Teruwan saranai...... Maniyan wahansa. Godakkk hoda pehedili kirimak apee adu padu hadaganna watina desanawak godak pin mamat mage jivite hariyata harimaga mee desanawalin igena gatta godak pin oba wahanseta... Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
ඔබ ඔබව තේරුම් ගත්තොත් ඔබට මුළු ලෝකයම තේරුම් ගත හැකිවනු ඇත.
---------------------------------------------------------------
ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. දුරකථන අංකය channel එක හරහා ලබා දීමට නොහැකියි. හේතුව නම් එය අනවශ්‍ය අයද පාවිච්චි කිරීමට ඉඩ ඇති හෙයින් අපගේ විවේකයටද බාධාවක් වන නිසාවෙනි. සමාජයේ වෙසෙන ඔබට එය වැටහෙනවා ඇතැයි කියා සිතමි.
@@sanjikothalawala4664 video එකේ මාතෘකාවට දකුණු කෙලවර පහලට හැරුණ පොඩි ඊතලයක සලකුණක් තියෙනවා. එය click කලාම description එක open වෙනවා. ඒකෙ පහලට පහලට ගියාම කොන්ටැක් අස් ඔන් ඊමේල් කියල තියෙනවා. එතන ඊමේල් එක තියෙනවා. බලන්න . ඔබේ ඊමේල් එකත් comment එකට දාන්න එපා. ඒක channel එකට බලපානවා. ඒ නිසයි comment හරහා ඊමේල් එක share කරන්න බැරි. කරුණාකරල ඊමේල් comment එකට දාන්න එපා.
තෙරුවන් සරණයි
+h+:
ස්තුතිය මැනියන් වහන්ස....මගෙ දුර්වල කම් මට තෙරුම් ගැනිමට හැකි..සියට සියක් නොහැකි වුවත්..වැරැද්දක් කරනකොට මට තෙරෙනවා එක වැරදි කියලා...ඔබවහන්සෙට පිං සිද්ධ වෙන්න....නමොබුද්ධාය
මෙය අහන්න සැලස්සු විස්ව මාතාවට අනන්ත වාරයක් ස්තුති වේවා ...
ස්තුති වේවා ...
ස්තුති වේවා ....
පිංවත් මෙහෙණින් වහන්සේ නිඳුක් වෙත්වා ....
නීරෝගි වෙත්වා ....
සුවපත් වෙත්වා ....!!!
ගැඹුරු දහමක් සමාජයට තේරෙන බසින් පහදා දීම පිළිබඳ ඔබ වහන්සේට ස්තුතිවන්ත වේවා!
නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා!
තෙරුවන් සරණයි!!!
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
ඇත්තටම ඇත්ත මේක මට ගොඩක් හිතුන දෙයක් ඒක හොදටම තේරුම් ගියේ දැන් ❤මෑනියනී අපේ ජීවිත තුල තිබෙන මේ හැම ප්‍රශ්නයකටම හේතුව තමාමයි🌷
ගොඩක් ස්තූතියි මෙහෙණින් වහන්ස, තමා කවුද කියලා අවබෝධ කරගැනීමට මේ උතුම් දේශනාව දේශනා කළාට!!!අඳුරේ සිටිනා සියලුම සත්වයින්ට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වීමට මග විවර වේවා 🙏🙏🙏
නොබියව බාර ගනිමි මම දුර්වලයි ඔබ ✔ ❤
නිදුක් නිරොගි සුව මැණියන්ට අත්වේවා
නිහතමානීව පිළිගනිමි 🙏🙏🙏🌹🌹🌹
එහෙමයි මෑණියනී.. ඒ ක්‍රමය අපටත් හොඳින්ම ගැලපෙනවා.. අපේ දෑස පාදන්නට මේ ගන්නා උත්සාහයට අනේක වාරයක් පින් මෑණියනී..තෙරුවන් සරණයි 🙏🙏🙏
තවම අපතුළ එවැනි කෙලෙස් උඩ යට
යමින් පවතින මොහොතක මෑණීයන්
ගේ පැහැදිලි කිරීමට මගේ ශබ්ද කෝෂයේ
නිවැරැදි වචනය සොයා බැලීමී.සතිමත්වීම
ම බව මා අවබෝධ කර ගතිමී.තෙරුවන්
සරණයී.ඔබතුමියට.
මමේව දෝසං මට මතක් උනා අහපුබුදු බන පදයක්.මං අහන වටිනම උපදෙස් 🙏🙏🙏🙏🙏🙏
මෙහෙනින් වහන්සේගේ හරවත් දේශනයට අපගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
හරිම වටින දේශනාවක් .ඒකාන්තයෙන්ම සත්‍යයි. තෙරුවන් සරණයි .නිවනම නාථයි නිවනම වෙත්වා
Teruwan saranai......
Maniyan wahansa.
Godakkk hoda pehedili kirimak apee adu padu hadaganna watina desanawak godak pin mamat mage jivite hariyata harimaga mee desanawalin igena gatta godak pin oba wahanseta...
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
මට හොදට ම තේරුණා .මම දැක්කා .මම මින් පසු මම මින් පසු මේ විදියට හිතන්නම්. ඔබට බොහොම පින්.🙏🙏
Pinseedu wewa.... oba thumiyata....
බොහොම ස්තුතිය එකහෙලාම මම මැනියන් වහන්සෙ සමග එකගයි...මට පුළුවන් එවා අයින් කරන්න බොහො දුරට තෙරුවන් සරනයි සතුටින් ඉන්න
ස්තූතියි ව්ශ්වයට ....🌼🌼🌼🌼🌼💖💖💖💖!
ඇත්තටම ඇත්ත මේක මට මේ ව්දිහටම හිතුන දෙයක් මගේ තුල තිබෙන දේ ...........
Thanks 🙏 Aloka
ගොඩක් ස්තුතියි මෙහෙනින් වහන්සේ යථාර්ථය අවබෝධ කෙරුවට 🙏🙏
Thank you. A great explanation.
Hundred per cent true. Thank you
ඇත්තටම ඇත්ත මේක මට හිතුන දෙයක් මගේම වරද .........
🙏🙏🙏 "budu guna balayen,pinwath mehenin wahanseta niduk neerogi,deergayusha lebewa",,,!
Thank's
theruwan saranai garu maniyani ,
සතිය පුරුදුවෙන්න guided meditation විඩීයෝ එකක් දාන්න පුලුවන්ද ?
Oba wahanseta bohoma pin sthuthi mema deshana matama wage hithenawa
මෙහෙණින් වහන්ස ඔබ, කියපු සේරම දේවල් ඇත්ත මට පුළුවනිද ඔබතුමිය එක්ක පෞද්ගලිකව කතාකරන්න.🙏🙏
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමු කරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි.
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු
Thruwan sarani 🙏 utum nirvana suwyama pathmi 🙏 🙏🙏
Sadu ! Sadu! Harima aththa. ..
සාදු
Godak pin sasara kelawara amahamaha niwa nama lebewa
කට උත්තර නැ ස්වාමිනි😢😢
කෙලෙස් යටපත් කරගන්නවා කියන්නේ අපි සතිය හුරු කරද්දී අපිට තේරෙනවාද? මට තරහා අවේ නැහැ වගේ කියලා....
❤බුදු සරණයි 🍃🤍
හැමදේම තමා තුලින් දකින්න
අනුන්ගෙ හිත් කියවන අයට අනිත් අය බොරු කියන්නෙ කියලා තේරෙනවා..මැනියනි
Sadu sadu sadu
මේක නම ඇත්ත තමයි. අපිට වද දෙන අය වගේම අපිට සැනසීම දෙන අයත් අපිට සාපේකශව නිර්මානය වෙලා ඉන්න අපේම ප්‍රතිරූප.
සමහර ලෝකෙටම හොද මිනිස්සු අපිට විතරක් වද දෙන්නෙ එයා හරහා විදවන්න කරුමයක් අපි හදාගෙන ඉන්න නිසා. නැත්තම් එයා ලොක්කෙටම එහෙම වදයක් දෙන්න ඔනෙනේ.
Well said
අපෙ සිත වන්චනිකද අපි අපිවම රවටනවද😮
🙏🙏🙏🙏
❤❤❤
❤
අතීතයේ සිදුවූ අත්දැකීම් වලින් එහෙම අදුරගන්නවා වෙන්න බැරිද මෙහෙණින් වහන්ස. අපි හිතමු කවුරුහරි මං ගැන බොරුවක් කියනවා.නොකරපු දේවල් කිය කිය බොරුවට අඩනවා කියලා.එතකොට ඒක පළවෙනි පාරට අහන පුදගලයත් රැවටෙනවා.ඒ උනාට ඊට පස්සෙ අවස්ථාවල ආයි ඒ පුද්ගලයා තව කාට හරි එහෙම කරනකොට අපි දන්නවා මේ කරන්නෙ මට කරපු දේමයි බොරුව කියලා. එහෙම අදුර ගන්න කොටත් තමන්ගෙ හිතේ බොරුව,රැවටීම තිබිලද මෙහෙණින් වහන්ස..කරුණාකර පහදා දෙන්න 🙏
ඔව්..
🙏💛
🙏🙏🙏👍👍👍
🙏🏻🙏🏻🙏🏻
මම කපටි වැඩ වලට අහු උනාට පස්සෙයි තේරුනෙ මම රැවටුනා කියලා ඊට පස්සෙ ඉදන් මට අනිත් අය කපටි කියලා හිතෙනවා .
මෙහෙමත් වෙනින බැයිද 😢 මමම හැම වෙලාවෙම හැම දේකදිම වැරදි නොවෙන්න පුළුවන් නෙ
මේක තේරුම් ගන්න ඔබට ටික කාලයක් යයි.
@@alokaalighttolife 🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏🙏🙏
Eka sathayak mehenin wahansa .api lagath a keles thiyana hinda neda thawakenekgen a dewal dakinne .ethakota hemoma Eka samanai me mayawata ahu wela .
ඔව්. ඔබ හරි..
🙏🙏🙏🙏🙏🙏🙏
මෙහෙණින් වහන්ස ..ආපේ මල්ලි හැසීරිම මටත් ගෙදර අයටත් වඩා වෙනස්..අද,උදේ එයාව දැකපු වේලේ ඉදන් එයා ගැන හිතේ වෙනම කාතාවක් යනවා ..මම දැක්කා වැඩ කර ඉන්නකොට..මම එයා එක්ක රණ්ඩු වෙන්න වත් ගියේ නෑ එයා ගැන හිතේ ඇතිවන දේ ගැන විට්න් විට දකිමින් මාගේ වැඩ කලා නිහඩව..මටත් කෙන්ති යනවා එක මම දැනගන්න්වා එ වේලාවට මොනවා හරි කියන්න හිතුණොත් කියනවා ..කියන්නම හිතෙනවා..එහෙම වැරදිද..
කියන්නම හිතෙන ගතිය පුරුද්ද . ඒක කෙලෙස් සහිතයි. ආයෙ එහෙම අාවම මෙපමණ වෙලා කලා වගේ එතනටත් සතිමත් වෙන්න.. එතකොට කිය යුතු දේ නොකිය යුතු දේ වැටහේවි .
තෙරුවන් සරණයි !!!
@@alokaalighttolife එහෙමයි මෙහෙණින් වහන්ස🙏
🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏 😔
අපි සමාජයේ කටයුතුකරනකොට විවිද අය අපිව රවට්ටනවනේ.ඉතිං අපි එහෙම නොකරත් එහෙමවෙලා තියෙනවානේ.ඉතිං ඒ අත්දැකීම් තුලින්නේ නැවත එහෙම කපටිකමකට අසුනොවී ඉන්න පුලුවන් වෙන්නේ.එතකොට අපි එහෙම අදුනගන්න එක වැරදිද?මෙහෙනින්වහන්ස පහදාදෙන්න.
වැරදි වැටහීම් ඇතිකරගන්න එපා. අපි ගොඩක් වෙලාවට අනුන්ගේ වරදක් දුටුවම සාමාන්‍ය ස්වභාවය තමයි ද්වේශය මුල් කරගෙන එයාව හදන්න යෑම වගේ පැතිවලට වැටෙන එක. අන්න ඒ දෝෂය නොවී තමන්ගේ පැත්ත හදාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ කියා දුන්නේ. ඒකෙන් කියවෙන්නේ නෑ ඒක විතරයි කළ යුත්තේ කියල. අපි අන් අයගේ චරිත ස්වභාවයනුත් ඒ අතරෙ දැනගත යුතුයි . සම්්‍යක් ප්‍රයෝග ආදියෙන් ඒ වගේ තැන්වලින් ගැලවෙන්නත් ඉගෙන ගත යුතුයි ..ඒවගේ තව ගොඩක් පැතිකඩවල් තියෙනවා. මේ කියා දෙන්නෙ ඒ වගේ සිද්ධියකින් අපි කරන්න පෙළඹෙන ලොකුම වරදින් ගැලවෙන්න පුළුවන් අලුත් පැතිකඩක් විතරයි . වැරදි වැටහීම් ඇති කරගන්න එපා.. නුවණින් ගන්න .
තෙරුවන් සරණයි !!
@@alokaalighttolife එහෙමයි මෙහෙනිවහන්ස,වැටහුනා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💐💐💐🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼
Mata mawa hamba unama mama kalabala una. U kapatiyek sallalayek yakek thethamanayak na. ......godaaak adupadu.u ayema hanguna 😐
Description එක බැලුව ඒත් මට email address එක හොයා ගන්න බැහැ
සෑම video එකකම description එකේ තියෙනවා. පහලට පහලට යන්න. එතකොට කොන්ටැක් අස් ඔන් ඊමේල් කියල ඇති.
තෙරුවන් සරණයි !
සත්‍යය අවබෝධය ඕකම තමයි
❤❤❤
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏
❤❤❤❤❤
🙏🙏🙏
❤❤
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏