරුවන් සරණයි පින්වත් ස්වමීන්වහන්ස.

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 6 หลายเดือนก่อน +2

    නාම රූප ඉපදී බිඳි බිඳි යනවා
    සීලවිමල බුදු පුතු සරණම යනවා

  • @chanukatharindu4422
    @chanukatharindu4422 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු🙏🙏🙏තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @seelawathiweerasinghe582
    @seelawathiweerasinghe582 ปีที่แล้ว +4

    Ò

  • @dayarathnayake
    @dayarathnayake ปีที่แล้ว +12

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 ปีที่แล้ว +4

    Sadu........sadu.......sadu.......

  • @beatriceabeysiri4105
    @beatriceabeysiri4105 ปีที่แล้ว +5

    නාමරූප ගැන පැහැදිලි අවබෝධයක් ලැබුණා.තෙරුවන් සරණයි.ස්වාමීන්වහන්ස.

  • @Sampathbandara-e5v
    @Sampathbandara-e5v 4 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස

  • @DanukaPubudu-qi9sc
    @DanukaPubudu-qi9sc ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @padminipathirana9017
    @padminipathirana9017 ปีที่แล้ว +3

    Sadu. Sadu. Sadu pinwath swamin wahanseta niduk dirogi suwaya labaywa

  • @GunapalaVidanagamage
    @GunapalaVidanagamage ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..................................., Shadu Shadu shadu 🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 10 หลายเดือนก่อน +2

    සාදු. සාදු සාදු. පින්වත්. හාමුදුරුවන්ට. සතරවරම්. දෙවියන්ට. බාරයි

  • @sumanaperera4433
    @sumanaperera4433 8 หลายเดือนก่อน +2

    මහා සංග රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @a.a.t.kumara1800
    @a.a.t.kumara1800 8 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු !

  • @kalumchinthaka7593
    @kalumchinthaka7593 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RuwaniPriyangika-oz6co
    @RuwaniPriyangika-oz6co 7 หลายเดือนก่อน +1

    නීවන් පීනිස හේතු වාසනා වෙවා 😀😀😀

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd ปีที่แล้ว +3

    Sadu Sadu Saduu pinvath Suwamin Wahansa Sanma Sanm Budu Saranaii

  • @madahapolawimalajothithero
    @madahapolawimalajothithero 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි...

  • @subhashiniedirisooriya9519
    @subhashiniedirisooriya9519 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏.ඔබ වහන්සේගේ දේශනාව නිර්මල සසුන් කෙතට වට සදහම් වර්ෂාවකි🙏🙏🙏

  • @SuneethaUdawaththa-km6wb
    @SuneethaUdawaththa-km6wb 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු බොහොම පිං ස්වමින්වහන්ස හොද අවබෝධයක් ලැබුවා

  • @HemalathaNuwarapaksha-xp7hn
    @HemalathaNuwarapaksha-xp7hn 11 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා..!

  • @kusumpremarathne634
    @kusumpremarathne634 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 8 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    නමෝ බුද්ධාය 🌼🌼🌼
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @HemalathaNuwarapaksha-xp7hn
    @HemalathaNuwarapaksha-xp7hn 11 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා ....

  • @Lucky-m8d8h
    @Lucky-m8d8h ปีที่แล้ว +3

    🙏 🙏🙏🙏

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 หลายเดือนก่อน

    සමීනී මේ දේශනා මහත්ඵලයි මහානිසංසයි. පැහැදිලි ප්‍රායෝගිකයි ඔබ වහන්සේ සුවපත් වේවා

  • @sarathgalappaththi4030
    @sarathgalappaththi4030 8 หลายเดือนก่อน +1

    Dharmaya soyana apata oba wahansedaham pahanakmy obawanseta deergayu weva

  • @lankaadvertisement4644
    @lankaadvertisement4644 3 หลายเดือนก่อน +1

    Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu

  • @chandradasaattanayake7539
    @chandradasaattanayake7539 ปีที่แล้ว +3

    Sadu sadu sadu pinwath swaminwahanse

  • @pasanmethsaragallage9509
    @pasanmethsaragallage9509 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ....

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @ManelPathirana-b4x
    @ManelPathirana-b4x 8 หลายเดือนก่อน +1

    Sadu...said....sadu...
    20:19

  • @somawathiherath3017
    @somawathiherath3017 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ වග්‍ෙ අයගෙන් බුදුසසුන බැබලෙනවා, සාදු සාදු සාදු !

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 ปีที่แล้ว +3

    Sadu sadu sadu.

  • @SuriyakumariPalliyaguruge
    @SuriyakumariPalliyaguruge 18 วันที่ผ่านมา

    බුදු පුතු නේ පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දෙවිලොව සිට මෙලොවට වැඩි දමි රජු නේ ඹබවන්සෙට සමිමා සමිබුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PathimiPathimi
    @PathimiPathimi 2 หลายเดือนก่อน

    ස්වමින්වහන්සෙට මගේ නමස්කාරය වෙවා෴ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 2 หลายเดือนก่อน

    පුබ්බේච්ඡ කට පුඤ්ඤතා යනු පෙර යහපතෙහි පුරුදු කළ සිතමයි

  • @sriyone6228
    @sriyone6228 9 หลายเดือนก่อน +1

    No words excellent this is very important to understand.I followed this procedure long time then I improved lot,🙏🙏🙏🙏🙏🙏

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 24 วันที่ผ่านมา

    පින්වත් ආර්යයන් වහන්සේට මගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 7 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා ඔබවහන්සේට සාදු සාදු සාදු.

  • @aththanayake6896
    @aththanayake6896 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා පින් වත් බුද්ධ පුත්‍ර යානන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏sadu sadu sadu

  • @nimalsenarathna6734
    @nimalsenarathna6734 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිර්වාණබෝධයම ලැබේවා

  • @ranindunavaratne8-e513
    @ranindunavaratne8-e513 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sirilpiyathissa8697
    @sirilpiyathissa8697 ปีที่แล้ว +2

    සාදු ...සාදු ..සාදු

  • @riyon3174
    @riyon3174 4 หลายเดือนก่อน +1

    Theruwan saranai.

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.

  • @basarkhan2100
    @basarkhan2100 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @nd.chamaliamarakoon8691
    @nd.chamaliamarakoon8691 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @sriyone6228
    @sriyone6228 9 หลายเดือนก่อน +1

    No words go ahead, boho pin 🙏🙏🙏🙏

  • @dhammikakandanaarachchi4696
    @dhammikakandanaarachchi4696 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏 🙏🙏

  • @nimmisadana5672
    @nimmisadana5672 ปีที่แล้ว +3

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nivarthanashan1444
    @nivarthanashan1444 ปีที่แล้ว +1

    anoma. nilanthi. adhikari. PINWATH. SWAMIN. WAHANSA. HAMADUKAKMAI. SWAMINWAHANSA. ATHIVELA. NATHIVELA. YANABAVA. VITHARAMAI. THIYENNE.

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 ปีที่แล้ว +3

    🌹🌹🌹

  • @sameeralakmal7035
    @sameeralakmal7035 ปีที่แล้ว +2

    🙏🙏🙏💐💐💐💐💐💐💐💐

  • @rajeewapushpakumara8724
    @rajeewapushpakumara8724 3 หลายเดือนก่อน

    සමුදය නිරොදය කියන්නේ ශනයකින් ඇති වි නැතිවි යන එක නෙමෙයි.

  • @deepikajayakody4552
    @deepikajayakody4552 ปีที่แล้ว +2

    🙏

  • @tharakaherath2825
    @tharakaherath2825 ปีที่แล้ว +3

    Sadu sadu sadu obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏

    • @indrajayanthi6793
      @indrajayanthi6793 ปีที่แล้ว +1

      පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි❤

    • @LathaJagoda
      @LathaJagoda 3 หลายเดือนก่อน

      පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වාණ යම අවබෝධ වෙිවා .ඔබ වහන්සේ සාසනයට දායද. කළ පින්වත් දෙමවුපිනටත් ධර්ම ය අවබෝධ වෙිවා .නිදුක් නීරෝගී සුවය ලැබෙිවා. සාදු සාදු සාදු

  • @DhammiKumuduni
    @DhammiKumuduni ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @indralathawijewardhana9791
    @indralathawijewardhana9791 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ

  • @asithchaturangachaturanga4752
    @asithchaturangachaturanga4752 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha530 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @Calie-c5c
    @Calie-c5c ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @deniyayesupekshamaniyan759
    @deniyayesupekshamaniyan759 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilushathilak4325
    @nilushathilak4325 10 หลายเดือนก่อน +1

    Obata Niwan suwa labewa🙏🙏🙏

  • @siriyakanthi5520
    @siriyakanthi5520 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @gaminibandara9610
    @gaminibandara9610 ปีที่แล้ว +1

    Sadu sadu sadu .theruwan saranai pinwath suwaameen wahansa

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034 4 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @NilmniNoilmni
    @NilmniNoilmni 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @PathumMihiranga-jb7nm
    @PathumMihiranga-jb7nm 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @nidarshakumuduni3697
    @nidarshakumuduni3697 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dinushka-jp3yn
    @Dinushka-jp3yn 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 6 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @nisansalanileeka5018
    @nisansalanileeka5018 5 หลายเดือนก่อน

    0ba wahanseta mage namaskaraya wewa 🙏🙏🙏

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌺🌻

  • @jeewankanuwan2800
    @jeewankanuwan2800 5 หลายเดือนก่อน +1

    🙏🌹🙏🌹🙏

  • @palitharanaweera7676
    @palitharanaweera7676 ปีที่แล้ว +1

    Sadu..... Sadu... Sadu...!!!

  • @princeprinceshishara4257
    @princeprinceshishara4257 9 หลายเดือนก่อน +1

    🙏!"

  • @jayanthawijegunaratne
    @jayanthawijegunaratne ปีที่แล้ว +1

    THERUWAN SARANAI

  • @lankaadvertisement4644
    @lankaadvertisement4644 6 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu