විපස්සනා | EP 08 | Mankadawala Sudassana Thero | 27 01 2024 | Sathi TV | Vipassana | Wipassana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 59

  • @vajirapathiraa6538
    @vajirapathiraa6538 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ බුදු බව ම ලබාවා

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 10 หลายเดือนก่อน +4

    තෙරැවන්සරණයි අපගේ ගුරැ දේවෝත්තමයණ් වහන්ස . නිර්මල බුද්දදේශනාවට අනුවම යමින් සංසාර දුකින් අපව මුදවාලීම උදෙසාම ඔබ වහන්සේ ගන්නාවු අනුපමේය උත්සාහයට දසදිසාවේ සිටම මාගේ ගෞරවනීය පුජනීය නමස්කාරය 🙏🙏🙏 වේවා. නැවත නැවතත් මාගේ ගෞරවනීය පාදාභිවන්දනා නමස්කාරය 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalwijesiri8722
    @lalwijesiri8722 21 วันที่ผ่านมา +1

    උතුමානන් වහන්ස ඔබ අපට මහගු ම්නකි, නමස්කාරවේවා!!!

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු අතිශය වටිනා ගාම්භීර බුද්ධ දේශනාවම ලෝකයට දේශනා කරන ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmini7593
    @padmini7593 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @shriyaniamarathunge1949
    @shriyaniamarathunge1949 10 หลายเดือนก่อน +7

    සාදු සාදු!!පින් වත් ගුරු දෙවිදුන් ට අපසැමගේ පාදාභිවන්දනය වේවා භව නිරෝධ යෙන් සැමට ජාති නිරෝධ ය ලැබේවා සාදු සාදු!!

  • @indu8232
    @indu8232 10 หลายเดือนก่อน +1

    පින් වත් ඔබ වහන්සේ ට මගෙ නමස්කාරය වේවා

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු. ඉතා පැහැදිලියි ස්වාමීන් වහන්ස. පෙනෙන පෙනෙන දේ, ඇසෙන ඇසෙන දේ, දැනෙන දැනෙන්න දේ අතහැරෙන අයුරින් ආයතන පරිහරණය කිරීමට වෙර දරමි. මේ ඉතා උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @isuruherath7281
    @isuruherath7281 10 หลายเดือนก่อน +8

    නිවන් දුටු හිමි 🪷🪷🪷🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima 10 หลายเดือนก่อน +4

    සාධූ සාධූ සාධූ 🌷🌷 පින්වත් ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය සදහාම මේ උතුම් දේශනාව හේතු වාසනා වේවා

  • @seelasamarasekara5715
    @seelasamarasekara5715 10 หลายเดือนก่อน +4

    ගෞරවනීය ස්වාමීන්වහන්සේ ටබොහොම පින්. ඔබවහන්සේලාගේ ධර්ම දේශනා අපි නිතර අහනවා. තේරෙනවා . ඒ අනුව මේ සසර කතරෙන් මිදීමට උත්සාහ කරනවා. අපේ ස්වාමීන්වහන්සේලාට නිදුක් නීරෝගි භාවයෙන් යුතුව කර්මයෙන් පීඩිත වූ ස්වාහසක් මිනිසුන්ට නිවෙන්නට අවැසි පිරිසිදුව පෙරාගත් දහම් අමා වැසි වස්සන්නට ලැබේවා ! ඔබවහන්සේලාට උතුම් වූ නිවනෙන් සැනසීමට ලැබේවා ! බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කළා වූ ඒ ශ්‍රී සද්ධර්මයම දේශනා කරන්නට සුදුසු දේශකයන් වහන්සේලා සේනාශනයෙන් තව තවත් බිහිවේවා !

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 10 หลายเดือนก่อน +3

    පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 10 หลายเดือนก่อน +2

    සාදු. සාදු. සාදු. 🙏. 🙏. 🙏

  • @harshawijerathna9845
    @harshawijerathna9845 10 หลายเดือนก่อน +5

    අපගේ ආචාර්යන් වහන්සේ ට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 7 หลายเดือนก่อน

    ඔබ. වහන්සේට වහන්සේට වහන්

  • @Naturesvoice890
    @Naturesvoice890 10 หลายเดือนก่อน +6

    ධර්මයේ සැබෑ පරමාර්ථය. බුදුහිමි බිහි කළ සසුනේ සැබෑ පරමාර්ථය මුදුන් පත් කළ හිමියනි ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණය සාක්ෂාත් වේවා.!

  • @arunaprasad3030
    @arunaprasad3030 10 หลายเดือนก่อน +2

    ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @damayanthasiriwardana5858
    @damayanthasiriwardana5858 10 หลายเดือนก่อน +6

    අතිවිශිෂ්ට, අති ශ්‍රේෂ්ඨ ධර්ම දේශනාවක්.මේ ධර්ම කොටස තේරුනොත් නිවන් අවබෝධ වෙනවාමයි ,කියන බව පැහැදිලිමයි.සාදු සාදු සාදු!

    • @toulasantha
      @toulasantha 4 หลายเดือนก่อน

      🙏🏽🙏🏽🙏🏽

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd 10 หลายเดือนก่อน +3

    Oba wahanseta mage uthum u namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda 10 หลายเดือนก่อน +4

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 10 หลายเดือนก่อน +13

    අති පුජනිය මගේ ගුරු දෙවිදුනි මෙතරම් කල්‍යාණ මිත්‍රභාවයක්. අති පුජනිය ගුරුදෙවිදුන් වහන්සේ අපේ නිවනට මෙන්ම ශ්‍රී සම්බුද්ධ ශාසනයද ආලෝකයකි.

  • @MahendraDeSilva-ob6lw
    @MahendraDeSilva-ob6lw 10 หลายเดือนก่อน +3

    Grateful for excellent dhamma
    Explained so well
    Very useful information

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu

  • @sarangachampika6076
    @sarangachampika6076 10 หลายเดือนก่อน +2

    Me dharmaya ahanna thrm mama pin karala hithaganna ba

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 7 หลายเดือนก่อน

    Niwan දුටු හිමි me maha sangarthnayata mage namaskaraya වේවායි පතමි අපිව sasara දුකින් mudawaleeta ගනු ලබන wayamata ඔබ වහන්සේට deergau ලැබේවා පතමි sadu sadu saadu theruwan saranai

  • @hemanthasamarasinghe3537
    @hemanthasamarasinghe3537 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේ අතිශයින් වැදගත් පාඩම් මාලාවක් කියලා දුන්නා .ඔබ වහන්සේ සම්මා සම්බුදු වේවා .

  • @ManelDayawathi
    @ManelDayawathi 10 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwth suvanmin vahansela niduk nirogi veva suwapath veva 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 3 หลายเดือนก่อน

    තෙරුවන්. සරනයි. ලොකුසුවාමින්වහන්සෙට.

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 7 หลายเดือนก่อน

    Niwan දුටු හිමි me maha sangarthnayata mage namaskaraya වේවායි පතමි theruwan saranai ape පින්වත් හාමුදුරුවන්ට

  • @karurathnayaka1137
    @karurathnayaka1137 10 หลายเดือนก่อน

    Sadu sadu sadu !!!
    Sasara keti kireeme prathipadaawa
    Menawin kiya dena oba wahanseta uthum theruwan saranai.

  • @kumaridayaratna8962
    @kumaridayaratna8962 10 หลายเดือนก่อน +1

    sadu sadu sadu 🙏🙏🙏💎💎💎

  • @rajjipekanayake9534
    @rajjipekanayake9534 10 หลายเดือนก่อน

    Sadu sadu sadu obawahanseta mage namaskaraya wewa !!!

  • @SriyaniMallika-wq3qk
    @SriyaniMallika-wq3qk 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @stellagoonetilleke3073
    @stellagoonetilleke3073 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @nuwansrilal-p8r
    @nuwansrilal-p8r 10 หลายเดือนก่อน

    පින්සිද්දවේවා..

  • @ChandraLandeBadalgeDon
    @ChandraLandeBadalgeDon 10 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🪷🪷🪷 Theruwan sarani pinwath swamin wahanseta.siyalu Devi rakawarana labewa.

  • @toulasantha
    @toulasantha 4 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @SriyaniMallika-h7d
    @SriyaniMallika-h7d 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 7 หลายเดือนก่อน

    🙏🙏🙏🌸🌸🌸

  • @amadoraaramaya3326
    @amadoraaramaya3326 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @toulasantha
    @toulasantha 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @subhashinihettige1740
    @subhashinihettige1740 10 หลายเดือนก่อน +1

    🌼🙏🌼🙏🌼🙏

  • @unlockinglanka2370
    @unlockinglanka2370 10 หลายเดือนก่อน

    43:
    Sadu....sadu.....sadu

  • @AjanthaBandara-w9s
    @AjanthaBandara-w9s 7 หลายเดือนก่อน

    Mage jeewithayama puja wewa...

  • @gaminiudayakumara3800
    @gaminiudayakumara3800 10 หลายเดือนก่อน +2

    ,🙏🙏🙏

  • @rupasiriperera8085
    @rupasiriperera8085 10 หลายเดือนก่อน

    අභිධම්ම යනු දැරීමක් තුළ, සැගවී ඇති මතුපිට දැකගත නොහැකි කරුණු ය. සෑම බුදු වදනක ම සූත්‍රය විනය හා අභිධම්ම යනු කරුණු තුනම ඇතුළත් ය. එම කරුණු කෙලෙස බෙදා දක්වනවා ද යන්න බුදුන් තීරණය කරන්නේ අසන්නාගේ බුද්ධි මට්ටමට අනුව ය. පොත් පාඩම් කරගෙන, පොත් සාධාරණීකරනය කරන්නට නොගොස්, ඇසූ දහම තමා තුළින් දැක, සරල සිංහලෙන් විග්‍රහ කළ හැක්කේ දහම අවබෝධ කර කෙනෙකුට පමණි. තවම දුක්ඛ ආර්ය සත්‍යය සරලව විග්‍රහ වී නැත!

  • @rajjipekanayake9534
    @rajjipekanayake9534 10 หลายเดือนก่อน

    Swaminwahansa, Ada,rupaya Saha Vinganaya Yana thamaa hadagena niruddha wela iwarai neda sparsaya athiwenakota ? A nimiththa maths sparsaya athiwenawa kiyalai Mama hithagana inne Eya waradids?

  • @kanthigunaratne3055
    @kanthigunaratne3055 10 หลายเดือนก่อน +2

    Hodatama teruna . Bohopin. Pera noasu dahamak . Sattya eyai. Mihiri panak.

  • @gayanpriyankara7828
    @gayanpriyankara7828 8 หลายเดือนก่อน

    matara ellakanda aranyaye loku hauduruwan wahansege banapadayak ahannaasawen innawa puluwannam e de apahata ahanna salaswala dema

  • @rajjipekanayake9534
    @rajjipekanayake9534 10 หลายเดือนก่อน

    Daralaes wiggranha kireema pahasu deyakda. Nowei

  • @thiraniwithana5017
    @thiraniwithana5017 8 หลายเดือนก่อน +1

    Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @anushahewakuruppu8967
    @anushahewakuruppu8967 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @amilamendis542
    @amilamendis542 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @amalij55
    @amalij55 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sudarmadissanayakee8203
    @sudarmadissanayakee8203 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏