Ven Mankadawala Sudassana Thero | 2017-10-30 කුමන ධර්මයක් නුවණින් මෙනෙහි කල යුතුද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 98

  • @AmithaRamanayaka-p6v
    @AmithaRamanayaka-p6v 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @indu8232
    @indu8232 ปีที่แล้ว +2

    අනෙ එ වගේ උතුම් ගුරු ඇසුර ක්
    මම කවදා නම් ලබන්න ද
    උතුම් දෙසනා වක් ඔබ වහන්සේ ට
    උතුම් නිවන් අවබෝධය වේවා තෙරුවන් සරණයි

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage9491 2 ปีที่แล้ว +6

    සාධූ සාධූ සාධූ 🙏🙇🙏🙇🙏🙇 සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් පූජනීය ස්වාමීන්වහන්සෙ දුක් විදින සත්වයින්ට උතුම් ධර්මය අවබෝධ කරවන්න දරන වීර්යට මාගේ ගෞරව නමස්කාරය වේවා🙏🙏🙏 පහනක් නිවෙන ලෙස නිවෙන්න සියලුම යහපත් අරමුනු හේතු උපකාරයක්ම වේවා🙏🙏🙏

  • @buddhikaprasadhewagama1129
    @buddhikaprasadhewagama1129 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට සැප සහගත ප්‍රතිපදාවෙන්, පහසුම ආකාරයෙන්, ඉක්මන් භවයක, පතන බෝධියකින් අමා මහ නිවන් මගඵල ලැබේවා.

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහසේට නමස්කාර වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @raisingchildrennetwork
    @raisingchildrennetwork 2 ปีที่แล้ว +7

    සියල්ල සත්‍යයි, සියල්ල ප්‍රායෝගිකයි, හැකි හැම දෙනාටම මේ සත්‍යය වැටහේවා, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @arunaprasad3030
    @arunaprasad3030 หลายเดือนก่อน

    අතිපූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx ปีที่แล้ว +2

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @amilasu1
    @amilasu1 2 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @leelawickramasinghe5851
    @leelawickramasinghe5851 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු !!!
    ඔබවහන්සේට බෙහෙවින් ම පින් ! ඔබවහන්සේට නිවන් දොර විවර වෙිවා !!

  • @kumudinidissanayek6667
    @kumudinidissanayek6667 3 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි ,
    මෙතරම් පැහැදිලිව ධර්මය දේශනා කරන ඔබ වහන්සේ වැනි ස්වාමින් වහන්සේලා තව තවත් අප රට තුල බිහිවේවා !!!
    🙏🙏🙏

  • @lalwijesiri8722
    @lalwijesiri8722 2 หลายเดือนก่อน +1

    විශ්වයම සනසන
    ඔබෙ සුමිහිරි දහම් හඩ
    ඇසේවා සියල්ලට
    මිදෙන්නට සසර ගින්නෙන් !!!

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 4 ปีที่แล้ว +20

    මේ වාගේ ගැඹුරු ආශ්චර්යමත් බුද්ධ දේශනා අසා අවබෝධ ඥානයක් ඇති කර ගන්නට අපිත් සසර විශාල පින් කරලා ඇති.
    සත්‍ය පිරිසිදු බුද්ධ දර්ශනයම දේශනා කරන ඔබවහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය , දීර්ඝායුෂ ලැබේවා !!!!
    සාදු සාදු සාදු

  • @shirleyperera5679
    @shirleyperera5679 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    අපේ නායක ස්වාමින්වහන්සේ,
    කායික සුවයෙන් සුවපත් වෙත්වා දීර්ගායුෂ ලැබෙවා උතුම් නිවනින් සැනසේවා.

  • @sriyanirajapaksha4262
    @sriyanirajapaksha4262 3 ปีที่แล้ว +2

    උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඹබ වහන්සෙට තෙරුවන් සරනයි

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 ปีที่แล้ว +1

    මාගේ වන්දනාව වේවා සාදු සාදු සාදු සාදු

  • @yamunawasalathanthri9928
    @yamunawasalathanthri9928 3 ปีที่แล้ว +3

    තෙරුවන් පිහිටයි ස්වාමින්භනස්සෙට

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage9491 2 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ 🙏🙇🙏🙇🙏🙇 සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් පූජනීය ස්වාමීන්වහන්සෙ නිදුක් නිරොගි සුවපත් වේවා 🙏🙏🙏 මේ උතුම් ගෞතම බුදුසසුනේම උතුම් නිවනින්ම නිවී සැනසෙන්න හේතු වාසනා වේවා🙏🙏🙏 සාධූ සාධූ සාධූ

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි.

  • @dayalathaabysekara5055
    @dayalathaabysekara5055 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @chameeraedirisinghe9471
    @chameeraedirisinghe9471 3 ปีที่แล้ว +3

    සාධු ...සාධු ...සාධු ...!!! නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්සේට 💐🙏🙏🙏 ...!!!

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 2 ปีที่แล้ว

    Pinwat loku suwamin wahanseta mage namaskaraya wewa

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 ปีที่แล้ว

    Obawahansata magee WANDANAWA WEWAA SADU sadu sadu sadu

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 3 ปีที่แล้ว +1

    අපිව සදහම් මඟ යැවීමට ඔබ වහන්සේ දරන prayathnaya සුළු පටු නොවේ ඔබට theruwane ananthama guna belen niduk nirogi suwayama ලැබේවායි පතමි

  • @champikaaberathna5463
    @champikaaberathna5463 3 ปีที่แล้ว +3

    🙏🙏🙏 මා ගේ නමස්කරය වේවා !!!

  • @dushaniapsara7822
    @dushaniapsara7822 3 ปีที่แล้ว +2

    මෙතරම් ගැඹුරු දහමක් පැහැදිලිව දේශනා කළ ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! සාධු!!! සාධු!!! සාධු!!!🙏🙏🙏

  • @sameerasadakelum6641
    @sameerasadakelum6641 2 ปีที่แล้ว

    Obawahanseta mage namaskaraya wewa.

  • @thilinapraboditha8193
    @thilinapraboditha8193 6 ปีที่แล้ว +14

    සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට ත් ...මෙය ඉදිරිපත් කල ඔබ සියල්ල ට ඉතා ඉක්මනින් නිවන් සූව ලැබේ වා.

  • @sarojinisenarath8696
    @sarojinisenarath8696 3 ปีที่แล้ว +3

    සාධු ! සාධු ! ඉතාමත් පැහැදිලියි . ගරුතර ස්වමින්ව්හන්සේටත් මෙය අප වෙත ඉදිරිපත් කළ සියලු දෙනාටත් අමා මහා නිර්වාණය පුර්ණ වේවා !

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 Pinwath swaming wahanse maga kunuweming thiyana kayata kalakirila anithya dukai Anathmai kiya kiya nithara nithara wadanna ony really gath utu deyak netha Siyaluma satun gatha esema thamai ape sansara ipade meri meri kalapa ganan awa Awejjawa nisamai namuth ape Buddha sasuna nam mis nokrara yatharthey Awabodaya kragana nidahas wewai sapa 🙏🙏🙏 theruwan sarnai Pinwath swaming wahanse Niwan sampath lebewa 🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🌺🌷🌺🌺

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 5 ปีที่แล้ว +10

    උතුම් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ! තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @manjulawickramarachchi1216
    @manjulawickramarachchi1216 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🥀🌼🥀🌼🥀🌼🥀🌻🌻🌻🌸🌸🌸🌷🌷🌷 Sadhu sadhu sadhu

  • @sriyantheniejayawardena4385
    @sriyantheniejayawardena4385 6 หลายเดือนก่อน

    Ithaame vehesa vemin sath dharmaya asaa sitina ayata thahavuru saha awabodha kara deemata mahath uthsaahayak darana swamin vahanseta vimukthi suvaya ikmanin labewa.
    Saadhu saadhu saadhu!!!
    Udara uthum swamin vahanseta vaha vahaa nivan avabodha wewa!!!!

  • @ashokanandani3280
    @ashokanandani3280 6 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු!!!ඔබවහන්සේට මතු බුදු බවම ලැබෙිවා!!!අපට කල්‍යාන මිතු

  • @LeaveAsItIs
    @LeaveAsItIs 4 ปีที่แล้ว +5

    🙏 Sadu, Sadu, Sadu.. felt like a rain in a drought.. Theruwan Saranai!

  • @thiraniwithana5017
    @thiraniwithana5017 3 ปีที่แล้ว

    obawahansea niduk nirogi weeva.

  • @nonaughtytvsara2765
    @nonaughtytvsara2765 5 ปีที่แล้ว +3

    Sadu sadu

  • @rathnayakajmd2276
    @rathnayakajmd2276 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @gaminikulathunga6986
    @gaminikulathunga6986 5 ปีที่แล้ว +4

    Namo Buddhaya!

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 6 ปีที่แล้ว +3

    Sadhu sadhu sadhu.......... Oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 4 ปีที่แล้ว

    සත්වයා දුක්ඛ වූ භවයෙහි පහල වෙන්නේත් නිරන්තර දුක්ඛ චක්‍රයට හසුවී තවත් දුකම විදින්නේත්, මතු පුනර්භවයන්හිදී යලි යලි දුක්ඛයටම පත්වන මහා බලවේගය පංචුඋපාදානස්කන්ධයයි සක්කාය දිට්ඨයෙන් අත්මිදී ස්පර්ශ ආයතන තුලින් ගන්නා නිමිති කෙරෙහි වහල් නොවී විදර්ශනා ධූරයෙන් ජීවිත යථාර්ථය වටහා ගැනීමට මෙම දේශනා අතිශයින් වැදගත්. දේශකයාණන් වහන්සේ පාර්ථනී ය බෝධියකින් මාර්ග ඵල පසක් කර ගනිත්වා වා! සත්ව පුද්ගල හැගීමෙන් පංචුඋපාදානය දිගින් දිගටම අල්ලා ගන්නේ නන්දිරාගය නිසා ය. පංචුඋපාදානස්කන්දය අනිත්‍යය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. එය රෝගයකි පීඩාවක් ගණ්ඩුවක් සහ දුක උපදවන්නකී. පුද්ගලයෙකු ඇතයි චින්තනයෙන් අත්මිදී ස්පර්ශ ආයතන සයේ දුක අනිත්‍යය අනාත්මය සහ එය ගණ්ඩුවක් හුලක් ලෙස දකින්න. එය රෝගයකි හුලක් ගණ්ඩුවක් සහ දුක්ඛයකී සහ ජරා මරණයද ඇද දෙන්නෙකු.
    පළමුව සමත නිමිත්තේ සිත පිහිටුවන්න. ස්පර්ශ ආයතන සයේ අරමුණු බැහැර කර සිතේ ඒකාග්‍රතාවය ඇති කරන්න.
    සමාධියෙන් අරමුණු ගැනීම පාලනය වේ..
    මනෝමය කාය වලින් කාමවිතර්ක ඇති කර ගන්න එපා. ඒවා විඤ්ඤාණය විසින් මවන ලද නියමිතිය.

  • @manikkudurachaminda4108
    @manikkudurachaminda4108 5 ปีที่แล้ว +5

    Sadu Sadu Sadu

  • @podimenike1958
    @podimenike1958 4 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු

  • @wickramagewickramasingha484
    @wickramagewickramasingha484 7 ปีที่แล้ว +4

    Sadu sadu sadu oba wahanseta namskara wewa

  • @sugathravindra4916
    @sugathravindra4916 4 ปีที่แล้ว +2

    Sudu Sudu sudu

  • @kidszone1743
    @kidszone1743 3 ปีที่แล้ว +2

    Me bana nam ahana ayata waradinnema naa. Niwanama ii. Jeewithaye yatharthayamai... dàana ayata godak pin .

  • @dammikawijesundara5643
    @dammikawijesundara5643 3 ปีที่แล้ว +1

    Oba wahanseta uthum darmawabodayama wewa

  • @kusumranaweera2639
    @kusumranaweera2639 7 ปีที่แล้ว +5

    Desana ithama watinaseka.obawansege aluth desana December 22 pasu labe natha.mahata mema desana ithama watina bawin silumadesana ewanasekwa.sadu sadu.

  • @marieperera1709
    @marieperera1709 4 ปีที่แล้ว +1

    Darma margayae yamata daham asa pada daena suwanin wahansaeta nirwana margaya awaboda waewa.sadu sadu sadu.

  • @tikiribandawijerathna6241
    @tikiribandawijerathna6241 4 ปีที่แล้ว

    Sadu! sadu! sadu!!! Pehedi swaminwahansa.

  • @thusarsamanthsamanth6252
    @thusarsamanthsamanth6252 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikawijekoon7156
    @rasikawijekoon7156 7 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු !!!

  • @maheshabegunasekara7713
    @maheshabegunasekara7713 4 ปีที่แล้ว +3

    Saadu saadu saadu

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🌷🌹🌷🙏

  • @gaminisandanayakage120
    @gaminisandanayakage120 6 ปีที่แล้ว +3

    sadu... sadu...sadu...

  • @wimalsudarshana
    @wimalsudarshana 4 ปีที่แล้ว

    යාලුවනේ, මගේ චැනල් එකට ගිහින් ඒකෙ තියන වීඩියෝස් කිහිපය පුලුවන්නම් බලලා අනිත් යාලුවන්ටත් share කරන්න. කැමතිනම් විතරක් subscribe කරන්න. මම famous වෙන්න කරපු එකක් නෙමෙයි. එකේ ගන්න ලොකු අර්ථයක් තියෙනවා හොඳට බැලුවොත්. බොහොම ස්තූතියි....wimal sudarshana

  • @toulasantha
    @toulasantha 6 ปีที่แล้ว +2

    🙏

  • @nirmalaperera1620
    @nirmalaperera1620 3 ปีที่แล้ว

    Pinwath ape suwaminwahans a paliwala sinhala theruma kiyala denna pin obawahanseta

  • @shammidesilva3284
    @shammidesilva3284 6 ปีที่แล้ว +2

    Oba vahanse me karana desana apata ethamat vatinava

  • @nirmalaperera1620
    @nirmalaperera1620 3 ปีที่แล้ว

    Obawahanse yatathe kantha apita bawaa karannapuluand

  • @pansilrakimu7663
    @pansilrakimu7663 7 ปีที่แล้ว +3

    SADU SADU SADU ANUMODAMI !!!

  • @senevirathnesenevirathne4907
    @senevirathnesenevirathne4907 6 ปีที่แล้ว +1

    theruwansaranai hamuduruwane

    • @wimalsudarshana
      @wimalsudarshana 4 ปีที่แล้ว

      යාලුවනේ, මගේ චැනල් එකට ගිහින් ඒකෙ තියන වීඩියෝස් කිහිපය පුලුවන්නම් බලලා අනිත් යාලුවන්ටත් share කරන්න. කැමතිනම් විතරක් subscribe කරන්න. මම famous වෙන්න කරපු එකක් නෙමෙයි. එකේ ගන්න ලොකු අර්ථයක් තියෙනවා හොඳට බැලුවොත්. බොහොම ස්තූතියි....wimal sudarshana

  • @madushanidasanayake8112
    @madushanidasanayake8112 4 ปีที่แล้ว +1

    madusanidasanayaka

  • @PriyankaWarusapperuma
    @PriyankaWarusapperuma หลายเดือนก่อน

    🪷

  • @dskathri
    @dskathri 6 ปีที่แล้ว +2

    රෑපය, රසය, ගද සුවද අදුනගන්න පුලුවන් වීම සිහිකරන්න පුලුවන්වීම ක්ලේෂයක් වෙන්නෙ කොහොමද? අනිමිත්ත චේතෝවිමුක්තිය මේ කියන විදිහට නිමිති නොගන්න එක උනානම් රහත් උනාම අම්ම තාත්තාවත් අදුනගන්න බැරිවෙනවනෙ.

  • @mariansenanayake8190
    @mariansenanayake8190 3 ปีที่แล้ว

    Skaneateles pancakes chasupakandaya

  • @champakumudini7870
    @champakumudini7870 6 ปีที่แล้ว +1

    බුද්ධ භාෂිතයෙහි සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන පද ත‍්‍රිලක්ඛණයට අයත් වේ. බොහෝමයක් දෙනා නොදැනීම නිසාම තේරුම් ගැනීමට නොහැකිවීම නිසාම, මේ අනිච්ච යන බුද්ධ භාෂියේ එන පදය අනිත්‍යභාවය සමඟත් වැරදීමකින් පටලවාගෙන දිගින් දිගටම වැරදි ලෙසින්ම භාවිතා කරති.”සබ්බේ සංඛාරා අනිච්චාති””සබ්බේ සංඛාරා දුක්ඛාති”
    යනුවෙන් දේශණා කළේ මේ තත්ත්වයයි. සියලූ සංඛාරයෝ කැමති සේ නොපැවතීම නිසාම සියලූ සංඛාරයෝ දුකම උපදවයි යනු මෙහි තේරුමයි.
    ඒ නිසා අන්‍යතාභාවය හෝ අනියතභාවය ත‍්‍රිලක්ඛණයට අයත් නොවන බව සැක හැර දැන බුද්ධ භාෂිතයේ සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ති‍්‍රලක්ඛණයම නිවැරදි ලෙස භාවිතා කළ යුතුය. මේ පැවැත්ම පිළිබඳව දුක්විඳීම පිළිබඳව අරිය සත්‍යයන් පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමට නම් ප‍්‍රිය මනාප බව, කැමැති බව, ඉච්ච බව මෙන්ම අනිත් අන්තය වූ අප‍්‍රිය අමනාප බව, අකමැති බව හා අනිච්චතාවය ගැනද නිවැරදි ලෙසම තේරුම් ගත යුතුය. ලෝක සත්ත්වයා තමන් විසින්ම විඳවන හැම දුකකටම හේතුව මේ ලෝකයේ පවතින ධර්ම ස්වභාවය නිවැරදිව තේරුම් නොගෙන, ධර්ම ස්වභාවයට විරුද්ධව කටයුතු කිරීමට දරණ නිබඳ උත්සාහයයි. එනම් තම හිතෙන්ම සකස් කරගත් සංඛතයන් තම කැමැත්ත පරිදි දිගටම පවත්වා ගැනීමට දරණ නිබඳ උත්සාහයයි.

    • @dskathri
      @dskathri 6 ปีที่แล้ว

      Champa Kumudini පිටකයන්⁣හි ත්‍රිලක්ඛණ යන වචනය භාවිතා කරඇති ස්ථානය පෙන්වාදෙන්න.

    • @samd4979
      @samd4979 6 ปีที่แล้ว +3

      ඔයා අනිච්ච - අනිච්ඡ පටලවාගෙන වගේ. පොඩ්ඩක් හොයල බලන්න. By the way as you said "සියලූ සංඛාරයෝ කැමති සේ නොපැවතීම" is subjective thing for individual. "සියලූ සංඛාරයෝ කැමති සේ නොපැවතීම නිසාම සියලූ සංඛාරයෝ දුකම උපදවයි " Can't be subjective. If your argument is correct some "සංඛාරයෝ " can make happiness for some.

    • @LKSuperHitz
      @LKSuperHitz 6 ปีที่แล้ว +2

      සියලූ සංඛාරයෝ කැමති සේ නොපැවතීම නිසාම සියලූ සංඛාරයෝ දුකම උපදවයි යනු මෙහි තේරුමයි oba pawasanne kumana padanamaka sitada???meya baluu balmata ethama niwaradiy...lokaye siyulu de ha galapee yay...namuth aya anichcha dukka yay waradawa nogatha yuthuy.(niwaradiwa galapeeyana siyalla saddarmayayay nogathayuthuy..)..manda mewani deyak awaboda kireema kisisethma apahasu natha...mewani deyak awaboda kireemata awrudu gananaawak dushkarak kriya kireeema awasha natha...madihath sithin sitha balanna..mama hithanne anichcha yanna anithya nowe yay pawasanne aya ledak wage deyakata gaththoth galapenne nathi nisa wiya yuthuy..manda ledak anithyanam ayin duka hataganne keseda yanna prashnak mathuwe..namuth budun wahanse wadaale anithya nisa duka athiwenawa nowa "yada nichchan than dukkan yannay"..meya ithaama gamburin vimasa baliya yuthuy..ahi theruma "yam darmayak(darmathawayak) anithyada aya dukay yannay" meya upamawakin pahadilikara haka "yam bauthikadeyak nilda aya(anam nil pata deya/bauthikadeya) warnawath wasthuwak ".. mehi yam deyak yanu nil paata nowa bauthikadeya yannaya..nil paata akaki bauthikadeya anekaki.. me udaharanayata anuwa nilpaata nisa warnawath wasthuwak ho nil paata nisa warnawath wasthuwak hadeyay kiwa nohaka...kiwahakke bauthikadeya warnawath wasthuwakata ayath yannay,,,asema 1. අජ්ඣත්තානිච්චසුත්තං 1. (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
      1
      එවං මෙ සුතං. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
      ‘‘චක්ඛුං , භික්ඛවෙ, අනිච්චං. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සොතං අනිච්චං.sinhala pariwarthanaya,meseya,
      මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
      ’’මහණෙනි, ඇස අනිත්‍යය. යමක් අනිත්‍යය නම්, එය දුක් වේ. යමක් දුක නම්, එය අනාත්ම වේ
      mehi yamak yanna chakkkun(asa) yannay anam asa dukata ayath darmathawayak baway budun wahanse deshana kara aththe. penwa dun udaharanayata anuwa bauthikadeya warnawath wasthuwakata ayath yannay,, mese vimasa nobala anithya nisa dukayay ganeema ethaama hanikaraya..methulin budun wahansege darmaya obadanuwathwa ho nodanuwathwa waradi vidiyata vigraha karay...

    • @margaretkotte1523
      @margaretkotte1523 3 ปีที่แล้ว

      Mululokayama.mahaboruwakse.peneegiya..siyalusathwayo.suwapathwewa..

  • @dandeniyadeniya8220
    @dandeniyadeniya8220 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tharakagalearachchi9587
    @tharakagalearachchi9587 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @udchampa9280
    @udchampa9280 5 ปีที่แล้ว +3

    sadu..sadu..sadu..

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara842 4 ปีที่แล้ว +3

    Saadu saadu saadu

  • @dharmagaveshaka1
    @dharmagaveshaka1 7 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු !!!

  • @S.kRamya
    @S.kRamya 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mallikamenike1809
    @mallikamenike1809 3 วันที่ผ่านมา

    sadu sadu sadu

  • @anusewwandi7954
    @anusewwandi7954 4 ปีที่แล้ว

    🙏🙏

  • @toulasantha
    @toulasantha 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mahanuwarasamadhi9547
    @mahanuwarasamadhi9547 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sahan.1060
    @sahan.1060 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyangisenevirathna4029
    @priyangisenevirathna4029 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @kumariepaarachchi7297
    @kumariepaarachchi7297 ปีที่แล้ว

    🙏🙏🙏