ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤👌👌👌....... 👍...... !බොහොම වටින තොරතුරැ....!දර්පණාහෙල ...... කියන විට මතක්වුනා කොත්මලේ කොටගේ පිටිය ගමට උඩ කන්දේ තිබෙන " දරපනාහෙල " කියන ප්‍රදේශය... මෙි නමි දෙකම අර්ථයෙන් සමාන වන අතර කොටගේපිටියේ දරපනාහෙලට ඉහලින් තමයි තියෙන්නේ මොණරාගල කියන අති සුන්දර ගිරි ශිඛරය... ! එනමි මහනුවර සිට ගමන්කරනවිට පේරාදෙණියේ පාලම මතදී වමි පැත්ත බැලුවිට පැහැදිලිව පෙනෙන කදු පන්තියේ මුදුන තමයි මොණරාගල... !කොටගේපිටියේ සිට මොණරාගලට පා ගමනින් පඩි පෙල දිගේ යාමට අපට 1960 ගණන්වල පැය දෙකක් පමණ ගතවුනා... ! මෙය ඉතාමත්ම සුන්දර අත්දැකීමක්... ගැමුණු කුමරා විසින් කොටගේපිටියේ කුඹුරැ අස්වැද්දීම සදහා සකස්කළ පලමු අමුණ වන " මුල් අමුණ " ට ජලය ලැබෙන්නේ මොණරාගල කදු මුදුනින් ගලා එන කිසිදා නොසිදුන අසිරිමත් ජල පහරකින්... !මොණරාගල කදු මුදුනේ ගල් කුල පිහිටා තිබෙන හැඩය නිසා එය මොණරාගල ලෙස නමිකළා වියහැකි වුව ද රාවන වෘතාන්තයේ එන දඩු මොනරය දියත් කිරීම සදහා යොදාගත් තැනක් නිසා එම නාමය භාවිතා කළාද විය හැකියි... !දර්පණය කියන්නේ කන්ණාඩියට... ! සමහරවිට අතීතයේ මෙි දර්පණාහෙල කදු මුදුන්වල සිට විශාල දරපණ තල භාවිතා කරමින් තවත් දුර ස්ථානවලට පරිපාලන සහ රහස්‍ය අාරක්ෂක සංඥා ලබාදුන්නා විය හැකියි. එමෙන්ම දඩු මොණර ගොඩ බැස්වීම සදහා සංඥා දිවා රාත්‍රි දෙකේ මගපෙන්නුවා විය හැකියි... !කොත්මලේ ප්‍රදේශය පුරාම රාවනා රජුට සමිබන්ධ ස්ථාන රැසක් (රාණාගොඩ , කොත්තුනුගොඩ ) තිබෙන අතර මඩකුඹුරට ඉහල පෙරෙටිටාසි කන්දේ රාවනා රජුගේ සිරැර තැන්පත් කොට තිබෙන බව කියන විශාල ගල් දොරක් සහිත ගුහාවක් ද තිබෙනවා... !මොණරාගල කන්ද බ්‍රිතාන්‍ය යුගයේ නමිකොට තිබුණේ Peacock Hill යනුවෙන්. නුවරඑලිය මාරගයේ පුස්සැල්ලාවට පෙර , පාර දෙක හන්දියෙන් දකුණට ගොස් දොරගල වත්ත හරහා ද මොණරාගල කදු මුදුනට පහසුවෙන් යා හැකි අතර එහි සිට දක්නට ලැබෙන්නේ ජීවිතයේ කිසිදා අමතක නොවන Swiss Alps වලට නොදෙවෙනි අති සුන්දර දර්ශනයක්... !එමෙන්ම ඉතා විශාල එෙෙතිහාසික වටිනාකමකින් යුත් රාවණා වෘතාන්තයට ද නිසි තැනදී එයට සමිබන්ධ සියලු ස්ථාන දෙස් විදෙස් සංචාරකයන්ගේ නැරඹුමි ස්ථාන ලෙස සංචාරක සිතියමිවලට අැතුලත් කළ යුතුය... !සංචාරක කර්මාන්තය නැංවීම සදහා මොණරාගල කදු මුදුනට යන මාර්ගය වැඩි දියුණු කිරීම සදහා වර්තමාන බලධාරීන්ගේ අවධානය ඉක්මනින් යොමු විය යුතුය... !
රාවණා රජුගේ පිහිටයී අපේ රටට ...🙏🙏🙏
ඕවා නිකම් බලන්න ලෙහෙසි නැහැ උගුල් තියනවා අනේ රැකිලා තියන දේ එ් විදියට තියෙන්න අරින්න අවශ්‍ය කාලෙදි හැම දේම නිරාවරනය වේවි අපි මේවට අාදරය උනාට මේවවට ලෝබ අය වැඩියි
😂😂😂
මේ රාවන රජු අවදිවෙන කාලයබව ඉන්දියානු අනාවැකි කියා තිබුන..ඔහුන් රාවන රජුගෙ පිලිරුව පුළුස්සාදමන්න ගිහින් අනතුරුවුනෙ ඒකයි..රාවන රජුගෙ බලයත් බුදුන්වහන්සෙගෙ ඉතිහාසයත් හෙලිවුනෙ දර්මතාවයෙන් එය නොවැලකිය කිසිවෙක්ට..මිත්යාවක්කියා පැවසු අයට වෙනදේ කුමක්දකියා හිතාගන්නවත් බැරිවෙයි..😮.මේ ගවේසනය කරන්නෙ ඔහුන්ට පැවරි ඇති රාජකාරියයි..මෙපමන කාලයක් වැසීතිබුන ඉස්තාන ඇයි එලියට එන්නෙ සිහිකල්පනාවෙන් බැලියයුතුයි..තන්හාවෙන් ගියොත් ඔහුන්ගෙ අවසානයම වෙයි. 😢
අපේ හෙළයට සහ හෙළයන්ට ජයම වේවා තෙරුවණ් සරණයි.
මෙය ඉතා වටිනා තැනක්. මෙයට හමුදා හා පොලිස් ආරරක්ව දිය යුතුයි.
ස්තුතියි තෙරැවන් සරනයි ❤❤❤
Ape etihasaya kohomade jaya veva ❤❤❤
යක්කයන්ට ජය හෙලය්ට ජය
මෙව ඕනවට වඩා හෙළිකරන්ඩ එපා.මෙව විනාශයට මුල් වෙනව.
අපේ ගම්පලාත් ❤❤❤❤❤.
A great most powerful king , King Maha Rawana.. 🙏🙏🙏💐
මේ ලගදි වලපනේ මන් ගියා.. ආසාවට කැලේ ඇවිදින්න යන කොට වැහිල ගිය ගොඩක් දේවල් තිබුනා.. ඒ පැති වල මිනිසුන්ට අගයක් නෑ.. මන් කාටවත් කියන්න ගියෙ නෑ.. මොකද ඔව දැන ගත්ත ගමන් හොරු ඕව විනාශ කරල දානවා .. ඒ නිසා යට වෙලා කැලේට වැහිල යන එක හොදයි..
නිධන් හොරූන්ට හරිම ලෙහෙසියි වැඩෙට අපරාදෙ මෙහෙම පාරක් එක්ක දැම්මෙ
@@captaingalway8005 මේක යන්න අලුතෙන් පාරක් අවශ්‍ය නෑ...මාර්ග සලකුණු එක්කම යන පාර පෙන්නලා දීලා තියෙනවා .. පන්සලේ ඉඳන්ම..යන්න...ඒ වගේම මේ කන්ද පාමුල ගම්මානය තියෙනවා..ගිය අය නම් දන්නවා නොගිය අයට නම් ඉතින් මොනවා කියන්න බැරිද..🙂🙏
Okama තමා වෙන කෙනෙක් පෙන්නලා කිව්වේ රාවණා රජුගේ නැගණියge දේහය තැන්පත් කරලා තියෙන්නේ කියලා
රාවණා රජුගේ මාලිගාවේ නටබුන් අදටත් තියෙනවා ඒත් එවා නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතු වී ඇත
Ayuda goda ammo😂
@@malsithaakalanka4069කෝ අනේ ආයුධ පෙන්නන්නෙ නෑනෙ
AAva tiuana vidiuatama araksitava tbonaavAnisikalata AAva vadakaraiAtakan ivasimAn raavana uogaua Anatoro balan inna🤴💐❤
සඟවා තැබිය යුතු දේවල් හොරුන්ට නිරාවරණය වූ වගයි
@@NirmalaRanaweera-s8h 🤣🤣 @WathsalaMaduwanthi-e5l මිස් හරියට දෙයක් නොදැන අදහස් ප්‍රකාශ කරනවට වඩා හරියට දෙයක් හොයලා බලල කතා කරනව නම් වටිනවා. මේ තැන අපි අලුතින් හොයාගෙන යන තැන නෙවෙයි...මේකට යන පාර ගමන් මාර්ගය බෝර්ඩ් දාලම තියෙනවා..මේ තැනට ගොඩක් ගවේශකයෝ වගේම පුද පූජා පවත් වන මිනිස්සු යනවා. පන්සලෙන් මාර්ග උපදේශකයොත් දෙනවා මේ තැන් වලට යන්න..අපිත් ගියේ එහේම ඒ නිසා නිදන් හොරු කිය කිය...නොදන්න කතා නොකියා ඉස්සෙල්ලා මේ තැන් වලට ගිහින් ඒ වතාවරණය ඇහැට දැකලා කතා කරනව නම් වටිනවා.🙏
අපේ.ඉතිහාසය.ඇයි.වසාගෙන.ඉන්නෙ.මට.හරි.දුකයි
Mut කන්දේ උඩටyan kivana enna wene ape gam me ehe yan ba
👌👌
Boru kiyanna epa monawada Oya Ayuda koheda thibune
@@Oliverdesilva මොනවද තිබුණේ කියකා දැනගන්න ඕනී නම් ගිහින් ඒතන හාරලා බලලා ඔයාම දැනගන්න..අපි නම් බල්ලගේ වැඩේ බුරූවා කරන්නේ නෑ මොනවද තියෙන්නේ කියන එක බලන්න අවශ්‍ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මිසක් අපි නෙවෙයිනේ..අපිට කරන්න පුළුවන් තොරතුරු සැපයීම විතරයි..ඒ දේ තමයි මේ කරලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි තරම් අඥානයෙක් නොවන්න.🙏
ඇයි එවාමතුකර ගන්න ඇයි හන්ගලා තියන්නේ ලොකේටම දකගන්න පේන්නන්න. ඇයි එකේ වරදමොකක්ද?
අපොයි ස්ථාන කියන්න එපා අනාගතයට කිසිම දෙයක් ඉතුරැ වෙන එකක් නැහැ
@@madupeiris9613 අනාගතය ගැන හිතන්න පෙර වර්තමානයේ ජීවත් විය යුතුයි ..පණ නම් තන අඟ පිණි බිඳු වැන්නේ...නොදන්න අනාගතයක් ගැන සිහින මැවීම මිථ්‍යාවේ උපරිමයයි.
කරුනාකරල අනවශ්‍ය දෙවල් සමහජගත්කරල විපත් අතිකරන්න එපා.
@@sthuri121 😁 මොකක්ද මෙතන අනවශ්‍ය දෙය කියන්න පුළුවන් ද?
හරියට දෙයක් හොයලා බලන්නේ නැතුව මෝඩ අදහස් ඉදිරිපත් කරන ඔයාලගේ වගේ මිථ්‍යා මත වල එල්බිලා ඉන්න අයට නම් විපත් ඇතිවෙන්න පුළුවන්..😅
මමියක් වගේ
Me nidan ganna ba
🙏🙏🙏
Nidan horunta PAr kiyanna Ape BUDUSARENAi
Great work❤🎉
Meva videsikayange vasthuvak bavata path karanna epa ape rate godak denek karanna me rate vatina vasthuva higane mila mudalakata pita ratata vikunena aka
Monavage audda thiyenne.
මට ඔයාව contact කරගන්න පුලුවන්ද
Meva nidan horunta hoda aranchiyak
Ahmben dakke.. lasana rupa rachanawak
ලන්කරලා පේන්නන්න.
Othana kalinuth video dala thibba othana mandodari deviyage dehaya thinawa kiyala kiuwe
@@danuwaoffical ඒවා බොරු කතා සහෝදරයා..
Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva
Rawana rajathumage nawatha uppaththiya anura kumara dissanayaka akd,
බොරු නොකියා ඉන්න.වලපනේ තියන ලොකු හෝටලේ අයිතිකරු ඔවා ගැන දන්නවා.
@@nimaldissanayake4333 දැන් මොකක්ද අපි කියපු බොරුව..?මේකයි ඔයාට නිසි අධ්‍යාපනයක් නොලබපු එකේ වාඩුවේ මේ වගේ ඒවගෙන් ඇරියස් කවර් කරන්න එපා ඒක කූජ්තයි..😁
Meva penvime sudusuda mokada ape rate thibu vatina kiyane vasthu boho de den ape ratin boho rata val valata gihilla me rate awn higa kaneva
ane bn nikan boru danna epa ritigala nirmana dekkama i meka dekkamai ohoma nikan lehesiiyen yanna puluwan then wala ochchara watina dewal gal pathuru wala daanawada bn
@@wktilochana4303ඔයාගේ පූර්ව ළමාවිය සංවර්ධනය නොවීම ගැන අපි මොනවා කරන්නද ...😁
@@sriravanavanshaya eka nm aththa oyata witharai therune😁😅😅
@sriravanavanshaya4675ඔය වගේ හැම එකේම අඩුපාඩු පේන එවුන් හැමතැනම ඉන්නවා බං. මුංගෙ මොලේ Size අවුලක් තියෙන්නේ
Awill bluwnm terei ynn lesid kiyla😂
@@SumiIndra-ey9wz ම්ම්ම් ඒක ඇත්ත
Ape urumaya araksa karanna wdiya Eli karanna epa yako winawa karai desa paluwo
@@SenarathBandara-i7d මේක අලුතින් හෙළි කරන්න දෙයක් නෑ..මේක සංචාරක ස්ථානයක් මේ ගැන දන්න මිනිස්සු දන්නවා. අනික තමයි මේවා හෙළි නොකර මෙච්චර කාලයක් හැංගිලා තිබිච්ච නිසා තමයි මේවා වැහිලා ගිහින් තියෙන්නේ...දැන් ඒවා එතකොට කෙඳිරිගානවා ඇත්ත හෙළි කරපන් කියලා..මේවා හෙළි වෙනකොට කෙඳිරි ගානවා හෙළි කරන්න එපා යකෝ කියලා..😁 ඕක තමයි සිංහල ජාතියට හෙණ ගැහිලා තියෙන්නේ මෝඩාභිමානය නිසා..🤣
Pissuda me wage dewal mehema danna epa . Nidan horu owa winasa karai . Anika පුරාවිද්‍යා eka gananam kisima wishwasayak na . Owun ape urumaya rakineth na hoyanneth na araksha karanneth na . Owun ape ithihasaya wasan karanawa aththa ithihasaya godagan na කොච්චර shakshi thibbath . E nisa oya dewal ohoma penna epa oken nathi wenne apema urumaya .
@@WathsalaMaduwanthi-e5l මිස් හරියට දෙයක් නොදැන අදහස් ප්‍රකාශ කරනවට වඩා හරියට දෙයක් හොයලා බලල කතා කරනව නම් වටිනවා. මේ තැන අපි අලුතින් හොයාගෙන යන තැන නෙවෙයි...මේකට යන පාර ගමන් මාර්ගය බෝර්ඩ් දාලම තියෙනවා..මේ තැනට ගොඩක් ගවේශකයෝ වගේම පුද පූජා පවත් වන මිනිස්සු යනවා. පන්සලෙන් මාර්ග උපදේශකයොත් දෙනවා මේ තැන් වලට යන්න..අපිත් ගියේ එහේම ඒ නිසා නිදන් හොරු කිය කිය...නොදන්න කතා නොකියා ඉස්සෙල්ලා මේ තැන් වලට ගිහින් ඒ වතාවරණය ඇහැට දැකලා කතා කරනව නම් වටිනවා.
ආයුධ ටික රාඡසන්තක කරලා, එක්ක පලයන් ඉතුරි ආයුධ පෙන්න්න 😂😂😂😂…
@@NET-wh9ze අවුරුදු 13 ක් වෙලත් චැනල් එකට තාම සබ්ස් ලා 2 යි නේද..😁
ඔය පෙට්ටිය scan කරමු.වඩෙ ඉවරනේ..තට්ටු dammata wadak na..
එහේම කරන්න අපිට නෛතික බලයක් නෑනේ මිත්‍රයා...ඒක කරන්න ඕන පුරාවිද්‍යා එකෙන් මිසක් අපි නෙවෙයි. ඒ නිසා අදාල බලධාරීන් ගේ අවදානයටයි මේ වීඩියෝව නිකුත් කරලා තියෙන්නේ.
@@sriravanavanshayaපුරාවිද්‍යා එකෙන්..😂දුටුගැමුනු රජුගෙ බඩු..මෙන්න..වලගම්බා රජුට බැරවෙච්ච ගොඩවැඩිහින්දා..😢😮😂
🙏
මරලථොනිය නිසා කියනදේ අහ්න්නෙන
❤👌👌👌....... 👍...... !
බොහොම වටින තොරතුරැ....!
දර්පණාහෙල ...... කියන විට මතක්වුනා කොත්මලේ කොටගේ පිටිය ගමට උඩ කන්දේ තිබෙන " දරපනාහෙල "
කියන ප්‍රදේශය... මෙි නමි දෙකම අර්ථයෙන් සමාන වන අතර කොටගේපිටියේ දරපනාහෙලට ඉහලින් තමයි තියෙන්නේ මොණරාගල කියන අති සුන්දර ගිරි ශිඛරය... ! එනමි මහනුවර සිට ගමන්කරනවිට පේරාදෙණියේ පාලම මතදී වමි පැත්ත බැලුවිට පැහැදිලිව පෙනෙන කදු පන්තියේ මුදුන තමයි මොණරාගල... !
කොටගේපිටියේ සිට මොණරාගලට පා ගමනින් පඩි පෙල දිගේ යාමට අපට 1960 ගණන්වල පැය දෙකක් පමණ ගතවුනා... ! මෙය ඉතාමත්ම සුන්දර අත්දැකීමක්... ගැමුණු කුමරා විසින් කොටගේපිටියේ කුඹුරැ අස්වැද්දීම සදහා සකස්කළ පලමු අමුණ වන " මුල් අමුණ " ට ජලය ලැබෙන්නේ මොණරාගල කදු මුදුනින් ගලා එන කිසිදා නොසිදුන අසිරිමත් ජල පහරකින්... !
මොණරාගල කදු මුදුනේ ගල් කුල පිහිටා තිබෙන හැඩය නිසා එය මොණරාගල ලෙස නමිකළා වියහැකි වුව ද රාවන වෘතාන්තයේ එන දඩු මොනරය දියත් කිරීම සදහා යොදාගත් තැනක් නිසා එම නාමය භාවිතා කළාද විය හැකියි... !
දර්පණය කියන්නේ කන්ණාඩියට... ! සමහරවිට අතීතයේ මෙි දර්පණාහෙල කදු මුදුන්වල සිට විශාල දරපණ තල භාවිතා කරමින් තවත් දුර ස්ථානවලට පරිපාලන සහ රහස්‍ය අාරක්ෂක සංඥා ලබාදුන්නා විය හැකියි. එමෙන්ම දඩු මොණර ගොඩ බැස්වීම සදහා සංඥා දිවා රාත්‍රි දෙකේ මගපෙන්නුවා විය හැකියි... !
කොත්මලේ ප්‍රදේශය පුරාම රාවනා රජුට සමිබන්ධ ස්ථාන රැසක් (රාණාගොඩ , කොත්තුනුගොඩ ) තිබෙන අතර මඩකුඹුරට ඉහල පෙරෙටිටාසි කන්දේ රාවනා රජුගේ සිරැර තැන්පත් කොට තිබෙන බව කියන විශාල ගල් දොරක් සහිත ගුහාවක් ද තිබෙනවා... !
මොණරාගල කන්ද බ්‍රිතාන්‍ය යුගයේ නමිකොට තිබුණේ Peacock Hill යනුවෙන්. නුවරඑලිය මාරගයේ පුස්සැල්ලාවට පෙර , පාර දෙක හන්දියෙන් දකුණට ගොස් දොරගල වත්ත හරහා ද මොණරාගල කදු මුදුනට පහසුවෙන් යා හැකි අතර එහි සිට දක්නට ලැබෙන්නේ ජීවිතයේ කිසිදා අමතක නොවන Swiss Alps වලට නොදෙවෙනි අති සුන්දර දර්ශනයක්... !
එමෙන්ම ඉතා විශාල එෙෙතිහාසික වටිනාකමකින් යුත් රාවණා වෘතාන්තයට ද නිසි තැනදී එයට සමිබන්ධ සියලු ස්ථාන දෙස් විදෙස් සංචාරකයන්ගේ නැරඹුමි ස්ථාන ලෙස සංචාරක සිතියමිවලට අැතුලත් කළ යුතුය... !
සංචාරක කර්මාන්තය නැංවීම සදහා මොණරාගල කදු මුදුනට යන මාර්ගය වැඩි දියුණු කිරීම සදහා වර්තමාන බලධාරීන්ගේ අවධානය ඉක්මනින් යොමු විය යුතුය... !
රාවණා රජුගේ පිහිටයී අපේ රටට ...🙏🙏🙏
ඕවා නිකම් බලන්න ලෙහෙසි නැහැ උගුල් තියනවා අනේ රැකිලා තියන දේ එ් විදියට තියෙන්න අරින්න අවශ්‍ය කාලෙදි හැම දේම නිරාවරනය වේවි අපි මේවට අාදරය උනාට මේවවට ලෝබ අය වැඩියි
😂😂😂
මේ රාවන රජු අවදිවෙන කාලයබව ඉන්දියානු අනාවැකි කියා තිබුන..ඔහුන් රාවන රජුගෙ පිලිරුව පුළුස්සාදමන්න ගිහින් අනතුරුවුනෙ ඒකයි..
රාවන රජුගෙ බලයත් බුදුන්වහන්සෙගෙ ඉතිහාසයත් හෙලිවුනෙ දර්මතාවයෙන් එය නොවැලකිය කිසිවෙක්ට..
මිත්යාවක්කියා පැවසු අයට වෙනදේ කුමක්දකියා හිතාගන්නවත් බැරිවෙයි..😮.මේ ගවේසනය කරන්නෙ ඔහුන්ට පැවරි ඇති රාජකාරියයි..
මෙපමන කාලයක් වැසීතිබුන ඉස්තාන ඇයි එලියට එන්නෙ සිහිකල්පනාවෙන් බැලියයුතුයි..
තන්හාවෙන් ගියොත් ඔහුන්ගෙ අවසානයම වෙයි. 😢
අපේ හෙළයට සහ හෙළයන්ට ජයම වේවා තෙරුවණ් සරණයි.
මෙය ඉතා වටිනා තැනක්. මෙයට හමුදා හා පොලිස් ආරරක්ව දිය යුතුයි.
ස්තුතියි තෙරැවන් සරනයි ❤❤❤
Ape etihasaya kohomade jaya veva ❤❤❤
යක්කයන්ට ජය හෙලය්ට ජය
මෙව ඕනවට වඩා හෙළිකරන්ඩ එපා.මෙව විනාශයට මුල් වෙනව.
අපේ ගම්පලාත් ❤❤❤❤❤.
A great most powerful king , King Maha Rawana.. 🙏🙏🙏💐
මේ ලගදි වලපනේ මන් ගියා.. ආසාවට කැලේ ඇවිදින්න යන කොට වැහිල ගිය ගොඩක් දේවල් තිබුනා.. ඒ පැති වල මිනිසුන්ට අගයක් නෑ.. මන් කාටවත් කියන්න ගියෙ නෑ.. මොකද ඔව දැන ගත්ත ගමන් හොරු ඕව විනාශ කරල දානවා .. ඒ නිසා යට වෙලා කැලේට වැහිල යන එක හොදයි..
නිධන් හොරූන්ට හරිම ලෙහෙසියි වැඩෙට අපරාදෙ මෙහෙම පාරක් එක්ක දැම්මෙ
@@captaingalway8005 මේක යන්න අලුතෙන් පාරක් අවශ්‍ය නෑ...මාර්ග සලකුණු එක්කම යන පාර පෙන්නලා දීලා තියෙනවා .. පන්සලේ ඉඳන්ම..යන්න...ඒ වගේම මේ කන්ද පාමුල ගම්මානය තියෙනවා..ගිය අය නම් දන්නවා නොගිය අයට නම් ඉතින් මොනවා කියන්න බැරිද..🙂🙏
Okama තමා වෙන කෙනෙක් පෙන්නලා කිව්වේ රාවණා රජුගේ නැගණියge දේහය තැන්පත් කරලා තියෙන්නේ කියලා
රාවණා රජුගේ මාලිගාවේ නටබුන් අදටත් තියෙනවා ඒත් එවා නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතු වී ඇත
Ayuda goda ammo😂
@@malsithaakalanka4069කෝ අනේ ආයුධ පෙන්නන්නෙ නෑනෙ
AAva tiuana vidiuatama araksitava tbonaavA
nisikalata AAva vadakarai
Atakan ivasimAn raavana uogaua Anatoro balan inna
🤴💐❤
සඟවා තැබිය යුතු දේවල් හොරුන්ට නිරාවරණය වූ වගයි
@@NirmalaRanaweera-s8h 🤣🤣 @WathsalaMaduwanthi-e5l මිස් හරියට දෙයක් නොදැන අදහස් ප්‍රකාශ කරනවට වඩා හරියට දෙයක් හොයලා බලල කතා කරනව නම් වටිනවා. මේ තැන අපි අලුතින් හොයාගෙන යන තැන නෙවෙයි...මේකට යන පාර ගමන් මාර්ගය බෝර්ඩ් දාලම තියෙනවා..මේ තැනට ගොඩක් ගවේශකයෝ වගේම පුද පූජා පවත් වන මිනිස්සු යනවා. පන්සලෙන් මාර්ග උපදේශකයොත් දෙනවා මේ තැන් වලට යන්න..අපිත් ගියේ එහේම ඒ නිසා නිදන් හොරු කිය කිය...නොදන්න කතා නොකියා ඉස්සෙල්ලා මේ තැන් වලට ගිහින් ඒ වතාවරණය ඇහැට දැකලා කතා කරනව නම් වටිනවා.🙏
අපේ.ඉතිහාසය.ඇයි.වසාගෙන.ඉන්නෙ.මට.හරි.දුකයි
Mut කන්දේ උඩටyan kivana enna wene ape gam me ehe yan ba
👌👌
Boru kiyanna epa monawada Oya Ayuda koheda thibune
@@Oliverdesilva මොනවද තිබුණේ කියකා දැනගන්න ඕනී නම් ගිහින් ඒතන හාරලා බලලා ඔයාම දැනගන්න..අපි නම් බල්ලගේ වැඩේ බුරූවා කරන්නේ නෑ මොනවද තියෙන්නේ කියන එක බලන්න අවශ්‍ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මිසක් අපි නෙවෙයිනේ..අපිට කරන්න පුළුවන් තොරතුරු සැපයීම විතරයි..ඒ දේ තමයි මේ කරලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි තරම් අඥානයෙක් නොවන්න.🙏
ඇයි එවාමතුකර ගන්න ඇයි හන්ගලා තියන්නේ ලොකේටම දකගන්න පේන්නන්න. ඇයි එකේ වරදමොකක්ද?
අපොයි ස්ථාන කියන්න එපා අනාගතයට කිසිම දෙයක් ඉතුරැ වෙන එකක් නැහැ
@@madupeiris9613 අනාගතය ගැන හිතන්න පෙර වර්තමානයේ ජීවත් විය යුතුයි ..පණ නම් තන අඟ පිණි බිඳු වැන්නේ...නොදන්න අනාගතයක් ගැන සිහින මැවීම මිථ්‍යාවේ උපරිමයයි.
කරුනාකරල අනවශ්‍ය දෙවල් සමහජගත්කරල විපත් අතිකරන්න එපා.
@@sthuri121 😁 මොකක්ද මෙතන අනවශ්‍ය දෙය කියන්න පුළුවන් ද?
හරියට දෙයක් හොයලා බලන්නේ නැතුව මෝඩ අදහස් ඉදිරිපත් කරන ඔයාලගේ වගේ මිථ්‍යා මත වල එල්බිලා ඉන්න අයට නම් විපත් ඇතිවෙන්න පුළුවන්..😅
මමියක් වගේ
Me nidan ganna ba
🙏🙏🙏
Nidan horunta PAr kiyanna Ape BUDUSARENAi
Great work❤🎉
Meva videsikayange vasthuvak bavata path karanna epa ape rate godak denek karanna me rate vatina vasthuva higane mila mudalakata pita ratata vikunena aka
Monavage audda thiyenne.
මට ඔයාව contact කරගන්න පුලුවන්ද
Meva nidan horunta hoda aranchiyak
Ahmben dakke.. lasana rupa rachanawak
ලන්කරලා පේන්නන්න.
Othana kalinuth video dala thibba othana mandodari deviyage dehaya thinawa kiyala kiuwe
@@danuwaoffical ඒවා බොරු කතා සහෝදරයා..
Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva
Rawana rajathumage nawatha uppaththiya anura kumara dissanayaka akd,
බොරු නොකියා ඉන්න.වලපනේ තියන ලොකු හෝටලේ අයිතිකරු ඔවා ගැන දන්නවා.
@@nimaldissanayake4333 දැන් මොකක්ද අපි කියපු බොරුව..?
මේකයි ඔයාට නිසි අධ්‍යාපනයක් නොලබපු එකේ වාඩුවේ මේ වගේ ඒවගෙන් ඇරියස් කවර් කරන්න එපා ඒක කූජ්තයි..😁
Meva penvime sudusuda mokada ape rate thibu vatina kiyane vasthu boho de den ape ratin boho rata val valata gihilla me rate awn higa kaneva
ane bn nikan boru danna epa ritigala nirmana dekkama i meka dekkamai ohoma nikan lehesiiyen yanna puluwan then wala ochchara watina dewal gal pathuru wala daanawada bn
@@wktilochana4303ඔයාගේ පූර්ව ළමාවිය සංවර්ධනය නොවීම ගැන අපි මොනවා කරන්නද ...😁
@@sriravanavanshaya eka nm aththa oyata witharai therune😁😅😅
@sriravanavanshaya4675ඔය වගේ හැම එකේම අඩුපාඩු පේන එවුන් හැමතැනම ඉන්නවා බං. මුංගෙ මොලේ Size අවුලක් තියෙන්නේ
Awill bluwnm terei ynn lesid kiyla😂
@@SumiIndra-ey9wz ම්ම්ම් ඒක ඇත්ත
Ape urumaya araksa karanna wdiya Eli karanna epa yako winawa karai desa paluwo
@@SenarathBandara-i7d මේක අලුතින් හෙළි කරන්න දෙයක් නෑ..මේක සංචාරක ස්ථානයක් මේ ගැන දන්න මිනිස්සු දන්නවා. අනික තමයි මේවා හෙළි නොකර මෙච්චර කාලයක් හැංගිලා තිබිච්ච නිසා තමයි මේවා වැහිලා ගිහින් තියෙන්නේ...දැන් ඒවා එතකොට කෙඳිරිගානවා ඇත්ත හෙළි කරපන් කියලා..මේවා හෙළි වෙනකොට කෙඳිරි ගානවා හෙළි කරන්න එපා යකෝ කියලා..😁 ඕක තමයි සිංහල ජාතියට හෙණ ගැහිලා තියෙන්නේ මෝඩාභිමානය නිසා..🤣
Pissuda me wage dewal mehema danna epa . Nidan horu owa winasa karai . Anika පුරාවිද්‍යා eka gananam kisima wishwasayak na . Owun ape urumaya rakineth na hoyanneth na araksha karanneth na . Owun ape ithihasaya wasan karanawa aththa ithihasaya godagan na කොච්චර shakshi thibbath . E nisa oya dewal ohoma penna epa oken nathi wenne apema urumaya .
@@WathsalaMaduwanthi-e5l මිස් හරියට දෙයක් නොදැන අදහස් ප්‍රකාශ කරනවට වඩා හරියට දෙයක් හොයලා බලල කතා කරනව නම් වටිනවා. මේ තැන අපි අලුතින් හොයාගෙන යන තැන නෙවෙයි...මේකට යන පාර ගමන් මාර්ගය බෝර්ඩ් දාලම තියෙනවා..මේ තැනට ගොඩක් ගවේශකයෝ වගේම පුද පූජා පවත් වන මිනිස්සු යනවා. පන්සලෙන් මාර්ග උපදේශකයොත් දෙනවා මේ තැන් වලට යන්න..අපිත් ගියේ එහේම ඒ නිසා නිදන් හොරු කිය කිය...නොදන්න කතා නොකියා ඉස්සෙල්ලා මේ තැන් වලට ගිහින් ඒ වතාවරණය ඇහැට දැකලා කතා කරනව නම් වටිනවා.
ආයුධ ටික රාඡසන්තක කරලා, එක්ක පලයන් ඉතුරි ආයුධ පෙන්න්න 😂😂😂😂…
@@NET-wh9ze අවුරුදු 13 ක් වෙලත් චැනල් එකට තාම සබ්ස් ලා 2 යි නේද..😁
ඔය පෙට්ටිය scan කරමු.වඩෙ ඉවරනේ..තට්ටු dammata wadak na..
එහේම කරන්න අපිට නෛතික බලයක් නෑනේ මිත්‍රයා...ඒක කරන්න ඕන පුරාවිද්‍යා එකෙන් මිසක් අපි නෙවෙයි. ඒ නිසා අදාල බලධාරීන් ගේ අවදානයටයි මේ වීඩියෝව නිකුත් කරලා තියෙන්නේ.
@@sriravanavanshayaපුරාවිද්‍යා එකෙන්..😂
දුටුගැමුනු රජුගෙ බඩු..
මෙන්න..වලගම්බා රජුට බැරවෙච්ච ගොඩවැඩිහින්දා..😢😮😂
🙏
Me nidan ganna ba
මරලථොනිය නිසා කියනදේ අහ්න්නෙන