තේරෙනවානම් කෙටියෙන්ම දහම | අතිපූජණීය මාන්කඩවල සුදස්සන හිමි | most ven mankadawala sudassana thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 37

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 5 หลายเดือนก่อน +15

    පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 5 หลายเดือนก่อน +22

    ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේශනා කිරීමෙන්ද අප ශ්‍රවනය කිරීමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාට ම උතූම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු

    • @PrasadiniSamarasingha
      @PrasadiniSamarasingha 3 หลายเดือนก่อน +1

      Sadu sadu sadu nirmala dharmaya hamotama avabodha veva !!!

    • @SleepyNautilus-cs9es
      @SleepyNautilus-cs9es 3 หลายเดือนก่อน

      ❤❤ by to​@@PrasadiniSamarasingha

    • @KumaAttanayake
      @KumaAttanayake หลายเดือนก่อน +1

      ධර්ම දේශනා පවත්වන අතර තුර වන වෙළද ප්‍රචාරණ දෑන්වීම් නොකර සිටිනවනම් වඩාත් හොදයි.. මුදල් ඉපැයීම පරමාර්ථ කොට පවත්වන දේශනාවන් අතර තුර ඛණ්ඩනය කිරීම ඔබට අකශලයක් රැස්වීමටත් හේතු ව්ය හැකියි.. ස්වාමීන් වහන්සේ ගෙන් එය විමසා බලා කටයුතු කරගන්න.. නැත්නම් ධර්ම දානය ක් ලෙසට හිතල මේ කරන උතුම් කටයුත්තෙන් ඔබට අවැඩක් සිදුවිය හැකි යි.. තෙරැවන් සරණයි..

    • @wijjaudapadi
      @wijjaudapadi  หลายเดือนก่อน

      ​@@KumaAttanayake🙏 මුදල් ඉපයීමක් ගැන මෙහි අපේක්ශාවක් නෑ ස්වාමීන් වහන්සේගේ තෝරාගත් දේශනා තමයි පල කරන්න හිතුවෙ තෙරුවන් සරණයි !!!

    • @JinadariDeSilva
      @JinadariDeSilva 28 วันที่ผ่านมา

      සාධු !සාධු !"සාධු!!! ඔබ වහන්සේ පතන්නාවූ බෝධිය කින් නිවන් අවබෝධය ලබත්වා!

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 4 หลายเดือนก่อน +6

    රූපයේ සත්‍ය ඔබ වහන්සේගේ දේශනා තුලින් මේ භවය තුලදීම දකිමි

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 5 หลายเดือนก่อน +8

    පින් වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ සාශන අම්බරයේ දිදුලන කනක් මිනක් සේ,පුන් 🌙 සේ සත් වයන්නට අමා දහම් ආලෝකය ලබා දෙයි සාදු සාදු සාදු

  • @neetapremathilaka6859
    @neetapremathilaka6859 25 วันที่ผ่านมา +1

    Garu swaminwahanseta budubawa lebewa. Niduk nirogi suwaya lebewa. Siyalu lo wasinta may sath darmaya awaboda wewa

  • @sriyagamage9001
    @sriyagamage9001 2 หลายเดือนก่อน +1

    Gawrawaneeya swaminwahanselata mage namaskaraya wewa.sadu sadu sadu

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 4 หลายเดือนก่อน +4

    රූපයේ නිරෝධය මේ භවය තුලදීම දකිමි මම ස්වාමීන්වහන්ස

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 5 หลายเดือนก่อน +3

    නමස්කාර. වෙවා. සුවාමින්වහන්සෙට. 🙏

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 4 หลายเดือนก่อน +4

    🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏

  • @sarathrohana6820
    @sarathrohana6820 4 หลายเดือนก่อน +3

    හොදම දේශනාවක් .

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 4 หลายเดือนก่อน +1

    ගෞරණිය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් නිවන් අවබෝය පිණිසම මේ පිං හේතු වේවා.

  • @chamwelder527
    @chamwelder527 15 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @menikerathnayaka4803
    @menikerathnayaka4803 4 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමින් වහන්සේට දිගාායු වෙිිවා 🙏

  • @jayarathnahewalankara1078
    @jayarathnahewalankara1078 4 หลายเดือนก่อน +2

    මේ දහම කාශ්‍යප හාමුදුරැවෝත් අවබෝධ කරගෙන උතුමි අාර්‍යන් වහන්සේ ලාට අපඥාස කරන සිත් දුරැවේවා..ගුරැ සවාමි න් ⁣වහන්සේ ⁣ගේ ගෞරවය ආරක්ෂා කර දීමට සිත් පහල වේවා..

    • @wijjaudapadi
      @wijjaudapadi  4 หลายเดือนก่อน

      කොත්මලේ කුමාරකස්සප හිමි පිලිබ‍ඳවද මෙහි දක්වා ඇත්තේ

  • @sahanperera3506
    @sahanperera3506 หลายเดือนก่อน +1

    🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏

  • @sewwandiLamahewage
    @sewwandiLamahewage 2 วันที่ผ่านมา

    මෙය record කරන මහත්තයා අපිට පැහැදිලි ව ඇහෙන්නේ නෑ. හොඳට ඇහෙන ලෙස සකසනවා නම් ගොඩක් පින් සිදු වෙනවා.

  • @laksirisenarath877
    @laksirisenarath877 4 หลายเดือนก่อน +1

    සුවපත් වෙත්වා

  • @miranilasanthika855
    @miranilasanthika855 24 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sriyantheniejayawardena4385
    @sriyantheniejayawardena4385 4 หลายเดือนก่อน +1

    Vandaneeya, poojaneeya swamin vahanseta gaurawayen namaskara karami.
    Ithaama pahadiliva sathva pudgala bhawaya duru karaganna nivaradi pariyaya ithama pahadiliva puna punaa deshana kala. Wehesa vemin deshana kala.
    Meya type karana pudgalaya ema dharmaya ithaa hondin wataha gaththa. Pragunakala hakiyi. Yatha awabodhayata paminiya haki weyi yanu mage vishvasayayi.
    Mema bhawayedeema oba wahanseta nivanasaakshaath weva.

  • @siransiwickramasinghe7670
    @siransiwickramasinghe7670 9 วันที่ผ่านมา

    🎉🎉 🎉🎉 🎉🎉

  • @thilakasiripathirana2918
    @thilakasiripathirana2918 4 หลายเดือนก่อน +2

    රුපය දකිහ්නෙ මා කියල ගැනිම සුදුසුද?ගරු ස්වාමින් වහක්ස

    • @wijjaudapadi
      @wijjaudapadi  4 หลายเดือนก่อน +1

      වර්ණ රූපය ඇසට පෙනෙනවා විනා මට පෙනෙනවා යන්නක් නොවේ. එය මම හෝ සත්ව පුද්ගල බාවයයින් යුක්තව සිදු වන්නක් නොවේ
      ඔබ ඔබට පෙනෙනවා කියා සිතනවානම් ඔබ ඔබගේ ඇස කියා ගන්නවානම් ඔබ ඇස් ඇරගෙන සිටියදීත් පෙනීම ඇසට වර්ණ සටහන පෙනීම නැති කිරීමට හැකි විය යුතුය නමුත් ඇස් ඇර සිටියහොත් පෙනීම නුඹට නුඹට නවතාලන්න වලක්වන්න හැකිද
      ඉහිං මේ ඇසට පෙනීම වනාහී කෙනෙකුට පෙනෙනවා යන්නක් නොව ප්‍රසාද චක්කුසය සුදුසු පරිදි ඇත්නම් වර්ණ රූපයට නිශ්චය වන පරිදි පිහිටයිනම් පෙනේවි එය සත්ව පුද්ගල බවින් ශූන්‍ය වේ අනාත්ම හේතු පල දහම වේ

  • @chamwelder527
    @chamwelder527 15 วันที่ผ่านมา

    කොහොමද ඔබ කොහොමද

  • @sujiwachandimal3034
    @sujiwachandimal3034 หลายเดือนก่อน

    ස්වාමීනි , අපිට පුද්ගලයන් දර්ශනය වනවිට Ape hithe thiyana keles අනුව api theranaya karanawa me අහවල් kena ho me අහවල් deya kiyala.නමුත් api දකින්නෙ රූපයක් පමණයි නේද .mona sithiwilla athiunath eka සිතක් කියලා අවබෝධ wenawanam පංච upadanaskandaya nawathinawa නේද . පිළිතුරක් බලාපොරොත්තු wemi

    • @wijjaudapadi
      @wijjaudapadi  หลายเดือนก่อน

      @@sujiwachandimal3034 පිංවත් මහත්මයා දර්ශනය වෙනවා එහෙම නැත්නම් පෙනෙනවා කියන මේ කාරණාවේදී කිසි විටකත් පුද්ගලයන් දකින්නේ නෑ ඇසට වැටෙනවා කියන මේ වර්ණ සටහන වර්ණ මාත්‍රය පමණයි තිබෙන්නෙ වර්ණ මාත්‍රය අනාත්මයි සත්ව පුද්ගල නොවෙයි ස්කන්ධ පංචකයේ එක් අංගයක් තමයි රූපස්කන්ධය එහිලා චක්ඛු ප්‍රසාදයත් වර්ණ මාත්‍රයත් කියන මේ දෙකයි රූපස්ඛන්ධය යම් වූ සත්ව පුදගල බවක් අසවලාය කියන මේ දේ සිතුවිල්ලක් චෛතසික ධර්මයක් සංඥාව හෙවත් හඳුනා ගැනීම ලෙස ගන්නට පුලුවන් ඉතිං මේ හඳුනා ගැනීමත් රූපස්ඛන්ධයත් එකක් කොට දැකීම වෙන වෙනමම නොදැකීම කියන කාරණාව නිසා ඇත්තටම කෙනෙක් ඉන්නවා කියන මේ තැනෙනුයි සාමාන්‍ය පුද්ගලයා දකින්නෙ රූපයත් සංඥාවත් වෙන් වෙන් වශයෙන් විභාග කර ගන්නට දක්ශයිනම් ඒ සත්වයා පුද්ගලයා කියන දේ රූපස්කන්ධය හෝ සංඥාව කියන මේ කාරණා දෙකේම දකින්නෙ නෑ එහි අවිද්‍යාව දකිනවා

  • @harshishyamali2591
    @harshishyamali2591 4 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @gaminipathirana2647
    @gaminipathirana2647 4 หลายเดือนก่อน +1

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @anushahewakuruppu8967
    @anushahewakuruppu8967 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏