''නාඩගම්කාරයෝ'' අවසානය මාලන් හෙළිකරයි | Kokila Pawan Jayasooriya | Nadagamkarayo | Ma Nowana Mama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 470

  • @altraano9951
    @altraano9951 3 ปีที่แล้ว +122

    මාලන් සුපිරිම චරිතයක් නියමයි මේ අවුරුද්දේ හොදම නලුවා වෙන්න ඕන කියලා කියන අය කෝ 🙏🙏💪

  • @lathajayakodi3279
    @lathajayakodi3279 3 ปีที่แล้ว +211

    ගම්වල ඉන්න හාමුදුරුවන් ට නියම ආදර්ශයක් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ හාමුදුරුවන් ගෙ චරිතය .

  • @vidam157
    @vidam157 3 ปีที่แล้ว +89

    කෝකිලගෙ interview 2 3ක් බැලුව මට මට තේරුන විදියට ඇත්තම කෝකිල හෙන සරල නිහතමානී පට්ට relax එකේ ඉන්න චරිතයක්

  • @superhealth8692
    @superhealth8692 3 ปีที่แล้ว +111

    කෝකිලගෙ උත්තර ටික නියමයි. හොඳ නලුවෙක් කවදාවත් තමන් රඟපාන නාට්‍ය පාවලා දෙන්නේ නැහැ. ඔයාගෙන් ඒක දැක්කා. ජය වේවා.

  • @nilanthasangeewaweerawarda934
    @nilanthasangeewaweerawarda934 3 ปีที่แล้ว +97

    ආදරෙයි ඔයා නැත්තම් නාඩගම්කාරයෝ මෙච්චර ජනප්‍රිය වෙන්නෙ නෑ ආදරෙයි ලස්සන එකක් තව බලාපොරොත්තු වෙනව

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +39

    ඉතාම දක්ශ තරුවක් මනමාලන්" කොකිල"පවන් ඔබ අපේ කලාව බබලවනවා එක නියතයි කොතන හිටියත් ප්‍රවේශමෙන් හරිම නිරහාoකාරයි අහිoසක සුදුරු පෙනුමක් ඔබේ ඔබේ ඔය හිනාව හටිම ලස්සනයි ඔබ ඔබේ පවුලේ ආදරණියන් වගේම අපේ නාඩගම්කාරයෝහැමෝම සුබ වෙසක් මoගල්ලයක් වේවා

  • @wasanthmala9906
    @wasanthmala9906 3 ปีที่แล้ว +264

    කෝකිල ඔයා නියමයි මනමාලන්ගෙ චරිතය අපි ගොඩාක් ආදරෙයි

  • @සිහිනය-ථ7ර
    @සිහිනය-ථ7ර 3 ปีที่แล้ว +72

    අම්මෝ මනමාලන්ගෙ හිනාව පිස්සුවක් අප්පා😍😍 ඇත්තටම මනමාලන් පොඩි කාලේ අපිව ඇඩෙව්වා.දැන් එයා අඩද්දි අපිට හිනා යනවා.❤️❤️😍😍😍

  • @deshapriyagraphics
    @deshapriyagraphics 3 ปีที่แล้ว +27

    එලොවටත් මෙලොවටත් නැති දැන් ඉන්න ගොබ්බ නලුවො අතරෙ සුපිරිම දක්ෂයො ටිකක් ඉන්න නියම නාට්‍යක් ආදරෙයි හැමොටම

  • @lathajayakodi3279
    @lathajayakodi3279 3 ปีที่แล้ว +60

    නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ හොඳම චරිතය හාමුදුරුවන් ගෙ චරිතය. නියමයි

  • @chamiya3339
    @chamiya3339 3 ปีที่แล้ว +50

    ලංකාවෙ කතා බලන්න අප්පිරිය වෙලා තිබුනෙ බොලද තේරුමක් නැති නිසා. හැබැයි නාඩගම්කාරයො ඒ මතය වෙනස් කර. විශේශයෙන් එකෙන් දෙන ආදර්ශ සමාජෙට හුගක් වටිනව හරියට ඒව තේරුම් ගත්තොත්😁 ඒ අතරෙන් මනමාලන් ආසම චරිතයක්. වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක්. මල් නලුවො අතර එකෙන්ම වැඩ්ඩෙක්.. ආදරෙයි මාලන්❤

  • @hemachampa1926
    @hemachampa1926 3 ปีที่แล้ว +213

    අනේ එයාටත් සම්මානයක් හම්බුණානම්👍👍

    • @garyami4067
      @garyami4067 3 ปีที่แล้ว +3

      ලැබෙනව නිසකයි

    • @shamalfernando9721
      @shamalfernando9721 3 ปีที่แล้ว

      gnda deyk nah bn dial ek gdk eva arn thiyenne punchikale idn pennuve nathi unt🌸

    • @mhdenzildesilvamhddesilva2264
      @mhdenzildesilvamhddesilva2264 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @facebrothers5986
      @facebrothers5986 3 ปีที่แล้ว +1

      අනිවා ලැබෙන්න ඔනෙ 💖💖

  • @madushanmendis7613
    @madushanmendis7613 3 ปีที่แล้ว +22

    අනාගත ජෝ අබේවික්‍රම ❤️දක්ෂ චරිතයක්💪

  • @kanthirenuka2661
    @kanthirenuka2661 ปีที่แล้ว +1

    Athatama dakshatama naluva sammanaya labenna onimai nihathamani sundara kalakaruvak💕💕💕💕💕💕💕💕💕💕

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +438

    නාඩගම් කාරයො බලන අය කෝ..😊😊😊😊😊😊

  • @prabodharavihari7749
    @prabodharavihari7749 3 ปีที่แล้ว +30

    මනමාලං 😍❤️ නිහතමානී මනුස්සයෙක් කියලා පේනවා. ජයවේවා...

  • @nishanthapradeep8202
    @nishanthapradeep8202 3 ปีที่แล้ว +720

    මනමාලන් ඊලගට හොදම නලුවා වෙන්න ඔනේ කියන කට්ටිය ලයික් එකක් දාගන යන්න.😎😎

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว +19

    ⁣කෝකිලගේ රගපැම සුපිරි හරිම ලස්සනයි ඇත්තටම හිනා යනවා මනමාලන්ගේ රගපැම මරු 👌👌
    බුදු සරණයි කෝකිල 😀😀😀
    සරයි මනමාලන්ගේ රගපැමයි සුපිරි ඕ සිට් ආරේයි සරාටයි මනමාලන්යි
    තෙරුවන් සරණයි පුතේ ඔයාලට 😍😍😍

  • @topsertanejomixmelhoresmus1664
    @topsertanejomixmelhoresmus1664 3 ปีที่แล้ว +70

    මාලන්...ආදරේයි කොල්ලෝ සෙට් එකටම....කවඩියා...සරා...ඔයලා හැමෝටම

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +8

    මාලන් ඔයාට ගොඩක් ආදරෙයි ජයවෙවා

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +18

    සුපිරි බුලට් එකක් එල මනමාලන් ඔහොමම යන් වෙන චරිත වලට ගිහින් තියෙන තැන නැති කර ගන්න එපා නාඩගම්කාරයෝ නිසා ඔබව අපි දැන ගත්තේ..ඉදිරිය ජයවේවා

  • @samithachathurangakatugamp621
    @samithachathurangakatugamp621 3 ปีที่แล้ว +23

    මෙවර හොඳම නළුවා වියයුතු දක්ෂ නළුවෙක්,
    තාත්විකව ඒ චරිතය නිරූපණය කරනවා👍🏼👌

  • @wogrushbro7005
    @wogrushbro7005 3 ปีที่แล้ว +37

    ඔයානම් මාලන් නේමේ මනමාලන් අම්මෝ වෝයිස් එක ආදරෙයි ඇ අම්මෝ ආදරේ කියන්නේ අම්මෝ 😲😲😲😲😲😍😍😘😘😘😘😘

  • @dayapathirathna8946
    @dayapathirathna8946 3 ปีที่แล้ว +87

    Malang පුතේ ඔයාගේ චරිත තමයි අපේ දුවලා ගෙදර ළමයි දෙන්නම තියෙන්නෙ ඔයාම තමයි ගෙදර කතිකාවත උදේ ඉඳලා රෑ වෙනකන්

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว +24

    ආදරෙයි ගොඩක් මනමාලන්.ඔයාට ගැලපෙන්නෙ ඔය චරිතෙ මයි ප්‍රේක්ෂකයෝ ඔයාට ආදරේ කරේ ඔය චරිත ටමයි ඔය චරිත නිසයි ඔයාට ප්‍රේක්ෂකයෝ හිනස්සන්න පුළුවන් උනෙ

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +72

    ආදරෙයි මනමාලෝ...💜️😁

  • @buddikanuwan9992
    @buddikanuwan9992 3 ปีที่แล้ว +7

    ඉක්මනට අපේ හදවත් ඇද බැද ගත්ත මාලන් ඔයා සැබෑම තරුවක්

  • @minsaranethmina8562
    @minsaranethmina8562 3 ปีที่แล้ว +6

    ඒක ඇත්ත
    පොඩී අය තමයී ඔයාට ගොඩක් තමයී කැමතී
    මොකද පොඩී ලමයිගේ ආදරය දිනා ගන්න එක ලේසී වැඩක් නෙමේ
    ඔයා සැබෑ දක්ශයේක්
    ආදරේයී හැමදාම 🙏🙏🙏🙏

  • @s5panda30
    @s5panda30 3 ปีที่แล้ว +15

    කැමති ,ආදරෙයි මල්ලි ඔයාට ජය සතුට නිරෝගී සුවය ලැබේවා !

  • @diaryofmandira1638
    @diaryofmandira1638 3 ปีที่แล้ว +6

    අපි වෙනුවෙන් එ් සිංදුව 🎶🎤🎵
    ගායනා කලාට ස්තූතියි කෝකිල අයියේ 😍😍

  • @tomjerry7039
    @tomjerry7039 3 ปีที่แล้ว +9

    අනිවාර්යෙන්ම සම්මානය පිදිය උතුය..අතටම පට්ට දක්ෂයෙක් ..ooo සිට්

  • @nipuniwasana5888
    @nipuniwasana5888 3 ปีที่แล้ว +50

    ආසම චරිතයක් 🌸 සැබැවින්ම නලුවෙක්

    • @sumanadealwis3278
      @sumanadealwis3278 3 ปีที่แล้ว

      Mama nam kaemathi bohooma vinayagaruka podi hamuduruwanta

  • @sunithaperera902
    @sunithaperera902 3 ปีที่แล้ว

    හොඳ සාකච්ඡාවක් නාඩගම් කාරයො හරිම ලස්සනයි .මාලන් නැත්නම් නාඩගම් මොකටද ?ඒ තරම් ම කෝකිල ගෙ රග පැම් නියමයි .අඞවන්නත් දක්ෂයි. ඒ වගේම හිනස් වන්නත් දෙයියෙක් තමයි .ඒ වගේම කෝකිල ගෙ අව්‍ය්ජ්ජ සිනහව හරිම ලස්සනයි .අදත් මම බැලුවා සිරි රජ සිරි නාට්‍ය යේ ගැත්තාගෙ අඩන චරිතය අම්මො ඒක නම් අද හා ගන්න බැරි තාත්වික රග පැමක් .කොහොමද කලෙ මෙ දරුවා කියල හිතෙනවා .කෝකිල ඉදිරියේදී සියල්ලන් අබ්බවා ජය ග්‍රහණය කරයි කියල හිතෙනවා .සාර්ථක දිගු ගමනකට ආසිර්වාද කරම්.!!!💐

  • @manusada5699
    @manusada5699 3 ปีที่แล้ว +2

    ❤oyaa niyamai aiyee man kamathima charithayak oyaa budusaranai oyaata ❤

  • @chathuranirmal4314
    @chathuranirmal4314 3 ปีที่แล้ว +61

    සජිත කෝකිල ඇත්තටම නලුවෝ කියන්නේ මේ අයට ❤

  • @hasithalakshan3471
    @hasithalakshan3471 3 ปีที่แล้ว +15

    කොකිල අයියා ආදරෙයි පැලෙන්න..ආසම නලුවා තමා

  • @dilusandamali1180
    @dilusandamali1180 3 ปีที่แล้ว +9

    නිහතමානී සරල හිත හොද කොල්ලෙක් ♥♥♥♥♥කෝකිල♥♥♥බුදුසරණයි

  • @shashikavlogs9919
    @shashikavlogs9919 3 ปีที่แล้ว +26

    දුවමු මිතුර දුවමු 😂😂මිතුර දුවමු දුවමු 🤣🤣🤣

  • @unitechtuber2731
    @unitechtuber2731 3 ปีที่แล้ว +37

    ආදරෙයි මනමාලෝ...💜️😁 5th Comment

  • @sethasetha4322
    @sethasetha4322 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි නට්යක් තමයි නඩග්ම්කරයෝ 👍👍👍♥️♥️♥️🌷🌷🌷

  • @bihandusandina8264
    @bihandusandina8264 3 ปีที่แล้ว +5

    මාලන් :- මේ ඔයී තමුසෙ දන්නෑ මන් කව්ද කියලා..... මම Snake කෙනෙක්
    සරා:- මොකෙක් කීවා.....
    මාලන්:- නයෙක් ඕයී නයෙක්.....
    අම්මෝ ඕක තමා නාඩගම් කාරයෝ පටන් ගන්නකොට තාමත් මතක් වෙන්නෙ.මේ කතාවනම් පිස්සු වැටෙනවා.... ඇත්තටම 👌 මරු..... මටත් ආසයි මේ වගේ රංගනය ඉදිරිපත් කරන්න ඒත් අවස්ථාවක් නෑ. 😪😪

  • @bestoflankasamanmalikaruna8592
    @bestoflankasamanmalikaruna8592 3 ปีที่แล้ว +26

    මාලන් ඔබව දන්නේ මේ චරිතයත් එක්ක..

  • @awarat5578
    @awarat5578 3 ปีที่แล้ว +7

    කෝකිල, කුඩා කල සිට ඔබේ ජීවිතය උසස් පෙළත් ඉවර වෙනතෙක් බලා සිටි මා ද ඔබට සුබ පතන්නේ මුළු හදවතිනි. දවසක හමුවෙමු. හමුවී හිනැහෙමු.සුසර රංග සරණී....සරසවි කලා උලෙල...

  • @gajanayakesandaruwan1165
    @gajanayakesandaruwan1165 3 ปีที่แล้ว +42

    ජනප්‍රියතම නලුවා විය යුත්තේ මොහුයි..

  • @akshilagunasekara5719
    @akshilagunasekara5719 3 ปีที่แล้ว +37

    ආදරෙයි මනමාලන්. ❤️❤️❤️❤️

  • @dislshanimalk7563
    @dislshanimalk7563 3 ปีที่แล้ว +4

    ඔබටත් අනිවාර්යෙන් සමිිමානයක් ලැබෙනව .සුබපැතුමිි මාලන් අාදරෙයි.අවසානෙට මොකදඉවෙන්නෙ නාටිිටිය ඉවරවෙනව.😀😀😀

  • @ssproduction5752
    @ssproduction5752 3 ปีที่แล้ว +14

    අනෙ නාඩගම්කාරයො ඉවර කරන්න එපා අපිට තව 𝗘𝗽𝗶𝘀𝗼𝗱𝗲ඔනී😒

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว +1

    කෝකිලගෙ දෙමව්පියන් ගැන නම් කිසිම තැනක කවදාවත් සදහන් කරන්නෙ නැත්තෙ ඇයි අපිට හරිආසයි මවුපියන් ගැනත් හැඳින් වීමක් කරනවනම් ❤❤❤❤❤❤

  • @anuranandalal1525
    @anuranandalal1525 3 ปีที่แล้ว +8

    අනිවාර්යයෙන් හොඳම නලුවා විය යුතුයි.ජය වේවා මාලන් 👍

  • @mallikaliyanage9945
    @mallikaliyanage9945 3 ปีที่แล้ว +7

    Kokila. oyage ragapama. godak lassanai all the best. Keep the same quality. never change. Budusarani

  • @ayomyfernando4288
    @ayomyfernando4288 3 ปีที่แล้ว +3

    Harima daksai malli oya nihathamani naluwek..adarei godak...💗

  • @channels-media8990
    @channels-media8990 3 ปีที่แล้ว +2

    Nihathamanee api adaraya karana charithayak thama Manamalan, Kokila Pawan malli 👍☺️

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +18

    මනමාලන් ආදරෙයි හැමදාමත්් 👍💚🌹

  • @naveendewmina4100
    @naveendewmina4100 3 ปีที่แล้ว +3

    කෝකිල අයියේ ඔයා සුපිරිම නලුවෙක්..💜💜....සුපිරිම තමා..

  • @chathura4058
    @chathura4058 3 ปีที่แล้ว +35

    නලුවෙක් ❤

  • @erangihashinika943
    @erangihashinika943 3 ปีที่แล้ว +1

    කෝකිල අයියාගෙ හැම චරිතයක්ම නියමයි. අපි පොඩි කාලේ බලපු සිරි රජ සිරි චිත්‍රපටේ දැණුණා. මාලන් කතා කරන විදියෙන් පවා විනෝදයක් එනවා. අනික ඒ දෙබස් පවා දිග අමාරු ඒවා. කෝකිල අයියා මාර නිහතමානී සරල කෙනෙක්. කෝකිල අයියා හන්දාමයි නාඩගම්කාරයො බලන්නෙ. ආදරෙයි ගොඩක්

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว +3

    Gema thibbe Sara and manamalan
    Super lassanaiiiii chritha ,suba anagathayak🥰🥰

  • @dpsnmuditha7708
    @dpsnmuditha7708 3 ปีที่แล้ว +1

    Manamalan harima adaraneeya charithayak wela. Suba pathanawa

  • @sampathp.r9461
    @sampathp.r9461 3 ปีที่แล้ว +4

    පළිඟු මැණිකේ සූරසේන වගේ සදාකල් මතකයේ හිටින චරිතයක් මාලන්..❤👍👍👍

  • @champanamali7800
    @champanamali7800 2 ปีที่แล้ว

    ඔයා ලස්සන චරිතයක්.සුභ නවවසරක් වේවා ..බුදුසරණයි ..👍🌷👍

  • @Danushka_Bandara.
    @Danushka_Bandara. 3 ปีที่แล้ว +138

    මනමාලං නිසා බලපු අය මේ කොනට

  • @kehanachamodi5423
    @kehanachamodi5423 3 ปีที่แล้ว +4

    මාලන් වෙනස්ම විදිහේ චරිතයක්. එයාටත් සරාට වගේම සම්මානයක් ලැබිය යුතුයි.

  • @priyadharshanisujeewa7826
    @priyadharshanisujeewa7826 3 ปีที่แล้ว +4

    අපි නාඩගම්කාරයෝ බලන්නේ ඔයා නිසා. ආදරෙයි මාලන් මල්ලී.

  • @thejandinujaya1635
    @thejandinujaya1635 3 ปีที่แล้ว +8

    ආසම චරිතය මාලන් අයිය 🥇💪

  • @chana4718
    @chana4718 3 ปีที่แล้ว +2

    අව්‍යාජ සුපිරි හදවතක්

  • @හිරුනිඅකාර්ශා
    @හිරුනිඅකාර්ශා 3 ปีที่แล้ว +1

    ඇත්තටම පට්ට චරිතයක් මාලන් එ වගෙම මන් සිදු බලන්න ගත්තා එකෙත් මාලන් වෙනම රගපැමක් කරනවා ඇත්තටම එල ..කවදාහරි හලාවත ට එන්නකො අපිටත් බලන්න

  • @lakmalisandareka7984
    @lakmalisandareka7984 3 ปีที่แล้ว +1

    Aththatama kokila oyage nihathamani kama ..😊

  • @jayanthaweerathunga1115
    @jayanthaweerathunga1115 3 ปีที่แล้ว +7

    කෝකිල ඔයා සුපිරි කොල්ලෙක් ...පට්ටම පට්ටයි අනේ ....

  • @sathishdhananjaya1357
    @sathishdhananjaya1357 3 ปีที่แล้ว +1

    කොකිල අයියෙ ඔයානම් සුපිරි

  • @bhashithajayasinghe5655
    @bhashithajayasinghe5655 3 ปีที่แล้ว +6

    අපි ආදරෙයි ගොඩක් ඔයාට පුතා ❤️❤️❤️❤️

  • @thilina72
    @thilina72 3 ปีที่แล้ว +2

    Patta naluwa....hinen pawa penawa 😍😍😍

  • @shanthasamaraweera6801
    @shanthasamaraweera6801 3 ปีที่แล้ว +5

    Ithamath adarsamath arthavath adaraniya sanvadayak. Thank you.

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว +13

    ඉතින් ඉතින් අපි ආදරය කරන්නේ ඔය මාලන්ට ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක් වෙනස් වෙන්න එපා

    • @pradeepkumara2731
      @pradeepkumara2731 3 ปีที่แล้ว

      Aththamai akke godaaakkkkkkk adarei💗💗💗💗💗💗💗💗💗💗

  • @සුදු-ධ2ෆ
    @සුදු-ධ2ෆ 3 ปีที่แล้ว +10

    අවංකකම මාත් හරිම කැමති බුදුසරණයි ජය වේවා

  • @wirajchanaka4390
    @wirajchanaka4390 3 ปีที่แล้ว +4

    මනමාලන්...උඔ මාව පිස්සෙක් කලා යකූ....ආදරෙයි ....❤️❤️❤️❤️

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว +2

    𝓥𝓮𝓻𝔂 𝓰𝓸𝓸𝓭 𝓬𝓸𝓷𝓽𝓮𝓷𝓽 𝓮𝔁𝓬𝓮𝓵𝓵𝓮𝓷𝓽 👌

  • @janakaranaweera3747
    @janakaranaweera3747 3 ปีที่แล้ว +3

    දුවමු මිතුර දුවමු
    මිතුර දුවමු දුවමු
    පට්ටයි ඈ...

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 3 ปีที่แล้ว +2

    SATHUTIN balpu interview ekak. ALL THE BEST KOOKOLA (MANA MALAN)👍

  • @kokilanadeeshni2909
    @kokilanadeeshni2909 3 ปีที่แล้ว +2

    අනේ මමත් මාලන් අයියාට ගොඩාක් ආදරෙයි ..

  • @ruchithsathniduwijesinghe3993
    @ruchithsathniduwijesinghe3993 3 ปีที่แล้ว +1

    චරිතයට උපරිම සාදාරනයක් කරනවා 🇱🇰♥️

  • @AnuAnu-fu4lk
    @AnuAnu-fu4lk 3 ปีที่แล้ว +1

    2022 සුමති සම්මානය මාලන්ට ආදරෙයි ❤❤❤👍👍👍

  • @lakshanvidura9702
    @lakshanvidura9702 3 ปีที่แล้ว +4

    පිලියන්දල කොල්ලෙක් ❤️❤️😎

  • @meladefonseka6204
    @meladefonseka6204 3 ปีที่แล้ว +3

    You are the best amongst the other bests😃

  • @sagarikakumari3847
    @sagarikakumari3847 3 ปีที่แล้ว +2

    Mama godak aashai malange charithayata adarei gossamer❤️❤️❤️❤️

  • @peraraperara639
    @peraraperara639 3 ปีที่แล้ว +1

    කෝකිල පුතේ ඔයා හරිම දක්ෂයි මම නාඩගම් කාරයෝ බලන්නේ කුවේට් ඉඳල පුතේ ඔයාට සුබ පතනවා ගොඩක් ආදරෙයි දුවමු මිතුර දුවමු මිතුරන් ❤️❤️❤️❤️❤️

  • @susanthajayalath8870
    @susanthajayalath8870 3 ปีที่แล้ว +2

    නාඩගම්කාරයො නාට්‍යයේ මන් බලන් ඉන්නෙ මාලන්ගෙ චරිතය එනකන් මන් 😍😍😍😍❤❤

  • @premalathajaya6949
    @premalathajaya6949 3 ปีที่แล้ว +2

    Great 👍

  • @roleekamahesh7682
    @roleekamahesh7682 3 ปีที่แล้ว +1

    සුපිරි මචං

  • @aravindaakash5012
    @aravindaakash5012 2 ปีที่แล้ว

    නිහතමානී සහෝදරයෙක් ජයෙන් ජය අයියා😍😍

  • @p_ratwithexperienceinjapan292
    @p_ratwithexperienceinjapan292 3 ปีที่แล้ว +5

    Kokila❤️❤️❤️

  • @chathurangikadasilva1421
    @chathurangikadasilva1421 3 ปีที่แล้ว +2

    මනමාලන්ට අපි ගොඩක් ආදරෙයි

  • @travelinglife5266
    @travelinglife5266 3 ปีที่แล้ว +3

    Ane oyata godak adarei kokila aiyye budusarani🥰🥰🥰

  • @sujeewanishantha9701
    @sujeewanishantha9701 3 ปีที่แล้ว +27

    මනමාලන්...අදරෙයි....

    • @kangikulathugak3985
      @kangikulathugak3985 3 ปีที่แล้ว

      Hemadamt oya widihta nihata maniwa inda malli.jaya wewa

  • @supunnirmala8287
    @supunnirmala8287 3 ปีที่แล้ว +1

    මනමාලන් සුපිරි

  • @MrBell-ym9tz
    @MrBell-ym9tz 3 ปีที่แล้ว +12

    මටනම් මනමාලන් ගේ රඟපෑම ice age cartoon එකේ sid ව මතක් කරනවා.😄😄😄

  • @amithakumari1342
    @amithakumari1342 3 ปีที่แล้ว +41

    ඔයටත් සම්මානයක් ලැබෙන්නට තිබුණා පුතේ

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 💗💗💗💗💗💗

    • @hamocell8040
      @hamocell8040 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @mayuramadusanka5650
      @mayuramadusanka5650 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @mayuramadusanka5650
      @mayuramadusanka5650 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @supun9767
    @supun9767 3 ปีที่แล้ว +2

    මම ආසම චාරිතයක් කොකිල අයියේ ඔයා 😍

  • @sahansangeeth325
    @sahansangeeth325 3 ปีที่แล้ว +3

    ඊලගපාර සම්මානෙ ලැබෙන්න ඕනෙ මාලන්ට ❤

  • @maleeshashamal5280
    @maleeshashamal5280 3 ปีที่แล้ว +2

    ආදරෙයි මනමාලන් ඕ ශෙට්😂👈

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +12

    නාඩගම්කාරයො ටෙලිනාට්‍ය ඉවර උන දවසට ගොඩක් දුක හිතේවී අනෙ මං නම් කැමති කොටස් 5000ක් හරි යනවට ඒ තරම් ආසාවෙන් බලන්නෙ බුදු සරනයි දෙවි පිහිටයි