වස විස නැති එලවළු 9 | Zero toxic 9 vegetables By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • 🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
    🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos....
    🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos....
    🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
    🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620

ความคิดเห็น • 115

  • @ireshadikwella709
    @ireshadikwella709 2 ปีที่แล้ว +21

    අමු ගස්ලබු ,දම් පාට අල,අමු අඹ, ඇම්බරැල්ලා,කෙසෙල් බඩ ...

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +11

    කිරි අල දංදීනල වැල් අල වර්ග වැල්පෙනෙල කෝවක්කා කිරි අල හුලංකීරිය තිබ්බටු වගෙ ආහාර ගන්න පුළුවන්

    • @wajiraheiyanthuduwa8543
      @wajiraheiyanthuduwa8543 2 ปีที่แล้ว

      කඩවල් විකිණීමට ඇති , මහා පරිමානව වගා කරන ගොවිින් කෘමි නාසක යොදනවා.(තිබිබටු වගාවට)

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +14

    නෙලුම් අල දැන් ටොක්සීන් නේද .මොකද වැව් වලට දැන් ආසනික් එකතු වෙනවා.මොකද කුඹුරු වලට පොහොර යොදනවා නම් ඒ වතුර ගලාගෙන යනවා නම් ආසනික් සහ බැර ලෝහ තියෙනවා

    • @renuliyanage692
      @renuliyanage692 ปีที่แล้ว +1

      ඇත්තෙන්ම ඒක කතාව හරි.👌කොහිලත් කන්න බයයි..

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 2 ปีที่แล้ว +6

    ඇරුත්බර වැඩසටහන් ගෙන එන ඔබට බොහොම ස්තුතියි .

  • @zackzack5160
    @zackzack5160 2 ปีที่แล้ว +7

    කපාපු කොස් packets harpic වතුර වලින් සෝදා විකුණනවා

  • @karunawathiwasala5707
    @karunawathiwasala5707 2 ปีที่แล้ว +2

    ඔබතුමට බොහොම පින් සිදුවේ මේ කරන දැනුවත් කිරීමට .නීරෝගි වේවා .තෙරුවන් සරණයි .

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් වටිනා වැඩ සටහනකි මෙය අද මුළු රටම ප්‍රජාරය කරන්න අද රටේ ඇති අර්බූදය ට ආහාර හිගයට විසදුම කි

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 ปีที่แล้ว +1

    මුරැංගා, කොස්, දෙල්, වගේ දේවල් ඇරැන කොට මහා පරිමාන වගා කරැවන් පොහොර යොදනවා. නමුත් ගෙදර වවා ගන්නවනමි පොහොර යෙදිමක් නැතිව වගා කරන්න පුළුවන් . දැනුවත් කිරිිම ගැන doctor ට Thanks.🙏🙏🙏🙏🙏🙏🙏

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +2

    කෙසෙල් මුව කියන්නෙ පෝර විශාල වශයෙන් යොදන කෑමක් දැන් . ස්වාභාවික නොවෙනම් කියන්නෙ ගොඩක් පෝර දාන්න පෙලබිලා තියෙනවා දැන්

  • @priyanthidarsha4576
    @priyanthidarsha4576 2 ปีที่แล้ว +2

    දැනුවත් කරාට ඩබතුමාට ස්තුතියි

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp ปีที่แล้ว

    ඇත්තටම අපේ දෙමාපියන් මේ කෑම ජාති තමා දුන්නේ එක හින්දා අදටත් කිසිම ලෙඩකට ගොදුරු නොවි ඉන්නවා අදටත් mama කෑම ta ගන්නවා ...thanks dr

  • @gunarathnamenike8551
    @gunarathnamenike8551 ปีที่แล้ว

    පෝෂණ ගුනයෙන් අධික , පහසුවෙන් ලබාගත හැකි,සහ වගා කරගත හැකි ආහාර වර්ග සම්බන්ද ව දැනුවත් කිරීම පිලිබදව ඔබතුමා ට ස්තූතියි .

  • @janakijayawardana2527
    @janakijayawardana2527 2 ปีที่แล้ว +3

    දැනුවත් කරාට තුති.👍😊🙏

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +4

    ආයුබෝවන් සර් ගොඩක් ස්තුතියි ඔබතුමාට දළඳා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤ 💯💯💯💯💯 👍👍👍👍 🌹🌹🌹🌹

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 2 ปีที่แล้ว +1

      Thank you so much Dr,,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️♥️

  • @champashirani2046
    @champashirani2046 ปีที่แล้ว

    ස්තූතියි . වෛද්‍ය තුමණි ... වැදගත් දැනුවත් කිරීමක්. ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි .

  • @renuliyanage692
    @renuliyanage692 ปีที่แล้ว

    අමු කෙසෙල් වර්ග, අමු ගස්ලබු..කෝප්ප කොළ,වැල් කොහිල, කුප්පමේනියා,

  • @janatj3030
    @janatj3030 2 ปีที่แล้ว

    ඹබතූමාට ජෙස්‍රස්වහන්සෙගේ ආශිර්වාදය ලැඛෙවා

  • @renuliyanage692
    @renuliyanage692 ปีที่แล้ว +1

    කොස් වලටත් හාර්පික් වතුරට දාලා ඉහිනවලු.. පොළොස් වලටත් ..පොලොස් ගෙඩිත් හාර්පික් වතුරේ ඔබලා ගන්නවලු...අනේ මන්දා..😒 මුරුංගා විතරයි මං බයක් නැතිව කන්නේ...👌

  • @seanperera4867
    @seanperera4867 2 ปีที่แล้ว +5

    ඩොක්ටර්, පිරිමි අයට අලු කෙසෙල්, අබ, සොයා වැනි ආහාර ගැනීමට හොද නෑ කියලා කියනවා එවාගේ විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? ඒ වගේම sperm වර්දනයට හොද ආහාර මොනවාද කියලා වැඩසටහනකින් දැනුවත් කරන්න පුලුවන්ද?

  • @charmainperera8527
    @charmainperera8527 2 ปีที่แล้ว

    කොල වර්ග ,කලවම් පලා ,වඇල් කොහිල

  • @vanihirun5050
    @vanihirun5050 2 ปีที่แล้ว +1

    Thank you doctor.

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel 2 ปีที่แล้ว

    හොඳ තොරතුරක් ස්තුතියි

  • @wasanthipreenie4183
    @wasanthipreenie4183 ปีที่แล้ว +1

    ඇතැම් එලවලු සේදීමට විනාකිරි තේහැදි1/2 පමන වතුරව එකතු කර සේදුවොත් කෘෂි රසායන ඉසීමෙන් ඇතිවන විස මග හරවා ගැනීමට හැකියාව ලැබේද? ( විනාකිරි අම්ලයක් නිසා) අල වර්ග හා මාංසල ගතියෙන් යුතු එලවලුවලට මෙය යොදා ගත නොහැකිය. මෙයින් සේදූ පසු නැවග කීප වරක් වතුරෙන් අම්ලය ඉවත් වන ලෙස සේදීමට ලක්කල යුතුද?

    • @renuliyanage692
      @renuliyanage692 ปีที่แล้ว

      මමත් ඕක අහලා තියෙනව....ගලා යන ජලයෙන් හෝදලා විනාකිරි මිශ්‍ර වතුරේ දාලා තියලා නැවත සෝදා ගන්න.

  • @nayanaperera1706
    @nayanaperera1706 3 หลายเดือนก่อน

    Thank you

  • @nilukasandaruwan1140
    @nilukasandaruwan1140 2 ปีที่แล้ว +1

    තව තියෙනවා කොස් දෙල් ගුණ කෑමක්

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว

    ස්තුතියි..❤️❤️❤️❤️❤️

  • @ruwiniariyarathna1690
    @ruwiniariyarathna1690 2 ปีที่แล้ว

    කොහිල,කිරි අල,බුසසරණ

  • @sriyantheniejayawardena4385
    @sriyantheniejayawardena4385 2 ปีที่แล้ว +2

    Raw mangoes,ambarella fruits , kathurumurunga leaves, thibbatu and the numerous types of edible leaves we find in our homegardens such askuppameniya, they, gas nivithi and bathala.
    *Note:------
    There is a common idea that when uprooting manioc yams in gardens where it's grown at large scale, they use a kind of chemical to soften the earth.When soil is hard the yams most probably break as they are uprooted.(that chemical is supposed to be "curater".

  • @vimalamarasinghe4331
    @vimalamarasinghe4331 2 ปีที่แล้ว

    Diyatippili, katuru murunga, walkohila wage dewalatath beheth gahanne naha mewath gunai theruwan saranai

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 2 ปีที่แล้ว

    Bohoma watinawa doctor

  • @manikeherath7338
    @manikeherath7338 2 ปีที่แล้ว

    Thankyou sara

  • @seethairangani2921
    @seethairangani2921 ปีที่แล้ว

    Obata budu saranie

  • @SunilSunil-ns8lk
    @SunilSunil-ns8lk 4 หลายเดือนก่อน

    Anna Ambaralla kohila Amu gaslabu adiga hodaineda

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 2 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @amham7564
    @amham7564 2 ปีที่แล้ว

    Could u please explain about CTS in hand....

  • @studywithsh1333
    @studywithsh1333 2 ปีที่แล้ว

    Godak sthuthu sir

  • @sithuminihewage7929
    @sithuminihewage7929 11 หลายเดือนก่อน

    ayi dambela nivithi thith batu elebatu kiri ale wale wage dewal

  • @malkantibah2158
    @malkantibah2158 ปีที่แล้ว

    Boham hodaeie wada sata

  • @randikaperess2406
    @randikaperess2406 2 ปีที่แล้ว

    Thanx sir

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว

    ජනතාව පුරුදු පුහුණු වී ඇත්තේම කැරටි බෝංචි ලීක්ස් වැනි එළවලු නමුත් ගමේ ගොඩේ බෙහොවින්ම ඇති තලන බටු වැනි දෑ කෙහෙල් මුව වැනි දේ සොයාගෙන දරුවන් මන්දපෝෂණය යෙන් බේර ගැනීමට දෙමාපියන් මහන්සි ගන්න අපේ රටේ ආහාර හිගයක් ඇති නොවන රටකි දේශපාලුවන්ට රට විනාශ කිරීමට ඉඩ නොදෙමු අපි අපිට උපකාර කරමු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @chandralekakumari466
    @chandralekakumari466 2 ปีที่แล้ว +2

    කෙසෙල් මුව, ඇබැරල්ලා ,

  • @malikayhal4714
    @malikayhal4714 2 ปีที่แล้ว

    Dokta aberella gedi ,chucaugedi,pesankola thibotu,

  • @prasadramesha9755
    @prasadramesha9755 2 ปีที่แล้ว

    Diyawadiyawa thiyena ayata Polos kewata kamak nadda?

  • @ashasomawansa
    @ashasomawansa ปีที่แล้ว

    කොස් මදුලු ගලවා හාපික් වලින් හෝදා විකුනනවලු..

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 10 หลายเดือนก่อน

    Miyokka walata pohora yodanawa....

  • @Pringle5251
    @Pringle5251 2 ปีที่แล้ว

    හීන් බෝවිටියා ගැන කියා දෙන්න

  • @nuwanchathuranga
    @nuwanchathuranga 2 ปีที่แล้ว

    Korotan kola kana puluwanda

  • @pradeepduminda724
    @pradeepduminda724 2 ปีที่แล้ว

    Dibatic patient alukesel kawata.kamak nadda sir

  • @hemalathasamarathunga8947
    @hemalathasamarathunga8947 ปีที่แล้ว

    Oba kivva ahara vala thiyena පොටෑසියම් pramanaya kivva nam hodai neda

  • @dayanilanka2074
    @dayanilanka2074 ปีที่แล้ว

    Kohila dalu saha ala

  • @neelikakannangara7862
    @neelikakannangara7862 2 ปีที่แล้ว

    Dokta diyawadiyawata tabu kola kanna hodaida 🙏🏽

  • @zackzack5160
    @zackzack5160 2 ปีที่แล้ว

    Maioc walta ගහන wisa godak ttiyemawa

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 ปีที่แล้ว

    Oobathuma danne nedda kos poloswalata hapic dana bawa

  • @manoripriyadarshani1412
    @manoripriyadarshani1412 2 ปีที่แล้ว

    kos ushna kemakda?

  • @msmthaslam7189
    @msmthaslam7189 2 ปีที่แล้ว

    Doctor pimples walata wisadumak kiannako .doctor plz 🙏

  • @maithrisilva8985
    @maithrisilva8985 2 ปีที่แล้ว

    Kehelmuveta tamagedi lokuvenna behetbadinne mama dakala tiyenava uuriya

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 2 ปีที่แล้ว

    දියහබරල

  • @shyamakodikaragedias6244
    @shyamakodikaragedias6244 2 ปีที่แล้ว

    Dabala, awara , del, kohila ,thibbatu,.kiri ala gahala ala warga

  • @vanihirun5050
    @vanihirun5050 2 ปีที่แล้ว +1

    කොහිල?

    • @wajiraheiyanthuduwa8543
      @wajiraheiyanthuduwa8543 2 ปีที่แล้ว

      වැඩි වසයෙන් වගා කරන අය පොහොර යොදනවා.

  • @shanulivihansa6088
    @shanulivihansa6088 2 ปีที่แล้ว

    talana batu tibbatu.

  • @suvineethailukwaththalage2336
    @suvineethailukwaththalage2336 2 ปีที่แล้ว

    Kiriala.

  • @niliminikathri7582
    @niliminikathri7582 2 ปีที่แล้ว

    Kohela walata beheth gahath hahanne neea doctor

  • @kamanihewage8409
    @kamanihewage8409 2 ปีที่แล้ว

    කොහිල හොදයි නේද

  • @mohamadfathima9787
    @mohamadfathima9787 2 ปีที่แล้ว

    Kohila ala asha kola

  • @komodovesnodavepehetikimod6107
    @komodovesnodavepehetikimod6107 2 ปีที่แล้ว

    Doktr,,kohiLa

  • @sumanawathieepa9877
    @sumanawathieepa9877 2 ปีที่แล้ว +1

    හොදයි කාලීන දනුව කීමකි

  • @sandraladonna5802
    @sandraladonna5802 2 ปีที่แล้ว

    Thanks so mach docter

  • @gawriy9289
    @gawriy9289 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @asenperera2779
    @asenperera2779 2 ปีที่แล้ว

    kohila hodai

  • @lalaniperera6255
    @lalaniperera6255 2 ปีที่แล้ว

    👍🙏

  • @sat901
    @sat901 2 ปีที่แล้ว +3

    👌😍😍😍😍😍🙏

    • @nutriinfosl
      @nutriinfosl  2 ปีที่แล้ว

      👍😍❤

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 2 ปีที่แล้ว

      සත් 🙏🙏🙏

    • @sat901
      @sat901 2 ปีที่แล้ว

      @@NaTure_is_mY_LV ඉෂි🙏😍

    • @a.ranabahu1374
      @a.ranabahu1374 2 ปีที่แล้ว

      මාත් අහලා තියෙනවා ,දන්න තැනකින් ගන්නවා නම් හරි

  • @sriyanip655
    @sriyanip655 2 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @milijane7944
    @milijane7944 2 ปีที่แล้ว

    Hello. Doctor. Puluwn nm email aka hari number akk hari denwda. Godak hadisii. Plz

  • @RenukaRenukaMalkanthi-bo4fm
    @RenukaRenukaMalkanthi-bo4fm 2 ปีที่แล้ว

    බතල

  • @rosefernando1482
    @rosefernando1482 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hperamune7423
    @hperamune7423 2 ปีที่แล้ว

    👍👍👍🙏🏻🙏🏻🙏🏻

  • @atthanayakegedonnimalsiri993
    @atthanayakegedonnimalsiri993 2 ปีที่แล้ว

    ai kohila ehema neda

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 ปีที่แล้ว

    චවි චවි⁣ (චො චෝ)

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว

    වැදෙග ඔඛතුමා කියන විටමිකැමින්

  • @krishanthiniyamaiiipriyada6666
    @krishanthiniyamaiiipriyada6666 2 ปีที่แล้ว

    Kohila dhalu

  • @hemalchathu1207
    @hemalchathu1207 2 ปีที่แล้ว

    Kiriala

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ ปีที่แล้ว

    හුලංකීරිය

  • @suvineethailukwaththalage2336
    @suvineethailukwaththalage2336 2 ปีที่แล้ว

    Kohila

  • @dilkidilki7970
    @dilkidilki7970 2 ปีที่แล้ว +1

    ඇබරැල්ල. බතල

  • @nawmaharagama6846
    @nawmaharagama6846 2 ปีที่แล้ว

    පිස්සු කියවන්න එපා .පරික්ශනයක් කරලද කියවන්නෙ.මිනිසු නොමග යවන්න එපා

  • @malanihewawitharana5742
    @malanihewawitharana5742 ปีที่แล้ว

    abaralla

  • @englishmk6540
    @englishmk6540 2 ปีที่แล้ว

    තඹ කරවිල, දඹල,අවරදඹල,

  • @shiromiperera7161
    @shiromiperera7161 2 ปีที่แล้ว +1

    🌹🌹🌹🙏🙏😜😜💐💐🙏🙏😡

  • @neelikakannangara7862
    @neelikakannangara7862 2 ปีที่แล้ว

    Diyawadiyawa tiyana kinakuta koss dell beet kanna hodaida

  • @rstharastha7535
    @rstharastha7535 2 ปีที่แล้ว

    Dear sir mama Fatima Mage duwa mahathai wayasha 14i bara 70 kema wattoru wak or edwis plz ser

  • @universalgirlz
    @universalgirlz 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @hpganulawathi4692
    @hpganulawathi4692 2 ปีที่แล้ว

    Thank you doctor.

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @sandykumari4763
    @sandykumari4763 2 ปีที่แล้ว

    Thank you doctor

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏