Dunukeiya Malak Wage - දුනුකෙයියා මලක් වගේ | Covered by Thisari sandamini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024

ความคิดเห็น • 307

  • @Thisarisandamini
    @Thisarisandamini  ปีที่แล้ว +55

    100K views 🥺 🤍මගේ cover song එකට ලබා දුන් ආදරය සහ සහයෝගය වෙනුවෙන් හැමෝටම ස්තුතියි.🥰
    🎉🤍 100K reasons to embrace the magic of music! Thank you from the depths of my heart for your unwavering love and support for my sinhala cover song. 🙏❤ Let's continue this beautiful musical journey together, creating memories that resonate forever! 🎵 #MusicMagicUnleashed #100KViewsAndBeyond #thisarisandamini #sinhalasong #SoulfulMelodies #YourSupportMatters #EternalGratitude

    • @supunSupun-sl
      @supunSupun-sl 9 หลายเดือนก่อน +2

      ලස්සන ටැලන්ට් එකක් ඔයාට තියෙනවා..🌹🌹🌹🌹🌹😊😊😊😊😊

    • @SomeSenerath
      @SomeSenerath 9 หลายเดือนก่อน +1

      මමම

    • @Hashinika-vi3sr
      @Hashinika-vi3sr 9 วันที่ผ่านมา

      😊😊😊😊

  • @slrainbow2218
    @slrainbow2218 3 หลายเดือนก่อน +23

    මගේ රත්තරං අම්මා වගේම මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ටම නිරෝගී සුවයම ලැබේවා. ආරක්ෂා වේවා.🥺♥️😊👩‍👧

  • @damayanthimendis3060
    @damayanthimendis3060 6 หลายเดือนก่อน +16

    සිරි මහා බෝ මුල මතු දින බුදු වෙනු අම්මේ....♥️♥️♥️♥️🙏🙏🙏

  • @SINETHBOOKSHOPNUWARAELIYA
    @SINETHBOOKSHOPNUWARAELIYA 4 หลายเดือนก่อน +13

    සිරිමහ බෝ මුල මතු දින බුදු වෙනු අම්මේ❤❤❤❤

  • @PekshaSachethani6331
    @PekshaSachethani6331 6 หลายเดือนก่อน +13

    E Voice Ekh 🙏🥺❤ හරිම ලස්සනයි අක්කා 🥺❤
    ඔබෙ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදි " අම්මා " 🥺❤🌎

  • @진주눈물
    @진주눈물 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි නංගී ...🥰🥰🌺🌸 ඉදිරියට ම යන්න..ජය වේවා .!! ඔයාට ..

  • @Geethika5345
    @Geethika5345 ปีที่แล้ว +10

    ලස්සනයි අක්කි..... තව සින්දු ගොඩක් ඕන...♥️♥️♥️

  • @kaushalirandima
    @kaushalirandima 5 หลายเดือนก่อน +9

    අම්මව මතක් වෙලා මේ සින්දුව අහන්න ආවේ.මුල් වචන ටික අහනකොටම අඩෙනව.අම්මා නැති වෙලා අවුරුදු 7 ක්.ගෙදර කවුරුත් නැති වෙලාවට මන් මේ සින්දු අහන්නෙ.ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි❤❤

    • @Thisarisandamini
      @Thisarisandamini  5 หลายเดือนก่อน

      🥺❤

    • @AkiHansa
      @AkiHansa 3 หลายเดือนก่อน

      Ass ariya da idan.ass piyawena thuru wishwasa wantha akama kena.raththaran amma pamani

  • @shanekennedy.6478
    @shanekennedy.6478 หลายเดือนก่อน +3

    ඇස් දෙක වහගෙන අහන්න පටන් ගත්තෙ, අන්තිම පද පේලිය යද්දි කඳුලු එක්ක ඇස් ඇරියෙ. නියමයි තිසරි❤

    • @Thisarisandamini
      @Thisarisandamini  หลายเดือนก่อน

      @@shanekennedy.6478 thanks shane🥺❤️

  • @sandayaperera1102
    @sandayaperera1102 ปีที่แล้ว +20

    කණට මිහිරි හඬක්, සහෝදරිය..👊 🇱🇰

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 หลายเดือนก่อน +2

    මේ ලස්සන ගීතය ලියූ හේමශ්‍රී ද අල්විස් ශූරීන්වත් ⁣ගෞරවයෙන් සිහිපත් කරමු..♥️

  • @saduniwijekonsaduniwijekon3014
    @saduniwijekonsaduniwijekon3014 4 หลายเดือนก่อน +4

    සිරිමා බෝ මුල මතු දින බුදුවනු අම්මේ ❤️❤️❤️❤️

  • @Omesha-m9m
    @Omesha-m9m ปีที่แล้ว +8

    හරි ලස්සන කට හඩක් අක්කෙ

  • @BarathaKumara-r9i
    @BarathaKumara-r9i ปีที่แล้ว +9

    හරි ම ලස්සනයි.❤❤❤

  • @dhammikagw2858
    @dhammikagw2858 ปีที่แล้ว +8

    මගේ දරුවන් ආසම සිංදුවක්❤❤❤❤❤❤❤

  • @sethu1124
    @sethu1124 6 หลายเดือนก่อน +18

    අම්මේ ඔයා ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න...මං ඔයාට එදා වගේම අදත් ගොඩාක් ආදරෙයී..🥺😩❤ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිවෙනවා අම්මේ😭🥺❤..😭😩

    • @chamindiiresha390
      @chamindiiresha390 5 หลายเดือนก่อน +1

      ඔයාගෙ අම්මා කෝ

    • @sethu1124
      @sethu1124 4 หลายเดือนก่อน

      ​@@chamindiiresha390 එයා මාව දාලා ගිහින්.කොහේ කොතනක ඉන්නවද කියලා නෑ.අවුරුදු 10ක් වෙනවා.මං එදා ඉදන් අද වෙනකම් එයාව හොයනවා.කවදාහරි එයාව හම්බවෙයි කියලා විශ්වාස කරනවා😩😑🥺

    • @sethu1124
      @sethu1124 4 หลายเดือนก่อน

      @@chamindiiresha390 එයා මාව දාලා ගිහින්😑😩.දැනට අවුරුදු 11ක්🥺😩

    • @sethu1124
      @sethu1124 2 หลายเดือนก่อน

      ​@@chamindiiresha390 එයා කොහෙ ඉන්නවද දන්නේ නෑ🥺😞

  • @Ghostpubg46
    @Ghostpubg46 5 หลายเดือนก่อน +1

    😢හරිම ලස්සනයි සින්දුව අහනකොට ❤❤❤❤❤ඇඩෙනවා මට නම් ජයවේවා නන්ගි

  • @sandusandu8338
    @sandusandu8338 ปีที่แล้ว +13

    ආදරෙයි මගෙ රත්තරං අම්මා..🙏🙏

  • @IndikaSusanthi
    @IndikaSusanthi 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංගී.........😍👍.

  • @arunashantha4966
    @arunashantha4966 4 หลายเดือนก่อน +1

    ගොඩක් සතුටුයි ගොඩක් ලස්සනයි.ඔයාට සුබ පැතුම්

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 7 หลายเดือนก่อน +1

    Harima ලස්සනයි sahodareya❤️

  • @janithsanju1485
    @janithsanju1485 3 หลายเดือนก่อน +4

    Lassani nangi ❤❤❤😘😘❤️

  • @sandunsuranga8892
    @sandunsuranga8892 ปีที่แล้ว +11

    සුපිරියි දූ 💝

    • @Thisarisandamini
      @Thisarisandamini  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සර් 🙏❤️

    • @supunSupun-sl
      @supunSupun-sl 9 หลายเดือนก่อน +1

      ගොඩාක් ලස්සනට කියනවා..☺️☺️☺️☺️🌹🌹🌹🌹​@@Thisarisandamini

  • @kaushalyamadupani7333
    @kaushalyamadupani7333 ปีที่แล้ว +65

    අම්මා නැතිව දරාගන්න බැරිවම ඉන්න වෙලාවක මේක අහන්න හම්බුනෙ😖 තවත් ඔයා මාව ඇඩෙව්වා අක්කෙ🤍🙏🏼😖🫂

  • @KrishanChamara-y5v
    @KrishanChamara-y5v 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ...හරිම මිහිරි ..

  • @DinithiUdeshini
    @DinithiUdeshini 3 หลายเดือนก่อน +3

    Siri maha bo mula mathu dina budu wenu amme❤❤❤

  • @isurulakmal1631
    @isurulakmal1631 ปีที่แล้ว +12

    පුතේ ඔයා ගොඩාක් දියුණු කරගෙන. ජයෙන් ජය වේවා!❤

  • @ThE_UnReAd_PaGeS
    @ThE_UnReAd_PaGeS 5 หลายเดือนก่อน +4

    Koi wele ahuwath ahata kandulak unanawa. Amma knk wechcha mata dan thama mage ammage adare therenne. ♥️

  • @SunethraHemamali-t7t
    @SunethraHemamali-t7t 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සන හඩක්,ගොඩක් ලස්සනට ඔයා ගයනව නංගි,තව ලසන ගීත ගොඩක් කියන්න,

  • @verunilakmini8841
    @verunilakmini8841 ปีที่แล้ว +5

    Harima lassany❤️❤️❤️ good lak

  • @vishanigunarathna8553
    @vishanigunarathna8553 3 หลายเดือนก่อน +3

    Hema athemakdima magem amma wenna oni.. mage daruwat hema athamekdima aththamma siya wenwat mn asi...ekm parthnwa❤

  • @dedunusevandi9479
    @dedunusevandi9479 3 หลายเดือนก่อน +3

    පුංචි.කාලේ.ඉදලාම.මෙි.සිංදුව.අහද්දි.ඇස්වලින්.කදුලු.වැටෙනවා

  • @hsvlog2101
    @hsvlog2101 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සන කටහඬක් ❤❤❤

  • @SandaniNimesha-f5j
    @SandaniNimesha-f5j ปีที่แล้ว +4

    ලස්සනයි thisari❤

  • @lakshithaudayanga7397
    @lakshithaudayanga7397 ปีที่แล้ว +5

    ලස්සනයි❤❤

  • @DilmiUmayangana
    @DilmiUmayangana 15 วันที่ผ่านมา +1

    Nice song ❤❤❤❤❤

  • @deepalsaman4296
    @deepalsaman4296 ปีที่แล้ว +3

    ලස්සනයි 👍

  • @thisaranihettiarachchi1394
    @thisaranihettiarachchi1394 ปีที่แล้ว +5

    Wow 😮❤
    Harima Lassanai voice ek

  • @blinkoo2746
    @blinkoo2746 ปีที่แล้ว +9

    Wow that amazing 💖dear keep it up good luck ❤️‍🔥

  • @TLKLakshan
    @TLKLakshan 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි කටහඬ 😍

    • @TLKLakshan
      @TLKLakshan 7 หลายเดือนก่อน

      ඔයාගේ සිංදුවක් කරන්න
      ලියලා දෙන්නම් 🤝
      ලස්සනයි හඬ 👍👍👍

  • @RanjithUdayakumara-xs9pr
    @RanjithUdayakumara-xs9pr ปีที่แล้ว +1

    Harima lassaai budu saranai

  • @amithsadaruwan2078
    @amithsadaruwan2078 10 หลายเดือนก่อน +1

    aththatama godak lassanai😊 amma........❤

  • @PDushantha
    @PDushantha 3 หลายเดือนก่อน +4

    Mage Amma Buthu Vava😊

  • @erangaamarasinghe4014
    @erangaamarasinghe4014 ปีที่แล้ว +3

    ඒ කටහඬ මාරම ලස්සනයි ❤

  • @Nehas_o
    @Nehas_o ปีที่แล้ว +3

    මිහිරි කටහඩක් 🥰😍

  • @ruwanirathnayaka4754
    @ruwanirathnayaka4754 ปีที่แล้ว +11

    හරිම අපූරුයි පුතේ ❤️ හරි සංවේදී හඬක් ❤️ සුබ අනාගතයක් ඔයාට 👍

  • @nelummadukanelummaduka6075
    @nelummadukanelummaduka6075 4 หลายเดือนก่อน +1

    සිරි මහා බෝ මුල මතු දින බුදු වෙනු අම්මේ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sachisachi7682
    @sachisachi7682 ปีที่แล้ว +3

    Wooooow ❤ supiriyak akke

  • @rathnayakaupsli2885
    @rathnayakaupsli2885 6 หลายเดือนก่อน +4

    Amma buduvewa

  • @Malithi.
    @Malithi. 4 หลายเดือนก่อน +1

    හරිම අහම්බයකින් හම්බුන වීඩියෝ එකක් ❤ පුදුම තරම් ලස්සනයි වොයිස් එක🥺❤

  • @DilshanMadusanka-i6n
    @DilshanMadusanka-i6n 4 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @MaduSadamali-pc4uk
    @MaduSadamali-pc4uk 5 หลายเดือนก่อน

    Amma kiyannema භවනාවක් ❤❤adarei ammi man godak oyata 😘🌍

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 9 หลายเดือนก่อน +1

    Lassanai puthe slow wediy.congratulations

  • @nayomimanike2785
    @nayomimanike2785 ปีที่แล้ว +1

    Oyage katahada lassanai akki
    Congratulations oyata🎉🎉

  • @gaweeshanimesh1479
    @gaweeshanimesh1479 ปีที่แล้ว +3

    😅😊❤ නියමයි ගායිස්

  • @KasunMaduwantha-sp1ke
    @KasunMaduwantha-sp1ke ปีที่แล้ว +3

    Lassanai manika ❤ congratulations thisariyoo

  • @PDushantha
    @PDushantha 3 หลายเดือนก่อน +3

    Mage Amma Buthu Vava.😊

  • @asankakumara-p2d
    @asankakumara-p2d ปีที่แล้ว +3

    ලස්සන යි. අක්කේ 😂😂😂😂😂😂

  • @mostwang737
    @mostwang737 11 หลายเดือนก่อน +1

    ane akke harima lassanai bavanawak wagei ❤❤

  • @rajikasweerasinghe7698
    @rajikasweerasinghe7698 ปีที่แล้ว +5

    Soo beautiful and magical voice ❤

  • @malithranga7330
    @malithranga7330 8 หลายเดือนก่อน +1

    Harima lassanaiiii😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @UdithDeshan
    @UdithDeshan ปีที่แล้ว +2

    තිසරි මගේ එකී Good luck ❤️❤️

  • @sandyasiriwardhana364
    @sandyasiriwardhana364 3 หลายเดือนก่อน +1

    Mage ammatayi❤thaththatayi

  • @Dil91875
    @Dil91875 ปีที่แล้ว +4

    Wow grate tisu good luck palaweni comment eka magen 😘💫

  • @Danujayak
    @Danujayak 3 หลายเดือนก่อน +1

    Wow what a nice voice ! Keep it up ❤️❤️🔥

  • @PushpaDilhani-bz5tm
    @PushpaDilhani-bz5tm 4 หลายเดือนก่อน +1

    Hari lassanai akka

  • @S.P.S.Nethmini
    @S.P.S.Nethmini ปีที่แล้ว +3

    Wawww❤

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 5 หลายเดือนก่อน +1

    මගේ අම්මත් මේ ලෝකේ ඉන්න රත්තරං අම්මලාගෙන් කෙනෙක් එයා හරිම අහින්සකය් ....බුදු කෙනෙක් වගේ කරුනාවන්තය්....

  • @Dil91875
    @Dil91875 ปีที่แล้ว +3

    5 wenkm balan inno ikmanata danna hudee🥰😘💫

  • @Thisarisandamini
    @Thisarisandamini  ปีที่แล้ว +15

    🎶 25K views and counting! Thank you all for tuning in and grooving to the rhythm of my song. Your support means the world! 🙌🎉 #MusicAppreciation #thisarisandamini #dunukeiyamalakwage #sinhalasong
    th-cam.com/video/2OFpDtekqEE/w-d-xo.html

  • @Thisarisandamini
    @Thisarisandamini  ปีที่แล้ว +12

    🎶 1K views and counting! Thank you all for tuning in and grooving to the rhythm of my song. Your support means the world! 🙌🎉 #MusicAppreciation #thisarisandamini
    th-cam.com/video/2OFpDtekqEE/w-d-xo.html

  • @kavik.a.
    @kavik.a. ปีที่แล้ว +6

    Woow great 😍 keep it up nangaa ❤
    Good luck dr 🌸

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 5 หลายเดือนก่อน +1

    Oba ගුණ කීමට Hdiya.අකුරු mata madi.siri.මහා බෝ.mula.matu budu වනු amma ❤❤❤❤❤❤❤❤

  • @සුරාකලා
    @සුරාකලා ปีที่แล้ว +6

    You have a very sweet voice and a bright future

    • @Thisarisandamini
      @Thisarisandamini  ปีที่แล้ว

      Thank you😍

    • @seelaw7498
      @seelaw7498 10 หลายเดือนก่อน

      My mind filled sad❤ very nice video 🙏 budusaranai

  • @udayaekanayake253
    @udayaekanayake253 ปีที่แล้ว +3

    Great talent nice voice. Keep it up❤️❤️

  • @janidupabasara8274
    @janidupabasara8274 8 หลายเดือนก่อน

    Congratulations 🎉 Nangi jaya wewa

  • @nilanisingappuli4243
    @nilanisingappuli4243 2 หลายเดือนก่อน

    Sirimaha bomula matudina බුදු wenu amme 🙏🙏🙏🌹

  • @ShalikaSandamani
    @ShalikaSandamani 5 หลายเดือนก่อน

    ඔබේ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදි....❤❤

  • @shashi065
    @shashi065 หลายเดือนก่อน

    Anee deiyane nngi eka hrima lassanai......🥺❤️

  • @Lakmicraft
    @Lakmicraft หลายเดือนก่อน

    මගෙ කුසේ ඉන්න පැටියා නීරෝගි වේලා.
    බබාලා බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම අම්මාවරුන්ට නීරෝගි වාසනාවන්ත පුතෙක් ලැබේවා ❤️🙏
    සිංදුව ගොඩාක් ලස්සනයි. පළවෙනි වතාවට අද ඇහුවේ 😌😍

  • @mwgeethkavinga6115
    @mwgeethkavinga6115 ปีที่แล้ว +3

    Lassanai ❤😊

  • @sanjuranthilaka3689
    @sanjuranthilaka3689 ปีที่แล้ว +1

    Lassanai akki man harima asai

  • @udayanganisenevirathna119
    @udayanganisenevirathna119 10 หลายเดือนก่อน +1

    ගෙදර යන්න ඕනී කියලා හිතෙනවා මේක අහනකොට. අම්මා ගාවට තුරුල් වෙලා මොහොතක් ඉන්න . ඉගෙන ගන්න කියලා පොඩි කාලේ ඉස්කෝලේ යැව්වා. දැන් රස්සාව කරන්න ඇවිල්ලා අම්මා ගෙන් ගොඩක් දුර .. දැනෙනවා ඒක හිතට. ඔබට හිත නිවන හිත හඩවන මතක අවදි කරන ලස්සන හඩක් තියෙන්නෙ .❤❤❤ ඔබට ජය වේවා..

    • @Thisarisandamini
      @Thisarisandamini  10 หลายเดือนก่อน +1

      Thank you 🥺❤️ ඉක්මනට අම්මා ගාවට යන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා!

    • @udayanganisenevirathna119
      @udayanganisenevirathna119 10 หลายเดือนก่อน

      @@Thisarisandamini thank you ❤❤

  • @duminduthushan5680
    @duminduthushan5680 ปีที่แล้ว +4

    Aww aww❤ good luck 🎉

  • @MalshaHarshani-up5fn
    @MalshaHarshani-up5fn ปีที่แล้ว

    Beautiful voice....sister...good luck

  • @ADproduction-s7d
    @ADproduction-s7d 8 หลายเดือนก่อน

    Budasaranai amme oyata

  • @samadhiranmini
    @samadhiranmini ปีที่แล้ว +2

    Wooow my friend eka mru ❤️❤️❤️

  • @bandari-c7t
    @bandari-c7t 8 หลายเดือนก่อน

    Budusarani mage ammata ❤❤❤

  • @yashishmavidyani6904
    @yashishmavidyani6904 ปีที่แล้ว +2

    lassanai ❤️😘

  • @HarshaniKuruppu
    @HarshaniKuruppu 3 หลายเดือนก่อน

    අම්මා විතරයි❤❤😢😢

  • @yasinduthathsara5006
    @yasinduthathsara5006 ปีที่แล้ว +5

    Keep it up ❤️

  • @VinojaWansadi-mr9pl
    @VinojaWansadi-mr9pl ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කෙ 🥰💖

  • @RandiAnushka-g6z
    @RandiAnushka-g6z หลายเดือนก่อน

    Gread voice.. Weldone

  • @kalumkalum6960
    @kalumkalum6960 8 หลายเดือนก่อน

    Lasssanay akke❤️❤️❤️❤️🥰🥰🥰🥰👍👍👍

  • @NavoSew-r9t
    @NavoSew-r9t หลายเดือนก่อน

    Excellent sister 😍😍🙏🙏❤️❤️💕💕🙏🙏👍👍😊

  • @DMKarunathilake-gk1ei
    @DMKarunathilake-gk1ei 24 วันที่ผ่านมา

    අම්මා මියැද සමුගත්තත් නොමියෙන එකම ආදරය සෙනෙහස නුඹයි අම්මෙ.....

  • @IreshaDishanayaka
    @IreshaDishanayaka 4 หลายเดือนก่อน +1

    මගේ රත්තරන් අම්මා නිවන් දකින්න මගේ අම්මේ.ඔයා නැති අඩුව ගොඩාක් දැනෙනවා අම්මේ.අම්මා තරම් දරුවෙක්ට ආදරේ වෙන කිසිම කෙනෙක් නෑ අම්මේ...

  • @deefthipriyanga
    @deefthipriyanga 7 หลายเดือนก่อน

    😭😭😭😭😭😭😭😭mage ammata ඉක්මනින් හොඳ වේවා ❤

  • @RashanEkanayake
    @RashanEkanayake ปีที่แล้ว +2

    Wow ❤

  • @sesanduseenawira2368
    @sesanduseenawira2368 ปีที่แล้ว +3

    🥺 Wow ❤